Sashika Nisansala & T M Jayarathne - Sudu Muthu Rala Pela (සුදු මුතු රළ පෙළ) | Live

  Рет қаралды 368,544

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

2 жыл бұрын

Sudu Muthu Rala Pela (සුදු මුතු රළ පෙළ)
Subscribe Here : bit.ly/RohanaWeerasingheMusic
Stream/Download Sudu Muthu Rala Pela Album
Link: album.link/i/1489513652
Apple Music: apple.co/2U3MzRN
Spotify: spoti.fi/2U3N3HB
Deezer: bit.ly/33hECwn
iTunes: apple.co/2U3MzRN
Amazon: amzn.to/38I9MxZ
Original Artists: - Neela Wickramasinghe, TM Jayarathna
Lyrics: Kularatne Ariyawansa
Music: Dr. Rohana Weerasinghe
Movie: Adara Hasuna (1986)
Artwork & Color Graded - Thush Favorite
#SashikaNisansala #TMJayarathne #CeyMusic #SuduMuthuRalaPelaLive

Пікірлер: 164
@dimuthuroshan1071
@dimuthuroshan1071 2 жыл бұрын
ශශිකා නිසංසලාගෙ හඩේ වචනෙන් කියාගන්න බැරි තරම් පුදුම ලස්සනක් තියෙන්නේ❤😍 හිතම නිවිලා යනවා❤🥺
@navig8204
@navig8204 2 жыл бұрын
මුල් ගැයුම,ප්‍රවීන ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියට නිවන් සුව..ඔබ අප දේශයේ සංගීත ක්ෂේත්‍රයට කල සේවය අතිමහත්.අපගේ හදවතේ ඔබ සදා රැදෙනවා.
@chamaldissanayaka5782
@chamaldissanayaka5782 11 ай бұрын
සිංදුව පටන් ගන්නත් කලින්ම ගියපු වයලීන් පාර්ට්ස් ටිකෙන් පපුව සීතල වෙලා ගියා ❤️😍
@disaldassanayake4709
@disaldassanayake4709 2 жыл бұрын
අවුරුදු දෙකකට කලින් දැම්ම අර විනාඩියේ පොඩි වීඩියෝ එකෙන් පස්සෙ මේක දායි කියල කොච්චර කල් නම් බලන් හිටියද. මාර සතුටක් ආවෙ අද notification එක දැක්කම😍. දැන් ඉතින් තව දවස් ගානකට මගෙ ඔලුවෙ trending වෙන්නෙ මේක තමා❤️🔥
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
මාත්... නිතරම බැලුවා මේක දානකල්😍
@umayafernando2874
@umayafernando2874 2 жыл бұрын
Me too 😍
@theenglishgateinstitute836
@theenglishgateinstitute836 2 жыл бұрын
මමත්...😍
@disaldassanayake4709
@disaldassanayake4709 2 жыл бұрын
❤️🔥
@HimashRandil-gx3he
@HimashRandil-gx3he 6 ай бұрын
Shasika , chamara , Damith , sudani , Uresha , Bach එ සෙට් එකෙන් පස්සේ ලංකාවේ ගයකයො බිහි උනේ නෑ . 🥺 මෙයාලා සදා කලිකයි ❤️
@SadahamRanawake
@SadahamRanawake 2 жыл бұрын
අම්මෝ, t. M uncle... තාම කොල්ල වගේ voice ඒක ❤️❤️❤️
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 6 ай бұрын
2024ත් අහන-බලන අය මේ පැත්තට..🎉❤😍🎼
@ruwanthishanikaranasgalla1026
@ruwanthishanikaranasgalla1026 2 жыл бұрын
මම ආදරයෙන් වෙලා ගත් ගීතයක්🌹❤හරිම ආදරණීයයි..මගේ ප්‍රියතම ගායිකාවක් ඇය...නීලා වික්‍රමසිංහ මහත්මිය..එතුමියට නිවන් සුව ලැබේවා !!
@dinushalakshan4474
@dinushalakshan4474 2 жыл бұрын
ටී.ම්.ජයරත්න මාහාතාගේ ගීත ඉතා අර්ථවත්
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 2 жыл бұрын
ස්තූතියි බෙහෙවින්ම . විදෙශ්ගතව සේවය කරන අපට මේවන් ගීත දිව්‍ය ඔසූ වගේ . දේවාශීර්වාද වේවා ඔබතුමන්ට. 🙏🙏🙏💐
@koekloeren1707
@koekloeren1707 2 жыл бұрын
හදවතට පමණක් නොව ශරීර කුඩුවටම දැනෙන රසවත් සංගීතය සමග ගායනය 💕💕💕
@wheretotravelholiday
@wheretotravelholiday 2 жыл бұрын
ගොඩාක්ම ආදරය කරන ගීතයක්. ටී එම් සර්ගෙ කටහඩ සදාතනිකව එකලෙස අපට මිහිරක් ගෙනෙනවා. ශශිකා මහත්මිය අප පරපුරේ පිනට පහල වූ ගායිකාවක්. ගොඩක් සුන්දර සුසංයෝගයක්
@chandravidyaratna2761
@chandravidyaratna2761 8 ай бұрын
ලස්සනයි ලස්සනයි..... නීලා හා සශිකා හඬ දෙකම සමානයි.
@enishandunuwilagedara289
@enishandunuwilagedara289 Жыл бұрын
Great.. ස්තූතියි ලාංකීය ගීත සාහිත්‍ය පෝෂණය කරනවාට ඔබ සැමට.....
@DkPanagoda
@DkPanagoda 2 жыл бұрын
ඇස් පියන් අහනකොට ඒක වෙනම ලෝකයක් 🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️
@theenglishgateinstitute836
@theenglishgateinstitute836 2 жыл бұрын
අනේ ගොඩක් පිං සර්... මේ සම්පූර්ණ සින්දුව එනකන් බලන් හිටියෙ😍
@nawodyadarshana2222
@nawodyadarshana2222 2 жыл бұрын
The great singer shashika miss and t.m jayarathne sir the great music director rohana wirasinhe sir Jaya wewa samata
@nawodyadarshana2222
@nawodyadarshana2222 2 жыл бұрын
Thank you sir
@nandanadeshapriyavlog3936
@nandanadeshapriyavlog3936 2 жыл бұрын
එ කටහඬ දෙකේම දැනෙන නිව්ම සැනසීම හිත නිවනවා ආදරෙයි හදවතින්ම ස්තූතියි රෝහණ ව්රසිංහ සර් එ සංගීතයට කියන්න වචන නෑ 👏🎶❤👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤❤❤🎶🎶🎶🎶🎶🎶🎶 සංගීත කණ්ඩායමත් සුපිරිම වාදනයක් සතුටුයි ගොඩාක් ❤👏👏👏👏👏👏🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
@kasunch7184
@kasunch7184 2 жыл бұрын
පපුව රිදෙනවා සිනිදුවට❤️
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 жыл бұрын
ශෂිකා ❤️ T.M.ස' ❤️ සදාකාලික ගීත.ලෝකෙ තියන තුරාවට සිංහල කතාකරන මිනිසුන් මේ ලෝකෙ ඉන්න තුරාවට මේ සිංදුව පවතීවි. ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
@sadewfnb
@sadewfnb 2 жыл бұрын
අනිවාර්යයෙන්
@thanujathiranga3614
@thanujathiranga3614 9 ай бұрын
අනිවාර්යයෙන්
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
සශිකා නිසංසලා මහත්මියගෙන් සිනමාවට මීට වඩා වැඩක් ගන්න කියලා මම ඔබ තුමාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා🙏💕
@nuwanthihashara7006
@nuwanthihashara7006 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ..කලාතුරකින් රටක බිහිවෙන හඩක්...ඇත්තටම කවුරුත් හරියට වැඩක් ගත්තෙ නැති.අඩුම තරමෙ ශශිකා අක්කවත්..අපරාදේ..ඉන්දියාවේ ඉපදුනානම් අද ලංකාවෙ අපිත් එතුමියගෙ සිංදු අහනො.....මෙහෙම නෙමෙයි හැබැයි....
@poornidhamsara3563
@poornidhamsara3563 11 ай бұрын
අනිවරෙන්ම. ගොඩාක් වටින ගායිකාවක් එතුමිය. ❤️
@GaminiRathnayaka-jl1zf
@GaminiRathnayaka-jl1zf 5 ай бұрын
Medium Dunaway
@rwithdubai3543
@rwithdubai3543 Жыл бұрын
ඇය නම් ආශ්චර්යකි
@champadharmasena52
@champadharmasena52 2 жыл бұрын
එතුමිය ගේ හඬට ඉතා ආදරෙයි. ස්තුතියි 🙏 ඔබ තුමාට
@lakshanimadhuwanthi2892
@lakshanimadhuwanthi2892 2 жыл бұрын
සදා අමරණීය ගීත 😍♥️
@lekhasiriwardane262
@lekhasiriwardane262 2 жыл бұрын
කවදාවත් අමතක වෙන්නැති ගීතයක්.... ඔබලා තුන් දෙනාටම ගොඩක් ගොඩක් ස්තුතියි... නීලා වික්‍රමසිංහ මහත්මියත් මේ වෙලාවෙ මතක් කරනවා
@DakshithaDharmakeerthi
@DakshithaDharmakeerthi 2 жыл бұрын
යුගයේ සොඳුරුතම ප්‍රේම ගීතය❤️
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 2 жыл бұрын
හරිම ලස්සනයි .මුල් ගීතයට වඩා අලංකාර මට නම් මේ ගායනයෙ ඇහුණ.❤❤❤
@yevanyevan7238
@yevanyevan7238 2 жыл бұрын
Sashika is a legend! I am always listening to her songs here in Australia.!..
@naleenabeysinghe
@naleenabeysinghe Жыл бұрын
රෝහන වීරසිංහ මහතානනි, ඉතාම විශිෂ්ට සන්ගීතයක්. කේමසිරි ප්‍රෙමදාස මහත්තයා ගේ උරුව ඔබ ගෙනයනවා. සිතාරයක් අපේ පොඩි උන් ද්කින්නේවත් නෑ දැන්
@gbawijesekara1702
@gbawijesekara1702 2 жыл бұрын
උගත් බුද්ධිමත් කෙනෙක්,මම කැමතිම ගායිකාවකි.විශ්වයට තවත් යහපත් ගී එකතුවක් කරන්න, ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා.
@isha906
@isha906 2 жыл бұрын
ඇත්තටම පුදුම ලස්ස්නක් තියෙන්නේ...මේ මිනිස්සු නැති උන දාට මේවා කොහෙන් අහන්නද??
@theenglishgateinstitute836
@theenglishgateinstitute836 2 жыл бұрын
සෂිකා අක්කෙ😍 සර් සිනමාවට සෂිකා මිස්ගෙන් මීට වඩා දෙයක් කරන්න පුලුවන් 😍
@sadishadilshan8810
@sadishadilshan8810 2 жыл бұрын
ආදර හසුන චිත්‍රපටය 1996 කියලා මේකේ වැරදිලා තියෙනවා. ඒක 1986 කියලා නිවැරදි වෙන්න ඕනේ.
@hithaishigimhana565
@hithaishigimhana565 2 жыл бұрын
මිනිස්සුන්ව ජීවත් කරවන්න පුලුවන් සින්දු මේවා.. 🙏😍🥺 thank you sir, thank you සශිකා miss🙏❤🥺
@madurawijayakoon3976
@madurawijayakoon3976 2 жыл бұрын
Aniwaryen nawathinna yana hadawathak unath newatha pana gahala enawa me wage Geetha aheddi
@SuperAdker
@SuperAdker 2 жыл бұрын
හම්මේ කොච්චර බලන් හිටියද මේක දානකන් 😍😍😍😍 Sashika 😍😍😍
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 2 жыл бұрын
හිතට වැදෙන ආස ම සින්දුවක්❤️
@anandadealwis5415
@anandadealwis5415 2 жыл бұрын
Dr Rohana, T M and Sashika what a combination , beautiful music Thanks
@akalankaprabath3110
@akalankaprabath3110 2 жыл бұрын
Sashika miss ♥♥
@anjalidesilva4974
@anjalidesilva4974 2 жыл бұрын
wena kenekge geeyak thamnge karagena gayana gaikawak weenam e obathumiyamai. harima lassananai
@sistermelodies2972
@sistermelodies2972 2 жыл бұрын
Nice singing......මිහිරියි
@lochanadulanjana1164
@lochanadulanjana1164 2 жыл бұрын
"අරුණැල්ලක් සේ......." feel the heart 🥺🥺
@lahirusenarathna8222
@lahirusenarathna8222 Жыл бұрын
හරිම ලස්සනයි ශශිකා නිසන් සලා මිස්ගෙ කට හඩ හරිම ලස්සනයි මම ආසම දෙන්නෙක්.
@kasunattanayake
@kasunattanayake 2 жыл бұрын
අති විශිෂ්ඨයි
@funwithkaveesha5435
@funwithkaveesha5435 2 жыл бұрын
නිලා විකුුුමසිංහ මහත්මිය අමතක කරන්න බැ මෙි ගිතය අහද්දි.ඊට ම නෙදෙවෙනි සශීකා මහත්මියත්.
@gamingking8098
@gamingking8098 2 жыл бұрын
සශිකා නිසන්සලාගෙන් හොද වැඩක් ගත්තා වගේ උමාරියා සිංහවංසගේ හඩිනුත් වැඩක් ගන්නවනම් කැමතියි රෝහන සර්
@divya5789
@divya5789 2 жыл бұрын
ආදරේ කරන ගායක දෙපලක්❤
@ublack8749
@ublack8749 5 ай бұрын
Lovely star and a legend!!!!!!!!!!!!!!!!!!
@sugathkadurugamuwa7561
@sugathkadurugamuwa7561 Жыл бұрын
ගීතයක් නොව භාවනාවක්
@kavionline2004
@kavionline2004 2 жыл бұрын
Sashika nisansala miss ❤ 🔥
@thalaivishreyaghoshal
@thalaivishreyaghoshal 2 жыл бұрын
Soothing 😍✨
@user-bm7up4vx8k
@user-bm7up4vx8k 7 ай бұрын
මේකනම් පිස්සුවක්...විශිෂ්ට නිර්මාණ 👍👍👍
@krishankaushalya
@krishankaushalya 2 жыл бұрын
මිහිරිතම ගීත ❤️❤️❤️👍
@umayafernando2874
@umayafernando2874 2 жыл бұрын
So Beautiful ❤️
@anujalekamge6948
@anujalekamge6948 3 ай бұрын
1986 ආදර හසුන T.M supiri..
@yashodanmalarayhna8954
@yashodanmalarayhna8954 6 ай бұрын
T.m jayarathne sir❤❤❤
@pradeepkothalawala2024
@pradeepkothalawala2024 11 ай бұрын
ඔබතුමිය සුනිල් සර් එකක් යුගගීයක් ගයන්න අපි ආසාවෙන් ඉන්නවා ❤❤❤
@gaminishantha9139
@gaminishantha9139 Жыл бұрын
ජාතියේ පිනට පහළ වු කලාකරුවන් දෙදෙනෙක් අප ඔබට සදා ආදරෙයි
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
Wow😍 can't wait❤️
@srilankaweightlifting5435
@srilankaweightlifting5435 2 жыл бұрын
Niyamai niyamai.......❤️❤️
@ridhmaldesilva7746
@ridhmaldesilva7746 2 жыл бұрын
Best music arrangements Really nice song We love you Dr Rohana Weerasinghe ❤️
@Anugunawardane-ob7ym
@Anugunawardane-ob7ym 3 ай бұрын
හරිම ලස්සනයි❤❤
@KaraPuncha
@KaraPuncha Жыл бұрын
me wage lassana hadawathata danena sinduwak dunnata godak pin! Shashika kiyanne man asama singer kenek...andenna kiwwa honde...
@ravindrasanjayabandara6424
@ravindrasanjayabandara6424 2 ай бұрын
Mage akki.. budusaranai.. great performance
@dilushani9416
@dilushani9416 2 жыл бұрын
Heaven😍😍 , still remember the live show which was a next level classic musical show ❤😍
@geethmiperera4277
@geethmiperera4277 Ай бұрын
Lyrics: සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ පාවඩ පළස එළා සිඳුළඳ ගෙන දුන් මුතු කැකුළක් සේ ඔබ මට තිළින වෙලා// යුග දිවි දැල්ලේ අඳුරු ඉසව්වේ මුකුලිත සිතැඟි සලා අරුණැල්ලක් සේ... අරුණැල්ලක් සේ නුබමින පායා සනහස ජනිත කළා සුදු මුතු රළ පෙළ... සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ රැඳුනෙමි සරණ සොයා පවනැල්ලක් සේ.... පවනැල්ලක් සේ නොම හැර ආවෙමි ඔබ හද සැදෙන තුරා සුදු මුතු රළ පෙළ.....
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 Жыл бұрын
කියන්න වචනනෑ ගෙඩක් ලස්සනයි 💖💖👍👍
@hasithadarshana5481
@hasithadarshana5481 2 жыл бұрын
Lassanai
@saroshsilva5863
@saroshsilva5863 2 жыл бұрын
Very beautiful sir
@shanthamarapana240
@shanthamarapana240 2 жыл бұрын
Shashika ,,,,nirahankaara Daksha ape gaayikkawa, TM sir prnamaya oba thumattath
@geenadgajasinghe411
@geenadgajasinghe411 2 жыл бұрын
really amazing superb combination🎶🎶🎶
@anojawijerathna6740
@anojawijerathna6740 2 жыл бұрын
Awesome and Amazing !
@russellandrady
@russellandrady 2 жыл бұрын
Niymayi
@yassa2371
@yassa2371 2 жыл бұрын
ඇත්තටම දානකම් බලාගෙන ඉන්නෙ
@dulinadarju3058
@dulinadarju3058 2 жыл бұрын
Asama 3nek asama sinduwak
@dilshan2095
@dilshan2095 2 жыл бұрын
❤️❤️
@methmiwijesinghe6812
@methmiwijesinghe6812 2 жыл бұрын
හදවත නිවනා ගායනයක්🥺❤❤🇱🇰
@sujanrajakaruna8339
@sujanrajakaruna8339 Жыл бұрын
as piyan ahuwanam neela wikramasinghe mahathmiya ma thamai
@sukirirandu2746
@sukirirandu2746 2 жыл бұрын
Aththatame godak lassenai
@judywijesinghe7305
@judywijesinghe7305 2 жыл бұрын
Mn GODAK Adereya kerena Gayeka Yuwelak,👏👏 Jaye prarthena kerenewa💐💐💐💐
@shenweerasuriya2041
@shenweerasuriya2041 2 жыл бұрын
ලස්සනයි
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
super 😍
@anomadissanayake1758
@anomadissanayake1758 Жыл бұрын
ලස්සනයි ♥️♥️♥️
@heshanominda6884
@heshanominda6884 2 жыл бұрын
Strings section ♥️🥺
@preethikumudulal4086
@preethikumudulal4086 2 жыл бұрын
කිසිදින නොවෙනස් වූ ටී.එම් ගේ මිහිරි කටහඬ ට ශෂිකා ගේ මිහිරිහඬ මුසුවූ මොහොතක්.
@lakshaniraveena7746
@lakshaniraveena7746 2 жыл бұрын
Me sindu rasawindanaya kireematama mama srilankikayeku weema gana adambara wenawa......😍
@banulalakwindu568
@banulalakwindu568 2 жыл бұрын
💖💖💖💖💖
@malakamethsara6646
@malakamethsara6646 2 жыл бұрын
niyamai
@vilaraomalmi4146
@vilaraomalmi4146 2 жыл бұрын
love this
@neronero6980
@neronero6980 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️💐💐💐💐👑👑👑👑👑👑sindu nomiyene panase ❤️❤️❤️❤️☸️☸️🙏🏽🙏🏽🇱🇰man padmini oba 3.dennama piadina Hama athmeka meweni katahada Anna ona budusaranai budusaranai
@lysandermervin7544
@lysandermervin7544 Жыл бұрын
I like to have listen this along this "sansara" until I come to an end
@anuradhabandara8217
@anuradhabandara8217 2 жыл бұрын
Well done sir ❤️
@sasinduthasmika3503
@sasinduthasmika3503 Жыл бұрын
❤️
@Anila_Zee
@Anila_Zee 2 жыл бұрын
♥️♥️♥️♥️
@tharushikanuwan4458
@tharushikanuwan4458 2 жыл бұрын
😍🖤
@shaliniamalka
@shaliniamalka 2 жыл бұрын
Great balancing kasun aiya❤️
@heshanominda6884
@heshanominda6884 2 жыл бұрын
♥️♥️♥️
@kusumalathaperera3627
@kusumalathaperera3627 2 жыл бұрын
Maru ban
@Nirosh_Dewakpriya
@Nirosh_Dewakpriya 2 жыл бұрын
❤❤️❤️❤️🎧
@pasankithsararanathunga7413
@pasankithsararanathunga7413 2 жыл бұрын
😍😍😍
@sanoliwijewardhana2494
@sanoliwijewardhana2494 2 жыл бұрын
Wow
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 157 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 122 МЛН
Scary Teacher 3D Nick Troll Squid Game in Brush Teeth White or Black Challenge #shorts
00:47
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
Lizzy Isaeva
Рет қаралды 64 МЛН
Neela Wickramasinghe, TM Jayarathna ~ Sudu Muthu Rala Pela  සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ..
4:00
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 625 М.
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 6 МЛН
Ambaruwo (අම්බරුවෝ) - Saman Lenin | Sudu Muthu Rala Pela Live
4:03
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 1,8 МЛН
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
القطة الشجاعة 😭😭🐱 #shorts
0:35
7amoda Gaming
Рет қаралды 37 МЛН
КАЧЕЛИ ИЗ АРБУЗА #юмор #cat #топ
0:33
Лайки Like
Рет қаралды 2,4 МЛН
Тигра в команде Вафельки! А ты? 🐯#симбочка #тигра #симба
0:42
小丑冒险给天使带回玫瑰花#short #angel #clown
0:56
Super Beauty team
Рет қаралды 7 МЛН
Эффект Карбонаро и нестандартная коробка
1:00
История одного вокалиста
Рет қаралды 9 МЛН