No video

Seethala Haduwakin Original Artist Jothi ? or Yasith ? ( Na Kapana Anora Wessaka ) | Disna Mix

  Рет қаралды 148,197

Disna Mix

Disna Mix

Күн бұрын

Na Kapana Anora Wessaka Original Song Artist - Yasith Kelambiarachchi
සරසවිය (සීතල හාදූවකින්,නා කපන අනෝරා වැස්සක) මුල් ගායකයා - යසිත් ‌කෙළඹි ආරච්චි
Song - Sarasawiya (Seethala Haduwakin)
Artist - Yasith Kelambi Arachchi
Melody - Milinda Sandaruwan
Lyrics - Sajith V Chathuranga
Music - Asira Fernando
👥 Join our community and share your thoughts in the comments section. What song should we cover next?
📌 Follow us on social media:
📷 Instagram: DisnakaAdikari
📱 Facebook: Disnaka Adikari
Seethala Haduwakin Jothi Mix Copyright Owner - Disna Mix

Пікірлер: 420
@user-ic6nv4xf3y
@user-ic6nv4xf3y 9 ай бұрын
එල කිරි කොල්ලො පිස්සුවක් මේ සින්දුව 100 වතාවකට වඩා අහුවා
@Nalinda.
@Nalinda. 9 ай бұрын
ජෝතිගේ කටහඬ අමරණීය කළ ඔබට ස්තූතියි
@gihandanushka2942
@gihandanushka2942 9 ай бұрын
Thanks machan සුපිරිම සුපිරි . ජෝතිපාල මහතාගේ කට හඩ අහන්න සැලසුවාට. ආදරේ බන් . මුල් ගායකයාටත් thanks. ❤❤❤❤❤❤❤❤
@roshanmadushanka7058
@roshanmadushanka7058 9 ай бұрын
ජෝතිගෙ voice එකට මේ සිංදුව පට්ටම රසයි අප්පා...😍😍😍😍🥰🥰🥰🥰🥰🥰😋😋😋😋😋
@user-os9wd2cz2g
@user-os9wd2cz2g 8 ай бұрын
ලග පාත තො හිටියනම් මන් තො මරාගෙන කනව මම වෙජි ටෙරියන් එත් තො ඔය වගෙ බලු වැඩ කරන්න එපා
@Wolf54334
@Wolf54334 5 ай бұрын
😂😂😂😂😂​@@user-os9wd2cz2g
@nilanthapradeep-zi1bv
@nilanthapradeep-zi1bv 9 ай бұрын
ජෝති මහත්තයාගේ හඩින් මොනදේ කිව්වත් ලස්සනයි සදා අමරණීය හඬ 🌹❤️🙏
@snkeeragala3163
@snkeeragala3163 9 ай бұрын
සහෝදරයා උත්සහ ගැන සතුටුයි වැඩේ සාර්තකයි වගේ කවුරු කොහොම බැන්නත් මේක ලස්සනයි ..... ජෝතිපාල මහත්මයට ඒ හඩට අපි ආදරෙයි ... ජයවේවා
@dushanchamara2676
@dushanchamara2676 9 ай бұрын
❤❤❤
@woodlathe1
@woodlathe1 9 ай бұрын
Yes
@erandarajapaksha9937
@erandarajapaksha9937 9 ай бұрын
ඔයාගෙ දක්ෂ තාවය තමයි මටනම් සුපිරි.
@thusharasampath1729
@thusharasampath1729 9 ай бұрын
සින්දුව නම් සුපිරි .ජෝතිපාල මහත්මයගෙ කටහඩට තවත් ලස්සනයි.❤❤❤
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 7 күн бұрын
Wede nam mara sarthakai. Hari lassana wedak.
@ShjAjm-hu4cr
@ShjAjm-hu4cr 9 ай бұрын
උත්සහාය ගැන හරිම සතුටුයි ජය වේවා 👍👍👍👍🌟👍👍👍👍👍👍👍👍👍👍
@h.msenurageehansabandara735
@h.msenurageehansabandara735 7 ай бұрын
සුපිරි ජෝතිපාල අමරණිය කට හඩට මයි ගැලපෙන්නේ
@sunethajantha1493
@sunethajantha1493 8 ай бұрын
ඇත්තටම ලස්සනයි වරදක් උනානනම් සමාවෙන්න කියන එකම නියම මනුස්ස ගතියක් ❤
@user-qi1ds1uj2x
@user-qi1ds1uj2x 9 ай бұрын
යකෝ.. ඕක අත්වැරදීමක් නෙවෙයි. ඕව පිලිගන්න තරම් අපි චූට බබාල නෙවෙයි බං. ඕක තමයි උඹලා මිනිස්සු අතරට එන්න ගහපු ප්ලෑන් එක.උඹලා මිනිස්සු අතරට ආවෙ හැම මිනිහගෙම ඔලුව කචල් කරල, මුලු සෝෂල් මීඩියා එකම වයිරල් කරල. ඒක තමයි ඇත්ත කතාව. ඒ කොහොම උනත් උඹල කරපු සිංදුව නම් සුපිරි ඈ.. පට්ට ලස්සනයි.. සුපිරිම නිර්මාණයක්.. මිනිස්සු අතරට ආපු විදිහ ඊට වඩා සුපිරි.. කවුරුවත් නොකරපු ක්‍රමයකට මිනිස්සු අතරට ආවෙ.. සුපිරි.. එල.. ජය වේවා කොල්ලනේ..❤❤❤❤
@maheshjayaweera9517
@maheshjayaweera9517 Ай бұрын
පට්ට ඇත්ත ..
@tinnlol12
@tinnlol12 9 ай бұрын
මචං ඔබ නිසා සිංදුව හිට් උනේ 👍👍 ඒ බීට් එක මරු බං උඹට ජය වේවා
@bandulaharsha9084
@bandulaharsha9084 9 ай бұрын
සුපිරියි වැඩක් ජයවේවා සහොදරයා ❤
@ddmpraveen3167
@ddmpraveen3167 9 ай бұрын
ජෝතිගේ වොයිස් එක ලස්සනයි ඇත්තටම .❤️‍🔥...respect brother සමාව ගත්තට
@dinupamaranjalika9600
@dinupamaranjalika9600 5 ай бұрын
හරිම ලස්සනයි නියම වැඩේ. නීතීයෙන් ප්‍රශ්න ආවෙ නැත්තම් තව මේ වගේ ලස්සන වැඩ කරන්න.
@gitaaserilangka-qg7oc
@gitaaserilangka-qg7oc 2 ай бұрын
Oyage daksha thawayata godak sthuthi niyamai jothipala mahathmage hada
@GK-bk9ho
@GK-bk9ho 6 ай бұрын
මේක හදපු කෙනා සුපිරි වැඩක්. නියමයි සහෝදරය😍 ඔබට තෙරුවන් සරණයි.. 🙏
@mihidufernando9637
@mihidufernando9637 9 ай бұрын
වැඩේ නම් සුපිරි ජොතිපල මහත්මයාගෙ වොයිස් එකට සිංදුව නියමෙට ගැලපෙනවා
@harshanikaveeja5840
@harshanikaveeja5840 9 ай бұрын
මේකනං පිස්සුවක් අප්පා...❤❤
@user-ts6je4gt1u
@user-ts6je4gt1u Ай бұрын
Ado aka nam pissuwak.jothi uncle ge voice akata aka niyameta yanawa❤❤❤
@erangamadushan9537
@erangamadushan9537 8 ай бұрын
පට්ට වැඩ්ඩෙක් බං මල්ලි උඹ.. AI හරි විදියට ගත්තනම් හැමදේම සුන්දරවෙයි මේ වගෙ
@LalithJayashantha
@LalithJayashantha 8 ай бұрын
"අමතන අංකේ මගේ අවහිර කරලන්නට" කියද්දිම ඒක ජෝති පාල මහත්තයගේ කාලේ ලියවෙන්න බෑ කියලා නම් තේරුනා, නමුත් සහෝ උත්සාහය සෑහෙන්න සාර්ථකයි.❤
@change1341
@change1341 8 ай бұрын
"දුරකතනයකින් මම ඔබ අමතමි" කිව්වෙත් ජෝති
@priyankaaluthgealuthge6314
@priyankaaluthgealuthge6314 8 ай бұрын
​@@change1341😂
@nilankasrinath8038
@nilankasrinath8038 8 ай бұрын
@ChandaniPushpalatha-cd4pf
@ChandaniPushpalatha-cd4pf 7 ай бұрын
ඇයි බැරි
@HorizonSeeker99
@HorizonSeeker99 7 ай бұрын
එ උනාට number එක block කරන seen එක ඒ කාලෙ තිබ්බෙ නෑ කියල කියන්නෙ...
@user-wk1sq9qz9k
@user-wk1sq9qz9k 8 ай бұрын
ඔයාගේ උත්සාහය මරු සහෝදරයා
@SNeOne112
@SNeOne112 9 ай бұрын
ඒක සුපිරී අයියේ....තව ඕනේ....🙂❤
@wenurajayasooriya9901
@wenurajayasooriya9901 8 ай бұрын
ෆට්ට වැඩක් සහෝ...🎵🎧🎙️❤️❤️❤️❤️
@chanudatheekshana6052
@chanudatheekshana6052 9 ай бұрын
ජෝති ගේ කටහඬින් ලස්සනයි මචං
@chandanasamaraweera8703
@chandanasamaraweera8703 7 ай бұрын
ඇත්තටම ලස්සනයි අලුත් සින්දුවක් උනාට එ කටහඩට නියමෙට ගැලපෙනවා
@apekshasanjeewani1878
@apekshasanjeewani1878 9 ай бұрын
Wow maaarai ජෝතිපාල mahattayage hadin tama lassana mata nmmm...kohomahari sinduwa hit unaaa❤❤❤
@tharakalakshani4517
@tharakalakshani4517 9 ай бұрын
Aluth wde mru ,,kohom krth hodak dkin nti ay innw ,ew htnn ep ❤️‍🔥✌️
@user-yg5om9om6v
@user-yg5om9om6v 4 ай бұрын
Oyanam malli supiri weddek thawa thawa aluth nirmana karanna shakthiya dairiya lebewa.....!!! Jothi pala mahathmayage hada thama 100/100 hariyanne
@KumaraSampath-kr7dz
@KumaraSampath-kr7dz Ай бұрын
Niyamai
@rathnakpremasiri1725
@rathnakpremasiri1725 5 ай бұрын
ඔබ හැබෑ දක්ෂයෙක්, ආඩම්බරයි
@Dasunpraboda-ir5gp
@Dasunpraboda-ir5gp 9 ай бұрын
Wow❤❤❤ Apith hithuwe kalin jothipaala mahathmayage sinduwak kiyala. Eth Lyrics wala (අමතන අංකේ මගේ අවහිර කර ලන්නට) 70 dashake me wage liyawenna ba kiyala hithuna Kohoma unath wada dekama❤ 😍👍
@asanka9879
@asanka9879 8 ай бұрын
Supiri weddek bro oya
@user-iq9md8wv1q
@user-iq9md8wv1q 4 ай бұрын
උත්සාහය සාර්ථකයි .ඔබට ජය.!
@ChathurangaAriyawansha
@ChathurangaAriyawansha 9 ай бұрын
මම ඔය සිංදුව අහන්න දීලා අපේ තාත්තීගෙන් ඇහුවා මේ සිංදුව කව්ද කියන්නේ කියලා.. අපේ තාත්තී ගත් කටටම කීවේ ඔය ජෝතීපාලගේ කටහඩ දාලා හදලා තියෙන්නේ කියලා..( මේ සිංදුව viral වෙන්නත් කලින්).. මම ඊට පස්සේ තාත්තිට ජෝතීගේ vidio එකකුත් තියන එකකුත් පෙන්නුවා.. ඒත් දෙයියනේ කියන්නේ තාත්තී ඒ පිලිගත්තෙත් නෑනේ... මන් තාත්තීත් එක්ක තරහත් උනා ඒක පිලිගත්තේ නැහෑ කියලා.. තාත්තී ගාව තියනවා ජෝතීගේ සිංදු තියන කැසට් පිස් අල්මාරියක්ම.. අවසානයේ තාත්තී පරන හිටපු ගායක/ගායිකාවෝ ඔක්කෝම ගැන කියලා කීවේ.. කවුරූ මොනවා කීවත් මොන වීඩීයෝ එක තිබුනත් මම පිලිගන්නේ නැහෑ ඔය ජෝතීගේ සිංදුවක් කියලා.. තෑන්ක්ස් බ්‍රෝ එදා මන් තාත්තී කීව දේ අහන්නේ නැතුව තාත්තී එක්ක තරහා වුනා.. අද මන් මේ vidio එක ගෙනිහින් තාත්තීට පෙන්නලා සමාව ගන්නවා.. තෑන්ක්ස් මගේ වැරද්ද පෙන්නලා දුන්නට..♥️♥️♥️♥️
@kamaltesth6130
@kamaltesth6130 9 ай бұрын
😢 පුතේ අද ඉදන් ඕයාගේ තාත්තී කියලා කියන්ඩ එපා ඕයා තාත්තා කියන්ඩ පුරැදු වෙන්ඩ 😂
@wasanapriyadarshani7953
@wasanapriyadarshani7953 9 ай бұрын
ඔච්චර හාන්න කලිං නිකමට වත් හිතුනෙ නැද්ද ජෝතිපාල මැරෙනකොට වත් ලංකාවෙ ෆෝන් වල Contact Blocking තාක්ෂනයක් තිබුනෙ නෑ කියලා.
@ChathurangaAriyawansha
@ChathurangaAriyawansha 9 ай бұрын
@@wasanapriyadarshani7953 එච්චරටම අදහසක් ආවේ නැහෑ බ්‍රෝ.. ඒ අවස්තාවේදී..
@ChathurangaAriyawansha
@ChathurangaAriyawansha 9 ай бұрын
@@kamaltesth6130 හාකෝ හාකෝ.. දැන් මම ඔයාට කියන්න ඕන මාමා කියලද..🤔🤔😆😆😆😆
@Alone_traveler274
@Alone_traveler274 9 ай бұрын
​@@wasanapriyadarshani7953 😅😅😅
@ranganasilva4582
@ranganasilva4582 9 ай бұрын
ජෝතිපාල මහත්තයාගෙ කටහඬට සුපිරි
@aselakithsiri1186
@aselakithsiri1186 6 ай бұрын
එලකිරිනේ කොල්ලෝ වැඩේ..තව එකක් දෙකක් කරපන් බන්...
@NCM992.
@NCM992. 9 ай бұрын
පට්ට වැඩ්ඩේක්.❤️
@Damiya635
@Damiya635 8 ай бұрын
asama gayakaya. h.r.jothipala mahathmeya. kawru kohoma kiwwath jothipala mahathmeyage katahadata me sinduwa lassanai.supiri wadak. hadawathe gayakaya. jothipala mahathmeyata pana wage adarei. ❤
@siyanirajapaksha430
@siyanirajapaksha430 7 ай бұрын
ගත් උත්සාහය බොහොම අපූරුයි...මමත් ගොඩක්ම කැමති ගීතයක්❤❤
@sumillowe
@sumillowe 3 ай бұрын
Amazing dubbing 👍 do more please
@VinushiniPd-pr3yd
@VinushiniPd-pr3yd 7 ай бұрын
එවුනත්,මල්ලි,සින්දුව,හරිම,අහන්නඅහන්න,අාසයි👍👍නියමයි,වැඩෙ❤❤
@dilshan3804
@dilshan3804 9 ай бұрын
හැබැයි ජොතපාල මහත්තයා ❤හදවතෙ ඉන්නෙ 🎉❤
@sanjeewapriyashantha5500
@sanjeewapriyashantha5500 9 ай бұрын
Hukana wada karanna epa. obalage song eka hit kara ganna karapu wadak oya. Mokada ජෝතිපාල kathawak kiuwath Ahana ratak meka.eken sakkili wada karanna epa ballo.Danatama therenawa edath Adath ජෝති vitharai Super Star
@madurikasubhashini819
@madurikasubhashini819 9 ай бұрын
Harima lassanai songs eka ❤❤❤❤❤❤
@user-qv7ow7us5w
@user-qv7ow7us5w 9 ай бұрын
ජෝති කටහඬ ලස්සනයි ❤❤ ආදරෙයි
@user-ef1fc8rh2h
@user-ef1fc8rh2h 9 ай бұрын
ආනේ ..මල්ලි ඔයාගෙ වැඩක්ද මේ..❤❤❤
@DMASDisanayaka-jf8cq
@DMASDisanayaka-jf8cq 9 ай бұрын
Kohoma namuth meka ලස්සනයි ලස්සන therumak thiyeyi
@dilshan4428
@dilshan4428 9 ай бұрын
Malli uba weddek ....echcharai🥰🥰
@YasinthaLakmal-si7id
@YasinthaLakmal-si7id 3 ай бұрын
සුපිරි සුපිරි සහොදරයා
@krishanthisr9152
@krishanthisr9152 9 ай бұрын
Harima lassanai me songs eka💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕⚘⚘⚘⚘⚘⚘⚘⚘
@dilushaniroshani1041
@dilushaniroshani1041 9 ай бұрын
Ow..Pau eya..hamoma jothipala mahatthayage kiyala
@senukisenalya1849
@senukisenalya1849 9 ай бұрын
සුපිරි මචන්...
@sanjeewajayathilaka7799
@sanjeewajayathilaka7799 8 ай бұрын
මොකක් උනත් සුපිරි වැඩක් මල්ලි ❤️❤️❤️
@sanathajayasingha4655
@sanathajayasingha4655 8 ай бұрын
Harima Lassanayiiii.Oyage Uthsahaya Sarthakayiiiii.Katawath Asadaranayak,Apahasayak Nokara Oya Lassanata E Wade Karala.Song Eka Nirmanaya Kala Yasith Ayiyatath,Anith Siyalu Denatamath,Oyatath Theruwan Saanayiiiii.Harima Lassanayiiii.Joothi Ayiyage Kata Hadin Me Song Eka Thawath Lassana Karanawa.Good Luck.❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🙏
@r.p.s.sameera3052
@r.p.s.sameera3052 9 ай бұрын
ගීතයේ තියනවා දුරකතනය අවහිර කරලන්නට කියලා කොටසක් 70 වෙ කොහෙන්ද එහෙම දෙයක් තිබුණෙ 90 වෙ 2000හෙ කාලෙදි තමයි සීඑල්අයි තිබුනෙත් කවුරු කිවුවත් ලස්සනයි ජෝතිපාල මහතාට තවත් ලස්සනයි ඔයාගෙ වැඩේ ලස්සනයි දිගටම කරගෙන යන්න
@chandanirathnayaka9761
@chandanirathnayaka9761 9 ай бұрын
Matath eka hithuna
@sameerahemanthawickramasin2405
@sameerahemanthawickramasin2405 9 ай бұрын
මම කොන්ෆියුස් වෙලා මේක හෙව්වා. මේක මේ විදියට තේරුම් කරල දුන්න එක ලොකු දෙයක්.අනාගතයේ ආතිවෙන්න තියෙන ප්‍රශ්න ගොඩකට විසදුමක්
@DilanSLiyanage
@DilanSLiyanage 9 ай бұрын
කාට හරි පුලුවන්නම් lyrics එකක් කරල music කරල අලුත් සිංදුවක් පරණ ගායකයන්ගෙ හඩින් දෙන්න එක මරුවට තියෙයි. අර soflogic insurance එකෙ වගෙ❤
@adagalagamages.d.kumara4941
@adagalagamages.d.kumara4941 8 ай бұрын
❤ මේවට තමා පුතා සිංදු කියන්නෙ
@rasikabandara4927
@rasikabandara4927 9 ай бұрын
Eka maru macho. Digatama karan yamu❤❤❤
@charith_prasanna_drone
@charith_prasanna_drone 7 ай бұрын
wade ela malli ..ela kiri❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@superlion5221
@superlion5221 5 ай бұрын
කවුරු කිව්වත් හරිම ලස්සනයි. විනෝදේ මරේ මරු ❤❤❤❤❤
@chamilashriyani9996
@chamilashriyani9996 9 ай бұрын
Oya sinduwa hdala dammata passe tamai janappiya une sidiwa lassanai
@rumio_bro_academy8489
@rumio_bro_academy8489 10 күн бұрын
Excellent
@sarath9999
@sarath9999 7 ай бұрын
ඔබගේ උදාර මනුෂ්‍යත්වය ට ගරු කරමි.
@lasithabandara3744
@lasithabandara3744 8 ай бұрын
සාර්තකයි..ඉදිරියටත් නිර්මාන බලාපොරොත්තු වෙනවා ❤❤
@user-dh4me5kb8l
@user-dh4me5kb8l 7 ай бұрын
Obage uthdahaya gena eththenma sathutui.kohomunath me sinduwa ehuwa wara ganananm mathakayak nehe jothipala mhathage handin.
@greshanmuthukumarana7754
@greshanmuthukumarana7754 9 ай бұрын
නියමයි නියමයි ,,,👍👍👍👍❤❤❤❤
@dilaninushka7585
@dilaninushka7585 8 ай бұрын
කොහොමද ජොතිපාල මහත්තයා ගේ voice එක ඩොල්කියට නියමෙට සෙට් යසිත්ටත් සුභ පතනවා ඉදිරි ගමනට
@A.S.M.RKumari
@A.S.M.RKumari 8 ай бұрын
එහෙම ගීතවලටත් හිත් අමනාප කර ගන්නවද කාගේම උනත් සින්දුවක් ෂෙයාර් වෙනවනම් ඒ ගිතයේ මුල් අයිති කාරයාට කොයි තරම් ආඩම්බරයක්ද අනේ එක අතකට මේ ලොකේ සියල්ලෝ අන්සතු දේවලුත් අයිතිය කර ගන්න කොට මේවා මොනවද නේද මලේ මේ ගිතයේ අර්තය නියමයි කාගේ නමදු 👍👍👍👍👍👍👍👍👍👍
@mangaladayananda2536
@mangaladayananda2536 9 ай бұрын
ඔබේ අත්හදා බැලීමට බොහොම පිං 🙏
@disnarangani3108
@disnarangani3108 7 ай бұрын
Attatama godak lassanai mamanam hithuwe jothipala sarge Kiylamai Jaya wawa puthe❤❤❤❤❤
@kaushlyadewindi4589
@kaushlyadewindi4589 8 ай бұрын
Niyama waddek ban budusaranai jayaweqa
@firoshason6349
@firoshason6349 9 ай бұрын
Good tiy bro...Good luck
@EditProduction
@EditProduction 9 ай бұрын
මං 70 දශකයෙ ජෝතිපාල මහතාගේ බික් ෆෑන් කෙනෙක්ගෙන් ඇහුවා එයාත් කන්ෆුයිස් 😁 ජෝතිගෙ සින්දුව අහලා ❤️❤️
@Nalinda.
@Nalinda. 9 ай бұрын
එයා මොනවද කිව්වෙ මම අහපු නැති ජෝතිගේ සින්දුවක් මඟ ඇරුණෙ කොහොමද කියලා මම මේ කල්පනා කරන්නේ
@nalakasandaruwan6828
@nalakasandaruwan6828 9 ай бұрын
ඒ වුණාට මෙික ජෝතිපාල මහත්මයාගේ කටහඩට ලස්සනයි
@woodlathe1
@woodlathe1 9 ай бұрын
Yes
@MINIPURA_TV
@MINIPURA_TV 9 ай бұрын
kzbin.info/www/bejne/aWipYmSsZ8RjjLcsi=udzRKD5mA4LRAACl
@GayanKarunarathna-dv3lb
@GayanKarunarathna-dv3lb 9 ай бұрын
Sirawatama
@janakapriyashanjp5377
@janakapriyashanjp5377 8 ай бұрын
Sira 😢
@user-ck1du4mh8h
@user-ck1du4mh8h 8 ай бұрын
Hjcogogkvjvjvogkv 🍆🍓🥔🥔🍓
@johanijohani7678
@johanijohani7678 4 ай бұрын
Winodeta karena deal than a sarthaka Wan be mall ❤❤❤❤❤
@kalindunuwanga3643
@kalindunuwanga3643 9 ай бұрын
Disnaka aiya ,,ekenma waddek ,aiye jayaweewaa ❤️💫
@kasunbandara1588
@kasunbandara1588 4 ай бұрын
Niyamai kollo💯💯👍👍
@w.a.c.k6660
@w.a.c.k6660 8 ай бұрын
හිතට වැදුනු සිංදුවක් ලස්සනයි මල්ලි❤
@udeshipremasingha4841
@udeshipremasingha4841 9 ай бұрын
Mul gayanaya karana kenata asadaranayak wage meka.
@buddikaweerasooriya4585
@buddikaweerasooriya4585 8 ай бұрын
Congratulations malli, go ahead ❤
@ceylontalent7835
@ceylontalent7835 9 ай бұрын
තව සොංග්ස් ගොඩක් කරමු ජෝතිගෙ හඩින් බ්‍රො
@enetwarnakulasooriya7905
@enetwarnakulasooriya7905 8 ай бұрын
Oyge talent eka maru❤🎉
@prasadsampath7252
@prasadsampath7252 6 ай бұрын
ලස්සනයි aiyee❤️❤️ ...
@sujeewaprasad9122
@sujeewaprasad9122 9 ай бұрын
Eka supiri
@ansu1774
@ansu1774 8 ай бұрын
Lassani malli jayawewa
@janakavijaya2110
@janakavijaya2110 8 ай бұрын
එක මරු බන් 😊😊😊
@sulakshanagayashan5346
@sulakshanagayashan5346 9 ай бұрын
Ekh nm supiri bro❤️🔥
@user-qz1hv8cq3n
@user-qz1hv8cq3n 9 ай бұрын
ජොති මහත්මයගෙ හඩට මේක මරු.
@user-cv3bh6iu3n
@user-cv3bh6iu3n 9 ай бұрын
ඇත්තටම ලස්සනයි තව කරන්න
@prasadsanjeewa7800
@prasadsanjeewa7800 9 ай бұрын
සුපිරිම waddek ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා
@AmaNawanjali
@AmaNawanjali 6 ай бұрын
Woow.super sinduwak ❤
@sampathleelarathne5089
@sampathleelarathne5089 7 ай бұрын
ඒක නම් සුපිරියක් ❤
@nimalgallenadura3759
@nimalgallenadura3759 9 ай бұрын
සිංදුව කාගෙ උනත් උබනමි සුපිරිම වැඩිඩෙක් විදින්න ඔන හරිමතැනට උඹ විද්ද බලපන් කොහොමද කියල ප්‍රතිචාර
@BuddikaHeshan-hz9so
@BuddikaHeshan-hz9so 8 ай бұрын
ඇත්තටම ලස්සනයි සුපිරි
@yuwindeshan4693
@yuwindeshan4693 8 ай бұрын
Unath mara wadane krnne 😂❤
@upathissarathnayaka386
@upathissarathnayaka386 8 ай бұрын
❤Uthsahaya sarthakai yaluwa good producer
@anuravindra2014
@anuravindra2014 8 ай бұрын
Jothige voice ekata thamai sinduwa ..hit une..eka superb
@kirihonda7095
@kirihonda7095 6 ай бұрын
Number 1ka gana tibunama mama danagatta
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН
Before VS during the CONCERT 🔥 "Aliby" | Andra Gogan
00:13
Andra Gogan
Рет қаралды 10 МЛН
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 27 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 56 МЛН
Joker can't swim!#joker #shorts
00:46
Untitled Joker
Рет қаралды 41 МЛН