එයාලගේ අලුත් ගෙදර BBQ හැන්දෑව| බලන්න අඳුරන අය ඉන්නවද කියලා 🙈-Sangeeth Dini Vlogs

  Рет қаралды 261,613

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 211
@saumayasandunika-mp6hq
@saumayasandunika-mp6hq Жыл бұрын
අපේ මම්මා තමයි ඔය ගෙදර වැඩ කරන කෙනා අපි ඉන්න ඔය ගෙවල් වලට පෝඩ්ඩක් මෙහා කලින් දන්නවා නම් අක්කී අයියයි එනවා කියලා බලන්න හරි එනවා දකින්න ආසයි ඔයාලාව...ආදරෙයි අයියා & අක්කී ❤️
@prabashinipiumali4139
@prabashinipiumali4139 Жыл бұрын
සතුට ගැළපෙන ආදරණීයන් හමුවීම...ජීවිතේම ලස්සනයී...
@dilrukshl
@dilrukshl Жыл бұрын
ඔයාලා දැන් බිසි වෙලා 😍😍😍 විඩියෝ නැනේ 😮😮😮 කමක් නැ ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
@mihirianuruddhikaherath4884
@mihirianuruddhikaherath4884 Жыл бұрын
එකනම් මටත් සිරිත් අක්කි මොනවා හරි අරන් තමා යන්නේ ගෙදරකට...❤❤ලස්සනයි දෙන්නම..
@Lk29545
@Lk29545 Жыл бұрын
අදත් ගොඩක් ලස්සනයි ව්ලොග් එක 🥰❤️. අක්කි, අයියා, අම්මි, තාත්ති, වරා අයියා ඔයාලා හැමෝම හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️
@shampaernest3488
@shampaernest3488 Жыл бұрын
එකිනෙකා නිවැරදිව තේරුම් ගත් විට ජිවිතය පුරාවට සතුටින් ආදරෙන් ඉන්න හරිම පහසුයි්‍. ඔය දෙන්නාමයි ඒ දරුවනේ ♥️♥️♥️ ඔය දෙන්නාගේ සියලු පැතුම් ඉටු වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏 🙏 🙏 තෙරුවන් සරණයි 🙏
@anupriya542
@anupriya542 Жыл бұрын
අයියා ඉන්න නිසා හොදයි අක්කිට අයියා ඔක්කොම වැඩ ටික කරනවනේ 😍😍😍😍 පලතුරු වගාව ☺️❤️‍🩹🍑
@Kaveey9663
@Kaveey9663 Жыл бұрын
ඉල්ලුමට සැපයුම වගේ ඔයාලා vlogs දෙන්න අපට හැමදාම 😢❤
@nilushirodrigo9512
@nilushirodrigo9512 Жыл бұрын
අක්කි අයියා මම පළවෙනි වතාවට කමෙන්ට් එකක් දාන්නේ අයියගෙයි අක්කඟෙයි වීඩියෝ හැමදාම බලනවා මාරම ලස්සනයි ❤️❤️ හැමදාමත් අපි ආදරේ ඔයාලට God bless you දෙන්නටම ❤️☺️❤️🔥✨ හැමදාම එකට ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️☺️☺️✨😻
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ඔගොලො හම්බෙන්නෙ ආසයි පුලුවන් කියන්න අදරෙයි අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@ireshamadhushani1439
@ireshamadhushani1439 Жыл бұрын
හරිම ලස්සනයි .මටත් මගෙ අම්මිගෙන් තමයි කියලා දුන්නේ ගෙදරකට යද්දී අත් දෙක වන වන යන්න එපා,මොනවා හරි අරන් යන්න කියලා❤❤❤ නදිශානි අක්කිගෙ පළතුරු වගාව නම් ලස්සනයි .❤❤❤ හැමදාමත් මේ වගෙ සතුටින් පරිස්සමෙන් ,හිනාවෙලා,ආදරෙන්,ඉන්න ඕනී.බුදුසරණයි.
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
හරිම ලස්සන තැනක් ඔයාලාට. හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි ඔයාලට ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘🌷🌷🌷🌷🇸🇦🇸🇦
@ganeshGanesh-cn3gu
@ganeshGanesh-cn3gu Жыл бұрын
දිනිති අක්කා පිං කරලා තියේනවා සංගිත් අයියා වගේ මහත්තයේක් ලබන්න👍
@nethmibagya8164
@nethmibagya8164 Жыл бұрын
ආසම කපල් එක.ලස්සනයි. හැම විඩියෝ එකක්ම මමත් බලනවා.බුදු සරනයි අක්කේ අයියේ සතුටින් පරිස්සමෙන් ඉන්න හැමදාම.සුභ අනාගතයක්.
@dilshanchathuranga5033
@dilshanchathuranga5033 Жыл бұрын
දෙන්නා හැමදාම සතුටින් ඉන්න... පට්ට හැමදාමත් ඔයාලට අපි ආදරෙයි...❤❤❤❤❤❤
@VijithaSomarathna-dz5ct
@VijithaSomarathna-dz5ct Жыл бұрын
අක්කා LPLඑකේ ලස්සනයි කතාකරා
@gimhanirajapaksha504
@gimhanirajapaksha504 Жыл бұрын
අනිද්දා vlog එකක් දානකම් බලන් ඉන්න මම 😍😍😍😍
@nisansalasewwandi238
@nisansalasewwandi238 6 ай бұрын
මන් දැන් මෙයාලගෙ වීඩියො බලන්න ඇබ්බැහි වෙලා😮😮 ලස්සනයි දෙන්නම
@kavyadinethmi5942
@kavyadinethmi5942 Жыл бұрын
සතුටින් පරිස්සමින් ඉන්න අක්කි අයියා දෙන්නම ❤❤
@danushkathejani8704
@danushkathejani8704 Жыл бұрын
අද first comment එක මගෙන් මෙ දවස් ටික හරිම පාළුවෙන් ඉදියේ ❤❤❤❤❤❤ආදරෙයි ඔයාලා හැමෝටම ❤❤❤❤❤❤❤
@kumarikumari1262
@kumarikumari1262 Жыл бұрын
ගැළපෙන තැන සතුට .හරිම ලස්සනයි .සතුටින් ඉන්න .ආදරෙයි හැමදාම .පරිස්සමෙන් ඉන්න .බුදු සරණයි .
@ankank6747
@ankank6747 Жыл бұрын
ආදරෙයි ඔයාලට ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න
@navindudeemantha4096
@navindudeemantha4096 Жыл бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️ kalekin vlog ekak dala Akki Pretty 😍 BBQ Party eka Maru😋Ammi Tatti Wara Aiya Nice Happy Family 🥰 Parissamen inna Adarei Hemadama God Bless😘
@nirmanicreation
@nirmanicreation Жыл бұрын
සන්ගීත් අයියාට කෑම ගැන හොඳ දැනුමක් තියෙනවා වගෙ
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අක්කි ශෝක් අනේ ❤❤❤.මං ආදරෙයි අක්කි ඔයාට අයියට වරා අයියට ❤❤❤❤❤
@chanukakaushalya2223
@chanukakaushalya2223 Жыл бұрын
පලවෙනි comment එක මගෙන් ....ඔයලා හැමදාම සතුටින් ඉන්න ..ආදරෙයි ...මන් ආසම couple එකක් ❤
@Nishu2269
@Nishu2269 Жыл бұрын
Nh magen
@nethmianjalika2410
@nethmianjalika2410 Жыл бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි අය්යා❤😘
@Tharushi_kawyanjalee1984
@Tharushi_kawyanjalee1984 Жыл бұрын
Ane sangeeth aiyata lassanata sing karanna puluwn💗Akkith godaaaliyak lassanai harima cute💞
@susanthanamal5866
@susanthanamal5866 Жыл бұрын
සංගීත් අයියටයි දිනිත් අක්කටයි ආදරෙ අය මේ පැත්තට ❤😊
@user-bela93
@user-bela93 Жыл бұрын
ඇයි වරා අයියාට ආදරේ අය නැද්ද
@kasunsanjaya8125
@kasunsanjaya8125 Жыл бұрын
Mama adarei😘😘😘
@champikasamarakoon18
@champikasamarakoon18 Жыл бұрын
සංගීත් පුතා අළුත් සිංදුවක් කරන්න....❤❤
@SamadhiNethmi-f8i
@SamadhiNethmi-f8i Жыл бұрын
Dinithi akka godak lassanai ❤
@SameeraMkgihan-ct5fh
@SameeraMkgihan-ct5fh Жыл бұрын
Ada ude oyala malabe cargills eke hitiya neda
@Yomali1233
@Yomali1233 Жыл бұрын
දිනි අක්කා :- ඉතිම් මට මෙ⁣ාකො😅❤❤❤
@prasaddammika9940
@prasaddammika9940 Жыл бұрын
හරිම ලස්සනයි
@MaleeshaDewmini-b9o
@MaleeshaDewmini-b9o Жыл бұрын
අක්කි බණ්ඩාරගම water park යන්න හිතෙන්නැද්ද අනේ යන්න කෝ😊😊😊
@sarathwijitha4400
@sarathwijitha4400 Жыл бұрын
අක්කා අයියා හරි ලස්සනයි
@dilshisenadheera7699
@dilshisenadheera7699 Жыл бұрын
අනේ කපුරු වා ෂෝක්.
@shyamalifernando616
@shyamalifernando616 Жыл бұрын
1වෙනි comment එක මගෙන් දුවගෙ ගවුම හරිම ලස්සනයි
@shyamalifernando616
@shyamalifernando616 Жыл бұрын
❤❤❤
@Hansani._46
@Hansani._46 Жыл бұрын
අයියයි අක්කී දෙන්නම ලස්සනයි අද ගොඩක් ❤️😘🌼
@rasikakumari9511
@rasikakumari9511 Жыл бұрын
Hamadath wage sathutin inna Dini Adarei godak oya Dennata..
@asunthalakmali4212
@asunthalakmali4212 Жыл бұрын
සතුටෙන් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ගොඩක්❤❤❤
@Jithry
@Jithry Жыл бұрын
ඔයාලා දෙන්නා ශෝයි❤❤❤
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
පළතුරු දැක්කම හරිම ආසයි
@himansakawshi5474
@himansakawshi5474 Жыл бұрын
Oyala හරිම hodai ane නිහතමානීව ජීවත් wenawa.වටිනවා ගොඩක් බොරුව naaa. ආදරෙයි දෙන්නට .❤😘😍🥰 budu saranai..🙏🙏🙏🙏
@dilankaweesha7169
@dilankaweesha7169 Жыл бұрын
Aken bba koo akkii ❤ eyala ayee giyada
@sadani590
@sadani590 Жыл бұрын
Love you both akki and ayiya
@ganeshGanesh-cn3gu
@ganeshGanesh-cn3gu Жыл бұрын
හැමදාම හොදින් ඉන්න ලස්සනට ඉන්න 💛💙💜💚❤💕
@sarathwijitha4400
@sarathwijitha4400 Жыл бұрын
අක්කා අයියා හරි ලස්සනයි 😗😗😗
@kawshithilakarathna5647
@kawshithilakarathna5647 Жыл бұрын
Susantha aiyage house eke grden eke full vidiyo ekak aiyeeee❤
@adniroshaniniroshani9173
@adniroshaniniroshani9173 Жыл бұрын
ලස්සනයි අක්කි ❤️❤️❤️ ආදරෙයි ඔයාලට ❣️❣️බුදුසරණයි ❤️❤️
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
ලස්සනයි අක්කි❤️අයියා සතුටින් ඉන්න ආදරේයි ❤️❤️❤️❤️
@shanthiwijesinghe1984
@shanthiwijesinghe1984 Жыл бұрын
ඒ දෙන්නට පමනක් නොවු 5 දෙනාටම අපේ ආදරේ ඇත
@DillaSL-p2k
@DillaSL-p2k Жыл бұрын
සංගිත් කියන්නේ ගැම්මක්....දිනියා දකුණේ ගැම්මක්.....නදියාගේ සැමියා මම ද්න්නවා...
@ganganahevavithana2628
@ganganahevavithana2628 Жыл бұрын
අනේ හරිම ෂෝක් අනේ ඔය දෙන්නනං ❤❤❤
@sadinikawya9964
@sadinikawya9964 Жыл бұрын
ලස්සන දවසක්.ආදරෙයි හැමදාමත්🥺💫😫❤️love youuuuuuuuhhhhh 💗🥺🦄✨😍🖇️❤️
@kavipramovlogs
@kavipramovlogs Жыл бұрын
Adrei akki and aiya❤
@nirmanicreation
@nirmanicreation Жыл бұрын
විභාගෙට තව සතියයි... කමක් නෑ මෙකත් බලලාම පාඩම් කරනවා
@sahikalamannage2007
@sahikalamannage2007 Жыл бұрын
Wara aiya monawada kiwwe maick eka Aran.....😅😅😅😅wihiluwak kale.....hemotama budusaranai
@renukawewaldeniya3910
@renukawewaldeniya3910 Жыл бұрын
ලස්සනයි වෙනදා වගේම
@MmdsMmds-z4w
@MmdsMmds-z4w Жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලට
@shashinikasewmini7312
@shashinikasewmini7312 Жыл бұрын
Oyala Nethuwa Paluwen Hitiye 😮
@shashinikasewmini7312
@shashinikasewmini7312 Жыл бұрын
Aiyala , Akki Adarei ❤ Parissamin ❤
@sumithsanjeewa1341
@sumithsanjeewa1341 Жыл бұрын
Oyalage video godak lassanai. Sathutin inna hamadama
@chami_officialy
@chami_officialy Жыл бұрын
Vlog ekk danakan balan hitiye🥰
@sandyakumari2865
@sandyakumari2865 Жыл бұрын
😮 adeee mathak una witharai...ane...oyalawa....😊❤❤❤..1 comment ...mata harima sathtuiiii😊
@malshaoshani8860
@malshaoshani8860 Жыл бұрын
Akki oyai aiyai hamadama sathutin inna ona
@shashikithsiri
@shashikithsiri Жыл бұрын
අනෙහ් අක්කි ශෝක් 😘❤️
@piyumimaheshika5040
@piyumimaheshika5040 Жыл бұрын
Shoooi matching couple eka.videos hodaaaaai.balanna asa hithenawa
@wasanthapmkumara9654
@wasanthapmkumara9654 Жыл бұрын
Budu sarany ayya akka...onna 1st coment eka magen..❤❤❤❤❤❤❤❤
@madawimadubashini5872
@madawimadubashini5872 Жыл бұрын
Anee godak dawasakin. Lassanai ada ane hamadama video ekak danna akki . adrei oyala okkotama bs. 💖💖💖💖💖
@sahikalamannage2007
@sahikalamannage2007 Жыл бұрын
Sangeeeeeth.....diniiiiiii adareiiiiiiiiii hamadama....theruwansaranai
@WanasaekarmWanaskaram
@WanasaekarmWanaskaram Жыл бұрын
Wow Yammy Yammy stay happy forever love all of you God bless 👍❤🙏
@aagv1312
@aagv1312 Жыл бұрын
තලගහෙන් යන්නෙ මාපලගම බස් එක 😁
@nipuvlogs
@nipuvlogs Жыл бұрын
Akki lassana wala ❤ danna hamadame sathutin inne one oye waga 🥰🤍
@isharasewwandi1191
@isharasewwandi1191 Жыл бұрын
Akki ane mn oygen illuw kattu une komd kiyl hama video ekkinm ane akkiyoo ek ek ilaga video ekkin gennko mn nam clz gihin awa haman hamadama balanne akki video ekk dld kiyl ane oya hari shok akki 💓
@BestBuyBeacon
@BestBuyBeacon Жыл бұрын
හොද Trainer කෙනෙක් එක්ක workout කරන්න පටන් ගන්න
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 Жыл бұрын
Adaeri Adaeri Adaeri. Manika. Goooooooodak ❤❤❤❤❤❤❤
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Superb sangeeth aiya dene akka wara aiya good budusaranai dawe phetai
@DoleTech
@DoleTech Жыл бұрын
Oyalage hama v akkama balanwa man adarei dentma
@tharanga1994
@tharanga1994 Жыл бұрын
Oyal dennge vedios hndm blnwa.lssni aiyi akki dennm.budusarni oylt❤❤❤
@sewwandikanchana9145
@sewwandikanchana9145 Жыл бұрын
Love you so much everyone ❤️❤️
@NadunKanchana-bx8ic
@NadunKanchana-bx8ic Жыл бұрын
අනේ ai oyala vlogs genne natte godk plui hamadm oyl enkn bln innw
@kithumfernando6315
@kithumfernando6315 Жыл бұрын
Ada rata apith bbq
@dinushinisansala3243
@dinushinisansala3243 Жыл бұрын
Hi...asaven balanna ava.
@inokasuranji5255
@inokasuranji5255 Жыл бұрын
Lassanai ade vlog akae .oyalata budu saranai
@MR_DULIEEsHA
@MR_DULIEEsHA Жыл бұрын
නියමයි අයියේ තව දවස් 1 කින් video akk ona
@hansikapuspakumara9155
@hansikapuspakumara9155 Жыл бұрын
1st comment eka dapu gmnm bluw 🥺❤️
@sayurikavisha6415
@sayurikavisha6415 Жыл бұрын
Math ගොඩක් ආදරෙයි oyalaa
@saduniapsara
@saduniapsara Жыл бұрын
1st comment eka msgen ada.......mn godak adare karsna 2nnek oyala 😘😘😘
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 Жыл бұрын
Apitath oya recipes dannako
@rasisew8102
@rasisew8102 Жыл бұрын
BBQ පාර්ටි එකක් අපි අවිස්සාවේල්ල අර ඉෂාන් කොල්ලා එක්ක දාමු.... ද.....😊😁 ඒකට කැමති අය 👈 මේ පැත්තට
@inokakanchanacican8144
@inokakanchanacican8144 Жыл бұрын
Man.oyakadan.hamdem.balanwa.harima.lassanai
@AsankaAsanka-u8h
@AsankaAsanka-u8h Жыл бұрын
Adarei aiya akki wara aiya❤❤❤❤❤
@Chanakaloverenu
@Chanakaloverenu Жыл бұрын
ආසම කපල් එකක්
@disnaranjanie7634
@disnaranjanie7634 Жыл бұрын
oya.denaga..veido.harima.asavan.balana.mama.baharin❤❤❤❤❤❤❤
@DhanushkaSamankumara-vj4cw
@DhanushkaSamankumara-vj4cw Жыл бұрын
Adarei dennatama godak ❤❤❤❤❤❤❤❤❤❤❤
@binara2831
@binara2831 Жыл бұрын
❤Budu saranaii
@Nishu2269
@Nishu2269 Жыл бұрын
1st comment ❤adarei oya dennata ❤ budusaranai ❤parissamin ❤
@hashirathnayakab5687
@hashirathnayakab5687 Жыл бұрын
කපුරු 👍👍👍
@saviiawenjali617
@saviiawenjali617 Жыл бұрын
Anee sangeeth aiyt cap ek lssni🥰♥️
@SandhyaKumari-ks4ec
@SandhyaKumari-ks4ec Жыл бұрын
Ada man thama issellama balanne❤️❤️❤️❤️❤️❤️
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 81 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 24 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,5 МЛН
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40