එයා ටිකක් අසනීප උනා ඒකයි එන්න බැරි උනේ-Sangeeth Dini Vlogs

  Рет қаралды 318,820

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Жыл бұрын

#trending #sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage

Пікірлер: 286
@thilinijayamini5159
@thilinijayamini5159 11 ай бұрын
වරා අය්යා හොඳ යාලුවෙක් ..ඒ මිතුදම හැමදාම පවතීවා..දිනී අක්කිට ඉක්මනින් සනීප වෙන්න ඕනි.බුදුසරණයි ..❤️❤️
@maduperera2138
@maduperera2138 11 ай бұрын
වරා වගේ හොද යාලුවෙක්,ආදරනීය සහෝදරයෙක් හැමෝටම හම්බුවෙන්න ඕනි...
@Anushagunawardanagunawar-hh1wg
@Anushagunawardanagunawar-hh1wg 11 ай бұрын
පූතේ දනිති දුව ඔයා අසනීප උනාද තෙරැවන් සරණයි ඉක්මනින්ම සනීප වෙයි
@nethmineth6263
@nethmineth6263 11 ай бұрын
අකේන් බබාව අද හම්බුනා මාතර beach ekedi... හරි ම cute ane eya 😍❤️
@ankank6747
@ankank6747 11 ай бұрын
අම්මෝ දිනිති අක්කිට ඉක්මනින් සුව වේවා!!!අම්මෝ එත් බැලුවා ඇයි වීඩියෝ නැත්තේ කියලා බුදුසරණයි!!! සතුටින් ඉන්න
@roshilasewmini2661
@roshilasewmini2661 11 ай бұрын
ඔව් වීඩියෝ එකක් එනකන් බලන් හිටියේ... අක්කි ඉක්මනින්ම සනීප වෙන්න. බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 😘😘😘😘😘
@nileeka6147
@nileeka6147 11 ай бұрын
අනේ ඉක්මනට සනීප වෙන්න ඕනේ අපේ නංගිට බුදු සරණයි !❤️❤️❤️
@chamindabandara5575
@chamindabandara5575 11 ай бұрын
තෙරුවන් සරණයි සුවපත් වේවා ගෑස්ටික් තියනවනම් වරකා හොඳ නෑ වරකා ඌෂ්ණ කෑමක් ඒ වගේම මැකරෝනි හොඳක් නෑ පිටි නිසා තවත් වැඩිවෙයි පරිස්සමෙන් ඉන්න ජයවේවා
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 11 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා නංගියාට තෙරුවන් ☸️☸️☸️ සරණයි ජෙසු ✝️ පිහිටයි
@PrashanNashmika
@PrashanNashmika 11 ай бұрын
මොනා උනත් සංගීත් අයියට උයන්න පුලුවන් අනේ,අනෙ දිනිති අක්කිට ඉක්මනට හොදවෙන්න ඕනා💗🥺
@adniroshaniniroshani9173
@adniroshaniniroshani9173 11 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න ඕනි බුදුසරණයි ❤️❤️❤️ආදරෙයි ❤️❤️
@manjulakarunarathna
@manjulakarunarathna 11 ай бұрын
ඉක්මනින්ම සුවය ලැබේවා මැණික ❤ තෙරුවන් සරණයි .හැමෝටම
@sewwandikanchana9145
@sewwandikanchana9145 11 ай бұрын
Get well come soon akki..paluwen hitiye me dws vlogs nathiwa . God bless you ❤️❤️
@Erangi.H.P294
@Erangi.H.P294 11 ай бұрын
කාපු බීපු සේරම ගෑස් වලට හොද නෑ
@piyumipabasara3217
@piyumipabasara3217 11 ай бұрын
Ane akkige munen penwa eyata amaruwen inne kiyla...ikmnt sanipa wenna akkiyo....😘😘 බුදුසරණයි
@kumarikumari1262
@kumarikumari1262 11 ай бұрын
Dini akkata ඉක්මනින් සනීප වෙයි .budu saranai akki.parissamin inna .හැමෝටම ආදරෙයි .
@DinuDinu-zy6el
@DinuDinu-zy6el 11 ай бұрын
ඉක්මනට සනිපවෙන්න අක්කේ බුදු සරනයි
@nawodyajayasuriya6017
@nawodyajayasuriya6017 11 ай бұрын
අම්මෝ බලන් හිටියා අක්කයි අයියයි විඩියෝ එකක් ගේනකම්.ඉක්මනින්ම සනීප වෙන්න ඕනි අක්කට...❤
@shampaernest3488
@shampaernest3488 11 ай бұрын
Get well soon Dini duwa 🙏🙏🙏 take care of yourself so much becz you are tiring yourself ❤️ since you have wonderful plans ahead in your life ♥️♥️ You two are so blessed pair 🙏 Blessings to have very healthy life ❤️
@asunthalakmali4212
@asunthalakmali4212 11 ай бұрын
ඉක්මනින් සුව වෙන්න ඔනේ ජෙසු පිහියි❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 11 ай бұрын
අම්මෝ මග බලන් හිටියේ ව්ලොග් එකක් එනකල් .❤.අක්කි ඉක්මනින් හොද වෙන්න ඕන ඉක්මනින්ම .❤❤❤❤. වරා අයියා ශෝයි අනේ ❤❤❤❤❤.බුදුසරණයි ඔක්කොටම ❤❤❤❤❤❤❤
@sujeewanilmini7800
@sujeewanilmini7800 11 ай бұрын
ඉක්මන් සනීප වෙන්න බුදු සරණයි
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 11 ай бұрын
Ekmanata suwa wai Rast kalama god bless dannatama❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤Dilani satharasinghe
@dvimalasarathero659
@dvimalasarathero659 11 ай бұрын
Superb sangeeth aiya .wara aiya .deine akka ta.neroge suwa labawa .budusaranai dawe phetai .
@nirmalawasanthi6599
@nirmalawasanthi6599 11 ай бұрын
😂❤❤❤❤ ඕයාලාදැක්කා.... සතුටූයිඕයාලටදෙවීපිහිටයි
@user-tg8oc7nu2i
@user-tg8oc7nu2i 11 ай бұрын
Good volg get well soon miss dinithi wara boy love you all God bless all of you ❤🙏
@dineshasrimali3613
@dineshasrimali3613 11 ай бұрын
අනේ ඉක්මනට සනීප වෙන්න අක්කී....බුදු සරණයි !!!!💞💞💞💞💞💞💞💞💞
@shanikapeiris6076
@shanikapeiris6076 11 ай бұрын
Superwwwww aiya and akka🎉🎉 akkita ikmanatama sanipa wenna
@nuwanchinthaka4604
@nuwanchinthaka4604 11 ай бұрын
වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ 🥰
@dilrukshl
@dilrukshl 11 ай бұрын
අනේ එක තමයි ඔයාලා දකින්න අවේ නැත්තේ ❤❤❤ දිනී මැනිකෙට ඉක්මන් සුවය ලැබෙවා කියා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤🙏🙏🙏 අම්මා තාත්තා වරා මල්ලි ඇතුළු ඔයාලා දෙන්නාටත් හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️ ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
@user-bh3ul1oi9n
@user-bh3ul1oi9n 11 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න ඕනි දිනි අක්කියෝ ❤️❤️❤️❤️❤️
@dinuriyasanga
@dinuriyasanga 11 ай бұрын
get well soon akki, 💖 wara ayya godak hoda yaluwek. budu saranai thundenatama. parissamin inna thundenama. mn akkigei ayyagei and wara ayyagei big fan kenek. november wala a level ne ekata padam karala tikak relax wenna sangeeth dini vlogs balanwa hamadamath. love you all stay safe.💐💐💐💐🤟
@ChandrikaKiriella-kh8hj
@ChandrikaKiriella-kh8hj 11 ай бұрын
කවුරු කොහොම vlog දැම්මත් වැඩක් නෑ ඔයලගේ ඒවට ගහන්න කාටවත් බෑ ඒකයි ඇත්ත.................චූටි දෙයක් දැම්මත් ඒකත් හරිම වටිනවා .....සහ හරිම ආදරනීයයි.......ඉතින් සුබ පතනවා ......හැමදාම හැමදෙනාටම සතුටින් ඉන්න ලැබේවා🙏🙏🙏 කියලා.............
@jananikaushalya9879
@jananikaushalya9879 11 ай бұрын
Aiyavai akkivai dennva galledi dakka. Harima sathutui😍❤️
@madu7264
@madu7264 11 ай бұрын
දිනිති අක්කිට ඉක්මනටම සනීප වෙවී බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤🥺
@harshanapradeep7355
@harshanapradeep7355 11 ай бұрын
ඉක්මනින් සනිපවෙන්න අක්කෙ.බුදු සරණයි.❤️❤️❤️
@chandrikananayakkara5947
@chandrikananayakkara5947 11 ай бұрын
අනේ එක තමයි ,බැලුවා කෝ කියලා ඔයාලා,එහේනම් ඉක්මනින් නිදුක් නිරෝගි වේවා ,බුදුසරණයි ,පරිස්සමෙන් ඉන්න ,
@navindudeemantha4096
@navindudeemantha4096 11 ай бұрын
Dini Akki Sangeeth Aiya ❤️❤️ Dawas kipayakin passe Vlogs ekak Dala Aiya hadapu Pasta Eka Nam Rasa Patai 😋 Wara Aiya Maru Parissamen inna Adarei hema Dama God Bless♥️😘
@nimashamadushani8259
@nimashamadushani8259 11 ай бұрын
Vlog එකක් enakan balan හිටියේ ❤
@dinudinesha9541
@dinudinesha9541 11 ай бұрын
කෝමාරිකා මදය, සුදු yogurts එකක්, කෙසෙල් ගෙඩියක් දාලා හොඳට blend කරලා උදේ හිස් බඩ බොන්න, satiyak එක දිගට බොන්න, itapasse satiyak 3 පාරක්, itapasse 2 වෙන්න මාස 3 බොන්න kawadavath gas හැදෙන්නේ නැහැ.
@shalikasadamali5291
@shalikasadamali5291 11 ай бұрын
ඉක්මනින් සනිප වෙන්න ඕනේ අක්කිට ජේසු පිහිටයි ❤❤
@user-py1co2qj1v
@user-py1co2qj1v 11 ай бұрын
Miss the daily vlogs and when they used to be 100% real 😢❤❤❤ gWS
@salinikoshila8197
@salinikoshila8197 11 ай бұрын
Aiya waraka sudda karaddi mata mage mahaththayawa mathak una.. eyath aiya wagemai... oya dennage adare hemadamath ohommama thiyenna oni... wara aiyatath aadarei godak..💗💗
@niroshiniperera7993
@niroshiniperera7993 11 ай бұрын
Ikmanin saneep wenna duwa❤ theruwan saranai! Mata puluwannan me kaama ekata daapu cream Eka daana puluwanda?😊
@muhandiramerandi4292
@muhandiramerandi4292 11 ай бұрын
Dini nagata ikman suwa prarthana karanawa ❤.
@florafernando6447
@florafernando6447 11 ай бұрын
Get well soon manika 💜💜💜
@madurangimadurangi2872
@madurangimadurangi2872 11 ай бұрын
Get well soon akki..🥺❤️
@uthpalabhagya-bc5ub
@uthpalabhagya-bc5ub 11 ай бұрын
Akki oyta ikmnin hoda weyi.❤❤ dennm sathuten inna budu saranayi.
@BTS-ki1ww
@BTS-ki1ww 11 ай бұрын
ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤️❤️❤️
@chamilaudawatta
@chamilaudawatta 11 ай бұрын
Mamath hadannamko...rasata athi. Oyalana haduwa. Budu saranai.❤❤❤❤❤❤❤❤❤❤❤
@SandaliChathu
@SandaliChathu 11 ай бұрын
Get well soon Dini akka 🙏
@benarasathsarani2003
@benarasathsarani2003 11 ай бұрын
වරා අයියට වගේ මටත් උයන්න අමුතු කම්මැලියක් එන්නෙ😐 හැබැයි කන්න නම් මොන කම්මැලියක්වත් නැ😂
@DANUDKASAMANKUMARI-vn5ef
@DANUDKASAMANKUMARI-vn5ef 11 ай бұрын
බුදුසරණ යි
@ayodhyathilakarathna4974
@ayodhyathilakarathna4974 11 ай бұрын
අක්කාට❤ ඉක්මනින්ම සනිප වෙන්න ඕනී💕💕💕බුදු සරනයි අක්කා❤
@irushiwanodya-uy7zc
@irushiwanodya-uy7zc 11 ай бұрын
ඉක්මන් සුව ලැබේවා අක්කියෝ..😢❤️‍🩹
@sandalidivanjana9876
@sandalidivanjana9876 11 ай бұрын
Anee hrim paluwen hitiye appa akkit ikmnt sanip wen wara aiya hrim hoda yluwek aththtm sahodryek wge 😍😍❤️🥺
@binudahamsha777
@binudahamsha777 11 ай бұрын
Get well soon Dini akki ❤
@wasanachamodi971
@wasanachamodi971 11 ай бұрын
ඉක්මනින් සනිප වෙන්න අක්කි එත් බැලුවා විඩියෝ නැත්තෙ ඇයි කියලාාා බුදු සරණයි !! ❤❤❤ මම ආසම family එක ආදරයයි 💖💖💖💖💖 හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න 🥰🥰🥰
@nawodyakinkini4333
@nawodyakinkini4333 11 ай бұрын
අනේ ඉක්මනටම සනීප වෙන්න 🥺🙏 පරිස්සමට ඉන්න ❤️ තුන්දෙනාම ❤️😘
@weerasinghehardware885
@weerasinghehardware885 10 ай бұрын
😊
@ChandrikaKiriella-kh8hj
@ChandrikaKiriella-kh8hj 11 ай бұрын
Oyalage vlog balanna ape podi denna hari asayi........vlog daapu gamanma dala dala ammee kiyanawa.......puduma asayi eyala...............❤️
@maxsewwandi6280
@maxsewwandi6280 11 ай бұрын
Akkiyo ekmanata සනීප වෙන්න.❤️❤️ oyalata.
@user-vv8kk9in5j
@user-vv8kk9in5j 11 ай бұрын
Very very lovely couple ❤❤❤ dini akkita tikak wedipura water bonna kiyanna 😊😊
@user-vv8kk9in5j
@user-vv8kk9in5j 11 ай бұрын
Akota gas gathiya adu wenawa 😊
@nelumroshani672
@nelumroshani672 11 ай бұрын
Ikmanata sanipa wenna akkiyo.budu saranai!❤❤❤❤❤
@lakmaliewadikawa5929
@lakmaliewadikawa5929 11 ай бұрын
Dinita ikman suwaya labewa. Siyalu denata budusaranai
@chathuridulanjali7907
@chathuridulanjali7907 11 ай бұрын
ane akki oyata ඉක්මනින් hoda wenna oya live ekka enna ko asai ane ❤❤❤❤❤
@user-ui3vl1dw2f
@user-ui3vl1dw2f 11 ай бұрын
Akkit ikmntam hoda wenna uni budusaranai oyalt
@inokasuranji5255
@inokasuranji5255 11 ай бұрын
Ikman suwae labewa .budu saranai
@hemanthijayakody6905
@hemanthijayakody6905 11 ай бұрын
Can you share the milk cream name
@kusumpathirana223
@kusumpathirana223 11 ай бұрын
ඉක්මනින් සුවය ලැබෙන්න පාර්ථනා කරනවා ජෙසු පිහිටයි බුදු සරණයි
@disnadisna1964
@disnadisna1964 11 ай бұрын
අනේ අක්කි ඔයාට ඉක්මනට සනිපවෙින්න කියල මම දේවියන්ගෙන් ඉල්ලනව. මෙි දවස්වල මමත් ඉන්නේ අසනිපේන් අක්කියෝ
@dayanimallikahandukandage5017
@dayanimallikahandukandage5017 11 ай бұрын
Budusaranai devipihitai ikman suwa amma koooooo sialudenata Budusaranai
@kasunisampathi919
@kasunisampathi919 11 ай бұрын
ඉක්මනට සනීප වෙයි දිනී අක්කි🙏♥️බුදු සරණයි.පරිස්සමින් ඉන්න🥰🙏
@anomasamanthi8280
@anomasamanthi8280 2 ай бұрын
Wara Aeya oyala ❤soi budu saranai
@jayaminimadushani121
@jayaminimadushani121 11 ай бұрын
Get well soooon❤❤❤❤❤
@madukalakmali7244
@madukalakmali7244 11 ай бұрын
Ikman suwa lebewa budu saranai❤❤
@warunikokila8656
@warunikokila8656 11 ай бұрын
Akkita ikmanta sanipa wewa bs😘😘😘
@anujashiromani8915
@anujashiromani8915 10 ай бұрын
Dini duwata ikman සුවය ලැබේවා
@susimamaduwanthi6779
@susimamaduwanthi6779 11 ай бұрын
Video akak dammata tanks❤❤💚💚😊
@rris614
@rris614 11 ай бұрын
Sangith malli hari hoda samiyek nangita labune pinakta.. Mage mahththyath malli. Wagemai.. ❤️🙏hamdama. Sathutin inna 🙏
@KasunSudarshana-ek7xr
@KasunSudarshana-ek7xr 11 ай бұрын
Get well soon ❤❤❤❤
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 11 ай бұрын
බුදු සරනයි අක්කි ❤️
@chandialwis9462
@chandialwis9462 11 ай бұрын
Theruwan saranai
@doni3663
@doni3663 11 ай бұрын
Vidio ekak danakan balan hitapu aya kooo ❤
@nilukshisamarasinghe9400
@nilukshisamarasinghe9400 11 ай бұрын
Ikmanin sanipa wenna akki. Budhu saranai..❤
@user-sy5ky3ce3q
@user-sy5ky3ce3q 11 ай бұрын
Ikmanin saniapa wenna dini akkiyooo budu saranai😢😢😢😢
@nuwanjayanath4374
@nuwanjayanath4374 11 ай бұрын
Ikmanata sanipa wenna akki ,aiya rasata kama hadala denawa neda hamadama sathutin inna akki aiyai video danna api hama video ekakma balanawa bs dennatama
@user-vw5hn5sm5x
@user-vw5hn5sm5x 11 ай бұрын
Ada video ekath marama lassanai akkiyo
@piyumilakshika2823
@piyumilakshika2823 11 ай бұрын
ඉක්මනින් හොඳ වෙන්න අක්කි ආදරෙයි ❤❤බුදු සරණයී !!
@pabasaramalisha11
@pabasaramalisha11 11 ай бұрын
ඉක්මනට සනීප වේවා අක්කි.....කවෘ මොනා කිව්වත් ඔය දෙන්නා ත්මයි හොදට ගැලපෙන් නේ..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ❤
@diliniperera4317
@diliniperera4317 11 ай бұрын
Get well soon nangi
@TiliniKumari-vb2hj
@TiliniKumari-vb2hj 11 ай бұрын
ඉක්මනින් හොද වෙන්න අක්කි
@manurihapuarachchi7717
@manurihapuarachchi7717 11 ай бұрын
Get well soon dr
@user-ij2ym5gd3y
@user-ij2ym5gd3y 11 ай бұрын
සුවපත් .වෙිවා .අක්කේ
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 11 ай бұрын
අක්කි❤️අයියා වරා අයියා❤️ 👌👌👌👌👌ආදරෙයි 🤩🤩🤩🤩
@chalanimadushika2840
@chalanimadushika2840 11 ай бұрын
ඉක්මනට සනීප වෙන්න දිනී අක්කියෝ ❤️❤️ පරිස්සමින් ඉන්න 😊බුදු සරනයි හැමෝටම❤️
@ayoddyapesadaniayoddyapesa3049
@ayoddyapesadaniayoddyapesa3049 11 ай бұрын
mulma comments eka magen video ekak dankam balagana hitiye ❤❤❤❤❤
@sujanimuththukumar8835
@sujanimuththukumar8835 11 ай бұрын
I love you soooo much ayya and akki❤❤❤❤
@nadeeshanishanu2762
@nadeeshanishanu2762 11 ай бұрын
Get well soon nanga❤❤❤❤❤❤
@naturelife2497
@naturelife2497 11 ай бұрын
නියමයි...
@mdoman6937
@mdoman6937 11 ай бұрын
Wara mallee hodama kenek... wasanawantha aya hodin inna budu saranai jesu phitai
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 90 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 20 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 22 МЛН
බිරියානිද? බැරියානිද? | Dinakshie's special 🤣
9:45
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН