අම්මිගේ හදිස්සි FRIED RICE|How to make Fried Rice -Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 512,215

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

3 жыл бұрын

#sangeethvlogs #sangeethsatharasinghe
FaceBook - / sangeeth.satharasinghe
Instagram - sangeethsat...
TikTok - www.tiktok.com/@sangeethsatha...

Пікірлер: 2 500
@niroshiweerathunge3854
@niroshiweerathunge3854 2 жыл бұрын
නළු පවුලකද කියලා හිතෙන තරම්ම නිහතමානී අම්මා කෙනෙක්. අම්මා තමයි ඔයාලගෙ සතුටේ රහස.. 💗
@SHANI.M96
@SHANI.M96 3 жыл бұрын
ඇත්තමයි අයියේ අම්මා කතා කරන විදියට හෙන ආසයි සහා ආදරෙ හිතෙනවා...❤️ ආදරෙයි ඔයාලා තුන්දෙනාටම
@amalkidissanayake414
@amalkidissanayake414 3 жыл бұрын
අම්මි හරිම ශෝක්....ඉගෙන ගන්න ගොඩක් දේවල් ජීවිතේට කියලා දෙනවා. ආදරෙයි අපි හැමෝම ❤️❤️❤️
@thiliniabaygunawardana762
@thiliniabaygunawardana762 3 жыл бұрын
සංගීත් අම්මිගේ නීහතමානී කමට අපී හුගාක් කැමති ...එයාගේ කටින් පිටවෙන වචන නවත්තන්න එපා ඔයා අතින් 🤣🤣☺️ එවා තමයී ආදරනීයම වචන ඔය ගෝඩාක් පවුල් වල පෙන්නන තරම් සතුටක් නෑ ...ඒ අතින් ඔයාලගේ පවුල හරි අව්‍යාජයී...ඒකට මන් ගෝඩාක් කැමති ♥️💓
@pschanel5342
@pschanel5342 3 жыл бұрын
අම්මීගෙ කට වහන්න ඵපා... ඵ් තමයි ආදරේ.... පොෂ් කමක් නැති කම.... නීහතමානී කම... ඵහෙම තමයි කතා කරන්නේ ආදරේට
@isunivishalya3866
@isunivishalya3866 3 жыл бұрын
කෑම වලටත් වඩා අම්මා කතාකරන විදිහ බලන් ඉන්න ගොඩක්ම ආස මම ♥️ ආදරෙයි අම්මා 😘💕
@sasankamadhushani5476
@sasankamadhushani5476 3 жыл бұрын
කෑම හදනවට වඩා ඔයාලගේ සතුට බලන්න තමයි ආසම . හැමදාම සතුටින් ඉන්න.බුදුසරනයි ❤
@sanjeewadisanayaka4906
@sanjeewadisanayaka4906 3 жыл бұрын
අම්මව දාල රට යන්න එපා.අම්මට දුක හිතුනා.තාත්තා දුක හිතේ තදකරගත්තා.හැමදාම තුන්දෙනා සතුටින් ඉන්න.❤❤❤
@kuruluvlogs1734
@kuruluvlogs1734 3 жыл бұрын
අම්මා දැක්කම ආසයි... අම්මගෙ වචනයක් ගානෙම තියෙන්නෙ ආදරේ 🌹නිදුක් නීරෝගී වේවා අම්මා
@anomapriyanthi4152
@anomapriyanthi4152 3 жыл бұрын
Harima.lassanai.oyala.3 .denama..b.saranai.
@seeta164
@seeta164 3 жыл бұрын
Lassana paulak🤣🤣🤣🤣❤❤❤❤❤⚘⚘⚘⚘
@heshani8989
@heshani8989 3 жыл бұрын
කෑම හදනවාට වඩා මේ පවුල තුලින් ජීවිතේට ගන්න ගොඩක් දේවල් තියෙනවා ඇත්තටම රටටම ආදර්ශමත් පවුලක් පෝෂ් වේන්න හදන කලා පවුල් අතර ආඩම්බරයි සංගිත් අයියේ ඔයාගෙ පවුල ගැන
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@lalaniliyanage6289
@lalaniliyanage6289 3 жыл бұрын
අද තාත්තති ආපු නිසා හරියට අපිත් හිනා උනා ♥️♥️♥️👍
@chamindaperera815
@chamindaperera815 3 жыл бұрын
Aniwaryenma....
@amilasandaruwan6227
@amilasandaruwan6227 3 жыл бұрын
Hemadama sathutin lassanata inna lebewa ❤❤❤❤❤❤
@nonimipahanya8539
@nonimipahanya8539 3 жыл бұрын
@@nayananilanthi5303 අම්මා පුතා එක්ක හුරතල් වෙන්න ලැජ්ජා වෙන්න ඕනීද?මගෙ හස්බන්ඩ් සහ ඒ අම්මත් ඔය වගේමයි,ඔයාලා වගේ ඉරිසියා ගෑනූ ඒ වගේ පවුල් වලට බැදුනාම ඒ පවුල් විනාස වෙන එක අහන්න දෙයක් නෑ.අද රටේ නැන්දම්මා ලේලි ගැටුම් තියෙන්නේ ඔයාලා වගේ කුහක ගෑනු නිසා,ඒ සතුට දැකලා සතුටු වෙන්න,එහෙම ආදරෙන් ඉන්න පවුල් අඩුයි.
@asmallawarachchi
@asmallawarachchi 3 жыл бұрын
Sangeeth කොල්ලෝ උඹ නම් මාරම වාසනාවන්තයි ..කියන්න දෙයක් නෑ හිතේ සතුට මූනෙන් පේනවා ..තෙරුවන් සරණයි තුන්දෙනාටම
@prabuddham.wijesingheprabu8222
@prabuddham.wijesingheprabu8222 2 жыл бұрын
ekenma eka nm .
@SamsungSamsung-nh7ji
@SamsungSamsung-nh7ji 2 жыл бұрын
Saloon 9and pra 98.7unx
@upekshasiriwardhana_
@upekshasiriwardhana_ 3 жыл бұрын
හරිම ලස්සන පවුලක්..💛💛ඔය සතුට හැමදාම ඔය විදියටම තියෙන්න කියල මන් පාර්ථනා කරනව...හරිම ආදරනීය අම්මා කෙනෙක්.😘😘😘🌼🌼🌼🌼🌼🌼
@nadeeshamadhumadhavi3909
@nadeeshamadhumadhavi3909 3 жыл бұрын
තමුසේ..... අම්මා ගම කෑවා නෙහ්....🤣🤣🤣🤣 විහිලුවට කිවුවේ හොදෙ.... අපි ඔයාලාට ගොඩාක් ආදරෙයි.......... හැමදාම.සතුටෙන් ඉන්න ............❤️❤️❤️❤️
@starmarks9276
@starmarks9276 3 жыл бұрын
අම්මි තාත්ති ඔයයි 3දෙනාම එකතු වෙල කෑම හදනකොට තමයි මරු. ඒ නිසා අනිත් දවසටත් 3 දෙනාම එන්න. 🤣🤣🤩🤩😍😘
@samudrahansamali7489
@samudrahansamali7489 3 жыл бұрын
සතුටු හිතෙනවා අයියේ ඔයාලගේ ආදරේ සතුට දැක්කම... අම්මිගෙ ආදරේ තමයි ඔයාලගේ හයිය...ආසයි අම්මිව ඇත්තටම දකින්න... එදාට නම් අම්මිව තුරැල් කරගන්නවමයි...
@ashanikawindya6314
@ashanikawindya6314 2 жыл бұрын
බලන් ගියාම හැම අම්මම එක වගේ......මීඩියා නෙවෙයි කවුරු හිටියත් ළමයින්ට බනින්න අම්මට ඉන්න තැන වැද ගත් නෑ😏❤😘
@vishwadias973
@vishwadias973 3 жыл бұрын
ඔයාලා නම් මරු අනේ 😂😂😂😂😂මං බලනකන්ම හිනා වෙවී බැලුවේ 🤣🤣🤣අනේ මොනා උනත් හැමදාම කියනවා වගේ අම්මාට නම් මන් මාරම ආදරෙයි ..අම්මි කතා කරන විදිහට මං හරි ආසයි 😍😍😍😍😍😍😍😍
@navodachanchala6105
@navodachanchala6105 3 жыл бұрын
සංගීත් අයියෙ.. uncle තමයි මරුම ආ.. හරි විනෝදයි.. මගේ තාත්තා වගේ. ගොඩාක් ආදරෙයි හැමෝටම ..❤😘
@sachininawodya9503
@sachininawodya9503 2 жыл бұрын
Niyamai aiye
@thilinilord8799
@thilinilord8799 3 жыл бұрын
බලු කුක්කො දෙන්න ශෝක්...❣️❣️සත්තුන්ට ඔහොම ආදරය කරන එක හරි වටිනව..😊... දිගටම වීඩියෝ දාන්න... හරිම ආසාවෙන් බලනව වීඩියෝ ...බුදු සරනයි හැමෝටම ..
@nuwankumara757
@nuwankumara757 2 жыл бұрын
Ohoma amma kanak pathanna pin karanna ona..saho
@kokilavimu2381
@kokilavimu2381 3 жыл бұрын
තෙරුවන් සරණයි කෑමට වඩා අම්ම දිහා තමයි බැලුවෙ..හරි සිරියාවන්ත අම්ම කෙනෙක්❤️
@sujiwapriyadarhani11
@sujiwapriyadarhani11 3 жыл бұрын
අම්මිව දාලා කවදාවත් රට යන්න එපා මල්ලි.ඒක කියද්දි අම්මගෙ ඇස් වලට කදුලු ආවා.ඔයාලගෙ පවුලට බුදු සරනයි.ආදරනීය පවුලක්.
@pradeepaliyanage626
@pradeepaliyanage626 3 жыл бұрын
හරිම ෂෝයි අනේ මම නමි ඇත්තමයි මෙි කෑම හදනව බලන්න නෙවි කැමති ඔයාල තුන් දෙනාගෙ එකමුතුව සහ ආදරයයි
@sandaliyasarathna7770
@sandaliyasarathna7770 3 жыл бұрын
මමත් ♥️
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Ane ane puta hari kammaliya .
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Bottan dala ganu lamayek ge hatte wage .
@issachahn2265
@issachahn2265 3 жыл бұрын
Ane joli may hundena .
@savindinayananjalee8166
@savindinayananjalee8166 3 жыл бұрын
Mamath ❤️❤️❤️
@James_Walkins
@James_Walkins 3 жыл бұрын
සංගීත් අම්ම වගේමයි.සිරියාවයි.මං ඉස්සර අකමැති නලුවෙක්.දැන් මේ program එක බලලම කැමති නලුවෙක් වෙලා
@tjx6003
@tjx6003 3 жыл бұрын
Same here
@maleeshadilshan9584
@maleeshadilshan9584 3 жыл бұрын
Toge kamaththa mutha wadagathda hutto😂🖕🏻😂
@nimeshakodithuwakku5008
@nimeshakodithuwakku5008 2 жыл бұрын
කිසිම ආඩම්බර කමක් නැති නිහතමානී ලස්සන පවුලක්.. අම්ම හරි අහිංසකයි. බුදුසරණයි
@shanakawikramarathna5553
@shanakawikramarathna5553 3 жыл бұрын
හරිම ආදරනීය පවුලක්. හරිම ආසාවෙන් බලන්නේ මේ වැඩසටහන . පොලොස් කරියක් හදන විදිහ දාන්න.. තෙරුවන් සරනයි .
@vayanicharithangiliyanaara93
@vayanicharithangiliyanaara93 3 жыл бұрын
සිත නිවන තැන..... Sangeeth vlogs අපි ආසම අම්මි බනින ටිකට
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 3 жыл бұрын
තියෙන දෙයින් ,,හදන්න පුලුවන් විදියට කියලා දෙනවා..ස්තූතියි අම්මි...ගොඩක් ආදරෙයි ජේසු පිහිටයි !
@thilakawijayanthi3857
@thilakawijayanthi3857 2 жыл бұрын
Harima shook lovely family adarei hamadamth oyalata❤️❤️❤️❤️
@madufernando2510
@madufernando2510 3 жыл бұрын
මේවා බලලා හිනා වෙවී ඉද්දි මගේ මහත්තය ඇවිත් අහනවා මොකද තනියම හිනා වෙන්නේ කියලා හරිම ලස්සනයි ❤️
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
Aphoo mage hasbend nam kiynne oywa balla apita khanna mona hari hadannalu 😅😅🇦🇪
@madufernando2510
@madufernando2510 3 жыл бұрын
@@aishadeen1140 math ehema balagena hadala thiyenwa ❤️☺️
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
@@madufernando2510 ne ne aya kiynne arunge deywal balan inne nethiwa khanna mona heri hdala deynawako kiylai khaley khanna apalu😂😂
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
@@madufernando2510 apa weyna hasbendla apita inne amooo khannama thami apiwa 🙈🙈🙈🇦🇪
@madufernando2510
@madufernando2510 3 жыл бұрын
@@aishadeen1140 ah 😆😆😆😆😆
@inokirajapaksha5997
@inokirajapaksha5997 3 жыл бұрын
මම හැදුව ඒ විදියට .හරි රසයි...ස්තුතියි ....(ප්ලාස්ටික් හැන්ද වෙනුවට ලී හැන්ද හොදයි)
@kaushikumari1519
@kaushikumari1519 3 жыл бұрын
ෂෝයී අනේ අම්මයි තාත්තයි පුතයි එකතුවෙලා උයද්දී💕❤️
@pererajayathnge6405
@pererajayathnge6405 3 жыл бұрын
මටත් ඉන්නවා පුතාලා තුන් දෙනෙක් ආසයි ළමයි එක්ක ඉන්න මම ඉන්නේ රට ඔයාලට බුදුසරණ
@SaraSara-ow7xr
@SaraSara-ow7xr 3 жыл бұрын
සත්තයි අම්මගේ කතාවට ඇඩුනා හැමදාම මං ගෙදර හම්බ කරන්නෙත් මං හැමදාම එක දවසක් නිදහසක් නෑනේ 😢 හරිම සතුටුයි ඔයාගෙ පවුල තුළ සමගිය දැක්කම 😘 තෙරුවන් සරණයි
@rasikademuni5411
@rasikademuni5411 3 жыл бұрын
ඇයි සංගීත් අයියෙ අම්ම ඇත්ත කියනකොට කට වහන්නෙ🤣🤣🤣
@nethmiimalshani3658
@nethmiimalshani3658 3 жыл бұрын
අනේ අම්මේ අපේ අම්මා හැමදාම අහනවා video දාලා නැද්ද කියලා.අපේ අම්මා හිනා වේවී බලනවා අනේ ශෝයි
@sheeba8676
@sheeba8676 3 жыл бұрын
Love your Mom! She's so kind and sincere! Sangeeth, Besides doing the Vlogs what do you do? Only because your mother mentioned something. All the best!
@rashiniudayangani8279
@rashiniudayangani8279 3 жыл бұрын
අම්මා හරිම ආදරණීයයි. හරිම ෂොක්. කිසිම ආඩම්බරකමක් නැහැ. කතාව හරිම ලස්සනයි .බුදු සරණයි. සතුටින් ඉන්න හැමදාම.
@Kim-vu5st
@Kim-vu5st 3 жыл бұрын
She is really friendly and kind hearted. Love to see her talking. Stay safe Amma to deliver more delicious dishes to us 🙏❤️
@priyanthasamarathunge7395
@priyanthasamarathunge7395 2 жыл бұрын
හරීම සතුටුයි පුතේ ඔයාල තුන්දෙනා හරීම වාසනාවන්ත යි.....
@thilajapandiaries7682
@thilajapandiaries7682 3 жыл бұрын
තමුසෙ ඇද වටේ දුවන්නෙ පුතේ... (ඒක මරු🤪🤪)
@niroshaswarnamali5680
@niroshaswarnamali5680 3 жыл бұрын
කොච්චර බැලුවත් ඇතිවෙන්නේ නෑ දෙයියනේ...ආදරෙයි මුළු පවුලටම.... හැමදාම සතුටින් ඉන්න ලැබේවා... බුදු සරණයි !!!
@ranimalkanthi5809
@ranimalkanthi5809 2 жыл бұрын
Vegetable mix kale koi velaweda?
@indunisumathipala7749
@indunisumathipala7749 3 жыл бұрын
මේ වගේ නැන්දම්මෙක් නම් හා අම්මේ....
@sandyakumari6635
@sandyakumari6635 3 жыл бұрын
අනේ කොච්චර හොදද (ඕකා හැදෙන්නේ නැහැ )ඒ කතා විලාශය හරිම සුන්දරයි ඔය තුන්දෙනාම අම්මා ,තාත්තා ,සංගීත් ඒ සංකලනය ? ඔතෙන්ට අඩු තව එක්කෙනයි ඒකත් සම්පූර්ණ වෙයි .ආදරෙයි හැමෝමටම තෙරුවන් සරණයි !!💜️💛💜️🧡💙💚
@d.tharanga4012
@d.tharanga4012 3 жыл бұрын
ඇන්ටිගේ හිනාව නම් රටක් වටිනවා...😍😍
@sanathaberathna1535
@sanathaberathna1535 2 жыл бұрын
. Uj
@shani670
@shani670 3 жыл бұрын
මගේ අම්මත් හිටියනම් කියල හිතෙන වාර අනන්තයි ඔයාගේ අම්මිගේ ආදරේ දකිද්දී අය්යේ...මගේ අම්මා අතින් හදන කෑමක් අයේ කවදාවත් මට කන්න බෑ...😥😥
@sanukahansana7482
@sanukahansana7482 3 жыл бұрын
Ai
@chamikaprasadani2741
@chamikaprasadani2741 3 жыл бұрын
😔😔😔😔
@akilairoshani3334
@akilairoshani3334 3 жыл бұрын
හස්බන්ඩ්ගේ උදව් ගන්න ඕනි තමා...මගේ හස්බන්ඩ් උදේට නැගිටලා උදව් කරනවා..එතකොට තමා ආදරය උනත් වැඩි වෙන්නෙ.... ආසයි අම්මා ඉන්න video බලන්න ...නිදුක්ව නීරෝගීව ඉන්න ලැබේවා කියලා පතනවා...🙏🙏🙏🙏..අයියා අම්මට බඩු ගෙනත් දෙන්නෙ නෑ අයියට ඕන බඩු විතරයි ගෙනත් තියෙන්නෙ..පව් අම්මා
@thilakshipeiris9130
@thilakshipeiris9130 3 жыл бұрын
අම්මි කොණ්ඩෙට මොනවද ගාන්නෙ කියල අහල කියන්න.හරි ලස්සන කොණ්ඩයක්
@gayanianupama5702
@gayanianupama5702 3 жыл бұрын
හරිම ආදර්ණිය පවුලක් ❤️ බුදු සරණයි👨‍👩‍👧👨‍👩‍👧
@ayomishashikala4667
@ayomishashikala4667 3 жыл бұрын
සරල අම්මා කෙනෙක් 😍😍😍 ආදරෙයි අම්මෙ ඔයාට .බුදු සරණයි ඔයලාට
@isharasewwandi1645
@isharasewwandi1645 3 жыл бұрын
අද සියතෙ වැඩසටහන බැලුවා සංගීත් හරිම ලස්සනයි ...ඔයාලා ඒ විස්තර කතා කරද්දි හරි සමීප බවක් දැනුණා ..ඔයාගෙ වීඩියෝ නිසා අපිත් ඔයාලගෙ පවුලේ වගේ අනේ,,,ආදරෙයි ඔයාලා තුන් දෙනාටම ❤❤❤
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@umeshagunasekara7045
@umeshagunasekara7045 3 жыл бұрын
අයියගේ youtube channal eke ඇන්ටිගේ පලවෙනි කෑම වීඩියෝ එක බලද්දී මං දැක්කේ subscribersla හාරදාස් ගානක්...එදා ඉදන් අද බලද්දී ඒ ගාන දහගුනේකින් වැඩි වෙලා😍..ඒ කවුරු හින්දද ඉතින් 🤓ඇන්ටිට ඔක්කොම ආදරේ හන්දා❤️❤️ඇන්ටිට මීට වඩා සලකන්න ඕනේ හරිනං😀😍❤️අනිත් වීඩියෝ එකේ subscribersla වැඩි උන විදිහ ගැන ඇන්ටිගේ අදහස දැන ගන්ඩත් කැමතියි😍❤️
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@dilhaniwijethunga4557
@dilhaniwijethunga4557 3 жыл бұрын
Aiye rice cooker ekeda chicken thamba gaththe .pls reply
@dihanthenura5330
@dihanthenura5330 3 жыл бұрын
Vedio එකෙන් සුවදත් ආවනම් කියලා හිත්ච්ච අය අය මේ කොනට
@rasikanawaneliya6225
@rasikanawaneliya6225 3 жыл бұрын
අම්මිටත් ඕනෙ බඩු ගෙනත් දෙන්න සංගීත්...☺️ ඒ ආදරේට බඩ පිරෙනවා. ආදරෙයි අම්මා....🥰
@jojo-eh7fb
@jojo-eh7fb 3 жыл бұрын
අම්මා ඇත්ත කතා කරා house wives ල ගැන බොහොම ස්තුති
@dilshiekanayaka
@dilshiekanayaka 3 жыл бұрын
අනේ සුදු අම්මියා..අම්මිනම් ⁣ ශෝයි අනේ...මම ලඟදි විවාහ වෙන්න ඉන්නෙ.මගෙ අම්මයි අප්පච්ච් දෙන්නම නැ....එත් ඒ නොලැබුණු ආදරේ අලුත් පවුලත් එක්ක විදින්න මම මඟ බලාගෙන ඉන්නෙ...පවුලක් විදියට එකතු වෙලා වැඩ කරන විදිය දකිද්දි හරිම ආසයි අයියෙ....අපේ අම්මත් ඉස්සර ඔහොම මට රසට කෑම හදලා දුන්නා....අයියා දන්නවද මම ගොඩාක් වීඩියෝ බලලා තමා කෑම උයන්න ඉගෙනගන්නෙ...කවදාවත් අම්මා තාත්තා තනි කරන්න එපා අයියා....එයලා නැති උනාම මුලු ලෝකෙම නැතිවෙනවා වගේ දැනෙන්නෙ....හැමදාමත් ඔය විදියට හිනා වෙලා ඉන්න...අම්ම් අන්කල්ට තාත්ති කියලා කියද්දි හරිම සතුටුයි.ඔය නිහතමානී කමට ගොඩාක් ආදරෙයි ඔයාලට..... ❤️❤️❤️❤️
@user-kt1ef4fg4v
@user-kt1ef4fg4v 2 жыл бұрын
🥺🌸
@ChamuMalshani
@ChamuMalshani 3 жыл бұрын
අනේ අයියා අම්මිගේ කලවම් ජූස් එකත් ඉක්මනින් ම දෙන්නකෝ..😋..අනේ ශෝයී හදිසි ප්‍රයිස් රයිස් එක..❤️
@madushikaaudhayangani5791
@madushikaaudhayangani5791 3 жыл бұрын
ආදරණීය ලස්සන කලා පවුලක්.. අම්මා තාත්තා.. කෑම හදන විදිය ආසයි බලන්න.. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ❤❤❤❤
@kreetha4601
@kreetha4601 3 жыл бұрын
අම්මෝ අම්මගේ හිනාව රටක්‌ වටිනව 👍♥♥♥😍😍😍💞💞💞🌹🌹🌹😂
@sewwandianu3240
@sewwandianu3240 3 жыл бұрын
හරි පුතේ කියලා කියද්දි ඒ අම්මිගේ මූනෙ තියෙන හිනාව.❤️
@HitTube99
@HitTube99 3 жыл бұрын
අම්මි ජූස් හදන විදිය ඉක්මනින් කියලා දෙන්නකෝ🙏🙏🙏🙏🙏🙏
@BooksCornerlk
@BooksCornerlk 3 жыл бұрын
ඔයාලා තුන්දෙනා නම් හරිම හරිම විනෝදයෙන් කියලා දෙනවා.වෙලාව යනවා තේරෙන්නෙම නෑ.තුන්දෙනාටම බුදු සරණයි 🙏🙏🌷🌷🌷
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
අක්කි මැණිකමොනවද හපන්නෙ
@madhaviperera9069
@madhaviperera9069 3 жыл бұрын
තමුසෙ ඇද වටේ දුවන්නෙ පුතේ 😂. lovely Mom ❤️
@judithfernando4359
@judithfernando4359 3 жыл бұрын
Love the unity between the family...❤️ Shok ammi kenek!☺️ Kisima loku kamak naa kaagewath.
@strongheart454
@strongheart454 3 жыл бұрын
කජු මාලුව හදන්නකෝ අම්මී......🙏🙏🙏 ආදරෙයි ගොඩාක් ..
@strongheart454
@strongheart454 3 жыл бұрын
හ්ම්ම් එකනෙ ....👍👍👍
@amaperera7215
@amaperera7215 3 жыл бұрын
මට වඩා මගේ පුතා දැන් මේක බලන්න ආස.......අනේ ඇත්තටම ඒක හොදයි ,ඒ ආදරේ ,අපේ ලමයින්ටත් ආදර්ශයක් ❤❤❤❤❤
@lasanthichathurani2271
@lasanthichathurani2271 3 жыл бұрын
😘😘😍😍😘😘😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘
@thanujawikramarathna3753
@thanujawikramarathna3753 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි පුතේ ඔයාලා තිදෙනාටම.හරිම ආසාවෙන් බැලුවේ ෆ්‍රයිඩ්‍ රයිස් හදන හැටි .ආදරෙයි තිදෙනාටම .අම්ම්ගෙ සිරියාවට හරිම ආදරෙයි .තෙරුවන් සරණයි පරෙස්සමින් ඉන්න .❤️❤️
@pathmakumarasiri8914
@pathmakumarasiri8914 3 жыл бұрын
ඔයාලාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා . මමයි පුතයි ඔයාලගේ වැඩසටහන් හරි සතුටින් බලනවා.
@subhashinifernando2653
@subhashinifernando2653 2 жыл бұрын
Very genuine and loving family God bless you all ❤️❤️❤️
@dilkihallinnage9002
@dilkihallinnage9002 3 жыл бұрын
මුළු පවුලම එකතු වෙලා හදන නිසා තවත් රසයි 🖤😍
@manelsudu1507
@manelsudu1507 3 жыл бұрын
අම්මි බනින විදිය මරු ඇහ්...අද නම් සුරන් මාමිවත් හව්ල් කරගෙන...හරිම ශෝයි...හ්ම්ම්ම් ප්‍රයිඩ් රයිස් එකේ සුවදත් දැනෙනවා වගේ...👌
@asinikekanayaka2247
@asinikekanayaka2247 3 жыл бұрын
අනේ ශෝයි..ඒ තුන් දෙනා...😘
@sandamalijayasekara1745
@sandamalijayasekara1745 3 жыл бұрын
බුදු සරණයි අම්මා ඔයා හරි පිළිවෙලයි ආස හිතෙනවා කතාවට ආදරෙයි💞💞එකමුතු ලස්සන පවුලක්
@sithaaadddd2540
@sithaaadddd2540 3 жыл бұрын
Uiii~kkrkkk&>u|aii&j&kkkdkekkejjkkkkk&kkdkdktkjj"kk"kkcckkckcjjferuteyghh+fggghhhhhffgfttge
@ashinkioliver8389
@ashinkioliver8389 3 жыл бұрын
පුතේ තමුසෙගෙ පටි රෝල් කරනව අම්මි😂❤️😂
@suga3572
@suga3572 3 жыл бұрын
බත් එක දැක්ක ගමන් කාගෙන කාගෙන යන්න හිතෙනවා ..... .මම ඔයාලගෙ සියතේ ඔයයි තාත්තයි ගිය වැඩසටහන බැලුවා ඔයාල තුන්දෙනාගේ ආදරේ ගැන කියද්දින් ඇඩුනා මට නම් ...ආදරෙයි ගොඩාක් ඔයාලට...😘😘😘...බුදු සරණයි ...
@nayanabest
@nayanabest 3 жыл бұрын
කෑම නෙමේ මං බලන්නේ මේ සොඳුරු පවුල දිහා. අම්මා හින්ද තමා පවුලම ලස්සන වෙලා තියෙන්නේ.. අම්මටම ගැලපෙන ලේලී කෙනෙක් හම්බෙන්න කියලා ප්‍රර්ථනා කරනවා! තෙරුවන් සරණයි හැමෝටම! 🥰😍
@ewuedirisinghe5444
@ewuedirisinghe5444 3 жыл бұрын
I prepared it and very tasty 👌. Thanks
@sewwandisewwandi9661
@sewwandisewwandi9661 3 жыл бұрын
ගෙදර පල්ලෙහා කෑල්ල අපරාදෙනෙ අයියෙ එහෙම තියෙද්දිම් 😐😐 අයියගෙ අම්මියි, තාත්තියි ශෝයි 😍😍😍😘😘😘😙😙😚😚 😍 ෆ්‍රයිඩ් රයිස් එකනම් දැක්කම කන්න ආස හිතෙනවා 😍😍😍😍💓💓💓💖💖💖💖💞💞🎀🎀🎀
@kalanichandrasoma8886
@kalanichandrasoma8886 3 жыл бұрын
යකෝ සුරං මාමා ප්ලමිස් කාලා ඉවර වෙලානේ දුවිලි තියන නිසා හෝදලා ගන්න කියන්නේ.... ආදරේයි සුරං මාමේ 😄😄
@heshanijay3247
@heshanijay3247 3 жыл бұрын
හරිම ආදරණිය පවුලක් ❤️❤️
@nethumax4690
@nethumax4690 3 жыл бұрын
තුන් දෙනාටම ආදරේ ගොඩක් හරි සතුටින් ඉන්නේ බලන් ඉන්න ඉන්න ආසයි අම්මගේ හිනාව සිරියාවන්ත බුදුසරණයි ♥️♥️♥️🌹🌹🌹🌹
@padminipappi9057
@padminipappi9057 3 жыл бұрын
ඕගොල්ලන් හරිම සතුටින් ඉන්නවා නිදුක් නිරෝගී සුව ලැබේවා මම හැමදාම රෙසිපි බලනවා ප්‍රශ්නෙකට තියෙන්නෙ vegiterian
@shashiruhunage419
@shashiruhunage419 3 жыл бұрын
අද හැදුවා තිබ්බටු මැල්ලුම. හරි රහයි. ස්තූතියි අම්මී. තෙරුවන් සරණයි
@human9597
@human9597 2 жыл бұрын
Such a wonderful mother. May the noble triple gem bless you and your family always. May you be blessed with abundance of happiness, health and wealth. ❤️
@SnapLyricHub
@SnapLyricHub 3 жыл бұрын
අම්මි හදන කෑම අපි හැදුවා .හරි ම රසයි.ඔය නිහතමානී කමට අපි හැමදාමත් ආදරෙයි.
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@rushi3326
@rushi3326 3 жыл бұрын
අම්මිගේ ආදරේ දැක්කාම හිත පිරෙනවා ❤️❤️
@sanjanagamarachchi9658
@sanjanagamarachchi9658 3 жыл бұрын
❤️❤️😋
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@kavikavi2954
@kavikavi2954 3 жыл бұрын
Oo love eka
@hirusoyakwt.5601
@hirusoyakwt.5601 3 жыл бұрын
Pissu kella😂😂😂😂😂
@duminduthushan5680
@duminduthushan5680 3 жыл бұрын
Sangeeth bologos 😁❤️
@vimanshavinodini4007
@vimanshavinodini4007 3 жыл бұрын
😎😍
@Samarakoon9677
@Samarakoon9677 3 жыл бұрын
Lovely ❤️ I love the way you all live together 😍
@nimmianuthtara5753
@nimmianuthtara5753 3 жыл бұрын
අම්මා ,තාත්තා ,පුතා හරිම ආදරනීයයි.හරිම සතුටින් ඉන්නවා ආසාහිතෙනවා දකිද්දිත් .හැමදාම සතුටින් ඉන්න .තුන්දෙනාටම ආදරෙයි හොදේ.බුදුසරණයි දෙවිපිහිටයි .😘😘😘😘😘
@sachiniwarnasooriya3583
@sachiniwarnasooriya3583 3 жыл бұрын
තාත්තයි පුතයි අම්මි නිසා control වෙලා ඉන්නව...😂❤️❤️අම්ම ශෝයී
@ashachathurangi7039
@ashachathurangi7039 3 жыл бұрын
අම්මි හරි සතුටින් ඔයාලා දෙන්නා කුස්සියේ ඉන්නකොට.කට්ටිය ඉන්නකොට කරදරයි කියුවට.ආදරෙයි ඔයාලා තුනදෙනාටම .බුදුසරණයි.💕
@manieabeyagunawardena483
@manieabeyagunawardena483 3 жыл бұрын
බෙහෙත ස්තූතියි
@manieabeyagunawardena483
@manieabeyagunawardena483 3 жыл бұрын
බොහොමස්තූතිය
@shalikahettiarchchi6671
@shalikahettiarchchi6671 3 жыл бұрын
Ayye. Aththatama maru.mamath rasata hadanna dannawa.ape gedarath oya wagemai.thaththai ammai mamai akkai ayyai.api hugak sathutin inne.kama hadanna ugannanawa wagema jeewithayath gewanna ona widiya ugannana eka aththatama watinawa.sathuta, adaraya ,senehasa nathi thena kawadawath kama rasa wenne ne.lassana wadasatahanak. THANK YOU FOR MAKING ME HAPPY.GOOD JOB.
@hansanichethana1285
@hansanichethana1285 3 жыл бұрын
අම්මිගේ ආදරය නිහතමානී කෙනෙක් දැක්කම බදාගෙන ඉඹින්න හිතෙනවා. අයියා බැනුම් අහනවා ආසාවෙන් බලාගෙන ඉන්නවා කට වහන්න එපා. අපි ආසම ඒ අව්‍යාජ බව දකින්න
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
අමිමිගේ තාත්තිගෙයි,,පුතාගෙයි පුදුම ආදරණිය බැදිම,දැක්කම හරිම සතුටුයි,,හදන කැම අපිත් මේ ඉන්න රටේ ඉදලා,,,ටික දෙයක් අත්හදා බැලුව,,,හැමදෙයක්ම අපිට හොයාගන්න අමාරැයි,,,,බේහේවින්ම ස්තුතියි මල්ලිටත් ඔයාගේ,,අම්මිටත්, ❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞
@chandanicha5531
@chandanicha5531 3 жыл бұрын
හරිම ආදරණීය යි ඔයාලා දැක්කම ආස හිතෙනවා ඔයාලා ගිය ආත්මයේ ගොඩක් පිං කරන්න ඇති ඔය වගේ ලස්සන ට ඉන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි 💕💕💕💕💕
@wigunathilaka5346
@wigunathilaka5346 3 жыл бұрын
හරිම ෂෝක් අනේ.හිත සැනසෙනව අම්මගෙ ඒ ආදරේට.මට මගෙ අම්මව මතක් වෙනව.හැමදාම සතුටින් ඉන්න තෙරුවන් සරණයි සියලු දෙවියන්ගෙ ආශිර්වාදය ලැබේවා ඔයාලට.❤️❤️❤️🙏🙏🙏
@dinudinu1377
@dinudinu1377 2 жыл бұрын
ඇත්තම කතා කරනවා.හරිම සතුටෙන් බලන්නෙ.හිත නිවෙනවා ස්තූතියි ඔයාලට ආදරෙයි ගොඩක් ❤️
@darshidarshi5659
@darshidarshi5659 3 жыл бұрын
සුපිරි තුන් දෙනාම,හරි ආස හිතෙනව ඔයාලගෙ සහයෝගය දැක්කම.හැමදාම ජෙනී මහත්මියට සහය වෙන්න.ප්‍රයිඩ් රයිස් එක ගොඩාක් රස පාටයි.කටට කෙලත් ආව කිවුවෙ .ම්ම්.👍☸️
@dmikdissanayaka859
@dmikdissanayaka859 3 жыл бұрын
ඒ කතා කරන එක දිහා විතරයි මමනම් බලන් ඉන්නේ හැමදාම .පට්ට නිදි මතෙ ඉද්දී ව්ඩියෝ එක දැක්කේ නිදි මත කොහෙන් ගියාද මන්දා තෙරුවන් සරණයි හැමෝටම ❤️❤️❤️❤️ පරිස්සමින් ඉන්න ආදරේයි ගොඩාක් අම්මා 😍😍
@SangeethDiniVlogs
@SangeethDiniVlogs 3 жыл бұрын
❤️❤️
@komarekomare7517
@komarekomare7517 3 жыл бұрын
අනේ අමිමා පවු දුක හිතෙනවා දැක්කාම හරි ආදරෙයි තුන් දෙනාටම පුංචි පවුල රත්තරං 👍👍👍 ❤️❤️❤️ සන්ජිත්ට ආදරේ කලාට අදයි අමිමාය තාත්තයි දැන ගත්තේ ආදරෙයි හැමදාම පරිස්සමට ඉන්න බුදු සරනයි
@jayaseelewalles3063
@jayaseelewalles3063 2 жыл бұрын
Very good we will make it when we have a off day. We can buy things in uk.we got but vegetables ready made so easy to cook.
@isuri013
@isuri013 3 жыл бұрын
අනේ ඔයාගේ අම්මගේ හිනාව හරිම සිරියාවන්තයි ❤️
DO YOU HAVE FRIENDS LIKE THIS?
00:17
dednahype
Рет қаралды 85 МЛН
Happy 4th of July 😂
00:12
Pink Shirt Girl
Рет қаралды 50 МЛН
🤣МАЛО КУПИТЬ ЛОШАДЬ
0:18
Бутылочка
Рет қаралды 5 МЛН
Don’t Bully a Vampire Girl 👿
0:38
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
🚓КОПЫ явно такого НЕ ЖДАЛИ🫣#shorts
0:19
СРОЧНО ДОМОЙ! Эта НЕ КОНФЕТА!
0:21
Клаунхаус Kids
Рет қаралды 1,4 МЛН
МЛАДШАЯ СЕСТРА И МОРОЖЕНОЕ ИЗ АРБУЗА
0:41
ОЛЯ ПЕРЧИК
Рет қаралды 1,4 МЛН