Senasuma (සැනසුම) - Senaka Batagoda (සේනක බටගොඩ)

  Рет қаралды 412,957

Senaka Batagoda

Senaka Batagoda

Күн бұрын

Пікірлер: 496
@oshanmindika2890
@oshanmindika2890 4 жыл бұрын
"මම සල්ලි නෙමෙයි හම්බ කලේ මිනිස්සු " කියන කතාව ඕන ම තැනක කියන්න පුලුවන් මිනිහෙක්..සේනක බටගොඩ නම තව දශක ගානක් අපේ හිත්වල තියේවි...❤️
@Nishaya722
@Nishaya722 2 жыл бұрын
🌹🌹🌹🌹
@chrishanmadushanka6185
@chrishanmadushanka6185 Жыл бұрын
කිසිදු තර්කයකින් තොරව 💯🎶🎶🎶⭐⭐⭐❤️❤️❤️🎧🎧🎧
@rusithumenga6651
@rusithumenga6651 Жыл бұрын
අනිවාරෙන්ම 🥺❤️❤️❤️🥰
@Dee_Musick
@Dee_Musick Жыл бұрын
@neilhettiarachchi6458
@neilhettiarachchi6458 Жыл бұрын
😍🤩💖🎶😍🤩💖
@akhilanethusahan1964
@akhilanethusahan1964 4 жыл бұрын
සමහර සින්දු තියනවා එක පාරක් අහලා ඉවර උනාම ඒත් එක්කම තව පාරක් අහන්න හිතෙන.මේකත් එයින් එකක්.දැං මේ දෙවෙනි පාර අහන ගමන් ❤ මේකත් ලංකාවෙ හැම තරුණයෙක්ම මුමුණන ගීතයක් වේවා 🔥
@dulanjanmadusanka8753
@dulanjanmadusanka8753 4 жыл бұрын
Eka aththa..
@anonymousfighter9165
@anonymousfighter9165 4 жыл бұрын
අවාසනාවකට මේ ලංකාවෙ එහෙම වෙන් නෑ සහෝදරයා..අපෙ තරුණයො බහුතරයක් මුමුනන්නෙ මල් සිංදු..ඔබ මම වැනි කීපදෙනෙක් විතරයි මේවා මුමුනන්නෙ..
@ranulmuthugala3953
@ranulmuthugala3953 3 жыл бұрын
ඒ රහ වෙනස්💜️ ඒ කෝණය වෙනස්💜️ ඔහු ලෝකය දකින විදිහ වෙනස්💜️ අපිත් වෙනස්💜️
@rubictv2661
@rubictv2661 4 жыл бұрын
බටගොඩ සර් ඒ වචන ටිකට සමාන කරන්න පුලුවන් තවත් ගීතයක් නැවත අපට හමු නොවන බව විශ්වාසයි. ලොකු ආසාවක් තියෙනවා තව නිර්මාණ රස විදින්න. රස විදින දන්න උන් වෙනුවෙන් ඒක කරන්න 🖤
@diegol.garcia2921
@diegol.garcia2921 3 жыл бұрын
ලාංකේය සංගීතය හරිහැටි හඳුනානොගත් කාලෙකදි නොපෙනී ගිහින් තිබුනු අත්‍යාවශ්‍යයෙන්ම තියෙන්නට තිබුනු කොටසක්...... නිධානයක්.... ඒ වචන ටිකේ ගැලපීම...... මිනිස්සුන්ට මීට කලින් අහන්ට තිබුනානම් හොඳයි කියලා හිතෙන රිද්මයක්..... ❤️🇱🇰
@thathswari
@thathswari 2 жыл бұрын
මං මේ ඇත්තමයි කියන්නෙ. ඔලුව ටිකක් රිදෙන්න ගත්ත නිසයි මේ සින්දුවක් අහන්න ආවේ. ඇත්තටම ඔලුව කැක්කුම නැති වුණා. ඒකයි කියන්නේ සංගීතය කියන්නෙ ඖෂධයක් කියලා 🙂❤
@diniduranasinghe2684
@diniduranasinghe2684 4 жыл бұрын
After listening to this song, I understand why he is not trying to be popular. It is because he has understood the reality of this life. Not only he sings about it, he also practices the concept in real life. His voice is unbelievably good considering his age. Dear legend please gift more creations to this world without undue delay
@pzan49
@pzan49 4 жыл бұрын
Can't agree with you more :D
@chirathharshane7017
@chirathharshane7017 4 жыл бұрын
Could not agree more!
@gavinshapranama5533
@gavinshapranama5533 4 жыл бұрын
So true.. absolute legend
@tanukajayawardana3428
@tanukajayawardana3428 4 жыл бұрын
when I listening to this song I think he is advised on me like brother or teacher
@teklaperera6966
@teklaperera6966 4 жыл бұрын
@@pzan49 why aren't you agree with him?
@KaputoBand
@KaputoBand 4 жыл бұрын
ඇහෙන දකින Music ලෝකේ කොච්චර තිබ්බත් හදවතට දැනෙන්නෙම සෙනක බටගොඩ ගේ සංගීතේ.Legend ❤
@upaliguruge1097
@upaliguruge1097 4 жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️❤️
@thusharachenath
@thusharachenath 4 жыл бұрын
සේනක බටගොඩ කියන්නේ නවීන සංගීතයේ මහගමසේකර සළකුණක් වගේ ❤️
@Krishan942
@Krishan942 4 жыл бұрын
3 වෙනි පාරටත් අහල ආයි තව 4-5 පාරක් අහපු අය මේ කොනට
@nisalgoonesekera5689
@nisalgoonesekera5689 3 жыл бұрын
Kotanna baaa ahanne ananthaweniwathawatawenna puluwan
@nisalgoonesekera5689
@nisalgoonesekera5689 3 жыл бұрын
@@dilshanbasheer3530 what
@lakmalkankanamge3720
@lakmalkankanamge3720 3 жыл бұрын
100 weni parak wage ahapu mona konatada
@Krishan942
@Krishan942 3 жыл бұрын
@@lakmalkankanamge3720 කොනට යන්න එපා ඔයා...Mr.බටගොඩ එක්ක වේදිකාවට නගින්න ප්ලීස්
@shivanthatennakoon8519
@shivanthatennakoon8519 3 жыл бұрын
@@nisalgoonesekera5689 kkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkmkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkkk
@amilarandeni554
@amilarandeni554 4 жыл бұрын
අර්ථාන්විත ගීතයක් අහන්න ලැබීමත් සැනසුමක් 🕯️😍😍😍අමරණීය ගීයක්
@nevilledissanayke2773
@nevilledissanayke2773 4 жыл бұрын
සිංදු හදන අපේ කාලේ යතිවරයෙක් ...... සංගීතය හොඳම ඉසව්වකට ගෙනයනව ...... අරටුවම කැටයම් කරනව පොත්තටත් නොදැනෙන්න ......
@MN_Wood_Product
@MN_Wood_Product 3 жыл бұрын
කමෙන්ට් එකක් අහ්හ්
@senbab6511
@senbab6511 Жыл бұрын
Means lot..
@senbab6511
@senbab6511 Жыл бұрын
Lovely.
@Bhanuka_BK_Yatra
@Bhanuka_BK_Yatra 3 жыл бұрын
ලංකාවෙ කාලකන්නි මීඩියා වලින් හැලිල තියන, මිනිස්සුන්ගෙ හදවත් වලට කතා කරන සිංඳු. ❤️🙏
@tharinduganepola-arachchi6585
@tharinduganepola-arachchi6585 4 жыл бұрын
සේනක මහත්තයෝ කොහෙන්ද මේ ලස්සන අදහස් ❤️. හැමදාම හිතේ තෙරපෙන අදහස් ගොන්නක් නියමෙට ගලපලා හැමෝම හොයන ඒ සැනසුම. දුවනවා අදුරේ තෙරපි තරගෙ අත පත ගාගෙන හිත ඉල්ලන දේ සැනසුම 😩
@georgevinitia1502
@georgevinitia1502 4 жыл бұрын
යථාර්තය ඔබ හොඳින් වටහාගන ඇති බව ඔබේ පදමාලා වලින් හොඳින් පැහැදිලිවේ !ඔබේ ගායනය වාදනය අර්ථවත් පදමාලා එකට කැටිවුනහම ගායනයෙන් ජීවය ලබන පදමාලා ගීතය නැවත නැවතත් අසන්නට ගිජුකමක් ඇතිවෙනවා ! ඔබටම ආවේනික කටහඬ ඉතාම තිවුර ලෙස ගීතය හදවතට දැනෙන්න සලස්සනවා ! ජනප්ප්‍රියත්වය සම්මාන හැකියාවන් නැති අය ලබද්දී බලෙන් ලබාගනිද්දී ඔබතුමා නිහඬව සංගීත ලෝලයින්ගේ ගරුත්වය ආශීර්වාදය ආදරය කැටිව හදවතින් ලබාදෙන මිලකල නොහැකි සම්මාන ලබමින් සදා අමරණීයවන ගීත ගයමින් නිහඬ වැදගත් ගමනක යනවා! ඒ නිහතමානී ගමන ඔබේ වැදගත්කම හොඳින් පෙන්නුම්කරනවා! ඔබට සැනසුම එතුලින් හමුව ඇතිබව ගීතවල ගැබ්ව ඇතිදෑ හදවතට දැනුම්දෙනවා! තව තවත් අර්ථවත් සුන්දර නිර්මාන ඔබ අතින් බිහිවේවා! ඔබතුමා අද්විතීය ගීත රචකයෙක් ! වාදකයෙක් ! සංගීතයෙන් ගීත පෝශනය කරන්නෙක් ගායනයෙන් පදමාලාවට ජීවය ලබාදෙන්නෙක් ! වචනයේ පරිසමාප්තයෙන්ම අද්විතීය කලාකරුවෙක්! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰.
@mask726
@mask726 4 жыл бұрын
ඔබ තුමාගේ කට හඬින් ඔබ තුමාගේම මේ සිංදු ටික මීට කලින් අහන්න තිබුණා නම්..🖤.. මොනවා උනත් ජීවිතය ලියවුණු එක ගිතයක් වගේ ඔබ තුමාගේ හැම සින්දුවක්ම.. 🖤
@dineshchandraratne7535
@dineshchandraratne7535 3 ай бұрын
May you attain the Supreme bliss of Nibbana ...
@sandiya-7895
@sandiya-7895 3 жыл бұрын
අවුලෙන් ඉන්න දවසක්🖖🖤ඉතිං සුපුරුදු රසිකයා ලගට ආවා
@kaumallose6198
@kaumallose6198 4 жыл бұрын
ගැලවුම ලේසිම නෑ ඇලුනම ....🎶🎶
@sanjeewaaekanayake
@sanjeewaaekanayake 4 жыл бұрын
😊
@sanjeewaaekanayake
@sanjeewaaekanayake 4 жыл бұрын
හොඳින් දන්නවා වගෙයි ඒ ගැන 😂
@indunildesilva6157
@indunildesilva6157 3 жыл бұрын
am i getting addicted to these songs... ගැලවුම ...ලේසිම නෑ ඇලුනම :)
@Vipula_Sanjaya_Nawarathne
@Vipula_Sanjaya_Nawarathne 4 жыл бұрын
අපි ගැන දන්නවා නම් අපි හැම නුඹ ගැන දැනේවි පරතෙරටම....
@SRekha-nd1kd
@SRekha-nd1kd 4 жыл бұрын
ලස්සන නිර්මාණයක්‌. ලංකාවේ සමහරක් අයට ඔබතුමාගේ සිංදුවල ලස්සන පෙන්න ගන්නේ කවුරුහරි remake කරලා කිව්වමයි.
@kavindaamarasinghe2163
@kavindaamarasinghe2163 4 жыл бұрын
සිරාම කතාවක්
@yureshapathirana545
@yureshapathirana545 4 жыл бұрын
ගැලවුම ලේසිම නෑ ඇලුනම.... Senaka batagodata sir ge sindu walata 😍❤
@shenaliperera4845
@shenaliperera4845 4 жыл бұрын
ඔබව කිසිම කෙනෙක්ට සම කරන්න බැහැ. ගොඩක් මිනිස්සුන්ට ගොඩක් දේවල් කියන්න පුළුවන් ඒත් කරන්න බැහැ, එතනදි සේනක බටගොඩ කියන්නෙ විශිෂ්ටයෙක්! We are honored to witness you ❤
@sudathtennekoon7093
@sudathtennekoon7093 Жыл бұрын
senakage watenakama mila kara noheka oba apata sampathak ❤❤❤❤from USA TEXAS
@saveenfernando7269
@saveenfernando7269 4 жыл бұрын
බැලුවම ඇලෙනවා හැම තැන ... ගැලවුම ලේසිම නැ ඇලුනම ... ❤️🔥👌
@123468152
@123468152 4 жыл бұрын
How real the meaning.may you live long with good healrh...theruwan saranai
@mssameeray
@mssameeray 4 жыл бұрын
Music වලිනුයි වචන කීපයකින් හිතේ පොතක් ලියන මනුස්සයෙක් සේනක බටගොඩ මහත්තයා
@චාර්ලිස්විකුම්නායක
@චාර්ලිස්විකුම්නායක 4 жыл бұрын
Mr Clarence Wijewardana is the only successful artist I knew who could write, compose and sing his own songs and became a legend! But I was dead wrong! Mr Senaka Batagoda does it too and also does it better. Great work Sir. I salute you. All your songs are very meaningful and make people to stop the race they run & think twice...........
@tharukahiran
@tharukahiran 4 жыл бұрын
Indeed...Clarence ❤️ Rookantha ❤️ Senaka Batagoda ❤️💯🔥 💎 pure lengend...Clarity...never chasing the Fame
@imeshadhithya
@imeshadhithya 3 ай бұрын
මොනතරම් ලස්සන නිර්මාණයක්ද මේ ලස්සන නිර්මාණය විඳින්න හැමෝටම ලැබේවා! ඔබතුමන්ට උතුම් වු නිර්වාණ සුවය ලැබේවා! 🙏❤️
@sangeeth.production98
@sangeeth.production98 2 жыл бұрын
සැ.යු:- ඇබ්බැහි වෙන සුලුයි 2022 අහනවා 😢❤️😍
@nissankapush
@nissankapush 4 жыл бұрын
මම ආසම නිර්මාණ වේදියෙක් සේනක සර්.ගොඩක් අය මෙතුමගෙ නිර්මාණ නිසා ගොඩ ගිහිල්ල තියනව .කවුරු කතා නොකලත් අපි ආදරෙයි.දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව....
@SachiHewage99
@SachiHewage99 7 ай бұрын
In love with this song 🥺❤️
@ShanikaThanuja
@ShanikaThanuja Жыл бұрын
ඔබතුමා සදාකාලික සැනසුම ⁣හොයාගෙන අපිටත් හොයා ගන්න කියනවා වගේ මට දැනෙන්නෙ❤
@Aamii_Cartoons
@Aamii_Cartoons Жыл бұрын
මේවා සින්දුවලට එහා ගියපු ජීවිත පාඩම් Legend ❤❤
@MN_Wood_Product
@MN_Wood_Product 3 жыл бұрын
Asama ekak senaka mahaththayoo....man merenna kalin mage birthday ekakata oba thumange musical show ekak karanna asawak thiyenawa mata....eka loku balaporoththuwak.... 💪💪2forty2 ekka
@ayashperera9050
@ayashperera9050 3 ай бұрын
Rest easy legend
@Anuradha-gf8bz
@Anuradha-gf8bz 3 жыл бұрын
එක දිගට අහනවා ..ඒත් එපා වෙන්නේ නෑ...මේ වචන මෙලඩි හර්ට් එකටම වදිනවා...ප්ලීස් සර් concert එකක් කරන්න❤️🖤🙏
@bawbaw1432
@bawbaw1432 4 жыл бұрын
සිංදු නෙමේ භාවනා ♥️
@shavindupiyumal6575
@shavindupiyumal6575 4 жыл бұрын
කවදත් ලස්සන සිංදු අපිටදෙන ඔබ තුමාට ජය වේවා❤❤❤
@prageethrathnayake9990
@prageethrathnayake9990 3 жыл бұрын
සැනසුම දැනෙන්නේ මෙහෙම සින්දු ඇහෙනකොට .... අපිට සැනසුම දෙන ඔබතුමාට බොහොම පිං...🙏🙏🙏
@yohanj25
@yohanj25 4 жыл бұрын
අර්ථ,ශබ්ද, ධර්මය යන සියලුම දෙයින් පොශිත ගීතයක්! Lyrics වලටත් විශෙෂ ස්තුතිය Senaka Sir!
@shashishenu7549
@shashishenu7549 3 жыл бұрын
ගැලවුම ලේසි නෑ ඇලුනම 🥺 සින්දුව රසවිදීම වගේම සිතේ යථාර්ථය තේරුම් ගන්න පුලුවන් සේනක සර් ගේ සින්දු වලින් ❤️❤️❤️
@vijayanthaherath1571
@vijayanthaherath1571 4 жыл бұрын
සැබෑම සංගීත රසවින්දන සුවය සොයන පිරිසට ඇරයුම් ✌️🖤🍀🎶
@kalingasandaruwan7783
@kalingasandaruwan7783 3 ай бұрын
නිවන් සුව..
@mellowmonsoon278
@mellowmonsoon278 4 жыл бұрын
There are very few artists these days with a musical identify in Sri Lanka. He is right at the top!! Absolutely unpretentious soulful musicianship from this gentleman. And keep feeding uncreative cover artists more :-D
@padmarley
@padmarley 4 жыл бұрын
" keep feeding uncreative cover artists" … that's the comment of the day in KZbin LOL
@kaumallose6198
@kaumallose6198 4 жыл бұрын
That’s true
@sira1234567
@sira1234567 4 жыл бұрын
Let’s be real guys he is the guy who set the trend and other bands or musicians who ever they call them musicians will follow it and make him more popular with real listeners like you and me so let them copy but still original will be there for ever
@amilarandeni554
@amilarandeni554 4 жыл бұрын
❤❤❤ මෙය ඔබට පින් සිදු වේවා අපගේ හදවත් සුවපත් කරනවට මේ වචන කොහෙන් එනවද මන්දා අසීමිත සතුටක් ලැබෙන්නේ. ස්තුතියි
@virajperera3257
@virajperera3257 4 жыл бұрын
ඒ වචන ටික... ❤️ ගැලවෙන්න බැරිවෙන්නම ඇලෙනවා... 🎵🎶🎧❤️🙏
@anandaparanagama2467
@anandaparanagama2467 3 жыл бұрын
Excellent lyric Mr. Batagoda, you are a true artist and a philosopher who remind us the lord Buddhas teaching in musical format, this is one of your trademark songs full of melody and deep meaning, may you have wisdom and strength to continue your singing, wish you best of health happiness and long life.
@ඉලන්දාරියා-ළ2ත
@ඉලන්දාරියා-ළ2ත 3 жыл бұрын
Mulu samajyama mulawaka petalila aththta muna dnna ne aduma thamre sinduwkinwth thwama e aya adure atha patha ganwa kwda eliya lebeida ? me sindu haddi denana e hegeema wachna walta perala ganna be senaka batagoda mahathynani obata bohoma uththuthi! Meweni niramana(adahas)samaja gatha krnwata.obge nirmana ekka hemdema api innwa • ඔබට දීර්ඝ ආයුෂ ලැබේවා! ❤️
@sureshshanika1292
@sureshshanika1292 4 жыл бұрын
Luv this song. ගැලවුම ලේසිම නෑ ඇලුනම 🖤🤘🏼
@erangaperera8343
@erangaperera8343 2 ай бұрын
What a legend 🥺 RIP SIR SENAKA BATAGODA ❤😢
@Nadeez
@Nadeez 4 жыл бұрын
උඩු තොල ගාවට ලුණු දිය පිරුනා දැනෙන්නෙ නැති තරමට දුවනව අඳුරේ තෙරපී තරඟේ අත පත ගාගෙන නෑ කිසිවක් හඳුනන්නෙ නෑ කිසිවක් වැටහෙන්නෙ මා නොදැනිම හිත ඉල්ලන දේ සැනසුම හොයනව යන යන තැන සැනසුම දැනෙනව ඇති තැන දෝරෙ ගලා යන සෙනෙහසමයි සැනසුම අපි ගැන දන්නවානම් අපි හැම නුඹ ගැන දැනේවි පරතෙරටම මට විස්වාසයි ඒ තැන තියෙනව සැනසුම වරදින තැන් හඳුනාගෙන ජීවත් වෙන අය ලබනවා විඳිනවා සැනසුම බැලුවම ඇලෙනව හැම තැන ගැලවුම ලේසිම නෑ ඇලුනම
@pzan49
@pzan49 4 жыл бұрын
Sri Lankan Bob Dylan. Maybe even more than that. Really appreciate your work boss! Do keep it up. Wish you nothing but the best!
@aaticontracts
@aaticontracts 4 жыл бұрын
Young people nowadays don't know Bob Dylan. That's the problem. They only know cheap rap singers who promote nudity
@dreamswork2189
@dreamswork2189 4 жыл бұрын
Senaka...do more...! Each one goes to top ten in many of our hearts!☆☆☆☆♡♡♡♡♡♡
@nalijay9461
@nalijay9461 3 жыл бұрын
wowwwwww මාරම ලස්සනයි අනේ මෙතුමාගේ සිංදු 🌹🌹❤❤ ඔබතුමාට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා !🙏🙏🙏❤❤
@dorayahamat2925
@dorayahamat2925 4 жыл бұрын
One of the most underrated singer/composer talents in Sri Lanka. Haunting voice, delightful lyrics. BRAVO! Mr. Batagoda.
@shashrikasasith111
@shashrikasasith111 4 жыл бұрын
Not only he composes sings and writes the songs he is an one of a kind instrumentalist. Anything he plays you know its him immediately. I was lucky enough to witness some of the magic when it happened inside the studio.🙏
@Siyalla-j8x
@Siyalla-j8x 3 ай бұрын
එකම දුක live concert එකක් බලන්න බැරි උන එක 😢😢
@pizzicatokandy2886
@pizzicatokandy2886 4 жыл бұрын
මේ සිංදු වලට හදවතේ සම්මාන සියල්ල ලබලා ඉවරයි
@sasankalakshan9051
@sasankalakshan9051 4 жыл бұрын
❤️බණ කතාවක හරය
@sanatharasakularatne2702
@sanatharasakularatne2702 3 жыл бұрын
Dear Oshan most loving respect to a person and Senaka Deserves such respect. We love you Senaka.
@nonimyasith4779
@nonimyasith4779 4 жыл бұрын
This is a wonderful creation; a perfect amalgamation of great lyrics, music and soulful singing; . Thank you all so much for giving me more reasons to cling into what I believe - being selfless to gain happiness. Mr. Senaka and the team, you all surpass the definition of a song. What you depict here, is much more than just a song. It's a melodious philosophy. It doesn't matter how many likes, reactions, comments you get for your wonderful effort. What matters is the effort you all put to give a priceless advise to the society. We need humanity now more than ever. We need positivity now more than ever. We need all the goodness we can find in being a human, now more than ever. If you beautiful people get to read this, always know that there's set of individuals who will always admire what you all manifest; simply because you say what needs to be said. And hats off to the bass!!! :) :)
@isururanaweera376
@isururanaweera376 4 жыл бұрын
එක පාරක් සින්දුව ඇහුවම හොදටම ඇති...ආයෙත් දිගටම අහන්න❤️️
@MiyuruPathum
@MiyuruPathum 4 жыл бұрын
Very few have the talent to touch the listners' hearts with just a couple of simple yet deep words and a magical melody.. Senaka Batagoda manages to do that with every single damn song.. ❤❤❤❤ seriously, he is the most underated musical genius of our time. Much love🎵🎶🎙️❤❤❤❤❤
@dinnade9338
@dinnade9338 3 жыл бұрын
Wow what a embedded meaning of Nirvana.. Thank you for your creations gifted by the universe !! ... be happy
@ruwanthanithulgaspitiya3906
@ruwanthanithulgaspitiya3906 4 жыл бұрын
හඬ පාලනය කරමින් ගීත ගායනය කරන විදිහ ඉගෙනගන්න ඕනි නම් හොඳම ගීතයක් මේක, ගිටාරය හඬවන සේනක බටගොඩ මහතාගේ වාදනයත් විශිෂ්ටයි, ගායනයත් විශිෂ්ටයි ❤️
@buddikachamara
@buddikachamara 2 жыл бұрын
දෝරේ ගලා යන සෙනෙහසමයි සැනසුම ❤✌️
@pinsarasadaruwan4240
@pinsarasadaruwan4240 4 жыл бұрын
My favorite singer....❤️ heart touching singer....every songs are meaningfull ......awesome...respect sir..🙏🙏
@sithsara4836
@sithsara4836 3 жыл бұрын
"සැනසුම දැනෙනව නැති තැන?" මේ සින්දු තමයි tv එකේ නිතර ප්‍රචාරය වෙන්න ඕන(advertising වලට වදීවී)විශිෂ්ටයි සිංදුව
@ranganadilakshana9784
@ranganadilakshana9784 3 жыл бұрын
We can't comparison ensure this is the hart heart touching music,senaka batagoda, serena amazing voice, amazing talent thanks
@justiceK9
@justiceK9 4 жыл бұрын
26 people who has disliked this song has not found their inner peace !!!! I feel sorry for them
@chathurangamahanama2316
@chathurangamahanama2316 Жыл бұрын
සැනසෙන් නම් මා... එකට ලගින් යන මරු ගීතයක්
@sajanijayakody6376
@sajanijayakody6376 4 жыл бұрын
කියන්න මුකුත් නෑ සම වැදිලා අහගෙන ඉන්නවා, එච්චරයි.😘🥰
@isurushanaka6717
@isurushanaka6717 3 жыл бұрын
Gelaumak ne me song eken
@chamodmaduranga3866
@chamodmaduranga3866 3 жыл бұрын
මා නොදැනිම හිත ඉල්ලන දේ සැනසුම❤️
@sanjayaariyaratne5896
@sanjayaariyaratne5896 4 жыл бұрын
"Galauma Lesima Nee Alunama" superb combination of solid music, vocal and such a meaningful masterpiece!
@traveloflife4070
@traveloflife4070 4 жыл бұрын
❤️❤️❤️ අපි ගැන දන්නවනම් අපි හැම නුබ ගැන දැනේවි පරතෙරටම මට විශ්වාසයි ඒ තැන තියෙනෙව සැනසුම ❤️❤️
@hash8655
@hash8655 2 жыл бұрын
I m speechless .but i want to say something . True artist 😎✔
@mithumdissanayaka5412
@mithumdissanayaka5412 4 жыл бұрын
ඔබ තුමා ගැන ඉතාමත් සතුටුයි . ඔබගේ නිර්මාණ අනර්ඝයි ❤
@rantharu
@rantharu 4 жыл бұрын
I recently followed Mr. Senaka Batagoda and his songs. These songs are really interesting and meaningful. I wonder how I miss this artist for last couple of decades. I think he didn't market his valuable master pieces. Wish you all the best ...
@himathweerapana8362
@himathweerapana8362 2 жыл бұрын
මේ ගීතය මාව ජීවත්කරවනවා💯🥺
@spartacusferdo1178
@spartacusferdo1178 4 жыл бұрын
Sri Lankan Classic rocks! perfecto! superb! I can say.....can go to even Billboard! nice play,
@dineshwickramarathne1427
@dineshwickramarathne1427 4 жыл бұрын
සුනිල් ශාන්තයන්ගේ වැඩ කොටස මෙතුමා ඉදිරියට කරගෙන යනවා ,අද කාලයට ගැලපෙන විදිහට 👍👍👍👍💝💝💝👏👏👏
@thusharapeiris7588
@thusharapeiris7588 4 жыл бұрын
Hamadama udeta ahanne senaka batagodage sindu....ape puthage weerayek thamak senaka batagoda.....
@mevunarambukkanage745
@mevunarambukkanage745 4 жыл бұрын
වරදින ... තැන් හඳුනාගෙන ජීවත් වෙන අය ලබනවා විඳිනවා සැනසුම බැලුවම ... ඇලෙනවා හැමතැන ගැලවුම ලේසිම නෑ ඇලුනම (මේක තමයි යථාර්ථය .)
@josephdelivera7919
@josephdelivera7919 4 жыл бұрын
II always pray to god so that we Will have these kind of songs for people to lessen in the future
@hettiking93
@hettiking93 3 жыл бұрын
දුවනවා අදුරේ තෙරපි තරගේ අතපත ගාගෙන😥 නෑ කිසිවක් හඳුනන්නේ නෑ කිසිවක් වැටහෙන්නේ 😥 මා නොදැනිම සිත ඉල්ලනය😍 සැනසුම❤️🤗
@pasindumadhusankhaweerasek6617
@pasindumadhusankhaweerasek6617 4 жыл бұрын
ගොඩක් ඕනි තව ගොඩක් ඕනි. සැනසුම 🥺❤️
@MrVenuraMendis
@MrVenuraMendis 4 жыл бұрын
බටගොඩ සර්ගෙ සින්දු ඔක්කොම භාවනාවක් වගේ...ඇස් දෙක පියාගෙන ඒ වචන වලට කන් දුන්නොත් ඇත්තටම ධ්‍යානයකට සම වැදුනා වගේ දැනෙන්නේ...නමුත් කණගාටුවට කරුන මේ ගීත තරුණයො අතර කොච්චර දුරට ප්‍රසිද්ධද කියන එක...එක්තරා සංගීත කණ්ඩායමක් මෙතුමාගෙ ගීත ඔවුන්ගේ වගේ කියනව නමුත් මුල් නිර්මාණකරුවා ගැන කිසිම සඳහනක් නොකර....බටගොඩ සර්ගෙ ගීතවල සංගීත රසය ගත්තත්, අර්ථ රසය ගත්තත්, ගේය පද වල රසය ගත්තත් එකිනෙකට තදින් බැඳිල තියෙන්නෙ හරියට දම්වැලේ පුරුක් වගේ...මෙවැනි සුන්දර නිර්මාණ තව තවත් කරන්න සර්ට ආයුෂ, ධෛර්‍යය හා ශක්තිය තව තවත් ලැබෙන්නම ඕනෙ...
@senbab6511
@senbab6511 Жыл бұрын
Don't worry...
@TvSesath
@TvSesath 4 жыл бұрын
මේ සින්දුව ඇත්තටම ගොඩක් ලස්සනයි.මේක මම ඇහුවේ මුලින්ම Apple Music එකෙන්. 2008 දි තමයි හදලා තියෙන්නේ. Electronic Music වලින් එහාට ගිහින් Acoustic Music වල උපරිමයට ගියපු සින්දුවක්. වචන ටික හරියට හිතට වදිනවා..භාවනාවකට කමටහන් දෙනවා වගේ...බොහොම ස්තූතියි සේනක සර්..ලස්සන හොඳ නිර්මාණ අඩුවෙන් බිහිවෙන යුගයක් මේ. ♥️🙏
@bmsbms8466
@bmsbms8466 4 жыл бұрын
I'm wondering why I do really love all most all your songs. 🖤🖤
@lakindumadusanka9595
@lakindumadusanka9595 4 жыл бұрын
ලංකාවෙ music කරන අය අහන්න ඕනෙම සින්දුවක් ❤️❤️❤️❤️❤️
@AnuruddhaKarunanayake
@AnuruddhaKarunanayake 4 жыл бұрын
Hi please don't underestimate Mr. Senaka Batagoda as Sri Lankan authorities did for Mr. Clarence Wijewardana when he was alive. When Mr. Clarence Wijewardana was alive nobody cares about his songs and respected his music. At least nobody wanted to give a award for his talent and his music. But after he passed away he become a ledgend and father of Sri Lankan POP music. Mr. Clarence Wijewardana is always a legend and the father of Sri Lankan POP music even he didn't receive any award for it. I believe Mr. Senaka Batagoda is continuing where Mr. Clarence Wijewardana has stopped. May be Mr. Senaka Batagoda doesn't need to be active musician in Sri lanka as he knows what Sri lanka did to Mr. Clarence Wijewardana when he was alive. 👍
@dammikamahesh7602
@dammikamahesh7602 2 жыл бұрын
මේ වගේ සින්දු වලට හැමෝම ආදරේ නෑ. පොඩි පිරිසක් වෙන්න පුලුවන් මේවට කැමති. හැබැයි ඒ සුලු පිරිස විශේෂයි.🎶❤❤❤
@dhanushkasameera3606
@dhanushkasameera3606 2 ай бұрын
Jeewithe amru kaledi mata udu una marma wachana tikkak dunna oba thumata niwan suwa.
@dorayahamat2925
@dorayahamat2925 4 жыл бұрын
With a vernacular voice that's refreshing and soothing and lyrics that gives you the goosebumps, kudos Mr. Batagoda you nailed it again.
@asithkumarasinghe7405
@asithkumarasinghe7405 4 жыл бұрын
අපේ ජීවිතයම නෙවෙයිද මේ වචනවලට පෙරලලා තියෙන්න? ඔබතුමාට ගොඩාක් පිං. ❤❤❤
@keneknatha3834
@keneknatha3834 4 жыл бұрын
සැනසුම.... සම්මතය තුල හමුනොවන වීර්යයෙන්ම සොයාගතයුතු බෞද්ධ දර්ශනයේ හරය.. ඔබතුමාගෙ නිර්මාණ හැම එකකම ඒ සත්‍ය කතාකරනව කියල මට දැනෙනව. යහපතක්ම වේවා
@btsjinot728
@btsjinot728 4 жыл бұрын
Your great sir 😊😊👍👌
@kasunmex1239
@kasunmex1239 4 жыл бұрын
Mama sindu kiyanna danne ne.ahanna dannawa.raha dannawa. Amaradewa mahaththayagen passe dakka wishishta gayakayek.obathumata dirgayu wewa mahaththayo
@eshan1972
@eshan1972 3 жыл бұрын
Love your voice and all songs............need a live performance in LK
Senaka Batagoda Best Songs Collection - Mixtapes HD
19:17
Mixtapes HD
Рет қаралды 118 М.
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
26:56
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
Рет қаралды 1 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 581 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 25 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
Diyawanna Kumariye - Naada [Official Music Video]
4:18
NAADA
Рет қаралды 14 МЛН
Nursultan Nazirbaev - AITSHY (official video) 2024
2:59
Nursultan Nazirbaev
Рет қаралды 602 М.
Ернар Айдар - Жүрекшем [Official M/V]
3:33
Ernar Aidar
Рет қаралды 130 М.
Misha Miller x @AlexVelea - BAM BAM | Official Video
2:32
Misha Miller
Рет қаралды 10 МЛН
Roza Zergerli - İstedim ( Yeni )
2:32
Sarkhan Pro
Рет қаралды 2,2 МЛН
Шах Атажанов - Сені Іздедім / Shax Atajanov - Seni Izdedim
3:24
ALEM - Kúıіm | Official Music Video
3:42
ALEM
Рет қаралды 40 М.
Alham , Saltanat - Өкінбеймін (Mood Video)
2:26