SF කොඩී සමග පැලා ගිය මැනා බිහිසුණු මෙහෙයුම | WANESA TV

  Рет қаралды 124,951

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
0777618418

Пікірлер: 342
@bumisri91
@bumisri91 3 ай бұрын
සංජීව අයියා කරගෙන යන වැඩේ නියමයි දිගටම කරන් යන්න රට වෙනුවෙන් දිව් පිදු සියලුම රණවිරුවන් උතුම් නිවනින් සැනසෙත්වා ආබාධිත සියලුම රණවිරුවන්ට ශක්තිය, ධෛර්යය ලැබේවා 💪🙏
@gihaadikari8242
@gihaadikari8242 3 ай бұрын
පැලවත්ත මහතා ඇතුලු සියලුම රණවිරුවන්ටත්, සංජීව මහතා ඇතුලු කාර්‍යමණ්ඩලයටත්, කෘතීම පාද යුගල අරන් දුන්න ඒ පිංවතාටත් ගොඩක් පිං🙏❤️
@ridmapranandu6942
@ridmapranandu6942 3 ай бұрын
හැමෝම වීර සොල්දාදුවන් තමා ඒ හැමෝටම තෙරුවන් සරනයි ❤. නමුත් wanesa tv channel එක ජනප්‍රිය වෙන්න මූලික හේතුව sf කොඩිතුවක්කු ගෙ පලවෙනි වීඩියෝ එක ඒ වීඩියෝ එකේ ඉදන් මේ වෙනකම් වනැස බලන්නෙ මාර ආසාවෙන් 😍.
@gayanbuddhika5036
@gayanbuddhika5036 3 ай бұрын
කොඩී කටේ කොයි වෙලෙත් කියවෙන නම.. පැලවත්ත ...💥💥💥💥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥👌👌👌👌👌👌👌👌
@lbnadiranga5814
@lbnadiranga5814 2 ай бұрын
🙏❤
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 3 ай бұрын
සාර්ථකම වැඩක් කරන යූටියුබ් නාලීකාවක් වනැස . සදාඅමණීයයි සියලු විරුවන් ❤❤
@sandun8441
@sandun8441 3 ай бұрын
උපන් බිමට ලේ පුදා අත් පා දන් දුන් ඔබ වැනි අභීත වීර පුතුන් හට රටක් රාජ්‍යයක් දුන්නත් මදි.ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණට වාසනාවන්. ඔබටත් කැප්ටන් කොඩී ඔබටත් උප නූපන් ජාතීත් අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා ❤ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏
@PakayaNoti
@PakayaNoti 2 ай бұрын
@thilinalansakara-kr4zz
@thilinalansakara-kr4zz 3 ай бұрын
"නම නොකියන ප්‍රේක්ශකයා" එයත් පට්ට වැඩ්ඩෙක්! much love & respect ✊❤
@sitharaprinters6449
@sitharaprinters6449 3 ай бұрын
SF පැලා.... රට වෙනුවෙන්, අපි වෙනුවෙන් කරපු සේවයට බොහෝම පිං.... දිගාසිරි වේවා විරුවාණෙනි.... තෙරුවන් සරණයි....🙏🙏🙏
@truthdamn
@truthdamn 3 ай бұрын
❤mhhhhhhhhhhh mhh eka thamai ela ela
@dulajmadushan6206
@dulajmadushan6206 3 ай бұрын
❤❤❤❤❤❤❤
@user-hc9qq3sq3r
@user-hc9qq3sq3r 2 ай бұрын
​@@truthdamn😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@kumarahtpp2353
@kumarahtpp2353 3 ай бұрын
😍❤ කාලෙකට පස්සෙ .එස්.එෆ්.පැලවත්ත ,සංජීව මහතා ටත් පැලවත්ත මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ✌️👍💪❤️💐🇱🇰🙏
@mangalasumudukumara4947
@mangalasumudukumara4947 3 ай бұрын
කොඩීගෙ තව එකක් ඕන.බූමියේ ඉදන් නෙමෙයි.එයාගේ නිවසෙ ඉදන් නිදහසේ ❤❤❤❤
@kamalerandana3746
@kamalerandana3746 3 ай бұрын
ඔව් එහෙම කරන්න
@ShehanViduranga-kx7wh
@ShehanViduranga-kx7wh 3 ай бұрын
Ow
@RathnayakaRathnayaka1988
@RathnayakaRathnayaka1988 2 ай бұрын
Captain කොඩිතුවක්කු ge ගෙදර idan එකක් කරන්න සංජීව
@lalith8906
@lalith8906 3 ай бұрын
රටට ණය නැති රත්තරන් මිනිස්සු ,තෙරුවන් සරණයි සහෝදරයා ,අපි අද විඳින නිදහසේ වටිනාකම වෙනුවෙන් අතීතයේදී ඒ මිල ගෙව්වාට ස්තූතී ❤❤
@chamodgamage1026
@chamodgamage1026 3 ай бұрын
captain kodi කියලා ගේම් එකක් හදන්න තිබ්බ නම් 🥺❤️❤️
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 3 ай бұрын
දැයේ පිංනට උපන් එඩිතර විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ අපේ රටෙි කොදු නාරටිය බලන්න ආසම වැඩ සටහන ඉවර වෙිනකන් ඇගට දැනෙන වැඩ සටහනක් මෙික හැම ⁣ආත්මයක් පාසා මගෙම රටෙි ඉපදෙන්න ඔන හැම රන විරැවෙික්ටම තෙරැවන් සරනයි
@danu-793
@danu-793 3 ай бұрын
හැබෑම දෙවිවරු.. ආදරෙයි හැමදාම පැලවත්ත අයියේ...❤️💞❤️
@kanikasukanikasu7600
@kanikasukanikasu7600 3 ай бұрын
ආදරෙයි පැලා...පැලෙන්න❤❤
@AU_aup
@AU_aup 3 ай бұрын
1:43 ගහනවා කිව්වොත් ගහනවමයි SF 7:23 පැලා මෙහෙන් වරෙන් කිව්ව කොඩී 9:09 සාජන් මේජර් රත්නායක 12:25 නින්දක් නෑ. මදුරුවො කනවා. වැලි ඇග පුරා විසි වෙනවා 17:15 සිලාවතුර 2007 19:02 මියගිය SF සෙනා මතක් කිරීම (කොඩිගේ බඩී) 24:05 SF එඩී මතක් කිරීම 28:00 SF මාර ම මොරාල් එකක් තිබ්බෙ
@prabathasanka4648
@prabathasanka4648 3 ай бұрын
කොහොමද මෙහෙම වෙලාව වැටෙන විදිහට කමෙන්ට් කරන්නෙ කියල කියන්නකො,,,,,
@dilshanpramosh883
@dilshanpramosh883 3 ай бұрын
SF කැප්ටන් කොඩි සර්.....කියන්නේ පිස්සුවක්....SF කියන්නේ ලෝකයක්....❤❤❤අභීත රණවිරුවන් සැමදා අමරණීයයි....මිහිපිට දෙවියන්.....❤❤❤❤
@taniyagarusingha4236
@taniyagarusingha4236 3 ай бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@ayeshkeshara9246
@ayeshkeshara9246 3 ай бұрын
කොඩිගෙ ටිම් එක කියන්නෙ වැඩ්ඩො තමා ❤❤❤💪💪💪
@rajindralankapriya7586
@rajindralankapriya7586 3 ай бұрын
හැමවෙලේම ඇහුන නමක් නේ. ❤❤❤
@Tharushi2003
@Tharushi2003 3 ай бұрын
ආදරෙයි අපේ රණවිරුවන්ට හදවතින්ම ❤
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 3 ай бұрын
අපි වෙනුවෙන් අපි රණවිරු සොහොයුරු සැමටයි.... වෙනස ඉන්නෙ සංජීවගෙ කල ගුණ හදටයි.... අප සැනසුම් හුස්ම ගන්නෙ,විරු සවියටමයි.... වෙනස නිතරවෙහෙස වෙන්නෙ එය පවසන්නයි..... සංජීව සොයුරු වෙහෙස වෙන්නෙ එය පවසන්නයි🙏❤️🙏❤️👍👍👍👍👍
@nipundeeneth2345
@nipundeeneth2345 3 ай бұрын
බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏
@user-rz9md2iu1x
@user-rz9md2iu1x 3 ай бұрын
දානකොටම බලන සෙට් එක..❤
@ranganapraneeth3507
@ranganapraneeth3507 3 ай бұрын
ජය වේවා පැලවත්ත විරුවාණ්නි 🙏♥️
@chamindawickramarathnacham7142
@chamindawickramarathnacham7142 3 ай бұрын
ලක් මවට නය නැති විරුවනි .අපගේ උත්තමාචාරය ඔබ ඇතුළු සියලු රනවිරුවන් හට ..
@DumindaPrasad-qy2nl
@DumindaPrasad-qy2nl 3 ай бұрын
පැලා අයියා❤❤.මං ආසම විරුවෙක්.පට්ටම නිහතමානී සහෝදරයෙක්..❤❤❤❤❤❤❤
@chamarasajith1335
@chamarasajith1335 3 ай бұрын
සංජිව අයියේ ට්‍රැකර්ගේ තවත් කතාවක් කරමුද
@ajithperera255
@ajithperera255 3 ай бұрын
පැලවත්ත වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@chamindabandara4917
@chamindabandara4917 3 ай бұрын
ආදරෙයි ...❤❤❤lassanai.....eth dukai ...widala thiyana duk බලද්දී ....ආදරෙයි .පැලවත්ත ...සංජීව අයියා oyatath....❤❤❤❤(AK ge thawa ekak බලාපොරොත්තු wenawa)❤❤❤
@cpMax-qh4kc
@cpMax-qh4kc 3 ай бұрын
ආදරණිය රණවිරුවෝ තමයි මේ රට බේරා ගත්තේ. රටත් බුදු සසුනත් රැක ගත්ත පිනම ඇති ඔබලාට ❤️❤️❤️
@sivilima85
@sivilima85 3 ай бұрын
එස් එෆ් කියන්නේ වෙනමම බ්‍රෑන්ඩ් එකක්
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 3 ай бұрын
අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏
@nimanthadunuvila4296
@nimanthadunuvila4296 3 ай бұрын
දානකොටම බලනවා ඉතින් ❤️
@Chamodushan-e3h
@Chamodushan-e3h 3 ай бұрын
Danakota blapan thoge labba pakaya
@MAHESHCHANDANA-jr5hv
@MAHESHCHANDANA-jr5hv 3 ай бұрын
අම්මෝ පැලවත්ත අයියා .❤❤❤❤❤
@yohanshenusha3660
@yohanshenusha3660 3 ай бұрын
SF ගැම්මක් අදත් ❤
@dileerajapaksha.5532
@dileerajapaksha.5532 3 ай бұрын
පැලවත්ත කියන මේ විරුවා මැරෙන්න බය නැති කෙනෙක්.... ඔබ‍ට බුදුසරණයි.......(මං මේ කෙටියෙන් කිවේ )
@vishwahirusha3752
@vishwahirusha3752 2 ай бұрын
කතාව හරි පැහැදිලී..විස්තරාත්මකයි..හැමදේම ලස්සනට හිතේ මැවෙනවා☠️❤
@nawodyamadushani1475
@nawodyamadushani1475 3 ай бұрын
මියගිය සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා ❤ ජීවත් වෙන සියලු රණවිරුවන්ට දීර්ඝායුශ ලැබේවා ❤
@L.G.dayansameera
@L.G.dayansameera 3 ай бұрын
අපි සදානයගැති මහත්තයා ඔබලට... තෙරුවන් සරණයි ඔබතුමාට. ජයෙන් ජයවේවා
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 3 ай бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@dimuthuhasangakariyawasam9575
@dimuthuhasangakariyawasam9575 3 ай бұрын
වනැස පට්ටයි.එඩී කොඩී පැලා ඒකේ පුෂ්පෙ අමරේ මේ සේරටම ආදරෙයි.sf yakku
@nireshprabashana8572
@nireshprabashana8572 3 ай бұрын
ආදරනීය මිනිස්සුන් රනව්රුවන්❤ හරියටම ජොබ් එක කලේ ලංකාවේ රනව්රුවන් පමණි ❤
@ruwansampth7000
@ruwansampth7000 3 ай бұрын
තෙරුවන් සරනයි විරුවනි ❤❤❤
@aravindaillukpitiya6949
@aravindaillukpitiya6949 3 ай бұрын
You are amazingly brave soldier who producted by SF
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 3 ай бұрын
සංජීව මහත්මයා මේ වීරයන් ගේ අත්දැකීම් එකතු කරලා පොතක් මුද්‍රනය කරන්ඩ ඒ තරම් වටිනා තොරතුරු මේවා ❤️❤️🙏🙏
@nanajakaushalya
@nanajakaushalya 3 ай бұрын
Captain Kodi "Band of Brothers" series එකෙ Captain Speirs වගේ. ඉස්සෙල්ලම යන්නේ මෑන් තමයි.
@hemanthapushpakumara7407
@hemanthapushpakumara7407 3 ай бұрын
Kaptan kodi kiyanne brand ekak
@ajithpriyanthahettiarachch9410
@ajithpriyanthahettiarachch9410 3 ай бұрын
සංජීව මල්ලි මේ නිවැරදි කිරීමක් පමණයි පණ්ඩිත කමක් එහෙම නෙවෙයි වැඩ සටහනට ආදරය කරන නිසා මේ නිවැරදි කිරීම කරන්නේ Counter Attack ( ප්‍රති ප්‍රහාරය )යනුවෙන් නිවැරදි කරන්න
@danu-793
@danu-793 2 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේව.. ! .. විරුවානනී... ❤️🌻
@prabathasanka4648
@prabathasanka4648 3 ай бұрын
තෙරුවන් සරණයි
@maheshperera6695
@maheshperera6695 3 ай бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤
@prasangaperera3145
@prasangaperera3145 3 ай бұрын
දෙවි පිහිටයි..,...!!!!!♥️♥️♥️♥️♥️♥️
@manolivera4813
@manolivera4813 2 ай бұрын
SF කොමාන්ඩෝ මෙහෙයුම් වල තියන රහ.... ❤❤❤✌️. ඇත්තටම ඒක ඇබ්බැහියක් ❤✌️
@anjananimesh4020
@anjananimesh4020 3 ай бұрын
ඉස්සර නම් දාපු ගමන් බැලුව දැන් වැඩ හින්ද පොඩ්ඩක් පරක්කු වෙනවා ඒත් ඔක්කොම බලනවා......🖤🖤🖤
@prabodashashi2102
@prabodashashi2102 3 ай бұрын
මීනු සර් එක්ක video එකක් ඕනේ ❤
@GayanKisantha
@GayanKisantha 3 ай бұрын
අපේ පැත්තේ සුපිරි යකෙක් තමයි ♥️♥️
@anukadon.dilruk1846
@anukadon.dilruk1846 3 ай бұрын
SF පැලා... උදාරෙන්ම ආදරෙයි...
@user-hc8rp3ws5w
@user-hc8rp3ws5w 3 ай бұрын
කමාන්ඩෝ විකීගෙ වැඩසටහන් ඕනෙ.....
@ThilinaThilina-p4o
@ThilinaThilina-p4o 3 ай бұрын
Love yoy පැලවත්ත ♥️😘♥️
@IndikaIndika-bn4wx
@IndikaIndika-bn4wx 3 ай бұрын
නියමයි බුදුසරණයි❤️❤️❤️❤️👍👍👍👍
@WasanthGuna
@WasanthGuna 2 ай бұрын
බුදුසරණයි ! රණවිරුවනි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@danuprasad6451
@danuprasad6451 2 ай бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@chathurasad9264
@chathurasad9264 3 ай бұрын
හොරාට ඇවිත් ගියා නේ මේ පාරත් ආ
@user-zt5sr3vo2m
@user-zt5sr3vo2m 3 ай бұрын
❤❤❤❤ love 💕 kodee adee palaaa❤❤
@aravindasampath6426
@aravindasampath6426 3 ай бұрын
නියමයි
@lbnadiranga5814
@lbnadiranga5814 2 ай бұрын
විශේෂ බලකාය sf ජීවමාන දෙවිවරු 🙏❤
@nawodyamadushani1475
@nawodyamadushani1475 3 ай бұрын
Sf මීනු එක්කයි sf ඩිඩා එක්කයි තව වැඩසටහන් ඕනි සංජීව අයියේ ❤
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 3 ай бұрын
ජීවිත පරදුවට තබා මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි.
@lalithmadhushanka44
@lalithmadhushanka44 3 ай бұрын
ගහනව කීවොත් ගහනව.......👽🥰🥰🥰🥰🥰🥰. අපේ යක්කු
@DanushkaSiriwardana-x7u
@DanushkaSiriwardana-x7u 2 ай бұрын
නියම වැඩ්ඩෙක් තමා ආදරෙයි ❤❤❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 3 ай бұрын
ආසම කෙනෙක් බුදු සරණයි ❤️🙏
@RuwanKumara-t4t
@RuwanKumara-t4t 3 ай бұрын
ඔයාලට බුදු සරණ ජයවේවා,රට වෙනුවෙන් කරපු දේවල් ඔයාලා දැන් ඉන්න එකෙකුටවත් කරන්න බෑ
@user-zd6yc6kw7y
@user-zd6yc6kw7y 3 ай бұрын
Pela.aiya.harima.ahinsaka.patai❤❤❤❤❤❤❤
@LalithPerera-sb7bt
@LalithPerera-sb7bt 3 ай бұрын
Super 👌 👍 ❤❤❤
@roshanrasika9774
@roshanrasika9774 3 ай бұрын
Captain kodithuwakku, Pelawattha, saha anith ayath ekka field visit ekak karala video ekak karanna. Ae ayata karana gaurwayak widihata..🙏💪💪
@chanaplace2891
@chanaplace2891 3 ай бұрын
කැප්ටන් කොඩි කියන්නේ යුද කාක්කෙක් 😘
@kbm6670
@kbm6670 3 ай бұрын
SF පැලා...❤ Thank you sanjeewa aiya!✨
@dilrukchanna8797
@dilrukchanna8797 3 ай бұрын
පැලවත්ත ආයේ දකින්න ලැබුනු එක හොඳයි
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 3 ай бұрын
Palawatta...niyama nihathamani awanka ranawiruek...sf kiyala kiyannath baha...bless you
@rmsureshranga8676
@rmsureshranga8676 3 ай бұрын
හදවතේ ගායකයා චාමර වීරසිංහ❤❤ හදවතේ නිවෙිදකයා අපේ සංජීව අයියා❤❤❤❤❤ ජයවෙිවා වනැස❤❤
@wanesatv
@wanesatv 3 ай бұрын
❤️🙏
@PrimalDhahanayaka
@PrimalDhahanayaka 3 ай бұрын
SF kiynne ithin ahnna deyk ne..ekenma weddooo❤❤❤❤❤
@chamindacham1612
@chamindacham1612 3 ай бұрын
කොඩීයි පැලවත්ත එක්ක එකට ඉදලා වැඩසටහනක් ඔනෙ මල්ලි සංජිව
@DilhaniPrithi-sj5mj
@DilhaniPrithi-sj5mj 3 ай бұрын
1fst comments ❤😊
@chanaplace2891
@chanaplace2891 3 ай бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ruchirashanaka9636
@ruchirashanaka9636 3 ай бұрын
දිගාසිරි වේවා විරුවාණෙනි.... තෙරුවන් සරණයි....
@pasindusandaruwan1919
@pasindusandaruwan1919 3 ай бұрын
ආසම නිවේදකයෙක් - සංජීව ❤
@wanesatv
@wanesatv 3 ай бұрын
❤️🙏
@ayeshvishwalankara589
@ayeshvishwalankara589 3 ай бұрын
ආසම චරිතයක්❤
@dilanmadushnka5110
@dilanmadushnka5110 3 ай бұрын
හදවත් ❤❤ sf wanasa tv snjieewa aiyat ❤❤❤❤
@srilankarainforest2657
@srilankarainforest2657 2 ай бұрын
වීරයෝ හැම කාලයේම බිහිවන්නේ නැත එයටත් කාලයක් අවශ්‍යවෙනවා .එවැනි වීරයෝ දකින්න අපිත් වාසනාවන්තයි
@dinushka-cb4ml
@dinushka-cb4ml 3 ай бұрын
පරන අයව අයෙ අයෙත් ගෙන්නන එක නම් නියමයි ❤
@user-jy2gf4yg2r
@user-jy2gf4yg2r 3 ай бұрын
Api Dan tama balanne 😊. Super. Adarei hamadama ape ranaviruwanta ❤
@upalisanath8333
@upalisanath8333 3 ай бұрын
බුදුසරණයි ........ ආදරෙයි .........
@robbin813
@robbin813 3 ай бұрын
My favorite ❤
@user-up6wp2tf8c
@user-up6wp2tf8c 3 ай бұрын
සංජීව අයියෙ පැලවත්ත අයියගෙ නොම්බර් එක දෙනවද
@lakmal888
@lakmal888 3 ай бұрын
ජයවෙවා ...දීර්ගායුශ වෙවා ..😍👍
@yasarangarukshan4859
@yasarangarukshan4859 3 ай бұрын
Kodithuwakku sir ekak dannko
@user-kd4kl4qi4j
@user-kd4kl4qi4j 3 ай бұрын
ලස්සනට නම පට බැන්දා
@jayaruwanaberathna6906
@jayaruwanaberathna6906 3 ай бұрын
අදත් සුපිරි වීරයෙක්...❤❤❤ආදරෙයි.වනැස
@mamakamthi7735
@mamakamthi7735 3 ай бұрын
2024බලන සෙට් එක ලයික්👍 කරන්න 2024 හැමෝටම හොඳ කාලයක් උදා වේවා !!!!🙏🙏🙏
@sakunajayathilaka901
@sakunajayathilaka901 3 ай бұрын
ඒ ගැම්ම💪🔥❤❤
@KanishkaViraj-y2v
@KanishkaViraj-y2v Ай бұрын
Api thamath nayai oyalata yaiye❤❤❤❤❤❤❤❤
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 70 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,3 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 36 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 70 МЛН