ආපු ගමන් ගෙදර යුද්දේ-Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe|Dinithi Walgamage

  Рет қаралды 422,835

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 234
@chathurakaushalya688
@chathurakaushalya688 Жыл бұрын
ඔයාලත් එක්ක අපිත් ඩුබායි ගිහින් ආවා ඔන්න සුපිරි විඩියෝ සෙට් එකක් අයියේ අක්කේ ❤.. දැන් වරා අයියා එක්ක රවුම් ගහමු එයා නැතුව පාලුයි වගෙ
@aa-ef9go
@aa-ef9go Жыл бұрын
ඔයාලා වගේම හැමෝම හිටියා නම් හිතුවා නම් මේ රට කොච්චර සුන්දර ද ❤❤😢 නිතර කෙනෙක්ගෙ මුහුණ සතුටක් සිනාහවක් දෙන්න පුලුවන් 🥰🥰🥰❤️❤️
@Aworldtraveler45339
@Aworldtraveler45339 Жыл бұрын
ඒකනෙ අක්කෙ 🙏
@Kalpashakamelder83
@Kalpashakamelder83 Жыл бұрын
ආදරනීය FM program එකකට ගැලපෙනම voice දෙකක් ❤🥰🎉
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
අදත් හරිම ෂෝයි.වරා අයියත් ගොඩ දවසකින් දැක්කෙ.අනේ අම්මිගෙ මූණ දැක්කෙත් ගොඩක් දවසකින්.ඔයාලා නිසා අපිත් සතුටු වෙනවා.හැමදාමත් මේ වගේ ආදරෙන්,සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාලට.❤️😍
@harshanikumari3116
@harshanikumari3116 Жыл бұрын
ඔයාලගෙ වීඩියෝ බලල සතුටුවෙන්න විතරක් නෙවෙයි නොදන්න දේවලුත් දැනගන්න පුලුවන් හුගාක් ඒවා. මන්නම් ඇත්තටම මීට කලින් දැනගෙන හිටියෙ නැති දේවල් ඔයාලගෙ වීඩියෝවලින් දැනගත්තා.......... 😊😊😊😊 හැමදාම ආදරෙන් ඉන්න සුබ පතනවා ඔයාල දෙන්නටම.....😊😊😊
@kavindyadissanayake1111
@kavindyadissanayake1111 Жыл бұрын
ආශාවරි film එක බැලුවා අක්කියෝ ...මරු අනේ ඔයා 😍❤
@Shenudezoysa177
@Shenudezoysa177 Жыл бұрын
අනේ නුවර එලියේ පැත්තේ යන්නකෝ අක්කි අයියා ❤😍
@user-di7nt8mj2g
@user-di7nt8mj2g Жыл бұрын
සංගීත් ඔයාලගේ ඩුබායි vlog එක හරිම ලස්සනයි .අපිට ගෙදර ඉදන්ම බලන්න සැලැස්සුවාට ගොඩක් පින් .මම මේ මුල්වතාවට ඔයාලාට comment එකක් දාන්නේ ඔයාලා දාන හැම එකක්ම බැලුවා.ඔයාගේ අම්මයි තාත්තයි හරිම කාරුනිකයි.ඔයාලගෙ ත්‍යාගශීලී බව මොනතරම් උසස්ද.ඒතුලින් සමාජෙට දෙන පනිවිඩය ශේශ්ටයි .ඔයාලට පාරාවලල්ලක් වෙලා ඒ හොද ප්‍රතිපල ලැබෙයි.දිනිත් හරිම කෙලින් බය නැතුව හැමදේකටම මූන දෙනකෙනෙක් නේද ආඩම්බයි කාන්තාවක් විදියට .කොහොම උනත් ඔයාලා පව්ලක් විදියට ලස්සනට ජීවත්වෙනවා හරිම සතුටුයි .ඔය දෙන්නගෙ අනාගත ජිවිතය සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා .ඔයාලා සියලු දෙනාටම තෙරුවන් සරණයි !🙏🙏🙏
@utharabope3891
@utharabope3891 Жыл бұрын
ඉගුරු කැල්ලක් තලලා දාලා හුමාලේ අල්ලන්න .එතකොට ඔය හඩ හරි යනවා . සතුටින් ඉන්න .බෙහෙවින්ම ස්තුතියි 💐🙏
@Lk29545
@Lk29545 Жыл бұрын
අනේ වරා අයියා ගොඩ දවසකින් නේ 😊. අදත් ව්ලොග් එක නියමයි අක්කි, අයියා 🥰🥰. අම්මිවයි, තාත්තිවයිත් ආදරෙන් මතක් කරනවා 🥰❤️. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක් හැමෝටම 🥰❤️
@maduweerasinghe9267
@maduweerasinghe9267 Жыл бұрын
වරා අයියා හුග කාලෙකින්.... අද තවත් අයියා කෙනෙක් ඉන්නවා...👊👊
@TanujaA-kb1qp
@TanujaA-kb1qp Жыл бұрын
ආදරේයි හැමදාම දළදා සම්දුගෙ පිහිටයි
@sriyaniperera9468
@sriyaniperera9468 Жыл бұрын
කවුරැ කෙහොම කීවත් ( හැමදෙනාම නෙවෙයි)...මෙි දෙන්නට මම කැමතියි .... හැමදාම සතුටින් ඉන්න ....
@kthirushi
@kthirushi Жыл бұрын
Love you akki & ayya...my favorite couple 😘😘😘😘
@hirunipiyathissa8473
@hirunipiyathissa8473 Жыл бұрын
මන් හරිම ආසම couple එකක් අක්කි අයියා 😍
@kumudusamanalikumudusamana7350
@kumudusamanalikumudusamana7350 Жыл бұрын
ආදරෙයි සතුටින් ඉන්න හමදාම බුදුසරනයි ❤️❤️
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
හරිම ලස්සනයි .හැමදාමත් මේ වගෙ සතුටින් ,පරිස්සමෙන් ,හිනාවෙලා ,ආදරෙන් ඉන්න ඕනී.බුදුසරණයි
@chaiyaproduction4523
@chaiyaproduction4523 Жыл бұрын
❤️❤️❤️❤️❤️Sangeeth & Dini adari hamadamath ❤️❤️❤️❤️❤️
@Esha-jl7bp1ux6y
@Esha-jl7bp1ux6y Жыл бұрын
අර නිල් පාට ටීශර්ට් එක ඇදන් ඉන්න අයියගේ බෑකෑන්ඩ් ශොට්ස් මරු ❤️ ✌️✌️
@dinukumari5126
@dinukumari5126 Жыл бұрын
Lovely couple adarei adarei godaaaak adarei oyala dennata....sathutin inna...❤😘
@yenukisong
@yenukisong Жыл бұрын
දෙන්නටම ආදරෙයි ගොඩක් ...♥️♥️♥️
@palakatiyageashaujithanide1836
@palakatiyageashaujithanide1836 Жыл бұрын
පොඩි දෙකෙන් සතුටින් ඉන්නේ කොහොමද ලොකු දේවල් නැතිව සැමටම කියාපාන ඔබ දෙපලට බුදුන්ගේ ම සරණයි අද අලුත් සමාජයේ සියලුම දෙනා ලොකු ලොකු දේවල් සිතනවා ලොකුවට දේවල් නැතුව සතුටු වෙන්නේ කොහොමද කියන එක ප්‍රශ්නයක් එයට මුළු සමාජයටම උත්තරයක් ලබා දෙන්න පුළුවන් නම් පින් 😀🙏
@manojagunarathna2367
@manojagunarathna2367 Жыл бұрын
ආදරෙයි දෙන්නටම😍😍❤❤
@lenexsusan587
@lenexsusan587 Жыл бұрын
Hemadaaama sathutin inna.. Jesu pihitai 💜🙏
@PipuniNawanjana-lb7mg
@PipuniNawanjana-lb7mg Жыл бұрын
වරා අයියා ආදරෙයි ❤ ගොඩක් කාලෙකින් දැක්කෙ. අක්කටයි අයියටයිත් ආදරෙයි ඉතින් ❤ අම්මි ඔයාව ගොඩාක් ආදරෙන් මතක් කරනව ☺️🌼🥰
@sanda2813
@sanda2813 Жыл бұрын
අනේ ලන්කාවේ කොහෙහරි ට්‍රිප් එකක් යන්නකො ඩබල.මන් ආසම travel video බලන්න ඔයාලාගේ.නුවරඑළිය වගේ මරු
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Aththatama sport karanawanam.hodai oyalata devi phitai ❤❤❤❤
@waruniishara8690
@waruniishara8690 Жыл бұрын
My favourite couple❤️
@subhashiniamarathunga6358
@subhashiniamarathunga6358 Жыл бұрын
Dubai inna apiwa api thawama nodekapu place walataekka giya oya dennata thanks😀 දෙන්නටම යහපත් අනාාගතයක් උදා වේවා❤
@adniroshaniniroshani9173
@adniroshaniniroshani9173 Жыл бұрын
ලස්සනයි ❤❤ආදරෙයි දෙන්නටම ❤❤
@damithanurudda195
@damithanurudda195 Жыл бұрын
Wasak akata payaka wath vido akak one
@damithanurudda195
@damithanurudda195 Жыл бұрын
❤❤❤❤❤❤❤
@bencyindra2094
@bencyindra2094 Жыл бұрын
ලස්සනයි ආදරෙයි
@sadinikawya9964
@sadinikawya9964 Жыл бұрын
වරා බෝයි ගොඩ කාලෙකින් දැක්කේ🙈අයියා ඉතින් කොහේ ගියත් පිසා තමා😁💗මරු ව්ලොග් එක.ඇස්වහක් වදින්න එපා ඔය ගොල්ලොන්ට සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි මගේ අයියා අක්කි වරා අයියා ආදරෙයි හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 💗😍🥺🦄✨
@bottom0043
@bottom0043 Жыл бұрын
Wow she can do everything anything What else you can do I bet you make a beautiful mother very soon before go too old consider ❤❤
@piumilakshani4685
@piumilakshani4685 Жыл бұрын
Hamadamath lassanama videos thiyenne .akki,aiya sathutin inna💕💕💕💕godaaak adarei 💕💕💕💕💕💕God bless
@renuka243
@renuka243 Жыл бұрын
ලංකාවට අව නෙද එහෙනම් දෙන්නාටම වරා පුතා ඔයාටත් සියලු දෙනාටම තෙරුවන් සරණියි
@udeshikaweerakkodi5333
@udeshikaweerakkodi5333 Жыл бұрын
Lassanai aiya akki 🥺. Hamadama sathutin inna 😘🥺❤️
@DanuArtigala-od4mi
@DanuArtigala-od4mi Жыл бұрын
අද විඩියෝ එක මුලින්ම බැලුවේ මම ❤😘 දෙන්නාම පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි ගොඩක් ආදරෙයි දෙන්නාටම ❤❤❤😘
@gaminigamini1036
@gaminigamini1036 Жыл бұрын
රෙද්ද තමයි මම බැලූවෙ
@rathnayakarathnayaka1073
@rathnayakarathnayaka1073 Жыл бұрын
ආදරෙයි අක්කි අයියයි දෙන්නටම.හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤
@sahandananjaya6999
@sahandananjaya6999 Жыл бұрын
Akki pana oya us karana cream aka kiyandako body and face akata.pizzz
@sanduniperera187
@sanduniperera187 Жыл бұрын
What is the place?
@maduweerasinghe9267
@maduweerasinghe9267 Жыл бұрын
කෝ අපිට මොනවද අක්කියෝ ගෙනාවේ............ මොකුත් නැද්දෝ.....😥
@gayathrijayasinghe4093
@gayathrijayasinghe4093 Жыл бұрын
videos බලන එක පිස්සුවක් වෙලා දැන් 🥺♥️
@sewwandhikanchana1144
@sewwandhikanchana1144 Жыл бұрын
ඔයාලත් එක්ක මමත් රට වටේම යනවාඑක්ක මමත් රට වටේම යනවා
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
It is so pleasure to see you two are being at home ♥️♥️♥️♥️ love to watch how you two are doing work at home with more love and caring 😍 😍 😍 😍 Blessings to have a blissful and healthy and happy life forever for you two and loving parents ❤️ ❤️ ❤️ ❤️ Theruwan Saranai 🙏 🙏 🙏 🙏
@dulminasadeesha9509
@dulminasadeesha9509 Жыл бұрын
ඔයාලා ඇවිත්නේ.ආදරෙයි.
@ماماتيمه
@ماماتيمه Жыл бұрын
Oyala danna Yana hamatanatama may yanawa .harima lassanai .adaray ❤️❤❤❤❤
@maneeshasanjula4274
@maneeshasanjula4274 Жыл бұрын
ආදරෙයි අක්කි අයියෙ 😍🥰😍❤️
@rzboy-ym9yo
@rzboy-ym9yo Жыл бұрын
Oya denna hamadama jiwethe sathutin inna
@sujeewathurshari8701
@sujeewathurshari8701 Жыл бұрын
ආදරෙයි දෙන්නටම❤
@dilkisamarakon6414
@dilkisamarakon6414 Жыл бұрын
Ane Oya denna dakkath athi akki hithata mara nidahasak danenawa❤ dakinnath Asai ❤ adriii
@reshanikavindya3520
@reshanikavindya3520 Жыл бұрын
Adareyi oyala denata hamdama sathutin parisamin inn ❤❤
@utharabope3891
@utharabope3891 Жыл бұрын
දැක්කා ද අම්මා හරි ආදරේයි අම්මා .😍
@thilanigithika4348
@thilanigithika4348 Жыл бұрын
Dinithi hemadama monawa Hari deyk minissunta kiyla denawa.harima hodai api noadanna dewal eyagen iganagena thiyenwa
@sumindakumara4266
@sumindakumara4266 Жыл бұрын
ආදරෙයි හැමදාමත් ලස්සනයි❤️❤️ තෙරුවන් සරණයි
@prettikumari4299
@prettikumari4299 Жыл бұрын
❤❤❤❤ බුදු සරණයි ❤❤❤❤❤
@kumari-vf3cz
@kumari-vf3cz Жыл бұрын
Asawaen bakana vediowak thank you ❤❤❤
@susanthiamarasingha8561
@susanthiamarasingha8561 Жыл бұрын
Man asai rattita 😍😍
@kavindyaravindra5915
@kavindyaravindra5915 Жыл бұрын
Ayygei akkgei kolam blnna mn dan abbahi wela🥰❤️😘😘
@renukafernando8232
@renukafernando8232 Жыл бұрын
ඔය pizza කන තැන කොහෙද කියන්න
@rooeats
@rooeats Жыл бұрын
❤❤❤
@chandrawanasingha5948
@chandrawanasingha5948 Жыл бұрын
Sri Lanka walata Awama lassanama lassana video ekak balanna asawen balagena hitiye e lassanama lassana vlog eka dammata godak thank you akki and ayye godak adarei dennatama 😌🥰💖
@Hiro-k4h7y
@Hiro-k4h7y Жыл бұрын
ආදරේයි 🌹🌹🌹🌹
@DRJfamily
@DRJfamily Жыл бұрын
Teledrama 1k balanawa vage purudu vela oyala 2ge videos balanna 🥰
@palakatiyageashaujithanide1836
@palakatiyageashaujithanide1836 Жыл бұрын
ඇත්තම කිව්වොත් සුන්දර ඔයාලා අපේ රටේ කරන long තමයි
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 Жыл бұрын
Hamadama satutin inna ❤️ 💙 🤣 😂 ♥️ 👌 ❤️ 💙 ❤❤❤❤❤❤❤❤❤jesu pehitai Dilani satharasinghe
@ishuriupeksha109
@ishuriupeksha109 Жыл бұрын
Hi guys , welcome to Sangeeth dini vlogs 🥰😍❤
@spcreation5296
@spcreation5296 Жыл бұрын
ආදරෙයි ඔයාල දෙන්නටම ගොඩ දවසකින් වීඩියෝ එකක් බැලුවෙ ❤❤❤
@HiruniImasha-iz9cw
@HiruniImasha-iz9cw 6 ай бұрын
ලස්සනයි අක්කියො❤
@BraveBirdsLK
@BraveBirdsLK Жыл бұрын
Ane e thumbnail eka harima lassanai. Budusaranai oyalata ❤❤
@mmds7107
@mmds7107 Жыл бұрын
❤ තෙරුවන් සරණයි ඔයාට ❤
@yasassriekanayaka8597
@yasassriekanayaka8597 Жыл бұрын
Hamadaamath aadaren inna akki aiyya😘❤️
@ireshadilrukshi2366
@ireshadilrukshi2366 Жыл бұрын
Nice couple
@DASUN_05
@DASUN_05 Жыл бұрын
සමින්ද අයියා අපේ ඉස්කෝලේ
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
සමියා දැකලා හුරුයි .හරි හරි කලින් අර ඔයාලා එකතු වෙලා කෑම හැදුවේ ඒකේ හිටියා වගේ මතකයි .සංගිත් අයියගේ කැම්පස් යාලුවෝද කොහොමද.
@nipuperera2071
@nipuperera2071 Жыл бұрын
Aligatapera kohomada thoraganne.
@nilukadillimuni1207
@nilukadillimuni1207 Жыл бұрын
Godak watina deyak kiyala dunne palathuru thora ganna widiya
@lmg1997
@lmg1997 Жыл бұрын
Hi dini naga ,& sangeetha malli.
@sadanjanasujeewa6535
@sadanjanasujeewa6535 Жыл бұрын
ආදරෙයි ❤
@sashikaladisanayake324
@sashikaladisanayake324 Жыл бұрын
Wow.kawadda awe.godak sathutui.Paulwen Hitye api.budusaranai
@ramanikleperuma4164
@ramanikleperuma4164 Жыл бұрын
Neyami.dennawa dakenne nether unama harima palui.gedara wedath karanna.very good and desant couple
@madushikadissanayaka1617
@madushikadissanayaka1617 Жыл бұрын
දෙන්නට ආදරෙයි😍😍😍
@dilhani6009
@dilhani6009 Жыл бұрын
Athamai oyala harima lassanai
@tharushiasintha6302
@tharushiasintha6302 Жыл бұрын
❤❤❤❤❤aeththatama adarei oyla 2nt mamath dubai giya wagei mt denune thanx aiya akka ❤❤❤❤❤
@somajayakody1172
@somajayakody1172 Жыл бұрын
Godagama koheda.
@krishani64manjula27
@krishani64manjula27 Жыл бұрын
Akki home tour akak one
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Love for ever God bless
@nuwanariyarathna2367
@nuwanariyarathna2367 Жыл бұрын
budu saranai oyalata🙏
@mayurilakmali1168
@mayurilakmali1168 Жыл бұрын
පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ඔයාලාට ❤
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Ammiwa godak kalekim dakke..love you so much all...❤️❤️
@Catslife678
@Catslife678 Жыл бұрын
Ane dini akke ohoma oyaage hair ekh udata dan innaakooo looks really really beautiful ❤❤❤❤❤akkiiii ishitha wagemai mta penne
@malikahemalatha1878
@malikahemalatha1878 Жыл бұрын
Sangith malli oyata adarei
@kawyawijayarathne8893
@kawyawijayarathne8893 Жыл бұрын
වරා අයියාගේ ජෝක්ස් ගොඩක් කාලෙකින්
@SHEVIN99
@SHEVIN99 Жыл бұрын
He he math ananda college ❤❤❤
@lakshanisamarajeewa5678
@lakshanisamarajeewa5678 Жыл бұрын
Koheda me pizza place eka
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
ලස්සන යි බුදු සරනයි දෙනටම
@SewwandiKarunathilaka-f4x
@SewwandiKarunathilaka-f4x Жыл бұрын
Aneeඅනේ ඔයාලා ඉතාලිත් යන්න්කෝ ඩුබායි වගේ
@piyumihansika8694
@piyumihansika8694 Жыл бұрын
❤️😍
@woyanthihewamarambage4744
@woyanthihewamarambage4744 Жыл бұрын
Ane wara ayya kalekin❤❤❤
@DilrukshiKanchana-vb5nl
@DilrukshiKanchana-vb5nl Жыл бұрын
Hospitel eke idala balana mama...
@luxurydream2600
@luxurydream2600 Жыл бұрын
Ikmanatama saneepa wei
@MenakaJayamini
@MenakaJayamini Жыл бұрын
නයමයි මම කාටාර් වලින්
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 10 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 4,5 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 29 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 10 МЛН