පවුලේ ඔක්කොම එකම දවසේ එකතු උනාම -Sangeeth Dini Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 370,520

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#sangeethvlogs #sangeethsatharasinghe #dinithiwalgamage #home #cooking #octupus

Пікірлер: 462
@rosikaluarachchi7182
@rosikaluarachchi7182 Жыл бұрын
ඔයාලගෙ චූටි අයියා හරිම නිහතමානී නිරහංකාර පොළවේ පය ගහලා ජීවත් වෙන හොඳ සහෝදරයෙක් .....තෙරුවන් සරණ බලෙන් සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා සිය පවුලටම ....❤❤❤❤🙏🙏🙏🙏
@harshaniwickramasinghe6156
@harshaniwickramasinghe6156 Жыл бұрын
සංගීත්ගේ අම්ම වගේම දීනිගේ අම්මිත් දිනිතිගේ ගම බලන්නත් හරිම ආසාවෙන් ඉන්නේ❤❤❤😍
@leeshasudarshani5867
@leeshasudarshani5867 Жыл бұрын
මේක දැන් ඇබ්බැහි වීමක්
@deepthianuruddika6122
@deepthianuruddika6122 Жыл бұрын
අම්මි උයනකොට අපිටත් ආස හිතෙනවා කන්න. දීනී අක්කෙ ඔයත් ඒ වගෙ උයන්න පුරුදු වෙන්න....😍😍😍
@dilruudagepala4797
@dilruudagepala4797 Жыл бұрын
ඔයාලට ආදරේ අයනෙ කමෙන් කරන්නෙ ඒ නිසා රිප්ලයි කරන්න වෙලාව නැතත් ලයික් එකක් හරි දාන්න එතකොට සතුටුයි..
@amasha6892
@amasha6892 Жыл бұрын
දැන් සන්ගීත් ව්ලොග්ස් ඇබ්බැහියක් වෙලා නැතුවම බැරි තරමට දැන් වීඩියෝ එකක් දානකල් බලන් ඉන්නේ ආදරේයි හැමදාමත් ❤️❤️
@chamodyacharuni2549
@chamodyacharuni2549 Жыл бұрын
400k වෙනකං බලං හිටියේ මං විතරද..😍😍 congratulations aiya & akki ❤❤️‍🔥🏆️🎖️️
@imalinadeeshani2693
@imalinadeeshani2693 Жыл бұрын
දැන්නම් සංගීත් මල්ලිට වඩා හොදට දිනිති නංගි කතා කරනවා.හොද improvement එකක්❤❤❤❤
@paramiprarthana3155
@paramiprarthana3155 Жыл бұрын
මගෙ එකම ආසාව දවසක විනාඩියක් හරි ඔයාලා එක්ක ඉන්න🥺
@nawadanilathika423
@nawadanilathika423 Жыл бұрын
ඔය දෙන්නගෙ වගේ ආදරයක් මටත් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..ඔය දෙන්නට හදවතින්ම සුභ පතනවා..❤️😘
@thyagaanjalie159
@thyagaanjalie159 Жыл бұрын
දිනිති you're really amazing 🥰.
@dilki903
@dilki903 Жыл бұрын
දිනී අක්කි තමයි මගේ ආසම නිලිය😍💖අක්කි uniform එකෙන් ඉන්න vidio ඕනි😍💖
@cdm3553
@cdm3553 Жыл бұрын
සංගීත් මල්ලිගේ නාළිකාවට ලක්ෂ 4ක් එකතු විම නිමිත්තෙන් අපේ සුභ පැතුම්.
@nishunish1338
@nishunish1338 Жыл бұрын
ඔයාලගෙ වීඩියෝ බලන්න ආස ප්‍රධානම හේතුව හොද තේරෙන සින්හලෙන් කතා කරන එක ❤❤❤❤ so but කෑලි නැතුව ❤❤😘😘😘
@sachiwarapitiya7701
@sachiwarapitiya7701 Жыл бұрын
එහෙනම් ඉතිම් ඉක්මනට මැරි කරලා චූටි බබෙක් ගේන්න..🤭
@samukodagoda3337
@samukodagoda3337 Жыл бұрын
හැමදාමත් හොදින් සතුටින් ඉන්න ..හැමදාමත් හොද දෙයක් කරන්න..සමහර අය වගේ ටික කාලයකින් පිස්සු වැඩ නොකර හැමදාමත් වැදගත් විදියට ඉදිරිපත් කරන්න ..පවුලේ සියලුම දෙනාට ගොඩක් සතුටින් ඉන්න ලැබේවා ...
@Sanju_Dissanayake
@Sanju_Dissanayake Жыл бұрын
හිතන් හිටියට වඩා හුගාක් හොද කෙනෙක් දිනී අක්කී.. ආදරෙයි හැමෝටම ❤
@nilaandkavi4165
@nilaandkavi4165 Жыл бұрын
අනේ මන් ආසාම දිනී අක්කිගෙ තිබ්බ කලු කොන්ඩෙට ඒක හරිම ලස්සනයි ඔයට වඩා ආයේ කල කරන්න එපා.ආදරෙයි ආදරෙයි හැමදාම උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා දෙන්නටම
@nishadinawodya6902
@nishadinawodya6902 Жыл бұрын
අදත් ලස්සනයි අක්කේ අයියේ.උඩින් Notification එක එද්දි පුදුම සතුටක් තියෙන්නෙ මටනම් මං ඇබ්බැහි වෙලා ඉන්නේ ඒ තරමට.හැමදාමත් බලනවා.වරා මාමත් ඉන්නවා. අයියගේ අම්මයි තාත්තයි හරිම කරුණාවන්තයි.මං හරිම ආසයි ඔයාලට.පටන් ගද්දිම කියපු ලස්සන වචන ටිකට ආස හිතුනා අක්කේ අයියේ.මං එහෙම you tube එකේ vedios වැඩිය බලන්න කැමති කෙනෙක් නෙමෙයි.ඒත් sangeeth vlogs නම් ඇබ්බැහි වෙලා. ඉක්මනට හොද වෙන්න ඕනා අක්කගේ කකුල .බුදු සරණයි අක්කේ අයියේ.
@nishunish1338
@nishunish1338 Жыл бұрын
වරා අයියා නැතුව අපිත් පාලුවෙන් හිටියෙ 😘😘❤❤
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 22 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
බිරියානිද? බැරියානිද? | Dinakshie's special 🤣
9:45
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 22 МЛН