Geetha Vicharaya (ගීත විචාරය) - Dan Ithin Samuganna (දැන් ඉතින් සමුගන්න) | Sugath Somaweera

  Рет қаралды 1,289

Sugath Somaweera

Sugath Somaweera

2 ай бұрын

#Sinhala_Geetha_Vichara #Geethathma
මගේ KZbin නාළිකාවට ඔබ සාදරයෙන් පිළිගනිමි.
සංගීතයට මෙන්ම සාහිත්‍යට මිනිස් මනස සුවපත් කිරීමේ සුවිශේෂ හැකියාවක් තිබේ. ගීතයක් යනු සංගීතයත්, සාහිත්‍යයත් හා මිනිස් හඬත් එක් කළ කිසියම් තාක්ෂණික ක්‍රියාවලියක මිහිරි ඵලයකි.
හොඳ ගීතයක් විනෝදාස්වාදය සේම ප්‍රඥාවන්ත භාවයක් ද ලබා දෙයි. එය මා අර්ථ ගන්වන්නේ එහි ඇති ඖෂධීය ගුණය ලෙසිනි. එහෙයිනි, අප "ජීවිතයට ප්‍රතිශක්තිය දෙන ඖෂධීය ගී මාත්‍රාව" නම් තේමාවෙන් යුතු "ගීතාත්ම" වැඩසටහන ලංකාව පුරා පවත්වනු ලබන්නේ.
දැන් ඉතින් සමුගන්න නම් ගීතය ප්‍රායෝගිකව ලාංකීය රසිකාගාරය තුළ ආනන්දය මතු නොව මානසික නිරෝගීතාවත්, සමහර කෙනෙකුට අලුත් ජීවිතයක් ද ලබා දුන් ගීතයකි. මේ වීඩියෝව තුළ ඇත්තේ ඒ අත්දැකිමයි.
අපගේ වැඩසටහන් ඔබ නැරඹිය යුත්තේ ඇයි?
*සිංහල ගීතය පිළිබඳ ගැඹුරු ඇගයීමක් ලබාගැනීමට
*ගීතයක නිර්මාණශීලී හා සමාජ වටිනාකම හඳුනාගෑඊමට
*ඔබත් නිර්මාණකරුවකු නම් නිර්මාණකරුවකු සතු සමාජ වගකීම පිළිබඳ කිසියම් චින්තන උත්තේජනයක් ලබා ගැනීම සඳහා
*ආදරණීය සමාජයක් වෙනුවෙන් මේ රස මෙන්ම ගුණය බෙදාහදාගැනීම සඳහා
*සංකෘතිය හා කලාව ගැන උනන්දුවක් දක්වන සිසුන්ට සහ පර්යේෂකයන්ට ඔවුන්ගේ දැනුම් ක්ෂිතිජය පුලුල් කරගැනීම සඳහා
*යහපත් ජිවිතයක්, ප්‍රීතිමත් ජීවිතයක් වෙනුවෙන් ගීතයේ සාහිත්‍යමය වටිනාකම ප්‍රායෝගිකව භාවිතා කරගැනීම සඳහා
*යහපත් සිංහල ගීතයේ ප්‍රගමනයට දායක වීම සඳහා
Welcome to My #youtube channel! Dive deep into the world of Sinhala song with My latest video. In this videos, i explore and analyze the rich and diverse of this Sinhala songs, offering insights into the lyrics, and significance.
Not only music but also literature has a unique ability to heal the human mind. A song is the result of some technological process that combines music, literature and the human voice.
A good song imparts wisdom as well as entertainment. I interpret it as its medicinal quality.
Therefore, we are conducting the "Geethathma" program all over the country with the theme "Medicinal dose of songs that gives immunity to life".
"Dan ithin samuganna" song is practically a song that has given good mental health, a hope and a new life to some people. This video explains that experience behind the song.
Why you should listen to this program?
* To gain an in-depth appreciation of the Sinhala songs
* To recognize the creativity and social value of a song
* To get a stimulation to your creativity and to understand the social responsibility of a writer
* To share good qualities and virtues to build a loving society
* For students and researchers interested in culture and art to broaden their knowledge horizons
* To use the literary value of the song in practice for a good and happy life
* To contribute to the advancement of good Sinhala song
Connect with Us:
Facebook profile
profile.php?...
Facebook page
sugathsomawe...
Geethathma
geethathmaby...
Tiktok
www.tiktok.com/@sugathsomawee...
Sinhala Geetha Vichara
Sinhala Song Analysis
Sinhala Music Review
In-Depth Sinhala Song Review
Sinhala Song Meaning
Sinhala Lyrics Analysis
Sinhala Music Insights
Sri Lankan Song Interpretation
Sinhala Song Breakdown
Sinhala Geetha Review
Sinhala Song Dissection
Understanding Sinhala Songs
Sinhala Song Lyrics Explanation
Sinhala Song Culture
Popular Sinhala Song Analysis
Sinhala Song Commentary
Sinhala Geetha Insights
Sinhala Geetha Vicharaya
Exploring Sinhala Songs
Sinhala Music Exploration
geetha vichara,
sinhala sidu vichara,
sinhala song meaning,
sinhala sindu therum,
geetha,
sinhala geetha vichara,
sinhala geetha vicharaya,
sinhala geetha arutha,
sinhala geetha rasaswadaya,
sinhala song,
vichara tv,
geetha vichara,
new sinhala song,
sinhala geetha wala theruma,
sinhala geeth vicharaya,
sinhala cover song,
sinhala,
sinhala songs,
sinhala geetha,
vichara sinhala songs
#SinhalaGeethaVichara
#SinhalaSongAnalysis
#SinhalaMusicReview
#SinhalaSongMeaning
#SinhalaLyricsAnalysis
#SinhalaMusicInsights
#SriLankanSongInterpretation
#SinhalaSongBreakdown
#SinhalaGeethaReview
#SinhalaSongDissection
#UnderstandingSinhalaSongs
#SinhalaSongLyricsExplanation
#SinhalaSongCulture
#PopularSinhalaSongAnalysis
#SinhalaSongCommentary
#SinhalaGeethaInsights
#SinhalaGeethaVicharaya
#ExploringSinhalaSongs
#SinhalaMusicExploration
#SinhalaSongCritique

Пікірлер: 3
@sajeewamadbusanka4973
@sajeewamadbusanka4973 4 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@rsrsamarathunga
@rsrsamarathunga Ай бұрын
@UpekshaWijerathna123
@UpekshaWijerathna123 2 ай бұрын
❤❤❤❤
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 5 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 139 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 46 МЛН
Jaloliddin Ahmadaliyev - Kuydurgi (Official Music Video)
4:49
NevoMusic
Рет қаралды 13 МЛН
Serik Ibragimov ft IL'HAN - Жарығым (official video) 2024
3:08
Serik Ibragimov
Рет қаралды 351 М.
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 1,4 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 1,3 МЛН
R-ONE - SENSIZ / СЕНСІЗ (Official Audio)
2:51
R-ONE MUSIC
Рет қаралды 92 М.