No video

Science, Myth and Buddhism | Seethala Eethala

  Рет қаралды 1,152

Charana TV

Charana TV

Күн бұрын

Science, Myth and Buddhism | Seethala Eethala
Watch Charana TV Live on PEO TV & PEO TV Go App | Channel No.05
Visit : www.charanatv.lk for more...
Feedbacks : info@charanatv.lk
Charana TV ON SOCIAL
Follow on Facebook : / charanatvofficial
Follow us TikTok : / charanatv
Follow us Instagram : / @charanatv
Charana TV | නුවනැසින් සැරිසරන්න
#CharanaTV

Пікірлер: 17
@mrupekshaka7005
@mrupekshaka7005 Жыл бұрын
මේක මාර වටින Discussion එකක්.. තව ගොඩක් වෙලා කතා කලා නම් හොදයි කියලත් හිතුනා. ගොඩක් මිනිස්සුන්ට මේ දේ තේරෙන් නෑ. අවසන් නිගමනය තවත් සරල වෙනවා පුනර්භවය මෙතන විද්‍යාත්මකව පහදලා දුන්නා නම්. තවත් මේ වගේ වටින දේවල් සමාජගත කරන්න ඔයාලට පුලුවන් වෙන්න කියලා Wish කරනවා. Good Luck ❤️
@Sumanarathanathero174
@Sumanarathanathero174 Жыл бұрын
මේ අය පැය දෙකක් වත් භාවනාව කරන්න පුලුවන් අයද..මේ අයගෙ සිත දියුනු කිරීමේ උපරිමය හෝ අවමය කොපමනද.. එහෙම නැතිනම් අය ඇත්තටම කොහොමද බුදු දහමේ ප්‍රායෝගිකත්වය ගැන කතා කරන්නෙ .. බුදු දහමෙ ආශ්චර්ය මත් දේවල් නැ කරන්න බැරි ඒව කොහෙවත් කියලත් නැ..පුනර්භවය ගැන කොල පාට ඇදුම ඇදන් හිටපු ගෑනු ලමය මතු කරපු පොඩි ලමයගෙ දැනුම් මට්ටම් කියන කාරනාව විද්‍යාව ඔලුවෙ ගහගෙන ඉන්න කන්නාඩි තුමා හීන් නූලෙන් කපලා දැම්ම එහෙම දැනුමක් පිහිටන්න පුලුවන් කිසිම විද්‍යාත්මක ක්‍රමයක් නොකිය අපි කතාව මිත්‍යාව පැත්තට ඇදගෙන යනව කියලා..ආපහු දවසක ඒ ප්‍රස්නෙ මතුකල යුතුයි සහ අර පුද්ගලයා එසේ පොඩි ලමයෙක්ට ඇති වන දැනුම් සම්භාරය ගැන විද්‍යාත්මකව පැහැදිලි කල යුතුයි..චරන මීට වඩා සබුද්ධික විය යුතුයි..
@rakhithaprabashwara3893
@rakhithaprabashwara3893 Жыл бұрын
I see a lot of holes in this discussion. There seems to be no deep understanding of many things. It's like someone came after hearing what someone said. Anyway, it's worth having discussions like this. Good luck!
@sheharamalshani9622
@sheharamalshani9622 Жыл бұрын
Exactly...
@ulapanedhammananda3333
@ulapanedhammananda3333 Жыл бұрын
බුදු දහමේ වල් බූරු නිදහසක් නෑ ක්‍රමවේදයක් තියෙනවා ඒ වෙනුවෙන් කාලාම සූත්‍රයේ මුලින්ම තියෙනවා කරුණු තුන බැගින් හරි දේ හා වැරදි තේරුම් ගන්න ඒ විදිහට තමා සැබෑ විචාරය ඇති කරගන්න ඕනෙ සැබෑ අවබෝධයක් වෙනුවෙන්
@Sumanarathanathero174
@Sumanarathanathero174 Жыл бұрын
පිස්සු යක්කු 😂
@Kadawatha
@Kadawatha Жыл бұрын
සුපිරි ❤
@sheharamalshani9622
@sheharamalshani9622 Жыл бұрын
This discussion seems juvenile at best.. while they have some facts right, I believe they should read more into Buddhist Philosophy to truly interpret the meaning of various aspects of worship, giving and meditation. I think it would be better if the program allows veterans, specialists and also some spiritual leaders alongside this crew to provide some deeper insight.
@rashmithadilranga-sk1ij
@rashmithadilranga-sk1ij Жыл бұрын
බෞද්ධ දර්ශනය ගැන තව දැනගෙන කතා කරන්න එසෙ දන්න කෙනෙක් මෙසෙ කතා කරන්⁣නැත බුදු දහම යනු ආගමක් නොව දර්ශනයකි විද්‍යාව බුදු දහම ලඟ ලදරුවෙකි.
@sheharamalshani9622
@sheharamalshani9622 Жыл бұрын
@@rashmithadilranga-sk1ij ඒකම තමා මමත් ඔය කියලා තියෙන්නේ. මේ කතිකාවතෙන් බුදු දහම හරියට විග්‍රහ වෙන්නේ නෑ කියන එකයි මගේ අදහස.
@rishnimaleesha1803
@rishnimaleesha1803 Жыл бұрын
Great one✌🏻
@bmxjaya
@bmxjaya Жыл бұрын
👍👍👍
@maaji2799
@maaji2799 Жыл бұрын
❤❤
@Sumanarathanathero174
@Sumanarathanathero174 Жыл бұрын
මෙතනට ආපු අය ත්‍රිපිටකය කියවලා ආපු අයද ?
@Sawo-500
@Sawo-500 Жыл бұрын
ත්‍රිපිටකයෙ තියෙන හැමදේම බුද්ධ භාෂිතය නෙවෙයි. විමාන වත්ථු හා පේත වත්ථු මුල් බුද්ධ ධර්මය නෙවෙයි. මගෙ අදහසක් නෙවෙයි ගල්කන්දෙ ධම්මානන්ද හාමුදුරුවෝ තමයි කියන්නෙ
@Mwrixx_kay
@Mwrixx_kay Жыл бұрын
ආයෙත් ප්‍රශ්න ගොඩා..........ක් ඔලුවට දාල discussion එක නතර කරා නේද😐, පුලුවන්නම් එක දිගට episode වගේ මේ concept එක ඉවර කරන්න🙏 Eg- පුණර්භවය ඇත්තක් කියල scienceවලින් ඔප්පු කරානම් ඒක confirm කරන්න මෙන්න මේ අය තමා ඒක prove කරේ කියල😢
@Sawo-500
@Sawo-500 Жыл бұрын
වර්ජිනියා විශ්වවිද්‍යාලයේ කරල තියෙනවා ඕක ගැන
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 7 МЛН
වඳුරන්ගේ ජය කෙහෙළිය | Royal Taprobanian
54:09