ප්‍රශ්න අතුරුදහන් වන රහස...Satsang

  Рет қаралды 30,184

Coach With Nuwan

Coach With Nuwan

Күн бұрын

Пікірлер: 140
@user-kh3zj3be6z
@user-kh3zj3be6z 5 ай бұрын
ගොඩක් වටිනා දේශනයක් සර් අපිට නොමිලේම අහන්න ලබාදුන්නට ඔබතුමාට ගොඩක් පින්❤❤🙏🙏🙏
@wimalajayasinghe4127
@wimalajayasinghe4127 5 ай бұрын
ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුන බලයෙන් ඔබතුමාට නිරෝගි සුවයත් දීර්ඝායුෂත් අත්වේවා !!!මේ දේශනා අහන සියළු දෙනාගේම සිත් සුවපත් වේවා !
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 5 ай бұрын
මම K .D .U Hospital එකට ආවා .. test එකක් සඳහා උදේ 7 .00 සිට හවස 2.00 වන තුරු ඉන්න සිදු උණා .. මම ඔබ තුමාගේ හදවතේ භාවනාව කළා.. මෙතන හරි නිදහස් . කරදරයක් නැහැ .. කාලය අපතේ ගියේ නැහැ . ඔබ තුමාට පින් .. තෙරුවන් සරණයි
@user-cr9qw6tf8v
@user-cr9qw6tf8v 5 ай бұрын
හොඳයි 😅
@samsamarakon4574
@samsamarakon4574 5 ай бұрын
ඔය board එකෙ අදින දේ පෙන්නන්න
@dahamchethana5784
@dahamchethana5784 6 күн бұрын
නුවන් මහත්මයා ගේ මේ මොහොතේ දේශනා මා අධ්‍යාත්මික මාර්ගය. වෙත රැගෙන ආවා ස්තුතියි ඔබට. තපෝවන ආර්යන් වහන්සේ නිසා ඇවිලි ගිය ගින්න නිවි ගිය. ස්තුතියි විශ්ව මාතාවට.
@Pubuduwathmini
@Pubuduwathmini 5 ай бұрын
මේ පණිවිඩය නුවන්සර්ටයි... මම වසර ගණනාවක් ෛත්‍රී භාවනාව නිවසේ තනියම පුරුදු කළ දරුවන් තිදෙනෙක්ගේ අම්මා කෙනෙක්.. ඒ පින් නිසා වෙන්න ඇති මට මගේ මිතුරියක් මාර්ගයෙන් නුවන්සර්ගේ දේශනයක් අහන්න ලැබුණා. ඊට සතියකට පස්සේ මාතරටම ඒ කියන්නේ මගේ ගමටම සර්ගේ වැඩසටහනක් තිබුණා මට ඒකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.. නිහඬ අරණේ දේශනයකටත් සහභාගි වුණා. මේ දේශනයටත් සහභාගි වුණා. මටත් හොරෙන් හිසේ පැල වෙලා තිබුණු විසර ගෙඩියක්.. සර් ගලවා ඉවත් කළා. පසුව දා වනතුරු හිසරුදාව තිබුණා. දැන් නම් සුවයි. ඊළඟ මොහොතේදී ඉටුකර ගැනීමට කිසිවක් නැති බවක් දැනුනත්.. ඒ හැඟීම අපරාජිත හැඟීමක් නොවන බව නම් දන්නවා.. ඇත්තටම වචනවලින් විස්තර කිරීමට අපහසු යි.. මම හැඟීම❤.. සර්ට ගොඩාක් පිං
@user-fl5ve9mj3j
@user-fl5ve9mj3j 5 ай бұрын
සර්ට පින් අපිට නොමිලයේ ම මේ විඩියෝ දාලා ජිවිත වෙනස් කරලා යහපත් මාර්ගයට කැදවාගෙන යනවාට.
@nandaniupamali121
@nandaniupamali121 5 ай бұрын
0
@binarytraderlne679
@binarytraderlne679 4 ай бұрын
@PraneethaChandrani
@PraneethaChandrani Ай бұрын
Anemewa ahinata pasu mama asranai 16:46
@aidaathukorala9592
@aidaathukorala9592 5 ай бұрын
පැහැදිලියි කිරීම ඉතාමත් සාර්ථක බව වැටහෙනවා., හිතේ නිදහස් බව ඇති කර ගැනිමට හැමදෙනාටම හැකිවේවා,තෙරුවන් සරණයි.
@deepaabeynayake50
@deepaabeynayake50 5 ай бұрын
අහන්න සැලැසුවාට ස්තුතිය් සර්..අලුත් දෙයක් ඉගෙනගත්තා.දිගටම ප්‍රැක්ටිස් එකේ ඉන්න වා. තෙරුවන් සරනය!!!❤❤❤
@AnulawathiPm-xr7mz
@AnulawathiPm-xr7mz 5 ай бұрын
සර් ඔබතුමාට දීර්ගායු වේවා.!මම කියන රාමුව නැති තැන කෑලි නෑ.දුක නෑ.හිනාවෙලා ඉන්න පුලුවනි.මේ මොහොත පරිපූර්ණයි.දැක්කොත් දැක්ක විතරයි.ඇහුනොත් ඇහුන විතරයි.ප‌‌‌හලවුනොත් පහල උනා විතරයි.අතීතයක් නැහැ.අනාගතයක් නැහැ.නමුත් දසබිම්බර මාර සේනාව එන බව පේනවා.දැනෙනවා.ශේෂවුණු පතුල පේනවා.ඇතුලෙ තියෙන මඩ පේනවා.ඒ මඩත් එක්ක සිහියෙන් ඉන්නවා.ඒ මඩ තට්ටුව පිරිසිදු වෙනතුරු සිහියෙන් ඉන්නවා.ඔබතුමාගෙ දේශන කාලයක් තිස්සෙ අහනවා.සිතට සැනසීම ලැබුනා.සතුටින් ජීවිතය ගෙවෙනවා.තෙරුවන් සරණයි සර්.
@KumariRathnayaka-om8ld
@KumariRathnayaka-om8ld 5 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි 💚🙏💚
@prabashinishalika1772
@prabashinishalika1772 5 ай бұрын
බොහොම ස්තුති සර් .මෙලෙස හො අසන්න සලස්වන එක .🙏🙏🙏❤️
@user-hg3tx1jy6q
@user-hg3tx1jy6q 5 ай бұрын
ගොඩක් ස්තුතියි සර්🙏🙏🙏 බුදුසරණයි
@mangalikap3321
@mangalikap3321 5 ай бұрын
ඔබ තුමාගේ දහම් උපදෙස් හරිම ආශ්චර්යයි.අපව නිවි නිවී යනව.තෙරුවන් සරණින් ඔබ තුමා ආරක්ෂා වේවා!දීර්ඝායුෂ ලැබේවා!සියලු දෙනාම මේ ධර්මය අසත්වා.සුවපත් වෙත්වා!
@HemamaliAbeysingha-um5lw
@HemamaliAbeysingha-um5lw 5 ай бұрын
මම 17 වැඩසටහනට සහභාගි උනා ඔබතුමා මට free card eakak dunna. මම ඔබතුමට දෙවෙනි බුදුන් සේ සලකනවා.🙏🙏🙏🙏🙏
@user-zr2if2ez4x
@user-zr2if2ez4x 5 ай бұрын
Mata me sirge phon namber eka ewannako Thans.
@user-yp2jg3ig1p
@user-yp2jg3ig1p 5 ай бұрын
ටික දවසක් වීඩියෝ බලන්න බැරි උනා අසනීප නිසා.කැස්සත් එක්ක භාවනාව මේ වීඩියෝව එනතුරා බලන් හිටිය.පොඩි ලමයෙක් වගේ ජීවත් වීම හිතට වැදුන හිත හෙව්ව දේශනා වක්.වගේම යන්න තිබුන නම් කොච්චර හොඳයිද කියල හිතුන.තෙරුවන් සරනයි සර්..❤️🙏🙏
@user-ie4tj8sl3s
@user-ie4tj8sl3s 4 ай бұрын
Sir. Obai ape ❤navina budurajananWahanse❤
@subadrapriyanthi1319
@subadrapriyanthi1319 5 ай бұрын
ඔබතුමාට බෙහෙවින් ස්තුතියි 🙏🙏🙏
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 5 ай бұрын
ඔබ කියපු අර කතාව මට තදින් ම දැනුනා මොකද මගෙ සැමියා ත් මුහුදු රස්සාව කරන නිසා අපි හැම වෙලාවකදිම මොකක් හරි දෙයක් අල්ලන් ජිවිතෙ පොර බදිනව එ ගැන කියලා දිලා අපිව නිදාහස් කරනවට ඔබට ගොඩක් ස්තූති 🎉🎉🎉🎉🎉
@pushpikadissanayake-fv7jp
@pushpikadissanayake-fv7jp 5 ай бұрын
Thank you sir 💚💚💚💚💐💐💐💐
@rohiniesamarathunga3108
@rohiniesamarathunga3108 5 ай бұрын
මගේ ජීවිතේට ඉතාම වටිනා දේශනයක් .ඔබට බොහෝ පින්❤
@user-nw5sd8xd8t
@user-nw5sd8xd8t 5 ай бұрын
Oba thumage deshana ahala godak hithata sanaseemak danuna,godak sanasuna man,aththama kiwwoth loku padamak igenagaththa,mata hithuna api kochchara dewal kalath me tika therum ganda bari una,wena kage hari karhawak auwwanum manasata loku peedanayak danei,eth mama kochchara pin karalada me kan deken mehema ahanda godak pin oba thumata.
@wasanaweerasinghe6220
@wasanaweerasinghe6220 5 ай бұрын
Thank you sir for sharing this. Have important points to continue the practice you taught us. ❤❤🙏🙏
@Mnet4
@Mnet4 4 ай бұрын
මගෙ life එකටම අහපු හොදම කතාව, ගොඩක්ම පිං ❤️❤️❤️
@tissabandara3778
@tissabandara3778 5 ай бұрын
Oba tumata deergausha patami❤
@nadeeshadesilva3983
@nadeeshadesilva3983 5 ай бұрын
Thank you Sir
@chamodpasindu19
@chamodpasindu19 5 ай бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏
@samanthishyamalie-fp7jf
@samanthishyamalie-fp7jf 5 ай бұрын
බොහොම ස්තුතියි ස්ර්
@ManelBaddewattha-tx9xk
@ManelBaddewattha-tx9xk 5 ай бұрын
Video eka danakam asawen balagen hitiye thanks sir
@chamalabesinghe1763
@chamalabesinghe1763 4 ай бұрын
🙏🙏🙏❤️❤️❤️❤️💐💐💐💐💐 හදවතින්ම කෘතඤ්ඤ වෙනව නුවන් සර්ට...🙏🙏
@sujeefernando8493
@sujeefernando8493 5 ай бұрын
ගොඩක් පින් නුවන් සර්.බුදුසරණයි .
@user-ul3yq6su9n
@user-ul3yq6su9n 5 ай бұрын
තෙරැවන් සරණයි සියලු දෙනා සුවපත් වේවා
@amanthafernando8603
@amanthafernando8603 5 ай бұрын
Lot of time your words make me crying without any reason!
@amanthafernando8603
@amanthafernando8603 5 ай бұрын
Really appreciate every word 🙏🏽 Whoever you are 💗
@chanchalaolideniya6702
@chanchalaolideniya6702 5 ай бұрын
බොහොම ස්තුතියි සර් 🙏 අපේම අභ්‍යන්තරයේ තියෙන සත්‍ය මතු කරලා දෙන්න මේ තරම් උතුම් සේවයක් කරන්න කොච්චර කැප වෙනවාද.. ❤ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා සර් ❤
@Gayashi_ya
@Gayashi_ya 4 күн бұрын
🙏🙏
@user-hz3cg6gp8o
@user-hz3cg6gp8o 5 ай бұрын
ඔබතුමාට තුනුරුවන් සරණ ලැබෙනවා ❤❤❤❤
@waruni_iresha
@waruni_iresha Ай бұрын
නියමයි සර්...ගොඩක් ස්තූතියි🙏
@danuwan777
@danuwan777 5 ай бұрын
❤❤❤❤❤❤
@sriyanip655
@sriyanip655 5 ай бұрын
🙏🌼🌼🌼
@nalaniabesekara3553
@nalaniabesekara3553 5 ай бұрын
ඔබ තුමාට බුදුසරණයි
@dhammikaliyanage6835
@dhammikaliyanage6835 5 ай бұрын
මොනවා කියන්න ද තේරෙන්නෙ නැ බොහොම පින් සර් තෙරුවන් සරනයි 🙏🙏🙏🌺🌺🌺🪔🪔🪔
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 5 ай бұрын
🙏🏻🍃💚
@user-rl8cv4jn3d
@user-rl8cv4jn3d 5 ай бұрын
Ita watina danuwath kirimak❤️
@kumarakalugampitiya8644
@kumarakalugampitiya8644 5 ай бұрын
Excellent..hodhama tika
@renukasriyakanthi8423
@renukasriyakanthi8423 5 ай бұрын
Sir ta godak pin kusal labewa
@sakunidulanjali5101
@sakunidulanjali5101 5 ай бұрын
❤🙏
@nsadviser1486
@nsadviser1486 5 ай бұрын
🙏🙏🙏💛
@upalirajapaksha7357
@upalirajapaksha7357 5 ай бұрын
වචනයෙන් වචනයට වාක්‍යයෙන් වක්‍යට විශ්මය උපදවන මේ දේශනය පෙර නොඇසුවක්මය. හදවතින්ම ගෞරවය පිරිනමමි.
@nayanaabewardhana8221
@nayanaabewardhana8221 5 ай бұрын
👍👍👍🙏🙏🙏
@Sithufreelife-ox7jw
@Sithufreelife-ox7jw 5 ай бұрын
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 5 ай бұрын
බොහොම ස්තුතියි සර් 🙏🙏🙏
@charithlokusooriya5502
@charithlokusooriya5502 5 ай бұрын
❤❤❤
@Pubuduwathmini
@Pubuduwathmini 5 ай бұрын
🙏🙏🙏❤️sir
@ThishaniPavithra
@ThishaniPavithra 5 ай бұрын
❤ස්තුතියි සර්..🙏
@Prasangi1111
@Prasangi1111 5 ай бұрын
🧡🙏🧡
@ravinduprasantha523
@ravinduprasantha523 Ай бұрын
ඇත්තටම මේක ඇත්තක් කියලා මට හිතෙනවා...😊
@ravinduperera1003
@ravinduperera1003 5 ай бұрын
🎉🎉
@nilukagunasekara5963
@nilukagunasekara5963 5 ай бұрын
බොහොමත්ම පිං🙏🙏🙏🙏
@Manjulacham
@Manjulacham 4 ай бұрын
සර් .. මේක අහන්න ආවෙ රාමු ගොඩක් ඔලුවෙ තියාගෙන ඔලුව පුපුරන්න තරම් වේදනාවකින් හැමෝම අම්මා, husband හැමොම එක්ක තරහ වෙලා...... විඩියො එක ඉවර වෙද්දී ඒ ඔක්කොම ගැලවිලා ගියා වගේ.. headache එක කොහෙන් ගියාද නෑ. ගොඩක් පින් සර්..
@RanmenikeAbeyratne
@RanmenikeAbeyratne Ай бұрын
Obatuma medeshana u tube danavata godak pi nsiduweva
@ChamariDissanayake
@ChamariDissanayake 5 ай бұрын
ගොඩක් පින් සර් තෙරුවන් සරණයි 🙏🙏🙏
@rupaniseelalatha5891
@rupaniseelalatha5891 5 ай бұрын
🙏🙏🙏💕❤️❤️❤️
@chitranihapuarachchi7755
@chitranihapuarachchi7755 5 ай бұрын
බොහොම ස්තුතියි . බොහොම පිං සර්.
@udenikarunawasala6019
@udenikarunawasala6019 Ай бұрын
,,,🙏🙏🙏
@anjalia6399
@anjalia6399 5 ай бұрын
❤❤❤❤thank you sir
@trilashimedhani4023
@trilashimedhani4023 5 ай бұрын
විශාඛා සූත්‍රය මට මතක් වුණා සර්🙏
@sandupamafernando671
@sandupamafernando671 5 ай бұрын
සර් ❤❤❤
@user-yc8lq6qp9s
@user-yc8lq6qp9s 5 ай бұрын
සර් නැත්තන් මේ සිතුවිලි වලට අහු වෙලා කොච්චර විදවනවද..... සර් කියන්න වචන දන්නෑ සර් වගෙ කෙනෙක් අපේ පිනට පහල වෙලා තියෙන්නෙ. ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lakshansanjeewa1397
@lakshansanjeewa1397 5 ай бұрын
බොහොම ස්තූතියි ගුරුතුමනි
@HarrandSumi
@HarrandSumi 4 ай бұрын
🌼💛🌼
@user-pv3io8ib7y
@user-pv3io8ib7y 5 ай бұрын
Godak estuti
@babarathomas9407
@babarathomas9407 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-cr9qw6tf8v
@user-cr9qw6tf8v 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dushyanthairugalbandara1532
@dushyanthairugalbandara1532 5 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@thanushirukmali7491
@thanushirukmali7491 5 ай бұрын
🥰
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 5 ай бұрын
💛✨️
@vinushasilva9179
@vinushasilva9179 5 ай бұрын
38:24 බටනලා කතාව
@sameeravidanage1497
@sameeravidanage1497 5 ай бұрын
Mn dn nidahs 100 /75 🙏🙏🙏🙏🙏
@MudithaSewwandi
@MudithaSewwandi Ай бұрын
අනේ මටත් ඕන සතුටින් ඉන්න😌
@user-nf5cc5xr9d
@user-nf5cc5xr9d 5 ай бұрын
ගොඩක් පිං මචං❤🎉😊😊😊😊😊
@pramudithakushalayaperera3640
@pramudithakushalayaperera3640 5 ай бұрын
Anee sir eda coach you eka recording eka dannakoo
@hasankadananjaya9832
@hasankadananjaya9832 3 ай бұрын
Samanthabadra hamuduruwange bana ahanne kauda?
@uthpalangihakmana8710
@uthpalangihakmana8710 5 ай бұрын
Mama me videos ahanawa, FB posts balanawa habai mata therum yanne na ne hitha kohomada anga athulata oba gena thiya ganne kiyala....
@csthelast5445
@csthelast5445 5 ай бұрын
Sir මමත් කැමතී සර්ගේ මේ practice එකට join වෙන්න. ඒත් මට තාම එන්න පුළුවන් කමක් නෑ. සර් මට තාම රස්සාවක් නෑ. මම psychologist වෙන්නයි කැමති. ඒකයි මෙහෙම msg එකක් දන්නෙ. sir ව contact කරගන්නෙ කොහොමද සර්.
@IshankaSenewirathne-bj5en
@IshankaSenewirathne-bj5en 5 ай бұрын
Lagadi ayeth program ekak tiyenne koheda? Kawadada? Danaganne kohomada?
@udayanganikarunawasala6757
@udayanganikarunawasala6757 Ай бұрын
Zoom එකට set වෙන්න password එක දෙන්න pl.
@dinushifernando5670
@dinushifernando5670 5 ай бұрын
අපිට හොරණ වැඩ සටහනට සහභාගි වෙන්න වෙන්න බැරි උනා.නැවත හොරණ අවට එන්නැද්ද සර්
@chinthakasuranga9878
@chinthakasuranga9878 5 ай бұрын
මේ මාතර වැඩසටහනද
@user-ym6cm2vj7r
@user-ym6cm2vj7r 5 ай бұрын
Mata oba thuma ta katha kala heki number akak sadahan karanna puluwanda mama mehenin wahansae kenek oba thumata theruwan saranai
@sudheerahabaragamuwa9082
@sudheerahabaragamuwa9082 3 ай бұрын
Test
@sandun6437
@sandun6437 5 ай бұрын
@yasakulaseneviratne6177
@yasakulaseneviratne6177 5 ай бұрын
Sir oya DIVIKENEK!
@noshananurada3320
@noshananurada3320 Ай бұрын
මට සර්ගෙ contact number හෝ සම්බන්ධ කර ගන්න පුලුවන් විදිහක් කියන්නකො.
@hemamalidesilva6974
@hemamalidesilva6974 5 ай бұрын
බොහොම ස්තුතියි සර් !
@AmaliSagarika
@AmaliSagarika 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 5 ай бұрын
❤❤❤❤
@FeelinghappyAma
@FeelinghappyAma 5 ай бұрын
Thank you sir
@CmkSanathani81
@CmkSanathani81 5 ай бұрын
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 2 ай бұрын
🙏🙏🙏🌸
@sumithragamage4299
@sumithragamage4299 5 ай бұрын
🙏🙏🙏🙏🙏❤❤❤
@ireshajayasooriya8997
@ireshajayasooriya8997 5 ай бұрын
❤❤❤❤❤❤❤❤
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 42 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 3,4 МЛН
Borelle Kovida Thero Final Bana | 2024-08-03  | Kuppiya Watta Jayasekararamaya | ShaaGa
51:39
ShaaGa (Elec, P6 & Music) | Madhushan Ganegedara
Рет қаралды 31 М.
ආශිර්වාදාත්මක ජීවිතයක්....
1:03:05