මානසික පීඩාව පරාජය කිරීමට නම්/ fight against your pain - By Trainer Bhathiya Arthanayake

  Рет қаралды 322,557

Motivation.lk

Motivation.lk

Күн бұрын

Пікірлер: 750
@sanjayadriberd3912
@sanjayadriberd3912 4 жыл бұрын
ඔබ තුමාට බොහෝම ස්තූතියි. මම අවුරුදු 3ක් එකම පුද්ගලයෙක් නිසා පුදුම විදිහට මානසිකව දුක් විදිනවා. මම අවුරුදු 3කට කලින් ආදර්‍යෙන් පැරදුනාට පස්සේ අද වෙනකම් මගේ සෑම සතුටක් පස්සෙන් වගේම හැම රාත්‍රීයකදිම මං හිතින් හුගාක් දුක් විදිනවා. මම ඔබ තුමා පැවසූ ක්‍රියා 4 ඉතා කැමැත්තෙන් පිලිපදින්නෙමි. අවුරුදු තුනක්ට පස්සේ හරි මට මේ දුකෙන් නිදහස් වෙන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්.
@nishanishdhi7185
@nishanishdhi7185 3 жыл бұрын
අවුරුදු 5ක ආදරයක් නැති කරන් අද මන් විදවනවා...අදට සතියක් මට හිතාගන්න බෑ මොකුත්ම
@arunidineshika5315
@arunidineshika5315 2 жыл бұрын
Thanks sir
@mohamednazar299
@mohamednazar299 2 жыл бұрын
Math loku manasika peedanayak tiyanawa mage hasban kamatei na Miata mage Amma genath tiyagena balanawata mats akata wisadumak kiyanawada sir
@shihanhansaka8623
@shihanhansaka8623 Жыл бұрын
@@mohamednazar299 husband ge ammata hondin salakanna.idakada labei ethakota obage ammawa gedarata genna.nolabunath salakanna ida hadaganna puluwan wei.
@chalanirarhnayaka8447
@chalanirarhnayaka8447 Жыл бұрын
සුවපත් වේවා..
@ravirusa
@ravirusa 3 жыл бұрын
ඔබතුමාගේ වචන තුළින් අපේ ජීවිතයට ලැබෙන ආලෝකය වචන වලින් කිව නොහැකී. ඔබට සතුටම උදා වේවා!!!
@thilakajayasooriya9726
@thilakajayasooriya9726 2 жыл бұрын
لات
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@ajithckumara
@ajithckumara 3 жыл бұрын
ජීවිතයට අර්ථයක් ලබාදෙන ධනාත්මකව සිතීමට පොළඹවන අර්ථයනායක මහතාණෙනි... ඔබතුමන්ගේ උපදෙස් ඉතා අනර්ඝයි.......
@mohomedfaris1934
@mohomedfaris1934 4 жыл бұрын
ආතතියෙන් ජීවත් වන මීනිසුන්ට ඉතා වැදගත් වදන් පෙලක්......ඔබට යහපතක්ම වේවා............!
@shalikaperera9527
@shalikaperera9527 3 жыл бұрын
👍👍👍
@seethakumari9690
@seethakumari9690 2 жыл бұрын
මම ඩුබායි හීදි සර්ගේ දේශන අහලා මම ලබන සතුට කොපමණද කියලා වචන වලින් කියලා නිම කර නොහැක 🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍
@sandupamafernando671
@sandupamafernando671 2 жыл бұрын
ඔබට පින් 🙏🙏🙏 මම ලොකූ වේදනාවකින් ඉන්නෙ..කියන්න කෙනෙක් නෑ.. ඔබේ වචන හිතට ශක්තියක් උනා... දස දහස් වාරයක් පින් 🙏
@sumanaperera8333
@sumanaperera8333 4 жыл бұрын
කාලය ඉක්ම ගිහින් .ඒත් උත්සාහ කරනවා ඉතිරි ටික යන්න ඔබ කියන අයුරින් .හුගක් ස්තුතියි .
@chandimarathnayake8460
@chandimarathnayake8460 3 жыл бұрын
අවසාන යට ඔබ දුන් අවවාදය හරියට හරි.!!!!.අත්දෑකීමෙන් මා ඔබට එකග වෙනවා.
@nipunatharaka91
@nipunatharaka91 3 жыл бұрын
ඉතාමත් වැදගත් අර්ථවත් creation එකක් ❤️🙏 මිනිස්සුන් වර්ග දෙකක් ඉන්නවා.. එක් වර්ගයක් බුද්ධිමතුන්..අනික් වර්ගය මෝඩයින්.. 😁😁 මේ කියන දේට හොදම උදාහරණය විදිය මේ වගේ වැදගත් දෙයක් like කරන මිනිස්සුන් සහ මේ වගේ වටිනා video එකට unlike කරන මිනිස්සුන් විදියට බෙදාගන්න පුලුවන් 😁😁
@devamanikwt7255
@devamanikwt7255 4 жыл бұрын
ඔබතුමා කියන දේ සත්තයි. මම මගේ අත්දැකීමෙන්ම ඔය ටික අත්දැක්ක කෙනෙක්. තෙරුවන් සරණයි ඔබතුමාට
@bharip9668
@bharip9668 2 жыл бұрын
ඔබතුමා ගේ වැදගත් උපදෙස් වලට ස්තුතිය යහපතක් ම වෙිවා
@ravirashminda91
@ravirashminda91 4 жыл бұрын
අැත්ත වශයෙන්ම ඔබතුමා ඉතාමත් වටින Presentation එකක් කලෙ මගේ ජීවිතයටනම් ගොඩාක් වටිනව එය ... ඔබතුමාට බොහෝම ස්තූතියි...🙏🙏🙏
@harshinikeerthisinghe9771
@harshinikeerthisinghe9771 Жыл бұрын
Gdk pin sir. Niduk neerogi deergaayusha labewa
@menakaaluthge2537
@menakaaluthge2537 Жыл бұрын
මමත් ජීවිතේ අසමත් වූ කෙනෙක් මගේ ජීවිත බලාපොරොත්තු වලින්. මං ඒකෙන් දැවුනේ නෑ. ජීවිතේ අනෙක් හැම පැත්තෙන්ම දියුණුව ලබාගත්තා.දුක තුනීකරගත්තේ හැමෝටම කරුණාවන්ත වුනා. පිලිකා රෝගියාගේ ප්‍රශ්න විසදුවා. උපදේශන ය කලා. අද සිතිවිලිවලින් හරි ඉහලයි. කවුරු මොනවා කිව්වත් සැලෙන්නේ නෑ.මං හොදින්. එකතැන ජීවිතේ පල්කරගන්න හොද නෑ.
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@malithaakalanka6956
@malithaakalanka6956 4 жыл бұрын
පෞද්ගලිකව තිබ්බ ගැටලු සියල්ලට හොදම පිලිතුරක් ලැබුනා. ගොඩාක් ස්තුතියි. ගොඩක් පිං ❤✋
@sameeraindika4363
@sameeraindika4363 2 жыл бұрын
මමත් ලොකු පීඩනයක හිටියේ මම වැටුන අගාදයෙන් ගොඩ වෙන්නෙ කොහොමද.කියලා.ඔබ තුමාගෙ මේ දේශනය මට ලොකු උදව්වක් උනා.ඔබ තුමාට පිං🙏
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@thalal5519
@thalal5519 3 жыл бұрын
මනස සූවපත් කරන අපේ කාලේ ජීවකයානෝ... ඉදිරියටම යන්න... සූවහසක් දනන්ගේ මනස ධානාත්මක සීතීවීලී වලීන් පොශනය කරන්ඩ අවැසී ශක්තිය... ධෙර්ය සර්ව බලධාරී අල්ලාහ් දෙවීයන් ඔබතූමාට අනීවාර්යයෙන්ම ලබා දෙනූ නියතය් ඒකාන්තය්... ඔබට ජය
@d.ywalpita4549
@d.ywalpita4549 Жыл бұрын
ekama dea gana nitharama kalpana karanna epa , excersice karanna , hithawath yaluwek ekka katha karanna & asama music walata ahun kan denna.
@riazuu2059
@riazuu2059 4 жыл бұрын
මේ දේශනය මගේ ජීවිතයේ ඉලක්කය හඹා යාමට ලොකු අත්වැලකි ස්තුතියි sir
@samanthikranaweera3348
@samanthikranaweera3348 3 жыл бұрын
ඉතාම වටිනවා ඔබේ මේ වැඩසටහන්...පාසල් දරුවන්ට බොහොමත්ම වැදගත්...ඔබට පින්.....බොහෝ දේ මා ඉගෙනගන්නවා.
@PahanXM
@PahanXM 6 ай бұрын
ලැබුණු හොදම තැග්ග මට youtube එකෙන් thank you suggestion එකට ඒ වගේම සර් ඔයාටත් ❤
@virajsanakavirajsanaka2406
@virajsanakavirajsanaka2406 4 жыл бұрын
නිතරම ඔබ තුමන් අපිව දිරිමත් කරවනවට ගොඩක්ම පින් තෙරුවන් සරණයි සර්
@jayawardhanabanda5824
@jayawardhanabanda5824 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි සර් .මමත් ජීවිතෙ පැරදුනා කියල හිතපු කෙනෙක් මොකද මට විශ්ව විද්‍යලයට මෙවර තේරීමට නොහැකි වූ නිසා මගෙ හිත ගොඩක් හැදුනා සර්ට ස්තූතියි
@priyankagamage3574
@priyankagamage3574 3 жыл бұрын
බොහොම ඉස්තුතියි සර් ගොඩක් වැඩසටහන් අහනවා ගොඩක් අස සර්ගෙ වැඩසටහන් අහන්න ගොඩාක් සතුටුයි සර් මම ගොඩාක් වෙනස් වෙලා හොද විදියට දැන්නම් මොනම හෙතුවකටවත් මාව වට්ටන්න බැ ගොඩක් සතුටෙන් දැන් හැමතිස්සෙම ඉන්නෙ ගොඩක් පින් සර් මම ඩුබායි ඉන්නෙ බොන්න ඉස්තුතියි සිය දහස් වාරයක් thanks sir thanks thanks තෙරුවන් සරනයි 🙏🙏🙏❤️❤️❤️😘😘😘
@WARZONENOOBX
@WARZONENOOBX 3 жыл бұрын
ගොඩක් ස්තුතී සර් මෙ වචන වලින් හිත හැදුනා ❤️❤️
@olivia-bu4hn
@olivia-bu4hn 4 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@vishwasangeeth3297
@vishwasangeeth3297 4 жыл бұрын
ගොඩක් ස්තූතී සර් හිත ගොඩක් ලොකු දුකකින් පෙලෙනවා එකට සහනයක් 🙏❤
@priyankarachaminda4954
@priyankarachaminda4954 4 жыл бұрын
Thank you ,univers.මම ගැටලුවකට උත්තරක් සොයමින් ඉන්න ව්ටමය් මේ වීඩියෝව දැක්කේ.මට ව්ශ්වය උදවු කරනවා කියලා මට ව්ශ්වාසයක් තිබුනා.(i m supported by the univers, )thank you very much
@annharper4853
@annharper4853 4 жыл бұрын
me too
@slnaturetv7219
@slnaturetv7219 4 жыл бұрын
Priyankara Chaminda මේක ඉගෙන ගන්න දරුවන් වෙනුවෙන් හදපු KZbin Channel එකක්.... ඒ නිසා ඔයාලා කවුරුත් Subscribe කලොත් අනිත් අය අතරටත් ඉදිරියේදී දමන වීඩියො යාවී. ඒ නිසා ඔබත් දරුවන් වෙනුවෙන් මෙය Subscribe කරන්න......
@xmusicxx6232
@xmusicxx6232 3 жыл бұрын
එකග වෙමි
@Chethis
@Chethis 3 жыл бұрын
යම් තැනක අපි ගොඩනගා ගත් වියාපාර සියල්ල බිද වැටුනම, යම් හෙතුවක් මත සියල්ල අත් හරින්නට සිතුව නිසා ජිවිතේ පහලට ම වැටුනම මේ නැති උන දෙවල් නැවත ගොඩනගා ගන්න පටන් ගන්න ඕන මුල් අඩිතාලමක් පැහැදිලි කරන්න
@sadahamthulakshana7527
@sadahamthulakshana7527 Жыл бұрын
ඔබගේ උපදෙස් අතිශයින් කාලීනයි වැදගත්
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
ගොඩක් පින් භාතිය අර්ථනායක Sir ට
@lakshmimanike6173
@lakshmimanike6173 4 жыл бұрын
ඔබට ගොඩාක් පිං මම ගොඩක් මනසින් වැටුන කෙනෙක් ඔබගේ උපදෙස් ටික කනට මී පැණි බදුය මම ⁣මගේ හිත ගොඩාක් දුරට හදාගත්තෙමි ඔබ⁣ට දස දහස් වාරයක් පිං
@Chathu_Vitharanage
@Chathu_Vitharanage 4 жыл бұрын
ලොකු වේදනාවකින් හිටියෙ. ගොඩක් පිං ❤️
@manorisudusinghe1721
@manorisudusinghe1721 Жыл бұрын
ස්තුතියි සර් ඔබ තුමන් ට..වැවක් වෙන්න මට වගේම දියුණු වට හිතැති ඔබ හැමට හැකි වේවා !!!!
@akialexsandra2962
@akialexsandra2962 3 жыл бұрын
oba thumage video hama ekakkma mama mula idalama balanawa me video eka deparakma baluwa meka nam matama dapu ekak wagei , harima watinawa / mama manasikawa watila hitapu wele oba thumage watina upades walata godak pin sithana pathana hama dema itu weewa jayen jayama weewa , mama godak sahallu una wage danuna mage hithe duka nathi kalata aneka warayak pin.mage athe lunu binduwa weeduruwakata damagena rasa bala bala hitiya dan e lunu binduwa maha loku wewakata athariya . dan mata loku sahalluwak danenawa obata godak pin thank you sir
@ashansurajperera3189
@ashansurajperera3189 4 жыл бұрын
හොයපු ගොඩක් දෙවල් හම්බා උනා ස්තුති ගොඩක් sir
@greendtv621
@greendtv621 3 жыл бұрын
ජීවිතයට බොහොම වැදගත් ! ඔබට බොහොම ස්තූතියි
@ශ්රීසිංහ
@ශ්රීසිංහ 4 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා .ඔබ තුමාට බුදු සරණයි ...
@slguitarguide
@slguitarguide 4 жыл бұрын
ධනාත්මක චින්තනය කතා කරන බොහෝ දෙනා අතරින් ඔබගේ දේශනා අති විශිෂ්ඨයි. අහක දාන්න එක වචනයක්වත් නෑ.
@kingofsrilanka5444
@kingofsrilanka5444 3 жыл бұрын
සුභ පැතුම් හරිම ලස්සනයි තෙරුවන් සරණයි...
@sachithprabhashana1992
@sachithprabhashana1992 3 жыл бұрын
Yes it is
@lastbraincellwassold3807
@lastbraincellwassold3807 3 жыл бұрын
@@kingofsrilanka5444 😀
@lkyani5859
@lkyani5859 2 жыл бұрын
ඇත්තටම ඔබ තුමාගේ ඒ වචන ඇහුවාම පුදුම සතුටක් හිතට දැනුනා ඔබ තුමාට ගොඩක් පිං ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏 තෙරුවන් සරණයි !
@sandulsenitha8393
@sandulsenitha8393 2 жыл бұрын
godak watinawaaa sir thaks lot
@senanayakedasanayakamudiya5434
@senanayakedasanayakamudiya5434 2 жыл бұрын
සුපිරි උපදෙස් ..ස්තූතියි ඔබතුමාට
@udarasampath9587
@udarasampath9587 3 жыл бұрын
අද තමා සර්ගේ video එක බැලුවේ හිතට පට්ට සැනසිමක්,පට්ට හයියක් ආවා.සර්ට පින්.
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 3 жыл бұрын
ජය වේවා. වැඩි වැඩියෙන් ලැබේවා... ඔබතුමාට
@surenimadurangi5258
@surenimadurangi5258 4 жыл бұрын
කියපු හැම දෙයක්ම වටිනවා.🧠
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
සර්ලට කොයි තරන් පිං දුන්නත් මදි වගේ සර්... ස්තූතියි සර් මම කුවේට් සිට🌹
@rohiniepandithage6152
@rohiniepandithage6152 2 жыл бұрын
තෙරැවන් සරණයි ඹබ තුමාට 🙏👍
@shasikapradeep5576
@shasikapradeep5576 Жыл бұрын
බොහොම වැදගත් අදහස් පෙළක්
@chanakalp
@chanakalp 3 жыл бұрын
ඉතාමත් වටිනවා. බොහොම ස්තුතියි භාතිය මහත්මයා.
@dayachandrapala7591
@dayachandrapala7591 3 жыл бұрын
බොහොමත් වැදගත් කථාවක් ඔබ පැහැදිලි කළේ.ඔබට බොහොම ස්තූතියි
@Supun.
@Supun. Жыл бұрын
දැනුවත් කිරීමට ස්තුතියි.
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 жыл бұрын
Godaak pign sir. Godaak watinawa. Obata Jaya........!!!
@nimpraba1376
@nimpraba1376 4 жыл бұрын
Thanx sir bohoma vatina deshanayak
@nayaniepannipitiya198
@nayaniepannipitiya198 Жыл бұрын
Thank you Mr. Bathiya for your great motivation speech. I am your follower. I was pactricing thing theory last 16yrs. This is truth and overcome any sadness. You are one of my inspirations. So proud of you. When I come to my motherland next time I will meet you. Good luck Coach Bathiya. 🙏🙏
@kusalanidinushika1110
@kusalanidinushika1110 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි. මේ විඩියෝ එකෙන් මම ජීවිතයට ගොඩාක් දේවල් එකතු කර ගත්ත. තෙරුවන් සරණයි
@rangalakmal7392
@rangalakmal7392 8 ай бұрын
ආදරය නිසා පීඩා විදින හැමෝමටම සතුට්න් ඉන්න ඕනේ❤❤
@sandunsenavirathna2871
@sandunsenavirathna2871 4 жыл бұрын
ස්තුතියි සර් වටිනා දේශනයක් .
@dilanapradeep5462
@dilanapradeep5462 4 жыл бұрын
ඒක ගොඩක් වටිනවා සර්..💓💓......සර්, හිතේ තියන ආදරේ නොවන අපිට අවශය නොවන වෙනත් දේවල් අයින් සිතින් කර ගන්න විදිහක් දැන ගන්න පුලුවන්ද..?
@jeevanifernando2061
@jeevanifernando2061 3 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි විශ්වයට ස්තූතියි
@irankahewavitharana7772
@irankahewavitharana7772 Жыл бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාට.🙏🙏🙏
@sarahnayomi2298
@sarahnayomi2298 4 жыл бұрын
Thank you උපදෙස් walata .godak watina උපදෙස්
@ruwanthikasandamali8472
@ruwanthikasandamali8472 4 жыл бұрын
භාතිය aiyeee ...gdkkk සතුටුයි ...mama me කටහඬ ahuwe mulma walala pin බිමේදී .පුදුම ශක්තියක් enne..හදවතින්ම suba pathanawa sir.budusaranaiiiii.
@ShayF6
@ShayF6 Жыл бұрын
ඔබතුමාට ස්තූතියි!
@chamindagunawardana8923
@chamindagunawardana8923 Жыл бұрын
ගොඩාක් වටින අදහස් ටිකක්..
@නදීපෙරේරා
@නදීපෙරේරා 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏
@praneeth210
@praneeth210 4 жыл бұрын
ගොඩාක් වටින පාඩමක් ජීවිතෙට ගොඩාක් වැදගත් බොහොම ස්තුතියි
@pavanikekulandara1519
@pavanikekulandara1519 4 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි !!!! ආදරණීය විශ්වය බොහොම ස්තුතියි !!!
@tharupererasilva4107
@tharupererasilva4107 4 жыл бұрын
Wedanawak nisa hitha bindunu mohothaka sitha hada ganimata margayak hoyamin sitina mohothakai vedio eka dakke...Godak pin sirta...💯
@hasithkrishan5644
@hasithkrishan5644 4 жыл бұрын
Me wage video hamadama karanna labewa. A wagema manasika watichcha hamotama me wage videyo balanna labewa.
@siddinews5305
@siddinews5305 4 жыл бұрын
උත්සාහ වටිනවා
@dinushkaweerasooriya5988
@dinushkaweerasooriya5988 4 жыл бұрын
මම අහපු හොදම පාඩමක්..හිතේ තිබුන ගොඩාක් ප්‍රශ්න විසදගන්න පුළුවන් වටින දේශනයක්.....
@buddhikajayarathna3602
@buddhikajayarathna3602 4 жыл бұрын
Thank you very much for this. Watched this in really hard time for me. It made me little bit comfortable. I'm try my best to overcome from this
@pradeepperera8148
@pradeepperera8148 3 жыл бұрын
Great advice on how to maintain and removing pain in our life..Dear sir, Thank you so much..for such a wonderful creation and sharing it. Wish you all the very best for your future creations..👌✌👍👊
@yehanwelikala9237
@yehanwelikala9237 2 жыл бұрын
ස්තුතියි සර්
@samanthikarannagoda8144
@samanthikarannagoda8144 4 жыл бұрын
ස්තුතියි ඔබතුමාට . මට ඉතාමත් වටිනව පැහැදිලි කල කරුනු ටික
@STSS-pg3lb
@STSS-pg3lb 4 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුති ඔබතුමා ට.
@nalakamahesh1560
@nalakamahesh1560 2 жыл бұрын
Godak watinawa..Hoya hoya unne ..me upades.
@ravindrabandara5265
@ravindrabandara5265 2 жыл бұрын
ඇත්තටම මේ කියපු දේවල් ඔක්කොම හරියට ✔
@padmashrimati5774
@padmashrimati5774 4 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට ජයමවෙවා !!!
@thusharijayasuriya5220
@thusharijayasuriya5220 4 жыл бұрын
Happy to hear this 🤔🌟❤️ ඔබට ප්‍රණාමය.....
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 4 ай бұрын
ජයවේවා ....! ❤
@nirmalapamala7784
@nirmalapamala7784 4 жыл бұрын
තෙරුවන් සරණයි ජයවේවා ස්තුති ඔබ තුමාට
@dineshchathuranga2539
@dineshchathuranga2539 3 жыл бұрын
Godak වැදගත් ser.bs
@kalingaekanayake6346
@kalingaekanayake6346 3 жыл бұрын
ගොඩක් පින් මෙ දෙන දැනුමට.
@thilinisoyza1237
@thilinisoyza1237 3 жыл бұрын
Thank u so much sir.. I have downloaded all your videos and I'm watching atleast 2 3 videos a day..
@Motivationlk
@Motivationlk 3 жыл бұрын
Thank you Thilini 😊
@sanjeewaninalika250
@sanjeewaninalika250 3 жыл бұрын
නියමයිනේ ස්තුති
@piyumibhagya2235
@piyumibhagya2235 4 жыл бұрын
හරිම වටිනා දෙයක් , මගේ පුතා නැති වෙලා වසරකට ආසන්නයි, මටම කිව්වා වගේ, බොහොම පින් සර්
@deshithabakthi6112
@deshithabakthi6112 4 жыл бұрын
Niwan suwa athwewa.... adaraniya puthuta
@piyumibhagya2235
@piyumibhagya2235 4 жыл бұрын
@@deshithabakthi6112 obata bohoma pin
@susirinishantha4361
@susirinishantha4361 4 жыл бұрын
@@deshithabakthi6112 theruwan saranaiy. Daruva hoda thenaka innava
@kithsirirathnayake670
@kithsirirathnayake670 2 жыл бұрын
Niyamy sir .ජයවේවා
@annanthony2472
@annanthony2472 Жыл бұрын
ස්තුති! ඔබට
@wasanakumari802
@wasanakumari802 4 жыл бұрын
ස්තුති සර්.ගොඩක් පින් බුදුසරණයි
@tamilmiss
@tamilmiss 2 жыл бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි...🙏
@priyanthijayaweera7644
@priyanthijayaweera7644 4 жыл бұрын
ස්තුතියි සර් ගොඩක් වටිනවා 🙏🙏💎💎💎💐💐💐💐
@viwarthanayasl5984
@viwarthanayasl5984 4 жыл бұрын
Hi mama oyawa sub kara, oyath karanawada
@foreverwithme6230
@foreverwithme6230 4 жыл бұрын
Bohoma stuthi attama..me welawe mata meka godak watinawa..
@pripeiris926
@pripeiris926 2 жыл бұрын
You are an asset to society🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@senithikusalya7578
@senithikusalya7578 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට ☺️🙏
@agmrukshan2399
@agmrukshan2399 4 жыл бұрын
Oba thuma loku mehawarak karanawa. Teruwan saranai.
@rainbowabc3217
@rainbowabc3217 4 жыл бұрын
හරිම අර්තවත් .....ස්තුතියි 🙏 🙏
@dananjimadushani4531
@dananjimadushani4531 4 жыл бұрын
Mmm eka Etta ...wedanavan amataka karagena idiriyata yanna me upades Godak watinva.thank you 👍
@priyanganiedais6695
@priyanganiedais6695 4 жыл бұрын
Bohoma wadagath karunu tikak bohoma pin pinwath obathumata.
@دميسر
@دميسر 4 жыл бұрын
Obata bohoma stuti sir 🌲🌱🌱🌿🌿🌱🌲🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷👍😚❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷😚🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼
@sitharageethmi7644
@sitharageethmi7644 2 жыл бұрын
☺😊😊 godak vatina adahas...
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 20 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 14 МЛН
How To Manage Your Stress - Sinhala motivation by Bhathiya Arthanayake
16:32
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 20 МЛН