ඔබට වටිනාම දේ හම්බවෙන්න ඕන ඔබට නොවටිනා වෙලාවෙදි..

  Рет қаралды 28,344

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

Пікірлер: 74
@malaikaranaweera1855
@malaikaranaweera1855 2 жыл бұрын
සොයල එපා වුනා ම ලැබෙන , ස්වභාවධර්මයේ සුන්දර පනිවිඩය ! සොයා ,නොසොයා ,සොයා ගන්න ! අනන්ත වූ විශ්වය පුරා සැඟවී පැතිර පවතින්නා වූ අමරණීයත්වයේ රහස රැගෙන පොළොවට පැමිණි තථාගත බුදු හිමියනි , ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 Жыл бұрын
Badimathulin athi wena pidanaya loku wedanavak EIN galawima loku sathuyak ♥️🙏🙏🙏🌻🌻🌻🌹❤️
@champajanaki7702
@champajanaki7702 2 жыл бұрын
සාදු ...සාදු ...සාදු ..මාගේ උතුම් නමස්කාරය වේවා sri සත්ධර්මයටත්. උතුම් රහතන් වහන්සේටත්
@sewwandijayawardana8767
@sewwandijayawardana8767 2 жыл бұрын
ව්ශ්ව ශක්තිය එයයි සමිදුනි🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට🙏🙏🙏❤❤❤
@wilfredbandula2176
@wilfredbandula2176 2 жыл бұрын
මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා
@nirodhathejanee6812
@nirodhathejanee6812 2 жыл бұрын
ඔබවහන්සේගේ දේශනාව තුලින් සත්‍ය බුද්ධ වචන අහෙනවා.....දීර්ඝායු වේවා හිමියනි ...!
@Kapiladissanayaka-e4q
@Kapiladissanayaka-e4q 5 ай бұрын
❤❤❤කනට ගහන වචන බුදුවරු පාවිච්චි කරන්නේ උන්වහන්සේ තුල ඇති මහා කාරුණික ගුණය නිසාමය❤❤❤ අසිරිමත් මහාකාරුණික දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් වහන්සේට ❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට අප නමස්කාර කරමු ❤❤❤❤අපගේ නමස්කාරය වේවා ❤❤❤ නමාමි බුද්ධං ගුන සාගරංතං❤❤❤සාදු❤❤ සාදු❤❤❤සාදු❤❤❤සාදු❤❤❤ ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤
@lakshmikv4346
@lakshmikv4346 2 жыл бұрын
ඔබවහන්සේට පින්සිදුවෙනවා අපේසිත නිවාදැමිමට උපකාරකරිමවෙනුවෙන්
@jayam1429
@jayam1429 2 жыл бұрын
සත්‍ය එයයි හිමියණි ... ඒ භාග්‍යයවත් වූ ද්ව්පදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@ciaoapi
@ciaoapi 2 жыл бұрын
කාලයට උචිත ධර්ම දේශනාවන් ඔබ වහන්සේගේ දේශනාවන් තුලින් 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👏👏👏👏👏🙏🙏🙏🙏
@mithilagalagoda7444
@mithilagalagoda7444 2 жыл бұрын
මේ හැම දෙයක්ම මට්ටම කියනවා වගේ ඇත්තමයි දේශනාවේ හැම වදනක් සත්‍යමයී.
@nishamaligunasekara9761
@nishamaligunasekara9761 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼♥️♥️♥️♥️♥️♥️♥️👍💯 sadu sadu sadu
@chandanibandula9014
@chandanibandula9014 2 жыл бұрын
Oba wahanseta mage namaskaraya weva 🙏🙏🙏
@nishanthibandara6058
@nishanthibandara6058 2 жыл бұрын
නමස්කාරය වෙවා මහා මුනින්දුයානෙනි🙏🙏🙏🙏
@vidushadineth6626
@vidushadineth6626 2 жыл бұрын
සාදු සාදු සාදු
@harindamuthuthanthirige2980
@harindamuthuthanthirige2980 2 жыл бұрын
Sadu sadhu saaa❤️‍🔥
@dineshchinthaka5768
@dineshchinthaka5768 2 жыл бұрын
Api thava thavath ahanava himiyani.
@dinusasara
@dinusasara 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🌷🌷🌷
@mwnarayana3054
@mwnarayana3054 2 жыл бұрын
ඔබ වහන්සේට නමස්කාරය වේවා ❤🙏❤
@wdthushara2270
@wdthushara2270 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනෙ
@madcreationwithnilan
@madcreationwithnilan 2 жыл бұрын
මේ කරුනු තේරෙන්න නම් මගට ඇවිත් ඉන්න ඕන
@sanjeewaliyanage6422
@sanjeewaliyanage6422 2 жыл бұрын
Sadu sadu sadu
@nirmalls2651
@nirmalls2651 Жыл бұрын
🌼🌼🌼
@kasunchamilaka6021
@kasunchamilaka6021 2 жыл бұрын
Italy lecco kasun teruwan saranai 🙏🙏🙏🙏
@methmioshadi3205
@methmioshadi3205 2 жыл бұрын
🌷
@amilaprabath1741
@amilaprabath1741 2 жыл бұрын
🌟🌟🌟💙💙💙💙💙💙🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshanissanka412
@niroshanissanka412 2 жыл бұрын
🙏🙏🙏!
@anomapallegangoda5091
@anomapallegangoda5091 2 жыл бұрын
🙏🏾🙏🏾🙏🏾
@dineshchinthaka5768
@dineshchinthaka5768 2 жыл бұрын
Api thava thavath ahanava hiyani...
@upekshaprabhashani803
@upekshaprabhashani803 2 ай бұрын
වටිනාම දේ නොවටිනා වෙලාවෙදි ලැබෙද්දි අතහැරීමේ වටිනාකම හම්බෙලා ඉවරයි
@kumudunisandhya4207
@kumudunisandhya4207 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilupasanjeewani1273
@nilupasanjeewani1273 2 жыл бұрын
🙏🙏🙏🙏❤️❤️❤️
@newslfunny5264
@newslfunny5264 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤
@dilaniherath1387
@dilaniherath1387 2 жыл бұрын
🙏🙏🙏💐💐💐
@nilanthapriyadarshana4789
@nilanthapriyadarshana4789 2 жыл бұрын
❤️
@nadishaperera5162
@nadishaperera5162 2 жыл бұрын
🙏🙏🙏🙏🙏💖🌹🌹🌹🌹🌹🌹🌹
@shiyamalieabeysinghe711
@shiyamalieabeysinghe711 2 жыл бұрын
🙏🙏🙏
@banduladias6954
@banduladias6954 Жыл бұрын
පන්ඩිත වැකි විතරයි ,නිවන් දැකීමට ඔච්චර වෙහෙසෙන්න ඕනෑ නැහැ ..විතක්ක බහුලෝ,,,,නෝ දම්ම විහාරී ,,,
@nuwanamarathunga171
@nuwanamarathunga171 2 жыл бұрын
❤🙏
@prabhajayarathna2904
@prabhajayarathna2904 2 жыл бұрын
🌹
@tf-gj1wh
@tf-gj1wh 2 жыл бұрын
✌️
@sajnajayalath8602
@sajnajayalath8602 2 жыл бұрын
Kamathi deya e gan2 ath hariyata passe labunata agayakuth naha,wadakuth naha..etakota labunath ekayi,nolabunath ekayi.e gana wisheshayak naha.anawashya welawe labunata e gana kriya karanna hitenneth naha ita passe..ath hariyata passe, sanaseemak hithata.🙏
@raniabeysuriya6199
@raniabeysuriya6199 2 жыл бұрын
❤️🙏🙏🙏🌼🌻🌼🙏🙏🙏❤️
@Nalinmadushanka039
@Nalinmadushanka039 2 жыл бұрын
🤭🤭🤭ත්‍රිපිටකය තුලින් කලක් ඉගෙනගත් දහම්, තමාගේම අවබෝදයෙන් සොයාගත්තේයයි බොරුවට කය්වාරු ගහන අයට අවසානයේ අත්වන ඉරණම මොකද්ද කියල තේරෙන කී දෙනෙක් ඉන්නවද කියල කෝ අත උස්සන්න බලන්න🤭
@erangahasthika9972
@erangahasthika9972 2 жыл бұрын
උබේ අම්මා හොද බඩුවක්නේ ඒකයි උබට විතරක් තේරෙන්නේ 😂😂😂
@Nalinmadushanka039
@Nalinmadushanka039 2 жыл бұрын
@@erangahasthika9972 ඔබගේ මෑණියන් උමංදාව වන්දනාව සඳහා ගියවෙලේ හමු වු හරකෙකුට පළල් කර ජාතක කරන ලද වහු නාම්බෙක් වගේ පේනවා. මන් හරි නේද 😂🤣😂
@hansakakariyawasam4432
@hansakakariyawasam4432 Жыл бұрын
ඔයාම කියන්න බලන්න වෙන්නෙ මොකක්ද කියලා
@Nalinmadushanka039
@Nalinmadushanka039 Жыл бұрын
@@hansakakariyawasam4432 මේ වගේ හොරුන්ට ඇන්දෙන ඔයාලා වගේ ගොබ්බයෝ බිහිකරන මේ චීවරදාරියා නියත මිථ්‍යා දෘෂ්ටිය සමාදන් කරවීමේ අකුසලයට ත්‍රිපිටක දේශනාවට අනුව නිරයගාමී වෙනවා... ඇන්දුන ඔයාලත් එක්කම 🤪
@harshabasnayaka
@harshabasnayaka 2 жыл бұрын
ඔබවහන්සෙ කියන සමහරක්ට තෙරුන්ගන්ඩ ලොවෙත්බැ මොකද උන් හිතන්නෙ අතාරින්න කියල කියන්නෙ බෞතිකව කියල උන් අහනව ගොව්තැන් කරන්න ඇයි කියල උරුමස් කන්නෙ ඇයි කියල ඉතින් කොමැයි මෙව්න් මෙ කියන්නෙ එ මගුලක් නෙවෙයි කියල උන්ට අවබොද කොරවන්නෙ එකන්ම් පාපෙම තමයි ඉතින් කියන්නෙ එකක් උන් තෙරුන් ගන්නෙ එකක් අව්රුදු ගානක් දෙශපාලුවොන්ට රට කන්න දෙපැත්තට පුක දිදි හිටපු එව්න් කියනව මෙ හාදුරුවො සල්ලි හම්බකරල සැපෙ ඉන්ඩමු මෙ ඔක්කොම කරන්නෙ වැඩක්නැ ඉතින් කියල
@Nalinmadushanka039
@Nalinmadushanka039 2 жыл бұрын
උඹ ලංකාවේද බං ඉන්නේ??? දෙපැත්තට පු.... දිදී කඩේ යන උන් ලංකාවේ ඉන්නවා කියල කියන්නෙ දන්නේ නැද්ද උඹ ඔය පැහැදිලා ඉන්න උන්වහන්සේත් පහුගිය කාලේ හොඳට කඩේ ගිය කෙනෙක් කියල.... අනික ආතල්ම seen එක උඹගේ වදන් ටික ඇතුලේ හරිම සංවර කමක් තියනවා. උමන්දාවේ බැතිමතෙක් කියල තක්කෙටම කියන්න පුළුවන්. ද්වේශය බේරෙනවා පැණි බේරෙනවා වගේ 😂😂😂
@nutrifitchampi9710
@nutrifitchampi9710 2 жыл бұрын
ඔබගේ දෙබස් වලින් තේරුම් යනවා මුකුත්ම තේරෙන්නැති අසභ්‍ය වචන කියන්නම හිටිය අයෙක් බව
@Nalinmadushanka039
@Nalinmadushanka039 2 жыл бұрын
@@nutrifitchampi9710 අසභ්‍ය වදන් පවසනුයේ දර්මයට ද්වේශ කරන්නව්න් පමණයි bro🤗එවැනි දෑ උන්මත්තකයෙක් coment කල බැව් දුටු හෙයින් ඉන් උපුටා ගත් මුල් අක්ෂරය පමණක් යොදා space තැබීමට කටයුතු කලබැව් සිහි කරනු කැමැත්තෙමි🤫
@nutrifitchampi9710
@nutrifitchampi9710 2 жыл бұрын
@@Nalinmadushanka039 ඔබට නොවේ ඔහුටයි මා කීවේ. අර මුලින් comment කල තොත්ත බබාට.
@kumudi2537
@kumudi2537 2 жыл бұрын
Ai swamin wahanse bashmawasesa thanpath kerala hamotama aithi me polawe idak wen karanna kiyanne anagatbaye okath sohon bimak wevi neda? DARMA dsana ahan idala eka ahenakota prasnayakwage?
@Nalinmadushanka039
@Nalinmadushanka039 2 жыл бұрын
ඒකට තමා කන්න ඕන කලට කබරගොයා තලගොයා කරන ප්‍රතිපදාව කියන්නෙ.🤗
@nutrifitchampi9710
@nutrifitchampi9710 2 жыл бұрын
නොවටින වෙලාවෙ ලැබෙන දේ වැඩක් නැහැනේ.
@venpodee2244
@venpodee2244 2 жыл бұрын
ඔයාගෙ මේ වෙලාවෙ බඩ පිරිලා තියෙනවා.ඔයාට බත් පිඟානක් ඕන වෙලාවක් නෙමෙයි මේ.ඒත් ඔයාට බත් පිඟානක් ලැබෙනවා.ඔයා ඒක අරන් වහලා තියනවා.ඔයාගෙ යාලුවෙක් ගෙට එනවා.එයා කාල නෙමෙයි ඇවිත් ඉන්නෙ.ඔයා එයාගෙන් කෑවද අහනවා.එයා නෑ කියනවා.ඔයා එයාට වහල තිවුව බත් පිඟන දෙනවා. පීඩාව අදිකව නැති ප්‍රශ්නයකින් ඔයා මේ වෙලාවෙ ඉන්නවා.මම ඔයාට නිවන ගැන කියනවා.ඔයා ඒක නොඅසා බැරි කමට අහනවා. ඒ කියන්නෙ අහන්නන් වාලෙ අහනවා.ඒත් ඔයාට පීඩාව උපරිම ලැබෙන ප්‍රශ්නයක් එනවා. නොවටිනා වෙලාවෙදි කිවුව දේ ඇත්තක් තමයි බොරුවක් නෙවෙයි කියලා ඔයා හරිටම තෝර ගන්නවා.(නොවටිනා වෙලාවෙදි ලැබෙන දේවල් වැඩක් නැත්තෙත්මත් නැහැ)
@nutrifitchampi9710
@nutrifitchampi9710 2 жыл бұрын
@@venpodee2244 ඔව් අපිට ඒවෙලාවෙ බඩගින්න නැති නිසා වැඩක් නැහැ. වෙන කෙනෙකුට දෙන්නේ ඒකනේ.වටින්නැති නිසයි දෙන්නේ.
@hansakakariyawasam4432
@hansakakariyawasam4432 Жыл бұрын
ඒකත් ඇත්ත තමයි ඉතින්
@kapilarathnedissanayake9425
@kapilarathnedissanayake9425 2 жыл бұрын
ලොව කිසිවක් වටින්නෙ නැත.භෞතික ලෝකය නොවැටී නම් මම වටින්නේ කොහොමද...මම නැති තැන ඇත්තේ කුමක්ද...මෙයට උත්තර දෙන්න ලෝකයට බුදුවරු පහල විය යුතුයි. ඒ ඇබෑර්තුව දැන් පිරිලා. ඔබත් එන්න ඇවිත් උන්වහන්සේ සමග එක්වන්න පඩි නැතිව වැඩ කරන්න..කවුද අපට මේවා කියා දෙන්නේ..ඒ අසිරිමත් පරමාදර්ශී අරිහත් සිරි සමන්තභදු මහා මුණි වරයානන් වහන්සේ නොවේද. එහෙනම් උන්වහන්සේට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං.සාධු සාධු සාධු.
@dilmisamadini6597
@dilmisamadini6597 2 жыл бұрын
❤️🙏
@tikiriliya404
@tikiriliya404 2 жыл бұрын
🙏🙏🙏
@shehanhettiarachchi7503
@shehanhettiarachchi7503 2 жыл бұрын
❤️
@aponsu4664
@aponsu4664 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@padminiranawaka2510
@padminiranawaka2510 2 жыл бұрын
🙏🙏🙏
@lloyedindikagunawardhana7057
@lloyedindikagunawardhana7057 2 жыл бұрын
🙏🙏
@opmdeepika5988
@opmdeepika5988 2 жыл бұрын
සත්‍යයි.....
@susanthafonseka6090
@susanthafonseka6090 2 жыл бұрын
🙏🙏🙏
@thilakjayarathna5590
@thilakjayarathna5590 2 жыл бұрын
🙏🙏🙏
@mohomedhilmy2471
@mohomedhilmy2471 2 жыл бұрын
🙏🙏🙏
@nadeeshanisenanayake4082
@nadeeshanisenanayake4082 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@sanjayalakmal1580
@sanjayalakmal1580 2 жыл бұрын
🙏🙏🙏
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Sita Nidahas Karaganimu - - Siri Samanthabaddra Thero - Pitiduwe Siridhamma Himi
44:00
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 290 М.
තේරෙන සිංහලෙන් සංසාර දුක ගැන | Ven.Kirulapana Dhammawijaya Thero
1:16:24