රාහුල හිමිගේ නොදිරන දේහය තැබූ රහස් ලෙන Secret cave of Rahula Thero

  Рет қаралды 45,209

ශෂියා Shasheeya

ශෂියා Shasheeya

Күн бұрын

Пікірлер: 66
@KpMalkanthi
@KpMalkanthi Күн бұрын
පුතාට බෙහෙවින් ස්තුතියි ජයෙන් ජයම වේවා
@RESHACN
@RESHACN Жыл бұрын
මල්ලී මියුසික් අැට් කරන්න එපා එකෙන් වෙන්නෙත් කුතුහලය වටිනාකම අවධහනය නැති විමයි මටනම් පට්ට හිසරදයක් දැනුණා තවත් මේ වැනි වැඩසටහන් අප වෙත ගෙන්න ජය වේවා
@dilrukshiperera-yo5br
@dilrukshiperera-yo5br 2 ай бұрын
ස්තුතියි අනාවරණයට. ධනවාදය හා සල්ලි ඉස්මතු විමත් සමග , ඒ වටිනා ශාස්ත්‍ර අභාවයට ගොස් ඇත.
@ShanikaAluthduwahewage-hm1tt
@ShanikaAluthduwahewage-hm1tt Жыл бұрын
අපේ ගමගැන මෙි විදියට හැදින් විමක් කරාට ඔබට බෝම ඉස්තුතියා
@tckekirawa7827
@tckekirawa7827 Жыл бұрын
කවද වත් නොදැන සිටි දැනුමක්...බොහෝ පිං ..
@jayasrirawan6907
@jayasrirawan6907 3 жыл бұрын
ඇත්තටම හොද විඩියෝ එකක්..අපේ රටේ හිටිය ඉතා වටිනා භික්ෂූන් වහන්සේලා ගැන හොයන එකම පින්..ජයශ්‍රී
@benaimamai5511
@benaimamai5511 Жыл бұрын
හොද වැඩසටහනක් මල්ලි 👍
@kaushimadushika7491
@kaushimadushika7491 3 ай бұрын
Godak watinawa.katahada hodai.background music1 harina
@buddhikawickramasinha1401
@buddhikawickramasinha1401 3 жыл бұрын
නියමයි මල්ලි නියම ඒකටම frogram ඒක කරනවා පටිට
@nishachathu4444
@nishachathu4444 Жыл бұрын
Api gihilla thiyanawa eththama godak lassanai oyalata thawa udata giyanam thawa dewal godak balanna thibba
@dilkamadushani1344
@dilkamadushani1344 2 жыл бұрын
ගොඩාක් වැදගත් වීඩියෝ එකක්.මේවා ගැන අපිව දැනුවත් කරන එකට ගොඩක් ස්තූතියි .ඒ වගේම අපේ ඉතිහාසය ගැන ආඩම්බර යි ♥️♥️♥️
@ස්වර්ණාකෝනාර
@ස්වර්ණාකෝනාර 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔබ විසින් කීදෙ ගැන ස්තුතියි.
@nishanthajayaweera5967
@nishanthajayaweera5967 2 жыл бұрын
ගොඩාක් වටිනවා
@SunethChanaka
@SunethChanaka Жыл бұрын
Oyawa kathawa wenas oil panaya kala paliyata Basha 6, agata awe naha Ema wahnsege kuda kala sofa tibuna danauma
@kapilasuranga6059
@kapilasuranga6059 3 жыл бұрын
වැඩසටහන ලස්සනට කරනවා
@piyalshantha2298
@piyalshantha2298 Жыл бұрын
good
@chamarasagaranayake7981
@chamarasagaranayake7981 5 ай бұрын
6 වන parakramabahu රජතුමා ge yakada doliyakage පුතා kiyala thamai සදහන් wenna.sapumal kumara ya raja unama thamai ambanata Anna wththe
@janakit9704
@janakit9704 Жыл бұрын
Beautiful temple🙏
@piyalshantha2298
@piyalshantha2298 Жыл бұрын
ape thamai eka ape hamuduruwange
@h.l.c.wijewantha1053
@h.l.c.wijewantha1053 7 ай бұрын
ඔය විස්තර කරන ස්ථානය ට මම ගියේ මගේ තාත්තා එක්ක ඉස්සර මම හිතන්නෙ 80 ගනන් වල..අපේ මහගෙවල් තිබුනේ අගලිය කියන ඔය ප්‍රදේශය ට ආසන්න ගමක්...අපේ ඉඩම් (කුඹුරු ) තිබුනේ ඔය ප්‍රදේශයට ආසන්න පිනිකහන කියන ප්‍රදේශයේ..අපි අගලිය ඉදල කුඹුරු කපන කාලයට..එහි යනවා අපේ තාත්තා භාෂා කිහිපයක් පුලුවන් ,ඉතිහාසය කරුණු අධ්‍යනය කරනවා.ඒ ගිය දිනක මම ඔය ස්ථානය ට ගියා දැන් වගේ නෙවෙයි පංසල ලගින් යන විට..කවියක් තිබූන ලියල... ,#**සොඳුරු ෂඩ් භාෂා විහරණය සත දන්න.. නිරිදු තොටගමුවේ සිරි රාහුල පුන්න පැමිණ මරු මුවට පිවිසී පිට දුන්න ඉදුරු ගිරි ලෙනට යන මාවත මෙන්න...# .කවිය ඕක ...පොඩි වැරැදිම් ඇති ..මගේ මතකය... ********අපි බැලුවා කාලේ ගල් ඇද තිබුනා ගල් ආසනයක් තිබුනා වගේ මතකයි..ඊට කාලෙකින් කොලබ මම මගේ Office එකේ එයා tamil ..කතෝලික ඔය photo eka ගෝවෙන් ගෙනාවා කියලා photo එකක් පෙන්නුවා .මම දැක්ක st shewi.yr කියලා එයාලගේ කතෝලික කෙනෙක් කියලා .සාන්තුවරයා කෙස්,නිය එනවා කියලා .මම ඒකට වාද වුනා ..ඒ අපේ තොටගමුවේ ශ්‍ර්‍රි රාහුල කියලා ස්වාමීන් කියලා ..ඇත්ත ආයේ යන්න ආසයි .. අපේ උරුම ..ඔයා හොද දෙයක් කරල තියෙන්නේ .තොටගමුවේ රන්පත් විහාරයටත් යන්න..
@dilkikavisha8279
@dilkikavisha8279 Жыл бұрын
A dehaya nawatha ape rata laba Ganda barida
@manelpeiris3222
@manelpeiris3222 Жыл бұрын
රාහුල මහ රහතන් වහන්සේ පිරිණිවන් පෑවේ දෙව් ලොවදි.
@vihangawickramasinghe349
@vihangawickramasinghe349 3 жыл бұрын
සය වන පරාක්‍රමබාහු රජතුමා තමා මට කියවල මතක විදියට රාහුල හාමුදුරුවො පොඩි කාලෙ හදා වඩා තියෙන්නෙ......
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
බොහොම ස්තුතියි ....නොදන්නා කරුණු හුගක් දැනගත්තා
@pathmaranjani4389
@pathmaranjani4389 7 ай бұрын
මම ත් මේ කියන ප්‍රදෙශයට ළගයි.. ඒත් අපට තවම මේවා දැකල නෑ මේව ඉතින් කාලයක් තිස්සෙ සැගවිල තියෙනවා මෙව ඉතින් සංරක්ෂණය කරල නැහ. .සෑහෙන කාලයකට. මේ යට යන්න ඉඩ තිබෙනවා රැක ගන්න රජය මැදිහත් වෙන්න ඕන ..
@sampathranaweera6766
@sampathranaweera6766 3 жыл бұрын
Thank you brother
@samadhianuththara3862
@samadhianuththara3862 3 жыл бұрын
Superb 😚
@chanakasumedha1245
@chanakasumedha1245 3 жыл бұрын
Ape aumma thamai apewa pawaladila tiyanna
@jayaminiherath8754
@jayaminiherath8754 2 жыл бұрын
Obata hugak sthuthiy apata mewa dakinna salassuwata
@piyalshantha2298
@piyalshantha2298 Жыл бұрын
apema minissu paawa denawa
@dissanayakanew3543
@dissanayakanew3543 Жыл бұрын
JAYA SRI THI IS A VERY BEST HISTORI.
@hasiniwijesinghe2393
@hasiniwijesinghe2393 2 жыл бұрын
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අය ප්‍රතිසංස්කරණය කරන්නෙ නැද්ද මේ වගෙ වටින ස්ථාන.. කැලේ වැවිලා නෙ 😓😓
@batuwitamaithri9789
@batuwitamaithri9789 8 ай бұрын
සමහරවිට දැන් එංගලන්තයට විරුද්ධව තියන නඩුව හොද අතකට හැරැනොත් ඔව ගැනත් තිරන ගන්න පුලුවන්? වෙයි මොකද ඩින්ඵ වලින් සමහර තොරතුරු හොය ගන්නත් පුලුවන් වෙයි
@chandanaperera4004
@chandanaperera4004 Жыл бұрын
Etham හොඳයි
@priyangakumari6095
@priyangakumari6095 3 жыл бұрын
Atyee Thotagamuwee raahula Kiyalaa pachchayakin liyalaa thibunaa kiyalaa thamayi api ahalaa thiyennee Sathya dhyee mokakdha. .?
@anuradhabandara6099
@anuradhabandara6099 6 ай бұрын
මල්ලි ,වීඩියෝ එකේදී ඔයාගෙ මූන එක සැරයක් පෙන්නුවානම් ඇති.ගොඩක් අය වීඩියෝ බලන්නෙ ඒ ස්තාන බලන්න .ඔයා වැහුනම ඒක පෙනෙන්නෙ නෑ .තරහ ගන්න එපා හොදේ .
@dahampasala4734
@dahampasala4734 6 ай бұрын
❤👍
@uadayangavinod4562
@uadayangavinod4562 Жыл бұрын
සිද්ධාවලෝක රසායනය...
@piyalshantha2298
@piyalshantha2298 Жыл бұрын
me jathiya vinasa une apema kalakanni nisa thama akane kalusuddo boune
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 10 ай бұрын
Dear why are you wearing ear rings
@dahampasala4734
@dahampasala4734 6 ай бұрын
තොටගමුවෙ පොත් ඔක්කොම ගෙනිහින් තියනව ..ඔය මමියඑක්කම
@DmuDissanayake
@DmuDissanayake Жыл бұрын
🎉🎉🎉
@batuwitamaithri9789
@batuwitamaithri9789 8 ай бұрын
ඔය මැත කාලයේ අරන් යන්න හදලා අහුවුනා කියන අයගේ විස්තර දැනගන්න බැරිද.කාගේ කවුද වගේ ?ගොවටනම් ගිහින් තියනවා එත් ඔක කියල දැනගෙන බැලුවේ නැහැ
@_BOMETH_
@_BOMETH_ 4 жыл бұрын
🙂👍
@gspdawood4497
@gspdawood4497 Жыл бұрын
මෙය හරි කොයි තෙලද හෙනරාජ තෛලය ද සරස්වති තෙලද මේ දෙකෙන් හරි කොයි තෙලද
@gishanj1563
@gishanj1563 2 жыл бұрын
Ape eunuth, Suddho podi gank dunnath, Sudhonta salakanava, Today also same, Pan kiya gannavath bariva , pasu gya time ekedi thibuna Lankave hotels lankave ayata hodata salakuva. Ath dan suddhonta salakanne, Pasu giya davas vala Hikkaduve Vali giya oya reason eka nisa.
@RuwanObadaarachchi
@RuwanObadaarachchi 2 жыл бұрын
Malli oyage mathaya waradiy rahulahamuduruwo newey telabiuwe waatthawe hamuduruwo . Oya lene hitiye waatthawe hamuruwo
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 Жыл бұрын
Nodanna comments danna epa.thela beewe Thotagamuve hamuduruwo thama.Waththawe hamuruwo unwahansege golaya.guththila kawya kale Waththawe hamuduruwo.
@kaveensanjana353
@kaveensanjana353 Жыл бұрын
මේ අපේ පන්සල
@gevindudakshina6116
@gevindudakshina6116 9 ай бұрын
elpitiye me pansala thiyenne koheda kiyala hariyatama kiyannako...nama mokadda pansale
@danushkachinthaka723
@danushkachinthaka723 2 жыл бұрын
මේතනට මම ගියා අයේත් යනවා
@priyangakumari6095
@priyangakumari6095 3 жыл бұрын
Apawath wunaata passe hayana Aka hodhai Jiwathwa sitiyadhi soyalaa kiwuwoth aniwaryen apawath karawanawaa Dhyeesha paaluwooooo. .😂😂😂😂
@dilrukshijayalath877
@dilrukshijayalath877 Жыл бұрын
Salalihini sandeshaya
@apemalli7458
@apemalli7458 4 жыл бұрын
Ova one tharam man dannava
@VioletViolet-z4b
@VioletViolet-z4b Жыл бұрын
😂🎉😢
@dilanpradeep3272
@dilanpradeep3272 Жыл бұрын
මේ ලෙන ඇතුලට යන්න දෙන්න හොද නැ
@mayuraweeraman8652
@mayuraweeraman8652 7 ай бұрын
මහන්සි ඇරලා කතාකරන්න. වැරදි තොරතුරුත් කියනවා.. ඔබගේ මූණ ට වඩා ගල් ලෙන පෙන්වන්න..
@priyangakumari6095
@priyangakumari6095 3 жыл бұрын
Kaalakanniyaa Tuuuuuuuuu Nodhakin Pawadhunna Si..g..h. ..l...yaaaa. ..
@samarakone157
@samarakone157 Жыл бұрын
👍👍👍
@somadasaedirippulige5914
@somadasaedirippulige5914 Жыл бұрын
👍👍👍
@kumaranalinda
@kumaranalinda Жыл бұрын
👍👍👍
@UthpalaPerera-cg7gf
@UthpalaPerera-cg7gf 6 ай бұрын
❤❤❤❤
@jayanathkulasooriya2890
@jayanathkulasooriya2890 8 ай бұрын
@pawanprabodha4087
@pawanprabodha4087 7 ай бұрын
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
රාවණ රජුගේ දේහය ඇති යහන්ගලේ අබිරහස
4:45
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 861 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН