No video

Startup investing හරහා ඔබේ වත්කම් වැඩි කරගන්න හැටි- Getting rich by creating & investing in startups

  Рет қаралды 11,484

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

In this video I discuss how to create wealth by creating and investing in a startup. How much one can actually gain as ROI compared to other methods by investing in startups.

Пікірлер: 66
@harshaperera6101
@harshaperera6101 Жыл бұрын
අද දවස හොඳින් මතක තියාගන්න ඕනේ.. ස්තුතියි බෙහෙවින්ම ඔබතුමාට 🙏🏼
@KasunIndrajith
@KasunIndrajith Жыл бұрын
ඔක්කොම එවා බලගෙන හිටියෙ comment නොකරට. නියම වැඩක් brother ❤. අපේ රටේ කොල්ලො ටික පව් ඇත්තටම. මෙහෙම හරි ඔලුව හදන්න උත්සහ කරන එක මාර වටිනව.. අපි ලොකු ගෙමක් ගහමු කොහොම හරි දගලලා.. 💪🤙
@priyanthafonseka469
@priyanthafonseka469 Жыл бұрын
මාගේ මෙවැනි ඉලක්කයක්ම තියනවා. ලොකු රිස්ක් එකක් තියනවා. හැබැයි බැංකුවේ දාල කල්මරනවට වඩා කොරියාවෙන් උපයපු මුදල දවත් රටක ආයෝජනය කරනවා. මේ වීඩියෝ එක ඉතා වැදගත්. බොහොම ස්තුතියි ඔබේ මගපෙන්වීමට . 🇱🇰👈❤️👍💪💪💪
@dhananjayaprabhathmahanama2232
@dhananjayaprabhathmahanama2232 Жыл бұрын
Startup ගැන මුල ඉදන් ipo එක දක්වා කරන්න ඕන දෙවල් ගැන සම්පුර්ණ වීඩියෝ සීරියස් එකක් විදිහට කරන්න පුලුවන්ද සර්
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
යන්කෝ ටික ටික ඉස්සරහට
@NaviruDulneth
@NaviruDulneth Жыл бұрын
ඇත්තටම බලාපොරොත්තු වුනු Video එකක් සර්😎. Thankyou මෙහෙම දේවල් සමාජගත කරනවට. ඇත්තටම මේ සමාජෙ මිනිස්සු හිතන් ඉන්න විදිහ වෙනස් කරන්න මේක ගොඩක් උදවු වෙයි. Keep it up Sir.👏👏
@TheCoconut-SL
@TheCoconut-SL Жыл бұрын
This is something excellent I have heard among financial gurus who bluffs bulshit
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
ලංකාවේ ධනවත්ම පුද්ගලයාගේ වත්කම් ඩොලර් මිලියන 500ක් කියලයි කියන්නේ. 0.5 billion USD.
@Dhananjaya206
@Dhananjaya206 Жыл бұрын
Investor කෙනෙක් වෙන්න නම් risk analysis කරන්න පුළුවන් වෙන්න ඕනි practical විදියට. අනික සල්ලි තියෙනවා කියලා තමන්ගේ සෙන්ස්වලට අහු වෙන්නෙ නැති invest කරන්න ගියොත් වෙනදෙ ගැනත් gravity එක තමන්ම අතේ තමයි තියෙන්නෙ.
@travel_hasith
@travel_hasith Жыл бұрын
Thank you very much for sharing your knowledge with us ❤
@HasithaSandaruwanofficial
@HasithaSandaruwanofficial Жыл бұрын
Good Stuff ...... Need More about startups investing
@kasunwitharana2933
@kasunwitharana2933 Жыл бұрын
My Motivator, In my every free time I always watch your videos
@meepuka
@meepuka Жыл бұрын
eka sira kathawa.. salli nattam satutak na.. lankawe eaun patta baila gahanne
@sameeralucky8541
@sameeralucky8541 Жыл бұрын
Highly appreciated ..valuable vedio
@nuwanthafernando3042
@nuwanthafernando3042 Жыл бұрын
Ekenma aiya
@p4thum
@p4thum Жыл бұрын
Thank You for sharing the knowledge ❤❤
@aroundtheworld9252
@aroundtheworld9252 Жыл бұрын
Startup video series ekak ona sir thawa kohomada api ape mind eke tiyana plan eka start karanne kohomada
@techshort-rl5sj
@techshort-rl5sj Жыл бұрын
🎉🎉🎉නියම විඩියෝ එක
@sasankaSAPIER101
@sasankaSAPIER101 Жыл бұрын
Greate need more knowledge according to this and appreciate your effort. thank you...
@sankamadushan589
@sankamadushan589 Жыл бұрын
Thank you lot sir ☑️
@sandunnilantha
@sandunnilantha Жыл бұрын
මන් තාත්තාට කිවුව fixdeposit දාන්න එපා කියල ඇහුවෙ නෑ.දැන් මාව කන්න හදනවා😢
@srinatharunashamika
@srinatharunashamika Жыл бұрын
බොහොම ස්තුතියි සර්. 😊
@walterwhite5986
@walterwhite5986 9 ай бұрын
your God
@piyavitv
@piyavitv Жыл бұрын
❤❤good one!!!!!
@Rishitha405
@Rishitha405 Жыл бұрын
good video
@TechKnowMonkeys
@TechKnowMonkeys Жыл бұрын
වියාපාරය බන්කොලොත් උනොත් විශාලම පාඩුව ආයෝජකයාට ද? ලක්ශ 5 ඉන්වෙස්ට් කරලා ප්‍රොජෙක්ට් එක ෆේල් උනොත් මොකද වෙන්නේ
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
ඒක තමා risk එක ඉතින්
@user-is6qz1kg8g
@user-is6qz1kg8g 3 ай бұрын
Ekata aduma gane business management book ekakwath kiyawala inna. Fail wenna puluwan. Fail nowena thanata wada karannath puluwan.❤
@TimeWasting00
@TimeWasting00 Жыл бұрын
එකනේ බන් ඌන්ට ධනවතුන් කියන්නේ
@ranjaniegamage9901
@ranjaniegamage9901 Жыл бұрын
Sir mn retired Dan fd interest hodatama aduwela Mata mewage invest karanna vidiyak kiyanna fd danne nathuwa
@shanfarez7943
@shanfarez7943 Жыл бұрын
Thank you Sir
@ajithabeysinghe6802
@ajithabeysinghe6802 Жыл бұрын
How to find startups for investments pls
@vinukasandaru7346
@vinukasandaru7346 Жыл бұрын
where is next video
@chamodhere
@chamodhere Жыл бұрын
Precious
@TimelessTeenWisdom
@TimelessTeenWisdom Жыл бұрын
Ethakota high paying skill ekak ho high paying job ekak karana ekadha hoda nattam Entrepreneur knek wena ekadha hoda
@amilamadhurangedissanayake6060
@amilamadhurangedissanayake6060 Жыл бұрын
Thank you
@washanu1848
@washanu1848 Жыл бұрын
🔥🔥🔥 මේක තමයි මටත් තියන ලොකුම ප්‍රශ්ණය මාසෙකට මම ලක්ශයක් ඉතුරු කරනවා රැකියාවෙන්..... නමුත් මාසෙම ගොඩක් මහන්සි වෙලා....මේක හැමදාම කරන්න බෑ... මමත් විසදුමක් හියනවා ගෙයක් වාහනයක් වගේම දනවත් කම රැකගෙන ඉන්නත් අමාරුයි මේ ගැන විස්තර විඩියෝ ගොඩක් ඔනේ🤷🤷🤷🔥🔥🔥
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
ඔව්, ඒකම තමා අපි මේ චක්‍රය බිදින්න ඕනේ
@kaushikasenanayake
@kaushikasenanayake Жыл бұрын
Good idia ❤
@KavinduHasantha27M
@KavinduHasantha27M 3 ай бұрын
සර් මට තියෙන ප්‍රශ්නයක් තමා මම ආසයි මගේ ලොකු සිහිනයක තියෙනවා කවදා හරි ලොවක් අදුරණ facebook,google හරි ප්‍රසිද්ධියට පත් app එකක් නිර්මාණය කරන්න ඉතින් සර් මට ඒත් ප්‍රශ්නයක් එහෙම IT business එකක් ලෝකෙට ගෙනියන්න නම් තමාගෙම කියලා brand එකක් තමා ඉන්න රට බලපානවද? නැත්තම් ඒකට අපි කොහොමද හිතන්න ඔනී? ❤️‍🔥🤔
@SanjayaElvitigala
@SanjayaElvitigala 3 ай бұрын
වැදගත්ම ප්‍රශ්නයක්. උත්තර දෙන්නම් video එකකින්
@KavinduHasantha27M
@KavinduHasantha27M 3 ай бұрын
@@SanjayaElvitigala 🥰 thanks sanjaya sir!
@SanjayaElvitigala
@SanjayaElvitigala 3 ай бұрын
@@KavinduHasantha27M kzbin.info/www/bejne/opuvm3ymZ5l1i7s
@dumindubandara9505
@dumindubandara9505 Жыл бұрын
Thank You🥰
@srimalprasad6491
@srimalprasad6491 Жыл бұрын
Thank you sir 🙏
@akiya6303
@akiya6303 3 ай бұрын
me video eke kiyna dewal igena ganna puluwan monawage subject ekakin issarahata giyothda ........
@SanjayaElvitigala
@SanjayaElvitigala 3 ай бұрын
these are not taught in schools or unis
@akiya6303
@akiya6303 3 ай бұрын
@@SanjayaElvitigala then how i can learn them sir
@SanjayaElvitigala
@SanjayaElvitigala 3 ай бұрын
@@akiya6303 explore by your own and watch more video and read books on this subject
@akiya6303
@akiya6303 3 ай бұрын
@@SanjayaElvitigala thank you sir for sharing ur valuable time with us 🤝
@nimnakavinda4954
@nimnakavinda4954 Жыл бұрын
@roshankumara4858
@roshankumara4858 Жыл бұрын
සල්ලි හොයන එක ඇත්තටම අමාරු නෑ....එකම අමාරු දේ තමන් ටාගට් කරන තැනදි තියන වටිනාකමෙන් 10%ක් හොයන එක තමයි අමාරු. ගොඩක් අය 10% හොයන්න කලින් ෆේල් වෙනව. 10% හෙව්වම ඉතිරි ටික ටිකෙන් ටික පහසු වෙනව. සමහර විට 10% හොයන්න අවු 5ක් උනත් ගතවෙන්න පුලුවන්.
@explorerstv8517
@explorerstv8517 Жыл бұрын
❤ ❤ ❤
@heshanevishka7428
@heshanevishka7428 Жыл бұрын
🙏
@ranjeewkarunathilake9541
@ranjeewkarunathilake9541 Жыл бұрын
❤❤
@rameshsilva8212
@rameshsilva8212 Жыл бұрын
👍
@nilmirajapaksha
@nilmirajapaksha Жыл бұрын
👍💙
@sathminsadeep8752
@sathminsadeep8752 Жыл бұрын
❤️❤️❤️
@motivationalsorts9372
@motivationalsorts9372 Жыл бұрын
❤❤❤❤
@motiveMastermind.1234
@motiveMastermind.1234 Жыл бұрын
Sir ge number eka dennako sir
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
LinkedIn එකෙන් මැසේජ් කරන්න
@simplycoding347
@simplycoding347 Жыл бұрын
nice
@buddikaprasad416
@buddikaprasad416 Жыл бұрын
✌️🫡
@jpSL
@jpSL Жыл бұрын
Thank you
@SM.lK1
@SM.lK1 Жыл бұрын
@Yashodachandrasekara
@Yashodachandrasekara Жыл бұрын
❤❤
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
Magic? 😨
00:14
Andrey Grechka
Рет қаралды 19 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
UNO!
00:18
БРУНО
Рет қаралды 5 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16