හදිසියේ රටින් යන්න හේතුව.. |Sangeeth Dini Vlogs| Sangeeth Satharasinghe|Dinithi walgamage

  Рет қаралды 863,578

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #srilankanairlines #travelvlog

Пікірлер: 645
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
අම්මගෙයි තාත්තා ගෙයි ආශීර්වාදය තියන තාක් කල් කවදාවත් වරදින්නේ නෑ පුතේ. බුදුසරණයි ❤
@sayanidayasiri-ff1ng
@sayanidayasiri-ff1ng Жыл бұрын
පරෙස්සමින් ගිහින් එන්න නංගී ,මල්ලි ,,airport එකෙන් ඇතුල් උන තැන ඉදන් රටින් පිටතට යනකම් කරන්න ඕන දේවල් ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ඔයාලා ඒක හරියට ම කරයි කියලා විශ්වාසයි.ඒක ගොඩක් වටිනවා අපි හැමෝටම ,තෙරුවන් සරණයි !
@spabevickrama241
@spabevickrama241 Жыл бұрын
මොකා මොනව කිව්වත් ඔයාල අපිට vlogs දාන එක නවත්තන්නත් එපා.අපි බලන එක නවත්වන්නෙත් නෑ.මොකද බැලුවා කියල පාඩුවක් වෙන්නෙ නැහැනෙ.මොනවහරි දෙයක් ජීවිතේට එකතු කරගන්න පුළුවන්. තමන්ගේ මොනවමහරි අඩුපාඩුවක් හදාගන්නත් පුලුවන්. ආදරෙයි ඔයාලට❤😍
@shalanitharuka1611
@shalanitharuka1611 Жыл бұрын
දිනිති අක්කා මාරම වාසනාවන්තයි 🥺 තමන්ගේ පවුලේ අය ලග නැති වෙලේ තමන්ගේ පවුලේ අය වගේම ආදරයක් ලැබෙන පවුලක් ලැබිච්ච එකට ♥️ හැමෝම සතුටින් ඉන්න 🥺💗
@upuldevagiri538
@upuldevagiri538 Жыл бұрын
❤❤❤❤❤
@maduweerasinghe9267
@maduweerasinghe9267 Жыл бұрын
වීඩියෝ එක චුට්ටක් වත් ස්කිප් නොකර බලන්න තරම් හරිම ආදරනීයයි... දිනී අක්කා සංගීත් අයියව බලාගන්නෙ අම්මා කෙනෙක් වගේ.. අපි හැමදාම ආදරෙයි....❤️❤️❤️
@indikagayani4346
@indikagayani4346 Жыл бұрын
තමන්ගේ අම්මා වගේම ලේලියෙක්ට ආදරේ කරන්න බැ හැම නැන්දම්මා කෙනෙක්ටම. සංගීත් අයිගේ අම්මා නම් ඒ වගේ ♥
@madumadu1850
@madumadu1850 Жыл бұрын
සංගයි දිනි මෙච්චර මැචින් කියලානම් හිතුන්නෑ දිනිගේ තිබ්බ personality එකයි සංගීත්ගෙ personality එකයි වෙනස් විදියට අපි දැක්කේ ඒක ඒ උනාට හරි ලස්සනට ගැලපිලා තියෙනවා😊
@renuka243
@renuka243 Жыл бұрын
Woow ලස්සනයි හැමදාම ලබාදෙන සතුට අපිත් විදිනවා පුතා දුව පරිස්සමින් ඉන්න තෙරුවන් සරණියි සතුටින් ඉන්න බායි ගොඩ් ලක් 🙏🙏🌹🌹🌹🙏🙏
@rashmisandaruwani8303
@rashmisandaruwani8303 Жыл бұрын
දිනී අක්කි airport එකට ඇතුල් වෙන තැන ඉදන් රට යන කෙනෙක්ට ඕන වෙන දේවල් කියල දෙන්න්කෝ.මම july australia යන්න ඉන්නේ.ගෙනියන්න පුලුවන් දේවල් සහ බැරි දේවල් ගැනත් ඕන
@kawishadilshani8035
@kawishadilshani8035 Жыл бұрын
ane plz kynk ahe yna mnwd one colification
@rashmisandaruwani8303
@rashmisandaruwani8303 Жыл бұрын
@@kawishadilshani8035 mn mehe degree eka krala eheta ynawa higher study walata
@shayamaliwejesekara272
@shayamaliwejesekara272 Жыл бұрын
❤️❤️ඔයාලා දෙන්නටම ගොඩාක් ආදරෙයි...අම්මයි තාත්තයි වගේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.... සියලු දෙවියන්ගේ පිහිටරැකවරණය ලැබේවා..❤️❤️❤️❤️❤️බුදු සරණයි දෙන්නටම🙏🙏🙏
@damayanthikolabage
@damayanthikolabage Жыл бұрын
දිනිත් හරිම වැදගත් කතාවක් කිවිවා travel කරන අයට ගොඩක් වැදගත් කතාවක් දවසක් මගේ ක්‍රිම් එකක් අයින් කරා හරිම වැදගත් කතාවක් ස්තුතියි බුදුසරණයි පරිස්සමෙන් ගිහින් එන්න
@sathsaraniprabodha1656
@sathsaraniprabodha1656 Жыл бұрын
දෙන්න ම හරි ම ලස්සනයි. පරිස්සමින් ගිහින් ඉන්න. හැමදාම සතුටින් ඉන්න 😊❤
@dinithidinithi6695
@dinithidinithi6695 Жыл бұрын
😍😍😍😍😍😍ගොඩක් ලස්සනයි. බුදු සරණයි ඔයාලා දෙන්නටම. පරිස්සමෙන් වැඩ ටික කරන් එන්න...❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dayanganisamarakkodi8663
@dayanganisamarakkodi8663 Жыл бұрын
පරිස්සමෙන් ගිහින් පරිස්සමෙන් එන්න බුදු සරනයි දෙව් පිහිටයි රැකවරනයි නිදුක් නිදුක් නිරෝගි සුවය ලැබේවා දිගාසිරි වේවා සුබගමන් ❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@i_am_ima
@i_am_ima Жыл бұрын
සංගීත්ගේ අම්මයී තාත්තයී හරිම ආදරණීය 2න්නෙක් !! ඒ වගේ ආදරණීට දෙමව්පියෝ 2න්නෙක් ලැබිච්ච හරිම වාසනාවක් එයාගේ❤ කට්ටියම සතුටින් ඉන්න. සුබ පැතුම්!!
@rathunishshanka9689
@rathunishshanka9689 Жыл бұрын
, සතුටින් පරිස්සමින් ගිහින් එන්න, මොන දේ තිබුනත් එහෙම තමයි ඉන්න ඕනේ, යන තැනක දෙන්නම, එතකොටයි ආදරෙයි විශ්වාසයි, දෙකම වැඩි වෙන්නේ, අපි ඉතින් ඔයාලව බලන්නේ හරි ආදරෙන්, මොකද අපිට ඔයාලා ඈතින්ඉන්නවා කියලා දැනෙන්නේ නෑ, බුදුසරණයි ඔයාලට 🧡🧡🧡
@g.svindya7374
@g.svindya7374 Жыл бұрын
අනේ දිනිඔයා srilankan airline එකෙන් අයින් වුණා කියලා දැනගත්තහම ගොඩක් දුක හිතුනා.ඔයාට ඔය යන ගමනෙදිමතක් උන් නැද්ද ඒක.අනේ මාත් මෙහෙම හිටියා නේදකියලා.
@bhagyamadhushani7291
@bhagyamadhushani7291 Жыл бұрын
Eka aththa aparade neda
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
ආදරය ජීවීතය කොච්චර වෙනස් කරනවද ඉතින් දිනි අක්කි රස්සාවෙනුත් අයින් උනා නේ .ආදරයට ඕනිම දෙයක් වෙනස් කරන්න පුලුවන් කියන්නේ ඇත්තක් .
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
ඇත්තෙන්ම .....
@jayanthiginige7216
@jayanthiginige7216 Жыл бұрын
Nice to see Finithi daughter and Dangeeth son. No clue whats happening. Anyway all the brst to two of you.
@jayanthiginige7216
@jayanthiginige7216 Жыл бұрын
Sorry for the wrong typing.
@akeshanjuna8607
@akeshanjuna8607 Жыл бұрын
Ow itn ekanekt hari hodata sali tiyanm pulwan.
@Hnnsnadee
@Hnnsnadee Жыл бұрын
ඊරිසියා කාරයො මොනා කිව්වත් ඔයලා ලස්සනට ජිවත් වෙන්න තව තවත් ආදරෙන් ජිවත් වෙන්න.. සතුටින් ඉන්න 😘😘😘😍🧡🧡😍💙💙😍💙😍 දෙන්නටම ආදරෙයි
@user-pf7ui5eq1q
@user-pf7ui5eq1q Жыл бұрын
පරිස්සමෙන් ගිහින් එන්න ලස්සනයි වීඩියෝ ටිකක් දාන්න ආදරෙයි ඔයාලාට❤️💘❤️❤️💘💘💘බුදු සරණයි
@ashadulanjali4017
@ashadulanjali4017 Жыл бұрын
ඇත්තටම සංගී අයියා ඔයා වගෙමයි මගෙ අනාගත මහත්තයා එයාත් ඔයා වගෙම මා එක්ක කොහෙ ගියත් බැග් උස්සගෙන ඔයා ඉන්න විදියටමයි හරිම ආදරේන් මාව බලා ගන්නවා පොඩි බබෙක් බලා ගන්න තාත්ති කෙනෙක් වගෙ. අනේ මට හරිම සතුටුයි ඔයා අක්කි පනව ආදරේන් බලා ගන්න විදිය දැක්කම බුදුසරණයි පරිස්සමින් ඉන්න හැමදාම සතුටින් ඉන්න 🥰🥰
@anushkatharangi4296
@anushkatharangi4296 Жыл бұрын
ඔයාලගේ වීඩියෝ මට වැඩිය ගොඩක් ආසාවෙන් බලන්නේ මගේ අවුරුදු දෙකේ චූටි පැටියා. ඔයාලා දිහා බලන් ඉන්නකොට හරි ආස හිතෙනවා හරිම සතුටුයි . බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමින් ගිහින් එන්න.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Pattaya මගේ favorite ම place එකක්. ආසම එහෙ night life එකට ආපහු යන්න හිතෙනවා මතක් වෙනකොට ❤️
@dilanimadhumekala8028
@dilanimadhumekala8028 Жыл бұрын
❤️
@nadeeshajeewani1439
@nadeeshajeewani1439 Жыл бұрын
Hi bhagi nangi
@sujenifernando9963
@sujenifernando9963 Жыл бұрын
Thank you so much aiyah & akki for sharing this kind of vlogs with us.. Proud of you two love birds ♥️
@chamindabandara5575
@chamindabandara5575 Жыл бұрын
දෙන්නා හොරෙන්ම wedding එකට ලෑස්ති වෙනවා වගේ ගියපු වැඩේ සාර්ථකව කරගෙන එන්න ලැබේවා පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ජය වේවා ❤️❤️❤️
@nawodyajayasooriya1721
@nawodyajayasooriya1721 Жыл бұрын
අනේ..ගොඩක් ලස්සනයි..මේම හරි මේ ලස්සන දකින්න ලැබීම පිනක්.ගොඩක් පින් ඔයලට...පවුලේ බර වැඩ් වෙයි පහු වෙනකොට...wedding එකට බඩු ගන්නද යන්නෙ...
@sithuminirajapaksha
@sithuminirajapaksha Жыл бұрын
happy journey dinii akki n sangeeth ayyah ❤
@Ara-hk1bo
@Ara-hk1bo Жыл бұрын
Happy journey both of you❤️💛💜️ බුදු සරණයි😊❤💜️❤💜️❤💜️
@ranjaninielsen3037
@ranjaninielsen3037 Жыл бұрын
සුබ ගමන් දෙන්නටම. පරිස්සමින් ගිහින් එන්න බුදුසරණයි. හැමදාම ඔයාලට ආදරෙයි.❤️❤️❤️❤️💕💕💕💕🇩🇰🇱🇰❤️💕❤️❤️😘
@s.senavirathna3835
@s.senavirathna3835 Жыл бұрын
ආදරෙයි ඔයාලා දෙන්නටම අයියා, අක්කි ❤️❤️🌹🌹
@udumbaradilshani8246
@udumbaradilshani8246 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි දෙන්නටම පරිස්සමින් ගිහින් එන්න.❤️❤️
@rajakaruna4825
@rajakaruna4825 Жыл бұрын
මම.හරිම .අදරෙයි .ඔයලා හතර දෙනාට .ඔයලා දෙන්නට සුබ ගමන් පරිසමින් යන්න බුදුසරණයි දෙවිපිහිටයි
@roshiniroshini5836
@roshiniroshini5836 Жыл бұрын
දෙන්නාටම ගොඩාක් ආදරේයි ❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න සතුට්න් ඉන්න බුදු සරණයි 🙏🙏
@januprasadi4994
@januprasadi4994 Жыл бұрын
අදත් vlog එක ගොඩක් ලස්සනයී ❤️❤️❤️❤️
@user-oo1ln8do4k
@user-oo1ln8do4k Жыл бұрын
බුදු සරණයි.... ජේසු පිහිටයි අක්කි & අයියා.. පරිස්සමින් ගිහින් එන්න ❤
@user-nr3jx4uo6n
@user-nr3jx4uo6n Жыл бұрын
Hadissiya kohada ma Yanna koha geyath parissamàn adaray budusaranai 🙏❤️❤️❤️💕💕🇸🇦
@jenniferbasnayake-zh3nu
@jenniferbasnayake-zh3nu Жыл бұрын
Two of my favorite people love you both , stay happy always
@kumarikumari1262
@kumarikumari1262 Жыл бұрын
පරිස්සමින් ගිහින් එන්න .budu saranai oyalaa දෙන්නටම .ඉක්මනින් ගිහින් එන්න හොඳේ .
@ureshapabodani6173
@ureshapabodani6173 Жыл бұрын
සතුටින් පරිස්සමින් ගිහින් එන්න අක්කි අයියා ❤️බුදු සරණයි 🥰❤️
@shanimadhu4027
@shanimadhu4027 Жыл бұрын
Wooow ada vlogs ekanam harima ලස්සනයි thanks akki,aiya හැමෝටම godak ආදරෙයි ජෙසූ පිහිටයි ❤️🥰🥰
@madushikafernando3366
@madushikafernando3366 Жыл бұрын
ඇත්තමයි අයියා අක්කි ඔයාලගෙ මේ videos මාරම වටිනවා අපිට.. ගොඩාක් දෙවල ඉගෙන ගන්න තියෙනවා... පිං ඔයාලා දෙන්නටම😍🙏❤
@sagarikakumari7062
@sagarikakumari7062 Жыл бұрын
පරිස්සමින් ගිහින් එන්න තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට
@taai7147
@taai7147 Жыл бұрын
අක්කා ලස්සන වෙලා ❤
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
බුදුසරණ sangeeth aiya dene akka .suba gaman good job .
@rohithasenevirathna2359
@rohithasenevirathna2359 Жыл бұрын
ආදරෙයි මල්ලී නංගි දෙන්නටම පරිස්සමින් ඉන්න ♥️♥️♥️♥️
@hnscreations...1371
@hnscreations...1371 Жыл бұрын
Parissamen gihin parissamen enna.godak adarei oyala dennatama.budu saranai akki and aiya...❤🥰
@dilushasumuduni415
@dilushasumuduni415 Жыл бұрын
Parissamin gihin enna theruwan saranai!❤️❤️❤️
@arunadilu1251
@arunadilu1251 Жыл бұрын
වෙඩිමට ජයටම සැරසෙනවා වගේ..සුබ පැතුම් දෙන්නටම.අනේ දිනී ඔයාගේ කොන්ඩ කට්ට වගේ කට්ටක් මටත් ගෙනත් දෙන්නකෝ...නැත්නම් ඔයා ඒක අයින් කරන කාලෙක ඒක මට දෙන්න පුලුවන් නම් ...හරිම ලස්සනයි ඒ කට්ට... ඉතින් දෙන්නම පරිස්සමෙන් ඉන්න ...බුදුසරනයි
@shanufdo3964
@shanufdo3964 Жыл бұрын
ඔයා ඒ කට්ටට හරි ආසයි කියලා හිතුනා ඒකයි මෙහෙම කියන්නෙ..ඔයාට ලිපිනය දෙන්න පුලුවන් නම් මං ලංකාවට එනවා අප්‍රේල් ඒ එද්දි ගෙනත් දෙන්නම් ඔයාට...සමහරවිට දිනී ඒක දෙන්නත් පුලුවන් ඔයාට...ඒත් එයත් ඔයතරම්ම ඒකට ආසනම් පව්නෙ ඉතිං එයත්😊❤
@medhabhashini8074
@medhabhashini8074 Жыл бұрын
Aliexpress eke thiyanawa
@madhuabeysinghe...2474
@madhuabeysinghe...2474 Жыл бұрын
😂
@nethminigunasekara4027
@nethminigunasekara4027 Жыл бұрын
ඔයාලගේ video එකක් බලපු 1st time එක අයියා පරිස්සමට වැඩ ටික කර ගන්න. ජය වේවා😇❤
@shenaya_fernando_80
@shenaya_fernando_80 Жыл бұрын
අඩුපාඩු නැති වැරදීම් නැති කවුරුත් නෑ.❤දෙන්නට දෙන්නා අවංකවම ආදරේ නම් ලෝකෙම සිනාසුනත් සිතට දැනෙන්නේත් නෑ.ඒ වගේ ශක්තිමත් ආදර කතාවක් හැම කෙල්ලෙක්ටම ගැහැනියෙක්ටම අම්මෙක්ටම ලැබේවා❤❤❤❤
@sandyakamani9160
@sandyakamani9160 Жыл бұрын
බුදු සරණයි ! 💛💛
@shermilapererahairskincare9966
@shermilapererahairskincare9966 Жыл бұрын
Thanx mamath lagadi yanna inne.dinithi kiyala dunna dewal hari hari watinawa
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
ලස්සනයි ගොඩක් ම වීඩියෝ එක..දිනිති නංගි ගොඩක් ලස්සනයි 🥰😘
@sumedhakalpani8537
@sumedhakalpani8537 Жыл бұрын
ඔයාලව දැක්කත් හිතට හරිම සතුටක් දැනෙනවා.ඔයාලව දැන් හරිම හුරුපුරුදුයි වගේ.දෙන්නගෙ wedding එකත් ඉකමනින් බලන්න ආසයි.අයියයි,අක්කයි හරිම ෂෝයි. හැමදාමත් මේ වගේම ආදරෙන්, සතුටින් ඉන්න ලැබෙන්න කියලා පතනවා ඔයාල දෙන්නට.❤️😍
@lakraniperera485
@lakraniperera485 Жыл бұрын
There is no number 13 because Jesus had last supper with 13 disciples and Judas
@Shashipreba
@Shashipreba Жыл бұрын
අනේ 🥺🌹❤️ god bless U_akki&ayya ❤️ Love It_______😘😘😘😘
@prabuddhanipun8109
@prabuddhanipun8109 Жыл бұрын
Aiyaa ragapana aluth kathawa සුපිරි 😍😍🇱🇰
@isharahansu9426
@isharahansu9426 Жыл бұрын
Wow😍💓nice .Enjoy අයියා අක්කා . ගොඩක් ලස්සනයි .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න හැමදාම .💖❤️💑💐
@ashinimaduwanthi3406
@ashinimaduwanthi3406 Жыл бұрын
ඔයාල දෙන්න හරිම ලස්සනයි ❤️ හරිම ආදරනීයයි. හැමදාම ඔය වගේ සතුටින් ඉන්න අයියේ අක්කේ❤️❤️
@ADcreations6434
@ADcreations6434 Жыл бұрын
Dinithi akki godak hodai♥️ Sangeeth aiyath godak hodai ♥️ dennatama adarei ❤️
@samindawanniarachchi4439
@samindawanniarachchi4439 Жыл бұрын
ගොඩක් ස්ත්තුතියි ගුවන් යානයක් යන දර්ශන දකින්නට සැල්සුවාට ඔබ දෙපලටම. 💗💗💗
@dilshaniamandidilshaniaman5780
@dilshaniamandidilshaniaman5780 Жыл бұрын
පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි💕🌼
@ranuthiaradana5013
@ranuthiaradana5013 Жыл бұрын
budusaranai 🙏ganadevi devipihitai dini akke sangeeth ayye parissamata gihin enna 🙏❤️🥰my fevarit couple 🥰❤️vlogs nam ona onna apita 🥰
@udenika5732
@udenika5732 Жыл бұрын
සංගීත් අයියාගේ වචන වලට හිනා යනවා..මරදානේ වාගේ ලු 😁😁😁😁❤️❤️❤️❤️❤️ආදරෙයි ඉතිං
@bgindrhawathi3212
@bgindrhawathi3212 Жыл бұрын
අනේ හරිම ලස්සනයි
@madushisumanawardena8046
@madushisumanawardena8046 Жыл бұрын
Oylage blapu asama video eka tmai meee thanks dini akki and sangeeth ayya
@nimanthilanka1305
@nimanthilanka1305 Жыл бұрын
Sangeeth Malli ,Dinee nangi oyala harima lucky. Godak sathutui. Malli lassana shirt ekak. 😄💛💛💛🌟🌟
@Ajanta-tl4kq
@Ajanta-tl4kq Жыл бұрын
තේරුවන් සරණයි ඔය දේන්නාට !!
@shyamapriyangika9782
@shyamapriyangika9782 Жыл бұрын
What a lovely family..❤️❤️
@sriyanimallika249
@sriyanimallika249 Жыл бұрын
Excellent I love so much both of you and Mr Sangeeth prantes happy journey good luck God bless both of you
@indranirenuka107
@indranirenuka107 Жыл бұрын
පරිස්සමෙන් ගිහින් එන්න. බුදුසරණයි !
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
ඇත්තටම ඔයාලා හතරදෙනාටම මං මාරම ආදරෙයි .ඔය විදියට ආදරයක් එකිනෙකාට දෙන්න තරම් ලස්සන හදවත් හතරක් තියෙන්නෙ .බුදුසරණයි
@dilishiya-thamel
@dilishiya-thamel Жыл бұрын
ගොඩක් පුදුම විදියට ආදරේ හිතෙනවා ඔයාලව දැක්කම.හරියටම අපේ නෑදෑ පවුලක් දිහා හැමදාම බලන් ඉන්නවා වගේ.සදා ආදරෙන් ඉන්න අම්මියි,තාත්තියි වගේ.කවදාවත් වරදින්නේ නෑ එතකොට..💙💙💙❤️❤️❤️
@kavindra.nimesh
@kavindra.nimesh Жыл бұрын
Dennatama teruwan saranai ..happy journey ...❤❤❤❤❤
@wasanadilrukshi463
@wasanadilrukshi463 Жыл бұрын
පරිස්සමින් සතුටින් ඉන්න අයියා අක්කි 🙂🙂🙂🙂බුදු සරනයි🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි දෙන්නාටම...🥰🥰🥰🥰🥰🥰
@namalisaundarya5759
@namalisaundarya5759 Жыл бұрын
දිනි අක්කා මේ ආදරේ ඉෂිතා වගේ පේන්නේ මට විතරයි ද 😒🙈❤
@geek_sLc
@geek_sLc Жыл бұрын
ඔව් නේ
@sanda2813
@sanda2813 Жыл бұрын
මට පෙව්නෙ තාමත් අදරේ නැත්තම් එකේ ශෙරිල් වගේ 🥺🌸❤😍
@sshehanianuh3407
@sshehanianuh3407 Жыл бұрын
මටත් පේනවා එහෙම
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 Жыл бұрын
මටත් එහෙමයි පේන්නෙ 😍
@tharushikavindya3417
@tharushikavindya3417 Жыл бұрын
Oyt withri wge ned
@pawanimalshika1115
@pawanimalshika1115 Жыл бұрын
පාඩම් කරන්න ඇවිල්ලා notification වලින් video බලන මම 😘❤ ආදරෙයි දෙන්නටම.. 😁
@dinuu78956
@dinuu78956 Жыл бұрын
දුක හිතෙන background music එකක් 🙄
@prabodachaturanga8621
@prabodachaturanga8621 Жыл бұрын
නියමයි sangeeth dini Vlogs❤ ජයවේවා
@govindyawijesinghe3803
@govindyawijesinghe3803 Жыл бұрын
Happy journey both of you.take care
@madavisilva8673
@madavisilva8673 Жыл бұрын
ලස්සන වීඩියෝ එකක්.ඔය දෙන්නත් ලස්සනයි ❤️❤️
@ashidil4373
@ashidil4373 Жыл бұрын
දෙන්නම පරිස්සමින් ගිහින් එන්න බුදු සරණයි
@mishelromeshika5961
@mishelromeshika5961 Жыл бұрын
පරිස්සමින් ගිහින් ඉක්මනට එන්න දෙන්නම. Love you & God bless you ❤️🥰
@imeshadissanayaka8908
@imeshadissanayaka8908 Жыл бұрын
සතුටින් පරිස්සමින් ඉන්න. දෙන්නාටම ගොඩක් ආදරේ❤️❤️❤️❤️. බුදු සරණයි
@nipunachamikara706
@nipunachamikara706 Жыл бұрын
Safe travels✈️✈️
@mdoman6937
@mdoman6937 Жыл бұрын
Take care God bless to both 🙏❤💖
@nadeerapriyadarshani9444
@nadeerapriyadarshani9444 Жыл бұрын
පරිස්සමෙන් යන්න .බුදු සරණයි !
@roshigamage9781
@roshigamage9781 Жыл бұрын
පරිස්සමෙන් මැනිකලා❤
@shennethusha8396
@shennethusha8396 Жыл бұрын
Ane lassanai akki ayiya oyala dennama... wedding 1ta shopping karanna gihin wage neda.. dennama parissamin . Gb adarei dennatama
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN Жыл бұрын
Happy journey both of you ♥️♥️
@neelikakongaha8293
@neelikakongaha8293 Жыл бұрын
හරිම අසාවෙන් බලනවා .ආදරේයි
@chandaniboralassa846
@chandaniboralassa846 Жыл бұрын
පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි හැමදාමත් සතුටින් ඉන්න ❤️❤️
@dammikadasanayaka7319
@dammikadasanayaka7319 Жыл бұрын
Bless you both &tc care safe ✈️❤️
@diluu1109
@diluu1109 Жыл бұрын
අනේ මටත් දුක හිතුනා යනකොට 🥰😘
@ashamadushani5335
@ashamadushani5335 Жыл бұрын
Budu saranai ❤🙏
@siriyasiriya5849
@siriyasiriya5849 Жыл бұрын
බුදු සරණයි ඔයාල දෙන්නට
@vinuthisasithya
@vinuthisasithya Жыл бұрын
akki and aiya..lv u both
@florafernando6447
@florafernando6447 Жыл бұрын
Budu saranai, parissamin gihin enna, ape adarayath samagin, ❤❤❤
@geethageetha2189
@geethageetha2189 Жыл бұрын
තෙරුවන් සරනයි 🙏❤️❤️
@ashadasuni5977
@ashadasuni5977 Жыл бұрын
ඉක්මනට ඔනී❤️ පරිස්සමෙන් ඉන්න ❤️🥀💙
@ahinshakumuduni-is3hr
@ahinshakumuduni-is3hr Жыл бұрын
ගොඩක් ආදරෙයි අක්කී අයියා දෙන්නම පරිස්සමෙන් ඉන්න හැමදේම හරියන්න ඕනේ ආදරෙයි ගොඩාරියක් තෙරුවන් සරණයි 💙😘🌎
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 24 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 3,9 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 41 МЛН
마시멜로우로 체감되는 요즘 물가
00:20
진영민yeongmin
Рет қаралды 35 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 24 МЛН