Seth Pirith - සියලුම ලෙඩදුක් ග්‍රහ අපල අමනුෂ්‍ය දෝෂ දුරුවී නීරෝගී භාවය ලැබීම සඳහා

  Рет қаралды 2,448,139

Paramitha

Paramitha

Күн бұрын

Пікірлер: 825
@dilanisanjeewani8466
@dilanisanjeewani8466 2 жыл бұрын
මේ සෙත් පිරිත් බලයෙන් මගේ පුතා ආරක්ෂා වේවා අපල දුරු වේවා
@manjulaperera4328
@manjulaperera4328 2 ай бұрын
😂
@ontheway1487
@ontheway1487 10 ай бұрын
අපෙ පවුලේ අයගේ සියලුම පැතුම් ඉටු වේවා!
@malaniedisilva2459
@malaniedisilva2459 5 жыл бұрын
පිටරටවල් සේවය කරන්නවු සියලුටම කිසිදු ලෙඩක් දුකක් නැතුව කරන කියන රැකියා අවස්ථානවල මහතුන්ගේ මාහිමියන්ගේ සිත්වල ආදරය අනුකම්පාව මේ පිරිත බලෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..සාදු..සාදු...සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@NishanthiLaksmi
@NishanthiLaksmi 5 ай бұрын
Ekugjiouiii😊😊😊😊😊😊😊😮😮😮😅😅😮😊tiijjkkklllkkkkoooo9oloooooopppppppppppppppppppppppppppppp
@11uthika
@11uthika Жыл бұрын
උතුම් වූ ගිරිමානන්ද පිරිතෙහි ආනුභාවයෙන් මාගෙ ලෙඩ රෝග දුරුවී මගේ පවුලේ දරු දෙදෙනාත් ස්වාමි පුරුශයාත් නීරෝගී වේවා මානසික කායික රෝග සුව වේවා...අමනුශ්‍ය බය රෝග බිය දුරුවේවා...☸️🙏
@arunaseelisp1197
@arunaseelisp1197 4 жыл бұрын
සෙට් පිරිත් බලයන් ඔබටත් මටත් ලෝක වාසේ සියලු danatama කිසිම ladak දුකක් නොම වේවා
@PushpaKumari-pf8cq
@PushpaKumari-pf8cq 8 ай бұрын
මෙම ගිරිමානන්ද පීරිතෙ බලයෙන් මාගෙ දරුවන් ඇතුලු සියලු දෙනාටම නීරෝගි සුව ලැබේවා 🙏තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@MailyAsdd-th7nn
@MailyAsdd-th7nn 11 ай бұрын
මේ පිරිතේ බලයෙන් මගේ දුව ඔමේෂාගේ විවාහ ජීවිතේ ඇති බාදක කම්කටොලු දුරු කර දුවගේ කුසතුල ඇති දරුවාත් මවත් ආරක්ෂා කරදෙන සේක්වා.. ඔමේෂා ට අපලයක් ඇත්නම් එය දුරුකරදෙන සේක්වා. මගේ දරුවාට සතුටින් සිටීමට වාසනාව මේ පිරිත් බලයෙන් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@NishanthiLaksmi
@NishanthiLaksmi 4 ай бұрын
මෙි පිරින් වල බලයෙන් මගේ පුතාගේ ලෙඩඋුක සුවපත් වෙිවා ගාුහ අපල උුරැ වෙිවා
@vigithavigitha9432
@vigithavigitha9432 Жыл бұрын
මෙම පිරිත් බලයෙන් මමත් මගේ පවුලේ සියළුම දෙනාත් මා රැකියාව කරන්න මේම නිවසේ සියළුම දෙනාත් ගම් වාසි රට වාසි ලෝක වාසි සියළුම සත්තයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏
@niroshani3932
@niroshani3932 2 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු🙏 සාදු🙏... සාදු🙏
@දීල්හාරාපෙරෙරා-ත4භ
@දීල්හාරාපෙරෙරා-ත4භ 3 жыл бұрын
මගෙ මහත්තයා ටෙනිසන් සහ මගේ පුතා අසාන් සංජු සහ මලිදු පුතා,ඉන්ද්‍රානි අම්මා..මට ඇතුළු මගෙ පවුලේ හැමෝටම මෙම පිරිත් බලෙන් නිදුක් නිරෝගී වෙත්වා සියලු සත්වයෝ නිදුක් වෙත්වා සියලු සත්වයෝ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 7 ай бұрын
මෙම පිරිත්වල සත්ත.බලයෙන් මා ඇතුලු පවුලේ සියලුම දෙනාටත් ලෝවැසි සියලුමදෙනාටත් නවග්‍රහ අපල දුරැවීසෙතශාන්තිය සෞභාග්‍යය සැනසීම උදාවේවා තෙරැවන් සරණයි නමෝ බුද්ධා ය සාදු සාදු සාදු ❤නවග්‍රහ අපල දුරැවේවා.❤
@සයිප්රස්අපි
@සයිප්රස්අපි 3 жыл бұрын
මගෙ පවුලේ දරු දෙදෙනා අතුලු පවුලේ සියළු දෙනාටත් ලොකවාසි සියළු දෙනාටත් මෙම පිරිතෙ බලයෙන් නිදුක් නිරෝගී සැප චිරජිවනය උදා වේවා🙏🙏🙏🙏
@ajanthakumare9178
@ajanthakumare9178 4 жыл бұрын
Sadu sadu sadu oba samataht mataht me teruwan guna balayen leda duk karada adu weee niduk nirogi bawaya ලැබේවා බුදු සරනයී දෙව් පිහිටයි
@_rangi_
@_rangi_ 2 жыл бұрын
මෙම පිරිත් වල ආනුභාව බලයෙන් මාගේ පියාට ද, මවටද නීරෝගී සුවය ලැබේවා !!! කිසිදු රෝගාබාධයක් නොවේවා !!! දීර්ඝායුෂ ලැබේවා !!! සාදු !!! සාදු !!! සාදු !!! බුදු සරණයි !!!
@pasindudilukshan4729
@pasindudilukshan4729 4 жыл бұрын
උතුම් වූ ගිරිමානන්ද පිරිත් දේශනාවේ පිහිටෙන් ආසිර්වාදයෙන් මගේ පවුලේ සියලු දෙනාටත් සියලු ලෝකවාසීන්ටත් යහපතක්ම වේව!!! තෙරුවන් සරණයි 🙏🙏🙏
@AMASHRASHMIKA2010
@AMASHRASHMIKA2010 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@iranisilva503
@iranisilva503 3 жыл бұрын
@@AMASHRASHMIKA2010 awata Samatasatasalasawa
@nisansapiumaly7034
@nisansapiumaly7034 Жыл бұрын
මගෙ රත්තරන් බුදු පියානන් වහන්සෙ 🙏🙏🙏
@jagathperera3749
@jagathperera3749 3 жыл бұрын
මටත් මගේ පවුලේ සැමටත් මේ පිරිත් දේශනා බල මහිමයෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ පිරිත් දේශනා අසා ඇති ඔබටත් පවුලේ සැමටත් නිරෝගී සුව ලැබේවා!
@kalanihewawitharana8519
@kalanihewawitharana8519 2 жыл бұрын
SADU !!! SADU !!! SADU !!! THERUWAN SARANAI !!!
@dilshanikawshlya2440
@dilshanikawshlya2440 3 жыл бұрын
මෙම පිරිත් වල බලයෙන් මගේ පවුලේ සියලුම දෙනා සහ මගෙ රටම ආරක්ෂා කර දෙත්වා🙏🙏🙏🙏🙏
@samanalitharusha4614
@samanalitharusha4614 3 жыл бұрын
උතුම් වු මෙම මහා පිරිත් බලයෙන් එච් චමින් ලහිරු පෙරෙරාට සියලුම දෙවි දෙව තාවුන් වහාන්සෙලාගෙ පිහිට ආරක්ෂාව ලැබේවා සියලුම දෙවි පිහිටයි ආරක්ෂාවයි
@rashifernando7563
@rashifernando7563 5 жыл бұрын
මෙම සියලු පිරිත් බලෙන් සියලු සත්වයො නිරොගි වෙත්වා සුවපත් වෙත්වා නිඩුක් වෙත්වා සතුටට පත් වෙත්වා
@sumithrasilva4857
@sumithrasilva4857 3 жыл бұрын
mema pirithe anubavayen mage paule siyalu. dena nirogi veva mulu. lokayama suvapath. veva
@nilminifernando8318
@nilminifernando8318 Жыл бұрын
ම⁣ගේ දරු මුනුපුරන්ටත් ලෝක වාසි සෑමදෙනාටත් ආරකෂාව නීරෝගි සුවය ලැබෙිවා තෙරුවන් සරනයි
@Nzerome11
@Nzerome11 2 жыл бұрын
මාගේ සියලු අපල දුරු කොට මානසික රෝග දුරු වේවා... 🙏
@annemakalandage3769
@annemakalandage3769 2 жыл бұрын
මේ පිරිත් දේශනා බල මහිමයෙන් මටත් මාගේ ගෙදර සියළුම දෙනාටත් නිදුක් නිරෝගී සැප ලැබේවා. මාගේ රටේ සියළුම දෙනාටත් ලෝකයේ සිටින සියළුම දෙනාටත් නිදුක් නිරෝගී සැප ලැබේවා. 🙏🙏🙏
@susanthasilva9103
@susanthasilva9103 3 жыл бұрын
මටත් , මගේ පවුලේ සැමටත් , ලෝක වාසීන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!! සාදු සාදු සාදු !!🙏🙏🙏🙏🙏🙏
@kavilovel2663
@kavilovel2663 2 жыл бұрын
Me pirith balayen mage lashan ta setak santiyak wewa... Apala duru wewa... 🙏🙏🙏🙏🙏
@sanijaweerakoon108
@sanijaweerakoon108 Жыл бұрын
මේ පිරිත් බලයෙන්,මාගේ සහ ගෙදර සියලු දෙනාගේ ලෙඩ දුක් ,ග්‍රහ අපල දුරු වේවා!
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 3 жыл бұрын
මේ අනුහසින් ලෝකවාසි සියලුම දෙනාටම සියලු ලෙඩ රෝග ඉක්මනින්ම සුවපත් වේවා විද්ද්‍යන්සනය සියලු යහපත් බලාපොරොත්තු ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වේවා ...හැමෝටම ..තෙරුවන්සරනයි තිස්තුන් කෝටියක් දෙවියන්ගෙ පිහිටයි ...අනන්ත බුදු ගුන බලයෙන් හැමෝම සුවපත් වේවා ....!!!
@pansiluudara8651
@pansiluudara8651 3 жыл бұрын
සාදු සාදු
@mallikamallika9070
@mallikamallika9070 4 жыл бұрын
මෙි සියලු පිරිත් බලෙන් මගේත් මගේපවුලේ අයටත් නිදුක් නිරොගි වාසනාවන්ත අනාගතයක් උදා වෙිවා අපල උපද්‍රව දුරු වෙිවා හදි සුනියමි තිබෙිනමි ඒවා කරපු අයගෙ පිටි පසමගියාවෙි තෙරුවන් සරණයි දලදා සමිදුගෙ පිහිටයි ආරක්ෂාව ලැබෙිවා සතුට සමගිය සමාදානයෙන් ලංවෙිවා දරුවන් ට මටත් යහපතක් මවෙිවා සුවසෙත සැදේවා
@ireshakumuduni4990
@ireshakumuduni4990 Жыл бұрын
මටත්,මගේ දරු දෙන්නටත්,මගේ පවුලේ සියලු දෙනාටත් යහපත්කම වේවා.ලොව සියලු සත්වයන් සුවපත් වේවා
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
සාධු` සාධු` සාධු` මටත් මගේ පවුලේ සැමටත් ලක්වැසියන් සැමටත් ලෝකවාසීන් සැමටත් නිරෝගී සුවය ලැබෙිවා මෙි පිරිත් ගුණ බලයෙන්
@devikaellawala2116
@devikaellawala2116 5 ай бұрын
මේ පිරිත් බලයෙන් මාගේ සහ මාගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී බව හා අපල උවදුරු වලින් ඇති වන බාධා සියල්ල දුරු වී මාගේ විදෙස් ගත වීමට ඇති ආසාව ඉෂ්ට කර අප සැම දෙන ට සෞභාග්‍යය සපිරි සුභ අනාගතයක් වේවා!
@idunilwijaya9068
@idunilwijaya9068 4 жыл бұрын
මැදපෙරදිග ඉන්න අපිට බන පිරිත් අැරුනම කිසිම සරනක් නැත බුදු සරණයි සියලුම දේනට
@malikagedara1058
@malikagedara1058 Жыл бұрын
මාගේ..නමස්කාර වෙිවා සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹❤️❤❤️
@jenetmiyuri131
@jenetmiyuri131 3 жыл бұрын
මම කතෝලික එත් මම හැමදාම පිරිත් බන අහනවා බුදුසරණයි හැමෝටම
@ranjithjayantha1558
@ranjithjayantha1558 Жыл бұрын
තෙරුවන් සරනයි
@shyamali8563
@shyamali8563 3 жыл бұрын
Matath mage paule siyalu denatamath. Rata wasi loka wasi siyaluma denatamath siyaluma leda suwawewa yahapath udawewa🙏🌺🙏🌺🙏🌺
@sunitasunita9697
@sunitasunita9697 6 ай бұрын
මෙි පිරිත් ආනුභාවයෙන් මගෙත් දුවගෙත් පුතාගෙන් මහත්තයාගේ ලෙඩ අපල කරදර දුරුවේව ලෝක වාසි සියලු දෙනාටත් නිරෝගී සුවය ලැබේවා අප සියලු දෙනාගෙ බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷🌹🌹🌹
@sadamalidishanayaka4330
@sadamalidishanayaka4330 Жыл бұрын
Me pirith balayen mage kaye thibena roga duru wewa!!!sadu sadu!!!!!
@nandanichandrawathi8737
@nandanichandrawathi8737 5 жыл бұрын
සාදු... සාදු.... සාදු... 🌻🌹🌹🌹👩👩👩👩🌺🌺🌼🌼👩👩👩🌷🌷🌷🌷🌷👩👩💮💮💮💮💮🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷
@dammikadammika2724
@dammikadammika2724 3 жыл бұрын
ඒ උතුම් උ ගිර්මනා න්ද පිරේතේ බලයෙන් අපි සියළුම දෙනා ආරක්ෂා කෙර්ත්ව 🙏🙏🙏🙏🙏🙏🙏🙏q🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@කාලනි.අම්මා.කුවේට්කුවේට්
@කාලනි.අම්මා.කුවේට්කුවේට් 4 жыл бұрын
සදු සදු සදු අවසරයි අපේ ස්වම්න් වහන්සේලට මගේ නමස් කරය වේවා මේ පිරිත් බලයේන් මගේ මවුබිම නිදුක් නිරෝගී සුව ලැබේ
@anuradhamalshan6804
@anuradhamalshan6804 11 ай бұрын
😊
@ajanithaajanitha8636
@ajanithaajanitha8636 4 жыл бұрын
සාදු සාදු සාදු ☸️☸️☸️👏👏👏🇦🇩🇦🇩🇦🇩🇱🇰🇱🇰🇱🇰
@kumariwimalasooriya8854
@kumariwimalasooriya8854 4 жыл бұрын
sadu saduu saduu siysluma dena suwapath wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@indranikuruvita6108
@indranikuruvita6108 5 жыл бұрын
Sadu sadu සියලු දෙනාටම thunuruwange සරණයි
@sameeranuwan8288
@sameeranuwan8288 3 жыл бұрын
Mage pawule siyluma denatath,loka wasi siylula denatath budu saranaiiii
@lankalanka7920
@lankalanka7920 3 жыл бұрын
නිදුක්..වෙිවා..නිරොිගි..වෙත්වා ..සුවපත්..වෙත්වා
@NandaKumari-s6j
@NandaKumari-s6j 7 ай бұрын
මගේ.පවුලේ.අයටත්.සියලුම.සත්වයින්.නිදුක්.නිරෝගී.සුවය.ලැබේවා..තෙරුවන්.සරණයි
@sameerapriyanga7203
@sameerapriyanga7203 2 жыл бұрын
සියලුම ජන කොටසටම නිරේගි බවයට පත්වෙිවා සියලු කටයුුතු සාර්තක වෙිවා
@sumithradevi6682
@sumithradevi6682 3 жыл бұрын
අනන්ත වු බුදු ගුණ බලෙන් සියලු සත්වයො නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා
@NandaKumari-s6j
@NandaKumari-s6j 7 ай бұрын
මේ.පිරිත්.බලයෙන්.මගේ.දරැවා.ආරක්ෂා.කරත්වා.සාදු.සාදු.සාදු
@visakarashmi4115
@visakarashmi4115 2 жыл бұрын
තෙරැවන් සරනයිි සියලුම දෙනාට 🙏🙏🙏
@maduchathu9924
@maduchathu9924 3 жыл бұрын
මගේ රටේ සියලුම දෙනාව ලෙඩ දුක් වලින් ආරක්ෂා කරදෙන්න සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@inokasadamali-mj7bb
@inokasadamali-mj7bb Жыл бұрын
😮😅😊😊😅
@inokasadamali-mj7bb
@inokasadamali-mj7bb Жыл бұрын
😅😅 /🥰💕
@freebird752
@freebird752 3 жыл бұрын
උතුම් වූ මේ පිරිත් පින් බලයෙන් සියලු ලෝ වැසියන් රට වැසියන් නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා
@kushaniimasha6494
@kushaniimasha6494 3 жыл бұрын
මගේ පවුලේ සියලු දෙනා සුවපත් වෙවා..නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...!!! සාදූ..සාදූ..🙏🙏🙏
@Annla-yp4gz
@Annla-yp4gz 4 жыл бұрын
Me lokaye budu dahama babalewa sadu sadu sadu namo buddaye siyalu sathwayo niduk wewa nirogiwewa suwapath wewa corona meloken thuranwewa dudusaranin 🙏🙏🙏
@hemalatahemalata9717
@hemalatahemalata9717 5 жыл бұрын
සියලු සත්වයො නිදුක් වෙත්වා සියලු සත්වයො නීරොගි වෙත්වා සියලු සත්වයො දුකෙන් මිදෙත්වා සියලු සත්වයො සුවපත් වෙත්වා සාදු සාදු සාදු නමො බුද්ධාය
@Noshika356
@Noshika356 3 жыл бұрын
මටත් mage පවුලේ siyalumadenatath සියලුම රටවසියන්ටත් නිදොක් නිරොගි සුවය ලැබේවා sadu sadu sadu
@thusarikuwet9402
@thusarikuwet9402 3 жыл бұрын
Sadu sadu sadu..... Mage namaskaraya wewa 💐💐🌹🌺🙇🙇🙇
@hansiniwikkramasingha4726
@hansiniwikkramasingha4726 3 жыл бұрын
මගේ න්ංගිගේ රත්තරන් චුටි දුවට නිදුක් නීරෝගී සුවය ලැබේවා.. නින්දෙන් බයවීම් නැති වේවා..
@lihinirathnayaka6583
@lihinirathnayaka6583 5 жыл бұрын
සැමට නිදුක් නිරෝගී සුවය පතමු ..මේ පිරිත් බලෙන් 🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
@nuwanthanilannilanpathiran6236
@nuwanthanilannilanpathiran6236 4 жыл бұрын
🤗
@jasemmomm1274
@jasemmomm1274 3 жыл бұрын
මගේ දරුවෝ ඇතුළු සියළුම දෙනාට 🙏🙏🙏🤲🤲🤲
@SomaSoma-ul7yr
@SomaSoma-ul7yr 6 ай бұрын
theruwan saranai mage paule ayata mage amunussa bala diruwisiyalu denage apala dueu wi siyalu sathwayoda niduk nirogi suwaya labewa mema parith desana balayen sadu sadu sadu 🙏🙏🙏
@DushanathagihanGihankumara
@DushanathagihanGihankumara 9 күн бұрын
🙏☸️🕉️🌼🌹 මෙම පිරිත් දේශනාවේ බලයෙන් ද තුනුරුවනේ පිහිටෙන් ද සියලු දෙවියන්ගේ පිහිටෙන් ද මියුලි සාර්යා චූටි දුවගේ සියලුම කරදර බාදක දුරුවී යහපත උදාවේවා 🌺🌺🌺
@NandaKumari-s6j
@NandaKumari-s6j 8 ай бұрын
සියලු.සත්වයෝ.නිදුක්.වෙත්වා.නීරෝගි.වෙත්වා.සුවපත්.වෙත්වා
@samantijayamali8530
@samantijayamali8530 3 жыл бұрын
මගේ පවුලේ අය සුවපත් වේවා.
@samantijayamali8530
@samantijayamali8530 3 жыл бұрын
කොරොනා උවදුරෙන් මගේ පවුලේ අය ආරක්‌ෂා කර දෙන්න බුදු හාමුදුරුව නේ.
@samantijayamali8530
@samantijayamali8530 3 жыл бұрын
සාදු සාදු
@athugapura.athugalpura.6034
@athugapura.athugalpura.6034 5 жыл бұрын
සාධු` 🌷 .සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 .මේ ගිරිමානාන්ද පිරිත් බලයෙන් මටත් ලංකාවාසී සියලුදෙනාටමත් මාගේ දෙමාපියන් දෙපළටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරණයි .🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 .
@indikakrishantha5451
@indikakrishantha5451 5 жыл бұрын
🙏🙏🙏
@kalyanikalyani5409
@kalyanikalyani5409 5 жыл бұрын
Sadu.sadu.sadu.matat.mage.daru.dennat.demapyo.sahadayo.siyalu.denama.araksa.kara.dewaaa.
@menukanawarathna2230
@menukanawarathna2230 5 жыл бұрын
සාදු සාදු සාදු
@dilinaperera6583
@dilinaperera6583 4 жыл бұрын
මාගේ පව්ලේ සියලුම දෙනාට නිරෝගී සුවය ලැබේවා...!!
@nadeeharsha3381
@nadeeharsha3381 4 жыл бұрын
මගෙ සති 2පුන්චි පුතුට සෙත් වෙවා මෙ පිරිත් බලයෙන්
@priyankashamali8625
@priyankashamali8625 4 жыл бұрын
මේ පිරිත් වල බුදු ගුන බලයෙන් අපේ රටටත් සියලු ලොකවාසින්ටත් මගේ දරුවන් ඇතුලු සියලු දෙනාටම ආරක්ෂා වේවා නිදුක් වේවා නිරොගි වේවා
@akproduction585
@akproduction585 3 жыл бұрын
මගේ පවුලේ සියලුම දෙනාද සුවපත් වේවා
@sanathrupasingha1241
@sanathrupasingha1241 3 жыл бұрын
ශ්‍රි සද් ධර්මයේ බලයෙන් ලෝ සතුන්ගේ ලෙඩ දුක් දුරු වේවා. තෙරුවන් සරණයි
@suneethawijesekara1710
@suneethawijesekara1710 4 жыл бұрын
මෙි පිරිත් බලයෙන් සැමකරදරයක්ම දුරැවි ගෙදර හැමටම සෙතක් සාන්තිය් ලැබෙිවා සාදු සාදු සාදු
@niroshani3932
@niroshani3932 2 жыл бұрын
මෙම පිරිතේ බලයෙන් සියලු දෙනාටම යහපත සැලසේවා. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.... සාදු🙏 සාදු🙏... සාදු🙏
@sithijamilan6663
@sithijamilan6663 Жыл бұрын
Mage daruvange leda roga suva veva budu hamuduruvange pihiten ikmaninma suvaya lebeva budu saranai
@hghyg7894
@hghyg7894 4 жыл бұрын
මෙම.පිරිතේන් මටත් මගේ.පවුලේ.සියලුම දෙනාටත් සෙතක් ශාන්තියක්ම වේවා.සාධු.සාධු.සාධු🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@عبيرالشمري-ض8ق
@عبيرالشمري-ض8ق 3 жыл бұрын
මගේ සියළුම ග්‍රහ අපල දුරින් දුරු වේවා මේ දුක් කරදර දුරු වේවා
@vidushidananjana3316
@vidushidananjana3316 3 жыл бұрын
බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏
@kumaribh8631
@kumaribh8631 3 жыл бұрын
මෙ පිරිත් බලයෙන් මගේ පුතා ට රැකියාව ක් ලැබේ වා බුදු සරනයි
@deshapriya.asanka119
@deshapriya.asanka119 3 жыл бұрын
උතුම් ගාතාරත්නයෙ පිහිටෙන් පවුලෙ සියලුම දෙනා නිදුක් නීරොගි සුවයක් ලැබේවා යහපතක්ම වේවා අරාක්ශා වේවා සාදු සාදු සාදු බුද්ද දම්ම සන්ඝ රතනයේ පිහිටයි ආරාක්ෂාවයි උදාවේවා බුදු සරනයි 🙏🙏🙏
@kavindhyajayamali4787
@kavindhyajayamali4787 5 жыл бұрын
මේ ගිරිමානන්ද පිරිත් සූත්‍රය ආනුභාව බලයෙන් මා ඇතුලු සියලූම සත්වයෝ නිදුක් වේවා,නීරෝගී වේවා ,සුවපත් වේවා !!! සාදු ,සාදු ,සාදු !!!
@9791-j5n
@9791-j5n 5 жыл бұрын
සාධු😗සාධු😌
@sujathathilakaratne13
@sujathathilakaratne13 4 жыл бұрын
mage ammata neerogi suwa lebewa. amanushya dosha duru wewa
@siriyanisamanmala5464
@siriyanisamanmala5464 4 жыл бұрын
Maga lad a duk duruwaa
@siriyanisamanmala5464
@siriyanisamanmala5464 4 жыл бұрын
Sadu sadu saduu
@venurasuren927
@venurasuren927 4 жыл бұрын
@@9791-j5n ,
@SanjuSanju-uu2qe
@SanjuSanju-uu2qe 3 жыл бұрын
සියලු ලෝ වැසියන් සුවපත් වේවා...🙏🙏🙏
@chandrikahemamali1969
@chandrikahemamali1969 3 жыл бұрын
මටයි මගේ පවුලේ අයටයි මේ මුළු ලෝකය සිටින සියළුම ජනතාවගේ ලෙඩ දුක් සුව වේවා නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි
@sunilrathnayaka2465
@sunilrathnayaka2465 3 жыл бұрын
සමිත සුදීර දරුවගෙ සියලු ලෙඩ රොග දුරු වේවා. ඉගෙන ගෑනීමට හෑකි වේවා
@kloati8618
@kloati8618 4 жыл бұрын
සියලු ලෝක වාසීන්ට යහපතක්ම වේවා ලෙඩදුක් දුරු වේවා 🙏🙏🙏
@mdlionelranaranawana9305
@mdlionelranaranawana9305 11 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා.
@mdksameerakelum
@mdksameerakelum 2 жыл бұрын
Mage paule daruwo denna saha pita rata rekiyawa karana mage mahaththayawa mage demaupiyanwa shodariyanwa leda roga walin suwapath kara dethwa🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tusharadamayanthi1779
@tusharadamayanthi1779 4 жыл бұрын
මගේ පවුලේ අයටත් ciyaluma දෙනාටත් බුදු සරණයි 🙏🙏🙏🙏
@nimashamadubashini3194
@nimashamadubashini3194 4 жыл бұрын
Nimasha kushara athulu siyaluma danata sethak shanthiyakma wewaa🙏🙏🙏
@dilushasandamali1066
@dilushasandamali1066 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා
@abaj599
@abaj599 5 жыл бұрын
සාදු සාදු සාදු .මගෙ පවුලට සියඑ කරදර දුරුවි යහපතක්ම වෙවා .බුදුන්ගෙ සරණයි .☸️☸️☸️
@dilhankumara2944
@dilhankumara2944 5 жыл бұрын
Niduk nirogi bawaya lokawasi siyalu satvayanta labewa
@mallikamallika9070
@mallikamallika9070 4 жыл бұрын
මටත් මගේපවුලේ සියලුදෙනා ටම සෙත් සාන්තියක් වෙිවා මෙි පිරිත් බලෙන් සෙතක්ම වෙිවා සතුට සමගිය සමාදානයෙන් ලංවෙිවා මගේපවුලේ අයටත් නිදුක් නිරොගි වාසනාවන්ත අනාගතයක් වෙිවා
@lansikadilushi7716
@lansikadilushi7716 5 жыл бұрын
පිටරට සිටින සියලු දෙනාගේම ලෙඩ දුක නැති වේවා බුදු සරණයි
@champakagardi2419
@champakagardi2419 5 жыл бұрын
බුදුසරණයි
@purnama3473
@purnama3473 5 жыл бұрын
;;
@rathnayakarohan91
@rathnayakarohan91 4 жыл бұрын
Budu sarani
@sumithdayananda2291
@sumithdayananda2291 4 жыл бұрын
Lansika Dilushi
@Max-bz5eh
@Max-bz5eh 4 жыл бұрын
Teruwen srnai
@kale95
@kale95 4 жыл бұрын
ගිරිමානන්ද පිරිත් බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගී වෙත්වා !! සුවපත් වෙත්වා !!! දුකින් මිදෙත්වා !!!! සාධූ ! සාධූ !! සාධූ!!!
@wathsalajayawardana5510
@wathsalajayawardana5510 4 жыл бұрын
Me pirith balayen mage puthun 2 natama manasikawa & shririkawa nirogi suwa labewa.........sadu....sadu...sadu..🙏🙏🙏
@hansikabuddani5113
@hansikabuddani5113 5 жыл бұрын
රට සිටින මගේ මහත්තයගෙත්,දුව සහා පුතා ගේ සියලු අපල දුරැවේවා....!
@pushpadesilva7087
@pushpadesilva7087 2 жыл бұрын
ලෝකවාසීන් සියලු දෙනා සුවපත් වේවා නිරෝගී වේවා .
@sarahkomarie2440
@sarahkomarie2440 5 жыл бұрын
මෙි පිරිතේ බලයෙන් මගේ පුතාටත් මගේ පවුලේසියලු දෙනාටයහපත්ක වෙිවා
@mallikamallika3777
@mallikamallika3777 5 жыл бұрын
මේ පිරිත් දෙසනව බලෙන් මගෙ පව්ලෙ සියලු දෙනටම සෙතක් සාන්තියක් ලබෙවා සාදු සාදු සාදු
@roshanifonseka3225
@roshanifonseka3225 4 жыл бұрын
සාදු සාදු සාදු බදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PushpaKumari-pf8cq
@PushpaKumari-pf8cq 8 ай бұрын
මෙම පිරිතෙ බලයෙන් නෙතුලි හසදි . හිරුණි මැගෙ දරුවන් ඇතුලු දෙමාපියන් දෙන්නාගෙත් සියලු දෙනාටම නිදුක් නීරෝගි සුව ලැබේවා 🙏තෙරුවන් සරනයි 🙏🙏🙏
@irashamaduwanthi4628
@irashamaduwanthi4628 3 жыл бұрын
Me pirit දේසනා බලයෙන් මට වැළඳී ඇති සියලු ලෙඩ දුක් රෝගය ඉක්මනින් සුව වේවා
@damayanthiid9504
@damayanthiid9504 4 жыл бұрын
නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා 💎💍🌍🌍🌋🗻🚀☃️🌊🌈️🍕🍭🎆🎇🎃🎄🎁️🎉️🏈🏉🎾🎳🎑️⚽🏀🎯🎨✨️🏆️🎀🎱⚾🎲🎈🎰️⛳
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
Кушать Хочу
Рет қаралды 8 МЛН
Thank you Santa
00:13
Nadir Show
Рет қаралды 33 МЛН
Seth Pirith - 23 Most Powerful Pirith - මහා බලසම්පන්න පිරිත් 23 ක්
2:09:50
Sadaham Dora With Sir. Priyantha De Silva
Рет қаралды 12 МЛН
Seth Pirith/සෙත් පිරිත්
1:22:57
ධර්ම යාත්‍රා
Рет қаралды 1,3 МЛН