SATHUTA NUBATAY | සතුට නුඹටයි | Sri Lal Amarajeewa Fonseka | Lyrics By Sugath Somaweera

  Рет қаралды 187

Sugath Somaweera

Sugath Somaweera

Күн бұрын

#newsong #sugathsomaweeralyrics
සතුට නුඹටයි දුක මටයි
නුඹේ සතුටට හිතේ නෑ කහටක්
තුන් හිතකවත් මගේ නෑ අහිතක්
සිහිල් සඳ රැළි එළා අහසේ
පාට කළ නුබ ගැබේ මුහුණේ
අන්ධකාරය තවරලා බැස ගියේ සඳමයි
අහස කිසි දා තරහ වී නෑ තවමත්
සුසුම් කඳුළැල් නිවා මහදේ
වැස්ස වාගේ වැටුණ මිහිරේ
නියං තාපය අවුලුවා හැර ගියේ නුඹමයි
මමත් නුඹ හා තරහ වී නෑ තවමත්
ගායනය - ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා
සංගීතය - රෝහණ ධර්මකීර්ති
පද රචනය - සුගත් සෝමවීර
මෙවැනි තවත් නිර්මාණ රසවිඳින්න
www.facebook.c...
ගීත විචාර සහ විචාර වැඩසටහන් සඳහා
www.facebook.c...
#best
#bestsinhalasongs
#youtube
#youtubechannel

Пікірлер
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН
සතුට ඇත්තටම කොහෙද තියෙන්නෙ ?
13:41
මා ඇසූ උතුම් සද්ධර්මය
Рет қаралды 113 М.
АЗАРТНИК 4 |СЕЗОН 2 Серия
31:45
Inter Production
Рет қаралды 1 МЛН