අපි ගාල්ලට - Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 132,439

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 жыл бұрын

#sangeethvlogs #Sangeethsatharasinghe #cooking
FaceBook Profile - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...
FaceBook Fan Page - / sangeethsactor

Пікірлер: 698
@oshadiwithanageoshadiwitha3623
@oshadiwithanageoshadiwitha3623 2 жыл бұрын
අපේ පුරේටනෙ මේ ඇවිත් තියෙන්නේ🤩❤️🌻...දකුනු රටෙ අග නගරෙ ගාලු පුරෙ සිරි✌️❤️❤️
@jenniepe4084
@jenniepe4084 2 жыл бұрын
සුළු වේලාවක් ..හරි. සුන්දර ව ගෙව්වා.. විදේශ රටක ඉදන්ම..ගාලු.සිරි නැරඹුවා... සියලුම දෙනා ට දෙවි පිහිටයි.. නීරෝගී සුවය ලැබේවා..
@sciencebased5886
@sciencebased5886 2 жыл бұрын
සංගීත්ල ගාලු ගිහින් මාලුත් අරන් ආවා වගේ 😁 අනේ මාත් ඉස්කෝලෙන් ගිය ට්රිප් එකෙන් පස්සෙ තාම ගාල්ලට ට්රිප් එකක් ගියේ නැහැ.ඔයාලගෙ ගමනට අපි කට්ටියත් එක්ක ගියාට පින්.සංගීත්ලැයි තාත්ත තමයි නඩේ ගුරා.සිංදු,තේරවිලි,පරණ ආගිය කතා,පවුලේ ආදරය,ඉතාමත් සුන්දර ඉසව් හා රූප රාමු,අපිත් කැමතිම කෑම සියලු විචිත්‍රාංග සපිරුණ චාරිකාවක් 💪
@chathurikamarasinghe
@chathurikamarasinghe 2 жыл бұрын
අම්ම්ත් , අප්ප්ච්චිත් වගේ හැම කෙනෙකුටම ජීවිත කාලෙන ආදරෙන් බැදෙන සහකරුවකු , සහකාරියෙකු හමුවේවා...!!! මේ වගේ ලස්සන පවුලක් හැමෝටම ලැබේවා...!! තෙරුවන් සරණයි ඔයාලා තුන්දෙනාටම ...
@sadasuji9984
@sadasuji9984 2 жыл бұрын
හරිම ආදරණිය දෙමව්පිය සහ පුතෙක්..තෙරුවන් සරණයි තුන් දෙනාටම..❤️
@MisterRVB
@MisterRVB 2 жыл бұрын
කෝ ගාල්ලෙ සෙට් එක
@nadee6779
@nadee6779 2 жыл бұрын
චැට් එකේ ගොඩාක් ඉන්නෙ දකුනෙ සෙට් එකක් """ සංජනාත් දකුනෙ💎💎නේ❤️❤️
@sciencebased5886
@sciencebased5886 2 жыл бұрын
සංජානව මතක් වෙනව.එයාට ගොඩක් busy ඇති.
@AjithKumara-vq4bc
@AjithKumara-vq4bc 2 жыл бұрын
@@sciencebased5886 හම්😥
@chessmaster2015
@chessmaster2015 2 жыл бұрын
අපිත් ගාල්ලේ 😊😊😊
@nadee6779
@nadee6779 2 жыл бұрын
@anjana kulz ම්ම් මාත් ගාල්ලෙ♥♥
@ahamedmunawar6632
@ahamedmunawar6632 2 жыл бұрын
Ow
@srimalisiriwardhana1477
@srimalisiriwardhana1477 2 жыл бұрын
ඔක්කොමත් හරි අම්මිගෙයි තාත්තිගෙයි ආදරෙත් හරි..❤️❤️❤️❤ ගාලු කොටුව ළගදි කුරුලු ජෝඩුව වගේ තිබුන ආදරේ හැමදාටම තියෙන්න ඕන.බුදුසරණයි ❤️❤️❤️❤️❤️
@tiendika1769
@tiendika1769 2 жыл бұрын
Uth tharaya.Minipattiya.. .Ikkai.mamai.Galu.giya.Ikka.dalar.mama.Awar
@methukabalasooriya9729
@methukabalasooriya9729 2 жыл бұрын
අපිත් ගාල්ලෙ තමා කොහොමද දකුනෙ ලස්සන ❤️❤️❤️😊😊😊
@sudarshaniwickramathilake3296
@sudarshaniwickramathilake3296 2 жыл бұрын
දැන් ඉතිං අපේ ගාලු පුරවරයෙන් අරං ගිහිපු බලමාලු වලින් රසට ඇඹුල්තියල් එකක් හදල පෙන්නන්න වෙයි.
@sciencebased5886
@sciencebased5886 2 жыл бұрын
🙋💐
@champikapriyadarshani7736
@champikapriyadarshani7736 2 жыл бұрын
හැමදාම කෑම හදනවට වඩා වෙනස් දෙයක් කරපු එක හොදයි .👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@udeshikapriyadarshani1407
@udeshikapriyadarshani1407 2 жыл бұрын
ඔයාල සියලුදෙනාටම බුදු සරනයි
@sudheeradhanasekara3183
@sudheeradhanasekara3183 2 жыл бұрын
ඉන්නකොට ඕන වෙන්නෙ නෑ ඕන වෙනකොට ඉන්නෙ නෑ = මිනී පෙට්ටිය
@nethmithathsara6697
@nethmithathsara6697 2 жыл бұрын
Ya
@nethmithathsara6697
@nethmithathsara6697 2 жыл бұрын
Ya
@thijilapradeepika1378
@thijilapradeepika1378 2 жыл бұрын
මමත් ගාල්ලේ අවුරුදු 2 කින් ලංකාවට ගියේ නැ .ඔයාලා එක්කම මමත් ගියා වගේ පුදුම සතුටක්.❤ඔයාලට තෙරුවන් සරනයි ප්‍රවෙසමෙන් ඉන්න
@surekasamanmalisurekasaman7505
@surekasamanmalisurekasaman7505 2 жыл бұрын
අපිත් ගල්ලේ හරිම සතුටුයි ගල්ලේ නගරයේ ඉපදිම සහ ජිවත් විම ගැන ගොඩක් ලස්සනයි මල්ලියේ videos එක තෙරුවණ් සරණයි
@TharuDew
@TharuDew 2 жыл бұрын
අනේ ශෝයි ...ඒ කියන්නේ ඔයාලා අපේ පැත්තෙත් ආවා නේ...ආදරෙයි තුන්දෙනාටම...❤️❤️❤️
@rosasamanali6618
@rosasamanali6618 2 жыл бұрын
අනෙ ඔව් ඒ කියන්නෙ අපේ පැත්තට ආවා💓💓💓💖🥰
@withme1815
@withme1815 2 жыл бұрын
@@rosasamanali6618 😂😂😂
@hiruhiru2600
@hiruhiru2600 2 жыл бұрын
Ekane meyala ape paththe awith.chanu oyath galleda.math galle
@rosasamanali6618
@rosasamanali6618 2 жыл бұрын
@@withme1815 හායි 😃😆😂🤣 කොහොමද හොදින් ඉන්නවා.😂🤣😆😃
@withme1815
@withme1815 2 жыл бұрын
@@rosasamanali6618 😂😂😂😂
@indikaashani5275
@indikaashani5275 2 жыл бұрын
මටත් දැනුනා ඔයාලත් එක්ක ගාලු ගියා වගේ ඒ වීඩියෝ එක බැලුවම තෙරැවන් සරණයි ඔයාල සියලු දෙනාටම
@user-cb2zl9qg7x
@user-cb2zl9qg7x 2 жыл бұрын
හරිම සුන්දර පවුලක් මමත් ගාල්ලේ ආදරෙයි හැමදාම ඔයාලා තුන් දෙනාට බුදු සරණයි මල්ලි
@thamara7999
@thamara7999 2 жыл бұрын
අයියේ සනත් ජයසූරිය ක්‍රීඩාංගණයක් ගාල්ලේ නෑ ඒක තියෙන්නේ මාතර මේ තියෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 🙂
@shiromafernando6416
@shiromafernando6416 2 жыл бұрын
Yes
@piumikalakshani6153
@piumikalakshani6153 2 жыл бұрын
අද අම්මා හරිම ලස්සනයි 😍😍 ඒ ආදරේ ❤️❤️ ආදරෙයි අයියේ හැමදාමත් මන් ඔයාලට ❤️❤️❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න 😊😊 බුදු සරණයි 🙏 උතුම් සත් පත්තිනි මැණියන්නේ පිහිටයි ආරක්ෂාවයි 🙏
@sandu4605
@sandu4605 2 жыл бұрын
ගාල්ල අපේ ගම 💪❤
@ahamedmunawar6632
@ahamedmunawar6632 2 жыл бұрын
Oww
@msshyama9406
@msshyama9406 2 жыл бұрын
මමත් ගාල්ලේ
@rtcinema6424
@rtcinema6424 2 жыл бұрын
අපේ ගම හොදේ..🙂
@thilinilasanthika9260
@thilinilasanthika9260 2 жыл бұрын
Oyalata ගොඩක් ආදරෙයි .හරි සතුටින් ඉන්න පවුලක් හැමදාම ඔය වගේම ඉන්න.budusaranai .
@yohanmaduwantha2669
@yohanmaduwantha2669 2 жыл бұрын
සෝක් අනේ බුදුසරණයි ඔයාලට 🙏🙏🙏🙏❤❤❤
@ayomipoornika1547
@ayomipoornika1547 2 жыл бұрын
ගාල්ල ගම❤️❤️😘😘...ආදරෙයි
@chandanifernando7456
@chandanifernando7456 2 жыл бұрын
පේනකොට ඕන්නෑ ඕනකොට පේන්නෑ - මිනීපෙට්ටිය . ජේසු පිහිටයි තුන්දෙනාටම පරිස්සමින් ඉන්න 👍👍👌❤️❤️❤️🌹🌹🙏🙏🙏🙏
@tharindyashani73
@tharindyashani73 2 жыл бұрын
හරිම ලස්සන පවුලක් ❤️❤️❤️තෙරවිල්ලට උත්තරේ නැංගුරම
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
නියමයි බුදුසරණ යි පරිස්සමින්
@malkisandeepani9278
@malkisandeepani9278 2 жыл бұрын
සතුටින් ම ඉන්න පවුලක් හැමදාම 🥰
@dilhanisamarakoon4269
@dilhanisamarakoon4269 2 жыл бұрын
අනේ හරිම ෂෝක්, vedio එක ඉවර වෙනකොට මමත් ගාල්ලෙ ඉදලා ගෙදර ආවා වගේ දැනුනෙ 🤭❤
@jagathchandra1396
@jagathchandra1396 2 жыл бұрын
නියමයි.ඔය තුන් දෙනා පරිස්සමට ඉන්න .බුදු සරණයි 🙏👍😘😍
@mlk9965
@mlk9965 2 жыл бұрын
Aww ❤️ Lovely family 💜
@ranirunrani8067
@ranirunrani8067 2 жыл бұрын
Galle is a very beautiful village i like very much and thank you for the video and God bless you ❤❤❤
@chathurikaliyanage2865
@chathurikaliyanage2865 2 жыл бұрын
ඇත්තටම ඔයාලා අද ද ගියේ මාත් galle fort හවස ගියා . අද නම් හැබැයි 5 ට විතර වැස්ස😊😊 හරිම ලස්සනයි කොච්චර ආවත් එපා වෙන්නේ නම් නෑ... අර සනත් ජයසූරීය ground එක නෙවෙයි... සමනල ground එක 😊😊😁
@kumaris2550
@kumaris2550 2 жыл бұрын
මොන ප්‍රශ්නයක් තිබුනත් ඔයාලා දැක්කහම හැම දේම අමතක වෙනවා. ජිවත් වෙන්න ආස හිතෙනවා. සතුටින් ඉන්න හිතෙනවා. තැන්ක්ස් ඔයාලට. තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🥰🥰🌹🌹
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 2 жыл бұрын
ගොඩාක් ආදරෙයි ..ජේසු පිහිටයි !!
@nadee6779
@nadee6779 2 жыл бұрын
දකුනෙ ගැම්ම💪💪💪
@maryahmad6730
@maryahmad6730 2 жыл бұрын
හරියට.hari.සුරංග.මහත්තයා.සුබ.ගමන්.budusaranai.okkotama
@anomaillangasekara4810
@anomaillangasekara4810 2 жыл бұрын
හරිම අපූරුයි පුතේ.ඔයාගේ ජීවිතය ද අම්මිගේ අප්පච්චිගේ වගේම සාර්ථක වේවා 🙏දළදා පිහිටයි ❤️❤️❤️❤️
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 2 жыл бұрын
අපට දැනුනෙ අපි ගාලු ගියා වගේ රට ඉඳගෙන ගාලු ගියා ඔයාලට ගොඩක් පීන් තෙරුවන් සරණයි ඔයාලාගෙ සතුට අපේ සතුටු වුණා වගේ තමයි ❤️❤️❤️
@nadee6779
@nadee6779 2 жыл бұрын
අපේ පැත්තෙ❤️❤️
@bottom0043
@bottom0043 2 жыл бұрын
Lovely family travels for a change ❤
@sheharafernando9104
@sheharafernando9104 2 жыл бұрын
Harima sathutui. budu saranai oyalata. Apit yanna asama thanak.❤❤
@chamudinuwanthika9086
@chamudinuwanthika9086 2 жыл бұрын
Ane shoii ape paththata awilla😍😍 harima lassanai family ekama❤❤
@gimhanipavithra4051
@gimhanipavithra4051 2 жыл бұрын
ඔයාලා හොරෙන්ම ගාලු ආවා නේද.... බොහොම ස්තූතියි ආවට අයියේ... තෙරුවන් සරණයි 🙏♥️😍
@nipusathsarani
@nipusathsarani 2 жыл бұрын
වෙනසක් අද නම්. හරි සොඳුරුයි. බුදු සරණයි .
@vishvamalintha9654
@vishvamalintha9654 2 жыл бұрын
Lovely family ❤️🔥
@dilkidhananjanee3545
@dilkidhananjanee3545 2 жыл бұрын
අපිත් ගාල්ලේ අම්මි අයියා තාත්තා එනවා දන්නවා නම් අම්මිව බලන්න එනවා..ආදරෙයි අම්මි..❤️❤️
@nipuninanayakkara3255
@nipuninanayakkara3255 2 жыл бұрын
අපේ පැත්තේ ඇවිල්ලා නෙද..ලස්සනයි ❤️
@kusumlatakusumlata9710
@kusumlatakusumlata9710 2 жыл бұрын
දකුණු ලකේ අග නගරේ ගාලුපුරෙ සිරි
@chinthasamanmali3353
@chinthasamanmali3353 2 жыл бұрын
ආදරෙයි ඔයාලට .❤️❤️❤️
@ravindrividya5150
@ravindrividya5150 2 жыл бұрын
අපේ ගම 😍
@adhikari1499
@adhikari1499 2 жыл бұрын
video eka iwarawenakan asawen baluwa. e tharam marama lassanai. hemadamath sathutin parissamin inna. ammi,thaththi,aiya me 3n denatama adarey godariyak
@tha247
@tha247 2 жыл бұрын
Lovely family l Love ♥️♥️♥️😘😘😘
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Hi happy family! I am watching you from Spain, happy to see this Beautiful trip to galle! JESU PIHITAY BUDUSARENAY♥️♥️♥️🌻🌻🌻
@ayeshakumudu1684
@ayeshakumudu1684 2 жыл бұрын
ලොකු වෙනසක් සතුටුයි අපේ ගම සාදරෙන් පිලිගන්නවා ඔයාලා
@ishanirathnayka6488
@ishanirathnayka6488 2 жыл бұрын
හැමදාම ආදරෙයි ඔයාලට😘😘😘😘😘
@angelanju3655
@angelanju3655 2 жыл бұрын
අපිත් ගාල්ලෙ .. ❤️🔥
@crowngamingr6435
@crowngamingr6435 2 жыл бұрын
පට්ට අනෙ ආදරෙයි 👍
@hiruhiru2600
@hiruhiru2600 2 жыл бұрын
Harima lassan family ekak.dakkama asa hithenawa.hamadama sathutin inna.budu saranai oyala thundenatama.adarei❤
@nadee6779
@nadee6779 2 жыл бұрын
ගාලු කොටුව❤️❤️❤️
@ravatvfoods8336
@ravatvfoods8336 2 жыл бұрын
💓🙈 අපේ ගම 💕
@sithijaimesha7188
@sithijaimesha7188 2 жыл бұрын
Niyamai sangeeth aiye
@kamalindika3103
@kamalindika3103 2 жыл бұрын
ඉන්නකොට ඕන වෙන්නෙ නැහැ ඕන වෙනකොට ඉන්නෙ නැහැ: මිනී පෙට්ටිය
@malithsheron2193
@malithsheron2193 2 жыл бұрын
Galle beautiful
@Amasha.349
@Amasha.349 2 жыл бұрын
Niyamayi ගාලු ඇවිත් පුංචි පව්ල
@suddisuddi34
@suddisuddi34 2 жыл бұрын
මාරම සතුටක් දැනුනා. බුදුසරණයි ..අාදරේයි ❤❤❤
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
My Family 👪 💗💗💗💗gama. My Parents 2 ma Near galle Town Wackwella Road and My School galle Sanghamiththa College. ❤️
@Difivjvjvvvj
@Difivjvjvvvj 2 жыл бұрын
Sweet family.. much love Jenny Aunty ♥️💜💜💜….
@sarasidewindi722
@sarasidewindi722 2 жыл бұрын
අනේ ඔයාලා අපේ ගමටත් ඇවිල්ල...ගොඩක් සතුටුයි..😍😘
@gamingkavi3982
@gamingkavi3982 2 жыл бұрын
ඉන්නකොට ඔන වෙන්නෑ - ඔනවෙන කොට ඉන්නේ නෑ = මිනිට්ටිය 😂😂
@diluatapattu6863
@diluatapattu6863 2 жыл бұрын
Shoi anee oyalage family eka harima lovely and funny bs
@kushani9730
@kushani9730 2 жыл бұрын
සුපිරි 😍😍
@nethukivohara7945
@nethukivohara7945 2 жыл бұрын
Ape gewal lagatama awane oyala.budusaranai.
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Supiri athtatama superb oyalage Adare family eke hamadama thiyaganna ea Adare dakala puduma sathutak labenawa matara ta awa Nan dinner denawa good luck parissmata inna Bs 👍👍👍👍❤️❤️❤️❤️
@thushaniwijayanarayana5491
@thushaniwijayanarayana5491 2 жыл бұрын
Jesu pihitai oyalata.
@inushagunawardhana2693
@inushagunawardhana2693 2 жыл бұрын
Apith galle ayye.super😍😋👍
@Dr_eDitz_1674
@Dr_eDitz_1674 2 жыл бұрын
Ape paththatath awilla.... 😄😄 galle. Budu saranai oyala thundenatama
@dilrath2497
@dilrath2497 2 жыл бұрын
කලෙකින් වෙනස් දෙයක් හරි ලස්සනයි ❤❤❤
@sudunona7345
@sudunona7345 2 жыл бұрын
Ada wenas wadak aka hodai.lassana gaman sundara thanak.budu saranai❤❤❤
@chandrikakumarasinghe326
@chandrikakumarasinghe326 2 жыл бұрын
Woooooow apith galle thamai
@sssamarawirasamarawira8562
@sssamarawirasamarawira8562 2 жыл бұрын
Budu saranai oyalata. ..uttare man hitana widiyata ..hewanella
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
Wow nice video.we enjoyed a lot .love you all.❤️❤️❤️❤️❤️❤️
@fathimafarha3273
@fathimafarha3273 2 жыл бұрын
We also in galle
@sampathchulaka303
@sampathchulaka303 2 жыл бұрын
Ape paththa❤️
@sasmitha4988
@sasmitha4988 2 жыл бұрын
අපේ පැත්ත ❤️
@lovefromkuwait1299
@lovefromkuwait1299 2 жыл бұрын
Adareiiiii godakkkk oyalata..teruwan saranaiii..
@dinujayasingha6716
@dinujayasingha6716 2 жыл бұрын
Niyamai aiye budu saranai parissamin gihin enna adarei oyata hemadama
@sheyarakulathunga9034
@sheyarakulathunga9034 2 жыл бұрын
Jesu පිහිටයි 🖤🖤🖤
@srilankangirl689
@srilankangirl689 2 жыл бұрын
Our home town. And my school, Southlands College is also there 😍😘
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Southlands Da Oya. My Favourite 💕 💕 School
@shanoliliyanage5201
@shanoliliyanage5201 2 жыл бұрын
Math southlands 😘
@kanthinanayakkara6202
@kanthinanayakkara6202 2 жыл бұрын
Ikkai mama galu giya ikka dala man awa...galu giyama ape geadarath anna theruwan saranai oyala 3 denatama
@nilminisamarathunga701
@nilminisamarathunga701 2 жыл бұрын
ඔයාලත් එක්ක අපිත් ගාලු ගියා වගේ දැනුනා...ලස්සන යි ...සතුටුයි .බුදු සරණයි
@sithiyayt
@sithiyayt 2 жыл бұрын
nice 🥰
@abhivideo767
@abhivideo767 2 жыл бұрын
මමත් ඔයාලාත් එක්ක ගියා වගේ දැනුනේ අයියේ පට්ට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌
@hashanidhanusha1403
@hashanidhanusha1403 2 жыл бұрын
අපේ දකුණු පුරවරට ඇවිත්නෙ😍😍ගාල්ල💪
@chalanidassanayaka7952
@chalanidassanayaka7952 2 жыл бұрын
Lovely programe 😘❤️😘❤️😘
@vhrvi
@vhrvi 2 жыл бұрын
දකුනෙ ගාල්ලෙ ආව එක ගැන ගොඩක් සතුටුයි.❤
@saduarachi4963
@saduarachi4963 2 жыл бұрын
Apith galle api inn hariyatama avilla godak sathutui.
@vishakasandali8804
@vishakasandali8804 2 жыл бұрын
අපෙ පැත්ත,,❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් යන්න හැමෝම ,බුදුසරණයි
@damionsrilanka4961
@damionsrilanka4961 2 жыл бұрын
Wow god bless you Ayya ❤️🙏🙏
@ChandraChandra-yu9db
@ChandraChandra-yu9db 2 жыл бұрын
Ape gama godak asawen baluwa adarei hamadema budu saranai
@sunila8600
@sunila8600 2 жыл бұрын
හරිම ලස්සනයි අපේ රට මොන තරම් ලස්සනද්‍ර ආසාවෙන් බැලුවා ආදරෙයි හැමදාම බුදු සරණයි 😍♥️♥️♥️
#Galle #SriLanka Best Place To Visit in Galle
2:23
Unknown Hiker
Рет қаралды 83 М.
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 57 МЛН
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 45 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 20 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47