සේනක බටගොඩ අයියගෙ "අපි කවුරුද "සිංදුව වායෝ අපි කිවුවම මේක පිස්සුවක් උනා | Senaka batagoda

  Рет қаралды 96,279

Voice of Lanka

Voice of Lanka

Күн бұрын

Пікірлер: 83
@nissankakumarasiri780
@nissankakumarasiri780 2 ай бұрын
සේනක බටගොඩ කියන්නෙ අපේ හිතේ රැදුන කළාකරුවෙක් ❤ සේනක බටගොඩවෙනුවෙන් ලයික් 10k ❤
@Dulan_Buddika
@Dulan_Buddika 2 ай бұрын
like hignnek 🥰
@himashisirimanne9331
@himashisirimanne9331 2 ай бұрын
සුබ ගමන් සේනක බටගොඩ කලාකරුවාණෙනි... ♥️
@tharakamalli4366
@tharakamalli4366 2 ай бұрын
නිවන්සුව ලැබේවා මහත්මයා
@niroshanahettiarachchi3752
@niroshanahettiarachchi3752 2 ай бұрын
ඔබ ඉතාමත්ම සාධාරණව කරුණු අනාවරණය කිරීම ගැන ප්‍රණාමය..!
@geethakakotelawala2978
@geethakakotelawala2978 2 ай бұрын
සේනක බටගොඩ මහත්තයාට නිවන් සුව ලැබේවා
@renukaperera985
@renukaperera985 2 ай бұрын
හරිම විවෘත හදවතක් ඇති කොල්ලෙක් ජයවේවා
@KumuduFonseka-t7k
@KumuduFonseka-t7k 2 ай бұрын
මම සේනක මුණ ගැහුනෙ ඉතාම සුවිශේෂී අවස්ථාවක Doha වල. සිතැතින්ම ඔහුට උදව් වෙන්න පුළුවන් උනා. උදව් ලබපු කෙනෙකුගෙන් ලැබුණු මනුෂ්‍යත්වය මට අමතක කරන්න බෑ. අපි දෙන්නා මතකය අලුත් කරගෙන තාම මාස 6 වත් නෑ. RIP. Great Person.
@florenceherath3732
@florenceherath3732 2 ай бұрын
ඉතාම පියකරවු සහෝදරයා ඹබ ඔබගෙ ඔය කලුකන්නාඩිය ඉවත්කලානම් නියමයි 🤔
@Robinhood1154.
@Robinhood1154. 2 ай бұрын
උඹ කොහෙද මචන්? හම්බන්තොටද අනුරාධපුරයද😂😂😂
@wasantashantapriya818
@wasantashantapriya818 2 ай бұрын
Shane කතා කරන ආකාරය දිහා බැලුවම තේරෙනවා ඔහුට නෂ්ඨ පෙනුමක් තිබුනට ඔහු මොන තරම් නිහතමානිද කියල මොන තරම් ඊර්ෂ්‍යාව නැති පුරාජේරු නැති ඔලුව ඉදිමි නැති මොන තරම් හිත හොද කලාකරුවෙක්ද කියල ඔබට සුභ පතනවා ෂේන්..
@nelumohotti4346
@nelumohotti4346 2 ай бұрын
ඔය සින්දුව සේනක අයියගෙන් සංගීත් ඉල්ලන්නේ එක වතාවක් කියන්න 2011 අවුරුද්දේ වායෝ එක්ක නොලුම් පොකුනේ තිබුනු වායෝ කොන්සර්ට් එකක. ඊට පස්සේ සංගීත් එයාගේවගේ හැමදාම කියාගෙන හිටියා මේ සින්දුව. සේනක කියන්නේ කෑශ් පස්සේ දුවපු චරිතයක් නෙමෙයි. සංගීත් අපි කවුරුන්දෝ කියුවා කියලා සේනක අයියා සතුටු උනා මිසක් කම්පා උනේ නැහැ , 2013 සංගීත් සේනකට ටෝක් කරනවා ඔයා ලියන සින්දු මට දෙන්න මම හොදට ගෙවන්නම් කියලා, සේනක කියනවා උබ නෙමෙයි මේ ලෝකේ ඕනෙම එකෙකු මගේ ඕනම ගීතයක් ගයපුදෙන් මට සල්ලි වැඩක් නැහැ මට වටින්නේ මගේ නිර්මානය විතරයි කියලා. සිරියලතා ගහාගෙන හිටපු සංගීත්ලා ගොඩ ගියේ සේනකවගේ කෑශ් පස්සේ එලවපු නැති නිර්මානයට පමනක් තැන දුන්නු මිනිහෙක් නිසා. සේනක අයියේ එදත් ආදරෙයි අදත් ආදරෙයි හෙටත් ආදරෙයි❤❤❤❤ ගල්කිස්ස මුහුදු තීරයම අද නිසලයි😢😢😢 උපුටා ගැනීම කි
@chathuraprasad1690
@chathuraprasad1690 2 ай бұрын
4:51 ඇත්තමයි උබ චරිතයක් ❤
@L91nMK-vq8sz
@L91nMK-vq8sz 2 ай бұрын
නිවන් සුව ලැබේවා
@upulpriyashanthapriyashant6789
@upulpriyashanthapriyashant6789 2 ай бұрын
Shane sing you are honestly talking keep up ..and all the best
@DasunUMA1
@DasunUMA1 2 ай бұрын
Shena❤❤❤❤❤ adaraneeyai aiye umba ekenma.mama asama character ekak❤
@Jonahlight
@Jonahlight Ай бұрын
මම හිතුවේ Gihan Blok කියල!😅
@johndesilva7045
@johndesilva7045 2 ай бұрын
Shena හදවතින් ම අවන්කයෙක්....බොරු නොකියන ඇත්ත කියන සහොදරයෙක්....God Bless you bro...
@sahurdhaYaaththrikaya
@sahurdhaYaaththrikaya 2 ай бұрын
සංගියා❤
@gayanbuddhika5036
@gayanbuddhika5036 2 ай бұрын
ගොඩක් අයගෙ සංගීත ජීවිතේ සංගීත් අයිය හින්ද වෙනස් උනා ගොඩ ගියා. 💥💥. ඒ අතින් සංගීත් කියන්නෙ ලෙජන්ඩ් කෙනෙක්... ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👌👌👌💥💥💥💥👍👍👍 මේ හැමෝගෙම මහ ගෙදර සනිධප. ඒක අදටත් ශාන් අයිය ඇදගෙන යනව.. ශාන් කියන්නෙත් නිහඩ ලෙජන්ඩ් කෙනෙක්..❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👌👌💥💥💥💥💥👍👍👍👍
@wasanthaarachchi2474
@wasanthaarachchi2474 2 ай бұрын
❤ මං ඔයාව දන්නෙ නැහැ ...දැකලවත් නැහැ පුතා ...❤ අනේ පුතා බොන්න (ඕනවට වැඩිය) එපා ...😢❤
@sheronaluvihareyh4504
@sheronaluvihareyh4504 2 ай бұрын
I was deeply saddened to hear of the passing of musician/singer maestro Mr.Batagoda. His talent and contribution to the world of music, particularly in Sri Lanka, touched so many lives. He was not just an artist, but a beacon of inspiration and joy for countless fans around the world. Please accept my sincere condolences. May their music and legacy live on in our hearts, and may you find Nibbana........💚
@rasikakularathna6
@rasikakularathna6 2 ай бұрын
supiri manussayek ❤❤❤❤🎉
@Srilanka2023-h7p
@Srilanka2023-h7p 25 күн бұрын
Bategode ynu s lone pvc❤
@Suneth.malinga1
@Suneth.malinga1 2 ай бұрын
❤❤❤❤❤ kohomada buddagama gana ahena kathawa ❤❤❤❤
@Koreabuddi
@Koreabuddi 2 ай бұрын
බණ්ඩාරවෙල කරපු හිරු මෙගාබ්ලාස්ට් බලන්න අපි ආවා එදා ඒ සෙනග😮
@nelumohotti4346
@nelumohotti4346 2 ай бұрын
ඒක ඔයා හෝ වායෝ කියන්න කලින් සේනක බටගොඩ මහත්මයා ඒක කියනවා අහලා තිබුනා, ගොඩක් වතාවක්, ඔබලා නිසා ම ඒ සින්දුව ජනප්‍රිය උනා නෙමේ, ඒ සින්දුව නිසා ඔබලා ජනප්‍රිය උනා.
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 2 ай бұрын
ඔව්... හැබැයි ගොඩක් දෙනා මේ සිංදු ව දැනගත්තා වායෝ කිව්වට පස්සේ...
@deshanlakpriya4946
@deshanlakpriya4946 2 ай бұрын
ශේන පට්ටම ❤
@Keshan_Gunarathne
@Keshan_Gunarathne 2 ай бұрын
❤❤
@برينكابرينكا
@برينكابرينكا 2 ай бұрын
Oabs harima vasanavanthiy nibana thams sathvayaga ekama sanasima sasara dukiy
@PramudithaBimsara
@PramudithaBimsara 2 ай бұрын
RIP Legend💙
@randi_085
@randi_085 2 ай бұрын
Niwan suwalabwa 🙏
@jalin283
@jalin283 2 ай бұрын
Niwan suwa lebewa
@raviseneviratne8846
@raviseneviratne8846 2 ай бұрын
Unsung hero,golden voice. Rest in Peace Senaka.
@sharmaliefernando3132
@sharmaliefernando3132 2 ай бұрын
May his soul rest in peace 🙏
@Yushan9
@Yushan9 2 ай бұрын
❤😢
@dskothalawala86
@dskothalawala86 2 ай бұрын
Attain nibbana brother
@emmanuelfernando594
@emmanuelfernando594 2 ай бұрын
Malemawata JAYAWEAWA NO HAREEN
@beetgroot8959
@beetgroot8959 2 ай бұрын
AYYA ?
@earthexplorer579
@earthexplorer579 2 ай бұрын
this is not what senaka said in an interview i saw , senaka said no body is giving me the money for his songs.
@bernardweerasinghe234
@bernardweerasinghe234 2 ай бұрын
Yes you are right
@maxdilly99
@maxdilly99 2 ай бұрын
මුන් තමයි නියම හොරු. සේනක බටගොඩ ට 70 000 ක් දීලා ෂේප් උනා, සේනකට කිසිම ක්‍රෙඩිට් එකක් දුන්නෙ නෑ කිසිම තැනක. කර්තෘ භාග, මෙලෝ දෙයක් නෑ. මෙයාල හදපු සින්දුවක් වගේ රැඟුවෙ ඒ කාලෙ. දැන් බයිල ගහනවා. ඒ වුනාට සිරස වොයිස් එකේ සන්වේදනා සොන්ග් එකට copyright strike ගැහුව රේනෝගෙ කීමට. පුදුම කුහක කමක්.
@kanchanaChamal
@kanchanaChamal 2 ай бұрын
ඒ කියන්නේ සිරසයි සුසාර දිනාලුයි සියඹලා ගෙනාවේම නෑ...සිරසයි හිරුයි කියන්නේ එකම කාසියෙ දෙපැත්ත....සේනක බටගොඩට කතෲ බාග ගෙව්වද්ද නැද්ද කියලා හරියටම කියන්න ඔයා සේනක බටගොඩ ගේ bookkeeper ද..?
@MenakaProductions
@MenakaProductions 2 ай бұрын
සෙන් අංකල්
@Robinhood1154.
@Robinhood1154. 2 ай бұрын
භාජි නම් කියන්නේ ඔයා බාජිගේ පිටට පිහියෙන් ඇන්නයි කියලා.... භාජිට හොරෙන් බෑන්ඩ් එකේ අනෙක් කට්ටියත් එක්කල කටුකුටු ගාලා කොහොම හරි කට්ටියව භාජිට විරුද්ධව කට්ටියව පෙළඹෙව්වා කියලා... කන පතේ රෙනවා කියලා කිව්වලු...
@Suneth.malinga1
@Suneth.malinga1 2 ай бұрын
❤❤❤❤❤ sangithge dollar 1B kiyak hari dunne nadda 😂😂😂😂 uba oka qwata sangith inne pora liyala porage song 1 uba kiyanawa wage 😂😂😂
@laxmanwimalaratne3736
@laxmanwimalaratne3736 2 ай бұрын
අන්තිමට සේනක මැරුණේ ට්‍රිට් මන්ට් වලට සල්ලි මැදිවෙලා,උබලා එයාට අය්ති ලක්ෂ 50 කතෘ භාග ගෙවල නැ.
@Erandimadusha-y1f
@Erandimadusha-y1f 2 ай бұрын
Danna minssu dannawa Kuhakyo.Api ta Nam oya Marsi tharuna e Kalama ahinsaka senaka sangeethla hamba. Kala kiyak wath dunne Nadda ?Api dannawa e mahaththaya nahaneh mun waga awastha wadiyoo
@SumithFrenado
@SumithFrenado 2 ай бұрын
පක මල්ලි ඔයා හිටියේ sanidapa මුලින්ම
@HansaPrabath-e8x
@HansaPrabath-e8x 2 ай бұрын
ඔව් බණ්ඩාරවෙල සීන් එක චාටර් උනා.
@MalinieWeerasekara-qs3wc
@MalinieWeerasekara-qs3wc 2 ай бұрын
රනිල් නැවත ජනාධිපති කරමු.
@johnmwa9036
@johnmwa9036 2 ай бұрын
කව්ද මේ ගොනා ... යකෝ දේශපාලනය කියන්නේ ජීවිතය නෙමේ . සින්දුවක් අහපන් . රනිල්ට PU ක දීපන්
@RayanYomal-i7t
@RayanYomal-i7t 2 ай бұрын
ශේන් සිං කියන වල් බල්ලෝ අයිසේ තම්සේ කෙරවලපිටියේ කොල්ලො දෙන්නෙක් හප්පලා මරලා පාරේ දාලා ගිය බල්ලා නේද ? තෝ වාහනේ නවත්තන්නේ නැතුව හප්පලා බලලා ආයේ දාලා ගියේ තොට දරුවෙක් නැත්ද තාම තොට ලමෙක් ඉන්නවනම් ඌටත් බල්ලෙක් වගේ පාරේ තමයි 😂වල් බල්ලා
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 2 ай бұрын
aeee manusaya nathi wena kall idala muunnn boru kiyanawa😂😂😂
@thivankadranathissa
@thivankadranathissa 2 ай бұрын
oka senaka batagoda nati wenna kalin karapu interview ekak, keyboard eka thibba paliyata hamadema dannawa kiyala hithana toxic dewal wapuranna epa brother, WAYO nattham senaka batagoda kiyala kenek hitiya kiyannawath minissu danne na
@supuntharuka9191
@supuntharuka9191 2 ай бұрын
Uba බූරුවෙක් බන් 😂chaminda
@Dulan_Buddika
@Dulan_Buddika 2 ай бұрын
චමිදු ලගදිද s.m පාවිච්චි කරන්න පටන් ගත්තේ ?
@sandeshdaluwatta5250
@sandeshdaluwatta5250 2 ай бұрын
@@thivankadranathissa Sinduwa 178 wathawak ahuwa lu ude 5 idang ude 8 wenakan. Sinduwa winadi 2kak unath, eka wenna baney? 😛
@thivankadranathissa
@thivankadranathissa 2 ай бұрын
@@sandeshdaluwatta5250 යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගේ කතාවක්නෙ ඔයා කියන්නෙ ,Bro 😅 WAYO නැත්තම් සේනක බටගොඩ කියලා මනුස්සයෙක් ඉන්නවද නැද්ද කියන්නවත් කට්ටිය දැනං හිටියෙ නෑ ඒකයි කීවෙ නැතිව සිංදුව 178 පාරක්ද එක පාරක්ද ඇහුවෙ කියලා ගැන නෙවේ 🙂
@drdg5007
@drdg5007 2 ай бұрын
කවුද මෙයා?🤔 සේනක බටගොඩ ද?😮
@iroshanasanka1655
@iroshanasanka1655 2 ай бұрын
Umba koi lokeda,inne? Me senaka batagoda nemei😮
@sunethchandi5242
@sunethchandi5242 2 ай бұрын
😂😂😂
@hasanigunasekara2264
@hasanigunasekara2264 2 ай бұрын
උබ මොන පාන්කිරිත්තෙක්ද😂
@drdg5007
@drdg5007 2 ай бұрын
@@iroshanasanka1655 ehenam mu mokaada?🫢🤔
@drdg5007
@drdg5007 2 ай бұрын
@@hasanigunasekara2264 uba mona paankiriththekda?🤔
@dinushabandu3996
@dinushabandu3996 2 ай бұрын
ඔක්කොම ඉංග්‍රීසි සිංදුවල කොපි.. ලංකාවේ මිනිස්සු හැමදාම රවටනවා . ලොකුවට කතා කරන්න දෙයක් නොවෙයි ..
@TharinduZiyara
@TharinduZiyara 2 ай бұрын
english tike title tika kiyanna puluwanda
@dinushabandu3996
@dinushabandu3996 2 ай бұрын
@@TharinduZiyaraදූපත් වාසී මරිමෝල් මෝඩ හැත්ත ට මැජික් වගේ ඇති...😄😄😄😄😄
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
Whats the title
@harithaumayanga4216
@harithaumayanga4216 2 ай бұрын
​@@dinushabandu3996Ithin buddimath dupath wasi nowana oya titles tike kiyan yan balanne 😂
@dinushabandu3996
@dinushabandu3996 2 ай бұрын
@@harithaumayanga4216 .😄😄😄 මෙච්චර තාක්ෂණය දියුණු වෙලා තියෙද්දී සිංදුවක තාලය හොයාගන්න බැරි උබලා වගේ මරිමෝල් මෝඩ හැත්ත ට අමුතුවෙන් තාල පෙන්නන්න ඕන නැහැ . ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා ඒකෙන් සර්ච් කරපං . පෝලිමේ එලියට එයි සිංහල සිංදු ලියපු ඉන්දියා බංගලි නේපාල් තායි සිංදු වල කොපි.😄😄😄
@namalwithanage7269
@namalwithanage7269 2 ай бұрын
Niwansuwa lebewa 🙏🙏🙏🙏
@ClimaxGen-ze2mh
@ClimaxGen-ze2mh 2 ай бұрын
❤❤
@RashRash-vc7bv
@RashRash-vc7bv 2 ай бұрын
❤️
@Sam77-sp1ut
@Sam77-sp1ut 2 ай бұрын
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 19 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН
Senaka Batagoda Best Songs Collection - Mixtapes HD
19:17
Mixtapes HD
Рет қаралды 106 М.
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 1 МЛН