"සෙනෙහෙ මාතා" අවුරුදු ඒකාංගික ටෙලි නාට්‍යය | Senehe Maatha - Single Episode New Year Teledrama.

  Рет қаралды 107,797

Wimalarathna Adikari

Wimalarathna Adikari

Күн бұрын

විශේෂ අවුරුදු ඒකාංගික ටෙලි නාට්‍යය "සෙනෙහෙ මාතා" | Senehe Maatha.
ලංකාදීප පුවත්පතේ පලවූ සුදර්මා කුමාරි බෝගොල්ලාගමගේ "යලි ඉපදුණෙමු අපි" කෙටි කතාව ඇසුරෙන්,
විමලරත්න අදිකාරි අධ්‍යක්ෂණය කල "සෙනෙහෙ මාතා" විශේෂ අවුරුදු ඒකාංගික ටෙලි නාට්‍යය..
තවත් මෙවැනිම Video නරබන්න, චැනල් එක Subscribe කරලා Bell icon එක Click කරන්න.
Subscribe කරන්න ලින්ක් එක:
kzbin.info...
#SeneheMaatha #Teledrama #WimalarathnaAdikari

Пікірлер: 77
@WimalarathnaAdikari
@WimalarathnaAdikari Жыл бұрын
මෙම නාට්‍යය පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහතින් comment කරන්න..
@nalinsilva7624
@nalinsilva7624 Жыл бұрын
Dukai ගොඩාක් ආදර්ශමත් නාට්‍යයක්
@SandyaWijesinghe-yw7cn
@SandyaWijesinghe-yw7cn 5 ай бұрын
​@@nalinsilva7624😊😊😊😊😊😊
@Silawathisilawathi-np2mu
@Silawathisilawathi-np2mu 5 ай бұрын
Your yybyy😢😢g​@@nalinsilva7624
@shamaleejayawardena7417
@shamaleejayawardena7417 5 ай бұрын
​@@nalinsilva7624😊😊😊
@sayurisammani884
@sayurisammani884 4 ай бұрын
දේව දරුවො දාන්නකො නැවත
@senevicolombodramasociety8213
@senevicolombodramasociety8213 2 жыл бұрын
සංවේදී කතාවක්..රූප රචනයත් නිර්මාණශීලියි. නළුවරණය හොඳයි. රගපෑම් ස්වභාවිකයි. දැන් පාන්දර 4.24 යි. අවූරුද්ද පටන් ගත්තෙ හොඳ නිර්මාණයක් බලල. අධිකාරි සර් ට සුබ අලුත් අවුරුද්දක් වේවා.
@siryanisiryani1912
@siryanisiryani1912 Жыл бұрын
Akwp3l23148
@xyzo1194
@xyzo1194 Жыл бұрын
අනේ මේ කතාව නම් මාර ලස්සනයි අවසානයේ අඩඅඩා බැලුවේ ගොඩාක් ස්තුතියි මේ වාගේ කතා බලන්න සැලස්සුවාට
@RaniRani-oq8fy
@RaniRani-oq8fy Жыл бұрын
අනේ මේ අම්මට දිර්ඝ ලැබේ වා හරිම ලස්සනයි මෙම නාට්‍ය
@SandyaSubasinghe-ej7qz
@SandyaSubasinghe-ej7qz 6 ай бұрын
වටිනා නිර්මාණයක් ඔබේ අනෙක් නිර්මාන මෙන්ම මෙයත් ඉතාමත් ආදර්සමත් නිර්මාණයක් බෙහෙවින්ම ස්තුතියි ඔබට
@kjanomapryadarshni4808
@kjanomapryadarshni4808 6 ай бұрын
ඇත්තමයි එ කතාව ගොඩක් ලස්සනයි ඇසවලට කදුලුත් ආවා මගේ අම්මේ අපිට අවුරුදු නැහැ එත් ඔයාලා මගේ පැටවු එක සමරන්න බුදු සරණයි ❤❤❤
@Sanjana_deshan
@Sanjana_deshan 5 ай бұрын
හරිම ලස්සන වටිනා නිර්මාණයක් තවත් මෙවැනි දෙ නිර්මාණය කිරීමට ෂක්තිය ලැබේවා බුදු සරණයි
@shanthagunasekara2760
@shanthagunasekara2760 Жыл бұрын
බොහොම ආදර්ශමත් කතාවක්..මටත් නොදැනිම ඇසට කඳුළක් උපන්නා...!
@RaniRani-oq8fy
@RaniRani-oq8fy 5 ай бұрын
හරිම ලස්සනයි මෙක කලිනුත් බැලුව
@karona..8265
@karona..8265 5 ай бұрын
අනේ එකට නම් මට ඇඩුනා හැමෝටම තෙරැවන් සරනයි ❤❤❤❤❤
@yamunasrimali1072
@yamunasrimali1072 Жыл бұрын
හරිම ලස්සන කතාවක්👍👍❤️❤️.. ගොඩාක් දැනුණු කතාවක්.. මේක බලලා මට ගොඩක් ඇඩුනා😥😥..❤️❤️
@sajithgunarathna3499
@sajithgunarathna3499 Жыл бұрын
ලස්සනයි හොද කතාවක්
@asankaupul6569
@asankaupul6569 5 ай бұрын
😢😢😢. අම්මා ❤❤
@umaya5697
@umaya5697 Жыл бұрын
කියන්න වචන නැහැ ......❤❤❤👍👍👍🙏🙏🙏 සෑම මනුස්සයෙක් තුළම me උතුම් ගුණ daham.. hadawath තුළ නිරන්තරයෙන් radewa..... අනුරාධපුර .......
@samkwt2128
@samkwt2128 Жыл бұрын
හරිම ලස්සනයි කතාව ❤❤❤❤
@DharshanaUdawaththa
@DharshanaUdawaththa 5 ай бұрын
Godak Hoda adarsha kathawak.sirgen man egenagena thiyenawa.good luck
@kumarimekela3271
@kumarimekela3271 Жыл бұрын
ලස්සනම.ලස්සන.ඒකාන්ග.ටෙලි.කතාවක්සතුටක්.කදුලක්.එක්කල.ලස්සනයි.ආදරෙයි
@SurekaDharmathilaka
@SurekaDharmathilaka 5 ай бұрын
හරිම ලස්සනයි
@nokaSir
@nokaSir 5 ай бұрын
මටත් අඩුනා 😢
@dimuthuthejanekulathunga4261
@dimuthuthejanekulathunga4261 Жыл бұрын
ඇත්ත ජීවිතේ මෙහෙම වෙන්නේ නැති එකයි දුක
@nokaSir
@nokaSir 5 ай бұрын
ඒ නාට්‍ය තමයි ❤
@jolycell7772
@jolycell7772 4 ай бұрын
Lassana katawa adarsamat hemotama teruwan saranai 🙏 ❤ 🌹 🌹
@US-zo1hc
@US-zo1hc 5 ай бұрын
හරිම ලස්සන කාතවක් ❤
@NadeekaNadeeka-n7r
@NadeekaNadeeka-n7r 5 ай бұрын
😢😢😢😢හරිම.ලස්සනයි.කතාව
@IndiPerara
@IndiPerara Жыл бұрын
Ammo kiyanna wachana na ,harima lassanai 🥰
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 Жыл бұрын
Ane godak lassana katawak
@nokaSir
@nokaSir 5 ай бұрын
ආඅ ඔව් මාත් කලින් බලුවා මේ නාට්‍ය මේ වගේ එකක් තමයි ඒත් ඒක නෙවෙයි වගේ
@siriyalathawijesinghearach1256
@siriyalathawijesinghearach1256 5 ай бұрын
ඇත්තටම ලස්සන කතා වක්
@sandayakumari8445
@sandayakumari8445 Жыл бұрын
අපුරු නිර්මානයක් මේ නිමක් නැති සංසාරේ අපි මෙහෙම දෙමව්පියෝ දරුවෝ වෙලා කොච්චර නන් ඉපදිලා මැරිලා ඇතිද
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id 5 ай бұрын
👌👍❤
@yanayana1535
@yanayana1535 Жыл бұрын
හරිලස්සනයිකතාව
@NilukaPerera-b1o
@NilukaPerera-b1o 5 ай бұрын
@keluma784
@keluma784 11 ай бұрын
Kiyanna wachana na harima lassana katawa🙏🙏🙏
@anomadamayanthi2741
@anomadamayanthi2741 Жыл бұрын
දෙපාරක් බැලුව ඇ ඩුන මට
@sarojaniranaweera7310
@sarojaniranaweera7310 Жыл бұрын
ඒ මියුසික් එක. ❤❤
@ridmiamaya3853
@ridmiamaya3853 Жыл бұрын
Lassana drama akak
@SumaDami-k2w
@SumaDami-k2w 5 ай бұрын
Ada rata damapiyanta wanas kam karana daruwanta hoda padamsk❤❤amma ksnskuta adarsn salskana missuht innawa kiyala❤pannala dunna
@chamalibandara
@chamalibandara Жыл бұрын
Milamudal yanawahanawalin meniya noheka manussakama harima lassana kathawa
@KumarKumar-mt3eg
@KumarKumar-mt3eg Жыл бұрын
💖💖💖💖💖💖💖💖💖💖💖😩👍💛💛
@chamalibandara
@chamalibandara Жыл бұрын
@@KumarKumar-mt3eg 🤗🤗🤗🤗🤗
@manelvijay9741
@manelvijay9741 Жыл бұрын
Harima lassana adarsamat katawak stuti
@chamathka6579
@chamathka6579 5 ай бұрын
🥺✨❤️
@ndsndsndsnds2410
@ndsndsndsnds2410 Жыл бұрын
අනේ මටත් එහෙම කරැනාවන්ත පවුලක් ලැබෙනවානම්
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Жыл бұрын
ඇයි අපි ඉන්නෙ
@papadamsiri3281
@papadamsiri3281 Жыл бұрын
@@පිනිබ්න්දු pppppppppppppppppppppppppppppppp
@vihangasathsara2926
@vihangasathsara2926 Жыл бұрын
ඇයි ඉන්න අය..
@poornimakaushalya2914
@poornimakaushalya2914 Жыл бұрын
oyata nadda ehema paulak
@jayanthisalgado1982
@jayanthisalgado1982 Жыл бұрын
Lassanama Lassanay❤❤❤❤❤❤❤❤❤❤❤
@KeerthiMarasinghe-lj2jr
@KeerthiMarasinghe-lj2jr 5 ай бұрын
Excellent.?...........
@roshinisandun669
@roshinisandun669 4 ай бұрын
අනේ මගේ අම්මාටත් දිර්ඝ ආයුෂ ලැබේවා හරිම ලස්සනයි මෙ නාට්‍ය
@nadeemazmi1687
@nadeemazmi1687 5 ай бұрын
හොඳ නිර්මානයක්
@sumamahapitiya9260
@sumamahapitiya9260 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️
@nilangaherath8318
@nilangaherath8318 3 ай бұрын
Issara drama kocchara lassnada
@skdalsy439
@skdalsy439 4 ай бұрын
Meeu...mama .kemateama..neleuak
@pushpa7460
@pushpa7460 Жыл бұрын
🙏🙏👌👌👌
@manujadharmasena5080
@manujadharmasena5080 4 ай бұрын
මටත් ඇඬනා
@පිනිබ්න්දු
@පිනිබ්න්දු Жыл бұрын
මට ඇඩුනා
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 5 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢❤❤❤❤😢😢😢😢😢😢😢
@latalatha7922
@latalatha7922 Жыл бұрын
Lafha
@peshalapela8136
@peshalapela8136 Жыл бұрын
🤔💞💞💞💞💞💞💕💕💕💕💕
@lathaamarasinghe6493
@lathaamarasinghe6493 3 ай бұрын
Godak sanwedi
@sumamahapitiya9260
@sumamahapitiya9260 Жыл бұрын
😢😢😢
@kanishkaanuranga8244
@kanishkaanuranga8244 Жыл бұрын
Hrima lssn kthwk ❤
@amyserena
@amyserena Жыл бұрын
Meke copyak neda hiru eke ghuwe eketh oya naluwamai hitye
@irajapaksha6718
@irajapaksha6718 Жыл бұрын
අදයි බැලුවේ ඇත්තමයි සට සට ගාලා කඳුළු වැටුනා.. හරිම සංවේදී කතාවක්
@thiliniprasanthikagvc3913
@thiliniprasanthikagvc3913 3 ай бұрын
ඇඩුනා
@සුදුසුදු-ඛ5ග
@සුදුසුදු-ඛ5ග 5 ай бұрын
ලස්සනයි ගොඩක්
@tikirimanike4773
@tikirimanike4773 Жыл бұрын
හරිම ලස්සනයි
@achinisewwandi7971
@achinisewwandi7971 5 ай бұрын
💕💕💕💕
@niroshapyadarshini2163
@niroshapyadarshini2163 5 ай бұрын
❤❤❤❤❤❤❤
@tharanidasantha2949
@tharanidasantha2949 Жыл бұрын
💝
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН
Hiru TV Sasara Sewaneli Poya Drama | EP 26 | 2019-08-14
42:59