සැරයටියෙන් අපි යනෙන තුරා | Sarayatiyen Api Yanena Thura | Hiru Unplugged - EP 08 (Stereo)

  Рет қаралды 1,428,279

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 257
@lakshininimeshika1771
@lakshininimeshika1771 3 жыл бұрын
මොන හිතකිනද ඒ සුන්දර මිනිසාව අපට අහිමි කලේ , මේ සිංදු ඇහෙනකොට විජේ කුමාරතුංගයන්ව මැවිලා පේනවා , එතුමා සදා අමරණීයයි අපේ හදවත් තුල ♥️♥️
@dinidunimsaraofficial7189
@dinidunimsaraofficial7189 3 жыл бұрын
🇱🇰🇱🇰
@nayanimadushani315
@nayanimadushani315 2 жыл бұрын
Your right
@forestsstreems
@forestsstreems 2 жыл бұрын
එයාව මැරුවෙ නැත්තම් අපිට මෙ වගේ සිංදු තව කොච්චර නම් අහන්න තිබුනද එහෙනම් අපිට අද ඇමරිකාව වගේ දියුණු වෙන්න තිබුනා අපේ වටින මිනිස්සු ඔක්කොම නැතිකරා ප්ලේන් පිටින් ඉස්සුවෙ 😔
@mihelikalakmali3622
@mihelikalakmali3622 2 жыл бұрын
ඔව් ඇත්ත ❤️❤️❤️❤️❤️
@dewansachenaya6922
@dewansachenaya6922 Жыл бұрын
😧😧
@KaZzaBeatZ
@KaZzaBeatZ 3 жыл бұрын
අපේ ආදරණීය කලාකරුවානන් විජේ කුමාරතුංගයන් හට නිවන් සුව ලැබේවා
@amilakandy2049
@amilakandy2049 Жыл бұрын
රූකාන්ත මහත්තයාත් උපරිම සාධාරණයක් ඉෂ්ඨ කරනවා ගීතයට ❤
@Createrceylon
@Createrceylon 2 жыл бұрын
එදා මම උපදින් වසරෙ මෙතුමාණන් යන්න ගිහින්.. මා උපද්දන්නට වූ පණ නල එදා දෙවියන් මෙතුමාණන්ට දී , මා එතුමන් වෙනුවෙන් නොගත්තේ මන්ද දෙවියනි..
@-rz6tn
@-rz6tn 11 ай бұрын
@mudithabandara8575
@mudithabandara8575 2 жыл бұрын
කියන්න වචන නෑ අතිශය ප්‍රේමාන්විත නලුවා විජය කුමාරතුංග ❤️🙏🙏
@ayeshawas6427
@ayeshawas6427 4 жыл бұрын
අපේ අහිංසක කලාකරුවා විජය කුමාරතුංග මහතාට නිවන්සුව ලැබේවා ...
@menakashirani3041
@menakashirani3041 2 жыл бұрын
එසේම වේවා
@dwaragamadhumurthi1276
@dwaragamadhumurthi1276 2 жыл бұрын
😭😭😭😭😭❤❤❤❤❤
@ravindrakhaputhanthri6245
@ravindrakhaputhanthri6245 2 жыл бұрын
Correct
@melishaperera2913
@melishaperera2913 Жыл бұрын
​@@menakashirani30411¹11111
@rasikasanjieani9045
@rasikasanjieani9045 2 жыл бұрын
මුල් ගායනයට කිසිම හානියක් නැතිව අපේ රූකා අයියා ලස්සනටම ගායනා කරනවා ලේකා අක්කා එක්ක ඔබ දෙපලට ජයවේවා ජේසු පිහිටයි
@himashrandil3050
@himashrandil3050 2 жыл бұрын
එක නම් හරි
@manjulapathirana2683
@manjulapathirana2683 10 ай бұрын
හොද මිනිස්සු කවදාවත් මේ ජිවිතේ දිගු ගමනක් නොයති.. මන්ද මේ සසරට පොරනොබදියි අල්ලා තියාගෙන ජිවිතේ ගෙනියන්න........
@waruniperera1941
@waruniperera1941 5 ай бұрын
සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනක් අපි එක ට යමු අම්ම් තාත්ති රත්තරං ❤ ඒ දෙන්නා ගෙ එකම පැතුම❤🙏
@ayeshfernando6814
@ayeshfernando6814 2 жыл бұрын
මේ ගීතයේ මුල් ගායකයත් මේ දැන් ගායනා කරන ඔබ දෙපලත් ක්‍රිස්තු අනුගාමිකයන් වීම කිතුණුවෙක් ලෙස නිහතමානී ආඩම්බරයක්
@niroshagunaweera4074
@niroshagunaweera4074 2 жыл бұрын
ඔබ දෙපල සදාදරනීය යුවලක් අපේ පුංචි රටේ වටිනා වස්තු දෙකක් 💯සබපැතුම්💐💐💐💐💐2022
@pzan49
@pzan49 4 жыл бұрын
ලාංකේය මෑත ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම මානව හිතවාදියා විජය කුමාරතුංග මහතා. එවෙනි කෙනෙක් යළි එන තුරා අප බලා සිටින්නෙමු.
@janibrown6783
@janibrown6783 4 жыл бұрын
සංසාරේ අපි එකට ඉමු.. සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු..... ••ජිවන මං පෙත මලින් සැදී ගිය යුගයක නොව ඔබ හමුවූයේ කටුකොහොලින් පිරි කලල් දියේ මා තනිව මියෙද්දිය හමු වූයේ... **මින්මතු මං පෙත මලින් සදන්නෙමි ලතැවුල් සෝගී නෑසෙන සේ.. පමනක් නොව මේ සංසාරේ.. උපදින වුව මතු සංසාරේ....... ••මතු සංසාරේ මා හුරුබුහුටිව පෙම්කරනා කල එලඹෙනදා කුලුදුල් නැකතින් හමුවන පැතුමක් පතනෙමි සසරින් නික්මෙනදා... **සංසිදුවා සිත පහන් කරන්නෙමි මේ පෙම කුලුදුල් පෙමය සිතා එන්නෙමි පසුපස සංසාරේ ... කැපවෙමි ඔබ සිතු ගැනම සිතා.. •*සැරයටියෙන් අපි යනෙන තුරා....//
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
😍 😍😍 😍සංසාරගත ආදරයකින් ශේෂ වූ මනහර ගේය පද. මට හිතෙන්නේ මේ නම් සිදුහත් යසෝදරා පෙම් පුවත හිත තබා ගෙන ලියන ලද්දක් ලෙසිනි
@dinidunimsaraofficial7189
@dinidunimsaraofficial7189 3 жыл бұрын
පල හුක්
@srimathfernando5486
@srimathfernando5486 5 ай бұрын
ජිවත්ව සිටිය වසර 43 ක කාලයෙදි ගොඩාක් දේවල් ලබාදුන් කලාකරුවෙක්.
@dayanidayani2428
@dayanidayani2428 4 жыл бұрын
විජේ.ඔබට නිවන් සුව ලැබේවා
@shamaleepathiranage7652
@shamaleepathiranage7652 4 жыл бұрын
චන්ද්‍රලේඛා මැඞමි ඔයාගෙ කඞහඞ ගෙංඞක් ලස්සනයී තව ලස්සන ගීත අපීට දෙන්නකෙං
@wirelesstouch3255
@wirelesstouch3255 4 жыл бұрын
Wry
@wirelesstouch3255
@wirelesstouch3255 4 жыл бұрын
77
@wirelesstouch3255
@wirelesstouch3255 4 жыл бұрын
vo
@malingaramanayaka1914
@malingaramanayaka1914 3 жыл бұрын
ලස්සනයි ගොඩාක් ආසවෙන් රසවින්ද ❤️❤️❤️❤️❤️
@kalana84
@kalana84 5 жыл бұрын
සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු..
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
සැරයටියෙන් අපි යනෙන තුරා.... එකට ඉන්න කියලා ප්‍රාර්ථනා කරපු කී දෙනෙක් නම් දැන් තනියම මේ ගීතය රස විඳිනවා ඇද්ද? එහෙම කෙනෙක් මගේ හිතෙත් ඉන්නවා. මං හිතුවේ ඒ ............ එහෙම කියන්නේ ඇත්තටම කියලා. බලාගෙන යනකොට තමන්ගේ වැඩේ කර ගන්න විතරයි. තුහ් විතරක්.... ජරා සතා
@donimayumi3042
@donimayumi3042 3 жыл бұрын
😥😥😥😥😥
@evdisa-6238
@evdisa-6238 3 жыл бұрын
🌚
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
@@evdisa-6238 🙂🙂🙂
@evdisa-6238
@evdisa-6238 3 жыл бұрын
🥺be cool
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
@@evdisa-6238 ඇල් වතුරත් නිවලා බොන්නෙ. රැවටිලා චොර වෙලා නැති වෙලා ඉන්න මට තවත් නැති වෙන්න දෙයක් නෑ බ්රෝ.
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 4 жыл бұрын
හොද ගැලපීම ...සිත නීවීසැනසෙනවා මෙවැනි සින්දු ඇහෙද්දි... තෙරුවන් සරණයි
@RansHalwa
@RansHalwa 4 жыл бұрын
මුන් දෙන්නා මිත්‍යා දෘෂ්ටිකයෝ
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 4 жыл бұрын
@@RansHalwa 😡😡
@cmunaweera
@cmunaweera Жыл бұрын
❤ හරිම ලස්සනයි... හදවතින්ම ඔබ දෙදෙනාට සුබ පතමී..තමන්ගේම නිර්මාණයක් තුලින් ඉදිරියට එන්න...විශාරද ගායිකාවක් ලෙස එයයි මගේ එකම පැතුම...බුදු සරණයි ඔබ දෙදෙනාට..
@NishanthakumaraJayathilaka
@NishanthakumaraJayathilaka 6 ай бұрын
මේ ගීය විජය එක්ක ගයන්නෙ චන්ද්‍රලේකායි
@r.s.k7224
@r.s.k7224 2 жыл бұрын
ඔබ දෙපලගේ හඩ රසික සිත් භාවනාවකට සමවද්දනට සමත්...නිදුක් නිරොගි දිර්ගායු ලැබෙවා
@dilshan14pradeepa-dx8sl
@dilshan14pradeepa-dx8sl Жыл бұрын
කලාකරුවන්ගෙන් ලස්සනම ජෝඩුව නියමයි
@malingaramanayaka1914
@malingaramanayaka1914 3 жыл бұрын
දෙවියන්ගේ පිහිටයි දෙන්නට
@neelanshineela461
@neelanshineela461 5 жыл бұрын
විජෙට .සමකරන්න.මෙලොකෙ.කවුරුත්නැ.මෙවා.ඇහෙනකොට.හරිම.දුකයි.විජෙ.අපිට.නැතිඋනෙ.අපෙ.පවට.නිවන්දකිවා .ජාති.මෙවන්.ඉරනමක.අත්නොවෙිවා.නිවන්සුුවපතමි .
@hasithanethmal1667
@hasithanethmal1667 3 жыл бұрын
නැද්ද
@SahankanishkaKanishka-ti1jj
@SahankanishkaKanishka-ti1jj 6 ай бұрын
Sira
@radical1455
@radical1455 Жыл бұрын
චන්ද්‍රලේබාගේ පලමු කසාදේ මහත්තයත් පිරිමියෙක්නේ..පව් ඒ මනුස්සයා ...🤧🤧🤧😫
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 9 ай бұрын
ඔයා ඒ මනුසයා ගැන දන්නෙ නැහැනේ. ගෑනු හැමදාම පිරිමින්ටගන ගුටි කාකා ඉන්න ඕනා ඒක හරි එතකොට ගෑනු පව් නැද්ද
@nethu2307
@nethu2307 3 ай бұрын
සුබපැතුම් congratulations
@dulanjiprathibashi9369
@dulanjiprathibashi9369 4 жыл бұрын
chandraleka amazing voice❤️
@amayanugawela7903
@amayanugawela7903 4 жыл бұрын
Really missed your Voice විජය කුමාරනතුංග 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@amuthuweda8340
@amuthuweda8340 4 жыл бұрын
ගොඩක් ලස්සනයි .ඒ මතකය සිහිවෙනව .වැඩසටහනට මම ගොඩක් ආදාරෙයි .
@She_with_me
@She_with_me 2 жыл бұрын
ඒ ගීතයට හරියන්නේ ඒ හඩම තමයි මොනා උනත් ❤️❤️❤️ කුමාරතුංග ❤️❤️❤️
@benarasathnooli8184
@benarasathnooli8184 4 жыл бұрын
එහෙම හිතපු ආදරය ada කො.asata කඳුලක් awa.
@dhana_official_99
@dhana_official_99 6 ай бұрын
රූකා ලේඛා සුපිරියක් 🖤🔥🎧🎶🎤
@nirmalagunesekara525
@nirmalagunesekara525 Жыл бұрын
Wow very beautiful golden sinhala song thanks my favourite singer mis chandralekha and sir Rukanth both of you long life
@shaveenranasinghe
@shaveenranasinghe Жыл бұрын
මේ සින්දුව ඇහෙද්දී ගොඩක් දුක හිතෙනවා ඒ ගමනත් එකට යමු කීව ඔයා අද මාව මේ ලෝකේ තනි කරලා යන්නම ගිහින් ඔයා මේ ලෝකෙන් සමු අරන් අදට අවුරුදු 5යි ඔයා හොද ආත්මෙක ඉපදිලා ඇති ඔයාට උනු පොරොන්දු මන් අද තනියම මැරෙනකන් රකිනවා😭❤️
@nilukaliyanage4080
@nilukaliyanage4080 2 жыл бұрын
හරිම ලස්සනයි රුකාන්ත ස්ර් චන්ද්‍රිකා මෑම් ❤️❤️🙏🙏
@kapilakapila9566
@kapilakapila9566 4 жыл бұрын
රූකාන්ත අති දක්ශ සන්ගීතවේදියෙක්
@danushisenevirathna7766
@danushisenevirathna7766 4 жыл бұрын
හරිම ලස්සන සින්දුවක් ❣️❣️❣️
@ajitht8067
@ajitht8067 2 жыл бұрын
chandraleka kiyanawa lassanai
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 4 жыл бұрын
චන්දාලේකා මහත්මිය විජය කුමාරතුංග මහතා සමඟ ගායනා කල යුග ගීත 16 නම් කරන්න.
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
1,සැරයටියෙන් අපි යනෙන තුරා 2, පුංචි පැලත් මේ කාලේ මාලිගා රජ මාලිගා....
@-rz6tn
@-rz6tn 11 ай бұрын
ඈත එහා ඔබ සිටිනා.
@senalipramudika3293
@senalipramudika3293 2 жыл бұрын
Mama senali sinduwa lassanai ❤❤😘
@RuwanDisanayaka-ji8kq
@RuwanDisanayaka-ji8kq 8 ай бұрын
Adaraey dennatama.budusarani.upadina sasareth me wagema lassana geetha gayannata lebewa
@KrishnaKumar-tt4de
@KrishnaKumar-tt4de 6 жыл бұрын
Very nice song and nice singers congratulations
@IsharaSewwandi-g4p
@IsharaSewwandi-g4p Ай бұрын
Niwan dakina thura oba depala me wagema munagesewa......❤❤❤
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 2 жыл бұрын
ඉතාම ආදරණීය ගායනයක්..පද රචනයක්..තනු නිර්මාණයක්...හරිම ලබැදියි...විජයව මතක් වෙනවා..
@namaliwedanapathirana7482
@namaliwedanapathirana7482 Жыл бұрын
ලස්සන සිංදුවක් මම හරි ආසයි
@prarthanamanage4087
@prarthanamanage4087 2 жыл бұрын
විජය කුමාරණතුංග ඔබ සදා අමරණීයයි🙏❤
@sagarikahewakurunduge4306
@sagarikahewakurunduge4306 4 жыл бұрын
Bful voices as always😊😊😊.heart touched song
@manillekaw2136
@manillekaw2136 5 жыл бұрын
Such a beautiful and meaningful song. Made me very emotional. Thank you both
@kalpanaruwanthika8690
@kalpanaruwanthika8690 5 жыл бұрын
Really sure
@himashirangika9948
@himashirangika9948 3 жыл бұрын
කොච්චර සින්දු තිබ්බත් පොඩි කාලේ ඉඳන් මේ වෙනකම්ම අසා එකම සින්දුව
@mihiriseneviratne492
@mihiriseneviratne492 2 жыл бұрын
This is one of my favourite songs. Endless love contemplating from beginning to end. Carefully choosen words feel to the soul. Every word is meaningful. Mind blowing. Never get tired. A song of all the time.. Everytime feels new. Refreshing all the time.Singers doing their best to the song. I feel they are the best duet for this song. Love song of everyone in all generations. Heavenly written words bringing an angelic sense. A gentleman or lady who prays his or her soul mate who accepts perfection and imperfection don't give space for the sleeping mates whom come after materialistic things. Jealousy will burn the self. My apologies to all the members of the family of this duet specially Chandralekha and Raini, the informal critics made without thinking that much extent as never knew my informal statements becoming public statements which hurt you all and would like to withdraw my words. Once again sorry.
@nissankawije2282
@nissankawije2282 Жыл бұрын
කියන්න වචන නැ .විජය කුමාරතුංග ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏😥😥❤️❤️❤️❤️
@sampathgamage861
@sampathgamage861 2 жыл бұрын
රසිකයන්ගේ හදවත් සොරාගත්.. ආදරනිය කලාකරවා.. විජය කුමාරතුංග මහතාට.. "නිවන්සුව"..!
@tonyvanderpoorten583
@tonyvanderpoorten583 4 жыл бұрын
Both of them are singing well. There's is no connection between politics and this song. You can't match Rukantha and chandraleka with any other singer. Both of them have a great talent. Kochchara ahuwath madi, Lassanai.. ..
@mihiriseneviratne492
@mihiriseneviratne492 2 жыл бұрын
So true
@kavidu3718
@kavidu3718 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ💖
@dinushananuruddika9461
@dinushananuruddika9461 3 жыл бұрын
දේශපාලනය කලේ නැතිනම් අදටත් අපි අතර ඉන්නවා මේ වාගේ කී දෙනෙක් නම් අපේ රටට අහිමි කලාද?
@mervinweeraratne1711
@mervinweeraratne1711 4 жыл бұрын
Harima lassanai elakiri Bravo
@MyShermila
@MyShermila 5 жыл бұрын
Wonderful song !
@sadewtheekshanasadewtheeks4822
@sadewtheekshanasadewtheeks4822 Жыл бұрын
😊😢❤ lovely
@yasithsme5879
@yasithsme5879 6 жыл бұрын
what a combination of voices .excellent song.really lucky to have such a artists like u all as a nation.
@Supparox777
@Supparox777 5 жыл бұрын
Such a artists ?? Haha english..
@mihiriseneviratne492
@mihiriseneviratne492 2 жыл бұрын
Very true.
@mihingamage4810
@mihingamage4810 5 жыл бұрын
That’s really meaningful song for them to sing. 💐
@kwt4095
@kwt4095 5 жыл бұрын
ලස්සනයි
@chamikadesilvadepura7818
@chamikadesilvadepura7818 4 жыл бұрын
Rookantha mahattaya supiri
@බුද්ධිකසංජීවදිසානායක
@බුද්ධිකසංජීවදිසානායක 6 жыл бұрын
Great voice & song too
@sisilkumara5783
@sisilkumara5783 4 жыл бұрын
Woooooow supiri......
@whoisthat1684
@whoisthat1684 4 жыл бұрын
Mara ලස්සනයි mara therumak
@kavidu3718
@kavidu3718 2 жыл бұрын
අහන්න අහන්න ආසයි 💖💖💖
@chathurabhashana7697
@chathurabhashana7697 2 жыл бұрын
රූකා ❤️❤️
@saumyafernando474
@saumyafernando474 4 жыл бұрын
Beautiful ....... 💚💟👍 saratiyen yanena thura ....
@nalinfernando5915
@nalinfernando5915 4 жыл бұрын
Òld songß
@hemalathapathiraja7013
@hemalathapathiraja7013 3 жыл бұрын
godak lasana song ekak lovely
@BPLalitha
@BPLalitha 4 ай бұрын
WOOOOW WOOOOW ❤❤😂😂
@girlsscout3549
@girlsscout3549 5 жыл бұрын
Superb song 💖
@rahalbandara3176
@rahalbandara3176 4 жыл бұрын
Mrs Kethmini, Still remember the words which you said in those days..
@sathmikulathunga7367
@sathmikulathunga7367 6 жыл бұрын
I need sing this song with my hubby...😍😍😍sarayatiyen api yanne na Thura
@sweetnspicy7583
@sweetnspicy7583 5 жыл бұрын
Me too 😘
@mithumsandeep2256
@mithumsandeep2256 3 жыл бұрын
Rukantha chandraleka ❤.. minmathu manpetha malin sadanemi sansare...
@shiranthadipasiri4743
@shiranthadipasiri4743 4 жыл бұрын
Patta lassany 💞💞💞💞💞💞
@lalithmadusanka59
@lalithmadusanka59 4 жыл бұрын
Lassanai
@MyShermila
@MyShermila 3 жыл бұрын
Heart touching song!
@sherinperera2688
@sherinperera2688 4 жыл бұрын
Love both of you ❤
@mohammadhasansourjahsourja1262
@mohammadhasansourjahsourja1262 5 жыл бұрын
chandraleka good voice
@amlkajayasingha4345
@amlkajayasingha4345 2 жыл бұрын
Samada ape hadawath thula jiwath wewa,kochchara ahuwath epa wenna kawadawath
@royfonseka3700
@royfonseka3700 3 жыл бұрын
Wow excellent
@sureshsuresh-sv3sq
@sureshsuresh-sv3sq 3 жыл бұрын
My favorite family in srilanka
@susilapodimanike2309
@susilapodimanike2309 3 жыл бұрын
Lassani godak 😘😘😘😘😘💗💗💗💗💗💗💗
@ranaanola3564
@ranaanola3564 4 жыл бұрын
Godak lasani aiye akke.sundarai
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 3 жыл бұрын
Harima lassani
@wineethamullevidanage170
@wineethamullevidanage170 3 жыл бұрын
Super 😘❤
@theekshananirman4140
@theekshananirman4140 Жыл бұрын
ගායනය ගැන කියන්න වචන නෑ❤
@dwaragamadhumurthi1276
@dwaragamadhumurthi1276 2 жыл бұрын
කවුරු ලස්සනට කීවත් විජයමයි මතෙකට එන්නෙ ....❤❤❤❤
@gaminijayasinghe7512
@gaminijayasinghe7512 4 жыл бұрын
lassanai
@lakmaltharisu9664
@lakmaltharisu9664 4 жыл бұрын
Amzing ...
@sujathaperera4823
@sujathaperera4823 Жыл бұрын
super song❤
@dasuniranga2236
@dasuniranga2236 4 жыл бұрын
Suppa Ruka
@damithmendis9547
@damithmendis9547 4 жыл бұрын
Nice song.
@lbcthinkingoutloud3427
@lbcthinkingoutloud3427 5 жыл бұрын
Love this song. Beautifully sang .
@chayachapa5356
@chayachapa5356 4 жыл бұрын
❤ touching song..
@Vohara_Kannangara
@Vohara_Kannangara 3 жыл бұрын
Godak lassanai
@ranisomalatha7174
@ranisomalatha7174 2 жыл бұрын
Niwansuwa labawa Sundara kalakaruwanani
@nishanfernando4682
@nishanfernando4682 2 жыл бұрын
Superb
@aranthany8793
@aranthany8793 4 жыл бұрын
හරිම ලස්සනයි
@mekhalawalisundara6473
@mekhalawalisundara6473 4 жыл бұрын
ලස්සනයි
@Beauty.Worlds1
@Beauty.Worlds1 5 жыл бұрын
යාලුවනේ බලහත්කාර කමක් කරන්නේ නෑ පුලුවන් නම් විතරක් මාව Subscribe කරලා මට Help එකක් කරන.. බුදු සරනයි ..ජේසු පිහිට යි,අල්ලා දෙවිදු පිහිට යි.. ❤️❤️❤️❤️❤️
@asankaruwan2744
@asankaruwan2744 5 жыл бұрын
අල්ලව අයින් කරගනින් සබ්ස්ක්‍රයිබ් කරන්න
@lahiruprasanga5364
@lahiruprasanga5364 5 жыл бұрын
අල්ලගෙ වල්ල අයින් කරහන් සබ් කරන්න
@priya328
@priya328 4 жыл бұрын
ඇයි අපි ඔයාව subscribe කරන්නේ එතකොට ඔයාට මොනවද ලැබෙන්නේ
@christslove8667
@christslove8667 4 жыл бұрын
@@asankaruwan2744 😂😂😂 බුදු අම්මෝ ඒක
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 774 М.