Sathpura Wasiyo ( සත්පුර වැසියෝ ) | | Sinhala Teledrama | Directors Cut | Part 05 | NMTV

  Рет қаралды 315,253

Nalan Mendis - NM TV

Nalan Mendis - NM TV

Күн бұрын

Пікірлер: 268
@nikilnikil2589
@nikilnikil2589 9 ай бұрын
90 80 දශකය මේ කතා මතකයෙන් මකන්න බෑ ❤️❤️
@sugandiwithanagesugandi3775
@sugandiwithanagesugandi3775 9 ай бұрын
ඒ කාලේ හරිම ආසාවෙන් බලපු කතාවක්
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 3 жыл бұрын
🙏🙏 කතාව කොටස් 5ම බලලා මැසෙජ් එකක් දන්න හිතුණා.අද දියුණුයි කියලා හිතන් ඉන්න කලෙ යන ඩ්‍රාමාවලට වඩා හැම අතින්ම නොදියුණු අවුරුදු 21ක පෙර මෙවැනි ඩ්‍රාමා කොපමණ ලස්සනද.බලන්න බලන්න ආසා හිතෙන ඩ්‍රාමා.අද ඩ්‍රාමා බැලුවොත් එවායෙ තියෙන්නේ ගහ මරා ගන්න එකයි පලි ගන්න එකයි විතරයි.සමාජයේ හැදෙන දරුවන්ට කිසි පලක් ඇති එවා නොවෙ.නාලන් අයියෙ ඔබට බොහොම ස්තුති.චන්න යසොද නැත ඩ්‍රාමා එකකින් කරලියට ගෙන්න.ඔබ තුමාට බොහොම ස්තුති.ප්‍රාර්ථනා කරනවා අපිට නැවතත් මෙවැනි ලස්සන ඩ්‍රාමා එකකින් හමුවෙන්න ලැබෙවා කියලා.තෙරුවන් සරනයි 🙏🙏
@chamilamadhurangani6658
@chamilamadhurangani6658 3 жыл бұрын
ඔබේ අදහස මුදුන්පත් වේවායි ... !, පතමි. ඇත්තෙන්ම අපේ අතීතය ආපස්සට පෙරලා බලන විට එය කොපමණ ලස්සන අතීතයක්ද , ඒ පිටු ලස්සන කරගන්න අපිට මෙවැනි නිර්මාණ දායාද කල සැමට පින්සිදු වේවා ... ! තවද අපගේ ආරාධනා පිලිගනිත්වා. තෙරුවන් සරණයි ... !
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 3 жыл бұрын
@@chamilamadhurangani6658 thank you sister 🤗🤗
@anitaa252
@anitaa252 2 жыл бұрын
Aka nam atta
@kamaniwickramasinghe9868
@kamaniwickramasinghe9868 2 жыл бұрын
Pppppq
@PathminiPernandu
@PathminiPernandu 9 ай бұрын
40:02 ba​@@chamilamadhurangani6658
@kavyaravihari6350
@kavyaravihari6350 3 жыл бұрын
දැන් තියෙන කතා වගේ නෙවෙයි ...මැරෙන මොහොත වෙනකල් මතක තියෙන කතාවක් .❤️❤️❤️
@chinthajayawardana9194
@chinthajayawardana9194 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@achalaprabhasani4709
@achalaprabhasani4709 2 жыл бұрын
අනිවාර්යෙන්ම 👍
@sriyaniperera1108
@sriyaniperera1108 11 ай бұрын
Asama kathava adarei❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@LahiruKariyawasam-p6m
@LahiruKariyawasam-p6m 9 ай бұрын
Podi kale balapu lassana kathawak.meken passe sooriya daruwo telinatya awa❤❤
@rathnasiridasilva2567
@rathnasiridasilva2567 3 жыл бұрын
පැරැණි ටෙලි රසය ලබා දුන්නාට නාලන් මහතාට බොහොම ස්තුතියි... 🌹🌹🌹
@samadharasadamali1722
@samadharasadamali1722 Жыл бұрын
Hmm
@lakshmipeiris2879
@lakshmipeiris2879 3 жыл бұрын
නාලන් මෙන්ඩිස් මහතාට ස්තූතියි නැවත මෙසේ හෝ මෙම නාට්‍ය බැලීමට සැලස්වීම පිලිබදව . ඔබතුමාට හැකිනම් චන්න පෙරේරා හා යශෝධා සමග මෙහි දෙවන කොටස වර්තමාන සමාජයට ගැලපෙන අයුරින් නිර්මාණය කරන්න පුලුවන් නම් ඉතා වටියි.
@oushadiwijesinghe605
@oushadiwijesinghe605 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි.එක හුස්මට බැලුවා...😘😘අවුරුදු 21ක මතකයක්...😍😍😍😘😘😘😘
@dilanisamanmali1233
@dilanisamanmali1233 9 ай бұрын
ඔව්ව්ව්
@malkanthidissanayake3899
@malkanthidissanayake3899 3 жыл бұрын
පුංචි කාලේ බැලුව ලස්සන කතාවක්. නාලන් මෙන්ඩිස් මහතාගේ අනෙකුත් ටෙලිනාට්‍යත් එහෙමයි. 'සත්පුරයටම' ආදරෙයි. ආදේශක නොමැති චරිත. යශෝධා & චන්න. ඉදිරියටත් මෙවන් තාත්ත්වික, අර්ථාන්විත නිර්මාණ බිහි වෙනවා නම්............
@malikakumudu6903
@malikakumudu6903 Жыл бұрын
සිරසේ ❤ජිවිතේ ට ඉඩ දෙන්න වැඩ සටහනේ ඔබ තුමා සහ ඔබ තුමිය දැක්ක 🙏🙏🙏අනේ ඒ අහිංසා ❤පැතුම් විවාහ වුණා නම් ආදරේ විදින සතුටින් ම ඉන්න පවුලක් වේවි
@prasannakumara9118
@prasannakumara9118 11 ай бұрын
එදා හිතට දැණුණු ආදරය , ඒ හැගිම් වචන වල තියෙන සන්නිවේදන එක්ක බලපු හොඳම ටෙලිඩ්‍රාම එකක් ඒදා හිත් වල මතකය එක්ක අයේත් බලලා අතිතයට ගියා❤❤
@ForBetterLifeyt
@ForBetterLifeyt 7 ай бұрын
මේ පරණ නාට්‍ය හරි ලස්සනයි . ආදර්ශයක් දෙනවා..ඇත්තටම මේ දෙන්නා එකතු උනාම ජීවිත දෙකම අදත් ලස්සනට ඉන්න තිබුණා.
@Hpofficial903
@Hpofficial903 7 ай бұрын
හරිම ලස්සනයි.මගෙ ජීවිතය ම ආපස්සට ගියා වගෙ දැනුන.
@JayankaSuraj-si2fj
@JayankaSuraj-si2fj 9 ай бұрын
මේ කතාව ඉස්සර හැම ඉරිදාම ආසාවෙන් බලනවා සතියකට එක දවසක් උනාට ඒ දවස එනකම් මොනතරම් ආසාවෙන් ඉන්නවද අද මේ කතාව ආසාවෙන් බලපු ගොඩක් අය ජීවතුන් අතර නෑ
@darshijayasuriya5355
@darshijayasuriya5355 3 жыл бұрын
Sathpurawasiyo is still my most favourite teledrama. when i was 7, or 8 yrs old i first watched that. now again i was able to watch an even a little part. Thank u very much Mr.Nalan Mendis.
@DinushaHarshani-u3x
@DinushaHarshani-u3x 9 ай бұрын
Asama lassana kathawak❤ane a denna ekathu unananm aththama jeewitheth ❤harima aadareiii dennatama❤❤ b.s
@nisansalasubashini1270
@nisansalasubashini1270 3 жыл бұрын
හරිම ලස්සනයි ආයමත් මේ දෙන්නා එක්ක කතාවක් හදන්න නාලන් මහතා ඔබට පින්
@saa6931
@saa6931 9 ай бұрын
😢😢u😮😅😮 0:47 g.m 1:13
@chandraskg5927
@chandraskg5927 3 жыл бұрын
අහින්ෂා පැතුම් සැබෑ ජිවිතේ එකතු උනා නම් අද ගොඩක් සතුටින් ඉදි හරිම දුකයි බුදුසරණයි ඔයාලා දෙදෙනාට ආදරෙයි යසෝදා චන්න
@thishanirandeniya7762
@thishanirandeniya7762 2 жыл бұрын
Ak atta ada Yasuda tanikada jivitayak gevanne
@RR-vs3po
@RR-vs3po 2 жыл бұрын
රත්නපුර හොස්පිට්ල් එකේ වැඩකරන නර්ස්ලගෙන් පොඩ්ඩක් අහන්නකො යශෝද ගැන..එතකොට හිතයි වෙලාවට චන්න යශෝදව නොබැන්දෙ කියලා.
@shiraniwedage2936
@shiraniwedage2936 2 жыл бұрын
@@RR-vs3po ;
@sadunisaduni5866
@sadunisaduni5866 2 жыл бұрын
හ්ම් මමත් අහල තියෙනව
@roshanigamage58
@roshanigamage58 2 жыл бұрын
@@RR-vs3po ai mokda wela tyenne
@rohiniliyanage2660
@rohiniliyanage2660 3 жыл бұрын
I watched this teledrama again after so many years. I wish to thank Mr. Nalan Mendis for directing this beautiful, quality film. I hope he will do many more quality dramas in the future. Thanks for the great cast and giving us the opportunity to enjoy this wonderful story.
@niroshapriyadarshanirathna5639
@niroshapriyadarshanirathna5639 9 ай бұрын
ඒ කාලේ අඩ අඩා බලපු ලස්සන නාට්‍යයක්.
@MadhushaSewwandiThilakarathna
@MadhushaSewwandiThilakarathna 17 күн бұрын
2025 බලන්නේ කවුද????❤❤❤
@annurud
@annurud 3 жыл бұрын
What a beautiful story? Great cast, superb acting and wonderful story telling, thanks for sharing.
@kumarisrilanka1820
@kumarisrilanka1820 3 жыл бұрын
Obawahanseta isthuthi lassana නිර්මාණයක් budusaranai
@dislshanimalk7563
@dislshanimalk7563 2 жыл бұрын
හරිම ලස්සනයි ඇත්තටම යශෝදයි ,චන්නයි දෙන්න ඇත්ත ජීවිතෙත් එකතු උනානම් කොයිතරම් හොදද ගැලපෙනම දෙන්නෙක්.ඉතාමත් දක්ශයි දෙන්නම.මං ගොඩක් කැමතී දෙන්නෙක් .💓💓🙏🙏
@sandeepani9tytwo65
@sandeepani9tytwo65 3 жыл бұрын
යශෝධා විමලධර්ම මහත්මිය,චන්න පෙරේරා මහත්මයා එයාලා දැන් කතාවල නෑනෙ.❤️
@diniduthabrew7906
@diniduthabrew7906 9 ай бұрын
AIDA KIUWOTH 🤔SANDIPANI OYA WAGEMA MAMATH. A..athitheta giya❤❤❤👍
@SubeidaAli
@SubeidaAli 8 ай бұрын
Know I'm c ft 18:34 v. V​@@diniduthabrew7906
@sandayakumari8445
@sandayakumari8445 3 жыл бұрын
කොච්චර ආසවෙන් බැලුවද ඒ කාලේ ස්තූතියි ඔබට
@praweenanirmani70
@praweenanirmani70 3 жыл бұрын
I was born in another country..This teledrama was my childhood..it was the vision of life for me.. I grew up with this.. learned life.. learned love.. learned the culture..ethics.. conflicts..every single part touches me when watching now. Thank you Mr Nalan Mendis
@ranibandara212
@ranibandara212 Жыл бұрын
හරිම ලස්සනයි.නැවත වතාවක්.වසර ගනනකින්.හෝමේ කතාව බලන්න ලැබීම ගොඩක් සතුටක්.ඉතින්..❤ ආදරෙයි..තාමත්.. ඔයාලා දෙන්නට. යශෝධා..ඔයාලා.දෙන්නටත්.මේ කතාව නැවත විකාශනය කිරීම සම්බන්දයෙනුත් ස්තූතියි ....හැමෝටම
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
පැරනි හැම ටෙලිනාට්‍යයක්ම නැවත දකින්න ආසයි.
@hansikajayawardhana1166
@hansikajayawardhana1166 3 жыл бұрын
මේක episode ඔක්කොම දාන්නකෝ 😌 ගොඩක් ලස්සන කතාවක්
@lasiduhasaral2506
@lasiduhasaral2506 9 ай бұрын
Mewathama jiwiteta adarsayak obata mewani nirmana karanna lebeawa
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 Жыл бұрын
මගේ යශෝධා රඟපෑ ටෙලි නාට්‍ය වල චරිත දුක් පීඩා විඳින චරිත සැබෑ ජීවිතයේ ඔබ විදි දුක් වේදනා ගැන දැඩි ලෙස කනගාටු වෙමි නිදුක් වේවා සුවපත් වේවා සතුටින් ජීවත් වේවා
@isankajayamali6598
@isankajayamali6598 3 жыл бұрын
Harima arthawath kathawak.hema athinma sarthaka kathawak.jivitheta agana adarsha sapayana kathawak
@nilukajayawardana7079
@nilukajayawardana7079 3 жыл бұрын
god bless your thank u very much nalan mendis sir mawaga lassan kathawak newath liyanna
@PreethikaDamyanthi
@PreethikaDamyanthi 8 ай бұрын
ලස්සනයි .kathawa.නැවත .balann..පුළුවන් nam.ආසයි ❤🙏🙏🙏
@komaryy8820
@komaryy8820 3 жыл бұрын
හරිම ලස්සන කතාව, මෙිකෙ එපිසෝඩි පනහක්වත් දැමිමනමි තමා හොද, චන්න පෙරේරා මාරම ලස්සනක් තියෙන්නෙ, ඒ ලස්සන කියන්න තේරෙන්නෙ නැ, වෙන අයට වඩා කැපි පෙනෙන ලස්සනක් තියෙන්නෙ,, කොහොමත් ගයාතුිට චන්න ගැලපන්නෙ නැ, යශෝධා තමා චන්නට ගැලපෙන්නෙ,, කොහොමත් දැන් එයාල livin to gether ඉන්නෙ, ❤️❤️❤️❤️
@sheyamendi5475
@sheyamendi5475 2 жыл бұрын
කවුද ..චන්න යශෝධා ද?
@maheshjayasundara5088
@maheshjayasundara5088 9 ай бұрын
අදටත් ඒ මතක හරි මිහිරියි....!
@jeeniyarupasinghe9678
@jeeniyarupasinghe9678 Жыл бұрын
Asama kathawak.podikale baluwe.
@chandekamanike6708
@chandekamanike6708 Жыл бұрын
හරිම ලස්සනයි චන්න මහත්තයා ගේ ටෙලිනාට්ටීය ඇත්තටම අසායි ගොඩාක් ලස්සනයි චන්න මහතාත් .යසෝදා ව්මලදර්ම මතත්මියත් මේ වැනි ටෙලිනාට්ටීය තවත් ඉදිරියටම කරගෙන යන්න වාසනාව සක්තිය නොවඩුවම ලැබේවා බුදු සරණයි දෙන්නටම
@freemind-fr6tg
@freemind-fr6tg 2 жыл бұрын
සංගිතය මාර ලස්සනයි
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 8 ай бұрын
එදා. සමග.කතා.මොනතරම්. ලස්සනද.අර්ථවත්. අහින්සා පැතුම්. කිසි. දවසක.අමතක. නොවන.චරිත දෙකක්..ස්තූතියි. නැවත. ප්‍රකාශය. කිරීම
@vinu4540
@vinu4540 3 жыл бұрын
Thank you very much..one of the best dramas of Sri Lanka.
@tavanue297
@tavanue297 2 жыл бұрын
Me drama eka aye telecast karanawa nam godak watinawa.
@anomakastota5
@anomakastota5 Жыл бұрын
ගොඩක් ලස්සන කතා වක් දැන් තියන කතා වගේ නෙවෙයි ලස්සනයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️
@devikaabeysekara5691
@devikaabeysekara5691 8 ай бұрын
Ever loving teledrama...❤️❤️❤️
@shyamaleejayasekera7756
@shyamaleejayasekera7756 2 жыл бұрын
මගේ පුන්චි කාලේ බැලුවේ.අනේ අදටත් මම ඒ කතාවෙන් ආශ්වාදයක් ලබනවා.
@MenakaDamayanthi-d6r
@MenakaDamayanthi-d6r Жыл бұрын
Punchi kale mama asawen beluwa kathawak me. Hema kotasakma danna puluwan nam hodai balanna asai. Channa yashoda oba depalage weda katayuthu sarthaka wewaaa....
@sameeramaduranga7781
@sameeramaduranga7781 2 жыл бұрын
ඒ කාලේ ආසාවෙන් බලපු කතාවක් ...ආයේ යනවනම් ඒත් ආසයි...අහිංසා පැතුම් අදටත් ආදරේ කරන වරිත...🙏🙏🙏🙏
@BhagyaInduwara-su3ow
@BhagyaInduwara-su3ow 9 ай бұрын
Lassanai godak
@mallikakumari1763
@mallikakumari1763 3 жыл бұрын
Mathe godak asawn ayath saryk baluwa thanks
@nilukasenavirathna1385
@nilukasenavirathna1385 2 жыл бұрын
Gadak adarre karana charith dekaka,හැමදාම ආදරෙයි
@piumilakshika4339
@piumilakshika4339 3 жыл бұрын
Ane e denna niyemeta gelapenawa charitha wallata💕
@indikadamayanthi1496
@indikadamayanthi1496 9 ай бұрын
Harima ලස්සනයි ❤
@Dilrangitharaka
@Dilrangitharaka Жыл бұрын
Beautiful story ❤
@ManorichapaFernando-so9jt
@ManorichapaFernando-so9jt 9 ай бұрын
ලස්සනයි
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 10 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍මම ආසම කතාවක් හැමදාම ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️2024 මාර්තු අය කෝ ???????????????????? 😃😃😃😃😃
@CBU0000
@CBU0000 3 жыл бұрын
Ms yashodha & Mr Channa iconic couple of that decade ...❤❤❤❤
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
නාලන් මෙන්ඩිස් මහත්මයාණෙනි , මෙවැනි අර්ථවත් නාට්‍ය නිර්මාණ කර, ඔබ අපට ජීවිතය ඉගැන්වූවා. මෙවැනි අර්ථවත් නාට්‍ය වර්ථමානයේ බොහොම දුර්ලභයි. හැකියාවක් ඇත්නම් නැවත නැවතත් මෙවන් නිර්මාණ අප වෙනුවෙන් නිර්මාණය කරන්න. එය ලොකු සමාජ සේවයක්.
@nissankayatawara4403
@nissankayatawara4403 3 жыл бұрын
Harima lassanai kathava thanks
@khaledalazme7682
@khaledalazme7682 3 жыл бұрын
මම ආසාවෙන් බලාගෙන හිටියා චන්න යසෙධා ඉන්න තිසා
@thuwannawas7344
@thuwannawas7344 8 ай бұрын
❤Very nice
@hiru6353
@hiru6353 6 ай бұрын
ගිගිරි වළලු නාට්‍යය ඔබතුමාගෙද? ඒ කතාව ගොඩක් ලස්සනයි. ඒ ටෙලිනාට්‍යයත් ලබා දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.
@sunilhewa243
@sunilhewa243 2 жыл бұрын
Harima lassana adarshamath kathawak
@waidyarathnan.m6077
@waidyarathnan.m6077 9 ай бұрын
දැන් ඉන්න නලු නිලියන්ට මෙහෙම රගපාන බෑ. අහිංසා පැතුම් හිතට දැනෙන විදියට රගපානවා.
@nishkathriarachchi6440
@nishkathriarachchi6440 2 жыл бұрын
අහිංසට පුලුවන් දුශ්කර ගමේ අහිංසක මිනිස්සුන් එකතු කරන් එයාගෙ හීනෙට යන්න💓 ඒකයි එයා පැතුම් ලගට ආවෙ
@SukithPrassanna-iw5rp
@SukithPrassanna-iw5rp Жыл бұрын
@SaumyaSaloon
@SaumyaSaloon 9 ай бұрын
ඉස්සර මේ කතාව බලද්දි මම ගොඩක්ම පුන්චි..
@suviminifernando9148
@suviminifernando9148 9 ай бұрын
Ganu wage minissu nta adare karama mehema ahinsa wage aya asarana wenne adatath samaje mewage gatum api dakiinawa isthuthie aye dakaganna labima ❤
@gayanwijesinghe3202
@gayanwijesinghe3202 3 жыл бұрын
අැත්තෙන්ම කඳුලුත් එනවා.මෙකාතාව බලද්දි මම ඉස්කොලේ යන කාලේ මෙවා බැලුවේ.2020 කතා එකක්වත් බලන් නැ.දැන් කතාවල ඉන්න අයට මේ අහිංසා වෙන්න හා චන්න වෙන්න බැ මං හිතන්නේ
@nikeshalarathnayaka8285
@nikeshalarathnayaka8285 2 жыл бұрын
හදවතට දැනුනු මෙච්චර කාලෙකට බලපු ලස්සන ම කතාව ඔක්කොම කොටස් ටික දැම්ම නම් කොච්චර හොඳද
@SheshaganganiWimalatunga
@SheshaganganiWimalatunga Жыл бұрын
Nalan mendis mahathmaya, kotas siyallama daanna
@kumudunipriyangika8835
@kumudunipriyangika8835 9 ай бұрын
Ane Asama kathawakne.ou thawa wathawak dewani kotasak widihata adata galapena widihata me kathawa aye karannako.
@lathagamage1320
@lathagamage1320 2 жыл бұрын
ane mama harima asa චරිත දෙකක් ane oya denna nam ගැලපෙනවා ath සංසාරේ ලියවුන දේ thamayi සිද්ධ වෙන්න
@ramyas19
@ramyas19 10 ай бұрын
අදත් අපේ සමාජයෙ නොමිනිසුන් ඉන්නෙ.කුලය ඉදිරියට දාල බොරු මානයක් මවාගන මිනිසුන් පාගනව.බොරුවට මුහුනට කියනව කැපුවම ලේ එකයි කියල.මමනම් සමාජයෙ මිනිසුන් දැන් හොදට අදුනගන ඉන්නෙ .දහම දන්නෙ නැහැ. ජීවිතයෙ යතාර්තය තේරුම් ගත්තෙ නැතුව බොරු පුරාජේරු මානය නැති නම්බු ඔලුවෙ පුරෝගෙන ක්‍රියා කරන්නෙ මෝඩ විදිහට.එතකම් ඉන්නෙම පන්සල් වල සිල් ගන්නව හැම පෝය දවසටම.දානෙ දීමෙ ඉවරයක් නැහැ. සුදු රෙදි මිසක පාට රෙදි අදින්නෙම නැහැ. ඒතරම් සිල්වත්කම.පිරිල හැබැයි මාන්නය උඩගුකම අනෙකා පහත් කොට සැලකීම ඒ සිල්‍ රෙද්ද ඇතුලෙ .මොන සිල්ද. සමහර හාමුදුරුවරුත් මේ උඩගු පිරිස ඉහලින් ඔසවා තබනවා. අහින්සක සිල් අම්මල කොන් කරනව. අපි දකින සැබෑ සත්‍ය මේ.
@dimuthusurangana4085
@dimuthusurangana4085 3 жыл бұрын
ඒ කලේ ආශාවෙන් ඉවර වෙනකන් කොටස් ඔක්කොම බලපු කතාවක්.. අයෙත් බැලුව.. මේක රචනා කළ අද්දක්ෂණය කරපු ඔක්කොටම බුදුසරණයි.. අර ඉන්ගම්මරුවෝ.. අබයලුවෝ ඒවත් දාන්න
@nethmiwasana4305
@nethmiwasana4305 2 жыл бұрын
Me kathawe anthimata mokada wenne.
@udaripoornima8722
@udaripoornima8722 9 ай бұрын
Godak adarei krapu kathawak
@prasanna046
@prasanna046 3 жыл бұрын
I absolutely loved this teledrama . I was searching for this in youtube for a while . Finally found it . Pls upload all episodes . Watching again with great passion . Thank you Mr Mendis 🙏 P
@AngelaNanayakkara
@AngelaNanayakkara 10 ай бұрын
Monatharamnam lassana kathawakda!! Kiyanna wachana nehe.
@hansikajayawardhana1166
@hansikajayawardhana1166 3 жыл бұрын
මේක ගොඩාක් ලස්සනයි .
@komarik3226
@komarik3226 Жыл бұрын
සත්පුර වැසියො ටෙලිනාට්‍ය බලන්න බලන්න ආස හිතෙනවා ගොඩාක් ලස්සනයි 💖💖👍👍
@NiroshaSandamali077
@NiroshaSandamali077 9 ай бұрын
Harima lassani
@rupikacmaegodage5428
@rupikacmaegodage5428 9 ай бұрын
E kale ආශාවෙන් balapu teledrama eka
@MangalikaWickramasinghe
@MangalikaWickramasinghe 10 ай бұрын
ඔයාලා දෙන්නේ එකතුවෙන්න
@sisirapriyantha6569
@sisirapriyantha6569 Жыл бұрын
එ කලේ ආසවෙන් බලපු කතාවක්
@SayuriNimshara
@SayuriNimshara Жыл бұрын
මේ කතාව ගොඩාක් ලස්සනයි
@fathimareena816
@fathimareena816 7 ай бұрын
❤❤It .
@maheshrajaguru4955
@maheshrajaguru4955 8 ай бұрын
අහින්සා...දිරිය දියනිය....
@ruchirasiriwardane2557
@ruchirasiriwardane2557 9 ай бұрын
නාලන් මහත්තය මේ නාට්‍ය වල සම්පූර්ණ කතාවම දැම්ම නම් ඉක්මනින්ම youtube golden button එකක් එහෙම අරන් හොඳට dollars හම්බකරගන්නත් පුලුවන් වෙයි.
@asoka7752
@asoka7752 3 жыл бұрын
මේ නාට්‍යයෙන් ලොකු පාඩමක් සමාජයට දෙනවා. දුව කියලා අහිංසව ගෙදරට ගෙනල්ලා, තාත්තා කියලා කියන්න කියලා, හොදින් සලකලා පස්සේ තමන්ගේ පුතෙක් කෙල්ලට කැමති උනාම අහිංසට අපහාස කරලා එලවලා දාන්න හදනවා, වැඩකාර කමට තියාගන්න හදනවා. පරම්පරාව, කුළය, ධනයේ ඌෂ්ණය ඔළුවට ගහලා. තාමත් මේ වගේ මිනිස්සුන් ලංකාවේ ඉන්නවා. ලංකාව හැමදාම දුප්පත් කමේ තියෙන්නේ මෝඩයෝ ඉන්න රටක් නිසා නෙවෙයි, ආකල්ප වලින් මිනිස්සු දුප්පත් නිසයි. ආකල්ප වලින් පෝසත් මිනිස්සු ඉන්න කොට, පරම්පරාව, කුළය, ධනය නැතුව සැබෑ බෞද්ධයෙක් විදියට චරිතයෙන් පුද්ගලයාව මනින දවසට මේ රට දියුණු වෙයි. මේ නාට්‍යයේ ලොකු දුව කියනවා නේ කැනඩාවේ ගෙදර වැඩකරන කෙල්ල ගෙදර කෙනා විදියට සමානව ඉන්න විදියට? ඒකෙන්ම ඉගියක් දෙනවා කැනඩාව වගේ රටවල් දියුණු වෙලා තියෙන්නේ ඇයි කියලා.
@pushpa7460
@pushpa7460 3 жыл бұрын
😭😭😭😭😭😭
@raniqween1009
@raniqween1009 3 жыл бұрын
ලස්සණයි කතාව ජය වේවා
@thanujakumarai7658
@thanujakumarai7658 8 ай бұрын
Aiyo මැදින් පනිනවා කතාව එක දිගට දෙන්න අපි තේරුම් ගන්නම්
@yasodanikarannagoda4294
@yasodanikarannagoda4294 3 жыл бұрын
Thank you very nice teledrama .....i like your yasoda ...😘😘
@nissankayatawara4403
@nissankayatawara4403 3 жыл бұрын
Attamai mey denna banda nam lassanai joduva
@darshaniimbulagoda4630
@darshaniimbulagoda4630 9 ай бұрын
අහිංසා...ඔයා....
@seelaranie1528
@seelaranie1528 2 жыл бұрын
Harema lassanai kathawa
@gayanadesilva2934
@gayanadesilva2934 8 ай бұрын
අහිංසා ඔයා.... ඒ කාලෙ කොල්ලොන්ගෙ කටේ තිබ්බෙම ඔය වචන ටික...😅
@ridmiamaya3853
@ridmiamaya3853 3 жыл бұрын
Lassanai okkoma kotas danna
@kusumakusuma8578
@kusumakusuma8578 3 жыл бұрын
කොටස්ඔකම දන්නකො🙏🙏කෙටස්ඔකමනැතිනම නැවසත්පුරවැසියෙ නිර්මන කරන්න සසෝදාඅක්කි චන්නමල්ලිම දලකරන්න🙏👍💟💞👌🌹🌸🌷🌻🌼🌺
@NadeekaGamage-iq8is
@NadeekaGamage-iq8is 8 ай бұрын
Mage hevithe asama charitha 2 ,aththatama oya denna ekathu unanam
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 3 жыл бұрын
කොටස් ඔක්කොම දාන්න අපි ගොඩාක් ආසාවෙන් බලනවා
@kamalasiridissanayake9619
@kamalasiridissanayake9619 3 жыл бұрын
⁰ a new report but
@kamalasiridissanayake9619
@kamalasiridissanayake9619 3 жыл бұрын
OP
@kamalasiridissanayake9619
@kamalasiridissanayake9619 3 жыл бұрын
mlm
@manjulaperera7297
@manjulaperera7297 3 жыл бұрын
Ane ow...
@HarsniMadasika
@HarsniMadasika 7 ай бұрын
Lassani
@sdh7585
@sdh7585 3 жыл бұрын
සූරිය දරුවෝ දාන්න.ඒක තමා ලස්සනම
@lakminihiranya9958
@lakminihiranya9958 9 ай бұрын
ලස්සනයි .❤ ඒත් පැතුම් අහිංසාට කල ඉල්ලීම අසාධාරණයි .
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
მამების დრო - ტარიელ ხარხელაური
1:05:40
მამების დრო ● Mamebis dro
Рет қаралды 3,9 М.
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 901 М.
Sarigama (සරිගම) Sinhala Full Movie
2:14:05
Somaratne Dissanayake
Рет қаралды 7 МЛН
නෑදෑයෝ | Program Part 01| Directors Cut | Nalan Mendis | NMTv
1:03:15
Paradeese | Episode 130 - (2025-01-28) | ITN
20:58
ITN Sri Lanka
Рет қаралды 263 М.