Sanwedana | සංවේදනා | Shane Zing | Coke RED |

  Рет қаралды 2,481,867

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 316
@primusv9770
@primusv9770 3 жыл бұрын
සංවේදනා - මහදේ දරා - මං ඉන්නෙ මුළු රෑම නොනිදා නිදා පෙම් චේතනා ඇවිලී ගියා - දුක් ගින්න මට දීල ඔබ ගිය නිසා පවනේ පවා මුසුවී ගියා - මං ගැයුව දුක් ගායනා ... ආකාසෙ දෙදරා ගියා - සඳ අහසෙ ගිලුනා කියා මා දෑස නොපෙනෙයි සදා - ඔබෙ රුවම ඕනා නිසා සංසාරෙ නිම්නේ පවා - හමුවන්නෙ ඔබමයි සදා ඒ මොහොත ලංවෙයි කියා - මං ඉන්නෙ නොමැරී තමා ගංගා පවා සිඳිලා ගියා - මං හෙලුව සුසුමින්ම වියලී තලා සයුරෙන් ගෙනා දියරැල් පවා - මහ දියඹේ මං-නොදැන ගොළුවී සිනා සයනේ වෙලී - තනිවී මෙමා - ඔබ ගැනම සිතුවා එදා... ආකාසෙ දෙදරා ගියා - සඳ අහසෙ ගිලුනා කියා මා දෑස නොපෙනෙයි සදා - ඔබෙ රුවම ඕනා නිසා සංසාරෙ නිම්නේ පවා - හමුවන්නෙ ඔබමයි සදා ඒ මොහොත ලංවෙයි කියා - මං ඉන්නෙ නොමැරී තමා ආකාසෙ දෙදරා ගියා ... ආකාසෙ දෙදරා ගියා - සඳ අහසෙ ගිලුනා කියා මා දෑස නොපෙනෙයි සදා - ඔබෙ රුවම ඕනා නිසා සංසාරෙ නිම්නේ පවා - හමුවන්නෙ ඔබමයි සදා ඒ මොහොත ලංවෙයි කියා - මං ඉන්නෙ නොමැරී තමා
@nipunnetha9915
@nipunnetha9915 2 жыл бұрын
Sthuthui yaluwa
@primusv9770
@primusv9770 2 жыл бұрын
@@nipunnetha9915 🙂👍👍
@infoatniro9055
@infoatniro9055 Жыл бұрын
Thanks komloh
@maheshperera2390
@maheshperera2390 Жыл бұрын
@sehan3945
@sehan3945 3 жыл бұрын
සංවේදනා සින්දුවට මන් අහපු හොදම backing එක 💜️
@ramudisandeka8066
@ramudisandeka8066 3 жыл бұрын
Ai bachige songs tika 😒😁❤
@manjulafernando9760
@manjulafernando9760 2 жыл бұрын
00
@manjulapushpakumara5606
@manjulapushpakumara5606 2 жыл бұрын
kzbin.info/www/bejne/rIbMomufj9uWnJo
@chevinjayarthna8764
@chevinjayarthna8764 8 ай бұрын
Backing❤
@SuviJay28
@SuviJay28 6 ай бұрын
Of Course..Undoubtedly News is the Best Band in Sri Lanka🇱🇰❤️🔥
@danuka_prasantha
@danuka_prasantha 3 жыл бұрын
ජාතික රූපවාහිනියෙන් මෙච්චර කාලෙකට හොදටම කරපු වැඩේ... කැමරා, සවුන්ඩ්ස්, ලයිට් ඔක්කොම පට්ට. News ලා සෙට් වුනාම ගිනි ගින්දර වැඩේම 🔥🔥❤️❤️👌 Thank you Rupavahini & News
@ShishCanzo
@ShishCanzo Жыл бұрын
Czc
@ShishCanzo
@ShishCanzo Жыл бұрын
Sjjli
@ShishCanzo
@ShishCanzo Жыл бұрын
N bn
@ShishCanzo
@ShishCanzo Жыл бұрын
N nm
@ShishCanzo
@ShishCanzo Жыл бұрын
2:46
@sahanhewagamage6270
@sahanhewagamage6270 3 жыл бұрын
භූත සංස්කෘතික සදාචාර කෑලි උස්සගෙන යනවට් වඩා රෑපවාහිනිය කරපු මරුම වැඩක් මචන් .❤
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
අනිවාර්යෙන්ම
@kushani5550
@kushani5550 Жыл бұрын
@AnukaNilupul
@AnukaNilupul Жыл бұрын
​@@RANTHARUSOYSA250😢😢😢🎉🎉😢😂🎉😢😢🎉🎉🎉😸🎉
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka 3 жыл бұрын
2:09 Bass Guitar එකට කැමරා වීව් එක ගන්න හැටි පට්ටනේ 😍😘
@PrabashUdakumbura
@PrabashUdakumbura 3 жыл бұрын
හම්මට♥️♥️ ඒක පට්ටයි බං
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka 3 жыл бұрын
@@PrabashUdakumbura 😍😍😘😘😘
@freedom774
@freedom774 Жыл бұрын
මාදවී අක්කනෙ එඩිටින් 😋❤️
@SpokenEnglishSriLanka
@SpokenEnglishSriLanka Жыл бұрын
@@freedom774 wow 😐 කව්ද මාධවී🤔
@dmnalin5686
@dmnalin5686 Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම වැඩ්ඩෙක් ශේන් සිං💖
@user-chathuboy
@user-chathuboy 5 күн бұрын
බේස් ගහන්නේ දේව දරුවෙක්. ඌ නම් මේ පෘතුවියේ එකෙක් නෙමේ ❤️‍🩹❤️‍🩹❤️‍🩹
@NimeshLiyanage-r7o
@NimeshLiyanage-r7o 6 ай бұрын
සිරසට පිං මේ වගෙ ගායකයෝ බිහි කළාට ❤ ඔයා වැඩ්ඩෙක් මලිත් අයියා
@YeshanChathuranga-s6o
@YeshanChathuranga-s6o 14 күн бұрын
මෙච්චර කටහඩක් තියාගෙන ශාන් පුතා ගාව ගු වෙන්නේ 🥲
@ravindulakshan2808
@ravindulakshan2808 3 жыл бұрын
බේසා පිස්සුවක්, ආසම බෑන්ඩ් එක. ජයෙන් ජයම වේවා. ඉදිරියටම යන්න කියල ප්‍රාර්ථනා කරනවා. ආදරෙයි හැමෝටම 🥰🥰🥰❤️❤️❤️🌺🌺🌺
@dasunpivithurudayananda5640
@dasunpivithurudayananda5640 Жыл бұрын
Supiri basek ♥️🔥
@chansureshor
@chansureshor 3 жыл бұрын
බේසා.... ❤️ මේවා බැකින් නෙවෙයි ඕයි බැකින් ගෙනාපු නැව් ❤️ Balancing ❄️🎸🎸
@dulanjaya1988
@dulanjaya1988 3 жыл бұрын
බේස් පාරට අාකාසෙ දෙදරාාාාාාාාාම ගියාා ............. නියමයි බේස් ලෙහාන්
@asank81
@asank81 3 жыл бұрын
ගැහිල්ල...😘😘😘 බෑන්ඩ් අතර බෑන්ඩ් එක..එකම එක...ආදරෙයි news...
@hashipgamage
@hashipgamage Жыл бұрын
අවුරුදු 2කට කලින් රිලිස් කරලා පැයෙන් දෙකෙන් අහද්දි කොරියාවේ . අද ලංකාවෙ ඉදගෙන්ත් අහනවා
@yenlokaya9796
@yenlokaya9796 Жыл бұрын
සරිත් සුරිත් කියන්නෙම ඉස්සරහට ලොකුම බ්‍රෑන්ඩ් එකක් තමයි ....දැනටමත් ❤
@Dinidupriyankara
@Dinidupriyankara 3 жыл бұрын
Mama wada karaddi ahanawa coke red program aka New Zealand wala. Mage boss magen ahanawa meka live recording ekakda kiyala. Mama kiwa ow kiyala language aka therune nathath live performance superb kiwa. Factory eke serama kamathiyi coke rede aka ahanna.
@RooTunes
@RooTunes 3 жыл бұрын
Thanks for Your Comment. Keep Touch with Rupavahini Coke RED Programme & Roo Tunes Music Channel.
@shehangunasena9830
@shehangunasena9830 3 жыл бұрын
No doubt, the best band yet to back the artists at coke red. Future Marian/gypsies for sure. A promising future. Good work boys! ♥️
@SuviJay28
@SuviJay28 6 ай бұрын
NEWS Boys rocking it😍❤️🔥
@anuxgamage7701
@anuxgamage7701 Жыл бұрын
2:11 bass backing is soo dope❤
@mahesharavinda4056
@mahesharavinda4056 3 жыл бұрын
Music නං කනට මීපැනි වගේ..❤️❤️මේක කිව යුතුමයි ශේන්ගේ live perform වල singing මට නං පට්ටම pitch අවුල්...😥😥
@eduprammyt
@eduprammyt 3 жыл бұрын
Oka kiyanda henama amarui ban...
@mahesharavinda4056
@mahesharavinda4056 3 жыл бұрын
@@eduprammyt ඒක වෙන්න පුලුවං...ඒත් live sing කරන ගොඩක් සිංදු එහෙමයි ෂේන්ගේ
@aselachathuranga176
@aselachathuranga176 3 жыл бұрын
මචං පිච් වෙනස් කරලා තියෙන්නේ... හොඳට අහපන්.. මටත් පලවෙනි වතාවට එහෙම තමයි ක්ලික් උනේ..
@sportsdayya7475
@sportsdayya7475 Жыл бұрын
අනේ අම්මේ යකෝ මේ රොක් සින්ග් කරන්නේ උබ කියපන් බලන්න ලන්කාවේ එක ගායකයෙක් උගුර කඩා ගෙන මේ වගේ සින්ග් කරන යකෝ මූට තමයි rockstar srilankan මූ මේ සින්දුව නෙවේ ලන්කාවේ මොන ක්ලැසික් සින්දුවක් සින්ග් කරත් මු සින්ග් කරන්නේ rock ම තමයි
@ASDU.
@ASDU. Жыл бұрын
@@sportsdayya7475 එතකොට මිහිඳු කියන්නේ මොනවාද
@gayanmitchel2068
@gayanmitchel2068 3 жыл бұрын
රුපවාහිනියේ ඔයාලා නියමයිනේ මංදකිඅන හොදම වැඩසටහන ඔයාලා තමා කරන්නේ සරිත් සුරිත් පොඩි කොල්ලෝ දෙන්න හිදටම වැඩදාලා බැකින් ටෙම්පෝ තනුවට තිතට දෙනවා තව මොන කතාද ජයවේවා තෙරුවන් සරණයි
@ravinduadeesha5234
@ravinduadeesha5234 3 жыл бұрын
බේස් ගිටාර් උබ නම් පිස්සුවක්..😍❤️🔥
@SuviJay28
@SuviJay28 6 ай бұрын
News Band gave the Best Music for every artist..Love you guys😍❤️🔥🔥
@rdroy2833
@rdroy2833 3 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️❤️❤️ සංගීත කණ්ඩායම එල 💯😍😍ජය වේවා 💗
@kokilamadusanka6938
@kokilamadusanka6938 3 жыл бұрын
ඕයි බේස් ගිටාාර් 🤘 උඹ සුපිරියක් ❤❤️✌️
@Dila2006
@Dila2006 10 ай бұрын
ආසම බැන්ඩ් එක එක්ක ආසම ගාය⁣කයෙක් ❤
@vineshfernando8554
@vineshfernando8554 8 ай бұрын
2024 anyone 🥺❤️
@JAGATH_CHANDANA_
@JAGATH_CHANDANA_ 8 ай бұрын
Yess
@hasa3852
@hasa3852 7 ай бұрын
හොය හොය හිටියෙ 🥹😭💗💗💗
@shiwanthiharischandra4513
@shiwanthiharischandra4513 7 ай бұрын
Hee
@Himaa842
@Himaa842 6 ай бұрын
🌝👍
@xSLBUSES777
@xSLBUSES777 6 ай бұрын
😊
@savindupiumantha4676
@savindupiumantha4676 Жыл бұрын
කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ ශේන් සින්ග්, බාචී සුසාන් 😘❤ හූවක් කිව්වත් ලස්සනයි අහන් ඉන්න ආසයි ❤😘
@geethazuzan3657
@geethazuzan3657 Жыл бұрын
සහතික ඇත්ත කතාව..❤❤❤
@geethazuzan3657
@geethazuzan3657 Жыл бұрын
ෂේන් කියන්නේ brandad එකක් ❤❤❤❤
@අතීතාවර්ජනය
@අතීතාවර්ජනය 2 жыл бұрын
ආය කියන්න වචන නෑ.සුපිරියක්ම තමා ❤️💪💪💪💪ආදරෙයි සෙට් එක✌️❤️❤️❤️❤️
@dularadeshana4776
@dularadeshana4776 3 жыл бұрын
Bass gitar ammoo පිස්සු හැදෙනවා
@kevinbravo1355
@kevinbravo1355 3 жыл бұрын
මේවගේ හොදටම බැක් කරන කොල්ලො සෙට් එකකට dislike දාන්නෙ ඉතින් සහරා ෆ්ලෑෂ් ලංකාවේ ඉන්න එකම බෑන්ඩ් එක කියලා විතරක් කියලා හිතන ගොන් බයියො තමයි.
@thumulpahasara3435
@thumulpahasara3435 3 жыл бұрын
දමිත් අසන්ක ගෙන්නන්න🤗❤️💥
@VinoadithKavirathne-lf5tp
@VinoadithKavirathne-lf5tp Жыл бұрын
සුපිරිය ක් තමා❤superb මියුසික්, පට්ට ❤🥰👍❤️
@vihanganethmin7084
@vihanganethmin7084 Жыл бұрын
This song is sick❤️
@jani__ashh1201
@jani__ashh1201 3 жыл бұрын
ආව දවසෙ ඉදන් ආසම එකක් .
@Gaminikumarathunga85
@Gaminikumarathunga85 17 күн бұрын
2025 anyone ❤
@dilmims4386
@dilmims4386 4 ай бұрын
NEWS Baking ek patta ❤❤❤
@shanpiris2839
@shanpiris2839 3 жыл бұрын
Bachi gen passe apu supirima episode eka ❤️❤️❤️❤️
@avishkalakshan4119
@avishkalakshan4119 3 жыл бұрын
බේසා සුපිරියක්❤️
@DriveTrend-r8h
@DriveTrend-r8h Ай бұрын
2:09 Baking❤
@anndevika1605
@anndevika1605 Жыл бұрын
Smith,surath poddo denna denna,loku waddo 2nek wela..loke hollanda puluwan..all the best puthala
@sandakalumbandara16
@sandakalumbandara16 3 жыл бұрын
News තමා හොදටම කරේ..!!❤️💯
@Adithyashamal
@Adithyashamal Жыл бұрын
ජාත්‍යන්තරේ අල්ලමු news ❤
@charletrathnayake7559
@charletrathnayake7559 3 жыл бұрын
Shane singh ge akase dedara giya song ek gammak thmaa gathi aa patt song ekk kaaghla kiynn puluwn laassntm kiynne hiru Christmas party ekt awill
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
Backing..❤❤❤❤❤❤❤❤❤wow....Zhane 😍😍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤❤❤❤❤❤❤
@isal_deshan
@isal_deshan 4 ай бұрын
Best of rupawahinu ❤🎉
@charithaled279
@charithaled279 3 жыл бұрын
සුපිරියක්.. ආසම ගායකයෙක්
@freedom774
@freedom774 Жыл бұрын
නිවුස්ලගෙ අහපු සුපිරිම සින්දුව❤
@NalakaWikramasinha
@NalakaWikramasinha 10 ай бұрын
Sarith Surith ❤
@DinukAngelo-o2x
@DinukAngelo-o2x 3 жыл бұрын
Gmmc thmai ithin...News ft Shane
@surajkalamulla
@surajkalamulla 3 жыл бұрын
බැලන්සිං🖤🖤🖤🖤😌😌
@sarangawalimuni4955
@sarangawalimuni4955 3 жыл бұрын
Balenciaga?
@Ka_La_Na
@Ka_La_Na 3 жыл бұрын
මේවටත් unlike කරනව නම් උංගෙ රසවින්දනය left😒😒😒
@galaaproductions6959
@galaaproductions6959 3 жыл бұрын
Base running...❤️💛💚
@traveljanna4667
@traveljanna4667 3 жыл бұрын
ඒ බැකින් එක නම් පට්ට.
@gihansanuk2730
@gihansanuk2730 3 жыл бұрын
ආසම සින්දුවක් වෙනම රසකට ❤️😌
@pasansamarathunga8323
@pasansamarathunga8323 8 ай бұрын
Mic techniques nam superb...❤️❤️❤️
@NethuniFrenando
@NethuniFrenando Ай бұрын
Supirii❤🎉
@irangidealwis6161
@irangidealwis6161 3 жыл бұрын
Brilliant Guys!!! speechless about the Band performance.......
@asiridhananjaya6336
@asiridhananjaya6336 3 жыл бұрын
adoo bass guitar pissu ah😎😎😎
@ewey9510
@ewey9510 Жыл бұрын
2:09 bass paara 😍😍😍
@sohannilaksha4164
@sohannilaksha4164 3 жыл бұрын
Ammo e bass parawal tika😍😍😍😍😍😍
@hansakaprabashwara6264
@hansakaprabashwara6264 3 жыл бұрын
ඒ ගිටාර් ගැහිල්ල
@kaveeshagamage4008
@kaveeshagamage4008 3 жыл бұрын
News❤️ Best performance News😍❤️
@vihangasonal6603
@vihangasonal6603 3 жыл бұрын
ඩ්‍රමා👌
@ShehanMaduranga-v6k
@ShehanMaduranga-v6k Жыл бұрын
සුපිරියක් 😘
@anilkasanjeewani6260
@anilkasanjeewani6260 Жыл бұрын
Niyamai aiye EDA wage adath hanawa aiya me sindu Jaya wewa❤❤❤❤❤❤❤
@lkmihiranga1376
@lkmihiranga1376 3 жыл бұрын
ශේන්ගෙ අලුත් සිංදුවක් කවද්ද එන්නෙ🙁
@ravindu_sankalpa
@ravindu_sankalpa Жыл бұрын
2:09 base guitar eka ❤😍 Pissuwak meka 🥰🥰
@AnuanushaAnu-oy9eo
@AnuanushaAnu-oy9eo 9 ай бұрын
Sarit surith ❤❤❤
@upulfernando6976
@upulfernando6976 2 жыл бұрын
Poddi kollo best Band playing.extreme sensation of acvostic instruments play.sound superb.Good Luck.specially 2 brother's.
@anuomaya6568
@anuomaya6568 9 ай бұрын
Shane zing is good and my name is shane
@koreanlanka4861
@koreanlanka4861 3 жыл бұрын
Shane hair cut eka korama kora❤️
@Shameera186
@Shameera186 Жыл бұрын
Sarith n surith❤
@shanirajapaksha1315
@shanirajapaksha1315 6 ай бұрын
Super kiyana aya me conata 🎉🎉👇❤❤
@KaraPuncha
@KaraPuncha 3 жыл бұрын
I love the original beat though..love the verse change in this version..biggest singing mouth in sri lanka..so powerful..
@ashensavindu1354
@ashensavindu1354 3 жыл бұрын
base guitar wow ekanm pissuwak bn
@allaboutcricketandsrilanka2135
@allaboutcricketandsrilanka2135 10 ай бұрын
Hrima lassana voice ekak.❤❤❤❤
@tharushadesilva464
@tharushadesilva464 2 жыл бұрын
Shane zing ❤️🔥🔥
@namalkrishan2115
@namalkrishan2115 3 жыл бұрын
shane zing ubata sindu kiyanna baaa ooiii...ara band ekata shape wenna track eka giya witarai.
@NimalWijesiri-i8p
@NimalWijesiri-i8p 4 ай бұрын
Shane zing ❤😊
@hasindu_dewmal4679
@hasindu_dewmal4679 3 жыл бұрын
Nice Work News❤❤❤❤
@-dimuthu-official9117
@-dimuthu-official9117 3 жыл бұрын
▪️ beautiful song & voice ! *Shane Zing* 🎤⭐🎵
@shehanedirisinhe3277
@shehanedirisinhe3277 3 жыл бұрын
බෙස් අපිට දෙන්න බැයිද ❤
@Mottivation-s3d
@Mottivation-s3d Ай бұрын
Best forever great job love 2050
@maplepappagama
@maplepappagama 3 жыл бұрын
yako bass guitar gahana eka nam eka kaala inne...supiri
@charletrathnayake7559
@charletrathnayake7559 3 жыл бұрын
Sarith,surith niymyi mn issr indnm hithan hitiye poddant puluwn eken eyala aun kryi kiyala
@namindushehan
@namindushehan 3 жыл бұрын
Zing is king. ❤️
@Rudeboii111
@Rudeboii111 Ай бұрын
me inne real shane zing,, eth 2024 u ara baila karayek ta set wela dan guu 7 boka godai
@Thepowerwithin-z7g
@Thepowerwithin-z7g 2 ай бұрын
2026 anyone❤
@dulajsanjaya9151
@dulajsanjaya9151 3 жыл бұрын
Adoooo සුපිරි 💪💪💪💪💪
@vijithabasnayake236
@vijithabasnayake236 3 жыл бұрын
Super.. Super.. Super.. Stuff.. salute to you all…
@jaqa12345
@jaqa12345 3 жыл бұрын
You guys make us crazy......great news keep up beat always....
@Ranihhh-fp8md
@Ranihhh-fp8md 6 ай бұрын
🍁crazy🍁 ❤ 🍁life Rasta🍁 ❤🍁
@hasidudissanayaka7495
@hasidudissanayaka7495 3 жыл бұрын
Sound balance super 😍 So all super
@071Rishi
@071Rishi 3 жыл бұрын
meke mix and mastering kerana kena pattama waddek ❤️
@gihanperera-kw9km
@gihanperera-kw9km 6 ай бұрын
My favourite song sanvadana 🥺❤
@RidmaTharangani-e2l
@RidmaTharangani-e2l Ай бұрын
wow❤❤❤
@liyanawadugeradhikalakmal6357
@liyanawadugeradhikalakmal6357 3 жыл бұрын
Sangeeth wijesuriya aiya genna.
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
බේසා❤
@user-chathuboy
@user-chathuboy 5 күн бұрын
බේස් ගහන්නේ දේව දරුවෙක්. ඌ නම් මේ පෘතුවියේ එකෙක් නෙමේ ❤️‍🩹❤️‍🩹❤️‍🩹
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
Sanwedana සංවේදනා (Lyrics) - Shane zing
3:31
Sachira “Ambient ART” Kalhara
Рет қаралды 359 М.
Line One Band | Thriloka | Live Performance | Shane Zing & Jana
4:34
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН