ක්වොන්ටම් වාදයේ දාර්ශනික හිස්බව: ඇයි සමහරු එය පිළිනොගන්නේ? (Quantum Physics Sinhala-Part III)

  Рет қаралды 94,706

Science With Ruchira

Science With Ruchira

Күн бұрын

ක්වොන්ටම් වාදය එහි මූලික හඳුන්වාදීමේ සිටම අති විශාල භෞතික විද්‍යාඥයන් ගණනකගේම ප්‍රභල විවේචනයට ලක් උනා. අදටත් එහෙමයි. මේකට හේතුව තමයි සාමාන්‍ය භෞතික විද්‍යාවේ මූලිකම දාර්ශනික පදනම්හි තුනටම ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව අවනත නොවීම. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඒ ගැනයි.

Пікірлер: 454
@tharinduprabhath1789
@tharinduprabhath1789 3 жыл бұрын
මට පේනව අනාගත scientists කෙනෙක්. තෙරුවන් සරණයි චූටි දූට....❤️❤️❤️
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
:-), ape ekkenada? hm balamuko
@Madhubashana
@Madhubashana 3 жыл бұрын
@@ScienceWithRuchira ow ow 😏
@chenitha1716
@chenitha1716 3 жыл бұрын
සර් පුළුවන්නං class කරන්ඩ බැරිද
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 3 жыл бұрын
මටත් ඒක හිතුනා❤️
@r.sachinthahewage4358
@r.sachinthahewage4358 3 жыл бұрын
දුව හොදට ඉගෙන ගනී
@amilaweerasinghe3874
@amilaweerasinghe3874 3 жыл бұрын
ක්වොන්ටම් ලක්ෂණ පෙන්වන වස්තූන්ගේ හැසිරීමට වඩා සංකීර්ණයි රුචිර ගුරුතුමාගෙ ඔඩොක්කුවෙ ඉන්න වස්තුව.. 💚💛🧡
@nauraprabath992
@nauraprabath992 3 жыл бұрын
බොහොම ඉක්මනින් මේ වගේ චැනල් වර්ධනය වෙන එක නම් පුදුම තරම් සතුටු යි ..😊 ජයවේවා ඔබ සියළුම දෙනාට..👏
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
obatath sthuthi
@DRDMUSICSL
@DRDMUSICSL 3 жыл бұрын
චතුරාර්ය සත්‍ය හැටියට බුදුන් විස්තර කළේ කලේ මෙන්න මේ තත්වයයි.රූප කලාපයක් යනුවෙන් උන්වහන්සේ කියලා දුන්නේ මේ තත්වයයි.නමුත් අපි බුදු දහම විදියට හදුන්වන්නේ පසුකාලීනව බලහත්කාරයෙන් එකතු කරන ලද හින්දු ආගමේ ඇවතුම් පැවතුම් පමණයි.මිථ්‍යාවෙ කුණු රහ රටම අනුභව කරන කාලයක ස්තුතියි ඔබතුමාගේ මේවැනි වූ විද්‍යාත්ම සුපැහැදිලි කිරීම් වලට.
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
බුදු දහම... පසුකාලීනව විකෘති කරලා නෑ. ථේරවාදී බුදු දහම යනු බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය ඒ අයුරින්ම පවත්වාගෙන එන සම්ප්‍රදාය.. බුද්ධාගම යනු දේශිය ඇදහිලි හා විශ්වාස සමග මිශ්‍ර වූ ..... ආගමක්.
@jjmusic8627
@jjmusic8627 3 жыл бұрын
ලස්සන හිනාවක් මේ චූටි දෝනිට තියෙන්නේ. . ජේසු පිහිටයි
@shanhashan2501
@shanhashan2501 3 жыл бұрын
සර් අපි ආදරෙයි කීවා කියන්ඩ රෝස මලට❤️
@kapilawickramasingha7843
@kapilawickramasingha7843 3 жыл бұрын
ඔබගේ පුංචි ව්‍යායාමය ලොකු හිස්තැනක් පිරිමසනව! ඔබගේ වීඩියෝ තුලින් ඉතාම සාර්තකව විද්‍යාත්මක දැනුම අපේ ජනතාව අතරට ගෙනයනවා. ඉතාම අගය කරනවා. තවතවත් සාර්තක වෙන්න ධෛය හා ශක්තිය ලැබේවා කියා පාර්තනය කරනවා.
@amithawanigasooriya5645
@amithawanigasooriya5645 3 жыл бұрын
ඇත්තටම මන් මගේ කතාව sirta කියන්නම්.මන් quantum mechanics ගැන හොයන්න ගත්තේ මට අවුරුදු 14 දී දැන් මට අවුුරුදු 15 ක්, man මුලින්ම පටන් ගත්තේ shrödinger wave equation එකෙන් එක තේරුම් ගන්න මට සතියකට වඩා ගියා. එක තරමක් සංකීර්ණ වුවත් තේරුම් ගත්තොත් සරලයි.මේ ගැන තනියම ඉගෙන ගන්න බැරි නිසා අන්තර්ජාලයේ මේවා ගැන උගන්වන අය ගැන හොයන්න ගත්තා.මේ වන විට මම Klein Gordon equation එක ගැන Ginsburg Landau therory හා quantum computing ගැනත් අධ්‍යනය කරනවා.යමක් ඉගෙනගත්තට වැඩක් නෑ.ඒ ගැන බුද්ධියෙන් හිතලා තර්ක කරලා ප්‍රායෝගික ලෝකයට ගලපන්න ඕනේ, එක තමා කරන්න අමාරු.මන් එක කරන්න උත්සාහ කරනවා මන් මගේ සාමාන්‍ය අධ්‍යන කටයුතු වලින් පෑයක් පමණ බහරවෙලා මේ දේවල් හොයනවා.ගොඩාක් අය මට එපා කියනවා.මන් කරන්නේ වරදක්ද ? මට පිළිතුරක් අවශ්‍යයි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඇයි එහෙම එපා කියන්නේ? මට ලියන්න විස්තර සහිතව RUCHIRAW@SLINTEC.LK
@pubudumadushanka3083
@pubudumadushanka3083 2 жыл бұрын
කවුරු එපා කිව්වත් කමක් නෑ ඔයා ඒක කරන්ඩ. මාත් qs diploma එක කරන ගමන් වෙනම quantum mechanics ගැන self study කරනවා hobby එකක් විදියට. මේ විෂය ගැන හරියට ඉගෙන ගන්න කෙනාට ලෝකය ගැන අනිත් අයට නැති විදියේ වෙනම කෝණයකින් දකින්ඩ පුළුවං වෙනවා.
@tharinduprabhath9357
@tharinduprabhath9357 2 жыл бұрын
@@pubudumadushanka3083 mamath study karanawa me lagadi patan gatte
@Supun_Hennadige
@Supun_Hennadige 2 жыл бұрын
අනිවාර්යයෙන්ම දිගටම කරන්න පුතේ. හැමෝම කරන දේවල් කරා කියලම හරි යන් නෑ
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
Sir කියපුව අහගන්න බැරිඋනා දුගේ හුරතල් බලලා දෙපාරක් බැලුව 🤣😘බුදුසරණයි 🙏
@sandalirathnasiri6892
@sandalirathnasiri6892 3 жыл бұрын
Mamath :)
@supun.perera
@supun.perera 2 жыл бұрын
මාත්
@asangaekanayake3326
@asangaekanayake3326 3 жыл бұрын
චූටි දුව.. තාත්තා වගෙම ලෝකේ වෙනස් කරන ලක්ෂණ පේනව දෙඇස් දෙකෙන්ම .... සම්මා සම්බුදු සරණයි ....චූටි දුවටත් තාත්තා ටත්.. අම්මාට ත්....🙏🙏🙏🙏
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
hm, sthuthi obata
@vipulakularathne3664
@vipulakularathne3664 2 жыл бұрын
නමුත් බුදු සරණයි විද්‍යාවට අදාළ නෑ 😭
@manujayakarunarathna457
@manujayakarunarathna457 3 жыл бұрын
Quantum physics ගැන full video series එකකින් පැහැදිලි කිරීමක් දෙනවනම් ඒක ගොඩක් වටිනවා❤
@shyamfernando7429
@shyamfernando7429 Жыл бұрын
දැහැමී දුව හරිම සුන්දරයි.. එ වගේම ගොඩක් ආදරනීයයි. මිනිස් සිරුරේ හා මනස මනසේ අසිරිය හා විච්ත්‍රත්වයන් මෙන්ම අපේ ජීව් වාස පද්දතියේ හා විශ්වයේ සිරිමත්බව ආශ්වාදනය කරන ගවේශන ශිලි සුන්දර හා ආදරනීය දරුපැටියෙක් වෙයි එයා.. අපි සියලු විශමතාවයන් හා විවිදත්වයන් වලට ඉහලින් පවතින ඒ කත්වය අත් දකිමින් තර්කානුකූලව හා මද්‍යස්ත සිතන හා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන ගවේශනශිලි විශ්ව පුරවැසි සේපියන් අනන්‍යතාවයක් දරුවන් තුලින් සොයමු..
@gayathsathmin
@gayathsathmin 3 жыл бұрын
මමත් A/L biology කරන කෙනෙක්, අපිටටත් physics, chemistry වල එහෙම ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ගැන යම් මට්ටමකට කියල දෙනව, ාඇත්තටම මේකෙ තියන සර් කිව්ව වගේම තියන අමුතු ස්වබාවය නිසාම අපේ ගුරුවරුනුත් මේව ඉගෙනගන්න අපිව දිරිගන්වනව, මටත් ක්වොන්ටම් physics ගැන වැඩිදුර ඉගෙන ගන්න ආස හිතුන ඒක නිසාම, මම රාමුව youtube channel එකේ රන්දික අයිය කරපු වීඩියෝ එක බැලුවම මේකත් suggest උනා, යම්කිසි අදහසක් ලැබුන කියල කියන්න පුලුවන් මගේ මට්ටමින්, ඒ වගේම වීඩියෝ කතා channel එකේ quantum physics ගැන කරපු වීඩියෝස් ආසාවෙන් බැලුව, සර් ගෙ වීඩියෝ හරිම වැදගත් කියල මට තේරුනා, උබතුමාගෙ දැනුම මේ විදිහට බෙදා දෙන එකට ස්තූති කරනව, a/l exam එකට උදව් වෙන විදිහෙ වෙනම වීඩියෝ සීරීස් එකක් කරන්න ආරාදනා කරමින් සුබ පතනව.
@saumyedileep768
@saumyedileep768 2 жыл бұрын
ඔබ තුමාගේ මේ නිර්මාණයන් තුළින් උසස් පෙළට විද්‍යාව ඉගෙන ගත් හෝ විද්‍යාවට ප්‍රිය කරන කෙනෙකුට, ඒ තුළ ඇති විවිධ සිද්ධාන්තයන් හරි හැටි තේරුම් ගන්නත්, තමන් එකතු කරගත් දැනුම අතර මනා සම්බන්ධයක් ඇතිකර ගැනීමටත් මනා රුකුළක් ලැබෙනවා.. ස්තූතියි..❤
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
නියමයි....මට තියන ප්‍රශ්නයක් තමා ගණිතය විශ්වයේ භාෂාව කියලා කියනවනේ..එතකොට පිටසක්වල ජීවීන් කවදා හරි පෘථිවියට ආවොත් ඒ ගොල්ලොන්ගෙ ගණිතයයි අපේ ගණිතයයි එකම වෙයි නේද...
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඔව්. පිටසක්වල ජීවින් ඉන්නවානම්. ඔවුන් එක්ක සන්නිවේදනය කරන්න ගණිතමය මූලධර්ම භාවිතා කරන්න පුළුවන් කියන අදහස දැනටමත් හිතලා තියනවා.
@vishwajaenglishtutor6962
@vishwajaenglishtutor6962 3 жыл бұрын
නියමයි sir, චින්තනය වෙනත් පැත්තකට අරන් ගියා. ස්තුතියි ඔබට
@sarathwijesekara1640
@sarathwijesekara1640 Жыл бұрын
අලුත්ම සංකල්පයක් .... ස්තුතියි ඔබට
@gnccreations277
@gnccreations277 3 жыл бұрын
මටත් උසස් පෙළදීම උනේ අර සෙට් එකට උන දේම තමයි, අන්තිමේ දැනූත් හිතුනා ඔලුව රිදෙනකල් මේවා ගැන කල්පනා කරනවට වැඩිය හොදයි දැහැමි බබා වගේ ඉන්න එක කියල, හොදවෙලාවට එයා හිටියේ, උත්තරේ තිබුනේ එයාලග.
@akilakaveesha2514
@akilakaveesha2514 3 жыл бұрын
සතුටුයි මේවගේ චැනල් ලංකාවෙ,සිංහල බසින්,හැදෙන එක.🙃♥️
@Dilanhettiarachch
@Dilanhettiarachch 3 жыл бұрын
Sir , quantum mechanics ගැන video series එකක් විදිහට කරන්න පුලුවන්නම් we love science 😍 , ගොඩක් thanks sir ,😊 පුලුවන්නම් Engineering mathematics self study කරන කෙනෙකුට ආරම්බයක් අර ගන්න පුලුවන් විදිහට AL වල නැති campus වල උගන්වන ගණිතමය ස0කල්ප ගැන lessons එකක් විදිහට කරන්න හැකිනම් එක හුගක් වටින දෙයක් වෙයි , AL mathematics ඉගෙනගෙන නතර වෙන සිසුන්ට එතනින් එහාට ගණිතය විශය ඉගෙන ගන්න , sir ට එ දෙ පුලුවන්නම් ලොකු උදව්වක් වෙයි physics ඉගෙන ගන්න අයට ,හුගක් theories තෙරුම් ගන්න higher maths ඔන වෙන නිසා,
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබගේ අදහසට. මම ක්වොන්ටම් ගැන නම් වීඩියෝ පෙළක් විදිහට පටන් ගත්තා. Engineering mathematics ගැනත් වීඩියෝ පෙළක් කරන්න උත්සහ කරන්නම්. සිද්ධාන්ත ටිකක් වැඩිපුර ඉක්මනින් කරන්න ඕනි නිසා තමයි ගැටලුව කාලයත් එක්ක. හොඳ අදහසක්
@chandanamanamperi1971
@chandanamanamperi1971 3 жыл бұрын
@@ScienceWithRuchira 👍 great...
@Sumanarathanathero174
@Sumanarathanathero174 2 жыл бұрын
මන් ඔබතුමාට සවන් දෙනව.නමුත් බුදුන් වහන්සේ නම් මහා විශ්වවිද්‍යාඥයා ප්‍රකාශ කරන්නට යෙදුන මහා දර්ශනය තරම් මහපොලවෙ දර්ශනයක් තවද දැක නැත..මා දකින ශ්‍රේෂ්ඨතම විද්‍යාඥ්ඥයා උන්වහන්සේය..උන්වහන්සේගේ පර්‍යේශනයේ අවසන් නිගමනය " සබ්බෙ සංඛාර අනිච්චාති" ලෙස කුලුගන්වා ඇත..තෙරුවන් සරනයි රුචිර.
@BA-pc5he
@BA-pc5he 3 жыл бұрын
👌🏼👌🏼දිගටම මේ සම්බන්ධව කියල දෙන්න සර්.....😁😁😁මේ වගේ ඒව ඉස්කෝලෙ උගන්නන්නැති එක හරිම අපරාදයක් ...😒😒
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට. මූලික සංකල්ප හරි උගන්නනවානම් හොඳයි නේද?
@BA-pc5he
@BA-pc5he 3 жыл бұрын
@@ScienceWithRuchira ඒකනෙ සර්...😔
@nuwanbandaranawaratne8433
@nuwanbandaranawaratne8433 3 жыл бұрын
ඔබතුමා මේ chanel එක පටන්ගත්තාට පසුව මේ සම්බන්ධයෙන් සිංහල භාශාවෙන් තේරුම් කර දෙන chanel කිහිපයක්ම පටන්ගෙන තියෙනවා . ඒක හොද ප්‍රවනතාවක් , එහි මූලික ඇරඹුම ඔබතුමාගේ, ඔබතුමාට බොහොම ස්තුතියි !
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඉතාම සතුටුයි, මට ගොඩාක් සතුටුයි
@clachannel3597
@clachannel3597 3 жыл бұрын
අහඹු ලෙස හමුවූයේ....ස්තුතියි...සුවපත්වේවා
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුති ඔබට
@nethu7171
@nethu7171 3 жыл бұрын
Lovely how baby understood dada is doing something important and keeping her silence..a scientist in the making
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
:-). hmm. sure when she's not in her playful mode.
@arunashantha8099
@arunashantha8099 3 жыл бұрын
Sirට හරි අපූරුවට උගන්නන්න පුළුවන් ✨👍. සාම්ප්‍රදායික භෞතික විද්‍යාවෙදි ගොඩක් අය බුදු දහම ගැන විවිධ තර්ක කළාට... අකාලික බුදු දහමෙ කියැවෙන ඉතා සියුම් අනිත්‍යතාවය ක්වන්ටම් භෞතික විද්‍යාවෙදි ඉස්මතු වෙනව නේද sir 🙂. (චූටි දුවගෙ හිනාව නම් video එක සරසනව sir 😍).
@virullohiru5052
@virullohiru5052 3 жыл бұрын
අවාසනාවකට ලංකාවේ මේ වගේ දැනුම් උල්පත් වලට තැනක් ලබා දෙන්නේ නැහැ. හරිම කණගාටුයි 😔 මොනව උනත් සර්ගේ දර්ශනයට මම කැමතියි. තව සර්ගෙ නිහතමානී කමටයි, දැනුම බෙදාගැනීමටයි. නියම දැක්මක්. Respect sir 🙏 🙏
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
🔥🔥🔥🔥🔥
@wijayangadilshan3249
@wijayangadilshan3249 2 жыл бұрын
සර් බුදුදහමේ දේශනාකර ඇති ආකාරයට රූප ඇතිවීම නැතිවීම මේ පරමානුවක ඉලෙක්ට්‍රෝන හැසිරීම එක්ක සම්බන්දයක් තියනව කියල හිතෙනව.මගේ හිතලුවක් පමනයි..ආසම විශයන් දෙකක් විද්‍යාවයි බුදුදහමයි..
@architecture7962
@architecture7962 3 жыл бұрын
මට මේ වගේම කරුනු කියල දුන්න physics sir කෙනෙක් උන්න. එයා පස්සෙ මහන උනා. ඇත්තටම ඒ වගේ දේවල් ඉගන ගන්න ලැබීමත් වාසනාවක්.
@ramyaarmstrong6284
@ramyaarmstrong6284 3 жыл бұрын
Baby is very good girl and so patient she is adorable 🥰❤️Thank you baby !!!!❤️💕
@aselamadushan7308
@aselamadushan7308 3 жыл бұрын
ඔබතුමා ඒ ගැන කියද්දී මට හිතුනෙ quantum physics වලින් අපිට හරියට ඉගෙන ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ ඉර්දි ප්‍රාතිහාරය පවා යම් මට්ටමකට විස්තර කළ හැකි යන හැඟීමයි ..... ස්තුතියි
@manojprasanna6340
@manojprasanna6340 3 жыл бұрын
කොහෙත්ම බෑ
@keerthiyasitha7681
@keerthiyasitha7681 3 жыл бұрын
@@manojprasanna6340 ow
@sisilasaproduction1762
@sisilasaproduction1762 3 жыл бұрын
ඔබතුමා රේරුකානේ චන්ද විමල හාමුදුරුවන්ගේ විදර්ශනා භාවනා පොත් පෙල බැලුව නම් ඒකේ අනිත්‍ය විස්තර කරන , අනාත්මය විස්තර කරන විදිහ පුදුම විදිහට ක්වන්ටම් විද්‍යාවේ හැදෑරිම් එක්ක අපූරු සමපාත බවක් ඇති කරනව ඒ ක නිසා මම උසස් පෙල විද්‍යාව අසමත් උනා ඒ කාලෙ මේ ගැන හිතන්න ගිහින් ...................හැබැයි තාමත් මේ විෂයට ආසයි
@pawanmadushan1234
@pawanmadushan1234 2 жыл бұрын
Wayasa kiyada
@buddikafernando300
@buddikafernando300 3 жыл бұрын
තව පොඩ්ඩක් සරල කරන්න පුලුවන් නම් ඉතා අනර්ගයි. ඔබගේ ප්‍ර්‍යත්නය ඉතා විශිෂ්ඨයි.
@nilntha
@nilntha 3 жыл бұрын
චුටි දුව හැමදාම එකතු කරගන්න video වලට බොහෝම ස්තූතියි ඔබතුමාට ❤️❤️❤️
@chamarajeewantha3139
@chamarajeewantha3139 3 жыл бұрын
ඉතා වටිනා පැහැදිලිකිරීමක් , බොහෝම ස්තූතියි ඔබතුමාට .. මේ interesting subjects ගැන ඉගෙනීමට මමත් ගොඩක් කැමතියි . ජයවේවා 👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
obage unanduwatath sthuthi
@nilntha
@nilntha 3 жыл бұрын
අපිට පැහ්දිලික්රිමක් කරන්න පරමාණු බෝම්බය නිර්මාණය ගැන ඒ මුලික කරුණු මෙතරම් විනාසයක් කරන්න ඒ මුලික වම දැ ගැන යුරනියම් නිය්ස්ටික බලාගාර වල ක්‍රියාවලිය ඒ නිර්මාණය පරමාණු ක විහිහයය ගැන ඉස්තුති
@sasindhakumara6184
@sasindhakumara6184 3 жыл бұрын
chooty doni so cute. විද්‍යාඥයා සහ දාර්ශනිකයා අතර වෙනස සරල පැහැදිලි කිරීමක් කරන්න
@himansenaweera9750
@himansenaweera9750 3 жыл бұрын
Bikshuva saha darshanikaya potha kiyawanne
@indrani1954
@indrani1954 3 жыл бұрын
ඔබ තුමාගෙ පැහැදිලි කිරීම අනුව ක්වොන්ට්ම් නියමයද අපේ ශරීරය තුල තියෙන්නෙ කියලා හිතෙනවා . සීමිතය සහ අසීමිත ය යන දෙකේම එකතුවක් මනුෂ්‍යයා නිසා. මේ දිරා යන ශරීරය තුල ඒ බල ශක්තීන් තියෙනවා. මේ ගැන පැහැදිලි කරන්න කියලා ඔබ තුමාගෙන් ඉල්ලා සිටිනවා .ක්වොන්ටම් න්‍යාය ගැන මට පැහැදිලි වුනේ එහෙමයි .ඔබතුමාට ස්තුතියි,
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හ්ම්, මම මේ ගැන ටිකක් කල්පනා කරන්න ඕනි. මටත් එක වර අදහසක් පළ කරන්න අපහසුයි.
@Thisalwerasekara
@Thisalwerasekara 3 жыл бұрын
Dear sir, I think definitely you will be the Sri Lankan Richard Feynman. You really doing a great contribution to fill some gaps of Science Education in SL, which is now a bunch of equations and theories that lead students to get better grades in some exams without having much idea of interpretation and motivation. Keep up your good work
@sriyaniadikari4040
@sriyaniadikari4040 2 жыл бұрын
මම නං science ගැන දන්නෙ නැහැ sir ,ඒත් sir ගෙ videos බලනව ආසාවෙන් .මටනම් හිතන්නෙ අවසාන වාක්‍ය ,හේතුං පටිච්ච සම්බූතං හේතු භංගා නිරුජ්ජති.
@kumarivijethilaka5051
@kumarivijethilaka5051 3 жыл бұрын
පැයක් පරක්කු උනා vidio එක බලන්න .පට්ටම සුපිරි .දිගටම ඕනෙ
@kumarivijethilaka5051
@kumarivijethilaka5051 3 жыл бұрын
Chemistry වලනම් හැබැයි හැම දෙයක්ම (බහුතර ) පැහැදිලි කරන්නේ electron වලින් . Elctron කියන්නේ අන්ශුවක්ද තරංගයක්ද කියලා තාම හරියටම ප්‍රශ්නයක් උනාට කබනික රසායනයෙ හැම යාන්ත්‍රනයක්ම(ඉලෙක්ට්‍රොපිලික ආකලන ,ආදේශ වගේ යාන්ත්‍රන) පැහදිලි කරන්න ,electrons යොදාගන්නෙ කොහොමද කියන එක තාම මට නම් ප්‍රශ්නයක් .
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
godak sthuthi oyata
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඔබ කියන අදහස හරි.. රසායන විද්‍යාවේදී අපි බහුලවම කතා කරන්නේ බන්ධන ගැනයි. එවිට ඉලෙක්ට්‍රොන වල භෞතික ක්‍රියාවලියට වඩා වැඩි අවධානයක් ලැබෙන්නේ බන්ධන ක්‍රියාවලියට. එසේ උනත් අණුක මට්ටමේදී සිද්ධවන ක්වොන්ටම් සංසිද්ධි විස්තර කරන්න ක්වොන්ටම් රසායනය කියල වෙනම ශේත්රයක් තියනවා
@ezio7214
@ezio7214 3 жыл бұрын
සර්,මේ දවස් ටිකේ එන්න බැරි උනා.අද ඔක්කොම ටික බැලුවා.quantum physics series එකනම් නියමයි.නැගලා යාවි දිගටම කරන්න! ජයවේවා!
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
godak sthuthi. Mama hithanawa obata mewa prayojanawath wenna athi kiyala
@ezio7214
@ezio7214 3 жыл бұрын
@@ScienceWithRuchira අනිවාර්යයෙන්ම
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 жыл бұрын
ක්වොන්ටම් යාන්‍ත්‍රනය පැහැදිලි කරමින් කරන සාකච්ඡා ඉතාමත් වටී ...මේ රටේ බොහෝ උගතුන් එය නොදන්නා හෙයින් බුදු දහමද නොපිලිගනී පෙරදිග ච්න්තනය ක්වොන්ටම් යාන්‍ත්‍රනය නිසා ඉස්මතු වේ.චතුස්කෝටික න්‍යාය මගින් ක්වොන්ටම් යාන්‍ත්‍රනය පැහැදිලි කිරිමට පුලුවන් බව මහාචාර්ය නලින්ද සිල්වා මහතා පෙන්වා දෙයි
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඔබගේ අදහසට ඉතාමත් ස්තුතියි
@chadimudalige4307
@chadimudalige4307 3 жыл бұрын
ඉතාමත් වටිනාකමක් ඇති වීඩියෝවක් බෙහෙවින්ම ස්තුතියි ඔබතුමා ට🙏❤️
@ramyaarmstrong6284
@ramyaarmstrong6284 3 жыл бұрын
Baby is very good girl and so patient she is adorable 🥰❤️Thank you baby !!!!❤️
@ashansanjeewa2534
@ashansanjeewa2534 3 жыл бұрын
චූටි කෙලි පැටික්කිගෙ වැඩ ටික දිහා බලා ඉඳලා ලෙසන් එකඉස් වුනා😁😁❤️❤️
@khtechsider
@khtechsider 2 жыл бұрын
අනේ සර් කියලා දෙන සෑම පාඩමක්ම තේරෙනවා තෙරුවන් සරනයි ❤🔔( ❤චූටි පැටික්කිත් ලස්සනයි) 😚☺️
@magician_d7231
@magician_d7231 3 жыл бұрын
සමහර විට Quantum mechanics කියන්නෙ භෞතික විද්‍යාව වගේ විෂයක් නොවෙන්න පුළුවන් . ඒ කියන්නෙ ඒක වෙනමම විෂයක් වගේ වෙන්න පුළුවන් .
@recommended2
@recommended2 3 жыл бұрын
ow aniwaren e konayen balala kawadath wisadumak ganna bariwei
@wijayanirathnayake5254
@wijayanirathnayake5254 3 жыл бұрын
Orbital velocity (කක්ෂීය ප්රවේගය) =_____ / =වර්ග මූල ලකුණ ______ / GM÷r Escape velocity (වියෝග ප්රවේගය) ________ / 2GM÷r Hphmann transfer🔺️V 1 = _____ _____ / GM÷r (/ 2r ÷r +r ) 1 2 1 2 r = radius of the intital orbit 1 r = radius of the target orbit 2 1
@madhawagamage8000
@madhawagamage8000 3 жыл бұрын
සර්, නිකොලා ටෙස්ලා ගැනත් පුලුවන්නම් වීඩියෝ එකක් කරන්නකො (එයාගෙ සොයාගැනීම් වගේ දේවල්)
@dhananjayasiriwardena6661
@dhananjayasiriwardena6661 3 жыл бұрын
During university days tried to understand, but failed due to poor explanations given by lecturers. This is very interesting. To watch. Thx
@shishyathwa
@shishyathwa 3 жыл бұрын
The difference between a full time lecturer and an educated professional
@DDSri-t9q
@DDSri-t9q 3 жыл бұрын
මම අකමැත්තෙන් ප්‍රකාශ කරමි. බෞද්ධ පටිච්ච සමුප්පාදයේ සඳහන් ඇත හා නැත යන සෛද්ධාන්තික ද්වෛතය සාපේක්ෂ ලෙස දැකීම හෙවත් ශූන්‍ය වශයෙන් දැකීම නිවන නම් වේ. මේ බෞද්ධ සාපේක්ෂතාවාදය හෙවත් ශූන්‍යතාවාදය සියලු විද්‍යාත්මක හා දාර්ශනික ලෝකයේ මතභේදාත්මක ස්ථාවරයන් සඳහා පිළිතුරු සපයාවි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
අලුත් අදහසක්, හැබැයි තේරුනේ නැහැ. සරලව පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද.
@nuwantharaka4327
@nuwantharaka4327 3 жыл бұрын
ඔබතුමාටත් චූටි දුවටත් ජය වේවා තෙරුවන් සරණයි
@rohansk1
@rohansk1 Жыл бұрын
ඔබට බොහොමත් ස්තූතියි ගුරු තුමනි.
@somasinghedassanayaka7456
@somasinghedassanayaka7456 3 жыл бұрын
ඔබ තුමාට පුලුවන් ඇති ඖද්ධ ධර්ශනයෙ සංකාර පිලිබද අංශුවාදය පැහැදිලි කරන්න
@ayeshudayanga6754
@ayeshudayanga6754 3 жыл бұрын
ane palako hama redatama agama gawanna ahanne pissa
@uluwadugejinathsri6210
@uluwadugejinathsri6210 3 жыл бұрын
We use. Gas. For our cooking. Purpose, can't we find options for that, by using. Your scientific knowledge ,. I am very sure you can do.
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
පුද පූජා වල සිරවී සිටින අපි බෞද්ධ දර්ශනය පිළිබඳ අධ්‍යයනය කිරීම හරිම වැදගත්.
@anuruddhajayamaha7743
@anuruddhajayamaha7743 Жыл бұрын
Duwa. You are very lucky to have a good and loving father. Theruvan Saranai for your family.
@Maplmath
@Maplmath 3 жыл бұрын
අදත් වටිනවා දෙයක්..ගෙනාවට ස්තුතිය සර්. cute.. සිතුම්ලි ..😍🤩🤗 Have a nice time!!
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@sujeewarajapakse9455
@sujeewarajapakse9455 3 жыл бұрын
Best thing about Covid : quality time with little dude, Priceless! All the best guys! Sorry I had to yawn a couple of time's too I am a bean counter
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
බොහොම ස්තුත්යි ඔබට
@sriabeysinghe5142
@sriabeysinghe5142 3 жыл бұрын
හරිම ලස්සන පහදිලි කිරිමක් සර් thank you so much
@perera3366
@perera3366 3 жыл бұрын
Oyage duwa harima hurathal...❤️
@kavindumilaksha2667
@kavindumilaksha2667 3 жыл бұрын
ගණිතය කියන්නේ ඇත්තටම මොකක්ද කියාලා වීඩියෝ එකක් ඕනේ...
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඉතාම හොඳ අදහසක්. මම අරන් එන්නම්
@kumarivijethilaka5051
@kumarivijethilaka5051 3 жыл бұрын
විශ්ව භාශාව බන්
@udar03
@udar03 3 жыл бұрын
@@kumarivijethilaka5051 ඉට වඩා විශ්ලේශනාත්ම උත්තරයක්....දැනගන්නයි ඕනෙ..
@anushkachathuranga7646
@anushkachathuranga7646 3 жыл бұрын
Mr.Ruchira..දුවට කියවන්න ලස්සන පොතක් තියෙනව...සොෆීගේ ලෝකය ...😍
@indikapathirana9556
@indikapathirana9556 3 жыл бұрын
සොෆීගේ ලෝකය
@dasaya007
@dasaya007 3 жыл бұрын
සාමාන්‍ය භෞතික විද්‍යාව හරි කියලා හිතන්නෙ 1. අපි හේතු කියලා ගන්නෙ ඵලයක් . උදාහරණයක් විදිහට වහින්නෙ ඇයි කියලා ඇහැව්වම උත්තර දෙන්නෙ ජල චක්‍රය විස්තර කිරීමක් . හරිම උත්තරය ජල චක්‍රය වෙන්නෙ ඇයි ? 2. සම්මත රාමුවක් තුල විතරයි ඒවා ඇත්ත වෙන්නෙ. රාමුවෙන් පිට වෙන අපගමන රාමුව තුලින් normalize කරනවා model එකට fit වෙන්න. ඔතන ඇත්තටම අවුල රාමුවේ.
@dakma6253
@dakma6253 3 жыл бұрын
Ow
@shamendraanton4645
@shamendraanton4645 3 жыл бұрын
පැහැදිලි කිරීම් හොද වුනාට එහි දී යොදාගන්නා‌ English වචන සදහා (උදා; charge එක , prediction එක වැනි) සින්හල වචන ත් කියල පැහැදිලි කරානම් අගෙයි .
@omazcore
@omazcore 3 жыл бұрын
මිනිසා කියන රාමුවේ ඉදගෙන විශ්වය දෙස කොපමණ බැලුවත් පෙනෙන්නේ සත්‍ය නොවේ පෙනෙන්නේ කොහෙට වත් නැති විකාර දෙයකි...සත්‍ය දැකීමට නම් මිනිසා කියන රාමුව ඉක්මවා යා යුතුය එය කියලා දෙන එකම ආගම බුදු දහම බව මතක් කර දිය යුතුයි👍
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හ්ම්, ඇයි ඔබ කියන්නේ මිනිසාගේ රාමුවේ (මම හිතන්නේ මේ රාමුව කියන්නේ මිනිසාගේ චින්තන හැකියාවට වෙන්න ඕනි), සිට සත්‍ය නොපෙනේ කියා? බුදුරජාණන් වහන්සේ මිනිසෙක් නොවේද?
@LovemeAquarius
@LovemeAquarius 3 жыл бұрын
ඒක සාපේක්ශයි. මිනිසා කියා පොදු සාධකයක් නෑ , ඇත්තේ පුද්ගලයා සහ එම පුද්ගලයාට පෙනෙන දුර යන සාධක දෙක පමනයි. ඇතැම් දේවල් කෙතරම් පැහැදිලි කලත් වෙන කෙනෙකුට ග්‍රහනය කරන්න බෑ , ඔහුට ග්‍රහනය වෙන්නේ වෙන දෙයක්.
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
බුදු රජාණන් වහන්සේ... 💟 💟 💟 භෞතික ලෝකය තුළ මිනිසෙක්... අතිමානුෂීය තත්වයට පත් වූ
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Thank you sir! ❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඔබට ගොඩක් ස්තුතියි
@loveofpixel3817
@loveofpixel3817 3 жыл бұрын
amazing !!! someone in sri lanka try to explane quantum mechanics !! keep your work !!!
@ezio7214
@ezio7214 3 жыл бұрын
ලස්සන දූපොඩ්ඩ!😎 බුදුසරණයි දෙන්නටම
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
godak sthuthi obata
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
godak sthuthi obata
@buddikamaduranga4827
@buddikamaduranga4827 3 жыл бұрын
Another future scientist chutti duwa.budu saranai
@sahantharaka9028
@sahantharaka9028 3 жыл бұрын
Mind is the universe great work Sir
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 3 жыл бұрын
nice little daughter . Thank you sir .
@neethasa1429
@neethasa1429 3 жыл бұрын
🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷budusari dawepehti niduk nirogi suwaya lebiwa dergauasa lebiwa everyone thanks so much 🙏🌷🙏🙏🙏🌷👍❤
@Herathathula
@Herathathula 8 ай бұрын
U are great sciencti a. Your clarifying also very good. Ey I wish u best to u and pretty daughter.thanks😅😅❤❤
@sandalirathnasiri6892
@sandalirathnasiri6892 3 жыл бұрын
Chuti du patiya is so cute really appreciate her!!!! She depicts a future sceintist. God bless you :)
@shanakakalutanthri5574
@shanakakalutanthri5574 2 жыл бұрын
Thank you for the video . there are things there no science or quantum physics could solve. one must not try to find a final answer through any of these methods, to find ultimate truth there are different paths.
@gihankavinda1140
@gihankavinda1140 3 жыл бұрын
අනා සුටී බබා 😍සර්ගේ මූනමයි තියෙන්නේ 😍😍😍
@savinduhirushan1754
@savinduhirushan1754 3 жыл бұрын
සර් මේ වීඩියෝ දානවට ගොඩක් ස්තුතියි
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඔබ යමක් ඉගන ගත්තා නම් ඒක තමයි මගේ සතුට
@warunaudara5915
@warunaudara5915 2 жыл бұрын
මේ සීරිස් එක continue කරන්න
@jayaanowe-9443
@jayaanowe-9443 3 жыл бұрын
ගොඩාක් වැදගත්... සර්..
@sugathdhammika9277
@sugathdhammika9277 2 жыл бұрын
Sirge baba haroma nimila. Nattam wena aya melahata dagalala hodatama.👍👍❤👌💎💎💎💎
@dammikasaman6405
@dammikasaman6405 3 жыл бұрын
තෙරුවන් සරනයි චූටියෝ🌹🌹 ඔයාට.අප්පච්චිට.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුතියි ඔබට ඔබගේ දිරිමත් කිරීමට
@thusithherath4788
@thusithherath4788 3 жыл бұрын
නියමයි සර් ❤
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ස්තුතියි
@vannialatto
@vannialatto 2 жыл бұрын
වටිනා වීඩියෝවක්. ගොඩක් ස්තූතියි. අපට තේරුම් ගත නොහැකි සංසිද්ධීන් ක්වෝන්ටම් විද්‍යාවෙන් විසදීමට ගන්නා උත්සාහය ගැන අපට තව තවත් වීඩියෝ දාන්න බැරිද
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 3 жыл бұрын
අනේ එයා....❤❤❤❤ චූටි දෝණි
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 Жыл бұрын
Very interesting subject for us to explore further on this complex quantum principle.Thank you sir
@sajeeviwimalasooriya7113
@sajeeviwimalasooriya7113 Жыл бұрын
Thanks dear sir understood very well
@ashen1013
@ashen1013 3 жыл бұрын
ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි.
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
ඔබටත් ස්තුතියි
@nadeeshanadeesha3576
@nadeeshanadeesha3576 3 жыл бұрын
අනුකලනය අවකලනය සංකීර්ණ සංඛ්‍යා වගේ එව්වා විද්‍යාවත් එක්ක සම්බන්ධය මොකක්ද
@dhananjayaroshanweerasingh6330
@dhananjayaroshanweerasingh6330 3 жыл бұрын
Good explanation. Thank you sir.
@NO-hb1lo
@NO-hb1lo 3 жыл бұрын
vedio thawa creative una nm hodai,ekakaki wedi nirmanashiliwa kala nm hodai kiyla hithenw
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Musaeus
@manojsameera2232
@manojsameera2232 3 жыл бұрын
නිරීක්ශනය කරද්දි එක විදිහකුත් නිරික්ශනය නොකරද්දි තව විදිහකුත් කියන්නෙ............. මානසික තරංගයක් හෝ වෙන ජීවීමය ශක්තියක බලපෑමක් වෙන්න පුලුවන් කියල හිතෙනව.
@indikapathirana9556
@indikapathirana9556 3 жыл бұрын
ඔක්කොම කැරකෙන ලෝකේ, දැහැමි සිතුවිලි බබා ආච්චි කෙනෙක් වෙනකොට, මගේ නම මොකක් වෙයිද? ආයෙත් අපි ඉරට හඳට වඳින අය වෙයිද?
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
හොඳ ප්‍රශ්නයක්,
@indikapathirana9556
@indikapathirana9556 3 жыл бұрын
@@ScienceWithRuchira Thanks proprosir for guessing my name වර්ෂ 2565 දි මගේ නම "හොඳ ප්‍රශ්නයක්"
@bindu492
@bindu492 Жыл бұрын
අපි බලාගන ඉන්නකොට වෙනස්වෙන්නෙ ඇයි ? කවුරු හරි නිරීක්ශනය කරල තියනවද බලාගන ඉන්නකොට වෙනස් වෙනව කියල ?
@bindu492
@bindu492 Жыл бұрын
කේතු සහ රාහු ගේ පිහිටීම ගනනය කරන්නේ කොහොමදා ,හදේ ග්‍රහන දෙකක් අතර කාලයා වර්ෂ දින පැය ,තත්පර විනාෆි වශයෙන් බෙදීමෙන්ද ?
@sampathjayathilaka8558
@sampathjayathilaka8558 3 жыл бұрын
Great and appreciate your lessons.
@arklinguistics3831
@arklinguistics3831 3 жыл бұрын
a great explanation for me sir
@ScienceWithRuchira
@ScienceWithRuchira 3 жыл бұрын
Glad to hear that
@tmr578
@tmr578 3 жыл бұрын
sir pls describe on the base of artificial respiratory machine
@dhanika7820
@dhanika7820 2 жыл бұрын
සර් මන් පුංචි යෝජනාවක් කරන්නද සර්ට පුලුවන්ද තව you tube channel එකක් පටන් අරන් එකේ physics සම්බන්ධ video කරගෙන යන්න නිකන් විද්‍යාව ගැන ගැඹුරට හදාරන අයට උදව්වක් විදියට.
@lyralyra1689
@lyralyra1689 Жыл бұрын
is there any other experiments than double slit , to understand different movements when observing?? Ur video's are so interesting and thanking a lot ....
@premasirijayalath1856
@premasirijayalath1856 3 жыл бұрын
තෙරුවන් සරණයි චූටි දෝනි ඉවර වෙනකම්ම සහයෝගය දුන්න.
@dinethkawshika1204
@dinethkawshika1204 2 жыл бұрын
sar mama godak kaleka idala pramanuwaka haa grahawastuwaka samanatawak tiyenawa kiyala matayaka inne aamataya niwaradi veemata pramanawat sahshi mata tiyenawa mata aamataya parisha karanna labotary akak naa mata puluwannam udau karanna
@dhanushka4u
@dhanushka4u 3 жыл бұрын
KZbin එකේ තිබ්බ ලොකු හිඩසක් පිරෙව්වා ඔබ
New Colour Match Puzzle Challenge With Squid Game 2 - Incredibox Sprunki
00:30
Делаем с Никой слово LOVE !
00:43
Привет, Я Ника!
Рет қаралды 4,5 МЛН
When ur grandma sneaks u money
00:32
Adam W
Рет қаралды 19 МЛН
哈莉奎因被吓到了#Cosplay
00:20
佐助与鸣人
Рет қаралды 32 МЛН
New Colour Match Puzzle Challenge With Squid Game 2 - Incredibox Sprunki
00:30