වැඩට යන්න කලින් ගෙදර වලි| ඔයාලත් මෙහෙමද?| ආයෙ නම් මෙයත් එක්ක shopping යන්නෙනෑ-Sangeeth Dini Vlogs

  Рет қаралды 191,384

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #cooking #easybreakfast #howtomake #applemilkshake #eggparata
Link for Immigration and citizenship
www.homeaffair...

Пікірлер: 351
@LalithWeerasiha-jf6me
@LalithWeerasiha-jf6me 5 ай бұрын
ඔයාල කියන දේවල් හරි අර්ථාන්විතයි. සැහැල්ලුවෙන් හිටියත් ජීවිතය ගැන හොඳ අවබෝධයක් ඔය දෙන්නටම තියනවා. සතුටින් ම ඉන්න.
@YamangeRangamali
@YamangeRangamali 5 ай бұрын
අනිත් අය අක්කට බැන්නත් ඇයි මට දිනී අක්කට ම ආස හිතෙන්නේ 🥹❤️ ආදරෙයි දිනිති අක්කේ. ඔයා හැම අතින් ම දක්ෂයි අක්කේ. ඒකයි මිනිස්සු බනින්නේ. බුදුසරණයි අක්කෝ
@shakiladissanayake9618
@shakiladissanayake9618 5 ай бұрын
👍🏻👍🏻👍🏻
@priyanimayadunne9158
@priyanimayadunne9158 5 ай бұрын
බනින්නෙ ඇයි දන්නවා ද? පල ඇති රුකටනේ ගල් ගහන්නේ .
@IronMan-u2m
@IronMan-u2m 5 ай бұрын
මහත්වෙලා අක්කා 😂
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 5 ай бұрын
ගාල්ලෙ අය කොහොමත් දක්ෂයි
@maheshisubha8419
@maheshisubha8419 5 ай бұрын
Ekanm aththa anh godak aya baninawa eth mm asama kenek ..kauru bennath nethath eyala godak sathutin innwa ...♥️
@DiliniAnuradha-ef1ou
@DiliniAnuradha-ef1ou 5 ай бұрын
හැමෝම අක්කිට බැන්නට මන් නම් මේ අක්කිට ගොඩාක් කැමති 😊❤️❤️❤️බුදුසරණයි අයියටයි අක්කිටයි
@Anu-yw3vk
@Anu-yw3vk 5 ай бұрын
ඔය දෙන්න සතුටින් ඉන්නව දැකල ගොඩක් සතුටුයි
@ishuonline2379
@ishuonline2379 5 ай бұрын
කපල් එකක් විදිහට එනවා නම් කොහොමද මොනාද කරන්න ඕන වැඩ කියන්නකෝ
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn 5 ай бұрын
අනේ ඔය දෙන්නා හරිම හොදයි. දෙන්නට දෙන්නා හොදට ගැලපෙනවා. නොගැලපෙන තැන් තිබුනත් ගලපාගන්න දිනිති දන්නවා. එයා බූද්ධිමත් ලමයෙක්. ගැහැණියකට තියෙන්න ඕන සකසුරුවම්කම, අරපිරිමැස්ම ඉතා හොදින් තියෙනවා. මොකටද අපි තියෙන පලියට නාස්ති කරන්නෙ නේද. මම නම් ඒ සියල්ල අගය කරනවා. සංගීතුත් හරිම හොදයි. තාම පොඩි එකෙක් වගේ. දෙන්නට දෙන්නා හමුවීම වාසනාවක්. අපි දෙන්නටම හරි ආදරෙයි. ජයෙන් ජයම වේවා.
@salkidimangi7594
@salkidimangi7594 5 ай бұрын
ඔයාලා vedio වලින් කියන දේවල් වලින් අපේ ජිවිතයට ගොඩාක් වටිනවා ගොඩාක් දේවල් ඉගෙනගන්න තියනවා
@Shenudezoysa177
@Shenudezoysa177 5 ай бұрын
දිනි අක්කි තෝරලා බේරලා වැඩ කරන්නේ 🙃🥹එක හොදයි 🩷🩷
@senusavi6658
@senusavi6658 5 ай бұрын
Bioscope tele drama eke Dini ge acting superb 😁♥️
@Nipun-z5p
@Nipun-z5p 5 ай бұрын
Balan yankot hama kollekm ek wge thama ...shoping krnn giyam thaniyam yana tharmat hodai ... katha ekak pennal gannd kiyla ahuwoth ekth lassnai kiynaw ..e tharamatm shopin krnn unandui😂😅
@dameeandAvee
@dameeandAvee 5 ай бұрын
ඒ වගේ ආදරයක් ලැබෙන්නෙ පෙර පිනකට..❤ මගේ husband ඔය වගේමයි. ඒ වදේ නම් පුදුම ආදරණීයයි😊😊😊❤️
@Mahahewagenadeeshaperera
@Mahahewagenadeeshaperera 5 ай бұрын
අනේ විඩියෝ එකක් එන්නකන් බලන් ඉන්නවා ගෙදරට කිවුරු හරි එනවා වගේ අදරේයි ගොඩක් දෙන්නටම අම්මාවයි තාත්තාවයි මතක් කර කියන්න බුදු සරණයි❤❤❤❤
@chamubabah237
@chamubabah237 5 ай бұрын
දිනි අක්කියෝ සංගීත් අයියේ.. ගොඩාක් ආදරෙයි.. පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤️❤️❤️❤️
@DilshaniRadi
@DilshaniRadi 5 ай бұрын
ඔයා ලගෙ vidiyo වලින් අපිට ගන්න දේවල් ගොඩ 21:34 යි❤❤ හරිම ආදරනියයි❤❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 5 ай бұрын
අනේ අක්කි හරිම ෂෝයි අක්කිගේ හිනවාට ආසයි
@kaushalyasewwandi5465
@kaushalyasewwandi5465 5 ай бұрын
ඇත්ත මගෙ මහත්තයාත් පොලට ගිය ගමන් දකින පලවෙනි වෙලෙන්දගෙන්ම බඩු ගන්න ඕන එයාට
@kcg3197
@kcg3197 5 ай бұрын
Thankz අයියා අක්කි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤
@Sajini311
@Sajini311 5 ай бұрын
අයියේ ඕස්ට්‍රේලියාවේ dependent යන අයට එහෙ ජොබ් කරන්න බැරිද IELTS නැතුව
@prasadikalopuprathapasinha592
@prasadikalopuprathapasinha592 5 ай бұрын
අවශය දේ .ලෝයර් කෙනෙක් සම්බන්ධ වෙන්න ඕනද.කොච්චර මුදලක් වැය වෙනවා ද
@IronMan-u2m
@IronMan-u2m 5 ай бұрын
Australia ද දැන් ඉන්නෙ?😊citizenship තියෙන්වඩ?😊 ආපහු රගපාන්න එන් නැද්ද?
@MadushikaLakshani-w2n
@MadushikaLakshani-w2n 4 ай бұрын
දිනිති අක්කට මං හරි ආසයි,ඔයා මං දැකලා තියෙන නිර්භීත තමන් ගැන හිතන තමන් වෙනුවෙන් පෙනී ඉන්න,හැමදේකින්ම දක්ෂ මාරම ලස්සන කෙනෙක් කවුරු මොනව කිව්වත් ඔයි වයසට ඔයා කොච්චර දේවල් නම් කරගෙන තියෙනවද ,මං ඇත්තමයි ඔයාට මාර කැමතියි අක්කේ,අයියටයි අක්කටයි දෙන්නටම හදවතින්ම සුබ පතනවා ඒ වගේම සංගීත් අයියේ අක්කව හොදට ආදරෙන් බලා ගන්න.එයා මාර ටැලන්ටඩ්
@sasmideumini2711
@sasmideumini2711 5 ай бұрын
අක්කගෙන් මේකට උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මම biotechnology undergraduate කෙනෙක් . මම cabin crew කෙනෙක් වෙන්න ආසාවෙන් ඉන්නවා . Cabin crew කරන අතර ඉගෙන ගන්න timi එකක තියනවද වෙන රටක master එකක් වගේ කරන්න time තියනවද අක්කෙ
@udeshikamadushani4967
@udeshikamadushani4967 5 ай бұрын
හැමෝම අක්කිට බැන්නට මන් නම් මේ අක්කිට ගොඩාක් කැමති බුදු සරනයි අයියා & අක්කා
@dileshachandani5506
@dileshachandani5506 4 ай бұрын
අනේ ඉතින් බලන් ඉන්න ආසයි දිනි බබෝ ඔයා දිහා ඔයාලා දෙන්නට කාගෙවත් ඇස් වහක් නම් වදින්න එපා හැමදාම ඔය විදිහට ම සතුටින් ලස්සනට ඉන්න බුදුසරණයි දෙන්නටම ❤️❤️❤️
@thisunijayawardane4065
@thisunijayawardane4065 5 ай бұрын
දිනී කියලා දුන්න vegetable soup එක හැදුවා. හරිම රසට ආවා. ස්තූතියි කියලා දුන්නාට !
@anupriya542
@anupriya542 5 ай бұрын
Ape hubby geth me time eka game thamai..mn asa na 😒
@upekshachathurangi4859
@upekshachathurangi4859 5 ай бұрын
වීඩියො එක දාපු ගමන් බැලුවෙ💗💗🥺✨
@jayawardhanajayawardhanamp3955
@jayawardhanajayawardhanamp3955 5 ай бұрын
මම ඔයාලා දෙන්නට මාර ආදරෙයි..අක්කි අයියා.බුදුසරණයි...
@sachinikanishka1718
@sachinikanishka1718 5 ай бұрын
Mamath oya wage akke math badu ganne giyama oya wageme price match karanawa, a wageme bottles cup wisik karanne na ewage badu store karanewa.
@chamikadushan3428
@chamikadushan3428 5 ай бұрын
සතුටින් ඉන්න හැමදාම වස්තුලා දෙන්න ...ආදරෙයි
@nimashamadushani985
@nimashamadushani985 5 ай бұрын
මටනම් පිස්සුවක් ඔයාලාවනම් ❤❤අනේ හරිම ආසයි අක්කි හැමදේම open කිසිම බොරුවක් නෑ මාර සිරියාවන්තයි ඒ හිනාව ආදරෙයි ඔය දෙන්නට හැමදාම බලනවා මිස් නොකරම ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ
@m.s.d.childtv123
@m.s.d.childtv123 5 ай бұрын
අපේ දිනී නංගිගේ වැඩවලට හිනා ගියා .අනේ ඔය දෙන්න ඔය දෙන්නටම තමයි දෙවියෝ මවල තියෙන්නේ .ඒතරම් ඔය දෙන්නගේ ආදරය හරිම සුන්දරයි.ඒකයි මටනම් ඔයාලගේ vlogs විතරක් බලන්න හේතුව .කවදාවත් ඇස්වහක් වදින්න එපා නංගිටත් මල්ලිටත් .බුදු සරණයි ❤❤
@savindidesilva3405
@savindidesilva3405 5 ай бұрын
ඔයාලා දෙන්නාගේ තේරුම් ගැනීම මාරයි. 🥰 මම එකට හරිම කැමති . ආදරේ aiya & akki 😘 පරිස්සමෙන් ඉන්න 🙏🙏
@salkidimangi7594
@salkidimangi7594 5 ай бұрын
අක්කේ අයියේ මට දැනගන්න ඕන අයියා කෑම හදද්දි ඔරිගානා කියලා දාන්නෙ මොනාද කියලා
@udeshikamadushani4967
@udeshikamadushani4967 5 ай бұрын
සතුටින් ඉන්න හැමදාම දෙන්නා එකක් ආදරෙයි දෙන්නටම බුදු සරනයි
@saru3161
@saru3161 5 ай бұрын
Scholarship ekak widyta masters karanna yanna thina process eka mokakd akki speacial mathematics degree 1 kata❤
@diliniemasha2864
@diliniemasha2864 5 ай бұрын
Costco eke parata thiynwa aduwata. Eeeke eggs nuth adui
@anomagamage4992
@anomagamage4992 5 ай бұрын
ඇත්ත පුතේ අරපිරිමැස්මෙන් වැඩ කරන එක හරිම වටිනවා සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!❤❤❤❤❤❤
@Beautygirl4yy
@Beautygirl4yy 5 ай бұрын
Student visa nd akki awe study volg gennako
@chamilakumari6956
@chamilakumari6956 5 ай бұрын
Osi walata enne kohomada nangi..
@HansaniThilakarathna-pz7hc
@HansaniThilakarathna-pz7hc 5 ай бұрын
අපෙ අයියත් ඔහොමයි..මේක ලස්සනයි මේක ගමු කියනවා .තරහ යනව නේද අක්කියො
@Maduwanthi871
@Maduwanthi871 5 ай бұрын
Lassana cuple ekak hamadama sathutin inna❤❤
@prabodachaturanga8621
@prabodachaturanga8621 5 ай бұрын
නියමයි ජයවේවා දෙන්නටම ❤❤
@champikasudarshani6938
@champikasudarshani6938 5 ай бұрын
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 5 ай бұрын
Dini oya hari e okkoma balanna one shopping karanakota eth sangeeth wa aranma yanna oka puruddata giyama harima karadarai okkoma taniyama karanna wenawa babala inna kasleta oyata mahansi wei ..pirimi ayage hati eth oya hemin purudu kara ganna. aderei dennatama ❤❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 5 ай бұрын
Akki&Aiya ❤️❤️ Ammoo Akki ada kiyapuwa 😅 Aiya mat Ps5 ekak ganna inne 😍 Akki hadapu juice ekai parata Roti ekai maru 😋 Parissamen inna Adarei Hemadama God Bless😘
@sudarikawarakapola4579
@sudarikawarakapola4579 5 ай бұрын
Please share the full details of the process which you and ayya how do apply for the student visa & work visa akki
@SomisadhaAstrology
@SomisadhaAstrology 5 ай бұрын
මගේ පුතාත් chefකෙනෙක් කොහෙමද එන්නේ ඔහෙට බුදුසරණයි ඔයාලා දෙන්නටම
@ruvinidilrukshi4837
@ruvinidilrukshi4837 5 ай бұрын
Garlic chicken eka hadana hati dannakoo
@ChamaliKusanthika-oi8zg
@ChamaliKusanthika-oi8zg 5 ай бұрын
Oyla denna ohe setale wenawada
@SurangaPradeep-me8qr
@SurangaPradeep-me8qr 5 ай бұрын
හෝම්ටුවර් එකක් ඔනේ.
@kumarigoonasekara8160
@kumarigoonasekara8160 5 ай бұрын
ඔස්ට්‍රේලියාවේ...... තත්පරේත් සල්ලි........! සල්ලි හෙව්වොත් සැපවිදින්න පුලුවන්.......!
@nethmiayodya8116
@nethmiayodya8116 5 ай бұрын
❤🎉
@PiyumiOnlinepj
@PiyumiOnlinepj 5 ай бұрын
අක්කේ ඔයා housewife කෙනෙක් විදියට වැඩ කරද්දී මාර සතුටුයි....අක්කේ ඔස්ට්‍රේලියාවේ earning කරන එක අමාරුද
@shamalitharanga2792
@shamalitharanga2792 4 ай бұрын
ඔයාලා ඔහෙ මොකද්ද කරන්නෙ දිනි අක්කෙ❤❤❤
@Maleeshamalshanishani
@Maleeshamalshanishani 5 ай бұрын
අම්මෝ අපේ මනුස්සත් ඒ වගෙ මොනවා හරි ගන්න ගියාම ඕම්මම තමා
@lifelove4866
@lifelove4866 5 ай бұрын
අයියාත් අක්කි මගේ hubby වගේමයි ..game නම් කන්න ඕනිත් නෑ 😂🫢❤️
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 5 ай бұрын
බැලුවා හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි සංගීත් අයියටයි අක්කි ට යි හරිම ආදරෙයි හැමදාම ඔයාලා ගෙ වීඩියෝ බලනවා 💕💕❤️
@LiyanageNimesha
@LiyanageNimesha 5 ай бұрын
අනෙ ශෝක් ඔයාලා දෙන්නාගේ ආදරේ නම් ❤
@padminiliyanage7945
@padminiliyanage7945 5 ай бұрын
Dinithi is so lucky to have a have a very good and caring husband like Sangeeth putha
@jdjdbbdbdsbssjssjsb843
@jdjdbbdbdsbssjssjsb843 5 ай бұрын
mama asama dennek.. igenaganna godak dewal thiyenawa. dinithi akka ugath buddimath genu lamayek.. pala athi rukatane gal gahanne. ekai dinithi akkata minissu katha hadanne.. aiye oya dini akka tea eka deddi pinsidda wenawa kiwwa.mata hadawathata denunu thanai..
@Pahanrathnayaka209
@Pahanrathnayaka209 5 ай бұрын
Akke kollo ehema thama shopping giyama dakina de gannawa math wadiyenma gfgen banum ahanne oya wadeta 🤣
@rtk9661
@rtk9661 5 ай бұрын
Hoya denna godak sathutin malli godak nagiwa sathutin thiyanna hadanne .eka apita penawa ane godak adarei
@vidushi_Rithma
@vidushi_Rithma 5 ай бұрын
අනෙ හරි ශෝක් අනෙ ඔය දෙන්නා..🥰🌷
@madushikasewwandi7395
@madushikasewwandi7395 5 ай бұрын
Sangeeth aiya wagemai mage husbandnuth.. mamath Mona Hari gannakota godak Dewal balanawa eya ehema ne. Ganan wedi eka hodai kiyala ganna ganna kiyanawa. Giya welawe idan yanna hadissi e nisa hodama den girls la thaniyama shopping Yana eka thamai.. akki ekka mm agree 💯👍😊
@Anushaharshani-ns2mi
@Anushaharshani-ns2mi 5 ай бұрын
Ane oyala denna thawath lassana wela hamadama oma sathutin inna adarei godariyak oyalata budu saranai ❤️✨️💐
@chandrikapriyadharshani6356
@chandrikapriyadharshani6356 5 ай бұрын
Eka aththa adumak ganna giyath badu ganna giyath thaniyema yana eka lesiy.
@nimashamadushani985
@nimashamadushani985 5 ай бұрын
අක්කි මාරම ලස්සනයි අනේ ඔය දෙන්නා ❤❤❤ 😊😊 බලන්න පරක්කු උනෝ ඒත් අනිවාර්යයෙන් බලනවා සතුටින් ඉන්න සත්තලන් බුදු සරණයි ජේසු පිහිටයි 🙏
@NimmiVithanagamage
@NimmiVithanagamage 5 ай бұрын
Dini nangi oya godak lassani oya kit akata harima sanwai oyala adarsha mathkapale akkak ❤❤❤❤ hamadama
@shakeelaariff548
@shakeelaariff548 5 ай бұрын
How are you today Dinithi Akki? how is your University Study going? How are you today sangeet Aiya how is your work going?
@dilu1489
@dilu1489 5 ай бұрын
අනේ ඔය දෙන්න හරිම ශෝක් 💕🙂
@Beautygirl4yy
@Beautygirl4yy 5 ай бұрын
මාරම නීහතමානි දෙන්නෙක් ඇත්තටම කිසිම ලොකුකමක් නැ ඊරිසියාවට නෑ ඇත්තටම හැමදෙම කියලා දෙනවා
@gneisalith318
@gneisalith318 5 ай бұрын
Well said. A good advise for the newly married couples. I also started my married life from 0 in Canada even though my family is around me.. But it was a good lesson .
@sithaginimnaya
@sithaginimnaya 5 ай бұрын
ෂෝයි අනේ ඔය දෙන්නා..... මම හරිම ආදරෙයි ඔයාලට ...❤❤❤
@ShiharaAnjali
@ShiharaAnjali 4 ай бұрын
ඔයාලා රට ගියා කියලා දන්නෙ නෑ ඒත් සතුටුයි ආදරෙන් ඉන්න දෙන්නම
@udithNiroshana
@udithNiroshana 5 ай бұрын
මට කැට තියලා කියන්න පුලුවන් , ඒ ජූස් එක නම් 😁😁
@kanchanapriyadarshani1242
@kanchanapriyadarshani1242 5 ай бұрын
ඔයාලගෙ හැම වීඩියෝ එකකින්ම වටිනා දෙයක් තියෙනවා අපේ ජීවිතේට තෑන්ක්ස්..මැනික ...මල්ලි ..බුදු සරණයි පරිස්සමෙන් ඉදලා ඉක්මනින් එන්න
@MadushaDilhani-bk4uu
@MadushaDilhani-bk4uu 4 ай бұрын
Masekin balanne fhon eka keduna satutin inna adarei dennatama❤
@Trisha92-z2n
@Trisha92-z2n 5 ай бұрын
Sangeeth aiya koheda wada karanne kiyalat kiyanna
@pavithrachamindi7925
@pavithrachamindi7925 5 ай бұрын
අක්කගෙ පරාටෙ තමයි ශෝක්😂❤❤❤
@thiliniamarasinghe1039
@thiliniamarasinghe1039 5 ай бұрын
Akki PTE da IELTS da kre?
@nethmiayodya8116
@nethmiayodya8116 5 ай бұрын
IELTS da oya krnne ..
@udeshikamadushani4967
@udeshikamadushani4967 5 ай бұрын
මම ඔයාලා දෙන්නටම ආදරෙයි ❤❤
@anushaanu-ny3tb
@anushaanu-ny3tb 5 ай бұрын
Ane oyala denna hari shok adarei
@nirasharoshini-je6hm
@nirasharoshini-je6hm 5 ай бұрын
වාවු ඔයලා දදෙන්නා හරි ලස්සනයි
@yasanthimendis5309
@yasanthimendis5309 5 ай бұрын
Dinithi nangi ge kathawa Hari hubby ekka shopping nam ba 😂
@renukakw5244
@renukakw5244 5 ай бұрын
Wow
@surangadeepkumara
@surangadeepkumara 5 ай бұрын
oyala hamadama oheda inner ane ennadda purawasi bawaya oheda
@vidanagamage8167
@vidanagamage8167 5 ай бұрын
ආදරෙයි දෙන්නාටම...
@DulajImalka
@DulajImalka 5 ай бұрын
අදරෙයි සන්ගිත් අයියා දිනිති අක්කා ❤❤ මන් පට්ට අදරෙයි ඔය දෙන්නට ❤❤ love you❤❤❤😊
@chamanijayarathna5381
@chamanijayarathna5381 5 ай бұрын
Oya gana crem monada nangi
@MaherShop-kb6cj
@MaherShop-kb6cj 5 ай бұрын
Sahathika eththa 100%
@chandanichandani7666
@chandanichandani7666 5 ай бұрын
ආදරේ 2 මම හැමදාම සතුටින් ඉන්න
@nishanthisamanlatha9107
@nishanthisamanlatha9107 5 ай бұрын
සතුටින් ඉන්න හැමදාම දළදා සමිඳුන්ගේ පිහිටයි ❤❤❤
@AvgSriyakanthi
@AvgSriyakanthi 5 ай бұрын
සතුටින් ඉන්න ආදරෙයි ❤❤
@StrengthMiracles
@StrengthMiracles 5 ай бұрын
The biggest issue is finding a trustworthy agent, so if you could give contact details of honest agents it would be helpful
@Shanika-pk4wx
@Shanika-pk4wx 5 ай бұрын
Family ekatama Australia enne kohomada
@mekalagimhani6136
@mekalagimhani6136 5 ай бұрын
Akki oya denna australia awe kohomada
@kaushalyasewwandi5465
@kaushalyasewwandi5465 5 ай бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි මැණික් ඔයා තමයි මගෙ දුව
@NiruahiRansika
@NiruahiRansika 5 ай бұрын
Ayoo akii sahathika etha 🤣 math boy ek shoping krddi ohomi 🤭 adrei hemadama blanwa vidios 😍ami kem hdan kale idanma.ammi issala kem hdana parana vidios adth bluwa 🥺❤️
@PriyangikaMalka-vn4fc
@PriyangikaMalka-vn4fc 5 ай бұрын
එහෙම තමා කොල්ලො...❤
@HansimaFernando
@HansimaFernando 5 ай бұрын
Ane ada dini akki pau deiyane. Matath duka hithuna rotiyata vechcha dee dakala ai davasaka hadamu manika ❤❤❤
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 29 МЛН
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 61 МЛН
Viyali | වියළි | Episode 43 - (2024-10-19) | Rupavahini TeleDrama
22:40
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН