No video

Seethala haduwakin dekopul themapu(sarasaviya) - සීතල හාදුවකින් - Lyrics Video

  Рет қаралды 422,540

Oshiya

Oshiya

Күн бұрын

Seethala haduwakin dekopul themapu (sarasaviya) - සීතල හාදුවකින් දෙකපුල් තෙමපු - Lyrics Video
සීතල හාදුවකින් දෙකොපුල් තෙමපු
ලස්සන මතක අපේ හසරැල් පිරුණු
දුක්බර කඳුලු වලින් පොගවා නොපැතූ
ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරු...
නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුංරුද්දක් වාගෙයි සසර පුරා.
අමතන අංකෙ මගේ අවහිර කර ලන්නට
ඔබ හට ඒ එතරම⁣ට වරදක් කෙරුවද මම
පොඩි හරි ආදරයක් ඇති නම් මේ මා ගැන
තව එක පාරක් මා හමු හමුවන්නට එනවද
පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
ඔබ මට නැති වෙයි කියලා බය හින්දයි මම
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
ආදරේ කල අය අතහැරලා යන විදියද
artist - yasith kelambiarachchi
🤟.....thank you ......🤟

Пікірлер: 159
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 8 ай бұрын
පට්ටම පට්ට සින්දුවක්.අහන්න අහන්න හිත බැදෙනව..ජය ඔබට 👏
@mohamedsafiyu5162
@mohamedsafiyu5162 9 ай бұрын
ඇත්තටම අහන්න පුළුවන් ලස්සනම සින්දුවක් ❤
@ThiliniMahesika-hb2xi
@ThiliniMahesika-hb2xi 9 ай бұрын
Lassai aiye Hamotama awanka wenna be.
@ShashithShehan-tn7nz
@ShashithShehan-tn7nz 9 ай бұрын
😅ai
@basnayakamudiyanselagekuma9874
@basnayakamudiyanselagekuma9874 9 ай бұрын
හොඳ නිර්මාණයක්, හදවතටම වදිනවා ❤❤❤
@spongesrilankasponge2135
@spongesrilankasponge2135 8 ай бұрын
Jothipala mahathmayage
@user-nr5cp2jf4e
@user-nr5cp2jf4e 5 ай бұрын
👍ලස්සනයි
@asithasampath9645
@asithasampath9645 8 ай бұрын
හදවතටම දනෙන ලස්සන සින්දුවක් 😊මාරම ලස්සනයි 😊❤️
@AjithKumara-jr8mo
@AjithKumara-jr8mo 8 ай бұрын
Chxiiixix
@thilininirasha1532
@thilininirasha1532 8 ай бұрын
හදවතටම දනෙන ලස්සන සින්දුවක් 😊 මාරම ලස්සනයි😊❤
@user-kh2rq4mp8i
@user-kh2rq4mp8i 5 ай бұрын
Sirawatama😍
@user-xe2ci7gm4d
@user-xe2ci7gm4d 9 ай бұрын
Sinduva nam godak lassanai ❤😊
@nadeekaruwandi4410
@nadeekaruwandi4410 8 ай бұрын
හදවතට දැනුනු ලස්සනම සින්දුවක් ❤❤❤
@chapamax9144
@chapamax9144 8 ай бұрын
ඇත්තටම ලස්සන සින්දුවක්🔉👍
@shiromisenevirathna3557
@shiromisenevirathna3557 8 ай бұрын
ලස්සනම සින්දුවක්... ආසම සින්දුවක්
@santhaudyakumara7934
@santhaudyakumara7934 8 ай бұрын
හදවතට දැනේන ලස්සන සිංදුවක්
@wasanthakumara-xx8xc
@wasanthakumara-xx8xc 8 ай бұрын
❤❤Wow
@user-xg3nt7fs1c
@user-xg3nt7fs1c 9 ай бұрын
Gammak thama❤❤❤❤🎉🎉🎉🎉🎉
@Sithesh-yh8mw
@Sithesh-yh8mw 9 ай бұрын
Wow මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 😘😘😘😘😘😘😘😘😘
@udarikoshala7151
@udarikoshala7151 8 ай бұрын
මේ සිංදු අහන වාරයක් පාසා මට හරිම හිතට වේදනාවයි 😢😢
@vihaduNethmika-s4o
@vihaduNethmika-s4o 28 күн бұрын
මටවත් බෑ මෙච්චරට😮 ලස්සනට සින්දු හදන්නට 😮😮😊
@user-hm7eu7zh6c
@user-hm7eu7zh6c 9 ай бұрын
ලස්සනයි ❤❤❤❤
@sameeradushantha4751
@sameeradushantha4751 9 ай бұрын
Set wennema jotipala mahatage voice ekatamai.
@romeshikasiwmini9018
@romeshikasiwmini9018 9 ай бұрын
Marama lassanaiii 🥰🥰🥰kochchara Ahauwwath epa wennaaaa...🤟
@ImeshaMadumali-gp4wk
@ImeshaMadumali-gp4wk 26 күн бұрын
❤❤❤❤❤❤❤ඡය වෙිවා බුදුසරණයි
@thucha1520
@thucha1520 9 ай бұрын
ලස්සනයි
@-M-pi1xo
@-M-pi1xo 8 ай бұрын
සරසවියට ගිය ඔබ හට දුන් මුල්පාඩම ආදරේ කල අය අත්හැරලා යන ව්දිහද ??
@DhdjdjjdjdhHzjdjdjdnddjd-uz4yk
@DhdjdjjdjdhHzjdjdjdnddjd-uz4yk 8 ай бұрын
ලස්සනයි අනෙ සින්දුව❤❤
@manorichandima6752
@manorichandima6752 8 ай бұрын
Pissuwak una ettamai ....❤❤❤
@user-zu7kt8jb1g
@user-zu7kt8jb1g 8 ай бұрын
අතීතෙට දුවන්නට සිංදු ❤❤
@fathimailma1374
@fathimailma1374 3 ай бұрын
Me wage lassana sinduwak ahanna dunnata thank you.mulu dawasama unath ahanna puluwan.
@dilshandilshan4002
@dilshandilshan4002 9 ай бұрын
Grete sed mood woish.maru patta
@user-hp7fn7nk1m
@user-hp7fn7nk1m 4 ай бұрын
මෑත කාලයේ මම අහපු ලස්සනම පද රචනය හා ලස්සන සරල තනුවක් තියෙන හදවතට දැනෙන්න කියන ලස්සනම ගීතයක්
@raveenzing4218
@raveenzing4218 7 ай бұрын
Mara lassana voice ekak fill eka bokkatama wedenna denwa aiya ......oya.....ithin subama wewa yasith aiye obata ❤️❤️😘👍
@m.ksudarshani6011
@m.ksudarshani6011 4 ай бұрын
හරිම ලස්සයි.මෑත කාලෙ ලස්සනට හිතට දැනෙනෙ ගීතයක්
@gamagasunitra1960
@gamagasunitra1960 9 ай бұрын
සින්දුමාරමලස්සනයිකොච්ච ඇහුවත්ඒපාවේන්නේනැහැ❤❤❤❤❤😍😍😍😍😍👍🌟🌟🌟🌟🌟
@anushajinadasa3336
@anushajinadasa3336 6 ай бұрын
සුපිරි සිංදුවක්❤
@-M-pi1xo
@-M-pi1xo 8 ай бұрын
අපි හිටියෙ පුරුද්දක් වාගේයි සසර පුරා....😔💔
@MaleeGirl390
@MaleeGirl390 7 ай бұрын
සිරාවට බන්💔😣
@suraweera9144
@suraweera9144 9 ай бұрын
Maru
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 Ай бұрын
❤ Good. Thank You. All the Best..........!!!
@masterstudy1413
@masterstudy1413 6 ай бұрын
Pattta😮
@NipuniNirasha
@NipuniNirasha Ай бұрын
Lassanai goooodaaaak aneeee mn Saudi wala ennee mata magee sudu mahathaya mathak wenawa
@user-mu1gr6ux6c
@user-mu1gr6ux6c 9 ай бұрын
මරැ
@GanganiKumarasinghe-oq9fi
@GanganiKumarasinghe-oq9fi 8 ай бұрын
charabara gaana music valata vada ahan inna puluwan sinduwak.😊
@user-cq5iv1py9z
@user-cq5iv1py9z 9 ай бұрын
Lassana sinduwak❤❤❤
@user-xk4pt6ml3o
@user-xk4pt6ml3o 8 ай бұрын
Marama lassanai hadawathata vadenawa patta❤❤
@ranjaniranjanirathnayake-yv1ov
@ranjaniranjanirathnayake-yv1ov 2 ай бұрын
අපි හිටියේ පුරුද්දක් වගේ යි සසර පුරා
@user-yt1vt2lb7g
@user-yt1vt2lb7g 8 ай бұрын
Godak lassanai❤❤❤
@roshandaniel858
@roshandaniel858 8 ай бұрын
මේක නම් පිස්සුවක්❤
@chamindaherat8615
@chamindaherat8615 7 ай бұрын
ගොඩක් ලස්සනයි .❤❤❤ හදවත tama දැනුණා 😢😢😢❤❤
@nithyahashari6457
@nithyahashari6457 4 ай бұрын
Wow ❤
@gayansajeewa196
@gayansajeewa196 5 ай бұрын
ලස්සනයි ❤
@dilanimadhubhashini3282
@dilanimadhubhashini3282 4 ай бұрын
ලස්සනයි ❤️
@user-fv7xs2wz3v
@user-fv7xs2wz3v 8 ай бұрын
Lassanii
@user-po6vx6kw7e
@user-po6vx6kw7e 8 ай бұрын
Supir❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@cmdharmawardhana3154
@cmdharmawardhana3154 8 ай бұрын
Lassani hadawatha ta danena sinduwak
@samindaprasad
@samindaprasad 3 ай бұрын
අපි හිටියෙ පුරැද්දක් වාගෙයි සසර පුරා ❤ nirosha shyamali 😢
@DeepalAjith
@DeepalAjith 9 ай бұрын
Mara asama sinduwak ❤❤❤
@pasindunethmal3897
@pasindunethmal3897 9 ай бұрын
Gammak
@PradeepKumara-wj8ts
@PradeepKumara-wj8ts 8 ай бұрын
පට්‍ට ,,❤
@pasindunethmal3897
@pasindunethmal3897 9 ай бұрын
Supir waddek
@divmannar3066
@divmannar3066 9 ай бұрын
😍😍😍
@prasadiniluka1927
@prasadiniluka1927 6 ай бұрын
Lassnama sinduwak👍👍
@nimalashoka8536
@nimalashoka8536 9 ай бұрын
Attata ma mara lassanai ❤❤😢
@kasunsanjeewarajapaksha6750
@kasunsanjeewarajapaksha6750 7 ай бұрын
Lassanai
@mohomadsaheel6479
@mohomadsaheel6479 5 ай бұрын
Superb
@user-rs2yg3qs6d
@user-rs2yg3qs6d 9 ай бұрын
❤❤❤❤
@vineethapushpakumari9641
@vineethapushpakumari9641 9 ай бұрын
@tharakalakshani4517
@tharakalakshani4517 9 ай бұрын
❤️‍🔥❤️‍🔥✌️
@udenisilwa9821
@udenisilwa9821 4 ай бұрын
Daiwaya saradamin
@user-wx5jb3re8i
@user-wx5jb3re8i 9 ай бұрын
❤️❤️
@MaleeGirl390
@MaleeGirl390 7 ай бұрын
අමතන අංකේ මගේ අවහිර කරලන්නට 😭😣💔
@user-pu5ns2ol4r
@user-pu5ns2ol4r 9 ай бұрын
❤"...
@kanthirak6952
@kanthirak6952 6 ай бұрын
Eya lassanata kiyanawa
@user-lz5vw1dp7w
@user-lz5vw1dp7w 5 ай бұрын
I love this song ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dumindajayakodi5132
@dumindajayakodi5132 9 ай бұрын
Ala
@sarojanisaro877
@sarojanisaro877 6 ай бұрын
Nice song
@user-gm9nb1pm1g
@user-gm9nb1pm1g 7 ай бұрын
Lassanama sinduwa
@VasanthVasanth-jb6oi
@VasanthVasanth-jb6oi 2 ай бұрын
❤❤❤❤❤❤
@nipunsajith2913
@nipunsajith2913 6 ай бұрын
පොඩි හරි ආදරයක් ඇත්නම් මේ මා ගැන......තව එක පාරක් මා හමුවන්නට එනවාද.......
@user-kumudu1118
@user-kumudu1118 9 ай бұрын
❤❤❤
@user-zh9pv4iw8c
@user-zh9pv4iw8c 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@AravindaMadushanka
@AravindaMadushanka 9 ай бұрын
Me sinduwa jothipala mahaththayage ekak neda ?
@oshiya97
@oshiya97 9 ай бұрын
Ne
@nidikabandara-fc6if
@nidikabandara-fc6if 9 ай бұрын
Ow
@spongesrilankasponge2135
@spongesrilankasponge2135 8 ай бұрын
Ow
@blackjck3047
@blackjck3047 4 ай бұрын
Ne
@udenisilwa9821
@udenisilwa9821 4 ай бұрын
Daiwayasaradami
@user-ic1kz5gx8p
@user-ic1kz5gx8p 23 күн бұрын
Mage hitha riduna
@user-om4up3lg9j
@user-om4up3lg9j 4 ай бұрын
Yes
@udenisilwa9821
@udenisilwa9821 4 ай бұрын
Asayomana
@dilshanikumari3168
@dilshanikumari3168 8 ай бұрын
😊😊 ❤
@SankaPerera-lk9km
@SankaPerera-lk9km 7 ай бұрын
Vav❤❤😊
@Inhajeon
@Inhajeon 4 ай бұрын
Mul gaayakaya ge namath damma nm hodi mokad ape amma kiyanakl mn danne na meeka ta mul gayakayek innawa kiyala
@WAsanaDilrukshi-zr6gi
@WAsanaDilrukshi-zr6gi 8 ай бұрын
Pissuwak wage kochchara ahuwath epa wenne na aneee😉😉😉
@SurprisedBoomBox-yf5sx
@SurprisedBoomBox-yf5sx 8 ай бұрын
❤❤❤❤❤❤❤
@Saduni-m4o
@Saduni-m4o Ай бұрын
Mama,kavind
@hiruni4260
@hiruni4260 7 ай бұрын
Duka hithuna welawata ahanna epa meka nm 🙂
@sisirajayathilaka9073
@sisirajayathilaka9073 8 ай бұрын
අනුන්ගෙ සිංදු කියලා හිට් වුනාට කමක් නැ. ඒ ගායකයගෙ නමක් වත් දාන්න
@augedhs1468
@augedhs1468 8 ай бұрын
Meka jothige ekak neme.ekale koheda ane anka block karanna
@arjunaruwanpura4062
@arjunaruwanpura4062 6 ай бұрын
Pagel ubata ban
@inokamadushani0728-in6lw
@inokamadushani0728-in6lw 6 ай бұрын
Anunge sindu......🤔🤔🤔
@inokamadushani0728-in6lw
@inokamadushani0728-in6lw 6 ай бұрын
​@@augedhs1468 ekane......😂😂
@prabathabeykoon8849
@prabathabeykoon8849 6 ай бұрын
මේකේ අයිතිකාරය තමයි බන් මූ. හරිටය හයල බලපන්
@Ssssm332
@Ssssm332 7 ай бұрын
ජෝතිපාල ge sinduwak meka
@augedhs1468
@augedhs1468 8 ай бұрын
Jothipalage kale amathanna anka koheda thibbe. Meka boruwak. Jothige neme
@spongesrilankasponge2135
@spongesrilankasponge2135 8 ай бұрын
Jothipala mahathmayage
@kbcbandarakbcbandara2777
@kbcbandarakbcbandara2777 8 ай бұрын
😢
@user-fd2cp2tn5i
@user-fd2cp2tn5i 8 ай бұрын
😅😊❤
@shiranthaanura4022
@shiranthaanura4022 4 ай бұрын
😂😂😂😂😂❤❤❤❤
@chamaraasanka3515
@chamaraasanka3515 8 ай бұрын
මේකත් පරණ එකක් තමා... ජෝතිපාල මහත්මයාගේ...😂😂😂
@ruwanasela4276
@ruwanasela4276 7 ай бұрын
සනීප නැද්ද බං උබට 😂😂
@blackjck3047
@blackjck3047 4 ай бұрын
පිස්සුද යකෝ 😂
@donamaldondileeshan
@donamaldondileeshan 8 ай бұрын
🎉😢😂❤
@user-sj2dn3lo9d
@user-sj2dn3lo9d 7 ай бұрын
yako jhothipalata sthuthi karapan...
@user-ys8kz1zj7f
@user-ys8kz1zj7f 7 ай бұрын
මේ සින්දුව ජෝතිපාල මහත්තයාගේ
@blackjck3047
@blackjck3047 4 ай бұрын
නෑ
@vvlogCreators
@vvlogCreators 7 ай бұрын
Nice song.. Bad recording..
@tharindumiral1141
@tharindumiral1141 7 ай бұрын
❤️🫶🏻
@pasindunethmal3897
@pasindunethmal3897 9 ай бұрын
👑👑👑👑👑👑😎😙☺🤗🙄😑
@surangasa5134
@surangasa5134 8 ай бұрын
ලස්සනයි අහන් ඉන්න ආසයි.
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН