Scooter carburetor cleaning ( Hero pleasure ) | ස්කුටරයේ කාබියුරේටරය පිරිසිදු කිරීම

  Рет қаралды 36,650

The Biker

The Biker

Күн бұрын

Пікірлер: 171
@chamindaarambepola3435
@chamindaarambepola3435 Жыл бұрын
How to tune "Hero Pleasure" motorcycle engine? Taught that Thank you. Good luck.
@KushanthaHanwella
@KushanthaHanwella 5 ай бұрын
Thanks
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 Жыл бұрын
දුම් පරීක්ෂාව ට යන්න කලීන්. ගරාජ් වලින් ගේන්න කියන්නෙ මොනවා එජෙස් කරන්නද?
@TheBikerSL
@TheBikerSL Жыл бұрын
පෙට්‍රල් සහ වාතය මිශ්‍රණ අනුපාතය හදන්න
@HasainYT
@HasainYT 2 жыл бұрын
හැම part එකකින්ම වෙන්නෙ මොකක්ද කියල සුපිරියට විස්තර කරලා තියනවා වටිනවා bro keep this up!!!!!!!
@kodithuwakkupalika9257
@kodithuwakkupalika9257 2 жыл бұрын
හොදින් පැහැදිලි ව විස්තර කරනවා. බොහොම ස්තුතියි වීඩියෝ එකට
@erangabandara8620
@erangabandara8620 14 күн бұрын
Carburetor එක ඇතුලෙ කොටස් වෙන වෙනම මිලදී ගන්න තියෙනවද ? කොහෙන්ද ගන්න තියෙන්නෙ ?😊
@alexpeirisalexpeiris1603
@alexpeirisalexpeiris1603 3 жыл бұрын
මට දැනුමක් ගන්න විධියට කියා දුන්නා ඔබට ස්තුතියි තව ඉදිරියට ඔබ දන්න දෙවල් බෙදා හදාගෙන යමු අපි ඔබ සමගයි ජයෙන් ජය දෙවි දේවතාවන්ගෙ ආශිර්වාදය ලැබෙවායි පතමු
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ගොඩක් ස්තූතියි ඔබට🙏🙏🙏
@jagathgunathilaka5201
@jagathgunathilaka5201 Ай бұрын
අය්යෙ මගෙ ප්ලසර් එකේ එයා ඇනේ ටියුන් කරාට එන්ජිම උපරිම ස්ලෝ නෑ. පාස් වැඩියි.හේතුව මොකද දන් නෑ.
@prarthanasaththyanga4492
@prarthanasaththyanga4492 Жыл бұрын
ප්ලෙශර් වර්ගයේ ස්කූටර් එකකි බයික් එක විනඩි 5ක් වගේ නිකන් තිබිල ස්ටාර්ට් කරනකොට ටිකක් අමාරුවෙන් ස්ටාර්ට් වෙන්නෙ.මෝටරේ හොදට වදිවන,ඒත් ස්ටාර්ට් වෙන්නෙ සෙල්ස්ටාට් ඔබාගෙන ඇක්ස්ලේටරේ උපරිම අල්ලන් තප්පර තුන හතරක් තිබිල. ඒ වෙන්නෙත් පරන වාහන ස්ටාර්ට් වෙනව වගේ( නිකන් හිමින් කැරකෙන්න පටන්ගෙන පොඩ්ඩ පොඩ්ඩ ස්පීඩ් වෙලා ස්ටාර්ට් එකට එනව වගේ) හැබැයි ඒ ප්‍රශ්නෙ එන්නෙ නිකන් ටික වෙලවක් තිබිල ස්ටාර්ට් කරල පලවෙනි වතාවෙ විතරයි. ඊටපස්සෙ ඇස්ලේටර් මොකුත් ඕන නෑ ස්විච් එක එබුව ගමන් quick ස්ටාර්ට් වෙනවා. ප්ලග් මාරු කරා,air cleaner සුද්ද කරා,අලුතෙන් බැටරියක් දැම්ම, කාබ් සුද්ද කරා,ටියුන් කර. ඒත් ප්‍රශ්නෙ හරි ගියෙර් නෑ.. කාර්බයුලේටර් එකට පෙට්‍රල් එන බටේ ගැලෙව්ව ගමන් පෙට්‍රල් එනව.ස්කූටර් වල එහෙම එන්න බෑනෙ.ස්ටාර්ට් කරාම විතරනෙ එන්නෙ..මේකෙ වෑල් එක අවුල් ගිහින්ද කොහෙද දිගටම පෙට්‍රල් එනව.ඒක මේ ප්‍රශ්නෙට හේතුවක්ද?නිකන් තියෙනකොට කාබ් එකේ තෙල් පිරිල එන ප්‍රමානයක් ද? නැතිනම් මෙහෙම වෙන්න හේතු මොනවද? බොහෝ දුරට කික් එකෙන් ස්ටාර්ට් කරනකොට මේ ප්‍රශ්නෙ නෑ.එකපාරෙන්ම ස්ටාර්ට් වෙනව. මේක පැහැදිලි කරල දෙන්න.
@chanakasuresh6548
@chanakasuresh6548 10 ай бұрын
Matath okoma wenawa
@channaq87
@channaq87 9 ай бұрын
Thank you hodata explain kernawa
@51-sagarasamankumara6
@51-sagarasamankumara6 2 жыл бұрын
Thanks for you..👍👍
@madushankamalinda4008
@madushankamalinda4008 3 жыл бұрын
Niyamai
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
thanks bro 🙏🙏🙏
@sasindudimalsha9459
@sasindudimalsha9459 3 жыл бұрын
අයියා hi capacity bike වල repair video ටිකක් කරන්න .ජය වේවා 🌺👍🌺
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
👍❤️
@sampathsasa
@sampathsasa 2 жыл бұрын
Super super super ❤🌹🌹🌹🌹
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
@piyumidilshani7356
@piyumidilshani7356 Жыл бұрын
Aiya hero plesar shcooty eke kampesar adukaranna podi gajat ekakthiyenne eka aulgiyama pishtan eka gahanawaha samana sathdayak ahenawada
@prasangajayasekara
@prasangajayasekara 2 жыл бұрын
dio parana (non HET)bike eke kiyawageda main jet eka no eka den thiyenne 90 thel karanne 26 vithara
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Hariyata tune-up karala balanna
@LakminiDevika-or7cu
@LakminiDevika-or7cu 9 ай бұрын
මගේ බයික් එක සමහර වෙලාවට විතරයි ස්ටාර්ට් වෙන්නේ. චෝක් එක ඇද්දාම ස්ටාර්ට් වෙනව. ගැරිජ් වලට අරං ගියත් වැඩක් නැ. මේකට හේතුව කියන්න පුලුවන් ද
@TheBikerSL
@TheBikerSL 8 ай бұрын
කාබියුරේටරේ ගැටලුවක් ඇති
@LakminiDevika-or7cu
@LakminiDevika-or7cu 8 ай бұрын
Thanks
@akilaprasanna9081
@akilaprasanna9081 2 жыл бұрын
මගෙ ප්ලෙසර් එකෙ පෙට්‍රල් කරන්නෙ ලීටර් එක්කට කිලො මීටර් 9km කාබලේටෙර් සුද්ද කලොත් හරි යයිද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටරය සුද්ද කරලා ටියුනප් කරන්න
@dilekshanamaduwantha2151
@dilekshanamaduwantha2151 Жыл бұрын
Nice
@kamalalvis5471
@kamalalvis5471 Жыл бұрын
Maestro Edge බයික් එක මිල අඩු ඇයි? ක්රෑන්ක් එකේ පුශ්නය හින්දා මද? නැත්නම් වෙන හේතුවක් තියෙනවද?
@danushkanirosani7716
@danushkanirosani7716 Жыл бұрын
😮
@sudeshlakshan5098
@sudeshlakshan5098 2 жыл бұрын
Supiri machan.wade digatama karan yan
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
@dimulash6833
@dimulash6833 4 ай бұрын
අයියෙ මගේ pleasure එකෙත් ඔය විදියටම පෙට්‍රල් බටේ ගැලෙව්වම පෙට්‍රල් එනව..එහෙම තෙල් ආවම කාබ් එකට තෙල් වැඩියෙන් ඇවිත් අව්ලක් වෙනවද..හිටපු ගමන් යද්දිත් මිස් කරල නවතිනව..
@tharangaprasad9165
@tharangaprasad9165 2 жыл бұрын
Mage pleasure eke start eka තියෙන්නේ නෑ නතර වෙනව , තව එන්ජිම ගොඩාක් රත් වෙනව හෙතුව මොකක් වෙන්න ඇති ද ??. Repair karana kisi කෙනෙක් හරියට wade karala dunne na
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Carburetor eka haduwada
@chathuraakalanka3605
@chathuraakalanka3605 3 жыл бұрын
Patta brother .good luck ❤️❤️
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Thanks bro ❤❤❤
@ishanvazz551
@ishanvazz551 3 жыл бұрын
patta bro supiri digatama kragena ynna. jaya
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
thanks bro 👍👍👍
@harsha6180
@harsha6180 3 жыл бұрын
aiye ray zr eke pickup wnne na 60n eha ynnem na.. belt eke aulkuth na mokkda aula atte..
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ක්ලච් ලයිනර් ගෙවුනහම එහෙම වෙනවා
@japanautopartvehicles8502
@japanautopartvehicles8502 3 жыл бұрын
Ayiye pleasure eke handle eka dhedharanne mokadha hadhanna keeyak withara yawidha please loku help ekak.poddak kiyanawadha puluwannam
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Fork 2 tiyana bush kapunahama / handle cup set burul unahama ehema wenawa... e wagema belteka pathte kotas geunahamath ehema wenawa malli ... mokakda kiyala check karalama balanna ona...
@japanautopartvehicles8502
@japanautopartvehicles8502 3 жыл бұрын
@@TheBikerSL thanks ayiya
@japanautopartvehicles8502
@japanautopartvehicles8502 2 жыл бұрын
Ayiye mage pleshure bike eka gedharin pahala podi pallamak thiyenawa eka gannakota hamadhama start eka off wenawa.start eke thiyannath amaruyi e mokadha kiyala kiyanna puluwandha ayiye
@sanathdissananaya5515
@sanathdissananaya5515 2 жыл бұрын
Hero ප්ලේසර bick ඕල්ඩ් මොඩල් එක තෙල් බොනවා හේතුව මොකක් ද තෙල් හදන්න බැරිද kab ඒකත් clean caralA දැම්මා
@sltharaka2120
@sltharaka2120 3 жыл бұрын
Aiye bike eka mix karanne ai
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
මල්ලි මිස් කරන්න හේතු ගොඩක් තියෙනවා සමහර විට ඉග්නීසියන් එකේ ගැටලුවක් වෙන්න පුළුවන් නැත්නම් කාබියුරේටරය ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්....
@indikaniroshan1710
@indikaniroshan1710 11 ай бұрын
පෙට්‍රල් අඩු වෙන්නෙ air ඇනේ බුරුල් කරමද.
@hiriyamullawithanagekrisha459
@hiriyamullawithanagekrisha459 3 жыл бұрын
Mestro edge 1th me widiiytamada?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
podi wenaskam tiyanawa godak oya vidihata yalu
@kumarakarunathilaka4911
@kumarakarunathilaka4911 3 жыл бұрын
Dio aka pettral adu karanna Kohomada
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
කාබියුරේටරය හරියටම ටියුනප් කරලා බලන්න
@Live-pl3tf
@Live-pl3tf 3 жыл бұрын
emgine eka race welama hitinne ai.rpm 5000 ta wage race wenawa
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ඇක්ෂ්ලේටර් කේබලය දාන්න වෙලා ඇති
@Live-pl3tf
@Live-pl3tf 3 жыл бұрын
thank you brother. Wade hari giya maru kadama❤️
@sarangathilakasiri1563
@sarangathilakasiri1563 Жыл бұрын
මගේ pleasure එකේ පෙට්‍රල් ඇණේ ක්‍රමයෙන් බුරැල් කරද්දි ඔය කියන විදියට rpm වැඩි වෙනවා. ඒත් ඇණේ ගැලවෙනකල් බුරැල් කරත් වැඩිවූ rpm එක අඩු වෙන්නෙ නැහැ.. plug එකත් කාබන් බැඳිලා කලු වෙනවා.
@kapilanawarathne5746
@kapilanawarathne5746 3 жыл бұрын
superb bro. පට්ටම පැහැදිලි කියලා දෙනඒවා. ජයවේවා. පොඩි පොඩි ගැටලු තියනවා අහගන්න. Facebook page link 1k danna පුලුවන් නම් ගොඩක් හොදයි. Thanks bro.
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්තූතියි brother 👍👍👍
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
facebook.com/Sureshsampath153/
@slgamer5538
@slgamer5538 2 жыл бұрын
අයියෙ පොලොටල් වැල් එක බහින තන කැපිල ඔෆ්ලො වෙන්ව එකට කබරෙටර් එකම දන්න ඔනෙද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
කාබියුරේටරය දාන්න වෙයි ..... නැත්නම් එතනට බුෂ් එකක් ගහලා හදන්න වෙයි..
@kalinga445
@kalinga445 2 жыл бұрын
Thank you Ayye !!!
@charithperera359
@charithperera359 11 ай бұрын
Meter aka hadanna barida
@housedesignsrilanka
@housedesignsrilanka 2 жыл бұрын
Ayya dio eke tune krnne khmd
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
මේ විදිහටමයි
@supunishara5286
@supunishara5286 2 жыл бұрын
Aiye mage pleasure eka sarvic karala loku kandak adinne ne mokakda saddayak enawa ai e
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Clutch shoo gevila ati malli e wageda e pullyya check karala balanna
@thiwankamadushan9067
@thiwankamadushan9067 2 жыл бұрын
අයියේ ප්ලෙශර් එකෙ ,,,කාලයක් පදිනකොට ස්ලයිඩර් එකෙ නීඩ්ල් එක ගෙවෙනව හරි මොක්ක හරි වෙනවද,,එහෙම උනාම නීඩ්ල් එකේ කට්ටයක් පන්නල එහෙම හය් කරාම හරියනවද
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Carburetor clean karala balanna
@sameeraprabath7612
@sameeraprabath7612 3 жыл бұрын
Oya cleaner eka koheda aiye ganna thiyenne
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Motor parts shop wala tiyanawa malli ...
@sameeraprabath7612
@sameeraprabath7612 3 жыл бұрын
@@TheBikerSL aiye bike eka start karaddi kata kata gala saddayak enne ai eka parata awe ledak thibbeth na haba cab eka galola hai kala cab eka nisa ehema saddayak enawada
@lasantha7430
@lasantha7430 3 жыл бұрын
අයියා මගේ ප්ලෙසර් එකේ කාබ්‍යූරේටරේ චෝක් එක අැද්දම ස්ටාර්ට් වෙන්නෙ නෑ. චෝක් එක හදාගන්න බැරිද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
චෝක් එක off එකේ ස්‍ටාර්ට් වෙනවද
@lasantha7430
@lasantha7430 3 жыл бұрын
චෝක් එක ඔෆ් එකේ ස්ටාර්ට් වෙන්නෙත් නෑ උදේට කික් කරලා ස්ටාර්ට් කරන්නේ. ස්ටාර්ට් එකේ තියෙනකොට චෝක් එක අැද්දම එන්ජිම නවතිනවා
@himeshakavinda6847
@himeshakavinda6847 3 жыл бұрын
එහෙම Ajus කලා එත් උදෙට ස්ටාට් වෙන්න ටික්ක විතර හොරයි..
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
එයාර් අැනය වට 1/4 විතර හිරකරලා බලන්න නැත්නම් ට්‍රොටල්වෑල්ව්එකේ නීඩ්ල්එකෙන් පෙට්‍රල් ටිකක් වැඩිකරන්න එකේ 3වන කානුවට ලොක්එක දාන්න
@himeshakavinda6847
@himeshakavinda6847 3 жыл бұрын
@@TheBikerSL thanks hari giya 🧡
@dilankarunaratne1052
@dilankarunaratne1052 3 жыл бұрын
hero dash ekath mewagemada karaganne..?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ඔව් bro ... පොඩි වෙනස්කම් තියෙනවා
@harshasamarasinghe7257
@harshasamarasinghe7257 3 жыл бұрын
Great explain sir
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
❤️🙏
@chamindajanakalal7541
@chamindajanakalal7541 3 жыл бұрын
Crab eke thael yanwa mokada karanna ona
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ප්ලෝට් වෑල්ව ( නීඩ්ල් එක) දාන්න වෙලා ඇති ...
@shawithbeauty8386
@shawithbeauty8386 2 жыл бұрын
Petrol leak වෙනවට Seal කරන්න ගාන එකේ නම මොකක්ද අයියෙ?
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Packing walata dana ewada..
@shawithbeauty8386
@shawithbeauty8386 2 жыл бұрын
@@TheBikerSL ඔව්.. ඒක තමයි
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
සෙලැක්
@shawithbeauty8386
@shawithbeauty8386 2 жыл бұрын
@@TheBikerSL බොහෝම ස්තූතියි 🙏
@Creat1999
@Creat1999 3 жыл бұрын
බයික් එක නතර කරල තියෙද්දි නීඩ්ල් එකේ අවුලක් නැතුව ටැංකියෙ කරාමෙ වැහෙන්නෙ නැතුව තිබ්බොත් overflow යන්න පුලුවන්ද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
නීඩ්ල් එක සම්බන්ධ වන සිදුර ලග රොඩු හිර වුනහම overflow වෙන්න පුළුවන්
@irshadusman8217
@irshadusman8217 Жыл бұрын
Oyage work shop koheda thiyenne
@mtwasantha
@mtwasantha Жыл бұрын
බැරිවෙලාවත් ඉපිල්ලිය අනිත් පැත්තට හයිකරොත් මොකද වෙන්නෙ
@Hmdkherath32
@Hmdkherath32 Жыл бұрын
Ammata hikenawa
@udayanganaslramboudayangan9779
@udayanganaslramboudayangan9779 3 жыл бұрын
අයියා අපේ ස්කූටර් එකේ ෆෑන් එක ඇතුලට වැලි ගිහින් දැන් උදේට ස්ටාර්ට් කරන්න ගියාම පොඩ්ඩක් අමාරු කරනවා. ඒකෙන් සර්විස් එකට දානකන් පැද්දොත් එන්ජිමට අව්ලක් වෙයිද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
එතනට එයර් කම්ප්‍රෙෂර් එකකින් හොඳට හුලං පාරක් අල්ලන්න මල්ලි එතකොට ඒ වැලි අයින්වෙයි... ඔහොම දුවන්න එපා වැලිවලට එතන තියෙන කොයිල් පැක්එකට හානිවෙන්න පුළුවන්
@udayanganaslramboudayangan9779
@udayanganaslramboudayangan9779 3 жыл бұрын
@@TheBikerSL බෝම ස්තූතියි අයියා
@lankaalwis4235
@lankaalwis4235 2 жыл бұрын
Air filter ekata petrol leak wenawa eka wenne komada ayya
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Carburetor overflow wenawa ati carburetor overflow hadanna evita hariyai
@mahesalvis194
@mahesalvis194 3 жыл бұрын
ඩියෝ එකෙත් එන්නෙ මෙ ක බියුරෙටර් එක ද ඉ දිරි පාත් කරනවා ගෝඩක් හෝ දයි
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ඔව් යාලු ගොඩක් දුරට ඔය කාබියුරේටරයට සමානයි...
@sampathsasa
@sampathsasa 2 жыл бұрын
❤❤❤❤
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
@udanarandika78
@udanarandika78 2 жыл бұрын
එහෙම ටියුනප් කරලා දුං වාර්තාව ගන්නකොට ෆේල් උනානේ ඒකට මොකද්ද හේතුව 🤔
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Air cleaner danna wela ati... carburetor clean karanna
@funnystudio3488
@funnystudio3488 3 жыл бұрын
Bro mage pleasure scooter eke carburetor eke rpm anaya e kiyanne oya carb eke flat anaya thada karaddine rpm eka wadi wenne e ai bro
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
අයිඩ්ල් අැනය තද කරද්දි කොහොමත් rpm එක වැඩි වෙනවා. එයර් අැනය උපරිම හිරකරද්දි rpm එක වැඩිවෙනවනම් කාබියුරේටරය හොදට සුද්ද කරලා ජෙට් සිදුරු හොදට සුද්ද කරලා බලන්න bro
@thiwankamadushan9067
@thiwankamadushan9067 3 жыл бұрын
Hero pleasure එකෙ overflow උනාම බටේ දිගේ එලියට එනවද නැත්න්ම් එන්ජින් එක ඇතුලටම යනන්වද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
Overflow බටය බ්ලොක් නැත්නම් පෙට්‍රල් එලියට එනවා...
@thiwankamadushan9067
@thiwankamadushan9067 3 жыл бұрын
@@TheBikerSL overflow බටේ ගහන තැන ඇනේ තද කරල තිබ්බොත් බටෙං පෙට්‍රල් එන්නෑ නෙද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ඇනය තදකරලා තිබ්බත් overflow වුනොත් බටෙන් පෙට්‍රල් එනවා ... ඇනය බුරුල්කරද්දී overflow නැතත් කාබියුරේටරයෙ පෙට්‍රල් ඔක්කොම යනවා bro...
@SeneshJayasekara-pv9hu
@SeneshJayasekara-pv9hu Жыл бұрын
Pickup Karan rv
@marcaslane230
@marcaslane230 11 ай бұрын
Rpm eka maninne kohomada machan
@sinhasri
@sinhasri 2 жыл бұрын
එයාර් ඇනේ නෙවෙඉ අනිත් ඇනේ කැරකුවාට කිසි වෙනසක් නෑ නේ. එයාර් ඇනේ හිර කලාම ස්ලෝ වෙනවා
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ඇක්ෂ්ලේටරයේ දෝෂයක් ඇති
@dinuukstory
@dinuukstory 3 жыл бұрын
Supiri wadak♥️♥️♥️Keep it up 💛🤍💛
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
thanks friend ❤❤❤
@nimashagamage3493
@nimashagamage3493 2 жыл бұрын
hero pleasure බයික් එක උදේට ස්ටාර් කරන්න අමාරුයි .කික් කරන්න වෙනව සමහර වෙලාවට. අනේ ඒ ඇයි ස්ටාර්ට් වෙන්නේ නැත්තේ
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Battery danna wela ati
@rukshanshenel7120
@rukshanshenel7120 3 жыл бұрын
අයියා කාබුරේටරේට පෙට්‍රල් යන පෙට්‍රල් බටේ ගැලෙව්වම බටෙන් තෙල් යන්නෙ නැත්තෙ ඇයි
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
මල්ලි ස්කූටර්වල කාබියුරේටරය පෙට්‍රල් එන්නේ ස්ටාර්ට් එකේදී විතරයි.
@hdbkids334
@hdbkids334 2 жыл бұрын
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
🙏❤️
@sampathsasa
@sampathsasa 2 жыл бұрын
Clean karanna WD 40 hariyanne nadda bro??
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
නැහැ .... WD40 වල ඔයිල් තියෙනවා ...
@chamaraprasanga5045
@chamaraprasanga5045 3 жыл бұрын
Kab eka slow duwanne naththe ai bro
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
හේතු ගොඩක් තියනවා... අැක්ෂ්ලේටර් කේබලයේ කොටවෙලා අැක්ෂ්ලේටරයේ free play එක නැති වුනහම , ප්ලග්එකේ පොයින්ට්එකේ ගැප්එක ලග වැඩිවුනහම , කාබියුරේටර් මැනිපෝල්ට්එකේන් වාතය අැදලා ගැනීමෙන් , චෝක්එක on වෙලා තියෙද්දී වගේ දේවල් bro...
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 Жыл бұрын
ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද . වට්සප් නම්බර් එකක් එහෙම නැද්ද
@mohommedzameer1655
@mohommedzameer1655 3 жыл бұрын
Overflow needle eka kiyada ayye ?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
japan ( kaytec ) eka 300 vithara wei malli
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
original 800 vithara wei
@sahantharuka6698
@sahantharuka6698 3 жыл бұрын
Start කරාම එක දිගටම race විගෙන තියනව.ඇයි ඒ
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
අැක්ලේටර් කේබලය හිර අැති නැත්නම් කාබියුලේටරයේ අයිඩ්ල් අැනය හිරකරලා වැඩි අැති එ් අැනය ටිකක් බුරුල් කරලා බලන්න
@mohommedzameer1655
@mohommedzameer1655 3 жыл бұрын
Mageth oya seen eka thiba...idle ane adjust kerata samahara welaweta hariyanaa...air ane podak balanna mixer eka harida kiyala.me ayyage video eka wage tune kera Wade Hari giya ....
@thiwankamadushan9067
@thiwankamadushan9067 3 жыл бұрын
අයියෙ ප්ලෙශර් එක සමහර වෙලවලදි පොඩ්ඩක් මිස් කරනවනෙ,,හැමවෙලෙම නෑ,,,සමහර වෙලවට සාමාන්‍යෙ වෙගෙන් යනකොට ඇක්සලෙටරෙ ටිකක් වැඩි පුර ඇල්ලුවම පොඩ්ඩක් මිස් වෙනව,,තව නවත්තල තියන ලාය් ස්ටාට් කරල ඇක්සලෙටර් කරල යනකොට පොඩ්ඩක් මිස් කරනව,,හැමවෙලෙම නැ ,,මොකද්ද හෙතුව🤧
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
කාබියුරේටරය සුද්ද කරන්න වෙලා ඇති මල්ලි ...
@thiwankamadushan9067
@thiwankamadushan9067 3 жыл бұрын
@@TheBikerSL ප්ලෙශර් එකෙ කාබියුරේටරයට කලින් ෆිල්ටර් එකක් තියනව කිව්වනෙ,,එ නිස එඉඅට රොඩු යන්න විදිහක් නැ කිව්ව,,,පෙට්‍රල් ඇරල මදි වෙන්න බැය්ද එහෙම එක ඕරට රේස් කරනකොට මිස් වෙන්නෙ🙁
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
පෙට්‍රල් අඩුමකරලා තිබුනාහමත් මිස් කරනවා... හරියටම ටියුනප් කරලා බලන්න මල්ලි ...
@thiwankamadushan9067
@thiwankamadushan9067 3 жыл бұрын
@@TheBikerSL hari ayiyaa thanks 😊😊😊
@terax9929
@terax9929 3 жыл бұрын
නීඩ්ල් එක උඩ ඉදන් 2නි කට්ටට දැම්මොත් අවුල්ද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
ස්ටාර්ට් එකට හොර වෙයි... එ වගෙම පිකප් අඩුවෙයි..
@terax9929
@terax9929 3 жыл бұрын
@@TheBikerSL thnks🔥
@mohommedzameer1655
@mohommedzameer1655 3 жыл бұрын
Scooter eke rpm eka 1500 kohomade hoyane ayye ?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
සාමන්‍යය වේගයට තියන්න
@mohommedzameer1655
@mohommedzameer1655 3 жыл бұрын
1500 thibama rodde karekenewada ? Natham karekenathi ganade thiyane one...?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
රෝදය කැරකෙන ගානටවගේ තියන්න
@mohommedzameer1655
@mohommedzameer1655 3 жыл бұрын
Thx ayye
@m2imthiyas314
@m2imthiyas314 2 жыл бұрын
මගේ බයික් එක Yamaha ZR 2017 Scooter ඒකෙ පෙට්‍රල් 1L වැඩ කරන්නේ Km 28 පමණ මොනවද හේතුව
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
Carburetor clean karala balanna
@terax9929
@terax9929 3 жыл бұрын
Selac නැත්තම් මොනවද ගාන්ට හොද
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
මුකුත් නොගෑවත් කමක් නැහැ ...
@pathummaleesha5944
@pathummaleesha5944 3 жыл бұрын
මගෙත් ප්ලෙශර් එකේ main stand එක ගහල තියෙද්දි ස්ටාට් එකේ තියෙනවා. Main stand බාපු ගමන් එන්ජින් එක නවතිනවනෙ. හේතුව මොකක් වෙන්න ඇතිද?
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
කාබියුරේටරය දකුණු පැත්තේ තියෙනවා හීනි බටයක් එයාර් සක්ෂන් වෑල්වයට සම්බන්ධ බටය ඒක මැදහරියෙන් කැඩිලා ඇති ...
@pathummaleesha5944
@pathummaleesha5944 3 жыл бұрын
Thanks bro man balannam
@neelwickramasinghe7430
@neelwickramasinghe7430 Жыл бұрын
Oyaga cantak nomber danawada?
@sampathjayasundara1228
@sampathjayasundara1228 2 жыл бұрын
Good video.Mata obage no eka daanna puluwanda.
@chamindajanakalal7541
@chamindajanakalal7541 3 жыл бұрын
නිල්ඩි එක දැමිමා එත් තෙල් යනවා.නතර කරාම ටික ටික ගියා.දැන් ස්ටාඩි එකේ තියෙත්දිත් තෙල් යනවා.මොකක්ද කරන්න ඔින.ගොඩාක් තැන් වලට දැමිමා එත් හරියන් නැනේ...
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
kzbin.info/www/bejne/fGOnpqmeiKmJaaM
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
මේ link එකේ විඩියෝ එක විදිහට කරලා බලන්න ..
@udanarandika78
@udanarandika78 2 жыл бұрын
නීඩ්ල් එක දැම්මට හරියන් නෑ නේ අයියා 🤔
@TheBikerSL
@TheBikerSL 2 жыл бұрын
ජපන් නීඩ්ල් එකක් එනවා keystar කියලා එක දාලා බලන්න
@udanarandika78
@udanarandika78 2 жыл бұрын
@@TheBikerSL කොහෙද ගන්ට තියෙන්නේ
@wijayanthijagoda9438
@wijayanthijagoda9438 3 жыл бұрын
හොද ට පැදපු ඩියෝ එක රේස් එක වැඩි නිසා ඇජෙස්ට් කලා දැන් ස්ටාර්ට් වෙන්නෙ නෑ .
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
කාබියුරේටරය හරියටම ටියුනප් කරන්න ටියුනප් වෙනස්වෙලා අැති යාලු
@funnystudio3488
@funnystudio3488 3 жыл бұрын
Mata contact number eka ewanna puluwanda
@TheBikerSL
@TheBikerSL 3 жыл бұрын
0711088859
@dulanjayarusith05
@dulanjayarusith05 Жыл бұрын
❤❤
How to fix Carburettor Petrol overfolw problem  sinhala piston with anu bro
18:48
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
carburetor tuning
10:52
garaj gedara
Рет қаралды 653 М.
Carburetor Tuing Screw explain sinhala piston with anu bro
10:37
Piston With Anu Bro
Рет қаралды 143 М.
How to repair starter motor(self motor) of Honda Dio. Pleasure and other scooters
16:54
Jeevithe - ජීවිතේ
Рет қаралды 34 М.
Yamaha Ray Z Bike carburetor Cleaning and Tuing piston with anu bro
31:14
Piston With Anu Bro
Рет қаралды 14 М.
139qmb Electrical spark, CDI-AC
9:15
Sanya Tsvay
Рет қаралды 1,1 МЛН
bike parts | අඩුවට ගන්න තියෙන එකම තැන | bike spare parts shops | helmut | modified parts
15:27