Yamaha Ray Z Bike carburetor Cleaning and Tuing piston with anu bro

  Рет қаралды 14,906

Piston With Anu Bro

Piston With Anu Bro

Күн бұрын

සියලු දෙනාම සාදරයෙන් පිළිගනවා මගේ යූ ටියුබ් චැනල් එකට
චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල දිගටම රැදිල ඉන්න
වීඩියෝ එක ලයික් කරන්න
කමෙන්ට් කරන්න
අනික් කට්ටියට බලන්න share කරන්න
තවත් වීඩියෝ ස් මෙතැනින් බලන්න
ලින්ක් එක ටච් කර ඇතුලු වන්න
ඔයාගෙ බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
• #petrol The main reas...
ඔයාගේ පෙට්‍රල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
• The main reasons why a...
ඔයාගේ ඩීසල් වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
• Desal three wheeler s...
බයික් එකේ පෙට්‍රල් ඕෆ්ලෝ යනවාද එහෙනම් මේක බලන්න
• How to fix Carburettor...
බයික් එකේ පෙට්‍රල් ටැංකිය දිරලද ඒකට හේතුව මෙන්න බලන්න
• How to fix Carburettor...
තනකොල කපන මැශින් එකේ කාබියුලේටර් අලුත්වැඩියා සිදු කර ගන්න ආකාරය මෙන්න
• How repiar brush cutte...
තනකොල කපන මැශින් එක ස්ටාර්ට් වෙන්නෙ නැත්නම් මේක බලන්න
• How repiar brush cutte...
CDI unit පිලිබදව සියලුම දේ මෙන්න බලන්න
• Here's everything you ...
Discovery 135 කාබියුලේටර් අලුත්වැඩියා වීඩියෝ එක මෙන්න
• How clean the bajaj di...
Discovery 125m කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
• How clean bajaj discov...
කාබියුලේටර් ටියුනින් වීඩියෝ එක මෙන්න
• Carburetor tuing | bik...
පෙට්‍රල් වීල් එකේ කාබියුලේටර් අලුත්වැඩියාව මෙන්න
• How Clean Bajaj 4 stro...
කාබියුලේටර් ටියුනින් කරද්දී හැමෝම වරද්දා ගන්න එකම තැන මෙන්න
• Carburetor Tuing Screw...

Пікірлер: 137
@channasenavirathne3143
@channasenavirathne3143 Жыл бұрын
හොඳයි ජයවේවා dinen din diunu වේවා මල්ලි ...bs❤
@ranilprasadjayampathi3907
@ranilprasadjayampathi3907 Жыл бұрын
ජයවේවා සුපිරි 👍❤️
@chamildiss
@chamildiss Жыл бұрын
සෑහෙන්න ස්තූතියි 💐❤️ හැබැයි මේක නං සාමාන්‍ය කෙනෙකුට කරන්න නං බෑ 😊. හයි කරනකොට කෑලි ඉතුරු වෙයි😂. මාර කියල දීමක්. 💐🌼🔥❤️
@Daham19
@Daham19 2 жыл бұрын
මෙවැනි ඊර්ෂ්‍යාව නැති පුද්ගලයන් කලාතුරකින් හමුවන්නේ. සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමු. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤❤
@manukamihiranga5634
@manukamihiranga5634 2 жыл бұрын
පට්ට වැදගත් මචං
@Hesaradamsira1234
@Hesaradamsira1234 Жыл бұрын
ඉතා ම සරලව කියාදිමක්.ඔයාගෙ විඩියො එක බලල මගෙ zr එකෙ කාබලෙටරය ක්ලින් කර ටියුන් කලා ඉතාම සර්තකයි
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@asithadineshmadushnka5316
@asithadineshmadushnka5316 Ай бұрын
Oya sudda krada , palaweni partda gelewuwe
@roshmaxkr2349
@roshmaxkr2349 Жыл бұрын
Supiri malli ❤
@slraviya9688
@slraviya9688 Жыл бұрын
Video එක maru.Plug එක ගැනත් video ekk oone mchn ❤💪
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤❤
@DananjayaDilshan-k2j
@DananjayaDilshan-k2j Жыл бұрын
Mata nam pissu vage malli, oya galavapu keeli tika dakkahama, Aith itin oka thibba vidihatama set karannth onene
@sameerart7785
@sameerart7785 Жыл бұрын
supiri aiye
@sameerart7785
@sameerart7785 Жыл бұрын
Aiye mage zr eke kaleka idan pius eka yanawa. Habai pius eka aluthen dammama hari. Pius wala aulakuth na. Dan strt relay eka athin heleuwama hariyanawa habai ayama wada karanne nathuwa yanawa. Ekata video ekak dannako.
@sameerart7785
@sameerart7785 Жыл бұрын
Strt relay eka maru kloth hariyaida
@thanigasalamakhilan8676
@thanigasalamakhilan8676 Жыл бұрын
Super brother ❤
@udayangapushpakumara
@udayangapushpakumara Жыл бұрын
හැමදේම හොඳට ලියල දෙනව.. ගොඩක් වටින වීඩියෝ එකක්.. yamaha zr එකේ ඉස්සරහ රෝදෙ පැත්ත ගෙවෙන්නෙ ඇයි කියල කියන්න පුලුවන් ද ?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බෙයාරිං ගිහින් වෙන්න පුළුවන් පොඩ්ඩක් බලන්න ඔනී අනික ඉස්සර h එකේද අනිකෙද
@SadunSadun-t4c
@SadunSadun-t4c Жыл бұрын
Fz bike wala sensor tika gana kiyala denna පුළුවන් da.
@RanjithLiyanage-zp7nl
@RanjithLiyanage-zp7nl 7 ай бұрын
Supiri
@dinidunimsara9027
@dinidunimsara9027 2 жыл бұрын
වටිනවා මචන් මේවා කියලා දෙන එක මම හිතුවේ ඔය කාබ් එක ගලවන්න අමාරැයි කියලා පල්සර් බයික් වල එහෙමත් ඔහොමද සුද්ද කරන්නේ😊
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Ow
@sithumnimsara2004
@sithumnimsara2004 Жыл бұрын
Ray zr 2017 මේකෙ කාබලේටර් ටියුනින් එක දෙන්නකෝ🥺
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
❤️
@athulakumara8032
@athulakumara8032 3 ай бұрын
Patrol wadi karana ane wenama ganna tiyenawa da, buttala man , oyage garig eka koheda, zr ekak tiyenne adin na kadu kohomawath, filtar damma,clutc plat damma, dayarpump damma ethh wadak na, mokadda hetuwa, hadala denna puluwan da, tel ane katila adu wadi karanna ba,
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Whatsapp 0711031246
@nimnamadusanka
@nimnamadusanka 5 ай бұрын
Ray z wala diaphragm eka ganna tiyenawada?
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
Ne original gnn n okt එකම විසදුම කාබලේටර් එක දාන එක කොහොම ත් 25න් උඩ වගෙ යයි
@Jagathchamila-s8s
@Jagathchamila-s8s Жыл бұрын
Yamaha ZR aketh plag akatath oli gahanwa. Silanser akenuth oil anwa. Engine boor karanna waida. Bike aka miss karanneth naha thama
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow hadnn on
@kavidulakshan7594
@kavidulakshan7594 3 ай бұрын
අයියා ray zr කාබ් එකේ ඩයප්‍රම් එක උඩට ඉස්සෙන්නෑනේ කොච්චර ඇස්ලේටරේ ඇල්ලුවත්🙄ඒකට මොකද්ද කරන්න පුලුවන්💓
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
ඩයප්‍රෑම් එක හොදයිද
@roshankumara7148
@roshankumara7148 2 жыл бұрын
Ela ela machan oyage vedio eka balala mama mage bike ekath hadagathth.thanks machan.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
❤🥰
@janidudilshan8046
@janidudilshan8046 3 ай бұрын
අය්යේ මගේ yamaha ray zr scootar එකේ dayapram එකේ කූර දෙකට කැඩිලා වෙන dayapram එකක් දැම්ම ඒ උනාට ඒ කූර ඒකට හරියන්නේ නෑ මොකද කරන්නේ ඒකට
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
ඔකට ඩයප්‍රෑම් නෑ ගන්න ඔරිජිනල් තිබ්බත් තියෙන්නෙ ලෝකල් එවා හරි යන්නෙ නෑ හොදම දේ අලුතෙන්ම දාන්න ඔනී කාබලේටර් එක
@prasannaperera1213
@prasannaperera1213 2 жыл бұрын
Thanks bro .
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Welcome
@Shezwin
@Shezwin Жыл бұрын
thel wahana nut eka Ray-ZR okkoma model wala ohomada thyenne?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow
@diwaninisansala2533
@diwaninisansala2533 2 жыл бұрын
Pleshur scooter eke company eken ena wata gana kiyanna air eke. Mewa kiyala denawata thanks
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
1.5 wg thama
@diwaninisansala2533
@diwaninisansala2533 2 жыл бұрын
Wata ekahamarakda a kiyanne
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
@@diwaninisansala2533 ow
@ishansavindu3674
@ishansavindu3674 11 ай бұрын
Machn mage bike eka ray Zr 2017k Thel kwrnne 35k wage ita wada karnwada? Thel karnna hadganne kohomdh
@PistonWithAnuBro
@PistonWithAnuBro 11 ай бұрын
Oy gana wag thama
@athulapriyankara2663
@athulapriyankara2663 2 жыл бұрын
Yamaha ray zr එකේ carburetor petrol ඇණය සම්පූර්ණ තදකර නැවත වට කාලක් වමට විවෘත තිබ්බට කමක් නැද්ද,නැත්නම් එන්ජින් එකට ගැටලුවක්ද.පහදා දෙන්න.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
වට එක හමාරක් ගන්න ඒ ගාන ඇති අනික ඒක හරියටම කියන්න බෑ මේ බයික් එකේ ටියුනින් එක තියෙන්නෙ මෙතනමයි කියල ඔන එකක එක එක තැන ටියුනින් එක තියෙනවා වෙන්න පුළුවන්
@dawalmegel9852
@dawalmegel9852 3 ай бұрын
Meke gas eka thiyan yanna puluwanda issaraha
@PistonWithAnuBro
@PistonWithAnuBro 3 ай бұрын
Ek nm dnn n
@gayankrishantha3191
@gayankrishantha3191 Жыл бұрын
Malli me bike eke parts tiyanwa bike eka hodai da
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ow බඩු නම් පොඩ්ඩක් හොයන්න අමාරුයි
@ranilprasadjayampathi3907
@ranilprasadjayampathi3907 Жыл бұрын
Yamaha ray zr එකේ front fork දෙකට දාන fork oil ප්‍රමාණය කොච්චරද කියන්න පුළුවන් ද fork එක ඇනෙන ගතියක් තියනව
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
75 ml එක පැත්තට
@lahiruchamara2224
@lahiruchamara2224 Жыл бұрын
ZR eke mileage kohomada aiye. 55-60 atharada? eeta wadida?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Meke nm 30k wag
@asithadineshmadushnka5316
@asithadineshmadushnka5316 Ай бұрын
Gedaridima taniyma krata awulak nsne
@PistonWithAnuBro
@PistonWithAnuBro Ай бұрын
Ne
@Waruninjp
@Waruninjp Жыл бұрын
VCS ඇනේ වට භාගයක් කැරකුවොත් ප්‍රශ්නයක් වෙයිද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නෑ
@dila00A
@dila00A 5 ай бұрын
මගෙ zr එකත් කදු අදින්නෙ නැ පිකප් මදි 2T දැම්මහම ටිකක් ෙශ්ප් ටියුනප් කරොත් හරි යයිද
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
ඩයප්‍රෑම් ප්‍රශ්නයක් ඇත්තෙ කාබලේටර් එකෙ
@PistonWithAnuBro
@PistonWithAnuBro 5 ай бұрын
ක්ලච් එක පැත්ත ත් බලන්න පොඩ්ඩක්
@dila00A
@dila00A 5 ай бұрын
ඩයල්ප්‍රැම් එක අලුතෙන් දාල තියෙන්නෙ
@dila00A
@dila00A 5 ай бұрын
20km විතර ගිහිං අාවහම පොඩි කන්දක්වත් අදින්නැ engin eka off karala tikakk wela thibunahama thamai අදින්නෙ
@uconvideoshub1991
@uconvideoshub1991 Жыл бұрын
සුද්දා මගෙත් ඔය බයික් එකේ අලුත් මොඩල් එකක් තියෙනවා එ බයික් එකේ ඇස්ලේටරය එක වෙලාවට රෙස් වීගනම තියෙනවා එකපාරම කඩාගන යන්න හදනවා උත්තරයක් එවන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කේබල් අව්ටර් හොදයි ද කියල බලන්න අයියා
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඇක්සීටර් එකේ
@madawasenevirathna2102
@madawasenevirathna2102 Жыл бұрын
ස්තූතියි මගේ බයික් එක කාබලේටරේ සුද්ද කරා ගැරුජ එකෙන් ඩයෆෙම් ගෙව්ල කියලා අලුත් එකක් දැම්මා ඒත් ඉට පස්සෙ බයික් එක ස්ටාට් වෙන්න හොරයි එකට 2T දාන්න කියලා කිව්වා දැන් ස්ටාට් වෙනවා එක එන්ජින් එකට ප්‍රෂ්නයක් නැද්ද.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Ne
@madawasenevirathna2102
@madawasenevirathna2102 Жыл бұрын
@@PistonWithAnuBroබොහෝම ස්තුතියි
@prasangaranathunga330
@prasangaranathunga330 Жыл бұрын
Machan okkoma hari asletare allapu gaman aduwenne nene
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
පෙට්‍රල් පොඩ්ඩක් හදන්න කේබල් අව්ටර් බලන්න
@ranjithsuranga2518
@ranjithsuranga2518 2 жыл бұрын
මල්ලි යමහා ස්කුටියේ ස්ටාට් එක නතර වෙනවා ඇක්සලෙටරය අඩු කරාම නතර වෙනවා මොකද කරන්න ඔන තෙල් වැඩි කරන්න ඔනද නැතිනම් R P m වැඩි කරන්න ඔනද?
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
Rpm wadi karnn
@neelrathnasiri6885
@neelrathnasiri6885 Жыл бұрын
මගෙ බයික් එක ස්ටාර්ට් වෙන්නෙ නැහැ . කොහොම හරි ස්ටාර්ට් කර ගත්තොත් රත් උනාම ස්ටාර්ට් වෙනවා . හෙතුව මොකක්ද. Tps සෙන්ස එකෙ සම්බන්දයක් තියෙනවද. ස්ටාර්ට් එකට එක බලපානවද
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නෑ ඒක අව්ලක් නෑ චෝක් එක පාවිච්චි කරන්න
@neelrathnasiri6885
@neelrathnasiri6885 Жыл бұрын
Chock එක කැඩිලා
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
ඒක හදා ගන්න
@ajithprasanna2360
@ajithprasanna2360 2 жыл бұрын
Malli bike wala shock absober repair karanna beida
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
සමහර ewaye පුළුවන්
@thilinajayantha993
@thilinajayantha993 Жыл бұрын
Mage scooter eke engine oil pichenwa mokakda aula
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
බෝර් පිස්ටන් ගිහින් ඇති
@nilangarukshan8464
@nilangarukshan8464 Жыл бұрын
Ray Zr eke head eka madi wisadumak nedda ekiya madi wage
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Madi kiww
@nilangarukshan8464
@nilangarukshan8464 Жыл бұрын
@@PistonWithAnuBro eliya madine.
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@nilangarukshan8464 බල්බ එක මාරු කරන්න
@nilangarukshan8464
@nilangarukshan8464 Жыл бұрын
@@PistonWithAnuBro bulb eka awlk ne godak ayage durta wadinne ne head eka awl eliya madi
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@nilangarukshan8464 mg ek nm awlk ne
@BuddikaSampath-uq7so
@BuddikaSampath-uq7so Жыл бұрын
oka boru sailansar aken vathura anna tiwn karanna puluvan
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
වතුර gnn ekm nm tune up kynn
@ranjithsuranga2518
@ranjithsuranga2518 2 жыл бұрын
ඔය බයික් එකට තෙල් ඇන ය විතරද තියෙන්නේ ඇක්සර් ලෙ' ටර් ඇන යක් නැද්ද
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
තියෙනවා මල්.එකකිම් තියෙන්නෙ ඒක
@ranjithsuranga2518
@ranjithsuranga2518 2 жыл бұрын
තියනවා කිවුවට ඔයා එ ඇනය අඩු වැඩි කරනවා පෙන්නුවේ නැහැ නෙද ?
@Sameera_Udaya
@Sameera_Udaya 11 ай бұрын
💪
@ranjithsuranga2518
@ranjithsuranga2518 2 жыл бұрын
මෙක කාබු ලෙටරෙ විඩියො එකක් නමුත් ප්‍රශ්නය වෙන එකක් . මල්ලි ස්කූටර එකේ බෙල්ට් එකේ කිචි කච් ගලා සද්ද යක් එන්නේ බෙල්ට් එක ගෙවිළ ද ? දන්න කෙනෙක් කියන්න
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ඔව් වෙන්න පුළුවන් අනික ක්ලච් එකත් බලන්න ඔනී ඒ සෙට් එකම
@ranjithsuranga2518
@ranjithsuranga2518 2 жыл бұрын
බයික් එකක පදින කොට නෙවෙයි ස්ටාට් එකේ තියෙද්දි ස්ටාට් කරාම බෙල්ටි එක කැර කෙ නව නේ එත කොට තමයි සද්දේ එන්නේ
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
@@ranjithsuranga2518 එත් බෙල්ට් එක වෙන්න පුළුවන් නැත්නම් ඉස්සරහ වේරියේට ප්ලේට් එක ගෙවිලා නම් වෙන්න පුළුවන්
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
පොඩ්ඩක් බලන්න ඔනී
@roshankumara7148
@roshankumara7148 2 жыл бұрын
Roler set eka gevila
@sajithjayathilaka824
@sajithjayathilaka824 2 жыл бұрын
Aiyee, engine eka race welm thiyenne aiii, carburetor eke petrol adu krham hri yaid..
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
ස්ලෝ තියෙන ගානට ස්ලෝ ඇනේ කරකවලා හදා ගන්න පුළුවන් එක
@amila_eranda
@amila_eranda 2 жыл бұрын
@@PistonWithAnuBro accelerator cable eka aul unamath engine එක race welama thiyenawa neda... Aiye.
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
@@amila_eranda ඔව්
@randomv2456
@randomv2456 Жыл бұрын
විනාඩි 13.11 ට අර කළු කැප් එකේ නම මොකක්ද
@randomv2456
@randomv2456 Жыл бұрын
කරුණාකර මට කියන්න, එය නැති වුවහොත් කිසියම් ගැටළුවක් ඇති වේ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නැහැ කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
නම නම් දන්නෙ නෑ
@randomv2456
@randomv2456 Жыл бұрын
@@PistonWithAnuBro මෙය යොදන පුද්ගලයාගේ නම කුමක්ද?
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
E kiww
@Mashiperera2212
@Mashiperera2212 2 жыл бұрын
Dio එකේ carb එක ඔච්චර advance නැ නෙද මචන් 😊
@PistonWithAnuBro
@PistonWithAnuBro 2 жыл бұрын
නෑ
@AjithKarunathilaka-ee5qd
@AjithKarunathilaka-ee5qd Жыл бұрын
Hoday,
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 6 ай бұрын
Tps eka watayak karakawanne ayi
@PistonWithAnuBro
@PistonWithAnuBro 6 ай бұрын
Whatsapp 0711031246
@FFGRANDMASTER7014
@FFGRANDMASTER7014 6 ай бұрын
@@PistonWithAnuBro ❤
@LashanAsanka
@LashanAsanka 2 жыл бұрын
👍👍👍
@animalattaks5072
@animalattaks5072 Жыл бұрын
Sudakarata miss karanawana
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@SajithUdayanga-ge9gh
@SajithUdayanga-ge9gh Жыл бұрын
අය්යේ මගෙ බයික් එකේ ඩයප්‍රම් එක කැපිලා කියලා එකක් දැම්මා ඒත් බයික් එක ස්ලෝ වුනාම අදින්නේ නෑ මොකක්ද ලෙඩේ කියලා කියන්න පුලුවන්ද අය්යේ කාබලේටරේ සුද්ද කලේ නෑ ගරාජ් එකෙන් එයා ෆිල්ටර් එක සවුත්තුවෙලා නිසා කිව්වා ඩයප්‍රම් එක කැපිලා කබලේටරේ දාන්න වෙනවා කිව්වා
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
කාබියුලේටර් හොදට සුද්ද කරන්න එයාර් ක්ලීනර් එක හොදයි ද කියල බලන්න ප්ලග් සුද්ද කරන්න එන්ජින් එක ඩබල් ස්ටෑන්ඩ් ගහලා රේස් කරනකොට හොදට රෙස් වෙනවා ද
@SajithUdayanga-ge9gh
@SajithUdayanga-ge9gh Жыл бұрын
කල්ච් එකේ අවුලක් තිබ්බේ අය්යේ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
@@SajithUdayanga-ge9gh ❤
@maheshmaduranga9680
@maheshmaduranga9680 Жыл бұрын
‍zr එකේ තෙල් ටැන්කියේ තිබුනට බටෙන් තෙල් එන්නේ නැ
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
One වෑල් එක බ්ලොක් වෙලාද බලන්න බට සුද්ද කරන්න ටැංකිය සුද්ද කරන්න
@chamindabandara8156
@chamindabandara8156 Жыл бұрын
Yaluwa no ewannako
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
0711031246
@chandanakumara694
@chandanakumara694 Жыл бұрын
Phone no danawada
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
Whatsapp 0711031246
@hewamanageindi6554
@hewamanageindi6554 Жыл бұрын
Oyage phone number eka pl?😢 Zr eka start karala race karama bike eka nawatinawa mokada a??
@PistonWithAnuBro
@PistonWithAnuBro Жыл бұрын
0711031246 whatsapp
@hewamanageindi6554
@hewamanageindi6554 Жыл бұрын
Thanks 🙏 ❤
@udayadesilva3619
@udayadesilva3619 3 ай бұрын
❤❤❤❤
Carburetor Tuing Screw explain sinhala piston with anu bro
10:37
Piston With Anu Bro
Рет қаралды 144 М.
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
Yamaha Ray carburetor cleaning and milage improvement
22:21
TWO WHEELER SURGEON EZHILMARAN
Рет қаралды 12 М.
Scooter Pulley removal at home - Pickup issue fixed
16:34
Mr. Gadget Motor Co
Рет қаралды 124 М.
carburetor tuning  කාබයුලේටර් එක සිරු මාරු කිරිම
23:32
autoengineer ඔටෝ ඉංජිනිය
Рет қаралды 16 М.
Does Your Motorcycle Bogging? | Losing Power When Accelerating | @NipunJayasena
14:57
Nipun Jayasena (DJ Nipun)
Рет қаралды 36 М.
How to fix Carburettor Petrol overfolw problem  sinhala piston with anu bro
18:48
Une nouvelle voiture pour Noël 🥹
00:28
Nicocapone
Рет қаралды 9 МЛН