අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපේක්ෂතාවාදය හා String theory තේරුම් ගමු - Manasgatha epi 24

  Рет қаралды 13,978

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 91
@stardustindigo
@stardustindigo Жыл бұрын
සම්පූර්ණ යෙන් ම අභිධර්මය ඇහැව්වා වාගේ 😊
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
නියමයි වැඩේට ජය
@stardustindigo
@stardustindigo Жыл бұрын
මේක ගැඹුරින් අහනකොට හිතෙනවා අපේ තරම 😅
@_Koojana_
@_Koojana_ Жыл бұрын
Ruchira wijesena sir ekka video ekak karannako
@GamageHemaratne
@GamageHemaratne 29 күн бұрын
1. The Space is considered as a fabric woven with "Space - Time" threads in a perpendicular array. ....................... 2. When a mass gained space within the fabric layers, The surrounding fabric layers to the mass give way to remain the mass in that space by elongating the "space-time" threads of the fabric layers. ...................................--3. That is how the space time curves bend.
@Denumamawatha
@Denumamawatha Жыл бұрын
super ex
@DinisuruJagodaArachchi
@DinisuruJagodaArachchi Жыл бұрын
මෙවැනි සාකච්ඡා සිදුකිරීම සම්බන්ධයෙන් මාගේ ප්‍රණාමය. "අභිධර්මය" පිළිබඳ ව බර්ට්‍රම් ග්‍රෙගරි ලියනගේ මහතා සමඟ සාකච්ඡාවක් පවත්වන මෙන් සංජය සර්ගෙන් මම කාරුණික ව ඉල්ලාසිටිමි.
@madusankasandaruwanranasin5060
@madusankasandaruwanranasin5060 2 ай бұрын
වැදගත්දෙයක් කතා කරන්න තියන චැනල් වලත් gu ගොඩවල් ගැන කතා කරන්න කියන්න එපා
@DinisuruJagodaArachchi
@DinisuruJagodaArachchi 2 ай бұрын
​@@madusankasandaruwanranasin5060 මහත්මයා,අභිධර්මය වැනි විෂයන්වලට ඇයි මේ ආකාරයෙන් ආමන්ත්‍රණය කරන්නේ ?
@DinisuruJagodaArachchi
@DinisuruJagodaArachchi 2 ай бұрын
@@madusankasandaruwanranasin5060 මහත්මයා,"අභිධර්මය" වැනි දැනුම් පද්ධතියක් අවතක්සේරුවට ලක්කරන්නේ ඇයි ?
@DaneshSilva
@DaneshSilva Жыл бұрын
Well done, Heroes.. May your efforts will change the attitude of Sri Lankan . At least next generation will come to realistic..❤❤❤
@rasanjanaperera5748
@rasanjanaperera5748 Жыл бұрын
😅😮😅😮😅😅😅😅😅😮😅😮😊😮😅😅😊😅😅😅😅😊😅😅😅😅😅😊
@stardustindigo
@stardustindigo Жыл бұрын
වෙනත් විශ්වය ක හෝ වෙනත් ග්‍රහලෝකයක සිටින ඕනෑම වර්ගයේ ජීවියෙකුට....ආලෝකයේ වේගය අපට දැනෙන ආකාරයට වඩා වෙනස් විදිහකට දැනෙන්න පුළුවන් ( in a good way or bad way) එය ගණිතමය ක්‍රමයකට වෙන්නත් පුලුවන් එහෙම නැත්තං psy·chol·o·gy වගේ පැත්තකුත් වෙන්නත් පුලුවන් 😊
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
විශ්වයේ සියලුම ලෝක වලට ඵකම පොදු වේගයක්. psychology ( සිතුවිලි ) හා සම්බන්දයක් නැහැ.
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
na bro api universe eke physics wada karana widiha hariyatama danne na , aduma tharama api thawama gravity eka thiyenawada kiyalawath danne na@@gkdskapgu7461
@MYGUIDELK
@MYGUIDELK 3 ай бұрын
දුලීක සුපිරි චරිතයක්❤, දසුනුත් ❤
@ecominimalistcanada
@ecominimalistcanada Жыл бұрын
Enthusiasts, not scientists. That makes sense. 😇😇😇
@MYGUIDELK
@MYGUIDELK 3 ай бұрын
18:38 gravitational lensing prove kale Sir Arthur Eddington
@New.songs.700
@New.songs.700 3 ай бұрын
පට්ට ❤
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
විශේෂ සාපේක්ෂතාවාදය පොදු සාපේක්ෂතාවාදයෙන් වෙනස් වන්නේ පළමු එකේ ත්වරණය වන සමුද්දේශ රාමු (reference frames) නොසලකන නිසාත් දෙවැනි එකේ ත්වරණය වන reference frames ද සලකන නිසාත්ය. එනිසා ඒ දෙක අතර සම්බන්ධයක් නැතැයි කීම වැරදියි.
@rawindulakshan5002
@rawindulakshan5002 Жыл бұрын
මෙන්න නියම චරිත ❤️✌️
@stardustindigo
@stardustindigo Жыл бұрын
ඒ වගේම එදා measurements අදට වඩා වෙනස් වෙන්නත් පුලුවන් 😊
@nevildeshapriyakariyapperu1743
@nevildeshapriyakariyapperu1743 Жыл бұрын
Instinctively ගේ කතා මරු 😮😮😮
@chanila2618
@chanila2618 Жыл бұрын
අපි තේරුම් ගන්න උත්සාහ කරන දේ නිවරදිදේමයි කියල අපි දන්නෙ කොහොමද? කාලයක් ගියාම මිනිස්සුන්ට හිතෙනෙකක් නැද්ද අපරාදේ අපි මේ වගේ දැනුම් පද්ධතියක් තේරුම් ගන්න, ගොඩ නගන්න මහන්සි උනේ ඇයි කියල? විශ්වයේ දැනටමත් දියුණු ජීවීන් ඉන්නවනම් ඒ ජීවීන් විසින් දියුණු කරෙත් බටහිර විද්‍යාවද? නැත්නම් වෙනත් දැනුම් පද්ධතියක්ද? මට හිතෙන්නේ වෙන එකක්, ඒ වගේම ඒක සාර්ථකයි. 🤔
@vckeranda
@vckeranda Жыл бұрын
hari asawen balanna. 🙏💥
@unknownhell8756
@unknownhell8756 Жыл бұрын
15:40 ඇත්තටම අපියට යමක් තේරුම් යනව කියන්නේ මොකක්ද ? ගැඹුරින් හිතුවොත් ඒ සම්බන්ධව යම් කථාවක් ගොඩනගා ගැනීම නේද ? ඒ කියන්නේ තේරුම් ගන්නවා කියන්නේ තේරුම් ගත්තා කියල හිතාගන්න එක නේද ? , තවදුරටත් යනවනම් තමන් අර ගොතාගන්න කතාව එකිනෙකාට සාපේක්ෂයි. යමක් තේරුම් ගිය හැමෝගෙම ඒ කතාව ප්‍රමානයෙන් වෙනස් නේද . කොහොම හරි ඔය ගොතා ගන්න කතාව අපට ප්‍රායෝගිකව යොදාගැනිමේ හැකියාවට අනුලෝමව අපේ කතාවේ සංකීර්ණබාවය බලපානව . ඉතින් අපි මොනවද තාම හරියටන තේරුන් අරන් ඉන්නෙ ?, මගේ පොඩි අදහසක් විතරයි ඒත් බුදුදහමේ එක් තැනක අවබෝදය සම්මුති සත්‍යාවබෝදය හා පරමාර්ථ සත්‍යාවබෝදය ලෙස කොටස් දෙකකට බෙදෙනව කියල අහල තියෙන්ව ඒත් ඒ ගැන ලොකු දැනුමක් මට නෑ 🙂
@dumindachamara8918
@dumindachamara8918 Жыл бұрын
Great discussion. 👍
@indumaduwanthiekanayaka2867
@indumaduwanthiekanayaka2867 Жыл бұрын
Woow. Great.
@artfriday1470
@artfriday1470 Жыл бұрын
flipbook danneth na kathawa nam plank length
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
ඔබතුමන්ලා මේ meaningful අගයන් (ප්ලාන්ක් දිග වගේ) ගැන කියනවා හැබැයි truly meaningful වෙන්නෙ සාක්ෂි/measurements ඉදිරිපත් කල හැකි දේවල්වලට විතරයි කියා හිතන්නේ නැහැ. එහෙම හිතුවනම් මේ මනස්ගාත ගොඩක් නිකන්ම පුස් වෙලා යනවා.
@nimodsathsarakausalya9322
@nimodsathsarakausalya9322 5 ай бұрын
Super ❤
@repero_one1028
@repero_one1028 Жыл бұрын
ඉස්සර දොස්තරලා ඕව ගැන කිව්වේ දැන් it guys ලා 👀
@godofgodseyes
@godofgodseyes 22 күн бұрын
Do yo know why?
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
කරුණාකර entanglement ගැන මිට වඩා සොයා බලා මනස්ගාත කියන්න. මනස්ගාත කීම එකක් විකාර බොරු කීම තව එකක්. බෝල දෙකක පාට කලින් දැනගෙන ඊට පස්සේ ඉන් එකක් කොහේ හරි ඈතකට ගෙනිහින් පාට බලා එහෙනම් අනික අනෙක් පාට විය යුතුයි කීම entangle වීමක් නොවෙයි. John Bell වසර 50කට පමණ පෙර කීවෙත් මෙයයි. entangle පරීක්ෂණ වලදී entangle වීම පෙන්වීම සඳහා ලැබිය යුතු results බෙල්ගේ අසමානතා වල දක්වා තිබෙනවා. ඒවා ගණිතයෙන් හැර වෙනත් ලෙසකින් දැක්විය නොහැකියි. entanglement කියන එක one of the true quantum phenomena යයි කියන්නේ එනිසයි.
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
තව දෙයක්: භෞතික විද්‍යාව සඳහා ගණිතය යොදා ගන්නේ මේ නිසායි. අදාළ පමණට ගණිතය නොදැන සහ භාවිතා නොකර කරන භෞතික විද්‍යා සාකච්ඡා හුදු විස්තර කතාන්දර පමණයි. ඒවායේ ඇත්ත ටිකයි (හෝ ඇත්තෙම නැහැ) බොරු විකාර ගොඩයි. ක්වන්ටම් භෞතික විද්‍යාව සඳහා අවශ්‍ය අවම සංකල්ප සහ ගණිතය සඳහා කියවන්න Theoretical Minimum by Leonard Susskind. Stanford University එකේදී එතුමාම කල දේශන පෙළත් අවශ්‍ය නම් නරඹන්න පුළුවන්. ඇත්තටම හිතන්න ගණිතය භාවිතා කර මනස්ගාත කියන්න බැරි ඇයි? try කරලා බැලුවොත් නරකද?
@kasun-chathuranga
@kasun-chathuranga Жыл бұрын
GPS චන්ද්‍රිකාවක time එක දෙවිදියකට වෙනස් වෙනව නේද...ලොකු ප්‍රවේගයක් නිසා කාලය අඩුවෙන් ගත වෙනව වගේම පෘථිවියෙන් දුරින් තියන නිසා දැනෙන ගුරුත්වය අඩු නිසා කාලය වේගයෙන් ගතවෙනව සාපේක්ෂව...මේ දෙකේ ⁣වෙනසත් අරගෙන තමයි මට හිතෙතන්නෙ පෘථිවිය සමඟ time sync කරන්නෙ..
@CodeWithDasun
@CodeWithDasun Жыл бұрын
ඔවු.
@GamageHemaratne
@GamageHemaratne 2 ай бұрын
@@CodeWithDasun ......good intellectual thought.
@jason_me
@jason_me Жыл бұрын
Anika oya constant kathawedi mehema hithanda... ada podcast ekata apu kenath kiyanawa wage apita wada upper katiyakge creation ekak unoth me universe eka... nikan simulation ekak kiyala hithanda... ethakota game eke software eka wenas karoth oya game eka athule constant okoma wenas wenawa...😅 wishwaye eka eka than wala eka eka constant walata anuwa wada karana widihata meka hadalanam 😅 nikan hithanda... api hoyagathath un program eka wenas karai nodanenda... itapse aya dark energy dark matter 😂... apita universe eka control karanda ba... eka ape capacity ekata ehain thiyene kiyala matath hithene...
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
First Indoor Games Universe මෙ වචන හතරේ පලවන අකුර ගානේ පමනක් ලියලා, කැනඩාව කියන සම්පුර්න වචනය අවසානයට ලියන්න , හොදම සියලු විස්තර තියනවා ඵහි.
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
අපි දන්න දත්ත මත ඉතා හොද සංවාදයක් සහ උපකල්පන අදහස් සාකාච්චාවක්.
@hasanthaliyanage6221
@hasanthaliyanage6221 3 ай бұрын
❤❤❤❤
@DilshanNanayakkara-e1h
@DilshanNanayakkara-e1h 2 ай бұрын
1:08:56
@lakruwan5951
@lakruwan5951 Жыл бұрын
(13.30 සිට) ඇත්තටම අපි එහෙම හිතන්නෙ ක්ෂය විමක් හො යම් ප්‍රමාද වීමක් වෙන්න ඇතිද. ඒකට අපි කාලය කියනවද?. (ප්‍රමාද වීම කාලය කියලා හිතන්න එපා) මං දන්නෙ නැ. මේක මට හිතෙන දෙයක්(😂😂😂)
@jeshartstudio2467
@jeshartstudio2467 Жыл бұрын
patta
@stardustindigo
@stardustindigo Жыл бұрын
You know what... I enjoy being talking to....chatbots 😅 so much fun 😅😅 I drive crazy them if you want I still have conversations......let me know
@dilant3258
@dilant3258 Жыл бұрын
ප්‍රවේගය ගැන හිතලා time dilalation ගැන අවුල් වගේ නෙමෙයි ද, මොකද air craft එකට සාපේක්ෂව අපි වේගයෙන් යනවා, එහෙම හිතුවොත් අපි time correction කරන්න ගියත් අඩුකරන්න වෙනවා නේද, එතකොත අවස්තා දෙකේම අඩුකර නවා නම් එතන අවුල් නැද්ද? මන් හිතුවෙ වැඩි ස්කන්ධ අඩු ස්කන්ධ කියලා හිතන එක සාදාරනයි කියලා
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
කාලය සහ space දෙකම කැති කරපුවහම nil බිංදුව කරපුවහම ඔන පැත්තකට ඔන දුරක් යන්න පුලුවන් hyper space වල.
@krishhettiarachchi
@krishhettiarachchi Жыл бұрын
මේ කාල නිවැරදි කිරීම ගැන කියන්නේ ප්‍රවේග ගැන හිතලා නොවෙයි. උදාහරණයකට GPS signal වල කාල නිවැරදි කිරීම් කරන්නේ පෘථිවියේ පෘෂ්ඨයේ සහ GPS චන්ද්‍රිකාව ඇති උස අතර ඇති ගුරුත්ව ක්ෂේත්‍ර ප්‍රබලතාවේ වෙනස සලකා එනිසා ඇතිවන time dilation නැති කිරීමටයි. පොලොව මත සිටින අපට එම වෙනස නිවැරදි කර ගත යුතු වගේම එසේ කිරීම පමණක් ප්‍රමාණවත්.
@sujeewaslbux7525
@sujeewaslbux7525 Жыл бұрын
Ela
@thushanthalokusooriya4645
@thushanthalokusooriya4645 Жыл бұрын
කිව්වට තරහ වෙන්න එපා. මේක මනස්ගාතම තමා. ගත යුතු දේ හරිම අඩුයි. 😢
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
🙃ai oya ehema kiyanne kiyala points penannnna pulwuand?
@thushanthalokusooriya4645
@thushanthalokusooriya4645 Жыл бұрын
@@Ruwin_Wickramanayake එහෙම කියන්නේ ඇයි කියලා එක කරුණක් ගැන හරි විස්තර කරන්න ගියොත් මේක දිග රචනාවක් වෙනවා. මේ ගැන විෂයක් විදිහට ඉගෙන ගන්න. එතකොට ඔබටම කවදහරි තේරෙයි ඇයි එහෙම කිව්වේ කියල.
@tomhardy1107
@tomhardy1107 Жыл бұрын
Oba hari
@samaka_chamu
@samaka_chamu 8 ай бұрын
මෙහෙම කියන්නෙ ඔයාට මේක ගැන කියන්න දෙයක් නැති නිසා... ඕනම කෙනෙක් කියන දෙයක් අහන් ඉදල ඒකෙ ගන්න දෙයක් තිනවනම් ගන්න ඔයා සාපෙක්ශතාව ගැන මේ අයට වඩා දන්නව කිව්වට මට පේන්නෙ ඔයාට මේ අය දන්න තරන් වත් තේරිලා නැහැ... සාපේක්ශව මේකෙ ගන්න දේවල් ඕන තරම් තීනව.. අයින්ස්ටයින් ට නම් සාපේක්ශව මේකෙ ගන්න දෙයක් නැති වෙන්න පුලුවන් 👍
@thushanthalokusooriya4645
@thushanthalokusooriya4645 7 ай бұрын
@@samaka_chamu As you wish.
@mrx7240
@mrx7240 Жыл бұрын
7 ta ne danawa kiuwe
@SanjayaElvitigala
@SanjayaElvitigala Жыл бұрын
සොරි 😢
@mrx7240
@mrx7240 Жыл бұрын
@@SanjayaElvitigala හොල්මන් සීන් ගැන podcast එක කවද්ද aiye
@laka6241
@laka6241 Жыл бұрын
@@mrx7240ඇයි මේක විහිලුවක් කරන්න ද හොල්මං ගැන කරන්නෙ
@mrx7240
@mrx7240 Жыл бұрын
@@laka6241 ඒ වගේ ඒවා හෙන ආතල් බන් නිකන් අර හෙන mysterious දේවල්
@laka6241
@laka6241 Жыл бұрын
@@mrx7240 ඒවට ඕන තරං චැනල් තියෙනව බ්‍රෝ. හොල්මං ගෑවුන ගමං චැනල් එක විහිලුවක් වෙනව
@thusharashamal7682
@thusharashamal7682 Жыл бұрын
මට පේන විදියට මිනිස්සු එක එක නම් දා ගත්තට මේ හැමදේම බුද්ධ දර්ශනය තුල තියනව වගේ
@lakruwan5951
@lakruwan5951 Жыл бұрын
අලොකය ගැන කියද්දි මංනන් හිතන්නෙ එක කාලයටසෙට් වෙන්නෙ නැ. ඒක මං හිතන්නෙ ලොක්කා හදපු ගණන්. (😂)
@thinkerdemetri2326
@thinkerdemetri2326 Жыл бұрын
මට හිතෙන විදියට නම් කාලය හා අවකාශය විතරක් නෙවෙයි කාලය ,අවකාශය ,පදාර්ථය හා වින්‍යානය කියන හතරම එකිනෙකින් වෙන් කල නොහැකයි. නිවන කියන්නෙ මේ සියල්ලේම නැවැත්ම. එනම් විශ්වයේ නැවැත්ම
@shehanjd574
@shehanjd574 Жыл бұрын
Mekth hriyta nivana gana katha krnwa wage dekama therum gnna amarui hriyta
@saseeka-weerasinghe
@saseeka-weerasinghe Жыл бұрын
🤔🤔🤔🤔
@kevinshaun7995
@kevinshaun7995 Жыл бұрын
ස්කන්ධයක් මගින් ඇතිකරණ ආකර්ෂණ බලය =ගුරුත්වය
@Ruwin_Wickramanayake
@Ruwin_Wickramanayake Жыл бұрын
gravity eka kiyanne concept 1k witahri api danne na eka thawama attatama thiyenawada kiyal
@chalith177
@chalith177 Жыл бұрын
මැද කතා කරන කෙනා සන්නස්ගලගේ නෑයෙක්ද ඒ වොයිස් එකනේ එන්නේ 😮
@unknownuser12513
@unknownuser12513 Жыл бұрын
තට්ටය බොරු කියන්නෙ😂😂😂😂
@sachinrajapaksha.
@sachinrajapaksha. Жыл бұрын
♡♡♡♡♡♡♡
@jason_me
@jason_me Жыл бұрын
Budda darshnaye kiyaneth ekane ithn quarks walatath eha uparima level ekata bedagena gihama shakthin tikak ekathu wecha suddashtakayak thiyene... athi weema nathi weema budu hamuduruwo therum gane ethanin... roopa saha naama anithyai dukai anathmai kiyala.... manam kiyane buddu hamuduruwo kiwa yatharthaya thama harima yatharthaya eka dawasaka therum gani scientistla... habai wenama angle ekakin... budu hamuduruwo yatharthaya therum gatha konayai scientistla therum gana konayai wenas... habai budu hamuduruwonge kramaya harima natural thamange hithin mulu wishayama awaboda karagane... eka thama math hithana hodama lesima kramaya... mokada me mulu wishwayama create wela thiyene ape body eke mechanism walinma thama... scientisla hoyana widiha hena amarui iwarayak na... matanm therune echarai... man kiyane yatharthaya therum ganeemedi... science technology wadak na kiyala newe patalawa ganda epa... ithn dark matters budda darshanaye kiyana roopa swabhawayan wenda puluwan... dark energies chiththa, chithasika wage shakthi swabhawayan wenda puluwan... mata hithena widihata... Habai big bang ekakin patan gaththa universe ekakata wada meka simulation ekak wenda puluwan patta advance computer ekak athule run wena... budu hamuduruwoth therum gaththe ehema computer ekak athule run wena me simulation eke yatharthaya wenda puluwan... man kiyane me wishwayai anthar wishwayanui okkoma simulation ekak wenda puluwan kiyala... ethakota nikan game ekak athule inna ekek eke physics graphics hadila thiyene kohomada, patan gathe kohomda kiyala hoyanawa wage deyak thama api me karane 😅 ehema unath buduhamuduwo kiwwa de thama hodama... oya dewal okoma hoyana eka therumak na... iwarayak nathi kuthuhalayai hithe peedawai witharai ithuru wene hoyanda hoyanda... apita adaala program eke reality eka therum aragena thamange hitha niwaganna eka thamai karanda oni. sarasara duka therum aragena eken midena eka...
@wirasekarawirasekara4085
@wirasekarawirasekara4085 6 ай бұрын
🤤🤤🔥🔥🔥💘❤🤣🤣🤣
@stardustindigo
@stardustindigo Жыл бұрын
ටිකක් සරලව කියපම්
@stardustindigo
@stardustindigo Жыл бұрын
නිකං අහන්නේ.... universe ඒකෙන් එහා පැත්තේ තියෙන්නේ මොකක්ද? 😁
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
හිස් අවකාශයක්. තව විශ්ව ඵවයේ තියනවා . අපේ ඵක දෙබිඩි , තවත් ඵකක් මෙය සමගම තියනවා කියා ස්විට්සර්ලන්ත මිනිහා කියනවා.
@stardustindigo
@stardustindigo Жыл бұрын
@@gkdskapgu7461 තව ටිකක් ඔයාගේ comment එක පැහැදිලිව කියන්න පුළුවන් ද?
@stardustindigo
@stardustindigo Жыл бұрын
@@gkdskapgu7461 කොහොමද ඒක දන්නේ කියන එකත් කිව්වොත් හොඳයි.
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
@@stardustindigo මම ලියන ඵවා කපනවා auto. හේතුව තවම බොරුව. ළුම නිසා ඔයා බලන්න මේ පිටුවේ පහල ජේසන් මි යටතේ දාල තියන comment ඵකට පිලිතුර. ඵක විසදගන්න ඔනා ඵම සත්ය කරුනු තියන අඩවියට යන්න. බැරි වුනොත් කියන්න මට වෙන විදිහකට ලියන්නම් යන්න ඔනා තැනට . ඵම අඩවිය කැනඩා වල නිසා ලියලා තියන වචන හතරේ ම මුල් අකුර පමනක් ගන්න. ඉට පසුව මම දැන් කියපු රටේ නම ලියන්න. ඵක ගුගල් කරන්න. සත්ය පිංතුර සහ විස්තර තියනවා ඵවා හිමිට වේලාව අරගෙන බලන්න ඔනා. හැම විස්තරයක්ම ඵහි තිබෙනවා.
@gkdskapgu7461
@gkdskapgu7461 Жыл бұрын
meier saken බලන්න.
@udithaidunil7815
@udithaidunil7815 2 ай бұрын
😂😂😂😂😂
@stardustindigo
@stardustindigo Жыл бұрын
නිකමට හිතුවොත්... අයින්ස්ටයින් වත් අයින්ස්ටයින් නෙමෙයි එයා අවුරුදු 2කේ දි හරි 😅
@godofgodseyes
@godofgodseyes 22 күн бұрын
I get your point. Same name isn't it? Would you call that name differently in different ages? Why?
@vishvanathsilva9604
@vishvanathsilva9604 Ай бұрын
😂😂. All of u guy don't know about the science well. Anyway good try.
@godofgodseyes
@godofgodseyes 22 күн бұрын
Why do you say that?
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 46 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 57 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН