Saru Nisaru (සරු නිසරු) | Poya Teledrama | 10.09.2022

  Рет қаралды 83,298

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 44
@twentyabc2751
@twentyabc2751 2 жыл бұрын
සමහර කාලකන්නි ගෑනු දරුවො ඉන්නව තාත්තාල මොකුත්ම දන්නෙ නැහැ කියල හිතාගෙන හොද පාඩමක් දැන් ඉන්න එවුන්ට
@kumarikumari6421
@kumarikumari6421 2 жыл бұрын
බැදීම් වැඩි වන තරමට ම තමන්ම අගතියට වැටෙයි මාගේ බුදු පියාණන් වහන්සේ වදාළ දේ සත්තයි 🙏🙏🙏🙏 ආදර්ශයමත් කතාවක් බුදුසරණයි හැමෝටම ....
@samanthikumari2375
@samanthikumari2375 2 жыл бұрын
aniwaryen
@jayam1429
@jayam1429 2 жыл бұрын
වටිනා කතාවක් .. බොහෝ අර්ථවත් .. ස්තුති ඔබ සැමට ... උතුම් ශ්‍රී දලදා වහන්සේගේ පිහිටයි !
@roshinifernando4281
@roshinifernando4281 2 жыл бұрын
F
@suddi7293
@suddi7293 2 жыл бұрын
විස්වාසය කියන්නෙ කෙනෙක්ව ලෙසියෙන් රවට්ටන්න පුලුවන් දෙයක්.අද කාලෙට හොදට ගැල පෙන නාට්‍යයක්.විස්වාසයෙ වටිනා කම නොදන්න අයට එක නිකම්ම නිකන් වචනයක් විතරයි.පවුල් ජිවිතෙ විනාස කර ගන්නෙ විහින් තමන්ගෙ සැමියා බිරිදගෙන් එහ සතුට හොයපු අය තවකලික සතුට ක් සසර ගමනට පව් එකතු කර ගන්නවා විතරයි
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
අද සමාජයට වැදගත් වන ආදර්ශමත් කතාවක්
@Ravi-ic6ip
@Ravi-ic6ip 2 жыл бұрын
දරුවන් ,බිරිඳ ,සැමියා ,දෙමාපියන් මේ සියලුම දෙනා අපේ නොවේ මගේ නොවේ ඔවුන් සසරින් සසරට අප පසු පස එන ගනුදෙනු කරුවන්ය , සසරෙ නය පියවා ගැනීමට ,නය දීමට හෝ පලි ගැනීමට පවුලේ ම අය සසරෙ වෛරයක්කාරයා වෙන අවස්ථාව ද සුලබය, ජීවිතය හා මරණය අතර ඉතාමත් කෙටි කාලයකි නොපමාව පිං පුරමු සැමට තෙරුවන් සරනයි
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 5 ай бұрын
harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤😢😢😢🙏🙏🙏💐💐💐
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
සියලුම දෙනාට බිනර පුන් පොහෝදිනයක් වේවා , සාධූ 🙏 , සාධූ 🙏 , සාධූ 🙏 . නමෝ භුද්දාය ☸️ 🙏🙏🙏 .
@j.a.d.n.9875
@j.a.d.n.9875 2 жыл бұрын
Nirosha thalagala harima lassana wela den.😊
@mithunikaushalya6642
@mithunikaushalya6642 2 жыл бұрын
Harima lassana drama ekak . Duwai , puthai , ammaibokkoma ekathu wela e thathawa rawattanawa .
@dinu2772
@dinu2772 2 жыл бұрын
Ad samajye me dewl athttama wenwane....paw thatha ♡
@surangasanjeewa5709
@surangasanjeewa5709 2 жыл бұрын
aniwaryen..👍
@madusanjana7855
@madusanjana7855 2 жыл бұрын
අනේ මටත් මේ වගේ මහත්තයෙක් හම්බ උනානම් අද මම ගොඩක් සතුටින් ඉන්නවා ඒ තරම් පිනක් මට නැහැ කොයි දේටත් කරුමය තමා හොඳ ගෑනියෙක්ට හොඳ ස්වාමිපුරුෂයෙක් ලැබෙන්නේ නැහැ
@nilukadamayanthi3756
@nilukadamayanthi3756 2 жыл бұрын
Akanm aththa kathawa math ahema hitapu waranm kiyala wadak na
@koekloeren3797
@koekloeren3797 2 жыл бұрын
100% එකගයි
@suranga7435
@suranga7435 2 жыл бұрын
😟😟😟
@nelumkumari5303
@nelumkumari5303 2 жыл бұрын
ගැණු පිරිමි දෙකම විශ්වාස කරන්න හොද නැ මෙහෙම ආදරය කරන පිරියෙකුටවත් මෙහෙම ආදරය කරන ගැණියෙකුට වත් කවදාවත් බොරු කරන්න හොද නැ එක ලොකු පවක්
@hardiktailit8896
@hardiktailit8896 2 жыл бұрын
අද මේහෙම කාන්තාවෝ අද සමාජේ නැතුවාමත් නොවේ
@dhananjana8091
@dhananjana8091 2 жыл бұрын
Me thaththa mehema charithayak dekkamai ada nm harima ahinsakai
@sehansudeera1547
@sehansudeera1547 2 жыл бұрын
බුදු සරනයි🙏🙏🙏
@natural3968
@natural3968 2 жыл бұрын
ඉස්සර වගේම අදත් මිනිස්සු ගෑනු දෙකොට්ටාසෙම දුවනේ රාගය පස්සේ.
@shamalisenarathna6297
@shamalisenarathna6297 2 жыл бұрын
Harima lassana drama ekek
@madusri8473
@madusri8473 2 жыл бұрын
Sthuthi budusaranai
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 2 жыл бұрын
ගෙදර බුදුන් අම්මා පිටපන්නම පවුල විනාස වෙනවා.වර්තමාන පවුල් ජීවිත වලට වෙලාතියෙන්නෙම ඒක
@shamaleeshamalee1529
@shamaleeshamalee1529 2 жыл бұрын
හොද අය හිටියත්, නරක අය හිටියත් , මරණයට පත් වනවිට ඔවුන් කෙරෙහි තම සිතේ පවතින සියලු ආශාවන් සිතින් (ප්‍රහානය)ඉවත් කල යුතුයි. ඔවුන් කෙරෙහි ආදරයෙන් මිය ගියහොත් එම හේතුවෙන්ම දුගති ලෝකවල ඉපදීම බොහෝ විට සිදුවේ.
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 2 жыл бұрын
Bohoma wadagath katawak sthutiy derana💖💖💖💖💖
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
සිතකට පීඩනය දීමෙන් නිදහස සොයා යමි පීඩනය දරන පුද්ගලයන්... 🤗🤗🤗 නිදහසේ ජීවත් වීමට සැලැස්වීමෙන් එය නොවේ... 🤗🤗🤗 නිවැරදි දැකීමෙන් ආදරයෙන් හැමෝම තේරුම් අරන් ලගම eda ජීවත් වීමට පුරුදු විය යුතුයි... 🤗🤗🤗 ♥️🌹.. නිදහස් බව සිත සොයනවා.. 🌹♥️ නිවැරදි ආදරය නොමැති කල ලැබෙන විපාකය නිවැරදිව පෙන්වා ඇත... 🤗🤗🤗 ගූඩ් කතාව... 👌👌👌♥️🌹👍
@noorksa4466
@noorksa4466 2 жыл бұрын
Harima lassanai
@ruwannishantha4964
@ruwannishantha4964 2 жыл бұрын
Ada wena dewal thamai me. Paw e thathatha.... Bs
@janakaperera2140
@janakaperera2140 2 жыл бұрын
Samahara then wala geni hodai miniha ajuthai nethnam miniha hodai geni balu wati
@ghanakwt3980
@ghanakwt3980 2 жыл бұрын
අනේ පව් මේ තත්තා
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
🙏🙏🙏
@yaminiyamini4200
@yaminiyamini4200 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nandanisita9776
@nandanisita9776 2 жыл бұрын
watenam katawak lassanai
@pushpa7460
@pushpa7460 2 жыл бұрын
😭😭😭😭
@sriyanikh3964
@sriyanikh3964 2 жыл бұрын
ගෙදර තාත්ත රවටනව අම්මයි දරුවොයි තුන්දෙනාම එකතු වෙලා
@ranipanchawrna2146
@ranipanchawrna2146 2 жыл бұрын
😭😭🙏🙏
@janakaperera2140
@janakaperera2140 2 жыл бұрын
Amma kiyapu de darmaye sathya
@ghanakwt3980
@ghanakwt3980 2 жыл бұрын
යකෝ මූන් ලමයිද. නැත්නම් යක්කුද
@janakaperera2140
@janakaperera2140 2 жыл бұрын
Me wage genunnta hoda daduwamak diya uthui lokayata penna arabiya wage eka ladbak madi unta ula thiyanna oni
@janakaperera2140
@janakaperera2140 2 жыл бұрын
Manssaya rewatila me ammage sasara gamanata baduwak arumaya kohomahari ennawa wenaskam karai baryawa
@samanthikumari2375
@samanthikumari2375 2 жыл бұрын
ANE.ME.ACHCITA..INNA.NELIYA.SOAK
BIDUNU BADUN || බිඳුණු බඳුන්
42:44
Swarnavahini TV
Рет қаралды 249 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
පවුල් කෑම Family meal
11:16
Asha Tv Production
Рет қаралды 2,5 М.
Viyapath Vihagun
40:47
Swarnavahini TV
Рет қаралды 251 М.
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН