උදෙන්ම නැගිටලා එයාට දීපු වදේ😉🤪ඔයාලත් මෙහෙමද??? 🙈එයාගෙ අමුතුම කෑම එක😱Sangeeth Dini Vlogs

  Рет қаралды 225,730

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 ай бұрын

#sangeethdinivlogs #dinithiwalgamage #sangeethsatharasinghe #cooking #broccoli #soup

Пікірлер: 475
@nilnuwanirajapaksha2743
@nilnuwanirajapaksha2743 2 ай бұрын
ඔයාලගේ video එකක් දානවා කියන්නේ එතනින් එහා මොන දේ උනත් සතුටින් ඉන්න හේතුවක්...ඒක වෙනම moral එකක්.........ඔයාලගේ vlogs කියන්නේ පිස්සුවක් වෙනම vibe එකක්..............ආදරෙයි අයියා අක්කා දෙන්නටම ..පරිස්සමට ඉන්න බුදුසරණයි ❤
@AffectionateArcticBirds-fe8sr
@AffectionateArcticBirds-fe8sr 2 ай бұрын
සංගීත් අයිය එයාගෙ විස්තර කියන්න කැමතිනැ වැඩිය.. අක්කිනම් ආසයි විස්තර කියන්න. මන් ඒක හොදට දැකල තිනො🤭🤭
@IsharadevindiKarunamuni
@IsharadevindiKarunamuni 2 ай бұрын
හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි & අයියා 🥰❤️✊
@gneisalith318
@gneisalith318 2 ай бұрын
I do the same. Working at 7.00a.m. but I set up the Alam from 4.45am ,5.00am , 5.15am and 5.30am . But I will wake up 5.30 or 5.35am
@shiromafernando6416
@shiromafernando6416 2 ай бұрын
පොල් කිරි වෙනුවට fresh cream ටිකක් දාලා බලන්න. මාරම රසයි❤ ටිකක් පරමඡාන් චීස් ටිකකුත් උඩින් mix කලා නම් තවත් රසයි.
@AnuruddhikaPriyaadarshani
@AnuruddhikaPriyaadarshani 2 ай бұрын
සංගීත් ට සුප් එකේ රස්නෙ වදියි කියලා දිනිති බය වුණේ දරුවෙකුට කරදරයක් වෙන වගේමයි.. මාතුභාරියා කියන්නෙ දිනී වගෙ අයට. ❤❤
@wasanakumarihamy4643
@wasanakumarihamy4643 2 ай бұрын
ඇත්තටම දිනී...සන්ගීත් ලන්කාවේ නලු නිලියෝ ඔයලට ඉරිසියාවයි....අපි නම් ආදරෙයි ලමයිනේ ගොඩාක්
@prettyher639
@prettyher639 2 ай бұрын
How about adding thickened cream? I use it when making any soup, especially pumpkin soup. I think coconut cream is good because it is low-calorie.
@rathnawatiwickramanayake4633
@rathnawatiwickramanayake4633 2 ай бұрын
ඒලෙවල් පාස් උන දරුවෙක් ට ඕස්ට්‍රේලියා වට එන්නෙ කොහොමද විස්තර කියලා දෙන්න මොනාද අවශ්‍ය ඔයා ලගෙන් දැනගන්න කැමති යි
@sanjuudanie2642
@sanjuudanie2642 2 ай бұрын
එලාර්මි කතාවනමි ඇත්තම තමයි ..මමත් එ කොටසට අයත්😀😀😀
@ManjulaSrilal-eg6hx
@ManjulaSrilal-eg6hx 2 ай бұрын
මාත් එහෙමය්
@sithaginimnaya
@sithaginimnaya 2 ай бұрын
මමත් එහෙමයි ....😁
@user-kr5bn4vs2c
@user-kr5bn4vs2c 2 ай бұрын
අපිට සතුට කියන දේ අඩුයි මොකද මුදල් නැති නිසා ඒ උනාට ඔයාලා දිහා බලන් සතුටින් ඉන්න ව අක්කි අයියා මමත් ඉගෙන ගෙන දවසක මගේ පවුලේ අයට සතුට ලබා දෙනව නැති උනත් මම මේ ආත්මේ පින් කරලා බලන්න ආත්මේ හරි සතුටින් ඉන්න ව ❤❤❤❤ගොඩක්
@sularividesha3197
@sularividesha3197 2 ай бұрын
nangi landon o leval karapu duwata a leval karanna australia annna puluwanda kohomada ana widiya
@ravinijayasinghe
@ravinijayasinghe 2 ай бұрын
Oyala dennama niwadu dawasaka week ekatama meal prep karala thiyagannako athakota lesi nadda athakota heat krla ganna eka vitharane
@chamislovelynest
@chamislovelynest 2 ай бұрын
Steam karala frozen karapu broccoli packets gaththa nam wade thawath easy & quick wenawa❤
@udeshikamadushani4967
@udeshikamadushani4967 2 ай бұрын
අයියා අක්කි හැමදාම සතුටින් ඉන්න Happy Anniversary Aiya & Akka ආදරෙයි දෙන්නටම බුදු සරනයි මැනිකලා දෙන්නටම
@monicaweerakkodige9852
@monicaweerakkodige9852 2 ай бұрын
You can add cream and few kiri cheese cubes , it will give you a good taste ,
@shanikaherath1111
@shanikaherath1111 2 ай бұрын
හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි!!❤
@creative2866
@creative2866 2 ай бұрын
කසාදයක් බැන්දා නම් ඊට පස්සෙ ඔක්කොම පැත්තට තියලා ළමයි හදන්න ඕනෙ කියන ගොන් හැත්තකුත් ඉන්නවනේ අම්මපා,ගෑනියෙක් ලස්සනට ස්වාදීන වෙලා නිදහස්ව ඉන්නවා පේන්න බෑ,ළමයි හදන එකව්,තමන්ට කැමති ජීවිතයක් ගත කිරීම අතීශයින්ම පෞද්ගලික දෙයක් කියලා ...අනුන්ගෙ අස්සෙ අගිලි ගහ ගහා ඉන්න අපේ උන්ට නම් .....කවදා තේරුම් කරන්න බෑ
@iroshanilmini7776
@iroshanilmini7776 2 ай бұрын
ඒක eththa
@user-sz5wv4wj5g
@user-sz5wv4wj5g 2 ай бұрын
Ekanm aththa
@omethgamage3645
@omethgamage3645 2 ай бұрын
@@user-sz5wv4wj5g ekanam eththa thamay
@Kdrama56645
@Kdrama56645 2 ай бұрын
@priyadarshaniinoka6644
@priyadarshaniinoka6644 2 ай бұрын
අපේ ලංකාවේ බැන්ද ගමන් ළමයි හදන්න ඕනේ කියලා නියමයක් තියෙනවා නේ 🤣
@dilankaprince216
@dilankaprince216 2 ай бұрын
Aiyat rice ekk හදන video ekk gennako akki❤❤
@user-ke2og6or2l
@user-ke2og6or2l 2 ай бұрын
දැන් කාලෙ වැඩිපුර උයන්නෙ පිරිමි කියලා හිතෙනවා
@shakeelaariff548
@shakeelaariff548 2 ай бұрын
Akki and Aiya how is the life style in Melbourne?
@menikhaircare5643
@menikhaircare5643 2 ай бұрын
Hair dresser kenek ta kohomada apply karanne kiyanna plzz
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 2 ай бұрын
Oyala dhenage adaraya dhakkama hari sàthutui ane ..hamadamath ohomainna ...puthatath dhuwatath budu saranai devi pihitai ❤❤🙂
@user-ss1ou5wf8i
@user-ss1ou5wf8i 2 ай бұрын
හැමදාමත් ආදරෙන් ඉන්න ගොඩක් සතුටුයි .❤️❤️❤️❤️❤️
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 2 ай бұрын
අක්කි අයියයි තවත් ලස්සන වෙලා...අක්කියෝ දවසක campus vlog එකක් ගේමු. ආදරෙයි ❤
@malkisandamali5120
@malkisandamali5120 2 ай бұрын
අක්කා අයියා ඔය දෙන්නට කොහොමද .....මම් ගොඩක් දේවල් ඉගෙනගන්නවා ඔයාලා දෙන්නගෙන්.....අක්කි ලස්සනට ඉන්න මොනවද කරන්නෙ කියලා කියන්නකො ගෑනු ලමෙක්ට ....😘❤ අක්කි ගොඩක් ලස්සනයි ❤❤
@nilankakumari6730
@nilankakumari6730 2 ай бұрын
අපි හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා.❤
@nathalianuththara5749
@nathalianuththara5749 2 ай бұрын
Akke aiye oyala dennam godak hodai godariyakma lassanai adarei hmdema
@damayanthiperera2549
@damayanthiperera2549 2 ай бұрын
We used to boil the veggies on the pressure cooker, as U can save time n gas, n later we put it through the blender, becoz it becomes thick, Hv a nice day , many blessings to U two
@lelanigoonewardene3842
@lelanigoonewardene3842 2 ай бұрын
You both are happy pills fir most of us .. stay blessed!
@sup5345
@sup5345 2 ай бұрын
Nangi, footscray market ekata yanna every Saturday market eka tiyenawa. Adu wata fresh badu ganna puluwan even seafood (kelawalla, balaya malu, prawns, cuttlefish) ❤
@user-lg5kp2gj9n
@user-lg5kp2gj9n 2 ай бұрын
අක්කෙ අනේ මට එලෙවෙල් එක්සැම් 2025 අනෙ මට දුක හිතෙන හැම වෙලේම ඔයාලගෙ විඩියො බලනවා අනේ පාඩන් කරන්න මෝටිවෙට් එකක් දෙන්නකො අක්කෙ ප්ලිස් 🙏 මන් ගොඩක් ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න සතුටින් අනේ උදව් කරන්න හොදද ❤
@nadeeshagayathri3368
@nadeeshagayathri3368 2 ай бұрын
Akke oyala ohe padinchiyatada giye?
@cookwithnanga8734
@cookwithnanga8734 2 ай бұрын
0:02 oyata dini labune pinakata.patta kella
@pathminiweragoda3576
@pathminiweragoda3576 2 ай бұрын
Theruwan saranai oba depalata
@user-oq1yk8rj7k
@user-oq1yk8rj7k 2 ай бұрын
පුදුම ආදරණීය කපල් එකක්..මේ සතුට හැමදාම රැදේවා ❤❤
@user-zt2tz9qs7x
@user-zt2tz9qs7x 2 ай бұрын
❤❤❤❤❤ adarei dennatama.parissamen inna budu saranai
@dvimalasarathero659
@dvimalasarathero659 2 ай бұрын
බුදුසරණ dawe pehetai good job
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq 2 ай бұрын
හායි දිනි සන්ගිත් ආදරෙයි හැමදාම කොහොමද ,ඔය දෙන්නගෙ.විඩියෝ එකක් දාන කන් බලන් ඉන්නවා අහන්න තියෙන්නේ ඔය ඉන්න ගේ රෙන්ට් එකටද,අරන් තියෙන්නේ ,,දෙන්නම වැඩට යනවද,,ආදරෙයි බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤️❤️❤️❤️❤️🌹👍
@ashaninileka6368
@ashaninileka6368 2 ай бұрын
Dini sangeeth harima නිහතමානී Adarei godak❤
@raveeshajagoda6447
@raveeshajagoda6447 2 ай бұрын
ආදරෙයි දෙන්නටම අයියා අක්කා බුදුසරණයි❤️❤️
@gardigedilshifernando98
@gardigedilshifernando98 Ай бұрын
Yes, I do the same set up alarm from 5.30 to 6 am
@DoniKavi
@DoniKavi 2 ай бұрын
ඔයාලගේ vlog හරිම ලස්සනයි ආසාවෙන් බල.
@shehankavishka1215
@shehankavishka1215 2 ай бұрын
මේ දෙන්නගේ වෙඩින් එක ලොකුවටම වෙනම ගමු කියන අය මේ පැත්තට. ❤ වෙනදා වගේම අදත් දෙන්නම ලස්සනයි.
@nikininayomika1952
@nikininayomika1952 2 ай бұрын
Asai dakkinna eth eyala hithanna athi lokuwata oni nha kiyala neda❤
@shehankavishka1215
@shehankavishka1215 2 ай бұрын
ඔව් ඒක තමා. ❤
@snazshifna7196
@snazshifna7196 2 ай бұрын
Then not married yet
@chamininisansala9586
@chamininisansala9586 2 ай бұрын
E denna marri karalane inne
@chamarafernando5207
@chamarafernando5207 2 ай бұрын
Ane huke 😂😂
@deepika2294
@deepika2294 20 күн бұрын
Mn asama oyalage video balanna.harima adaraneeyai.hamadama sathutin inna.adarei dennatama.
@chaviandfamilyvlogs869
@chaviandfamilyvlogs869 2 ай бұрын
ow ane math ehemai man nam nagitinne 3.30a.m ta 2 wage idala alarm thiyala thiyenne
@nikininayomika1952
@nikininayomika1952 2 ай бұрын
Hamadama commente nokalata oyalge vedos adaren balanawa akkiyo aththatma vdo eka iwara weknama mage muneth hinawa ehemmamai❤ adarei hamadama sathutin adaren inna oyala❤
@achinthaekanayake9564
@achinthaekanayake9564 2 ай бұрын
Sanageeth aiya air line ekata join une kohomada?ekata karapu course monawda?
@SunethKumara-ue9op
@SunethKumara-ue9op 2 ай бұрын
Hamadama. Sathutin. Enna.taruwan.saranai
@priyanikumari440
@priyanikumari440 2 ай бұрын
Dini harima hoda lamayek nihathamani sangeeth wagema dennama harima hoda sathutin adaren hamadama inna♥️♥️♥️🌹🌹
@ManojiThiwanic
@ManojiThiwanic 2 ай бұрын
Mama beautishan kenek kohomada apply karanne aus anna. Akki
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q 2 ай бұрын
Harima.good.adarayak.hamadama.adaran.enna..god B.you.mama.jeewa.anti.haru.amma.hari.♥️❤️😘🥰🙏🙏
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt 2 ай бұрын
ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි ❤️❤️🥲🥲
@ravindrakumara8031
@ravindrakumara8031 2 ай бұрын
ලස්සනයි ඔයා ල දෙන්න...❤ හැමදාම සතුටින් ඉන්න ඔය වගේම ❤ අක්කේ පුලුවන් නම් කියන්න job visa valata ඔය රටට එන්නෙ කොහොම ද කියල ?
@user-lg5kp2gj9n
@user-lg5kp2gj9n 2 ай бұрын
සතුටෙ නවාතැන්පලා ❤
@piyumijayakody991
@piyumijayakody991 2 ай бұрын
Try Baguette at Flinders station one day. My favourite before going to work is Chai Latte and a plain Crossont from there. ❤
@ChithraKumari-is9sc
@ChithraKumari-is9sc 2 ай бұрын
I like broccoli soup need to put some cream
@user-wo5sf9mn4n
@user-wo5sf9mn4n 2 ай бұрын
Ganu lamekta godak durata dekai thinne lassana, salli karakama. Akkita ehema na. hamadeema labila ivara lassana, hoda husban kene, hoda nandamma kenek, salli, Ugath kama, oyata thawa chuti babek vitharai adu oya marama pinvantha gahanu lamek manika adambara venna epa sudu manika. Adarei dennatama ❤❤❤
@user-vx3gq7fo3d
@user-vx3gq7fo3d 2 ай бұрын
oyala denama hari lassanei ..sathutin einna hamadama mn oyala denatama adareeii...❤❤
@ChamaniPremachandra
@ChamaniPremachandra 2 ай бұрын
Oya Denna Godak lassanai adaren handam inna ❤❤❤
@wikramanayaka1921
@wikramanayaka1921 2 ай бұрын
Aussie awe kohomda.Full story ekak one e gana❤
@bunnygirl4412
@bunnygirl4412 2 ай бұрын
ෂෝක් අනේ ඔය දෙන්නා. සතුටින් ඉන්න. ❤❤❤❤❤
@sadeepsanchana3534
@sadeepsanchana3534 2 ай бұрын
Master Degree ekakata eddi awsyakarana dewal and process ek kiyndko
@viranthibyrde9301
@viranthibyrde9301 2 ай бұрын
She's very cute when expressing her menu recipes
@anuhskawilliams8351
@anuhskawilliams8351 2 ай бұрын
Oya dennatama subapathum.oya dennata wadata kauruhari onenam man ennam rashata kama uyana. Oyalage gedara wadata❤
@user-rs7zj6lk2x
@user-rs7zj6lk2x 2 ай бұрын
Ow harima rasai Api dinner walata hadanney
@Ses85Lanka
@Ses85Lanka 2 ай бұрын
මම හැදුවා සුප් එක රෑට ....අම්මෝ මාර රසයි......🧡
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
ජිවිතෙ විදින ලස්සන couple ekak ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RohanTharanga-mr6xg
@RohanTharanga-mr6xg Ай бұрын
Lucky ❤oyala denna..inna ratata asai hina mawanawa kawada hari enna...oyalata budusaranai ❤
@nimashamadushani985
@nimashamadushani985 2 ай бұрын
පරක්කු උනා මැනිකලා බලන්න 😢😢😢 දැන් බලන්නෙ සතුටින් ඉන්න ආදරෙයි, my lovely akka aiya ❤❤❤❤❤❤❤ live akak one apita ,thawa gedra pennako akki waththa balanna asai
@hansikaushalya1661
@hansikaushalya1661 2 ай бұрын
Budu saranai denntm adreiiiii❤❤❤❤
@user-fe2iy5zw7v
@user-fe2iy5zw7v 2 ай бұрын
හැමදාම ඔහොම සතුටින් ඉන්න අක්කා අයියා❤
@damayanthiperera2549
@damayanthiperera2549 2 ай бұрын
If U add chopped garlic, it's more nutritious too, the soup is very nutritious, keep it up
@RuwaniDeepika-kn3hb
@RuwaniDeepika-kn3hb 2 ай бұрын
Kohomada oyala dennata akki.adarei hemadamath.❤
@nawodyakinkini4333
@nawodyakinkini4333 2 ай бұрын
අයියා මොකක්ද කරන ජොබ් එක ..ම්ම් ලන්කාවට එන්නෙ නැද්ද ආයේ...මොන වුනත් ලස්සනයි දෙන්නම හැමදාම වගේ ලොග්ස් ටික ලස්සනයි ..😍 දෙන්නම පරිස්සමට ඉන්න ඔනේ 🥺❤️ හැමදාමත් ආදරෙයි ❤️❤️
@Chathu662
@Chathu662 2 ай бұрын
First comment eken magen akki ayy lassanai vlog ek ❤❤
@wasanthirathnayaka3092
@wasanthirathnayaka3092 2 ай бұрын
පරිස්සමෙන් සතුටින් inna .budusaranai 🎉🎉🎉
@shakeelaariff548
@shakeelaariff548 2 ай бұрын
Hello Sangeet Aiya and Dinithi Akki very nice Log today. ❤ 💖
@Shenudezoysa177
@Shenudezoysa177 2 ай бұрын
සංගීත් අයියා වැඩ කරනවා බලන්න ආසයි ❤🥹
@sadaranu3300
@sadaranu3300 2 ай бұрын
🍫 awandooo parissamin inna akki aiyai dennama bs
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 2 ай бұрын
ගොඩාක් වටිනවා ❤❤❤❤❤❤
@user-tr1vj8yx6l
@user-tr1vj8yx6l 2 ай бұрын
Ayeth me wage laasana vlog ekak ikmanatama genna hodee🥰🥰🥰
@user-oq1od4ye1q
@user-oq1od4ye1q 2 ай бұрын
Ane අක්කා apita th කියන්නට හරියටම rata yanna විදියක් .athuganna unath kamak na.
@vihangikaveesh
@vihangikaveesh 2 ай бұрын
Dinithi dan ගොඩක් lassanawela ❤️❤️❤️
@user-rf5tp8hn7n
@user-rf5tp8hn7n 2 ай бұрын
ඔයාල මෙල්බන් කොහෙද ඉන්නෙ ..මම හරි කැමතියි ඔයාලගෙ ආදරේට.හැමදාම ඔය වගේම ඉන්න දුවේ.මමත් මෙල්බන් ඇවිත් හිටියා.පුතා ලග.ආය ආවම මුනගැහෙන්න ආසයි.හොදින් පරිස්සමින් ඉන්න.ජේසු පිහිටයි දෙන්නටම.
@user-wo5sf9mn4n
@user-wo5sf9mn4n 2 ай бұрын
Apita oya godak dewal nathi unath thawa kenek sathutin innawa balana eka thamai mage satuta. Mage husbanuth korean inne.
@HesangeShakilafernando-xe7py
@HesangeShakilafernando-xe7py 2 ай бұрын
Safe life both of you ❤❤❤❤❤❤
@chamirangika7928
@chamirangika7928 2 ай бұрын
Oyala dennama hrima lucky ane..oya dennt oya dennawama lebenn thrm hrim lucky oyala denna.❤❤❤❤
@user-xg8pc9tb7g
@user-xg8pc9tb7g 2 ай бұрын
Aya.lankawata.aenne.nanda..apinam.byaiskop.balanawa..
@user-ss1ou5wf8i
@user-ss1ou5wf8i 2 ай бұрын
තාත්තිවයි අම්මෙවත් වීඩියෝ එකෙන් පෙන්නන්නකෝ ආදරේයි අම්මිටයි තාත්තටයි ❤️❤️❤️
@Tharu1121
@Tharu1121 2 ай бұрын
දිනී අක්කි ෂෝයි අනේ 🥰❤️
@harshiyapa7870
@harshiyapa7870 2 ай бұрын
God blessed akki aiya
@user-zy4xf9rq6m
@user-zy4xf9rq6m 2 ай бұрын
Mage දුවට hadala denna one. Eya kisima deyak kanne na. ❤ සතුටින් ඉන්න
@user-yo7cp5zm9m
@user-yo7cp5zm9m 2 ай бұрын
අදරේයි හැමදමත් සතුට්න් ඉන්න❤❤❤❤
@srilankatrawal404
@srilankatrawal404 2 ай бұрын
Ane dennama sathutin Inna ❤❤❤❤❤❤❤❤❤
@hemamalidilrukshi5510
@hemamalidilrukshi5510 2 ай бұрын
අක්කේ ගාර්ලික් බ්‍රෙඩ් හදන්නකෝ බලාගන්න
@emoney888
@emoney888 2 ай бұрын
ane galle samanala ground ekatath ennako
@Sweetvlogiess
@Sweetvlogiess 2 ай бұрын
Love you guys❤
@anushasamarakoon1731
@anushasamarakoon1731 2 ай бұрын
Budu,saranai
@chathumadushani3753
@chathumadushani3753 2 ай бұрын
Ane akki oya nam maruuuu🥰🍎kewada?lassana wela dennam den godak ආදරෙයි
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 39 МЛН
Каха и суп
00:39
К-Media
Рет қаралды 2,7 МЛН
🌊Насколько Глубокий Океан ? #shorts
00:42
HOW DID HE WIN? 😱
00:33
Topper Guild
Рет қаралды 39 МЛН