No video

හිමාල කඳු මුදුනේ ඇති අත්භූත කරදිය පොකුණ | Pangong Lake

  Рет қаралды 82,679

Siri Sadaham Ashramaya

Siri Sadaham Ashramaya

Күн бұрын

#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
Subscribe Our Channel
/ ashramaya
www.ashramaya.org
www.umandawa.org
Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

Пікірлер: 234
@roshanperera9773
@roshanperera9773 Ай бұрын
දෑසින් දැකීමට හිමි නැති අපට මේ සෞන්දර්ය පෙන්වීම පිළිබඳව ආශිර්වාද කරමු. සමන්ත භද්‍ර හිමියන් ඇතුළු සැමට තෙරුවන් සරණයි!
@percygodakumbura7972
@percygodakumbura7972 29 күн бұрын
ඕනැම විලක කාලයක් යනකොට ජලයේ ලවන සාදුනය වැඩිවෙනවා ඒක ස්වාභාවික දෙයක්,,,,,,,,,,,,,,,,,, බුදුන් දෙසු ගැබුරු දහම අත්හැරීම ඉගන ගන්න ඒක තමා වටිනාම දේ
@KpMalkanthi
@KpMalkanthi 22 күн бұрын
මේසෙෘන්දර්ය මේ විදිහට පෙන්වා දීමට ඔබ වහන්සේට ගොඩක් පින් ලැබේවා හරිම ලක්සනයි
@user-lu2ns1hg3k
@user-lu2ns1hg3k 6 күн бұрын
❤❤❤ශ්‍රී සමන්තභද්‍ර ජිිවමාණ බුදුන් සමග භාග්‍ය වන්තයෝ❤❤❤ සසරේ අවසන් චාරිකාවෙ යෙදෙන සැටි දැක පහන් සංවේගය අතිකර ගන්න❤❤❤ශ්‍රී සමන්තභද්‍ර බුදු සසුණ බැබලේවා❤❤❤ තෙරුවන් සරණයි❤❤❤
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Ай бұрын
පෙර නොඇසූ දහම! පෙර නොදුටු දසුන්! ඔබ ගේ දෙනෙතින් මේ සුන්දරත්වය දකින්නට ත් ,ඔබ වහන්සේ ගේ හදවතින් සුන්දරත්වය විඳින්නට ටත් අප පුණ්‍ය වන්තයි!අපේ බුදු හිමියනි,ඔබ වහන්සේ ට අප සැම ගේ නමස්කාර ය වේවා !!!🪷🪷🪷🪷🪷🪷🪷🪷💙💖🙏
@aponsu4664
@aponsu4664 Ай бұрын
@@mallikairanganiranasinghe9569 මගුල තමයි
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Ай бұрын
සියළු යහපත උදාවේවා. ආසිරි පැන් . උන්වහන්සේ..ඉසූ ශුද්ධ ජලය.
@damiya7489
@damiya7489 Ай бұрын
p.k
@Seehanada
@Seehanada Ай бұрын
❤❤❤කෙනෙකුගේ සිතේ පුලුල් භාවය කොතෙක්ද කියා ඔහුගේ සංචාරය කරන පරාසය තුලින් දැකිය හැක.ඔබ වහන්සේට බොහොමත්ම ස්තූතී, මෙබඳු දැකීමට දුර්ලභ දසුන් අපගේ නෙත ගැටීමට සලස්වනවාට.❤❤❤🎉🎉🎉
@user-on7oj6hc1k
@user-on7oj6hc1k Ай бұрын
මොන බුද්ධ ඩෙඅශනාවෙද තියෙන්නේ
@Seehanada
@Seehanada Ай бұрын
@@user-on7oj6hc1k යකාගෙ හැටියට විමානය= චිත්තේන නීයතී ලෝකෝ= සිතින් ලෝකය අඳී.
@Seehanada
@Seehanada Ай бұрын
@@user-on7oj6hc1k යකාගෙ හැටියට විමානය=චිත්තේන නීයතී ලෝකෝ(චිත්ත සූත්‍රය)=සිතින්ම ලෝකය අඳී
@kavindraroshan6805
@kavindraroshan6805 Ай бұрын
වැදි බන
@nuwanliyanage4055
@nuwanliyanage4055 27 күн бұрын
😅
@padmiratnasiri3227
@padmiratnasiri3227 Ай бұрын
අනේ හරි ලස්සනයි .සියලු දෙනාට ජය
@jayam1429
@jayam1429 Ай бұрын
පින්වන්ත , වාසනාවන්ත වෙන්න ඕන ඒවා සියැසින් දැකබලා ගන්නත්.. හරිම ලස්සනයි.... ඒ භාග්‍යයවත් වූ මහා මුණීන්ද්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය ලැබේවා ! සුභ ගමන් 💐💐💐💐💐💐💐💐 👏👏👏👏👏👏👏👏
@MediaLifeSL
@MediaLifeSL Ай бұрын
හා සුවපත්වේවා 😂😂
@supun8877
@supun8877 25 күн бұрын
😂😂😂😂😂😂
@matotakusumsiri4310
@matotakusumsiri4310 18 күн бұрын
😅😅😅😅😅
@matotakusumsiri4310
@matotakusumsiri4310 18 күн бұрын
😂😂😂😂😂
@ChandhanaJayarathne-oo9fu
@ChandhanaJayarathne-oo9fu Ай бұрын
සියලුම එඑළුවන්ට බැබැටළුවන්ට අභයදානය ලැබේවා
@mahindakarunarathna2007
@mahindakarunarathna2007 Ай бұрын
ඇත්තටම පැහැදිලි කිරීම ,මේදසුන් දැකීමෙන් අපි දූපතක හිරවෙලා දැනුනා හිමියනි ඔබ වහන්සේට ඇතුළු පිරිසට දීර්ඝායුෂ 🙏🙏🙏🙏
@pasindusriinduwara
@pasindusriinduwara 28 күн бұрын
ඔයා අඩුම ගානෙ ලන්කාවෙ තැන් ටිකවත් බලල ඉවරද 😂
@anushkabandara6748
@anushkabandara6748 Ай бұрын
සියලු දේශ සීමා අවබෝධ කලා වූ අප මුනිද්‍රයාට නමස්කාර වේවා..
@AnuraDeSilva-ex3ct
@AnuraDeSilva-ex3ct 24 күн бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං පරිසරය ලස්සනයි ❤
@user-rq5dv3df8l
@user-rq5dv3df8l Ай бұрын
හරිම සෞම්‍ය දර්ශනයක්
@ShanakaKumara-rl1bt
@ShanakaKumara-rl1bt 19 күн бұрын
බොහොම ස්තූතියි මමත් ඒ ගමනට එක්උනා වගේ දැනූනා
@Charmi1234
@Charmi1234 4 күн бұрын
අපේ හාමුදුරුවනේ බොහොම පින්.. මෙහෙම දේවල් ගැන පෙන්වnawata.. Mamath godak kamathi himalaya පැත්තකයන්න. ඔබවහන්සේ හැකිනම් අපිවත් එක්ක යන්න.. බොහෝ ස්තුතියි..
@sumudukumari4695
@sumudukumari4695 Ай бұрын
බුදු සරණයි 🙏 හාමුදුරුවෝ හැමෝටම ...හැමදාමත් අගය කරන අපේ රටට ගොඩාක් වටිනා ස්වාමින් වහන්සේ 🌻🙏
@malkanthi44
@malkanthi44 21 күн бұрын
අපේ හාමුදුරුවනේ මේ ගමනට සම්බන්ධ වෙන්න ගොඩාක් ආසයි නැවත යනවා නම් අපි එනවා ගොඩාක් පින් දැක බලාගන්න සැලස්සුවාට බුදුසරණයි
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Ай бұрын
ඇත්තටම ඔබ වහන්සේ ට ගොඩාක් පිං මෙවගෙ උතුම් ගමනක් මිනිසුන් එක්ක යන එක මුලින් ඔබ වහන්සේ හිමාලය ට වඩින්න බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි ආශිර්වාදය ආරක්ෂාව රැක වර ණය නිරතුරුව ලැබේවා 💙❤️💛
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Ай бұрын
ඇත්තටම හරිම ගොඩක් ලස්සනයි ප 💙❤️💛💚🖤🤍
@sameeranuwankumara-e9c
@sameeranuwankumara-e9c Ай бұрын
ඒ අහස් තලය පුදුම ලස්සනයි , ඒ ජලය පුදුම ලස්සනයි දිව්‍යමය ලස්සනක් තියෙන්නේ 🥰🥰🥰🥰🥰🥰🥰🥰
@user-ck8hx3tl3m
@user-ck8hx3tl3m 23 күн бұрын
ඔබ වහන්සේට නිවන් සුව අත් වේවා
@salonserendib3802
@salonserendib3802 21 күн бұрын
නිවන් සුව ඇයි එහෙම කියන්නේ
@magicaltarrot7454
@magicaltarrot7454 11 күн бұрын
මමත් ජීවිතේ යන්න ආසම තැනක් 🙏💝
@lalithaudawattage4055
@lalithaudawattage4055 29 күн бұрын
හරිම ලස්සනයි 🙏🙏🙏
@nawaladhammananda8718
@nawaladhammananda8718 23 күн бұрын
නො දුටු මේ තැන් පෙන්වනවාට බොහෝ ම ස්තූති යි.
@SandhyaKumudunie
@SandhyaKumudunie 29 күн бұрын
ගොඩක් පින් මෙවා දකින්නට සලස්වන ඔබට ඉන්දියාවේ තියා අපෙ රටේ වත් ගිහින් නැති මම වගේ අයට
@nilminikumari-vw6xp
@nilminikumari-vw6xp 19 күн бұрын
ලස්සනයි🌼🌼💐
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr Ай бұрын
හිමාලය කන්ද කියන්නෙ යන්න බැරි කැලෑ ප්‍රදේශයක් කියනව නේද. හරිම ලස්සනයි . ආස හිතෙනවා .
@lakshmikarunanayake3542
@lakshmikarunanayake3542 Ай бұрын
හරිම ලස්සනයි
@samindasandaruwan1174
@samindasandaruwan1174 Ай бұрын
අම්මෝ මාර ලස්සනයි ❤❤
@aponsu4664
@aponsu4664 Ай бұрын
@@samindasandaruwan1174 අනේ පල යන්න ලස්සන තමයි ගොන් හැත්ත
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix 29 күн бұрын
තෙරුවන් සරනයි
@vamfonseka421
@vamfonseka421 Ай бұрын
Thanks for showing us ❤
@chan400
@chan400 Ай бұрын
සුන්දරම්!!! 😊
@dananjaya2623
@dananjaya2623 20 күн бұрын
තෙරුවන් සරනයි ....
@ananmanan3925
@ananmanan3925 21 күн бұрын
තෙරුවන් සරනයි ....🙏🙏🙏
@iranganipannila7769
@iranganipannila7769 Ай бұрын
how marvelous
@kumarimudalige243
@kumarimudalige243 Ай бұрын
බලන්න යන්න වටින තැනක් .තෙරුවන්සරනයි !
@MaheshikaMaheshika-dg2zr
@MaheshikaMaheshika-dg2zr Ай бұрын
බුදු සරණයි 🙏🙏
@KumaraKumara-xq9pv
@KumaraKumara-xq9pv Ай бұрын
❤❤❤ඔය සියල්ලම ඔබ වහන්සේට අයිතියි මෙ අනන්ත විශ්වයම ඔබ වහන්සේ❤❤❤
@MediaLifeSL
@MediaLifeSL Ай бұрын
හා
@ramanigunasekara9514
@ramanigunasekara9514 Ай бұрын
Thank you very much for the video
@user-fb6br7zi9h
@user-fb6br7zi9h Ай бұрын
වෙනම ලෝකයක් වගේ❤❤😮 ස්තුතියි ඔබ වහන්සේට ❤❤❤🙏🙏🙏
@RamyaKumariHewa
@RamyaKumariHewa 14 күн бұрын
❤❤❤❤❤❤
@dileepanilakshi7626
@dileepanilakshi7626 Ай бұрын
අනේ මටත් මේ දර්ශන සියැසින් ම දැකගන්න ලැබේවා 🙏🙏🙏
@user-cc5nc8xg6v
@user-cc5nc8xg6v Ай бұрын
Sadhuu sadhuu sadhuu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@DammikaSriyani-hr1dv
@DammikaSriyani-hr1dv 22 күн бұрын
කන්‍ය්ලියෝ දෙදෙනෙක් පැන් නැහැවෙව්වා ...... අනෝතත්ත ව්ල මම සිහිනෙන් දුටුවා
@DeepikaNishanthi-xb8lm
@DeepikaNishanthi-xb8lm Ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං මෙවැනි දේ දකින්න සලැස්වූවාට
@sheni6004
@sheni6004 Ай бұрын
@dineshkelumthiththagalla6516
@dineshkelumthiththagalla6516 Ай бұрын
Apitath mewa mehemahari deka balaganna awasthawa labadena ape pinwath swamin wahanse athulu pirisata theruwan saranai... ❤❤❤
@galindadahanayaka5991
@galindadahanayaka5991 Ай бұрын
You are lucky to see and feel such a beautiful landscape with getting spiritual feelings ,thinks it helps for spiritual awakening for one. I also happy by watching them 😮❤
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 19 күн бұрын
Like 🙏🙏🙏💥🌒
@sanjeewabandara2953
@sanjeewabandara2953 Ай бұрын
ගොඩාක් ලස්සනයි 😮😮😮😮😮
@kamalinipryadharshika8406
@kamalinipryadharshika8406 19 күн бұрын
Mama Asai himalayata
@greentv9967
@greentv9967 Ай бұрын
Thank you 🙏. Excellent Job, Enjoyable Journey ❤🎉
@chithrawijesinghe7803
@chithrawijesinghe7803 Ай бұрын
මරණ භය සමග. සතුටු ගමනක.අසීරු ගමනක. පැන්ගොන් විලට.අඩි 12000 ක් උඩින් හිමාලයේ කරදිය පොකුණ. අනෝතප්ත විල වගේමයි. මෙම වතුර ආශීර්වාදයක්. බොනවා විතරයි.. විලේ පතුල් පෙනෙන.. ලොව මුදුනේ මුහුදු සත්තු ජීවත්වීම ඇත. පොසිල ඇත..මූල ද්‍රව්‍ය ඇත.. ඉසිවරු මෙහි විත් ලුණු ඇඹුල් වලට.. යැක් ගවයා එහි ජීවත්වේ.. අඩු ඔක්සිජන්..ප්‍රමාණයක..
@SsssujasilAbcd
@SsssujasilAbcd Ай бұрын
ලවන ජලය නිසා මෙය සාගරයක් වෙන්න බැරිද.ඔය අනෝතත්ත විල නොව සීදන්ත සාගරයේ දැනට හදුනාගත හැකි ඉතිරිව ඇති කොටස් වෙන්නත් පුලුවන්..සප්තකුට පර්වත මහාමේරැව පරික්‍ෂේප කොට තිබෙනවා. යුගන්‍ධරය සහ ඊසදරය මහාමේරැව සිසාරා තිබෙනව.මේ හැම එකක්ම එකිනෙක කාවැදි ඇලී පිහිටනවා.මේ පර්වත අතර සීදන්ත සාගරය තිබෙනවා.එම සාගරයේ ඉතිරි කොටස් තමා ඔය ලුනු සාගර හෝ ලුනු ගංගා විදිහට හමුවෙන්නේ. අද යුගන්‍ධරය සහ ඊසදරය ⁣පුදේශ වල everest base camp යන දුෂ්කර මාර්ගය වැටෙනවා.එහි සිටි සතරවරම් දෙවිවරැ හමු නොවුනත් යක්ෂ්ල ඉන්නව අඩි 3500සිමාවෙන් උඩට වෙන්න.ඒකාලෙ දේව යක්ෂ ලෙස හැදුන්වුවේ මේ අය වෙන්න ඕන.නේපාල වැසියන්ගේ ජනපුවාද වල එන අහසින් ගමන් කරන ලාමාවරැ නම් බෞද්ද මුලාශුයේ ඇති සතරවරම් දෙවිවරැම තමා.එම ජනපුවාද වලම එන යෙටි ත් එහිම කොටසක් තමා.ඇගපුරා දිගු රෝම වැවුනු යක්ෂ්ලා අදත් ජිවමානව සිටිමෙන් පෙනෙන්නේ බෞද්ධ මුලාශුයේ සත්‍ය බවයි.සත්කුලුපව් සහ යුගන්‍ධරය ඊෂදරය ඔස්සේ everest base camp ලගාවන විට වටේට දර්ශනය වන්නේ සත්කුලුපව් වලින් පැන නැගුන පර්වත කුටයි.හිමාල කිට්ටුවදි සප්ත කුට පර්වත අතර පෙනෙ කොල පැහති කදු හිමාල පර්වත වලට අයත් කූටයන්ය. දැනට හමුවි ඇති අනෝතප්ත විල ලෙස සැලකෙන මානස විලින් පංච මහා ගංගාවලින් සතරකටම ජලපෝෂනය සලසන නිසා මෙයටම සම්බන්ද තවත් දිගට විහිදුන අනෝතප්ත විලෙහි කොටස් තිබිය හැකිය.සමහර විට මේ භුතල අතරේ පොලව යට.මෙම පුදේශවලට එදා මිනිසුන්ට යා නොහකි වුවද (රහතුන් වහන්සේලාට හැර)අදවන විට දියුනු තාක්ෂණය සියලු මායිම් බිදගෙන යයි.තව අවුරැදු 20කින් මහාමෙරැව තරනය යනු කේබල් කාර් එකක නැගි කරන සුලු දෙයක් වනු ඇත.මේ මැතකදි අවු 4ක ලමයෙකු එවරස්ට් බේස් කැම්ප් වෙත පා ගමනින් ගියේය.
@chandralathamathararachchi5201
@chandralathamathararachchi5201 Ай бұрын
හරිම ලස්සනයි. 🙏🙏🙏ඔබ වහන්සේට පින්
@nimeshadithya8536
@nimeshadithya8536 Ай бұрын
ලස්සනයි
@SsssujasilAbcd
@SsssujasilAbcd Ай бұрын
ලවන ජලය නිසා මෙය සාගරයක් වෙන්න බැරිද.ඔය අනෝතත්ත විල නොව සීදන්ත සාගරයේ දැනට හදුනාගත හැකි ඉතිරිව ඇති කොටස් වෙන්නත් පුලුවන්..සප්තකුට පර්වත මහාමේරැව පරික්‍ෂේප කොට තිබෙනවා. යුගන්‍ධරය සහ ඊසදරය මහාමේරැව සිසාරා තිබෙනව.මේ හැම එකක්ම එකිනෙක කාවැදි ඇලී පිහිටනවා.මේ පර්වත අතර සීදන්ත සාගරය තිබෙනවා.එම සාගරයේ ඉතිරි කොටස් තමා ඔය ලුනු සාගර හෝ ලුනු ගංගා විදිහට හමුවෙන්නේ. අද යුගන්‍ධරය සහ ඊසදරය ⁣පුදේශ වල everest base camp යන දුෂ්කර මාර්ගය වැටෙනවා.එහි සිටි සතරවරම් දෙවිවරැ හමු නොවුනත් යක්ෂ්ල ඉන්නව අඩි 3500සිමාවෙන් උඩට වෙන්න.ඒකාලෙ දේව යක්ෂ ලෙස හැදුන්වුවේ මේ අය වෙන්න ඕන.නේපාල වැසියන්ගේ ජනපුවාද වල එන අහසින් ගමන් කරන ලාමාවරැ නම් බෞද්ද මුලාශුයේ ඇති සතරවරම් දෙවිවරැම තමා.එම ජනපුවාද වලම එන යෙටි ත් එහිම කොටසක් තමා.ඇගපුරා දිගු රෝම වැවුනු යක්ෂ්ලා අදත් ජිවමානව සිටිමෙන් පෙනෙන්නේ බෞද්ධ මුලාශුයේ සත්‍ය බවයි.සත්කුලුපව් සහ යුගන්‍ධරය ඊෂදරය ඔස්සේ everest base camp ලගාවන විට වටේට දර්ශනය වන්නේ සත්කුලුපව් වලින් පැන නැගුන පර්වත කුටයි.හිමාල කිට්ටුවදි සප්ත කුට පර්වත අතර පෙනෙ කොල පැහති කදු හිමාල පර්වත වලට අයත් කූටයන්ය. දැනට හමුවි ඇති අනෝතප්ත විල ලෙස සැලකෙන මානස විලින් පංච මහා ගංගාවලින් සතරකටම ජලපෝෂනය සලසන නිසා මෙයටම සම්බන්ද තවත් දිගට විහිදුන අනෝතප්ත විලෙහි කොටස් තිබිය හැකිය.සමහර විට මේ භුතල අතරේ පොලව යට.මෙම පුදේශවලට එදා මිනිසුන්ට යා නොහකි වුවද (රහතුන් වහන්සේලාට හැර)අදවන විට දියුනු තාක්ෂණය සියලු මායිම් බිදගෙන යයි.තව අවුරැදු 20කින් මහාමෙරැව තරනය යනු කේබල් කාර් එකක නැගි කරන සුලු දෙයක් වනු ඇත.මේ මැතකදි අවු 4ක ලමයෙකු එවරස්ට් බේස් කැම්ප් වෙත පා ගමනින් ගියේය.
@nimeshadithya8536
@nimeshadithya8536 Ай бұрын
ස්තූතියි
@vikumdeshan598
@vikumdeshan598 26 күн бұрын
Ladhak❤
@weddingpoint5567
@weddingpoint5567 Ай бұрын
❤❤❤ape pinwath maha rahathan wahanseta sthuthiy❤❤
@helptheworld7959
@helptheworld7959 Ай бұрын
me hamurudu kanden watila marilalu eka aththada ane danna aya kiyanna
@manjulahettiarachchi7175
@manjulahettiarachchi7175 27 күн бұрын
a few errors.. We cannot drink this salt water. Technically it cannot be Anothaptha lake.
@ksirigunnagunathilaka7451
@ksirigunnagunathilaka7451 19 күн бұрын
හරියට හරි
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 Ай бұрын
Namaskara wewa .
@mptpdayananda7723
@mptpdayananda7723 25 күн бұрын
Aho dewdath nodutu mokpura😔😔😔😔😔😔
@sahanpriyankara496
@sahanpriyankara496 Ай бұрын
ඉර්දියෙන් හිමාලයට වඩින්න එපැයි 😂.
@shashikadilshan2701
@shashikadilshan2701 Ай бұрын
Ammo 😂
@MediaLifeSL
@MediaLifeSL Ай бұрын
උඩින් ගියේ. සෙට් එක වැඩි හින්දා දෙතුන් තැනක ඇදගෙන වැටුනත් එක්ක
@thathsaranammuni
@thathsaranammuni Ай бұрын
Ambulance idan awith ne machan 😂
@Sniperahorts
@Sniperahorts Ай бұрын
සෘද්ධිය 😌😌
@Quotes77dreams
@Quotes77dreams Ай бұрын
Dan keti videos ne . ❤❤❤
@niroshangunarathne963
@niroshangunarathne963 28 күн бұрын
වටිනවා , ලංකාවෙ එවුන්ව වට්ටන්නේ ලංකාවෙ එවුන්මයි
@ruwanrangana2490
@ruwanrangana2490 Ай бұрын
Very Amazing Land. ⭐💫🌕😊It's Good Season. ☁️❤️🌹
@user-lw3nv7fh4x
@user-lw3nv7fh4x 29 күн бұрын
Rahatwelaaiyarahatwelaapagabadawalela
@Tmd1vo
@Tmd1vo Ай бұрын
Beautiful in physical and spiritual 🙏🙏
@sajnajayalath8602
@sajnajayalath8602 Ай бұрын
Harima lassanayi .👍🙏
@dineshchinthaka5768
@dineshchinthaka5768 Ай бұрын
BOhoma ageyi.godak pin❤❤❤❤
@kumaralanka6735
@kumaralanka6735 Ай бұрын
🙏
@RenukaWeraheragama
@RenukaWeraheragama Ай бұрын
❤❤❤❤
@deepamalkanthi6869
@deepamalkanthi6869 Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ආසාවෙන් බලා සිත නිවා ගන්නේ ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshithamaduranga1283
@lakshithamaduranga1283 19 күн бұрын
3 idiots ෆිල්ම් එකේ අන්තිම දර්‍ර්ශනය මෙතන ❤
@hmgunasekara9634
@hmgunasekara9634 Ай бұрын
apith giya ladak walata.pangong lake ,tsomori lake wage than godak balala awa..lassanama hitha niwena patthak.ehe minissuth harima hondai..ow spiritual place ekak....
@user-bv8yw8lc5v
@user-bv8yw8lc5v Ай бұрын
❤❤
@rasikalokuge8301
@rasikalokuge8301 23 күн бұрын
Ahala thiyenawa potha pathin
@Flexible_Ketchup
@Flexible_Ketchup Ай бұрын
❤🙏
@aponsu4664
@aponsu4664 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@donaindrani3948
@donaindrani3948 29 күн бұрын
Hamuduruwani ardi wela pokuna udin view ekak dennako❤❤
@thiththagallagamagekumari3464
@thiththagallagamagekumari3464 Ай бұрын
🙏🏻🙏🏻🙏🏻👍🏻
@amallasantha6788
@amallasantha6788 Ай бұрын
❤️❤️❤️🙏🙏🙏
@sajithwellalage6349
@sajithwellalage6349 Ай бұрын
🙏🙏🙏🙏
@prasannakumara6955
@prasannakumara6955 Ай бұрын
🙏🙏🙏👍
@DhanukaThanooja
@DhanukaThanooja Ай бұрын
travel with Samatha Badra
@slchami7388
@slchami7388 Ай бұрын
❤❤❤
@chamilawijesinghe8580
@chamilawijesinghe8580 Ай бұрын
🌷🌷🌷🙏🙏🌹🌹🌹
@user-zq4tz1ef7w
@user-zq4tz1ef7w Ай бұрын
ලාවා කදු වශයෙන් පොලව මතුපිටට එනවා
@sandunbandara593
@sandunbandara593 Ай бұрын
අනෝතත්ත විල මම සිහිනෙන් දුටුවා🙏🙏🙏🙏🙏🙏සාදුසාදු සාදු 🎉
@sriyanipushpalatha5019
@sriyanipushpalatha5019 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤️
@arunadheerasinghe9182
@arunadheerasinghe9182 Ай бұрын
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@ishanrajapaksha6750
@ishanrajapaksha6750 18 күн бұрын
පිටිදූවේ සිරිධම්ම හිමි⁣ට වුන දෙයක්..😢
@dilanmihiranga1390
@dilanmihiranga1390 Ай бұрын
❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 19 күн бұрын
🙏🙏👍👄👄
@nowtywasa2391
@nowtywasa2391 Ай бұрын
🖤
@nilmi.
@nilmi. Ай бұрын
Obawahanse pinwathai
@chamishkaravishan
@chamishkaravishan Ай бұрын
P.k
@user-qp7jr5ui4h
@user-qp7jr5ui4h Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@jaliyasilva
@jaliyasilva 25 күн бұрын
හිමාලය පිළිබඳව ගැටලුවක් නැත , නමුත් අනෝතත්ත විල දැකිය හැක්කේ ඉර්දිමතුන්ට පමණි ,
@user-xf8jz1tz4z
@user-xf8jz1tz4z 22 күн бұрын
ඇත්ත හිමාලයත් පේන්නේ එර්දිමතුන්ට පමනයි බයිලාගහන්නෙ ඔතන
@DammikaSriyani-hr1dv
@DammikaSriyani-hr1dv 22 күн бұрын
ඇත්ත
@user-xc7cn6ql2s
@user-xc7cn6ql2s Ай бұрын
Theruwansaranai 🙏🙏🙏
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr Ай бұрын
අපිට යන්න පුලුවන් ද ??
කතරගම දෙවියන්ගේ බලය
16:25
Siri Sadaham Ashramaya
Рет қаралды 31 М.
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
OKSII
Рет қаралды 4,5 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 143 МЛН
මැදිරිගිරිය | Madirigiriya | Travel with Chatura
23:29
Travel With Chatura
Рет қаралды 66 М.
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
OKSII
Рет қаралды 4,5 МЛН