Senehasakata aruthak purawannata song

  Рет қаралды 1,157,321

Asha music

Asha music

Күн бұрын

very good best song,

Пікірлер: 331
@sandarangamarko9803
@sandarangamarko9803 Жыл бұрын
කවුද 2023 අහන්නෙ..පොඩි කාලෙ නිකන් ඇහුන යද්දි රේඩියෝ වල..ඒත් දැන් නම් ජීවිතේට සම්බන්දයි වගේ ❤❤ වෙනම ලෝකෙකට අරන් යන සිංදු 😭
@ravindraherath8352
@ravindraherath8352 8 ай бұрын
2024 අහනව
@KanishkaDarshana-er1fl
@KanishkaDarshana-er1fl 6 ай бұрын
Matanam ehema deyak na...1990 ganan walath ahuwa...අදටත් අහනවා ...hetatath අහනවා ....ee taram අමරණීය ගීත ......mewa ජාතික සම්පත් ....ආත්මීය vishwa භාෂාවක් ......jeevitheta සම්බන්ධ karan ahanta taram මානසික රෝගයක් na.............එදත් අදත් aadarei mee type eke ගීත okkotama......... jeeviteta සම්බන්ධ unat නැතත් me ගීත වලට aadare karana රස විඳින ගොඩාක් වටිනා samwedi මිනිස්සු එදත් අදත් mathuwat idhy... .eeth mewa jeevitheta සම්බන්ධ karan ahana asanwedi මිනිස්සු tika කාලයක් mewa අහනවා ..ita apasse jeeviteta සම්බන්ධ wena ewa අහනවා ........e nisa pin kara ganta me බියකරු sasarin etera wenta.......mata hitena විදිහට oba අඳුරු bandeem walin duk විඳින kenek wage.............
@thissabandara9058
@thissabandara9058 5 ай бұрын
ඒ තමයි අපේ අභ්‍යන්තර මනෝ භාවය
@faztimeasia
@faztimeasia 2 жыл бұрын
සෙනහසක අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා වෙරළේ රළ මැන්නා සීමාවක් මා ඉමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී කැකුලක් සිදුලින් හදවත පිපුණූ කඳූලෙත් කටුමත විස තිබුනා බිදුනොත් බදුනක පිළියම් කරනට බැරි කැලලක් මතුවී පෙනෙනා පවකින් පෙර අත් භවයක සිදුවූ සිතකින් සිතකට දුක පිරුණා මගෙ අත දිගුකල හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුනා....
@singithifernando1979
@singithifernando1979 Жыл бұрын
🙏😊😘😍
@donnuwandon4089
@donnuwandon4089 6 ай бұрын
😍😍
@sujanisujani1689
@sujanisujani1689 4 ай бұрын
😢😢😢
@nishasbeautytips1789
@nishasbeautytips1789 3 жыл бұрын
මගේ කතාව සිංදුව කට අරන් වගේ... මගේ වගේ ම මෙක තව හුඟක් අයගේ කතාව වෙන්න ඇති....
@sayurukulasooriya1635
@sayurukulasooriya1635 3 жыл бұрын
Of cous
@dananjayanamal8129
@dananjayanamal8129 3 жыл бұрын
Venasak naha ekama thamai
@udenipeiris8160
@udenipeiris8160 3 жыл бұрын
Yes
@kavindudon1452
@kavindudon1452 3 жыл бұрын
Attac
@tharindulakshithaamaraseka5476
@tharindulakshithaamaraseka5476 3 жыл бұрын
Atta
@sujanipurage5115
@sujanipurage5115 3 жыл бұрын
Ahuwata epa wenne natte mata vitharada😌💓💓💓💓💓💓
@ishananuradha9835
@ishananuradha9835 3 жыл бұрын
Ay mata 😀😀
@shehanibandara6220
@shehanibandara6220 3 жыл бұрын
Ai mata
@deepthikaruwan6691
@deepthikaruwan6691 3 жыл бұрын
Ree
@arrowjr5498
@arrowjr5498 3 жыл бұрын
Ow ඔයාට විතරයි ....අත් හරින්න බැරි අශාවන් ඉදිරියේ සංසාරේ ඔයා අසරණයි ..සුදුමැනිකේ
@sancharakyo6332
@sancharakyo6332 3 жыл бұрын
Hmm
@lakshithnawarathna3717
@lakshithnawarathna3717 3 жыл бұрын
"මගෙ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුනා" ඇස් වලට කදුලු එනවා....♥😥
@kasunmaduranga9842
@kasunmaduranga9842 2 жыл бұрын
එක තමයි යාලුව සැබෑ ආදරෙය ❤️
@dd5944
@dd5944 2 жыл бұрын
දන්න තරමින් සල්ලි කියන දේ ලේසියෙන්ම හෝ අපහසුවෙන් ආදරයක් මැද්දට එන්න පුලුවන්
@sisirasamarakoon3068
@sisirasamarakoon3068 2 жыл бұрын
ඒක තමා හොදම ටික...
@dilupasanjeewani3852
@dilupasanjeewani3852 Жыл бұрын
Ow ❤
@wadwijebandara1100
@wadwijebandara1100 Жыл бұрын
අනිවාර්යෙන්ම,එයාට කවදා හරි දවසක තෙරුන් යයි
@susan9533
@susan9533 3 жыл бұрын
අවරුදු 25 වගේ අහනවා එපා වෙන්නේ නැ 🥺
@chanakaweerathilaka955
@chanakaweerathilaka955 2 жыл бұрын
Echchr parana song ekakda meka nene?
@salindadissanayake5828
@salindadissanayake5828 2 жыл бұрын
@@chanakaweerathilaka955 පරණයි brother. ඒත් අග්‍ර ගන්‍ය නිර්මාණයක්!
@geethikaranasinghe5166
@geethikaranasinghe5166 2 жыл бұрын
හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කිරීමට සමත්...❤❤
@shalithagamage8840
@shalithagamage8840 3 жыл бұрын
සිමවක් මා ඉමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතනක තනි වී 2021
@isharasarangi5220
@isharasarangi5220 Жыл бұрын
මාව අවුරුදු 15 ක් ආපස්සට ගියා.අනෙ ඒ අතීතය කොච්චර ආදරණීය ද? ගත කරන මෙ අතීතය සිතට ගතට දෙකටම වෙදනාවක් පමණයි.මම දැන් විවාහක තිදරු මව ක් ඒත් මගේ ඇස් වලට කදුළු ආවෙ මටත් නොදැනිම යි.
@michalstork51
@michalstork51 3 жыл бұрын
The best sri lankan song that I have ever heard. Unfortunately I don't understand sinhalese so I don't know what is this song about but it is simply very very nice.
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
To fill the meaning of love Counted the stars in the sky ... Counted the Beach waves ... said there is no limit to the love Then Why love alone in two places?
@vihagavihiga2151
@vihagavihiga2151 2 жыл бұрын
Aa1q
@malshaserasinghe7442
@malshaserasinghe7442 2 жыл бұрын
@@janithherath8409 nice translation
@dilshanperera8673
@dilshanperera8673 2 жыл бұрын
❤❤❤
@judejude7058
@judejude7058 2 жыл бұрын
9
@dananjayanamal8129
@dananjayanamal8129 3 жыл бұрын
පවකින් පෙර අත් බවයක සිදුවූ සිතකින් සිතකට දුක පිරුණ මගෙ අත දිගු කල හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුනා ..😪😪😪😪
@Priyadarshana-uj3rw
@Priyadarshana-uj3rw 3 жыл бұрын
ගොඩක් දේ මතක් වෙනවා
@dananjayanamal8129
@dananjayanamal8129 3 жыл бұрын
@@Priyadarshana-uj3rw 🤣🤣🤣🤣
@manakalasridevi9424
@manakalasridevi9424 3 жыл бұрын
E පදය කියන කොට හිතට මාර හැඟීමක් දැනෙන්නේ
@cookityummy3763
@cookityummy3763 3 жыл бұрын
මගෙ අත දිගු කල හැකි හැම තැනදි ඔබ අත මා දුරකින් තිබුනා😢
@sujithkeerthialawaththa9637
@sujithkeerthialawaththa9637 3 жыл бұрын
පවකින් පෙර අත් භවයක සිදුවු සිතකින් සිතකට දුක පිරුණා මගේ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුණා...2020
@manushikasiriwardhana5923
@manushikasiriwardhana5923 3 ай бұрын
මේ සිංදුව අහන වාරයක් පාසා මගේ හිත මොකක්ද වෙනවා 🥺
@SadunDevelop
@SadunDevelop 3 ай бұрын
ඒ ආදරයද.....❤❤❤
@TM-jk5qx
@TM-jk5qx Ай бұрын
එ නම් ලෙඩක්
@uddhikaaluthgamage1758
@uddhikaaluthgamage1758 3 ай бұрын
දැන් කටහඩට වැඩිය කොච්චර ලස්සනද ඒ කාලේ කටහඩ .....අපි ආසයි ඒ රහට❤
@nilukalakmali8502
@nilukalakmali8502 3 жыл бұрын
හරිම ලස්සනයි... මේ‍ වගේ ගීත ඉදිරියටත් අහන්න ලැබේ වා!!!
@GajamangaCharitha
@GajamangaCharitha 4 жыл бұрын
12 like මගෙන් නොනෑවති ඉදිරියටම යන්න බුදුසරනයි ජයවේවා
@boom4961
@boom4961 3 жыл бұрын
9259 අහන්නෙ මම විතරයි ද❤❤❤
@subashiniathugala9786
@subashiniathugala9786 3 жыл бұрын
මගෙ අත දිගුකල හැකි හැමතැනදි.... ඔබ අත මා දුරකින් තිබුනා...🖤
@asankag2337
@asankag2337 2 жыл бұрын
Adryta කොහෙද newatimak සීමාවක් මොන koleda ලියා tibune දවසක අපිට etiri වෙන්නේ kelalak vitaryi 🙏❤️❤️❤️❤️❤️😌😌😌😌😌😌😊
@dilanipriyanthika9708
@dilanipriyanthika9708 3 ай бұрын
දන් සිංදු මොනවාද පද රචනය කොච්චර ලස්සනද රස්වාදය කොච්චර අහන්න අහන්න අාසා හිතෙනවා
@IsharaDilani
@IsharaDilani 2 жыл бұрын
2022ත් අහනවා.... 💙💚❤️
@dilrukshiwithanage1112
@dilrukshiwithanage1112 3 жыл бұрын
Pawakin pera ath bawayaka siduu ...sithakin sithakata duka piruna..mage atha digukala haki hamathanakadi oba atha ma durakin thibuna 🌹🌹🌹🌹🌹😭
@dilusanjay14
@dilusanjay14 2 жыл бұрын
My favorite one of Have a story cant forget someone wrote to me its about love 3 of unbelievable song and true heart touchng song
@thanujaabeyjayawardhane9879
@thanujaabeyjayawardhane9879 2 жыл бұрын
පවකින් පෙර අත් භවයක සිදු වූ... සිතකින් සිතකට දුක පිරුණා ...
@imeshaimesha3732
@imeshaimesha3732 3 жыл бұрын
හිතට වදින සිංදුවක් ❤️❤️❤️❤️❤️💪💪💪💪💪
@nishantharodrigo6381
@nishantharodrigo6381 3 жыл бұрын
දුක හිතෙන හැම වෙලාවෙම ඇහුව ලස්සන ගීතයක්
@priyanthaliyanage7715
@priyanthaliyanage7715 2 жыл бұрын
මගෙ අත දිගු කල හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුනා ..
@toapositivelife8943
@toapositivelife8943 3 жыл бұрын
ඉතාමත් ලස්සන.. හදවත තුළට කාවදින ගීතයක්..❤️❤️❤️👈
@priyankaraseakar4172
@priyankaraseakar4172 Жыл бұрын
ආසම සින්දුවක් ❤ මගේ අත දිගු කල හැකි හැම තැනදි ඔබ අත මා දුරකින් තිබුනා😢🥺🥺🥺
@climaxfashions7795
@climaxfashions7795 Жыл бұрын
සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා... වෙරලේ රළ මැන්නා... සීමාවක් මායිමක් නැතැයි කී සෙනෙහස ඇයි දෙතැනක තනිවී කැකුළක් සිදුනින් හදවත පිපුණූ කඳුලෙත් අතුමත විස තිබුණා බිඳුනොත් බඳුනක පිළියම් කරනට බැරි කැළලක් මතුවී පෙනෙනා... සෙනෙහසකට අරුතක්...// පවකින් පෙර අත් භවයක සිදුවූ සිතකින් සිතකට දුක පිරුණා මගෙ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුණා... සෙනෙහසකට අරුතක්...//
@E_MONYCOM
@E_MONYCOM 10 ай бұрын
වෙනම vibe එකක් . 2023 වෙනම ලෝකෙකෙට අරන් යනවා ඒ සිංදුව අපිව😢
@udenipeiris8160
@udenipeiris8160 3 жыл бұрын
Godak lassana song ekak. kochchra ahuwtath epa wenne nh.duka hithenwa😓
@anjulamadushani8365
@anjulamadushani8365 2 жыл бұрын
Mage asam song eka marenkanam asai adarei love song❤️❤️❤️
@niroshasandamali529
@niroshasandamali529 Жыл бұрын
Maarama lassana sinduwak😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥
@nisansaladilrukshi1717
@nisansaladilrukshi1717 3 жыл бұрын
මගෙ අත දිගු කල හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුණා
@surangisenadera1161
@surangisenadera1161 3 жыл бұрын
හරිම හැගීම්බර ලස්සන ගීතයක්.
@sanjayanuwan2173
@sanjayanuwan2173 2 жыл бұрын
😪
@mohansadaruwan7668
@mohansadaruwan7668 10 ай бұрын
හරිම ලස්සනයි හිතට මෙන්ම හදවතට ම කිදාබහින ගීතයක් ....❤❤❤❤❤❤❤❤❤
@sajithlasantha8131
@sajithlasantha8131 3 жыл бұрын
කොච්චර ලස්සන සින්දුවක්ද
@Priyadarshana-uj3rw
@Priyadarshana-uj3rw 3 жыл бұрын
ම්..
@singithifernando1979
@singithifernando1979 Жыл бұрын
හරි ම ලස්සනයි😘😍🤗
@priyadassanayaka3844
@priyadassanayaka3844 Жыл бұрын
ලස්සනය සින්දුවක් අපි එදත් ඇහුවා අදත් අහනවා හෙටත් අහනවා
@dinushakamatidinusha689
@dinushakamatidinusha689 2 жыл бұрын
ලස්සනය සිංදුවක් හදවතට දැනෙන ආදරෙයි ලස්සන ආදර කතාවක්
@Photophactoryme
@Photophactoryme 3 жыл бұрын
මගේ කතාව සිංදුව කට අරන්
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Oyage kathawa wihiluwat ekat aran🤯🤯🤯🤯😇😇😇😇🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@nalakayasantha3144
@nalakayasantha3144 3 жыл бұрын
ලස්සන හිතට දැනෙන ගීතයක්.
@dmwijeweera
@dmwijeweera 2 жыл бұрын
මගෙ අත දිගු කළ හැකි හැම තැනදී ඔබ අත මා දුරකින් තිබුණා 🥲🥲🥲🥲🥲
@thilinasandaruwan6742
@thilinasandaruwan6742 3 жыл бұрын
පිස්සු හැදෙනවා මෙ සින්දුවට.....
@thisethwind1978
@thisethwind1978 4 ай бұрын
දැන් ඉන්න එවුන්ට ඇයි මෙහෙම සින්දුවක් කරන්න උන්ට උවමනාව නැද්ද නැත්නම් හැකියාව නැද්ද
@stephan3874
@stephan3874 2 жыл бұрын
ආසම සින්දුවක්..2022
@ishanimadushani8519
@ishanimadushani8519 3 жыл бұрын
Kohedo manda durakta ynva hitha..... riduna hithakata බෙහෙත් vge
@crick360plus
@crick360plus Жыл бұрын
e hitha gihin nathara wena thana dukak unath amuthu mihirak thiyenna puluwan..
@skyline_technology
@skyline_technology 2 жыл бұрын
Harima ලස්සනයි
@jananisulochana3110
@jananisulochana3110 3 жыл бұрын
Man godak godak asai me sinduwata
@ravindrawijaya500
@ravindrawijaya500 Жыл бұрын
හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරන්න පුළුවන් සිංදුවක් 😥💔
@janithaperera5598
@janithaperera5598 4 ай бұрын
මේකේ තේරැම පැහැදිලි කරන්න පුලුවන්ද❤❤❤
@rashmirashmi8676
@rashmirashmi8676 3 жыл бұрын
Hithata marama sahalluwak denena songe ekak
@harshamanthilake335
@harshamanthilake335 3 жыл бұрын
harima lassanai....
@thushanperera888
@thushanperera888 3 жыл бұрын
Beautiful song..I love this..how meaningful the words are
@moreenaediriweera7565
@moreenaediriweera7565 Жыл бұрын
Senehasakata aruthak purawannata ahase tharu gannaa............ Pawakin pera ath bawayaka sidu wu sithakin sithakata duka pirunaa....
@mgstunes6856
@mgstunes6856 3 ай бұрын
Old 😢 but gold 😍 ❤❤❤ 2024/07/16 03.36 AM 😅
@joegamer9593
@joegamer9593 2 жыл бұрын
Heart touching song.
@deshanbandara5005
@deshanbandara5005 3 жыл бұрын
Woooow 😊🔥❤️
@bihalaleujith7465
@bihalaleujith7465 Жыл бұрын
Very beautiful song 🎵 ❤ 🥺🇱🇰
@chamarinilushika2185
@chamarinilushika2185 2 жыл бұрын
Mage paw mage daruwo gewanawa, pawakin pera ath bawayaka siduuu sithakin sithakat duka piruna
@crick360plus
@crick360plus Жыл бұрын
Ehema hithanna epa. thamange waradi thiyenawanam ewa hadaganna parakku na.. hamogema jeewitha wala aduru katuka than thiyenawa.. ewa niwaradi karanna uthsaha karaganna adala aya samaga katha karala... e niwaradi karana welawa dushkara unata eta passe sundarai hitha nidahas.. naththan hamadama mari mari ipadenna wenawa e dewal mathak wenna wenna...
@bisowerasuriya726
@bisowerasuriya726 3 жыл бұрын
❤️❤️❤️❤️ආදරෙයි...
@rhnskumara1777
@rhnskumara1777 10 ай бұрын
supirima rasawath sinduwak
@wasanthapuspakumara4879
@wasanthapuspakumara4879 2 жыл бұрын
Godak lassanai
@shanfarez7943
@shanfarez7943 Жыл бұрын
super heart melting song
@subahinichathurika9591
@subahinichathurika9591 3 жыл бұрын
ලස්සනයි ❤️
@imeshaimesha3732
@imeshaimesha3732 3 жыл бұрын
ලස්සනයි ❤️❤️❤️❤️❤️
@සාගරඅමිර
@සාගරඅමිර 4 ай бұрын
❤❤❤adarei asanka aiye
@niroshasandamali529
@niroshasandamali529 Жыл бұрын
Aththatama me song mata ahaddin maarama ........enne
@niroshasandamali529
@niroshasandamali529 Жыл бұрын
M
@hasithgamage7886
@hasithgamage7886 3 жыл бұрын
සින්දුව ❤✌🤟
@thisethwind1978
@thisethwind1978 4 ай бұрын
ජොයින්ට් පාරක් ගහල මේක ඇහුවොත් පැයක් විතර හේතුවක් නැතිව අඩන්න පුලුවන්
@user-ys8jt6sf3l
@user-ys8jt6sf3l 4 жыл бұрын
2020..❤️
@senithmethsilu1355
@senithmethsilu1355 4 жыл бұрын
api
@erandasanjeewa6687
@erandasanjeewa6687 3 жыл бұрын
@tharudasun887
@tharudasun887 2 ай бұрын
2024 😍
@StarViki
@StarViki 5 жыл бұрын
❤🔔❤🔔❤🔔❤🔔❤🔔❤🔔❤🔔❤🔔❤ Aku ndhukung sampeyan kanthi gumolonging atiku. Matur nuwun.
@SpectrumpicturesLK
@SpectrumpicturesLK 4 ай бұрын
such a beautiful song
@apsarasandamali9092
@apsarasandamali9092 4 жыл бұрын
ලස්සනයි සින්දු ව ❤❤
@sehasniradhya963
@sehasniradhya963 10 ай бұрын
Mage atha digukala haki hama tenadima oba atha maa durakin tebunaa
@niroshasandamali529
@niroshasandamali529 Жыл бұрын
Oba atha maaa durakin tibuna😥😥
@chamarinilushika7400
@chamarinilushika7400 2 жыл бұрын
Pawakin pera ath bawayaka sidu wo sithakin sithakat duka piruna ,iam so sorry jk oya mn nisa duken but i love you love you so much jk you come sri lanka ♥️🌏
@disnaka9413
@disnaka9413 3 жыл бұрын
Supiri song ekkak 🗣️💙
@janakanonis54
@janakanonis54 3 жыл бұрын
Super 🧚❤👍
@sameerasameera4694
@sameerasameera4694 3 жыл бұрын
2021 ahnawa 2050 ahnawa marunne nathhnm
@rasheanmethusha9839
@rasheanmethusha9839 2 жыл бұрын
Thani aeheata aeduna
@yogensub4154
@yogensub4154 4 жыл бұрын
Love this song.. Lovely Classic ❤❤❤
@manakalasridevi9424
@manakalasridevi9424 3 жыл бұрын
💖
@NirupaGangani
@NirupaGangani 5 ай бұрын
❤ attatama lassan song❤
@akilaanuranga213
@akilaanuranga213 3 жыл бұрын
Asama ekak ❤️❤️❤️
@chamarinilushika2185
@chamarinilushika2185 2 жыл бұрын
Senehasakat aruthak hama kenekutama ekai amma daruwan wennath puluwan 🤔 samahara awasthawsla
@btsarmygirl1727
@btsarmygirl1727 2 жыл бұрын
Harima lassanai
@chathura8766
@chathura8766 2 жыл бұрын
2022th ahana aya ko❤️
@shanalivihangasamarasinha2770
@shanalivihangasamarasinha2770 3 жыл бұрын
Mn me sinduwa ahana hema welema mge es walta kadulu enawa
@crick360plus
@crick360plus Жыл бұрын
kohedo atheethayakata hitha adila gihin nawathina nisai e.. E mathakayak obe hithe konaka yatapath welai thiyenne ekai ehema wenne.. Me athme witharak nemei giya athma walatath ewa sambandayi samahara awastha wala.. ekai hariyatama notherenne ai kiyala..
@thushanthikoralage7809
@thushanthikoralage7809 4 жыл бұрын
♥️much♥️love♥️this♥️song♥️
@sadaruwankapila6225
@sadaruwankapila6225 4 жыл бұрын
Beautiful song ❤❤❤❤💕💕
@herathhmsk9839
@herathhmsk9839 Жыл бұрын
Kohoma hitha thada karagena hitiya amarui daragena ahanna
@crick360plus
@crick360plus Жыл бұрын
Hitha nidahas karaganna.. thada karagena daragena inna eken thawa thawath amaru wenne obatamai.. yana dewal walata yanna deela hithan nidahas karaganna,.. mokada yana dewal yanna nodee allan innathak kal ethana thiyenne adaraya nemei wedanawai..
@simsonsimson5890
@simsonsimson5890 Жыл бұрын
Lovely song ❤❤❤❤❤
@udithwickramasinghe8265
@udithwickramasinghe8265 3 ай бұрын
මෙහෙම නම්බර් ගහපු එකා පුතී දුවී ගගා අබ්බගාත විදිහට සිංදු කියද්දි තමයි මල පනින්නෙ
@mohansaumya9576
@mohansaumya9576 2 жыл бұрын
ශෙනෙහසකට අරුටක් පුරවන්නට.
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
ට nkiu
@ChanakadasunR.A.D
@ChanakadasunR.A.D 6 ай бұрын
I love you ruwani danushika sumanjali❤❤❤
@SajthAkila
@SajthAkila 2 ай бұрын
Mage jivithe
@pradeepkumara7168
@pradeepkumara7168 2 жыл бұрын
I love this song
@NirupaGangani
@NirupaGangani 5 ай бұрын
Lassana song ❤
Asanka priyamantha peiris song album
26:07
Kingdom of Music
Рет қаралды 159 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН
버블티로 부자 구별하는법4
00:11
진영민yeongmin
Рет қаралды 17 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Werala Konaka | වෙරළ කොනක | Lyric Cover - Sanjula Himala
3:09
Ran tharakawan - Lyrics -Jagath Sickramasinghe |J.S .L  Lyrics
4:50
Jagath Wickramasinghe Official
Рет қаралды 1,5 МЛН
Senehasakata Aruthak Purawannata (Lyrics) by Asanka Priyamantha
3:42
Sinhala Lyrics
Рет қаралды 17 М.
Acoustica Unlimited | Asantha Peiris - Senehasakata | ITN
3:58
ITN Sri Lanka
Рет қаралды 568 М.
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 854 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 29 МЛН