Supem Hangum (සුපෙම් හැඟුම්) - Pradeepa Dharmadasa , Dr. Rohana Weerasinghe | (ආදරණිය රෝහණ)

  Рет қаралды 160,066

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

4 ай бұрын

Adaraneeya Rohana Concert Available on All Streaming Platforms
ceymusic.lnk.to/AdaraneeyaRoh...
Original Singer: Lakshman Wijesekara and Pradeepa Dharmadasa
Melody: Dr. Rohana Weerasinghe
Lyrics: Kapila Kumara Kalinga
මගේ කල්‍යාණ මිත්‍ර ලක්ෂ්මන්ගේ අකල් වියෝව හේතුවෙන් සිතතුල ඇතිවූ කම්පාව කිසිදිනෙක තුනී නොවන්නක්. අද ඔහුගේ උපන් දිනය වුවත් අපට ප්‍රාර්ථනා කරන්නට සිදුවී ඇත්තේ මතුයම් භවයක යලිත් අප මිතුරන් ලෙසම එක්ව ඉපදේවා ! යනුවෙන්. මීට වසර 2 කට ඉහත රයිගම් ටෙලි සම්මාන උළෙලේදී මට ඔහු වෙනුවෙන් 'දැල්වූ පහන්' ගීතය ගයන්නට සිදුවූ ලෙසින්ම පසුගියදා මගේ 'ආදරණීය රෝහණ' ප්‍රසංගයේදී මේ 'සුපෙම් හැඟුම්' ගීතය ගයන්න සිදුවුනා.

Пікірлер: 148
@geeth98844
@geeth98844 4 ай бұрын
ලක්ෂ්මන් සර්ට එතුමා පැතූ සුවයම ලැබේවා 🤍
@kasunch7184
@kasunch7184 4 ай бұрын
ඔහු අද නෑ කියන එකත් පිලිගන්න අමාරුයි...වෙහෙසකර දවසක අවසානයේ මදුවිත තොලගාන මොහොතක,මෙය කනට මී බදුනකි..ස්තුතියි මේ මිහිරි තනුවට ආදරනීය රෝහණ❤...ඩුබායි🇦🇪 සිට මම❤....
@pushpakumara335
@pushpakumara335 4 ай бұрын
මේ ගීතය බොහෝවිට ගුවන්විදුලියෙන් අසන්න ලැබුනේ රාත්‍රී කාලයේදි.ඇස් පියාගෙන රසවිඳිනවිට චිත්තරූප උපදවන්න සමත්වූ හදවතට දැනුනු ගීයක්❤
@padmajayasinghe1443
@padmajayasinghe1443 4 ай бұрын
ඔව්. ආසම ගීතයක්.
@kanishkathotahewage3244
@kanishkathotahewage3244 3 ай бұрын
මේ සින්දුවේ වචන පොඩ්ඩකට අමතක කරලා සංගීතයට කන් දීලා බලන්න කොච්චර හිත නිවනවද කියලා.. කොච්චර දක්ශ වාදක පිරිසක් අපේ රටේ ඉන්නවද ❤️
@yumalpasindu8835
@yumalpasindu8835 3 ай бұрын
මානසික රෝගවලට සුපිරි බෙහෙත් තමයි මේව .ඇත්තටම සිංදුව කියන්නේ මෙන්න මේව. රෝහන සර් තව කාලයක් ඔය විදියට ඉන්න වාසනාව ලැබේවා ❤❤❤❤
@indujayasundara7840
@indujayasundara7840 4 ай бұрын
අද ඔහුගේ උපන් දවස.. ජීවත්ව සිටියානම් 76 වසක්.. ඒත් තාරුණ්‍යයේ සුපෙම්බරා මයි..❤ ඒ වගේ දිනෙක මේ ගැයුම ඇසීමම සතුටක් ..
@nayanidammika680
@nayanidammika680 4 ай бұрын
❤️😍
@asankasameera9573
@asankasameera9573 4 ай бұрын
කෑගහල විලාප තියාගෙන මරහඩ දෙන නවක සංගීතයට .....ඔබතුමා ගේ ගීත තවමත් නව පරපුර අබියස ඉතාමත් සාර්ථක ගුණයෙන් පිරි ඖෂධයක්...... it will never die❤❤❤....👌👌👌👌👌👌👌🙏
@helapiyum1
@helapiyum1 4 ай бұрын
❤❤❤❤❤❤
@nalanirajapaksha806
@nalanirajapaksha806 3 ай бұрын
Luxshman aiya hitiyaaanam kochara sathutak aida.supiri dr rohana ♥️♥️🙏🙏🙏🙏🙏🙏
@erangakumara5335
@erangakumara5335 3 ай бұрын
බියර් එකක් බොන ගමන් අදත් රසවිදිනවා
@alomawije2436
@alomawije2436 3 ай бұрын
😊😊😊❤
@senevirathnatharindu5185
@senevirathnatharindu5185 4 ай бұрын
නව පරපුරේ සංගීත ගමන ගැන දුක්වෙනවා. සංගීතය කියන්නේ අනෙකාව නිවන දෙයක්. Old is Gold 🖤😍
@ajjj772
@ajjj772 4 ай бұрын
කියන්න වචන නැහැ. හරිම වටින අවස්ථාවක් මේක. ඔබ දෙදෙනාටම සුබ පතනවා. ඒ වගේ මිහිරි ගීත අපිට තවත් සවන් දීමට පුළුවන් වෙයි කියා ප්‍රාර්ථනා කරමි.
@sanushkajayasena4416
@sanushkajayasena4416 3 ай бұрын
ගීතයකට මේතරම් හදවත් සනසන්නට ඇති හැකියාව.. 💚💜
@user-bm7up4vx8k
@user-bm7up4vx8k 4 ай бұрын
ගීතයකට හදවතක් සනසන්නට මෙතරම් හැකියාවක් කොහෙන්දෝ කියා සිතන්නටවත් නොහැකි තරම්❤❤❤
@devayanirazak1268
@devayanirazak1268 3 ай бұрын
BEAUTIFULL SONG
@devayanirazak1268
@devayanirazak1268 3 ай бұрын
MR ROHANA ..YOU HAVE A VERY AWESOME VOICE .💯💗👌👌👌👌👌
@jananisp9284
@jananisp9284 4 ай бұрын
අද දවලුත් මම මේක කීවා, හරිම ලස්සන මම කැමතිම ගීතයක් 👍
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 3 ай бұрын
මම හරිම කැමති ගීතයක් , ඉහලම රසයක් වින්දෙමි,ආචාර්ය රෝහන වීරසිංහයන් පෙර ගායනයන්ට කිසිම හානියක් නොවන ලෙස හැගුම්බරව ගායනා කිරීම වටිනා දෙයක්.👍👍👍
@user-vd8qb3dd2p
@user-vd8qb3dd2p 4 ай бұрын
භාවනාවක් වගේ ,හරිම ලස්සනයි ❤
@padminineththasinghe937
@padminineththasinghe937 4 ай бұрын
අපුරු ගැයුමක් දෙදෙනාටම ,සුබ පැතුම් තෙරුවන් සරණයී👍👍💖💖💖.
@mixcasting
@mixcasting 4 ай бұрын
ප්‍රදීපා මහත්මියගේ මධුර ගායනය ස්වර අලංකරන සජීවී ගායනයක් තුල උවත් රසවත්ව ගායනා කිරීම එතුමියගේ පරිනත බව දක්ෂ තාවය මැනවින් පිලිබිබු කරයි..
@kanthiperera6932
@kanthiperera6932 25 күн бұрын
ලක්‍ෂ්මන් වජේසේකර nihathamani ගායකයෙක් ❤😊 ඔබට නිවන් සුව ලැබේවා
@dhanukavishwakeerthi8096
@dhanukavishwakeerthi8096 4 ай бұрын
ඔහු නැති අඩුව හැමදාටම දැනේවී...🥺❤
@user-gi5de6eg2r
@user-gi5de6eg2r 4 ай бұрын
මොනවට කියන්නද මෙවැනි ගීත අහන්න ලැබීම අපෙ වාසනාව ❤❤
@harshaweerasooriya3848
@harshaweerasooriya3848 4 ай бұрын
අතිවිශිෂ්ඨ ගැයුමක්.
@kaushinidayathma8603
@kaushinidayathma8603 3 ай бұрын
ඒ හඩ මුසුව.....❤❤❤ඇත්තමයි සංගිතය කියන්නෙම භාවනාවක්...
@niroshanapalipana8197
@niroshanapalipana8197 4 ай бұрын
සර් ...දීර්ඝ ආයුශ ලැබේවා
@kekuludissanayake
@kekuludissanayake 2 ай бұрын
සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ // තරු එළියෙන් රුදු රාත්‍රි කාලයේ දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින් කිසිදින අප හමු නොවන බව දනිම් සිහිනය මිය යා යුතුය මේ ලෙසින් සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ දිවයුරු සැඟවෙන මොහොතක තනි වී ඉකිබිඳිමිනි වියරු වී පාළුවෙන් ප්‍රිය දසුනකි තනි සිතක නොමැකෙනා නෙතු වෙහෙසමි යළි දකින තුරු දුරින් සුපෙම් හැඟුම් ඔබෙන් එපා මිතුරුදම් විනා නෞකාවකි ඔබ ඈත සමුදුරේ මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ //
@padmajayasinghe1443
@padmajayasinghe1443 4 ай бұрын
හරිම ලස්සනයි . මම ආසම ගීතයක්. ඒ කාලෙ ඈත මුහුදෙ ගමන්කරන නැවක් පෙන්නුවා. ලක්ෂ්මන් විජේසේකරයන් මතක් වෙනකොට හැඬුමක් එනවා. ඔහු මියගිය දිනවල බොහෝ වාරයක් ඇසුවා.
@user-fr4nu9fs9n
@user-fr4nu9fs9n 4 ай бұрын
Lakshman Aiyata UpAHARYakMA ❤ WEWA!!!
@AyeshiVrs
@AyeshiVrs 2 ай бұрын
සුපෙම් හැඟුම් ඔබෙන් එපා...... මිතුරු දම් විනා.....🥺❤️ නෞකාවකි ඔබ ඈත සමුදුරේ.... මා පහන් ටැඹයි මෑත ගොඩබිමේ......❤️✨️
@ruckmaniwelihinda8681
@ruckmaniwelihinda8681 6 күн бұрын
Adaraniya gayaka uvalata suba pathum.Lakshman wijeseksra sonduru gayakayanani obata nivansuva
@lahirukumbalathara7786
@lahirukumbalathara7786 4 ай бұрын
ඒකනම් භාවනාවක් වගේ 🎧🎧🎧🎼
@NERGYStudios
@NERGYStudios 4 ай бұрын
ආදරණීය ලක්ෂ්මන් විජේසේකර..
@rupanisuchithra6630
@rupanisuchithra6630 4 ай бұрын
භාවනාවක්... ❤❤ ඒකට වර්ථමානයේ සිංදු අප්‍රසන්නයි..
@kumararajasinghe
@kumararajasinghe 3 ай бұрын
අනිවාර්ය්‍යයෙන්
@manojrukshan-cr1pi
@manojrukshan-cr1pi 2 ай бұрын
හදවතට කතාකරන ගීතයක් නිවන්සුව ලක්ෂමන් සර්🙏🙏
@ravindunisal5400
@ravindunisal5400 4 ай бұрын
Marama lassanai❤️❤️❤️ Supem hagum event eke Raveen Kanishka ekka kiyapu ekath danna puluwan nm බොහොම ස්තුතියි.❤️
@janakasanjeewa309
@janakasanjeewa309 4 ай бұрын
දවසකට ඵක සැරයක් හරි අහන සිංදුවක්❤❤
@weeragoda8641
@weeragoda8641 4 ай бұрын
පලමුව දෙදෙනාටම සුබ පතනවා ලස්සනයි මම අද තමයි දැක්කෙ ඹබ දෙ දෙනා ගිත ගායනා කරනවා අති විශිෂ්ඨයි මෙවැනි ගිත නැවතත් ලියන්න ගායනා කරන්න අපිට අහන්න හොද නිර්මාණ කරන්න ශක්ත්‍ය දෙෙර් වාසනාව උදා වෙිවා මෙවගේ ශල්පින් අපේ රටට ලොකු වාසනාවක් අපේ සමිපත් දෙදෙනාටම දිගු ගමනක් ඉදිරියට යන්න සුබ පතනවා ලස්සන මිහිරි සංගිත කන්ඩායම හොදයි සුබ ගමන්.
@chandananalin356
@chandananalin356 4 ай бұрын
නෙතු වෙහසමි දකින තුරු දුරින්
@user-fr4pt2ve9o
@user-fr4pt2ve9o 8 күн бұрын
ආසම ගීතය... භාවනාවක් වගෙ
@LesliThelis
@LesliThelis 19 күн бұрын
BAWA THANHAWA ATHIKARANA MIHIRI , AAYACHANATHMAKA GEETHAYAK .
@gayankalhara1740
@gayankalhara1740 3 ай бұрын
සිත සුවපත් කරන හෙළ ඔසු❤
@wimalagunawardhana7338
@wimalagunawardhana7338 3 ай бұрын
බලන්න ලස්සන මෙයාලගේ අලංකාරය මොනතරම් වැදගත්ද ගීතයේ ලස්සනගැන අලුත් දේ කිමට නැතඑය ඒ වගේම ලස්සනයි ඔවුන් ඇඳ පැලඳ සිටි අයුරු මොනතරම් අලංකාරද උඩනිරුවත නැතිව mod කලිසම් නැතිඋනාට එහි වැදගත්කම ඉහලයි මෑතදී කලාකරුවෝ කියලා නම් කරගෙන ඉන්න අය මේවා බලන්න
@senanipriyanwada5368
@senanipriyanwada5368 3 ай бұрын
භාවනාව k වැනි සංගීත yak ස්තුති i oba depalata niwan suwa lakshman විජේසේකර සොඳුරු මිනිසාට
@TharinduRuwanpathirana
@TharinduRuwanpathirana Ай бұрын
භාවනාවක් ඒක.🥺❤️
@user-hd7rd3fc3p
@user-hd7rd3fc3p 4 ай бұрын
එදා සහ අද කාලයත් ගැලපෙන මහඟු ගීත. ❤ අති විශිෂ්ටයි
@airarealk
@airarealk 4 ай бұрын
❤❤❤❤❤ හරිම ලස්සනයි
@kumararajasinghe
@kumararajasinghe 3 ай бұрын
ඔබ දෙපලට බෙහෙවින් ස්තුතියි, රසික හදවත් සැනසුවාට!!
@damithadharmathilake3516
@damithadharmathilake3516 4 ай бұрын
හරිම ලස්සනයි ...ආදරණීයයි...❤❤
@winiwilfred6600
@winiwilfred6600 3 ай бұрын
මෙවෙනි ගීත කිසිම දිනක මැකි නොයා යුතුයි❤,අධි මාත්‍ර
@olunelummalolunelummal7388
@olunelummalolunelummal7388 Ай бұрын
Obe athagena me sendewe uyanthera ......., obathumage me giithaya sadaakal amaraniiyai , eththatama hadawathata samiipai, etharamatama lassanai, sinduwath samaga obathumage voice eka harima mihirie, mewaeni lassana giitha asanna labadun obathumata sathuta prakasha karami, devi pihitai , diirgayuwewa!!!!!!, budusaranai
@sandunikatuwapitiya3643
@sandunikatuwapitiya3643 4 ай бұрын
කිසි දින අප හමු නොවන බව දනිම්.❤️
@sudharmaliyanage8287
@sudharmaliyanage8287 2 ай бұрын
I know Dr Rohana Weerasinghe is so talented in singing but he only acts as a music composer to many singers.I was eagerly waiting to see him singing in public one day and now only fulfilled my desire. Thank you Ms Pradeepa Dharmadasa for joining Dr Rohana Weerasinghe in this heart seducing song. Dr Rohana Weerasinghe, you never expose your talents and always give chances to others instead. I like to hear more songs from you as a musician whom I admire and respect a lot for divine music presented so far.May the universal energies fortify you with more talents. Thankful to the universe for presenting us precious gifts like you. Bless you! and protect you by the Noble Triple Gem and all the Gods!.
@ruwan6608
@ruwan6608 4 ай бұрын
ලස්සන වැඩක්❤
@erangakumara5335
@erangakumara5335 3 ай бұрын
බියර් එක් බඔඅන ගමන් අදත් රස විදිනවා
@erangakumara5335
@erangakumara5335 Ай бұрын
ඔව් මමට්ග් බියර් දෙක් බොන ගමන් ස්විදිනවා
@swarnaattanayake6624
@swarnaattanayake6624 4 ай бұрын
හරිම ලස්සණයි❤❤
@erangakumara5335
@erangakumara5335 Ай бұрын
Patta beer ekak bona gaman rasa widinna .e feeling eka kiyanna beeee🙂🙂
@thushymawalagedara2215
@thushymawalagedara2215 4 ай бұрын
Amazing voices Excellent ❤
@JanakaSamarakuliye-ou7hp
@JanakaSamarakuliye-ou7hp 4 ай бұрын
Harima.adaraniya.gayanayak.lassani.dennama❤❤❤❤🎉
@theekamarasooriya6856
@theekamarasooriya6856 Ай бұрын
සිත් සුවපත් කරන නවාතැනක් ✨💚
@lakminaproductions6657
@lakminaproductions6657 4 ай бұрын
Masterpiece ❤
@Jayavirapatabadigaraviasanka
@Jayavirapatabadigaraviasanka 2 ай бұрын
❤❤😊🌹🌹🌹💐💐💐👌👌👌
@muriemargaret5856
@muriemargaret5856 3 ай бұрын
මිහිරි යි. මිහිරෙන් මිහිරයිමුල්වචනකීපයමදිපගමනක්ගියාවගෙයි.
@user-sn8gm5zp9u
@user-sn8gm5zp9u 4 ай бұрын
❤❤❤❤ හරිම ලස්සනයි
@anandathilak4699
@anandathilak4699 4 ай бұрын
භාවනාවක්
@miraniwijesekera544
@miraniwijesekera544 4 ай бұрын
Gdk ❤❤❤❤❤❤❤❤ rohana sir n pradeepa dharmadasa ta
@marimuththujayachandran6274
@marimuththujayachandran6274 2 ай бұрын
Beautiful ❤
@melody1876
@melody1876 4 ай бұрын
Wow ❤❤
@namalithismalpola5400
@namalithismalpola5400 4 ай бұрын
Aluth geetha athalossak thiyanawa ahanna hithena .mewa kawada kauru keewath aayeth aayeth ahanna hithenawa.harima putumayo mihirak.
@manjulabw
@manjulabw 2 ай бұрын
mewane sindu appa 😍
@asankasampath1689
@asankasampath1689 4 ай бұрын
Heart touching touching song.....great
@hasithasampath7689
@hasithasampath7689 4 ай бұрын
Sindu witharak ma neme🥺❤❤🙏
@sri7935
@sri7935 4 ай бұрын
මෙන්න සද්දේ❤ කව්ද සර් මේ ශෝ එකේ sound කරෙ 🙏
@user-bm3vb3ky5z
@user-bm3vb3ky5z 4 ай бұрын
Mama asawen rasawidina geethayak monatharam mihirida e geetha❤❤❤
@Namaleewalallavita
@Namaleewalallavita Ай бұрын
Lassanai
@chathuriranathunga7958
@chathuriranathunga7958 3 ай бұрын
ආදරණීයයි❤❤
@upaliwickramasinghe5223
@upaliwickramasinghe5223 4 ай бұрын
Nirmana suwa labewa mathu athma meatharamma rasawath hakiyawan labewaa
@asankawijesinghe6977
@asankawijesinghe6977 4 ай бұрын
Wow. This was marvelous.
@w.m.siriwardhena3483
@w.m.siriwardhena3483 4 ай бұрын
කපිල කුමාර කාලිංගගේ රචනය වඩාත් අරුත් සහ රසගැන්වූ ලක්ෂ්මන් සර්, රෝහණ සර් සහ කලාභූමියේ අප සොයුරි ට ස්තුතියි
@janithherath8409
@janithherath8409 4 ай бұрын
One of my Favorite 🥺❤️✨
@udaraindunil8392
@udaraindunil8392 3 ай бұрын
මගෙ කැමතිම ගීතය❤❤❤❤
@user-dy7oc7hz5e
@user-dy7oc7hz5e 4 ай бұрын
Excellent
@rupikarandeni4176
@rupikarandeni4176 2 ай бұрын
❤❤
@kusummaneesha1361
@kusummaneesha1361 4 ай бұрын
Harima.lassany theruvn.sarany
@Sooryaakazh
@Sooryaakazh Ай бұрын
😻💗✨
@chandimafernando820
@chandimafernando820 25 күн бұрын
❤❤❤❤❤
@madurangakarunanayake3239
@madurangakarunanayake3239 2 ай бұрын
❤❤❤❤❤❤❤
@nalakagayan9758
@nalakagayan9758 4 ай бұрын
Sada nomekena geetha❤❤❤❤❤
@Iloveaviation-bs1ew
@Iloveaviation-bs1ew 2 ай бұрын
ඇඟ හිරිවැටිලා යනවා ❤❤
@SenarathYapa-ow8hr
@SenarathYapa-ow8hr 2 ай бұрын
❤❤❤❤❤❤
@monicabaduge3412
@monicabaduge3412 4 ай бұрын
❤️❤️❤️❤️👍
@seethakalyani4122
@seethakalyani4122 4 ай бұрын
❤❤❤❤
@BBLS85
@BBLS85 4 ай бұрын
❤❤❤
@user-ic3fi5it3c
@user-ic3fi5it3c 4 ай бұрын
❤🎻👍
@thushanthialutwela5089
@thushanthialutwela5089 4 ай бұрын
🙏🙏🙏❤❤❤
@buddikasampath3032
@buddikasampath3032 4 ай бұрын
❤❤❤❤❤❤❤❤
@SanaR...75
@SanaR...75 4 ай бұрын
@tharakarandeniya2447
@tharakarandeniya2447 4 ай бұрын
😍😍😍
@eshanchathu
@eshanchathu 4 ай бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@indumathieparanathala9033
@indumathieparanathala9033 3 ай бұрын
❤🌹❤🌹❤🌹❤🌹
@tharangapremasiri2395
@tharangapremasiri2395 4 ай бұрын
👌👌👌👌
@kumarsilva4622
@kumarsilva4622 3 ай бұрын
🙏🙏🙏🙏❤
@user-nh5bq9cg5s
@user-nh5bq9cg5s 3 ай бұрын
Good
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 4 ай бұрын
Nice sharing ❤
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 42 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 57 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 23 МЛН
Gym belt !! 😂😂  @kauermtt
00:10
Tibo InShape
Рет қаралды 10 МЛН
Sunil Edirisinghe and kasun Kalhara Melbourne 10/03/2024
4:51
Chrismath Fernando
Рет қаралды 18 М.
Dalwu Pahan - Rohana Weerasinghe, Windy Goonatillake | Tribute to Lakshman Wijesekara Raigam Tele`es
4:39
Supem Hangum (සුපෙම් හැඟුම්) - Pradeepa Dharmadasa , Lakshman Wijesekara
3:55
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Нажимай выше ☝️☝️☝️ #а4 #глент #риви #viral
0:25
Как меняются люди
Рет қаралды 3,8 МЛН
Спит с ОТКРЫТЫМИ ГЛАЗАМИ! 😱😴
0:25
Взрывная История
Рет қаралды 5 МЛН
Fun Fun TV short film: 🙏baby save water😍
0:28
Fun Fun TV
Рет қаралды 10 МЛН