පටිසෝථගාමී | SASHIKA & SAMAN LENIN | Patisothagami

  Рет қаралды 13,174

Sashika Nisansala

Sashika Nisansala

Күн бұрын

Пікірлер: 102
@dilshandhananjaya3009
@dilshandhananjaya3009 3 жыл бұрын
හරිම නිහතමානී ලංකාවම ආදරේ කරන ගායිකාවක්. තවත් මේ වගේ ලස්සන රටට වැඩදායි නිර්මාන කරන්න ❤️❤️❤️❤️🤜
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@amazingtopmedia6228
@amazingtopmedia6228 3 жыл бұрын
සසිකා නිසංසලා අක්කා මගේ හදවතේ ගායිකාවක්.. ඒ වගේම ඒ කට හඬට වගේම නිහතමානී චරිතයටත් බොහෝ ප්‍රේක්ෂක ජනතාවක් ආදරෙයි..
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@dwasla
@dwasla 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි අක්කා.. මේවගේ බෞද්ධ සින්දු තව කරන්න පුලුවන් නම් ගොඩක් හොඳයි.. ❤️❤️❤️
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️ ඉදිරියටත් මෙවැනි ගීත අහන්න දෙන්නම්...
@withoutname3403
@withoutname3403 2 жыл бұрын
@@SashikaNisansala සශිකා අක්කා හරිම අහිංසකයි. හරිම නිහතමානී.
@funwithkaveesha5435
@funwithkaveesha5435 3 жыл бұрын
මෙවන් යුගයක ,පෙර පරපුරේ අඩි පාරේ යමින් තම ගිත ගොන්නට මෙවැනි ගිත එක්කර ගැනිම පැසසිය යුතු ක⁣රුනකි.ඔබ තුමියට බොහොම පිං අපේ දෙසවනට යහපත් දේ ලබා දිම ගැන.
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@akalankaprabath3110
@akalankaprabath3110 3 жыл бұрын
අම්මො මෙ කටහඩ බාවනාවක් හදවතෙ ගායිකාව
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@neel2205
@neel2205 3 жыл бұрын
සශිකා නිසංසලා කියන්නෙ අපේම කෙනෙක් සොඳුරු ගායීකාව🌹🌹🌹🌹
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@tharukadilshan2607
@tharukadilshan2607 2 жыл бұрын
මාර ලස්සන ගීතයක්.මේ වගෙ ගීත තව කරන්න සුභ පතනවා
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 2 жыл бұрын
සිංදුව ගොඩක් ලස්සනයි අක්කේ . ශෂිකා අක්කා කියන්නේ නිහතමානී අහිංසක කෙනෙක් ජය වේවා ශෂිකා අක්කේ
@nuwanthamadushanka789
@nuwanthamadushanka789 3 жыл бұрын
Harim harima mihiriyi akkiyoo api wenamm thenakat ekkaragen yanawa oyage sinadu walina budu saranayi
@dulanilasantha2554
@dulanilasantha2554 3 жыл бұрын
හරිම ලස්සනයි ..අද වගේ දවසක මෙි වගේ ගීතයක් අහන්න ලැබීම ගැන ...බුදු සරණයි!.....
@HSBProductions4U
@HSBProductions4U 3 жыл бұрын
niyamai.. තෙරුවන් සරණයි..🙏👍💛💜
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️ තෙරුවන් සරණයි 🙏
@user-dx3pc5pf9c
@user-dx3pc5pf9c 3 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. හරිම සුන්දර ඉමිහිරි බුදුගුණ ගීතයක්. තෙරුවන් සරණයි ඔබතුමියට ♥️
@rohanjayasooriya9523
@rohanjayasooriya9523 3 жыл бұрын
මොනවා ගායනා කලත් ඔය හඩට සිත නිවනවා ....
@ravindukanchana110
@ravindukanchana110 2 жыл бұрын
ආරම්භයක් , අවසානයක් නොපෙනෙන සසරේ අතරමං නොවීමට තිබෙන එකම පිළිසරණ, බුදුරජාණන් වහන්සේගේ ධර්මය පමණමයි ❤️බුදු සරණයි 🙏🙏🙏
@mayuraprasad5561
@mayuraprasad5561 3 жыл бұрын
සම්බුදු රඳුන් පෙන්වා වදාළ අප සැම යා යුතු ආර්ය මාර්ගය!! විශිෂ්ට නිර්මානයක් !! අක්කා මමත් ගීත කීපයක් ඔයාට email කළා. නිදහස් වෙලාවක බලන්න තෙරුවන් සරණයි!!
@Cat-vf4cp
@Cat-vf4cp 3 жыл бұрын
2nd like... Akke,hari lassanai..Violin part ekanam maru...🥰🥰
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@tharangasripali7531
@tharangasripali7531 3 жыл бұрын
හරිම ලස්සනයි,,හිත නිවෙනවා..බුදු සරණයි
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️ බුදු සරණයි 🙏
@හුදෙකලාව
@හුදෙකලාව Ай бұрын
දශක ගණනක් අපව නිවා සැනසූ පිං බලමහිමය ඔබගේ දෙමාපියන් ඇතුලු ආදරණීය ස්වාමීයා මෙන්ම දූදරුවන්,සියලුම දෙනාට තෙරුවන් සරණයි!
@dmweerasinghe6394
@dmweerasinghe6394 3 жыл бұрын
විශිෂ්ටතම 🙏🙏🙏
@lahirusampath7784
@lahirusampath7784 3 жыл бұрын
ගොඩක් ලස්සනයි මිස් බුදු සරණයි ❤️❤️
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️ බුදු සරණයි 🙏
@dinithirasanjalee-k1v
@dinithirasanjalee-k1v 3 ай бұрын
❤ හරිම ලස්සනයි මිස් 🙏 මං ආසම හඬවල් දෙකක්❤❤❤
@mauraperera9677
@mauraperera9677 3 жыл бұрын
Harima mihiri akke meweni nirmana thawa karanna akke hadawathinm asanawa adawathata denenawa harima lassanai budusaranai Jaya wewa
@mauraperera9677
@mauraperera9677 3 жыл бұрын
Akke reply akak
@pasindudilshan4603
@pasindudilshan4603 2 жыл бұрын
දක්ශයෝ දෙන්නෙක් 💪 ලස්සන නිර්මානයක් ❤️❤️
@charnipriyangikagunawardan1611
@charnipriyangikagunawardan1611 3 жыл бұрын
හරිම අපුරුයී ❤️❤️ භාවනාවක් වගේ
@malikapriyadarshani9855
@malikapriyadarshani9855 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කා..හිත nivenvaa..❤️❤️
@pabasarakulasinghe3028
@pabasarakulasinghe3028 3 жыл бұрын
සිත නිවන භාවනාවකි හරිම ලස්සනයි 👍👏👏👍
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@ishankaweerakoon3756
@ishankaweerakoon3756 3 жыл бұрын
❤️❤️❤️❤️
@dulanjaleewathsala9367
@dulanjaleewathsala9367 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ.❤️😘
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
❤️
@tdoffthehook6304
@tdoffthehook6304 3 жыл бұрын
lassanyi
@dilshan2095
@dilshan2095 3 жыл бұрын
කියන්න වචන නෑ ඒ තරම්ම ලස්සනයි😍
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@muthuvision9355
@muthuvision9355 3 жыл бұрын
හරිම ලස්සනයි 💕
@chandanihewagama2059
@chandanihewagama2059 3 жыл бұрын
හරිම ලස්සනයි ඉතාමත් මියුරැ ගායනයක් .සිත සමාධිගතවෙි .⁣හදවතින්ම ස්තුතියි .
@gihan.u2001
@gihan.u2001 3 жыл бұрын
භාවනාවක් ♥
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@thilinadilshan6801
@thilinadilshan6801 2 жыл бұрын
Asama dennek.🥰❤️
@udayangasanjeewa9767
@udayangasanjeewa9767 3 жыл бұрын
අනර්ඝ ගීතයක්
@thabithamiyomee502
@thabithamiyomee502 3 жыл бұрын
❤️❤️❤️
@sasandinishshanka8373
@sasandinishshanka8373 3 жыл бұрын
ආදරෙයි හදවතින්ම හැමදාමත්..😍😍😘😘
@cookingwithbaking2840
@cookingwithbaking2840 3 жыл бұрын
Eka maarai... asama denna mama.. 💕💕💕💕
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@aselaruwan6143
@aselaruwan6143 2 жыл бұрын
සමන් ලෙනින් ❤️
@AnuradhaPathirana
@AnuradhaPathirana 3 жыл бұрын
💐💐💐
@විදූ-ප8ඡ
@විදූ-ප8ඡ 3 жыл бұрын
තෙරුවන්සරණයි අක්කි!!🙏🙏🙏❤❤❤හරිම ලස්සනයි..
@harshanipradeepika55
@harshanipradeepika55 3 жыл бұрын
හරිම ලස්සනයි 💗 බුදු සරණයි !
@hasiiudhara4943
@hasiiudhara4943 3 жыл бұрын
♥️♥️♥️
@ayomiisurika5259
@ayomiisurika5259 3 жыл бұрын
ලස්සනයි
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@sportsc6211
@sportsc6211 3 жыл бұрын
ලස්සනයි 🌷🌷
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@awishkarupasinghe2295
@awishkarupasinghe2295 3 жыл бұрын
Lassani...❤️❤️❤️
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@damsaratv-4962
@damsaratv-4962 3 жыл бұрын
සිංහල සංගීත ක්ෂේත්‍රයේ නූතන බැබලුණ සංගීත තාරාකාව වූ ශශිකා නිසංසලා මහත්මියගේ අලංකාර යෙදූ අති මධුර ස්වර සහිත ගායනයෙන් හා ලාංකීය ජන සංගීතය වත්මනෙහි නවමු මාවතකට ගෙන ආ සමන් ලෙනින් මැතිදුන්ගේ මාධුර්‍ය ගැයුමෙන් පටිසෝථගාමී ගීතය සිත් සතන් මදකට ලෝකෝත්තර මාවතකට ගෙන ගොස් සිත සමාධිගත කළ බව රහසක් නොවේ.ගීතමය කෞෂල්‍යයන් මොනවට පිළිබිඹු කරමින් ගීතයට දැහැන්ගත අලංකාර යෙදීමෙන්ද ස්වර පරතරය මනාව හදුනාගෙන ශ්‍රැතියට උපරිම සාධාරණයක් ඉටු කිරීමෙන්ද ශ්‍රාවක දෙවසන තවත් සැදැහැවත් බවින් පුරවාලයි.එදත් අදත් හෙටත් හදවතේ ගායිකාව ශශිකා නිසංසලා මහත්මිය ඔබයි. (බලගොල්ලේ ධම්මගවේෂි හිමි)
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
🙏🙏🙏
@radhawickramanayaka5025
@radhawickramanayaka5025 3 жыл бұрын
Speechless.. very beautiful.. ❤️
@janakakeerthibandara
@janakakeerthibandara 3 жыл бұрын
ගායනයේ අති දක්ෂ ⁣දෙපලක් 💙💙
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@dasniperera9578
@dasniperera9578 3 жыл бұрын
Love you sooo much this song and you❤️❤️❤️
@weereproduction
@weereproduction 3 жыл бұрын
😘😘😘 Lassanai akka
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@divyanjaleehansika2119
@divyanjaleehansika2119 3 жыл бұрын
😍😍😍❤❤❤❤
@shanukashri
@shanukashri 3 жыл бұрын
💙💙
@Gihan_Mayura
@Gihan_Mayura 3 жыл бұрын
❤️🌸
@nathashafonseka9631
@nathashafonseka9631 3 жыл бұрын
😍😘❤
@nadeeshatharangani5799
@nadeeshatharangani5799 3 жыл бұрын
Lassanai akke. Me wage bawdda geetha karanna akke issarahatath.
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
♥♥♥
@vksanjaya7818
@vksanjaya7818 3 жыл бұрын
lassana baudda geethayak.. me wage wenas themawal walata lassana sindu thawa hadanna akke...
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@roshanindika3939
@roshanindika3939 3 жыл бұрын
Nice akkii
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@susanthageniuskumara9720
@susanthageniuskumara9720 3 жыл бұрын
අලුත් එකක්ද 🙏🙏
@rashlifans6051
@rashlifans6051 3 жыл бұрын
Maru akkiiiiiiiiii matanam eka hithatama waduna akki . marama mara lassanaiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii akkiyoooooooooooooo💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏❤️
@sripalierandi759
@sripalierandi759 3 жыл бұрын
Akki live da yanne
@SashikaNisansala
@SashikaNisansala 3 жыл бұрын
මේක record කල එකක් නංගි...
@harshanibandara8296
@harshanibandara8296 2 жыл бұрын
අනේ අලුත් ගිතයක් දෙන්නකෝ විජහට 😊 සමන් ලෙනින් එක්ක අලුත් එකක් කරන්නකෝ
@Ravinduliyanage-z1j
@Ravinduliyanage-z1j 7 ай бұрын
❤😂😢 3:28
@ranjanaasanka7151
@ranjanaasanka7151 Жыл бұрын
Karoke nadda? Me song eke
@pavithperera1300
@pavithperera1300 3 жыл бұрын
ඔයාට "Shashi අක්කා" කියලා කිව්වාට කමක් නැහැ නේද?
@vindayathomas7120
@vindayathomas7120 3 жыл бұрын
❤🙏
@sanjeewaherath9041
@sanjeewaherath9041 3 жыл бұрын
💐💐💐
@chamidupawan9001
@chamidupawan9001 3 жыл бұрын
❤️❤️❤️
@lifewithsasri
@lifewithsasri 2 жыл бұрын
❤❤🙏🙏
@din_snd
@din_snd Жыл бұрын
@yasodhanuwantha377
@yasodhanuwantha377 3 жыл бұрын
@chathuneverfails
@chathuneverfails 3 жыл бұрын
❤️
@nmudunkotuwa
@nmudunkotuwa 3 жыл бұрын
හරිම ලස්සනයි
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
වන්දනා | SASHIKA | Wandana
3:23
Sashika Nisansala
Рет қаралды 11 М.
මලක් වී මා | SASHIKA | Malak Wee Maa
3:58
Sashika Nisansala
Рет қаралды 26 М.
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,9 МЛН