Sarasaviya (නාකපන අනෝරා වැස්සක) Seethala Haduwakin - Yasith Kelambiarachchi | Official Lyrics Video

  Рет қаралды 2,288,356

Lakshan Academy

Lakshan Academy

Күн бұрын

#yasithkelambiarachchi​ #sarasaviya​ #amusinduwa​ #sm_official
Sarasaviya (නාකපන අනෝරා වැස්සක) Seethala Haduwakin - Yasith Kelambiarachchi | Official Music Video
Song Lyrics:
සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
ලස්සන මතක අපේ හසරැල් පිරුනු
දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ
නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා
අමතන අංකෙ මගේ අවහිර කරලන්නට
ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම
පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන
තව එක පාරක් මා හමුවන්නට එනවද
පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
ආදරෙ කල අය අත හැරලා යන විදිහද
#yasithkelambiarachchi​ #sarasaviya​ #amusinduwa​ #sarasawiya​ #nakapanaanorawessaka​ #Seethalahaduwakin​

Пікірлер: 816
@Lakshan_Academy
@Lakshan_Academy 10 ай бұрын
Song Lyrics: සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ ලස්සන මතක අපේ හසරැල් පිරුනු දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ නා කපන අනෝරා වැස්සක අකුණු නිසා ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා පොද නතර වෙනා කල් බලමින් අහස දිහා අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා අමතන අංකෙ මගේ අවහිර කරලන්නට ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන තව එක පාරක් මා හමුවන්නට එනවද පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම ආදරෙ කල අය අත හැරලා යන විදිහද ​
@sarangasenarath3207
@sarangasenarath3207 10 ай бұрын
😔😔😔❤️
@SurajMadusanka-m5z
@SurajMadusanka-m5z 10 ай бұрын
@sarangasenarath3207
@sarangasenarath3207 10 ай бұрын
@@SurajMadusanka-m5z 💔💔💔
@pavisandeepa774
@pavisandeepa774 10 ай бұрын
❤❤❤
@PradeepRuwan-z4f
@PradeepRuwan-z4f 10 ай бұрын
😢
@ishaniranathunga7828
@ishaniranathunga7828 5 ай бұрын
පනට පන ඉදලා වෙන්වෙලා තරහා කාරයෝවගේ හැසිරෙනකොට දැනේන වෙදනව දැනේනවා හොදටම අමතන අංකය මගේ අවහිර කරන්වා කියන තැන තියෙනවා
@priyadarshaniinoka6644
@priyadarshaniinoka6644 10 ай бұрын
මාරම ලස්සනයි කාටහඩත් හොදට ගැලපෙනවා හොද ගමනක් යන්න සුභ පතනවා ❤
@sameeradanuska903
@sameeradanuska903 7 ай бұрын
Meka hr, jothipala mahaththayage sinduwak, dn meyage wage kiuwata,
@ravindrawijaya500
@ravindrawijaya500 9 ай бұрын
ඒ පද ටික. හරියටම මගෙ ආදර කතාව ලියල වගේ. මම දන්න තරමට අවුරුදු 3 ක් ආදරේ කරද්දිත් හීනෙකින්වත් එයාට වැරැද්දක් වෙන දෙයක් හිතල නෑ. අන්තිමට අවුරුදු 3 ක affair එක එයාම නතර කරල දැනට මාස 6 ක්. තව වෙනකල් වචනයක්වත් කතා කරල නෑ , කිසිම තොරතුරක් නෑ . මම තවම දන්නෙ නෑ ඇයි මාව දාල ගියෙ කියලවත්. ඇත්තටම ආදරේ කරනව කියන්නෙ අනිවාර්යයෙන්ම සදාකාලික පසුතැවෙන්න වෙනවමයි. මේ ලෝකෙ අවංකකමට , සාධාරණයට ඉඩක් නෑ 😒 😢😢😢
@malidurasanjana5944
@malidurasanjana5944 9 ай бұрын
ලස්සනයි දැනට 10 පාරක් විතර ඇහුවා අයියේ නියමයි එකනම්❤❤❤
@TharushaNemsara-dy2mg
@TharushaNemsara-dy2mg 7 ай бұрын
me too
@user-gv9xw1jy9x
@user-gv9xw1jy9x 7 ай бұрын
Siger kawda
@menukaharsha560
@menukaharsha560 10 ай бұрын
ඒ කටහඩනම් භාවනවක් වගේ..හිත් සුවපත් කරන ආදරනීය කටහඩක්...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@praveenlankeshwara6546
@praveenlankeshwara6546 5 ай бұрын
යස්ස භාවනාවක්නේ යකෝ ඒක 😳
@user-hh1ks7dx4s
@user-hh1ks7dx4s 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සින්දුවක් දවසට 3 පාරකට වඩා අහනවා ❤
@subhashinilakmali7246
@subhashinilakmali7246 8 ай бұрын
Man mrka siya parak vithara ahala thiye 😊❤
@kususirijayathilakakususir7865
@kususirijayathilakakususir7865 8 ай бұрын
Mamat
@SachiniKaushalya-u3z
@SachiniKaushalya-u3z 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්න නැති භාවනාවක් වගේ මේ සිංදුව 😇💆💆🍃🍃🥀
@oshaninimasha9153
@oshaninimasha9153 10 ай бұрын
මගේ කතාව ම හරියට අහලා වගේ ලියලා😔 කොහෙ කොතෙනිද ඇහෙන්නෙ ඇස්වලට කදුලු එනවා😔 දවාලක් , රැයක් නැහැ .. ඇහෙද්දි ඇස් වලින් කදුලු වැටෙනවා😔❤️❤️ වේදනාවෙන් පිරුණු හැම හදවතක් ම සුවපත් වේවා❤🙏🙏🙏🌼❤️🥰
@sajithniranjanakadupitige6
@sajithniranjanakadupitige6 10 ай бұрын
So true
@pavithrasandamali6801
@pavithrasandamali6801 10 ай бұрын
🥲🥲
@tagaming145
@tagaming145 10 ай бұрын
Matath ehemay.
@hemanthagunawardhana6316
@hemanthagunawardhana6316 9 ай бұрын
paya 24 ma adanawa mata wechcha de e widiytma thiyenawa
@ManelJayawathi
@ManelJayawathi 8 ай бұрын
🥲❤
@nethmiliyanage.kandy5755
@nethmiliyanage.kandy5755 10 ай бұрын
අනේ මේ සින්දුව නම් දැන් පිස්සුවක් වෙලා 😍💕 කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ. 💕 දවසකට අහන වාර ගාන මතක නෑ ඒ තරම් අහනවා 😍💕
@user-hj3vr2or3d
@user-hj3vr2or3d 10 ай бұрын
Ane attamai
@ManelJayawathi
@ManelJayawathi 8 ай бұрын
Yh ❤
@shavinisadeesha1858
@shavinisadeesha1858 10 ай бұрын
සරසවියට ගිය ඔබහට දුන් මුල් පාඩම ආදරේ කල අය අතහැරලා යන විදිහද__ ❤️‍🩹
@mangalalankathilaka
@mangalalankathilaka 10 ай бұрын
සමහර අය සරසවියට යන්න පෙර ගත් පාඩමම මේකයි....
@nimeshmadushanka987
@nimeshmadushanka987 10 ай бұрын
ලස්සනයි අයියේ ඇහැට කදුලක් එන තරම් ඒ ක හිතට දැනුන 💕 ජය වේවා😍
@nilanthaweerasingha3093
@nilanthaweerasingha3093 10 ай бұрын
Jothi pala mahattayage original sinduwa ahanna.maru
@user-lz3rq2fs5y
@user-lz3rq2fs5y 8 ай бұрын
😊❤😊❤ මේ පට්ටම ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .❤😂😂🎉😮😅😊
@isharaishara1987
@isharaishara1987 10 ай бұрын
ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️ හොද ගමනක් යන්න සුභ පතනවා ❤️❤️🥰
@SanjuKumara-g3b
@SanjuKumara-g3b 10 ай бұрын
මෙ වෙද්දී 20 පාරක් විතර ඇහුවා කොච්චර ඇහුවත් ඒ සින්දුවනම් එපා වෙන්නෙ නෑ 🙂❤️ ගොඩාක් අයගෙ හදවත් විවර වෙයි ❤️😶
@GvRishantha-hk3nr
@GvRishantha-hk3nr 10 ай бұрын
Aththa
@NipuniUdesika-np9nj
@NipuniUdesika-np9nj 10 ай бұрын
❤❤
@prarthanahiruni6856
@prarthanahiruni6856 10 ай бұрын
Ammo ow mara lassanai
@LasanthaDedunu-fg7fd
@LasanthaDedunu-fg7fd 10 ай бұрын
Ow ne
@user-cf2wq4kv8j
@user-cf2wq4kv8j 10 ай бұрын
50 ස් පරක් විතර බැලුව මත්❤
@erangahasalaka9766
@erangahasalaka9766 10 ай бұрын
තඩි අව්වේ, හිරි ගඩු පිපෙන lyrics.. මොන කොල්ලටද, හදිස්සියෙම මතක් වෙද්දි පපුව සීතල වෙන මේ වගේ පුංචි කතාවක් නැත්තේ,,,,❤
@chamilasachintha488
@chamilasachintha488 10 ай бұрын
සිරාවටම..❤
@mangalalankathilaka
@mangalalankathilaka 10 ай бұрын
😢😢😢
@kavindubosa254
@kavindubosa254 7 ай бұрын
@randiurandiu6165
@randiurandiu6165 2 ай бұрын
😭😭😭💔
@janiya2216
@janiya2216 10 ай бұрын
අමතන අංකය අවහිර කරලන්නට, ඔබ හට ඒ තරමට වරදක් කෙරුවද මම🥺💓 සිංදුව ඇහුවට එපා වෙන්නැ
@user-cf2wq4kv8j
@user-cf2wq4kv8j 10 ай бұрын
පට්ට වචන තිකක් තියෙන සිංඋුවක් අද දවසට අහනව 100 ය පරකට වැඩ සුපිරි බන්❤❤
@deekshapahanvi5541
@deekshapahanvi5541 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤❤ ලස්සනයි අයියේ කටහඩනම් බාවනාවක් 💖💖💖
@kushalyakumari3018
@kushalyakumari3018 9 ай бұрын
Lassanai aiya ❤❤❤❤
@Tiktok-k5j8m
@Tiktok-k5j8m 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සි දුවක් මේවගෙ සින්දු ඉස්සරහටත් ගන්න අයියා❤❤
@harshapathiraja271
@harshapathiraja271 10 ай бұрын
Patta voice ...jhothige eka ahuwa eka eetawada පිස්සුවක් ❤️❤️නොම්යෙන මිනිස්සු ❤️❤️❤️🙏
@nimsaranimsara5288
@nimsaranimsara5288 10 ай бұрын
දවසට 100 ක් විතර අහනවා 😮😮😮😮😮 ❤️❤️❤️❤️❤️❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@sandunijayawardhana3932
@sandunijayawardhana3932 10 ай бұрын
කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන සිංදුවක්....😘❤️මියුසික් වගේම කටහඩත් ගොඩක් ලස්සනයී❤️
@madusankapathmakumara4185
@madusankapathmakumara4185 10 ай бұрын
හරිම ලස්සනයි.. කී පාරක් ඇහුවද කියලා මතක නෑ.. ඒ අහන හැම වාරයක් ගානෙම පරන මතක අව්ස්සනවා.. 🥺🥺🖤🖤
@SarangaPradeep-gw1vz
@SarangaPradeep-gw1vz 5 ай бұрын
ඉස්සෙල්ලම මේ සිංදුව කියපු,ලියපු,තනුව දාපු එකී මෙකී නොකී මෙම සිංදුවට සම්බන්ධ වුණ හැමෝටම ස්තුතියි.ඉස්සර නම් සිංදු අවුලක්ම නැහැ.එයාල අදටත් හෙටටත් අපේ හිත් වල ඉන්නවා.ඒ සිංදුම තමයි තාම අහන්නෙ.මේ කාලේ මේ වගේ සිංදු අහන්න ලැබෙන එකත් ලොකු දෙයක්.මොකද ඉස්සර සිංදු ලියන අයට හොදම අදහස් අවා.අද එහෙම අහන්න අහන්න ආස හිතෙන සිංදු ලියන්න අදහස් එන රචකයො නැත්තෙ ඇයි කියලා මම දන්නෙ නැහැ..අපිට නම් හොද සිංදු අහන්න ලැබුණා.අද සිංදු අහන්න හොද සිංදු නැති එක ගැන දුකයි.නකමට අහලා බලන්න "මේ තරම් සියුමැලිද කළු ගල් හිතන්නට වත් බැරි නිසා" සිංදුව නිකමට අහලා බලන්න..තව ගොඩක් තියෙනවා.මේ සිංදුවෙ පද රචනය,සංගීතය,ගායනය නිකමට අහලා බලන්න..ආස හිතෙයි..❤😂
@SamaLook1717
@SamaLook1717 4 ай бұрын
නියම ලස්ස්නම සිංදුවක්.. පිටකවරේ හා සමානයි ❤❤❤
@aberathnabandara8874
@aberathnabandara8874 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ දවසට තුන් භතර පාරක්ම අනිවාර්යයෙන්ම අහනවාමයි
@GmtnishaGammahelage
@GmtnishaGammahelage 9 ай бұрын
ආසම voice එක ... රුකී ඔයාගෙ හැම සින්දුවක්ම මගෙ හුස්ම වගෙ තමයි ❤️❤️
@NipuniHansika-qk5uh
@NipuniHansika-qk5uh 8 ай бұрын
කොච්චර ඇහුවත එපා වෙන්නෑ හදවතට දැනෙන ලස්සන සින්දුවක් ❤❤🎉
@NirmanieGamaethige
@NirmanieGamaethige 3 ай бұрын
❤ අද මේ සින්දුව 20 සැරයක් විතර ඇහුවා.
@KelumKumara-zi6bi
@KelumKumara-zi6bi 2 ай бұрын
Hii😅
@sanjaynidarshan6911
@sanjaynidarshan6911 10 ай бұрын
10 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ සුපිරි සින්දුව තව එකක් එවන්න අයියේ❤❤❤❤
@Ishara49
@Ishara49 9 ай бұрын
එපා වෙන්නෙම නෑ මේකනම් ඒතරම් ලස්සනයි
@dilhara--sujith
@dilhara--sujith 10 ай бұрын
දුක්බර කදුළු වලින් පොගවා නොපැතූ... ඇයි ඔබ ඇත ගියේ මට වී නපුරු...😢❤
@AkilaDineth-ry2nq
@AkilaDineth-ry2nq 10 ай бұрын
ලස්සනයි අයියේ තව මේ වගේ සින්දු හදන්න වසනාව ලැබෙවා
@LasanthaChanaka-em3ep
@LasanthaChanaka-em3ep 10 ай бұрын
මේ සින්දුව H.R ජොතිපාලගෙ❤
@Lakshan_Academy
@Lakshan_Academy 10 ай бұрын
Na
@Viralcontenetsl
@Viralcontenetsl 9 ай бұрын
eyage asam sinduw nisa mathk wena ham welem pone eka laganm mn me sinduw ahanaw❤
@hashanmadumal3685
@hashanmadumal3685 10 ай бұрын
කැම්පස් ගියේනම් නෑ ඒත් ඒ වචන...... පිස්සුවක් මචං...❤
@hasithashen7264
@hasithashen7264 10 ай бұрын
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම..ආදරෙ කල අය අත් හැරලා යන විදිහද❤️😐
@chandanikonara2020
@chandanikonara2020 10 ай бұрын
Hithata wadunema e wachana tikata 😥
@saralajayathilake903
@saralajayathilake903 9 ай бұрын
ලස්සනම සිංදුවක් ❤
@imalprasantha335
@imalprasantha335 8 ай бұрын
Dan mage playlist ake thiyana mama asama sinduwa meka....thama mage hithata allala thiyenne meka witharayi...wena sindu nam godak ahuwath apa wenawa meka nam ehema na..❤❤❤
@user-nd1xg7sv7c
@user-nd1xg7sv7c 10 ай бұрын
Ekanam maru aiye attama hith godak atakata aran yanwa as walata dakulu enna taramata eka wachana hitha dannewa dan mage asama sinduwa eka wela 30 parakata wadiya sinduwa ahuwa kochara ahuwat epa wenne na attama maru 🥺💔
@kalananimesh3031
@kalananimesh3031 10 ай бұрын
සිය පාරකටත් වඩා ඇහුවා.ඒත් එපා වෙන්නැ.පටිට මෙි සින්දුව ❤
@sudathaselafernando3411
@sudathaselafernando3411 7 ай бұрын
ඇයි මේම... හදහව පිච්නෙ විදියට කියන්නේ... පිච්චෙන හදවත්. තියෙන් අපිට.. දිගටම ආයේ ආයෙම අහන්න හිනෙවා😢
@user-we9ku9ud8e
@user-we9ku9ud8e 7 ай бұрын
500 වතාවක් බලනකන් හිටියේ .500ය පාරක් බැලුවා තවත් බලන්න පුළුවන් ❤😊
@HiruniKaushalya-yb1vu
@HiruniKaushalya-yb1vu 8 ай бұрын
පමණට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට ඔබ මට නැතිවෙය් කියලා බය හින්දයි මම 💞
@ImaMhadurage
@ImaMhadurage 7 ай бұрын
හිතට අල්ලපු සින්දුවක් ❤️🌹🌹
@prabakaranprabhakaran6131
@prabakaranprabhakaran6131 9 ай бұрын
මරයි ලස්සනයි ගොඩක් ආදරෙයි සිංදුවට ජය වේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@NishadiWimalararthna
@NishadiWimalararthna 10 ай бұрын
මාරම ලස්සනයි කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ
@hashinisandeepa8748
@hashinisandeepa8748 9 ай бұрын
අනේ පට්ට හිතටම දැනුනා සුපිරි ❤️
@HarshaniJayasinghe-ck6jj
@HarshaniJayasinghe-ck6jj 7 ай бұрын
සිංදුව අහන ගමන් මං හස්බන්ඩ් ට කිව්වෙ ඔයා වගේ පිස්සෙක් කියලා.දැන් නම් නිදහසේ ඉන්නවා අම්මෝ ඒ කාලෙ තමයි ,පුදුම සැකයක්නෙ 😔.ලස්සනයි සිංදුව.ගොඩක් අයව අතීතයට අරන් යයි.සුබ පැතුම් 💐💐
@sameeradanuska903
@sameeradanuska903 7 ай бұрын
Mulgayaka, HR, jothipala mahththaya
@VishLakshani-mb8ks
@VishLakshani-mb8ks 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ලස්සනයි සිංදුව 💝💝💝👈
@niroshajayasinghe7006
@niroshajayasinghe7006 2 ай бұрын
හරිම ලස්සනයි අහනව අහනව ඉවරයක් නැහැ
@udarakasun2710
@udarakasun2710 10 ай бұрын
එකනම් පිස්සුවක්. ❤
@user-li3ry6qb8r
@user-li3ry6qb8r 10 ай бұрын
අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ දවසම අහන්නේ මේක තමයි හරිම ලස්සනයි
@kaviya763
@kaviya763 10 ай бұрын
ඒතරම්ම puke amaruwak thiyeda ubt😂
@NishaArangalla-gq3ju
@NishaArangalla-gq3ju 6 ай бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ,මේ සින්දුව අහද්දි වෙනම ලෝකයකට යනවා💖💖💖💖💖
@isurusalitha1253
@isurusalitha1253 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.😢 මට ඉස්සර මම එයත් එක්ක හිටපු හැටි මතක් උනා. 🥺💔 ආයේ යන්නත් බැරි අමතක කරන්නත් බැරි ඒ වේදනාකාරි දේ " ආදරය " 🥺💔✊💯
@shashipiyumal7133
@shashipiyumal7133 10 ай бұрын
🥺
@user-ur1js9id6g
@user-ur1js9id6g 10 ай бұрын
Epa wennema nethi song ekak ලස්සනයි ගොඩක් ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ..
@user-ci8zp1vb4h
@user-ci8zp1vb4h 10 ай бұрын
Thawa eka parak ma hamuwannata enawada ammoo marama ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤
@madushanilanthi1875
@madushanilanthi1875 10 ай бұрын
Ai oba atha giye mata wee napuru.... හරිම ලස්සනයි ❤
@diwmisehansa8257
@diwmisehansa8257 8 ай бұрын
අහපු වාර ගානවත් මතක නෑ හැමදාම ලිස්ට් එකේ 1
@MadusiDilhani-qm1jf
@MadusiDilhani-qm1jf 8 ай бұрын
Kochchara ahuwath epa wenne nethi sinduwak.voice ekath maru.lassanama tika සරසවියට ගිය ඔබහට දුන් මුල් පාඩම ආදරෙ කල අය අතහැර ලා යන විදියද......
@chamodnimsara3018
@chamodnimsara3018 7 ай бұрын
Kolloth ekai kelloth ekai cmps giyath wena kohe giyath yana eka ynawa neh oi 😊
@user-nc2yl4wu6m
@user-nc2yl4wu6m 7 ай бұрын
ඒ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😃👍👍
@kuwaitk6868
@kuwaitk6868 7 ай бұрын
❤❤❤❤Lassani aiye godaka adare hithenwa ea sinduwat aiye ❤❤❤
@BlackSharkGaming-rp9yr
@BlackSharkGaming-rp9yr 5 ай бұрын
Super
@pasindudilmith1874
@pasindudilmith1874 10 ай бұрын
විසිපාරක් විතර ඇහුවා... තවත් අහනවා.. ඇතිවෙන්නෙ නෑ කොච්චර ඇහුවත්.. අතීතයක් මතක් උනා කදුලු එන තරමටම..❤👌
@oshaninimasha9153
@oshaninimasha9153 10 ай бұрын
😔😔😔
@shanikasomarathna117
@shanikasomarathna117 9 ай бұрын
Aniwaryenma
@kasunprabodha1017
@kasunprabodha1017 10 ай бұрын
ඇහුව වාර ගාන නම් මතක නෑ 🥺❤️
@PRABHU0502
@PRABHU0502 10 ай бұрын
ඇබ්බැහි වෙලා වගේ මේ සිංදුවට
@user-tt2xx5we2r
@user-tt2xx5we2r 8 ай бұрын
Patta ❤❤❤😂😂😂😢😢😢😅😅
@erangadamith-om9jm
@erangadamith-om9jm 8 ай бұрын
මේ අහන්නෙ 83 වෙනි පාරට.කොයි තරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ❤
@pathumswarnatissa
@pathumswarnatissa 8 ай бұрын
❤ Mage Asama Sinduwa🎉😊😊😊😊Ayye Oyage Kata Hada Marama Lassanayi🎉🎉❤❤
@user-pm8jq2sh6z
@user-pm8jq2sh6z 4 ай бұрын
පට්ටයක් මචන් පට්ටයක්
@dulikakanchanamala
@dulikakanchanamala 8 ай бұрын
Lassanai aiye❤❤❤❤❤❤❤😊
@sampath86chandana64
@sampath86chandana64 10 ай бұрын
Oba thurulu karan ma bus newathumata wela 👌👌
@user-oh6jx2ww3s
@user-oh6jx2ww3s 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.හරිම ලස්සන සින්දුවක්.......❤❤❤❤❤❤❤❤❤❤
@Dilansulakshana6
@Dilansulakshana6 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ මේක 🥰❤️😑
@Koshithaashen7668
@Koshithaashen7668 10 ай бұрын
Godaak lassana sinduwak.kochchara ahuwath thawa thawath ahanna hithenawa . Hadawathata godaak danuna song ekak .❤❤❤❤❤
@Zoysamra
@Zoysamra 9 ай бұрын
Lassana matha apee hasarel pirunuuu😢😢😢😢❤❤ ai oba athaaa giyeee mata vee napurii U.
@nuwansiriwardana8135
@nuwansiriwardana8135 7 ай бұрын
කොච්චර ඇහුවත් මට එපා වුන්නැති එකම සිංදුව ❤❤❤❤
@JayanthaJayantha-ug7dr
@JayanthaJayantha-ug7dr 10 ай бұрын
කොච්චර ඇහුවොත් එපා වෙන්නැ ඒ සින්දුව හදවතටම වදිනවා❤❤❤❤❤ ලස්සන ❤❤❤ අදරෙ කරෙ අයට හොඳට ම ගැලපෙන වා❤❤❤❤
@dinanjanasewvandi1350
@dinanjanasewvandi1350 10 ай бұрын
ගොඩක් ලස්සන සින්දුවක් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ ❤ ❤️ 😍
@Zoysamra
@Zoysamra 9 ай бұрын
Me wachana tika supirii hemotama therena bashaven...ubata jayavewaa. Adareii bann.
@kasunchathuranga1055
@kasunchathuranga1055 10 ай бұрын
Supiri sinduwak
@samithpriyankara8026
@samithpriyankara8026 8 ай бұрын
Lovely song our favorite song❤❤
@x_Minho_x
@x_Minho_x 7 ай бұрын
අඩෝ.. මේ සිංදුවෙ කතාවම මට වුනා නේ.. මෙම සිදුවීම වුන මම හැර තව අය සිටිද ? 🙂
@kalhariamarasiri9970
@kalhariamarasiri9970 8 ай бұрын
පට්ටම සොන්ග් එකක්❤❤❤❤❤❤❤
@Housenilu208
@Housenilu208 10 ай бұрын
අනේ හරිම ලස්සනයි....මාත් මේ වෙනකොට 50ක් විතර ඇහුව ..ගොඩක් ලස්සනයි .....❤️❤️❤️❤️❤️❤️❤️❤️
@KumuduSaamy
@KumuduSaamy 26 күн бұрын
Hithata vadina voice ekak❤❤❤❤
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey 10 ай бұрын
අම්මො .....මේක මගේ සුදුමහත්තයා අහන්න කීවේ ❤❤
@SenuriSashinika-ok7wq
@SenuriSashinika-ok7wq 8 ай бұрын
Ane hari lassanai ❤😊
@dilhanikumuduni2476
@dilhanikumuduni2476 10 ай бұрын
Lassanai....siya parak witara me waddi ahuwa yalu....❤❤❤
@janithadias4839
@janithadias4839 8 ай бұрын
❤❤❤patta sinduwak. Tawa mei wage songs karanna puluwan wewa kiyala prarthana karanawa ❤
@user-lj4kk4vr6l
@user-lj4kk4vr6l 8 ай бұрын
Kochchara ahuwath epa wenne na,, ❤❤❤❤❤❤❤
@NisansalaKumari-dm1cu
@NisansalaKumari-dm1cu 9 ай бұрын
Waw kochchr ahuwath epa wenne na lassanayi ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@Zoysamra
@Zoysamra 9 ай бұрын
Matanam nethiuna ...lassana mathaka apee.hemadatama..
@duminda270
@duminda270 10 ай бұрын
ජොතිපාල මහත්මයයි සිංදු අදටත් ජීවමානයි...❤️
@sachinthakothalawala9365
@sachinthakothalawala9365 10 ай бұрын
Dan thama danagaththe me simduwa jothi pala mahathmayage kiyala Thank you❤
@Lakshan_Academy
@Lakshan_Academy 10 ай бұрын
Meka yasith ayyage
@lahiruroot
@lahiruroot 10 ай бұрын
නෑ මේකට Jothi ge voice eka Ai වලින් හදලා😊
@niroshanirosha4639
@niroshanirosha4639 10 ай бұрын
ඇත්තටම මේක ජෝතීපාල මහත්මයාගේ සින්දුවක්ද?
@Lakshan_Academy
@Lakshan_Academy 10 ай бұрын
​@@niroshanirosha4639Na
@udithapeirisudithapeiris9182
@udithapeirisudithapeiris9182 10 ай бұрын
ආසවෙන් අහපූ ලස්සන සින්දුවක්
@DiliniMadara-p4k
@DiliniMadara-p4k 10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤
@ChinthakaThusitha-mi5xo
@ChinthakaThusitha-mi5xo 8 ай бұрын
බුදු අම්මෝ.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DilhaniPrasadani
@DilhaniPrasadani 10 ай бұрын
ඇත්තටම ලස්සනයි නියමයි අහන්න අහන්න ආස හිතෙන සිංදුව ක් වෙලා🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂
@chamindakumara3764
@chamindakumara3764 10 ай бұрын
හරිම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@PiyumiHerath-ux2hj
@PiyumiHerath-ux2hj 10 ай бұрын
Harima lassanai sinduwa
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,7 МЛН
Пришёл к другу на ночёвку 😂
01:00
Cadrol&Fatich
Рет қаралды 7 МЛН
Pitakavare Sanjeew Lonliyes පිටකවරේ අමු සින්දුව.
3:12