KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මුහුද යටදි සංගීතයක් ඇහෙනවා | මං කිලෝ 800ක දැති මෝරෙක් ගත්තා | ඉකිරි කූරු දොස්තර බලද්දී දිය වෙලා
1:20:58
මං 16න් බැන්දා 21ක් දාලා | දැන් වයස 91යි | වී කොටද්දි විලිරුදා ආවා ළමයා උපන්නේ නින්දෙන්
29:48
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
00:22
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
Players vs Pitch 🤯
00:26
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
01:00
භූමිතෙල් දාලා කන්නේ අපි විතරයි | හනුමන්තා බේත් ගෙනාවට හොයලා දෙන්නේ මම | රූමස්සල පැද්දෙ ඔය බයසිකලෙන්
Рет қаралды 52,930
Facebook
Twitter
Жүктеу
1
Жазылу 165 М.
Secrets of Nature
Күн бұрын
Пікірлер: 95
@ruwanthikarajapaksha7101
9 ай бұрын
පරිසරයෙන්ම ඉපදුණු පරිසරයයේම ජිවත් වන අව්‍යාජ සොදුරැ සරල ජිවතයක්.නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@chandikaprasad8234
9 ай бұрын
හරිම සුන්දර මනුෂ්‍යයෙක්, ජයවේවා මාමෙ 🙏🙏
@ruwanthikarajapaksha7101
9 ай бұрын
අහන් ඉන්න ආසා සංවදයක් හරිම ලස්සනයි .තෙරැවන් සරණයි !!! හැමෝටම .❤❤❤🙏🙏🙏🙏👍👍👍👍
@DayawathieLakamalage-id3ht
9 ай бұрын
ආදරණීයයි අනුරාධ කතාව ආදර්ශමත් තෙරුවන් සරණයි ❤❤❤
@prasannalanka5796
9 ай бұрын
ජීවිතය සරල අව්‍යාජ වෙන තරමට ජිවිතය විදින්න ලේසියි .ජය වේවා
@pransenehas2190
9 ай бұрын
අද වෙනකොට කලාතුරකින් මුනගැහෙන අති දුර්ලබ සුපිරිම ගනයෙ මනුස්සයෙක් ❤ මේ තමයි නියම ශ්‍රී ලාංකිකයන්. ඒවගේ හිතන මිනිස් සමාජයක් මේ වෙනකම් හිටියනම් ලංකාවට මෙහෙව් කලක් යන්නේ නම් නෑ 🙂 ඒත් එක්කම අනුරාධ අයියේ විශේෂයෙන් කියන්ටෝන😀 ජේ ආර්ගේ විවෘත ආර්තිකෙන් පස්සේ ඉපදුන පරිබෝජනවාදී ප්‍රදර්ශන කාමී ආත්මාර්තකාමී කුහක කුජීත ගොං පොස් හාල් ගැලරිය නම් තුක් 🤪🙏
@sethsrilanka
9 ай бұрын
සුපිරිම කතාව,, හදවතින්ම කතාකරන සීහලයෙක්,දීර්ඝායුශ වේවා ,, ඔන්න රංගන් ඇතුළු අපේ ප්‍රධාන නාලිකාවල ඉන්න එවුන්ට කරනවනම් ප්‍රෝගැර්ම්. මොනව හෝ සමාජයට වටිනා පනිවිඩයක් ගෙන එනවා. මෙහෙයවන ඔබතුමාට ස්තුතියි හෙට අනිද්දාම මේ වගේ ගමනකට හොඳ ගමේ ඇදුමකින්ම සැරසෙමු... ජයෙන්ජයම වේවා
@PurnaPurna-vz4ng
9 ай бұрын
අපිත් වයසට ගිය කාලෙක තරුණ කාලෙ කරපු දේවල් කයිය ගන්න කවුරු හරි අපිටත් සෙට් වෙයි.හැන්දෑවක පොඩ් අඩ්යක් ගහන ගමන්.. ජය වේවා මේ මාමට.
@angeloangilino1026
9 ай бұрын
ඇත්තටම නිහත මානණි සැල්ලුවේන් හිතණ තාත්තා කේනේක් ♥️❤️❤️🙏
@priyadarshanikumari2641
3 ай бұрын
මෙිි මාමා අපේ ගමෙිි,අපේ ගෙදරින් තැබිලි ගත්තා,ඇත්තටම රැැමස්වල තිබුන සුන්දරත්වය දැන් අඩුයි,මෙතුමා කියන්නේ ඇත්ත, ස්තුති මහතානෙනි ,🙏
@chanaplace2891
8 ай бұрын
බුදුසරණයි තාත්තට දීර්ගයු ලැබේවා සුන්දර මනුස්සයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-on2tc5og2d
9 ай бұрын
සුන්දර මිනිසුන් jayen ජයම වේවා deerghayu වේවා ඔබලාට ❤
@SuperUnawatuna
8 ай бұрын
ලස්සන වැඩක්. මේ අපේ ගම ගැන කරපු වැඩක්. Unawatuna Rumassala. අර පරණ ලස්සන පරිසරය සහ කාලය එක්ක වෙනස් වුණ අපේ ජීවිත ගැන ලස්සනට මතකයට ආවා. අර රුහුණු සිමෙන්ති වල මොණර මාක් එක එක ගැන මතකය. අද ටීවී එකේ යන ප්‍රවෘත්ති ගැන කරපු මතය ඇති අද අපේ සමාජ පරිහානිය. ඔබ තුමා මේ වැඩසටහන කරන ශෛලිය හරියටම හිතට දැනෙනවා. ජයෙන් ජය පතනවා.
@shiranthaliyanage
8 ай бұрын
මහපොළවට බර නැති පොළවෙ පයගහලා ඉන්න රත්තරන් මිනිස්සු තෙරුවන් සරණයි තාත්තෙ 🙏🙏 ටිකක් නැවතිලා කයියක් ගහන්න ආසයි අතීත ඒ සුන්දර මතක එ දැනුම හරි වටිනවා
@weekendswithtercel
9 ай бұрын
හොද මිනිස්සුත් නරකයි.නරක උනුත් නරකයි.නියම කතාව
@chandanadikwella6475
9 ай бұрын
සුපිරි කතාව මම ගේ අද කාලේ උයන්න තියා සම්බලක් හදාගන්න දන්නේ නැහැ ගලේ අබරලා අහපුවාම කොටලා හදන සම්බල් තමා දන්නේ අපි අපේ අම්මා සම්බලක් අබරපුවාම මිරිස් ගල අතුල්ලන් කනවා පාන් ඒක මාරම රහක් ❤
@SaimanKal-o7g
9 ай бұрын
මම නම් එංගලන්තේ ඉන්නේ මම මාර ආසයි ලංකාවේ අය කොහු ඉදල්. මැටි ගෙවල් . සල්ලි නැතුව භාණ්ඩ හුවමාරු ක්‍රමයට ඉන්නවනම්. දුප්පත් කම තරම් සුන්දර දෙයක් තවත් නැහැ.
@JanakaalbeyrathneGalmangodagur
9 ай бұрын
@@SaimanKal-o7g E oyata Pena widiha.uk wala Inna nisa. Lankawe tika kalayak indala balanna. Practical understand wei.😂
@suranggamini4016
9 ай бұрын
@@SaimanKal-o7gඒ නිසා ද එංගලන්තෙ ගියෙ😮😮
@araliyakesbewa5286
9 ай бұрын
@@SaimanKal-o7g wedi kalayak nehe eka balaganna puluwan ....kalisamak aedan wedata giyapu mama den ambude aedan inne
@SaimanKal-o7g
9 ай бұрын
@@araliyakesbewa5286 අහන්න සතුටුයි අමුඩෙ ගහන් ඉන්නවා කිවම. මුළු ලංකාවම අමුඩ ගහන දවසට ලංකාවම ලස්සන සරල රටක් වෙනවා.
@prabhathbandara
7 ай бұрын
අනුරාධ අයියගෙ විලාසිතා මරු..හැබැයි ඕක ගොඩක් සෙට් වෙන්නෙ කැලේ කොලේ යද්දි තමයි.
@dilanperera973
9 ай бұрын
Adahanna watina manusayek🙏🙏 kiyapu katha okkoma athamae kiwe❤️❤️ Anurada sahodaraya video aka niyamae👍👍 videos 3k vethara mata wada nisa mis una ath ada okkoma balanawa 👍 budusarani devephitae jaya wewaa!....🙏❤️
@punchisripaday9862
8 ай бұрын
ලස්සන වැඩසටහන බොහෝම පින්
@futureofnaturesrilanka
9 ай бұрын
හදවතින්ම කතාකරන සීහලයෙක්,දීර්ඝායුශ වේවා
@priyanthagamhewage6362
9 ай бұрын
ඇත්ත කතාව කොච්චර හොද මිනිස්සු ද හිටියේ ඉස්සර මටත් අපේ පොඩි කාලේ මතක් වෙනවා
@warunadissanayake
9 ай бұрын
අනුරාධ මහතාගේ කතබහ රසවත් වෙන්නෙ.අහම්බෙන් මුන ගැහුන මිනිසුන් නිසා,වගේම ඔබ දන්න කථාව නොදන්නවා වගේ හරි ලස්සනට තවත් රසවත්ව ඉදිරියට අරන් යනව..❤
@wanigarathnabandara6870
9 ай бұрын
මහපොළවේ පය ගසා ජිවත්වන සොබා දහමට ගරු කරන මිනිසෙක්...දිර්ඝායු වේවා...
@nayanapadmini1226
9 ай бұрын
සුපිරිම කතාව ඇත්ත වශයෙන්ම එතුමාට දිර්ඝ ආයුෂ ඔබට ත් දිර්ඝ ආයුෂ 🙏❤️❤️🇶🇦
@kalanamithusevana7717
9 ай бұрын
ජීවන අත්දැකීම්වලින් සිතුවිලිවලින් පොහොසත් මිනිස්සු…❤❤❤❤❤❤
@kaveeshaprashad
9 ай бұрын
ane hari asai ahan inna balanna e wachana anika obatumath e suhada bawata ekatu unama lassanai budu saranai digatama mewani wadasatahan karanna otata tawath saktiya labewa anika vidiyo karana kena bohoma nihadawa lassanata wade karanawa .jaya
@samanthaanura7184
9 ай бұрын
දීර්ඝායුශම වේවා මාමට 🙏
@Graham45Dvlog
9 ай бұрын
A boy from Galle...I am proud to see you from Galle
@miulamiula328
7 ай бұрын
Hoda wada satahanak,stuthi obatumata 🙏👍💖💖
@vofficial9305
9 ай бұрын
ධර්මෙ මාමා ❤️ හැමදාම ඔයි කඩේට ධර්මෙ මාමා බඩු ගේන්නෙ ගාල්ලට දෙවටෙ ගිහින් පුට්බයිසිකලේ තල්ලු කරනවා රෑමස්සල කන්දෙ මුදුනට ❤️🫡
@minoliferinandis1182
9 ай бұрын
Harima sundara mama kenek...Nirogi sampaththiyama lawewa .jayen jayama wewa malli.Budusaranai.hamotama..
@nuwankumara8294
9 ай бұрын
අහන්න ආසම කතාවක් මාමගෙ
@thulchith
9 ай бұрын
ආසාවෙන්ම, බලපු වීඩියෝවක් ගොඩාක්,.. ස්තුතී!,
@piyaseelirajapaksha7661
9 ай бұрын
Awanka buddimath minisek jayama wewa!!!❤❤❤❤❤❤❤
@ideaIT_lk
8 ай бұрын
සුපිරි තත්තා කෙනෙක්❤❤❤❤
@krisnalfrankkp-qu1xc
9 ай бұрын
sobadahamata adare karana minisun. e wagema shinhala kamata adare minisun.🇱🇰👍❤
@ChthurangaBuddhika
9 ай бұрын
සුපිරි
@RamaniJayalath-x3f
9 ай бұрын
බොහොම අපූරුයි
@wimalsusantha6447
8 ай бұрын
Super video aka
@VijithaVimali
9 ай бұрын
Mamagea,katawea,❤❤❤❤❤
@santhajayakody4505
8 ай бұрын
කොහොමද පරණ මතක. වැඩ.අදහස්....❤❤
@hashini1871
9 ай бұрын
Hoda katha bahak ape gama gena
@vofficial9305
9 ай бұрын
පොඩි කාලේ ඔතන කැරම් බෝඩ් එකක් තිබුනා...එතන තමයි පොඩි කාලේ අපි ❤
@thushankalana4940
9 ай бұрын
තෙරුවන් සරණයි මාමෙ ❤️❤️❤️🙏🙏🙏
@aindu4690
9 ай бұрын
ඔවුන් ගන්නා සෑම හුස්මකින්ම, ඔවුන් තබන සෑම පියවරකදීම ඔවුන්ගේ උරුමයට ගරු කරයි..දයානුකම්පාව කඳු උල්පත් මෙන් ඔවුන්ගේ නහර හරහා ගලා යයි, ඔවුන්ගේ මාවත තරණය කරන සියල්ලන්ගේ ආත්මයන් පෝෂණය කරයි...ඔවුන් රූමස්සල කන්දේ හදවත සහ ආත්මයයි.....
@anaananda9196
9 ай бұрын
කවි සිතුවිල්ලක්
@SenanayakaKanchana
7 ай бұрын
Ane මේ මම kata කරන විදිය මාගේ thathatha වගේ ❤❤❤
@pathmakumara5839
9 ай бұрын
සුපිරිමකතාව
@priyaniwirakoon6201
9 ай бұрын
කථා බහ නම් හරිම වටිනවා. කෝ ඒත් පරිසරය පෙන්නුවේ නැහැනේ 😥
@VijithaVimali
9 ай бұрын
Hoda,awea,boadeayak,tiyana,mama,keaneak,deergau,labawea❤❤❤❤
@no6250
9 ай бұрын
හමිබර් බයිසිකලය, පිටිපස්සේ රොදේ හබිඑකඇතුලේ ඩයිනමො ඵක තිබුනා.බයිසිකලය පදිනවිට ලයිටි.
@chitraniramyalatha6242
9 ай бұрын
ජීවිතයේ යථාර්ථය දන්නා ඔබ සොයා යන්නේද එවැනිම මිනිසුන් ඔවුන්ගේ දැනුම හා ආකල්ප වත්මන් පරපුරට හිතන්නට හා අගයන්නට කාලයයි මේ
@vofficial9305
9 ай бұрын
අඩේ මං හැමදාම පයින් පොඩි කාලේ පාන් ගේන්න යන කඩේ.❤
@dineshlakmal5287
9 ай бұрын
කොහේද
@vofficial9305
8 ай бұрын
Rumassala
@VijithaVimali
9 ай бұрын
Dan,awun,treeweel,akkak,aran,kaleaya,kanawea
@ruwanthikarajapaksha7101
9 ай бұрын
ආයුබෝවන් ! සුභ දවසක් වෙිවා !!!අනුරාධ මහත්තයා ඇතුළු ආදරනීය හැමෝටම .❤❤🙏🙏🙏🙏
@georgevinitia1502
8 ай бұрын
❤💐💐👏⭐👏💐💐❤
@ajithkumara6700
9 ай бұрын
🎉🎉🎉❤
@kanthidissanayake5581
9 ай бұрын
මටත් බයිසිකල් පුරුදු වෙන්න ඕනේ උනා වෙලාවකට තාත්තා වෙලාවකට අයියා හරි හරි පදින්න පදින්න බය නැතුව අපි පිටිපස්සෙන් අල්ලගෙන ඉන්නේ කිවා ටික දුරක් ගියා දඩෝන් දනිස් දෙක තුවාල උනා .එහෙමම නැවතුනා බයිසිකල් පැදිල්ල.දැන් හරි දුකයි .
@DineshaRanasinghe-h4t
5 ай бұрын
Aiyoo math ehamai Thama a baya giya na
@bandarabandara9659
9 ай бұрын
Uthsahawantayek
@dilwandilwan
9 ай бұрын
❤❤❤❤❤❤
@Mahagajagegnanapala-to1je
7 ай бұрын
Bohoweta. Yanawa. Kiyala misak. Gihinennam. Kiyala. Kiyannaaa. Galle. Minissu
@dumidujayakody9330
9 ай бұрын
👍👍👍👍👍👍
@irinduakash276
9 ай бұрын
වට පිටාවත් පෙන්නන්ඩෝ
@tudorrajakaruna3656
9 ай бұрын
👍👍👍❤
@happypoppypandashow5806
9 ай бұрын
💁💕💕🇱🇰
@FernandoLiyanaarachchigeju-p1h
9 ай бұрын
රජ් බයිසිකලයක්
@anandaranawaka655
9 ай бұрын
🙏💐💐💐
@NalinJayawardena_ndj
9 ай бұрын
🙂
@MadushankaShiran
9 ай бұрын
🌷🌷🌷🌷🌷❤❤❤❤❤❤
@kalumalli-mz7zi
9 ай бұрын
ධර්මෙ මාමගෙ පෝන්නම්බර් එක දෙන්න
@maheshjayalath3075
9 ай бұрын
Me manussaya kiyana kathawa sampurna attha adakale bonowana roga wadiyenma hadenna pradana hethuwa oya kiuwa kama warga kama nisa tamai..samaja sarasaviyak badu soduru awayaja minisek..dirgayu labewa..
@Lambakarna
9 ай бұрын
ලෑලි වගයක් ගේන්න තියනවා කියලා, ආයෙත් ටිකකින් කියනවා මම ගස් කපනවට විරුද්ධයිලු, ලෑලි ගන්නෙ ගස් නොකපා වෙන්න ඇති, 😂
@anulawijewardena242
9 ай бұрын
අපේ කාලෙ මහත්මයෙක්.සරුසාර කතබහක්.
@GayanKumara-y9i
9 ай бұрын
💯💯💯💯💯🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
@nishanthaliyanage408
9 ай бұрын
ඔය හැඬල් ලොක්එක ආවෙ රාජ් කියල බයිසිකල් වර්ගෙකයි හම්බර් කියල වර්ගෙකයි මහත්තයො
@wmapbw8444
9 ай бұрын
බෞද්ධයො කිසිම කෙනෙක් අදහන්නෙ නැහැ ඔය දෙවියො යක්කු ගස්ගල් භුතයො අදහනවා නම් ඔයා බෞද්ධයෙක් නොවෙයි.
@Marsspider-71
9 ай бұрын
අව්‍යාජ කථාව ...
@prtygrl5077
7 ай бұрын
කට පූචානම් විතරයි තමන්ට වැඩක් කරගෙන නෑ 😂 දියනු වීම් ගැන කතා කරනව, තමන් දියුනු වෙලා පෙන්නල නැතුව 😂
@VijithaVimali
9 ай бұрын
❤❤❤❤❤❤❤
@harshanuwanmadusanka4045
9 ай бұрын
❤❤❤❤
@Minipuraasiriya
9 ай бұрын
👍👍👍👍
@sudeshpriyanka5737
8 ай бұрын
❤
@niroshanarangoda227
9 ай бұрын
❤❤❤
@nuwan7477
8 ай бұрын
❤❤
@piyantapiyanta5314
8 ай бұрын
❤❤❤
1:20:58
මුහුද යටදි සංගීතයක් ඇහෙනවා | මං කිලෝ 800ක දැති මෝරෙක් ගත්තා | ඉකිරි කූරු දොස්තර බලද්දී දිය වෙලා
Secrets of Nature
Рет қаралды 47 М.
29:48
මං 16න් බැන්දා 21ක් දාලා | දැන් වයස 91යි | වී කොටද්දි විලිරුදා ආවා ළමයා උපන්නේ නින්දෙන්
Secrets of Nature
Рет қаралды 17 М.
00:22
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 17 МЛН
00:59
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
BATEK_OFFICIAL
Рет қаралды 5 МЛН
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 131 МЛН
01:00
Узбек возомнил себя КОРОЛЁМ, но его КОРОНУ ОН быстро поправил!
БЕЗУМНЫЙ СПОРТ
Рет қаралды 9 МЛН
48:01
මේක මාර මිනී පෙට්ටි සාප්පුවක් | දැනට පෙට්ටි 3000ට වඩා නිකන් දීලා | ජීවත් වෙන කාලේ ඇල්වතුර දෙන්නෑ
Secrets of Nature
Рет қаралды 565 М.
45:26
ලොකුම එක ගැහුවේ බොරැල්ලේ | ෆ්ලෑෂර් කොටේ ඩිවලොප් කළෙත් මම | දැනුත් වෙසක් තොරණ් 4ක වැඩ
Secrets of Nature
Рет қаралды 135 М.
22:19
වතු දේශපාලනය උඩුයටිකුරු කළ කවුද මේ අම්බිකා | අම්බීකා මන්ත්‍රීවරිය සමග කළ සුවිශේෂි කතාබහ
Smart Politics
Рет қаралды 15 М.
27:35
මේ පූසට රථගාය | කොටි දවල්ට කන්නෙ කක්කුට්ටො | ඕන් පුටුවෙන් බහින්නැති බලු කුක්කො
Secrets of Nature
Рет қаралды 6 М.
17:23
අන්ත පරාජයෙන් පසුව හදිසියේම අධිකරණයට ආ රන්ජන් - අද නඩු තුනයි මල්ලි, Wrong Time - Wrong Place
AsianMirror
Рет қаралды 84 М.
32:01
කප්පම් නොදුන්නම එකා පිට එකා මරණ ලලිත් කන්නංගර නොහොත් බස් ලලියා | 2024-11-22 | Neth Fm Balumgala
Neth Fm Balumgala
Рет қаралды 3,5 М.
5:33
කැකුලියෝ බලන්න කොළඹින් ආපු මහත්තයාට දඹානෙන් අපුරු පාඩමක්. #A_hard_lesson_for_the_gentleman_who_came_
Vedi_Rata
Рет қаралды 17 М.
44:23
අපි සුද්දන්ට වරකා කවනවා | මේ ඩොලර් හොයන ගමේ පවුල | වස විස නෑ පට්ට රසයි
Secrets of Nature
Рет қаралды 22 М.
51:42
රුවල් නැවෙන් බඩු ගෙනාපු අන්තිම මුදලාලී | ගාල්ලෙන් බැංගලෝර ගියේ රුපියල් 52ට |ප්ලේන් එකෙන් ගියේ 125 ට
Secrets of Nature
Рет қаралды 23 М.
36:32
පාන්දර 2.45ට උයන්න ගියා 😍 මාළු 8 විදිහකට 👍 මස් වර්ග හදපු හැටි අම්මෝ මෙහෙම කෑම 😍 Delicious Food
Travel With Lahiru
Рет қаралды 62 М.
00:22
娃太多了!爸爸一碗水端的平吗? #四小只吖 #日常 #搞笑 #搞笑家庭 #姐弟 #家庭生活
四小只吖
Рет қаралды 17 МЛН