Sara Sande Siriyawi | සරා සඳේ සිරියාවී | Kushani Sandareka | Acoustic Cover

  Рет қаралды 526,109

Charana Beats

Charana Beats

Күн бұрын

Sara Sande Siriyawi | සරා සඳේ සිරියාවී | Kushani Sandareka | Acoustic Cover
Please Note that We do not claim any profits from this video.
This video was performed at Our Program.
© 2022 by Charana TV
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of SLT VisionCom (Pvt) Ltd.
Follow on:
Official Music Channel - / charanabeats
Official KZbin Channel - / charanatvofficial
Official website - www.charanatv.lk
Official Facebook Page - / charanatvofficial
Official Instagram Page - / charanatv.official
#CharanaBeats #CharanaTV #CharanaMusic

Пікірлер: 469
@KushaniSandarekhaOfficial
@KushaniSandarekhaOfficial Жыл бұрын
Thanx everyone ...🙏🏽
@cm..music..6940
@cm..music..6940 Жыл бұрын
Oyage voice eka perfect ..✨️❤️
@janithraigamaarachchi6110
@janithraigamaarachchi6110 Жыл бұрын
මන් පොඩි කාලේ හිදන් ආස ගායිකාවක් ඔබ තුමිය..... ඇයි මේ කට හඩ හැංගිලා තියෙන්නේ..... ඉස්සර රූපවාහිනියේ ගියා කුරුල්ලෝ නුබේ තලෙන් කියන සිංදුව.... එතකොට මන් ගොඩක් පොඩි..... එදත් ඔබ තුමිය මේ විදිය මයී....... අද මන් ඔබ තුමියගේ සම වයසේ වගේ..... ඒ සිංදුව ඔබ තුමිය නැටුමක් සමග ඉදිරිපත් කරන්නේ..... මන් 5වසරේ වගේ මට මතක හැටියට..... ඔබ තුමිය එදා හිදන් මගේ favourite 🔥🔥❤️❤️🙏 ඔබ තුමිය ඉන්දියාවේ ඉපදිලා තිබ්බා නම් ලෝක පූජිත ගායිකාවක් .... ලංකාවේ මිනිස්සුන්ට ඇත්තටම සංගීත රසයක් දැනෙන්නේ නෑ.... නාහයෙන් අඩන සින්දු hit වෙන්නේ එකයි එක දවසෙන්..... ලංකවේ මිනිස්සු ගැන දුකයි.....😥
@shasheebandara
@shasheebandara Жыл бұрын
හිත හීන අරන් live performance එකක් දාන්න❤
@nadeekakarunatilleka5559
@nadeekakarunatilleka5559 Жыл бұрын
Very beautiful Kushani is very talented girl not for singing but for dancing as well ❤
@PP-td2sq
@PP-td2sq Жыл бұрын
Oyage voice ekath next level akke...puduma lassanak...big fan of u..❤
@Justiceandlaw
@Justiceandlaw 10 ай бұрын
Couple එක නම් ගැලපෙනවා හොඳටම... 👍
@jkoshala2
@jkoshala2 Жыл бұрын
අපරාදයක් ඇයගේ හඬ. නිසි ප්‍රයෝජනයක් ගන්න තාම හරියට ලැබිල නැහැ. කසුන්ට පුලුවනි හැබැයි ඒක කරන්න. නිරපරාදෙ අපතේ යාවි නැත්නම්. Awesome voice. Unique..... All the best Kushani. And love your charming beauty with that marvelous curly hair
@cl610
@cl610 Жыл бұрын
පිස්සුවක් වෙලා මේක..කී පාරක් ඇහුවාද මන්දා..කුශානිගේ වොයිස් එකත් හරිම ලස්සනයි .කසුන් කල්හාරගේ programme එකම upload කරන්න plz..මේ තරම් ෆෑන් බේස් එකක් තියන් අඩු ගානේ එක youtube channel එකකට මේ ටික upload කරන්න වත් උවමනාවක් මේ මනුස්සයට නැත්තේ අපේ අවාසනාවට😢
@lasithaharshana5520
@lasithaharshana5520 Жыл бұрын
එකගයි 100%
@janithraigamaarachchi6110
@janithraigamaarachchi6110 Жыл бұрын
කසුන් කල්හාර කියන්නේ සල්ලි පස්සේ යන කෙනෙක් නෙවෙයි එහෙම ගියා නම් ලංකාවේ අංක 1කෝටිපතියා🙄
@nir1009
@nir1009 Жыл бұрын
ඒක හරිම ඇත්ත. ලස්සනයි.
@thamalimanjula4258
@thamalimanjula4258 5 ай бұрын
අනේ මංදා.ලංකාවෙි රාහමන්.මෙි නිරහංකාර චරිතේ කොයිතරමි වටිනවද
@sriro3063
@sriro3063 Жыл бұрын
අපේ ජීවිතයේ මොන ප්‍රශ්න තිබුනත් , දුක,පාලුව, තනිකම මේ හැමදෙයක්ම තුනීවෙලා සුන්නද්දූලී වෙලා යනවා මේ ගිතය රස වින්දාම. සංගීතය , ගීතයේ පද ටික මේ සේරමත් හරි ඔය දෙන්නගෙ කට හඩ , ඇත්තටම ආඩම්බරයි ඔයාලා දෙන්නගෙ පැරණි ගීතයක් උනත් අද කාලයේ මේ විදිහට රසට, ගතියට , හිතට වදින විදිහට කට හඩවල් දෙකක් ඔයාල දෙන්නට පිහිටලා තියෙන එක . කාලකන්නී , මුස්පෙන්තු, කන්න නැතිව මිනිසුන් දුක් විදින රටක ඔය දෙන්නගෙ මේ කටහඩවල් දෙක මටනම් අමුර්තය වගෙයි ..... බුදු සරණයි ... ජේසු පිහිටයි... ( කසුන්ට ආදරෙයි චෝප්පවෙලා මිරිකෙන්නම )
@nisansalasamarasinghe8084
@nisansalasamarasinghe8084 Жыл бұрын
😊
@chathuriPerera-hw3ye
@chathuriPerera-hw3ye Жыл бұрын
💯 agreed What is life? and is what this song all about. lyrics, music and duet voice all together carry us in a middle path in between sad and happiness to somewhere else divine. and that’s why I think we feel this so easy... (there are few songs out there like this, and we are lucky)
@shanindra2584
@shanindra2584 Жыл бұрын
😂😂😂( කසුන්ට ආදරෙයි චෝප්පවෙලා මිරිකෙන්නම )eka cute😂♥
@udireshalakmali627
@udireshalakmali627 6 ай бұрын
❤❤❤❤​@@chathuriPerera-hw3ye
@Deshaa_R
@Deshaa_R Жыл бұрын
කසුන් කුශානි combination එක වෙනම එකක් 🥺♥️
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
කියන්න වචන නෑ...කසුන් + කුෂානි කියන්නේ තනිකරම වෙනම ලෝකයක්...😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤ඒ රහ මාරයි...ෆට්ට...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍😍
@maalan.d.vidanage
@maalan.d.vidanage Жыл бұрын
කසුන් සර් එක්ක නාද සෙට් උනා කියන්නේ තනිකරම පිස්සුවක් 😍😌😘
@Sn2008hewa
@Sn2008hewa Жыл бұрын
හරිම ලස්සන ගීතයක්…තව ගීත කරන්න පුළුවං නං ඒ හඩවල් දෙක එකතු කරලා.හරිම මිහිරි මුසුවක්..💖
@sadamalisadamali997
@sadamalisadamali997 Жыл бұрын
බොරු ආටෝප නෑ , පුදුම රසක් දැනෙන්නේ මේ හඬවල් දෙක නම් ❤️❤️❤️ ලස්සනයී ගොඩාක් , බුදු සරණයි කුෂානි අක්කා කසුන් කල්හාර සර්
@ireshahettiarachchi9066
@ireshahettiarachchi9066 Жыл бұрын
Asai ahan inna
@pawaniabrew5592
@pawaniabrew5592 Жыл бұрын
eeka nam aththa 👍
@dr_demel
@dr_demel Жыл бұрын
👌👌👌
@Adeeshahimal-rg8yv
@Adeeshahimal-rg8yv Жыл бұрын
චරණ TV එකේ කියපු මේ සිංදුව ගොඩක් හෙව්වා චරණ එකේ ගියාදැක්කට පස්සෙ,අද තමා හම්බුනේ 😋 වෙනම vibe එකක් තියෙන්නෙ මේ සිංදුවෙ💖
@ChamiCreations
@ChamiCreations Жыл бұрын
කෙටියෙන්ම කිව්වොත් පට්ට 🔥👍 ගැලපෙන කටහඬවල් දෙකක් ...
@brendajay7974
@brendajay7974 Жыл бұрын
I'm not sure for some reason I always felt Kushani magical angel and mistro Kasun should be together for long time back....I am not sure how far they are successful in relationship, but they are made for each other even they may not know it..... Extremely talented and beautiful couple......very blessed.....May both of u go a long journey with understanding eachother , and with passion and love...,. You guys are gem to our nation❤
@sameerajayarathne4742
@sameerajayarathne4742 Жыл бұрын
ගීතයකින් අපිව වෙනම ආත්මයකට ගෙනියන එකම සංගීත මාත්‍රාව කසුන්
@B3Photography3308
@B3Photography3308 Жыл бұрын
ඒ වොයිස් දෙක පිස්සුවක්.....වචනෙන් කැටයම් දාන කලාගාර දෙකක්...💚
@nir1009
@nir1009 Жыл бұрын
👌👍
@MP-mc5vg
@MP-mc5vg Жыл бұрын
අමරදේව මාස්ටර් සහ අමරසිරි පීරිස් මහත්තයගේ අපූර්වතම මිශ්‍රණයක් විදියට මට ඒක පෙනුනේ. වර්තමානයේ බිහිවුන අද්විතීය හඩක් ❤❤
@Sahan.19
@Sahan.19 Жыл бұрын
කසුන්ට ලංවෙන්නවත් කවුර්ත් නෑ බන් දැන්
@thusharakodithuwakku1429
@thusharakodithuwakku1429 Жыл бұрын
ලස්සනම හැගීම් ගායනාවක්.නාදලාගෙ එකොස්ටික් වර්ෂන් එක මරු.රේඛා සීඩ් එකේ අහපු දවසෙ ඉදන්ම අහන්න ආස ගීයක්
@MyShermila
@MyShermila Жыл бұрын
සද සාවී ඔබම ද මාගේ සැතපී හිද සිතුවිලි යහනේ මගෙ ආදර හිත පාරනා...❤️ හරිම ලස්සන ගීතයක් ! 😍
@charithAmar
@charithAmar Жыл бұрын
Legends ලා කාලෙකින් අලුත් විදිහට අලුත් රසයකින් ඇවිත් ❤
@vishvajanith9817
@vishvajanith9817 Жыл бұрын
2010 ඉඳන්ම list එකේ උඩින්ම, රස අලුත් වුනා 💙 forever love
@walawedurasugathdasa7735
@walawedurasugathdasa7735 Жыл бұрын
ලස්සනයි..... ඔබ දෙපලට ගොඩාක් ආදරෙයි... ජයවෙවා
@ruwanjayarathna243
@ruwanjayarathna243 Жыл бұрын
මේක පිස්සුවක්....පපු හාරන හූරන හඬවල් දෙකක්...තෙරුවන් සරණයි...
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 Жыл бұрын
පිස්සු වගේ අප්පා ආසායි සුපර්‍ර්‍ර්‍ර්‍ර්‍ර්‍ර් ❤❤❤
@nirmalarathnayakarathnayak6496
@nirmalarathnayakarathnayak6496 Жыл бұрын
සුපිරි කියන්න දෙයක් නෑ ජයවේවා ස්තුතියි, දක්ෂයි දෙන්නම, නියමයි 😍😍😍😍😍😍
@tharuksprasad7978
@tharuksprasad7978 Жыл бұрын
කොයිතරම් අහුවත් එපා වෙන් නෑ මාර ලස්සනයි 😍😍😍😍😍
@MP-mc5vg
@MP-mc5vg Жыл бұрын
ලංකාවේ Number 1 voices දෙක ❤
@manorisubasinghe248
@manorisubasinghe248 Жыл бұрын
❤❤ අම්මෝ ..පිස්සු හැදිල වගේ අහන්න හිතෙනවා... හරිම ලස්සනයි ❤❤
@nipunibhagya2465
@nipunibhagya2465 Жыл бұрын
හිත ඇතුලටම ගිය සින්දුවක්.. එක පුදුමවිදියට දැනෙනවා... 💗💗💗💗🌻🌻🌻
@SunethraDisanayaka-xx1te
@SunethraDisanayaka-xx1te Жыл бұрын
ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@nishimallikaarachchimallik5170
@nishimallikaarachchimallik5170 Жыл бұрын
නියමයි නංගී මේ වගේ ලස්සන සින්දු තව ඕනේ හොඳද. සුබ පතනවා දෙන්නටම.
@nirmalafranendo8878
@nirmalafranendo8878 Жыл бұрын
ගොඩ කාලෙකින් ලස්සන සිංදුවක් ඇහුව.ඒ සින්දව කොච්චර ඇහුවත් ඇති වෙන්නෑ .ඒ සින්දුව අහද්දී වෙනම ලෝකෙකට යනවා ,කසුන්ටත් කුෂාණි ටත් ගොඩක් ස්තුතියි ලස්සන සිංදුවක් අපිට දුන්නට .
@imgamechanger758
@imgamechanger758 Жыл бұрын
යව්වනයන්ගේ ප්‍රවීණය ❤, කසුන් කල්හාර කුෂානිත් ලස්සනට Sing කරනව, මාරම ෆීලින්ග්
@chandimaweerasekera5221
@chandimaweerasekera5221 Жыл бұрын
ලස්සනම ගැලපීමක්🎉 match made in heaven...oooh. Next level...give us more creations❤❤❤
@productions7385
@productions7385 Жыл бұрын
කාලෙකින් රස සින්දුවක් කනට ඇහුනා.❤
@anuradhapunchihewa1892
@anuradhapunchihewa1892 Жыл бұрын
Original ekata wada godak lassanai meka mara hit ekak❤️❤️❤️❤️
@nishadhirathnayake4761
@nishadhirathnayake4761 Жыл бұрын
Puduma lassanai dakshai kasun kushani,,,kasun ge voice eka harima mihirie,kushanit ehemai,,suba pathum🙏❤jewitheta ahapu lassanama voice eka kasun,,
@madawawesdance9391
@madawawesdance9391 9 ай бұрын
වැඩ්ඩො තමා ......❤❤❤❤
@damayanthi1420
@damayanthi1420 Жыл бұрын
හරිම ලස්සනයි 😍😍
@lalanipradeepikadeenamulla6132
@lalanipradeepikadeenamulla6132 Жыл бұрын
Wow නියමයි 😘😘👏❤️
@nihalgamini
@nihalgamini Жыл бұрын
Excellent singing and very nice song.
@KasunRandima-qu8zd
@KasunRandima-qu8zd 3 ай бұрын
අමුතුම vibe එකක්, ❤ වෙනස්ම ලෝකෙකට යනවා, අර්තයත් ලස්සනයි, කොච්චර ඇහුවත් එපාවෙන්නෑ ❤❤❤
@shanipanchaminarangoda9355
@shanipanchaminarangoda9355 Жыл бұрын
සුපිරිම එකතුවක් ආසයි ලස්සනයි ❤❤❤❤
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
සරලවම සිංදුවම රසවින්දා..............❤❤❤❤❤❤
@induminikaushalya
@induminikaushalya 5 ай бұрын
එක දිගටම අහනවා .. ඒ තරම් ම රහයි... මේ සිංදුව නම් පිස්සුවක් ❤🎧🎶
@snehapathirana5142
@snehapathirana5142 Жыл бұрын
Harima ලස්සනයි ❤❤ perfect combination 😘
@sonaliperera-yg2lo
@sonaliperera-yg2lo 8 ай бұрын
Kushani .... what an awesome voice you have.... love you loads
@AnushaUdayangani-ej6lo
@AnushaUdayangani-ej6lo Жыл бұрын
Most beautiful.. 2 voice... I like... 💖💖💖💖
@ama5557
@ama5557 Жыл бұрын
Best of the best❤❤❤
@roshanifernando8347
@roshanifernando8347 Жыл бұрын
I love this song🥰….dear Kushani❤️you and your mom got very rare and amazing voice👌🤩It’s a God’s gift🙏…all the best 💐God bless!!!
@priyangirajasinghe2392
@priyangirajasinghe2392 Жыл бұрын
Voice tone භාවනාවක් වගේ ... දෙන්නටම ❤️❤️❤️🌹
@buddiniprasanthika9401
@buddiniprasanthika9401 Жыл бұрын
ඒ රස 🥺☘💕
@prabhasarathchandra9025
@prabhasarathchandra9025 Жыл бұрын
Excellent work ❤ legend is back
@GihanKumar
@GihanKumar Жыл бұрын
මෙකනම් අහපු වෙලාවේ ඉදන් මට පිස්සවක් වෙලා තියෙන්නේ මේ සින්දුව....Thanks lot of our magical vocals kasun and Kushani.❤️❤️
@darshiokandapola9073
@darshiokandapola9073 Жыл бұрын
පට්ටම ලස්සනයි 🥰❤ පුදුම ලස්සන machine voice ගීතය පුදුම සුඟ ශෘංගාත්මකයි 👈❤
@nipunrandika5110
@nipunrandika5110 Жыл бұрын
Master.kasun Kalhara🔥🥺
@pasannerasha2313
@pasannerasha2313 5 ай бұрын
නියමයි ❤
@thanujanilakshi4229
@thanujanilakshi4229 Жыл бұрын
ලස්සනයි භාවනාවක් වගේ ❤️
@Manillewije
@Manillewije 9 ай бұрын
Both have beautiful voices but Kasun yours is out this world. Kushani your singing style is great. Bless you two.
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 Жыл бұрын
Simply Superb.. All the best Kushani akka and Kasun aiya.. pls do more like this❤❤❤💪
@nirupamasewwandi1112
@nirupamasewwandi1112 Жыл бұрын
Wow .....supper❤
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 Жыл бұрын
කසුන් සින්දුවක් කිව්වොත් ඉතින් ❤️wow හරිම ලස්සනයි
@wnishadinifernando7496
@wnishadinifernando7496 7 ай бұрын
නියම හඬවල් දෙකක් ❤
@OZTHA360
@OZTHA360 Жыл бұрын
Kasun the legend 💛💛💛
@ASBlog365
@ASBlog365 6 ай бұрын
ඇබ්බහි උනා ❤❤
@silentheart8347
@silentheart8347 Жыл бұрын
භාවනාවක් ❤❤❤❤❤❤
@veenanisha478
@veenanisha478 6 ай бұрын
මාරම ලස්සනයි
@srisashika4138
@srisashika4138 Жыл бұрын
ආසම සින්දුවක්.❤
@Brossn
@Brossn Жыл бұрын
An "acoustic cover" refers to a rendition or performance of a song using acoustic instruments, typically with stripped-down arrangements and minimal electronic amplification. In an acoustic cover, the emphasis is often on the purity of sound and the natural resonance of the instruments, such as acoustic guitar, piano, or strings, along with vocals. This approach contrasts with the original version of the song, which might include electric instruments, synthesizers, and more complex production elements. Acoustic covers often offer a more intimate and organic interpretation of the song, allowing the listener to focus on the lyrics, melody, and emotional depth of the music. දැන් ඉතින් title එක වෙනස් කරන්න එපා lol, Great song, Great Music Great singing by 2 great singers.
@samanmaliwijetunge4907
@samanmaliwijetunge4907 Жыл бұрын
Really these voices take all your discomforts away . Gifted voices🙏🙏
@geethanjaliekanayaka9656
@geethanjaliekanayaka9656 22 күн бұрын
Soothing voices superb❤🎉idk how many times I play this track, its giving me good vibes. Thank you ❤❤
@asankajanith9597
@asankajanith9597 Жыл бұрын
ඒකනම් පිස්සුවක්❤❤❤ නාද අම්මෝ කියන්න වචන නෑ❤
@menakadias4287
@menakadias4287 Жыл бұрын
Beautiful ❤️
@manjithjanakantha
@manjithjanakantha Жыл бұрын
මේක පිස්සුවක් ❤🙏🙏
@suneethaperera6753
@suneethaperera6753 Жыл бұрын
Wow both of you are superb👍❤ I like Kushani very much ❤❤❤
@sagarikadissanayake3968
@sagarikadissanayake3968 Жыл бұрын
Addicted to this melodious duet....
@anushawijesekara7733
@anushawijesekara7733 Жыл бұрын
Wow superb voice ❤
@niroshandeniroshande501
@niroshandeniroshande501 Жыл бұрын
රහයි.....
@naleendezilva68
@naleendezilva68 10 ай бұрын
මේකනම් පිස්සුවක්. මං මේක අහලා ඇති 1000+ times ❤
@UseTheBrain
@UseTheBrain Жыл бұрын
ඇබ්බැහී වේන සුලුයි ❤️❤️
@sachiniumesha9095
@sachiniumesha9095 Жыл бұрын
Lassanai sinduwa....👍❤️
@amilaudayangajayanath471
@amilaudayangajayanath471 Жыл бұрын
Wow marama lassana song ekak♥️ nitharama ahanawa
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 Жыл бұрын
Lovely Performance.
@sanjaypeterson2854
@sanjaypeterson2854 Жыл бұрын
Superb 👍👍
@chathunliyanage7851
@chathunliyanage7851 Жыл бұрын
Lovely composition ,voices😭❤️,naada🔥
@KalanaGayashan-ym7ex
@KalanaGayashan-ym7ex Ай бұрын
ලස්සනයි
@niroshmendis
@niroshmendis Жыл бұрын
Amazing blend of vocals God bless you both
@dinushalakmal4087
@dinushalakmal4087 Жыл бұрын
Aththatama harima lassana hadawal dekak..love u both
@tharangajanaki564
@tharangajanaki564 Жыл бұрын
Perfect 🥰 love you both
@ruwanliyanage5421
@ruwanliyanage5421 Жыл бұрын
කසුන් ❤️❤️❤️ කුශානි❤❤❤
@geethanigunasena7753
@geethanigunasena7753 Жыл бұрын
Such a beautiful song, such beautiful music, such beautiful 2 voices❤❤❤
@meerayuganthi6997
@meerayuganthi6997 Жыл бұрын
🥺❤️ මාර ලස්සනයි
@manushakodikara8739
@manushakodikara8739 Жыл бұрын
ඒ ගැළපීම...😍❤
@chamathlahiru4526
@chamathlahiru4526 Жыл бұрын
තත්පරේකට හරි හදවත නතර වෙනවා දැනිලා තියනවද, අත පය හිරීවැටීගෙන හීගඬු පිපිලා කන්දෙක පිරෙන්නම මීපැණි වැක්කෙරෙනවා වගේ දැනිලා තියනවද 🥺 ඒම දැනෙන්න නං.... මේ වගේ රහ වචන වලින් කන්පුරවාගන්න ඕන 🦻🎧 අන්න ඒ නිසාවෙන්...... මේ සුන්දර මිනිස්සුන්ට මම නම් තියන්නෙම, "වචන වලින් කැටයම් දාන කලාගාර" ♥️
@NalikaLiyanage-ui9np
@NalikaLiyanage-ui9np Жыл бұрын
Oyala dennage kathawada oya hari lassanai puthe. Adarei godaaaaaaaak oyalata galapenama denna 👌♥️♥️♥️♥️♥️♥️♥️
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 Жыл бұрын
එ වොයිස් දෙක❤️😍🎧🎶
@sachiniwarnasooriya3583
@sachiniwarnasooriya3583 Жыл бұрын
My favourite 🥺❤️
@asankalakmali9799
@asankalakmali9799 Жыл бұрын
Best combination I have ever seen.. love you more and incredible voice.. 😍
@madushanimuthukudaarachchi8327
@madushanimuthukudaarachchi8327 Жыл бұрын
Those voices 🌹🌹❤️❤️
@kalubowilageamalirashika2122
@kalubowilageamalirashika2122 Жыл бұрын
Wooow.. nice combination both of us.
@nilanthaamarasekara6372
@nilanthaamarasekara6372 Жыл бұрын
Wow wow and wow... ❤
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Sara Sande | NURA | Madawa Bandara | ITN | Coversclub Guys
4:30
Coversclub guys
Рет қаралды 70 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН