වැලලීගිය රහසිගත මෙහෙයුම් හෙළිකරණ SF රයිඩර් සැෆර් ගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 186,480

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 445
@gihaadikari8242
@gihaadikari8242 Жыл бұрын
හරිම බුද්ධිමත්, නිරීක්ෂණශීලී, එඩිතර සොල්දාදුවෙක් කියල තේරෙනව කතා කරන වොදිහෙන්ම. විශිෂ්ටයන්ගේ පාරාදීසයේ තවත් එක් විශිෂ්ටයෙක්❤️🙏 . ආයෙ වතාවක් ගේමු නේද සංජීව ...
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
SF විශේෂ බලකාය රටේ පිනට පහල වූ ජීවමාන දෙවිවරු 🙏♥️
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
SF Rider කෙනෙක්ගෙ වික්‍රමාන්විත,අභීත ක්‍රියාන්විත මුසු වැඩසටහනක් බලාපොරොත්තුවෙන්මයි හිටියේ.... ❤✌️✌️. තව රයිඩර්ස්ලා කීපදෙනෙක් ගේ වැඩසටහන් කීපයක් කරන්න කියලා ඉල්ලනවා... ජයවේවා වණැස... ❤.
@dasundissanayaka7203
@dasundissanayaka7203 Жыл бұрын
සාජන් සැෆර්....තාමත් ඒ නිහතමානී පුද්ගලයමයි....සදා අමතක නොවෙන රයිඩර් කෝස් එක....සංග්‍රාමික ධාවනපැදි බලඝනය දිගුකල් දිනේවා 🙏🇱🇰☠️🇱🇰💂
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
Oya ekeda 🎉
@youwe5
@youwe5 Жыл бұрын
ඒ වුනාට ඉතින් ඔයාලට පොලිස්කාරයො ගැහුවනෙ😢
@pubudupiyumal2270
@pubudupiyumal2270 Жыл бұрын
​@@youwe5 sf ekate koheda ban police pakayo gahanne 😂 gon katha kiyanna epa
@dumidugamage7323
@dumidugamage7323 Жыл бұрын
​@@youwe5ගහපු එක විතරද දැක්කේ.ඒ මිනිස්සු වෙලාවේ හැටියට ඉවසන එක දැක්කේ නෑ...
@siemens6429
@siemens6429 Жыл бұрын
​@@youwe5තමුසෙ හෙන මෝඩයෙක් 🤣🤣
@SankaRamesh-t9d
@SankaRamesh-t9d Жыл бұрын
මං මැරුනට කමක් නෑ මගෙ අනිත් හත්දෙනා මැරෙන්නෙ බෑ 😢 ඒ වචන ටික ❤🙏💪
@harshakumara9950
@harshakumara9950 Жыл бұрын
කොටියන් සමතලා කල එස් එෆ් රයිඩර්.. අතරේ රටට ගැම්මක් විය රයිඩර් සෆර්.. බැහැලා පිටිය දෙවනත් කර කලේ ෆයර්.. නෑ අද අපිත් නුඹ නැත්නම් ඒක ෂුවර් .. 🔥 🙏
@dsampath651
@dsampath651 Жыл бұрын
මගේ හදේ පලමුතැන නුබලයි මවුබිම නිදොස් නිවහල් දේශයක් කරාගෙන ගිය සිංහ පුතුනි නුබලා අපිට සදා අමරණීයයි චිරන් ජයතු .තෙරුවන් සරණයි!
@jagathshantha4950
@jagathshantha4950 Жыл бұрын
සියලු රණවිරුවැන්ට හිස නමා ආචාර කරමි. ❤️❤️❤️ සංජිව මහත්තයෝ කොඩි සර් කෝ 🙏❤️
@chamarachathura6549
@chamarachathura6549 Жыл бұрын
කෝඔ කෝඔ අපෙ කොඩි සර් මිනු සර් එකෙ සර් අමරෙ සර් හෙමොටම පට්ට ❤❤❤❤❤❤
@kbm6670
@kbm6670 Жыл бұрын
අන්න ඒකයි... 😸
@omalpageroshanmadushanka419
@omalpageroshanmadushanka419 Жыл бұрын
කැප්ටන් කොඩීගෙ තව එකක් ඕනේ❤
@sanjayadamith838
@sanjayadamith838 Жыл бұрын
සංජිව මහත්තයා ,,,රාගම රනවිරු සෙවණේ ඉන්නවා අපෙ තව රනවිරුවො ,,, එ අයටත් අවස්තාව ලබාදෙන්න,,,,එ සිංහයන් ගෙ කතාව කියන්න ,,,,🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@tkransitkransi1271
@tkransitkransi1271 Жыл бұрын
අනිවාර්යයෙන්ම පැත්තක දුක් විදින සිංහ විරුවන්❤️💜️🙏
@cruisebuddy907
@cruisebuddy907 Жыл бұрын
❤🙏
@AU_aup
@AU_aup Жыл бұрын
3:03 මෙයාගේ රවුම් තොප්පියත් එක්ක පැක් එක දාන් ඉන්න ෆොටෝ එක ගොඩක් ප්‍රසිද්ද උනා. ඒ ෆොටෝ එකේ SF මුලු ටීම් එකම මුහුනු හා අයුද කැමා කර තිබුනා 3:29 වර්ෂ 2002 දී SF rider team 8 එකට බැදීම 5:08 2007 යාපනය තිරනවේලි මානුශික මෙහෙයුම් 6:08 ඇති වූ සැකය හා නිවාස පරීක්ශාවේදී තිබිය යුතු ණුවන 7:21 හමුදාවේ 45000 ක් විනාස කිරීමට ගෙනා පුපුරන ද්‍රව්‍ කිලෝ 1880ක් SF අටේ කන්ඩායමෙන් ඇල්ලීම 11:10 විශේෂ බලකාය ඇවිල්ලා ඉන්නවාට සෙසු රෙජිමේන්තු වල ඇති කැමැත්ත ආදරය 15:42 සැකය දුරු කරගැනීම 26:13 අමතක නොවන සරසාලේ 36:14 SF ප්‍රහාරක දාවනපැදි බලඝනයේ පුහුණුව 36:30 36:54 පාවිච්චි කරපු බ්‍රෑන්ඩ්නිව් ජපන් බයික් වර්ග 37:19 SUZUKI DRZ 400 S 37:39 අති දුෂ්කර පාඨමාලාව 40න් 25 ක් වගේ පාස්වෙන්නෙ
@PathminiPathmini-k1z
@PathminiPathmini-k1z 7 ай бұрын
Obage saranshagatha pehedili kerima aganeeya😊
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
මෙතුමා මාර කරදරයක් වෙන්න ඇති ත්‍රස්තවාදින්ට 😅ආදරෙයි සර් ගොඩක් ❤❤❤❤ 🇱🇰🙏
@vishumali6185
@vishumali6185 Жыл бұрын
අතිශය බුද්ධිමත් රණවිරුවෙක්.. ❤ respect sir
@ishanmaxi1539
@ishanmaxi1539 Жыл бұрын
නීරික්ෂණ හා නිගමන ශර්ලොක් හෝම්ස් වගේ .. අතිශය බුද්ධිමත් රණවිරුවෙක්.. ❤
@donlowe5835
@donlowe5835 Жыл бұрын
ශර්ලොක් හෝම්ස් KEEYANAY MANA KALPITHA CHARITHAYAK OI
@samitharanasinghe4625
@samitharanasinghe4625 Жыл бұрын
සිමිත පිරිසක අසීමිත කැපවිම හා දක්ෂතාවය... ජය සියලු රණවිරුවන්ට මවුබිමේ
@harshajay6671
@harshajay6671 Жыл бұрын
බුද්ධිමත් විරුවෙක් , ඔබ කල කැපකිරීම්වලට , අප සියලු දෙනාට ගෙනත් දුන් නිදහසට හිස නමා ආචාර කරමි, ඔබේ ඉදිරි ජීවිතය යහපත් එකක් වේවා…!
@shiranranmal
@shiranranmal Жыл бұрын
නියමයි අද SF Rider Team🖤☠️👍🔥 program එක ස්තුති සංජීව මල්ලි 👍 ජය වේවා!
@pdsmjayanath576
@pdsmjayanath576 Жыл бұрын
සංජීව.... මේ වැඩසටහන මාරම interesting එහෙමත් නැතිනම් හරිම සිත්ගන්නාසුළුයි මේ අභීත රණවිරුවාගේ අදහස් බෙදා ගැනීම. ඔහුගෙන් අතීතය විමසා තවත් වීඩියෝවක් අපට ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.... මන්දයත් මේ ඉන්නේ මිහිපිට දෙවියන් ය..... අප දෙවියන් පිදය යුතු වෙමු.... ❤🇱🇰
@shanakasandaruwan5380
@shanakasandaruwan5380 Жыл бұрын
ගැබුරැ කටහඩක් තියුණු දෑසක්...යකෙක්❤️❤️
@sithuminiwathsala7819
@sithuminiwathsala7819 Жыл бұрын
Sf කොඩී බලාපොරොත්තුව ඉන්නවා.ජය වේවා හැමෝටම
@hacker-kb9fv
@hacker-kb9fv Жыл бұрын
මගේ ගුරුවරයා නිහතමානී ගුරු වරයෙක් මෙතෙක් හමුවු හොදම ගුරු වරයා මගේ වීරයා බුදු සරණයි සර්
@Nudithamihiran
@Nudithamihiran Жыл бұрын
Oyath sf da saho
@SN_video_sachintha_nirmala
@SN_video_sachintha_nirmala Жыл бұрын
රයිඩර් ටීම් එකට බොහෝ සේ ඇලුම් කරා.. ආදරෙයි රයිඩර්...❤
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට
@SampathTrinco
@SampathTrinco Жыл бұрын
නොහැක්කක් නොමැති බව අපේ වීරෝදාර රණවිරුවන් හැර වෙන කවුරුත් ක්‍රියාවෙන් ඔප්පු කර නැත . SF Safer....❤
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
Sf වැඩ්ඩො කියන්න වචන නැ.. ආඩම්බර යි.. ජයවේවා ඔබට ❤🇱🇰👍
@keerthibandara3692
@keerthibandara3692 Жыл бұрын
සංජීව මහත්තයා ස්තුතියි අපිට ලග ලග අපේ විරුවන් ගෙන් එන එකට
@nethukiLiyanage-j6x
@nethukiLiyanage-j6x 3 күн бұрын
මේ පින්බිමට මේ වගේ ආදරේ කරන පින්වන්ත මිනිස්සු ආයනම් මේ බිමේ ඉදී කියලා හිතන්නත් බෑ..තුණුරුවන් සරණයි සර් ..නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් ❤🇱🇰💪
@virajdissanayaka
@virajdissanayaka Жыл бұрын
සෙලන් අයියා. ඔයා පට්ට වැඩ්ඩා කියලා අපි දන්නවා මෙහෙම දැකපු එක මාර සතුටුයි එල 1 SF එකට වැඩක් කරපු සුපිරි වැඩ්ඩෙක්.ජයවේවා.
@minidugavesh1808
@minidugavesh1808 Жыл бұрын
SF lovers ලා කෝ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ස්තූතියි සෑම රනවිරුවෙකුටම 💚
@dilkisomarathna5908
@dilkisomarathna5908 Жыл бұрын
මුලු ගෝල්ෆේස් එකම සුද්දකරල දාන්න තිබ්බ මුන්ගෙ ටීම් එකක් දම්මලා...
@ඊගල්
@ඊගල් Жыл бұрын
අනිවාර්යයෙන්ම
@KKmara2
@KKmara2 Жыл бұрын
මමත් ❤️🔥
@amiladarshana6535
@amiladarshana6535 Жыл бұрын
​@@dilkisomarathna5908ගෝල්ෆේස් එකේ තියෙන තණකොළ ද😂
@charithgoonewardene7949
@charithgoonewardene7949 Жыл бұрын
🚀🚀🚀🚀🇱🇰🇱🇰🙏🙏🙏💯💯💯💯🇱🇰🇱🇰🇱🇰
@danieljohn7306
@danieljohn7306 Жыл бұрын
මේ රත්තරන් කොල්ලො ටික දිවි පුදලා අමාරුවෙන් බේරා ගත්ත රට කාළකණ්නි පාදඩයෝ සෙට් එකක් හරි ලේසියෙන්ම විනාශ කරලා දාන එක ගැන ගොඩක් දුකයි
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn Жыл бұрын
තෙරුවන් සරණයි හැමදෙනාටම ❤️❤️❤️❤️❤️❤️
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn Ай бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය ❤ 🙏🙏🙏
@worldwide6532
@worldwide6532 Ай бұрын
අම්මට සිරි.රයිඩර් team සාජන් මේජර් ප්‍රියා.. මන් SF එකට ජොයින් වෙනකොට ඔයා ලාන්ස් ක්‍රෝප්‍රල්.. හිත හොද දකුණෙ ගැම්මක්, රයිඩර් ටීම් එක හොල්ලන් හිටපු ගැම්මක්, දැකීමත් සතුටක්..
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍 ( කැස්ත්‍රෝගේ එකක් ගේන්න මිත්‍රයා සංජීව )
@R.Rajapaksha
@R.Rajapaksha Жыл бұрын
ආයෙත් බලනව ඒක එක පාරක් බලලා මදි..ආදරෙයි රණවිරුවන්ට ❤❤❤
@sandun8441
@sandun8441 Жыл бұрын
තම ජීවිතයද නොතකා මරණය ඉදිරියේ නිර්භයව මාතෘ භූමියේ උස් නිදහස උදෙසාම සතුරාට කිස විටකත් යටත් නොවී අභීතව සටන් වැද රට බේරා දුන් අභීත වීරෝදාර විරුවනි අපි ඔබට සදා ණයගැතියි ඔබට දීර්ගායු වීරයා ❤🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස TVඔබ 🙏❤️🙏
@damithindikathotahewa3039
@damithindikathotahewa3039 11 ай бұрын
අපිටත් ඒ කාලෙ යන්න තිබුනා නම්...
@ishanshanuka6220
@ishanshanuka6220 Ай бұрын
ඉන්ජිනෙරැ රෙජිමෙන්තුවෙ නම අරන් ගිය නිහතමානී මනුස්සකම සැෆර් (සැපර්)❤️❤️
@sugathperera6198
@sugathperera6198 Жыл бұрын
නිහතමානී වැඩ්ඩෙක් ❤
@damithgamage4446
@damithgamage4446 Жыл бұрын
වැදු මවටත් දිනූ දේශයටත් ණය නැති අභීත රණවිරුවන් සදා අමරණීයයි .චීරං ජයතු .🙏🙏🙏💜️.වනැසට බෙහෙවින් ස්තූතියි .💜️
@buddhikalakshan7129
@buddhikalakshan7129 Жыл бұрын
ආඩම්බරයක් ඔබ අපට විරයෝ හැමදාම ❤❤️🙏
@DinodSathsara
@DinodSathsara Жыл бұрын
අපිට ඇඹිලිපිටියෙ කෝස් එකේ ඉදපු සර්❤
@jayasankasajith9743
@jayasankasajith9743 Жыл бұрын
මෙයාගෙන් තව ඔනේ කියන කට්ටිය කෝ 💪💪💪❤❤❤❤
@NethushiNethushi-z1p
@NethushiNethushi-z1p Жыл бұрын
❤❤❤❤
@tharindudanushka1547
@tharindudanushka1547 Жыл бұрын
හදවතින්ම ගැම්ම විශේෂ බලකාය❤❤
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@sajithsadaruwan105
@sajithsadaruwan105 Жыл бұрын
ඇඹිලිපිටියේ ape sinhayek 😘🤟 ඔක්කොම රණවිරුවන් බුදු සරණයි
@SanukaDilshan-pj9lf
@SanukaDilshan-pj9lf Жыл бұрын
Aiya dan inne ඇඹිලිපිටියේ unta gama mathara. ❤️
@ravimadushanmax1195
@ravimadushanmax1195 Жыл бұрын
ඇඹිලිපිටිය වීර රනවිරුවෙක් ...😍😍❤️❤️❤️
@sampathdilhan5199
@sampathdilhan5199 Жыл бұрын
ගොඩක් ස්තුති අය්යේ 🌸🌸🌸
@MJayawickrama-ct2ix
@MJayawickrama-ct2ix Жыл бұрын
Respect අයියේ, ආදරෙයි, බුදු සරණයි ❤️
@supundanuska5765
@supundanuska5765 Жыл бұрын
අද සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි
@thewminichiran3786
@thewminichiran3786 Жыл бұрын
මා මවු බිම බේරා ගැනීමට තම ජීවිතය පවා පරදුවට තබා යුධ වැදුණු ආදරණීය රනවිරුවන්ට මාගේ උත්තමාචාරය පුදකර සිටිමි.එසේම මේ කුරිරු යුද්ධයෙන් යුධ වැදී ආබාධිත වු රනවිරුවන්ට ඉක්මන් සුවය ලැබේ්වා ....මේ කුරිරු යුද්ධයෙන් ජීවිතය පුද කල සියලුම වීරෝධාර රනවිරුවන්ට ස්වර්ගයෙහි දොරටුව විවර වේ්වා .යුද්ධය වෙනුවෙන් කැප උන ඔබතුමා ඇතුළු විරැවන්ටත්, මෙම වැඩසටහන මෙහෙයවන සංජීව පුතා ඇතුළු කාර්ය මංඩලයටත් දෙවියන්වහන්සේගේ ආශිර්වාදයෙන් ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේ්වා ...
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 💕💕💕🙏🙏🙏🙏
@arunaaruna6555
@arunaaruna6555 Жыл бұрын
පණ මෙන් ආදරෙයි රණවිරුවන් ට සදා 🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 Жыл бұрын
තෙරුවන් සරනයි විරැවානෙනි ඔබට 🌹👍👌🌹💖
@dilrukchanna8797
@dilrukchanna8797 Жыл бұрын
අදත් සුපිරි එකක්
@TheWalker-SL
@TheWalker-SL Жыл бұрын
සායන් ගොඩකුඹුර මගෙ තාත්තා ❤
@wanesatv
@wanesatv Жыл бұрын
කතාකරන්න 0777618418
@msichannel1812
@msichannel1812 Жыл бұрын
නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️
@isurusampath5127
@isurusampath5127 Жыл бұрын
❤️❤️ ස්තූති සන්ජීව අයියේ ❤️❤️
@chandanakumara5698
@chandanakumara5698 Жыл бұрын
Sf qwoth යකෙක් තමයි. නියමයි අයියේ ඔයා රට වෙනුවෙන් කළ මෙහෙවර. බුදු සරණයි අයියේ.
@samankumarasiri9905
@samankumarasiri9905 Жыл бұрын
ගැම්මක් තමයි අපේ රටේ ජීවමාන දෙවි වරු ඒ වගේම යක්කු ☠️☠️☠️💪💪🇱🇰🇱🇰
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
රය්ඩර් ටීම් එකේ කෙනෙක් කාලෙකට පස්සෙ 😮😮😮 ඒක නම් අමුතුම එකක් නෙහ් ❤❤❤
@ajithpriyantha7178
@ajithpriyantha7178 Жыл бұрын
ආදරෙයි වනැස ස්තුතියි සංජීව අයියේ
@pereranishantha.8945
@pereranishantha.8945 Жыл бұрын
දිගුදුර.වෝ.වසන්තගේ තව.එකක් ගේන්ඩ.
@NethushiNethushi-z1p
@NethushiNethushi-z1p Жыл бұрын
Niyamai sanjiwa malli good jod
@Lil_razh
@Lil_razh Жыл бұрын
අදත් සුපිරියක් ❤දිගටම තවත් විඩියො ඔනෙ 💥
@prageethnadeera972
@prageethnadeera972 Жыл бұрын
උබල නම් යක්කුම තමයි ❤❤❤ අපිට හිතන්නවත් බෑ 🙏🙏🙏🙏❤️❤️❤️
@sameeramaduranga6374
@sameeramaduranga6374 3 ай бұрын
සර්ගෙන් කෝස් වල ඉගෙන ගන්නත් වාසනව තිබ්බ අපිට ❤
@shehanssandakelum1591
@shehanssandakelum1591 Жыл бұрын
මාතර ගැම්මක් තමයි respect sir 🪖🙏
@bravcyclebase
@bravcyclebase Жыл бұрын
2007 ඔක්තෝබර් 22 අනුරාධපුර ගුවන් හමුදා කදවුරට කොටි ඇතුළු වෙලා.. මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන කොට මට මතකයි .. එයාර් ෆෝස් කෑම්ප් එක බේර ගන්න SF රයිඩ ටීම් එකේ.. බයික් වලයි... BTR යුද ටැංකි වලයි නැගල SF ල වව්නියාවේ 211 එකේ.. ඉදල ස්පීඩ්ම .. ඇවිත් කෑම්ප් එකට ඇතුළු වෙලා.. ගහපු හැටි. හෙලිකොප්ටර් වලින් එන්න ශපෝර්ට් ටීම් වලට ඒ.. වෙලාවේ.. එන්න බැරි උනා.. වව්නියාවෙන් ආපු හෙලිකොප්ටර් එකත් බිම වැටුනා.. GR එකයි VIR එකයි.. කදවුර වට කරල වට ආරක්ෂාව දාල තියෙද්දී ... වව්නියාවේ ඉදල පිම්මේ ආපු SF රයිඩ ටීම් එකයි.. BTR යුද ටැංකි වල නැගල ආපු.. SF ල ගුවන් පථය පැත්තෙන් ඇතුළු වෙලා.. ගහගෙනම ගිහින් කෑම්ප් එකට ඇටෑක් කරේ.. කොටි 6ක් ඒ.. වෙනකොට සූසයිඩ් වෙලා.. හිටියේ .. ඉතිරි 8 දෙනා.. තැන් තැන් වල හැංගිලා ෆයර් කරද්දී SF එකෙන් මැරුවා.. ඔක්කොම 14 ක් කොටි මැරිලා තිබුණ . ඒ.. අතර ස්නයිපර් ගන් එක්ක කොටි 2 ක් හිටියා ...
@sadujayawardhana4201
@sadujayawardhana4201 Жыл бұрын
නෑ 21 කලුකොටි ඇවිත් තිබුනා ඒකෙන් SF ලා එනකොටත් 14 15 ක් වගේ මරලයි තිබුනේ ගුවන් හමුදාව මොකද ගුවන් හමුදා ස්නයිප කෙනෙක් 7දෙනෙක්ම හරිම ටාගට් වලට ගහල තිබුන පුලුවන් නම් ඒ ගුවන් හමුදා ස්නයිප ගෙනත් වැඩසටහනක් කරන්න
@ThilinaSampath-o4z
@ThilinaSampath-o4z Жыл бұрын
තෙරුවන් සරණයි සර්
@kasunsameera-gi6lf
@kasunsameera-gi6lf Жыл бұрын
සංජීව අයියා තවත් එකක් ඔනා .....❤❤❤❤❤
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Жыл бұрын
❤❤❤❤❤❤ SF සිංහල සිංහයෝ යක්කු බොලවු අපි වෙනුවෙන් විදපු දුක් වෙිනස ටිවි එකට ගොඩක් පිං
@hemanthasamarasinghe930
@hemanthasamarasinghe930 Жыл бұрын
@dumiduayomal1686
@dumiduayomal1686 Жыл бұрын
සැෆර් ගේ තව වැඩසටහනක් ඕන..යාපනයේ සිට
@NethushiNethushi-z1p
@NethushiNethushi-z1p Жыл бұрын
අනිවාර්යයෙන්
@sriyanimangalika3079
@sriyanimangalika3079 Жыл бұрын
දීර්ඝායු වේවා!
@ravindudilshan2554
@ravindudilshan2554 Жыл бұрын
තව එකක් ඕනේ සංජීව අයියේ අපේ විරුවන්ගෙන්
@ChandanaKumaraWijayarathna
@ChandanaKumaraWijayarathna 8 ай бұрын
නිහතමානී සුපිරි වැඩ්ඩෙක්
@sachinmadusanka5728
@sachinmadusanka5728 4 ай бұрын
ඔබ වැනි වීරයන් හින්දයි සර් අද අපි නිදහසේ ඉන්නේ 💓
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
තෙරුවන් සරණයි
@danuprasad6451
@danuprasad6451 Жыл бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@imeshmadusanka1082
@imeshmadusanka1082 Жыл бұрын
වනැස පටන් ගත්තු කාලේ ඉදලම ඉන්න මම 😍
@SewwandiNilendra-bt7wv
@SewwandiNilendra-bt7wv Жыл бұрын
ප්‍රියන්ත අයියා ගැම්ම ක් තමයි 💪💪💪🇱🇰🇱🇰🇱🇰😍
@supundanuska5765
@supundanuska5765 Жыл бұрын
අයියා දෙවැනි කොටස ඕනෑමයි
@anjananimesh4020
@anjananimesh4020 Жыл бұрын
දැන් බලන්න වෙලාවක් සෙට් උනේ.....❤
@sithumkavinda9142
@sithumkavinda9142 Жыл бұрын
ආදරෙයි♥️මාර වැඩ්ඩො😍
@janakapriyantha6713
@janakapriyantha6713 Жыл бұрын
බුදුසරණයි 💕💕💕
@PattaTV1
@PattaTV1 Жыл бұрын
අදනම් වීඩියෝ එකක් දායි කියලා හිතුවෙම නෑ ආදරෙයි වනැසට ❤
@srimalkodithuwakku2143
@srimalkodithuwakku2143 Жыл бұрын
නියමයි සෙලාන් අයියේ .Oll the best♥
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn Ай бұрын
මිහිපිට දෙවියන් ❤ 🙏💐 ආදරනිය වීරෝදාර රනවිරුවන්
@umeshsachintha8793
@umeshsachintha8793 Жыл бұрын
Sf කොඩි සර්ගේ තව කතාවක් ගේන්න ❤
@ravindudilshan2554
@ravindudilshan2554 Жыл бұрын
වැළලී යන්න නොදී අපේ විරුවන් මතක් කරලා දෙනවට පිං සංජීව අයියේ ❤️
@chamikaakalanka4370
@chamikaakalanka4370 10 ай бұрын
තවත් සුපිරි වැඩ්ඩේක්. ( හිටිහාමි ❤)
@vonguardianguardian1020
@vonguardianguardian1020 Жыл бұрын
ඇගට පතට නොදැනී කියනවා පට්ට 🎉🎉🎉🎉
@kavindasandaruwan8632
@kavindasandaruwan8632 Жыл бұрын
මගෙ ගුරැවරයා ❤❤❤
@dhananjanasubodhika8966
@dhananjanasubodhika8966 Жыл бұрын
ඒ පොටෝ එකේ ගැම්ම💪 ❤
@sanusaji867
@sanusaji867 Жыл бұрын
සර්ගේ ගෝලයෙක් උන එකට සතුටුයි❤
@SahanKavinda-l1n
@SahanKavinda-l1n 9 ай бұрын
😂 pakaya....
@savindukavishan6267
@savindukavishan6267 Жыл бұрын
ඇඹිලිපිටිය කිව්වහම හිතට පොඩි හයියක් ආවා මමත් ඇඹිලිපිටියේ❤ SF ආදරෙයි
@udith.harsha8391
@udith.harsha8391 Жыл бұрын
ඇඹිලිපිටියෙ නෙවෙයි බං … මාතර දික්වැල්ලෙ කොල්ලෙක් 😂
@savindukavishan6267
@savindukavishan6267 Жыл бұрын
Ehenam ඇඹිලිපිටිය kiyala dala thiyenne
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
​@@savindukavishan6267den inne ehe. Upan gama Dikwella.
@savindukavishan6267
@savindukavishan6267 Жыл бұрын
Hm
@SirisenaNandasena-xh4bl
@SirisenaNandasena-xh4bl Жыл бұрын
දික්වැල්ල පිටදෙනිය අපේ ගම 😎
@kasunbandarachanaka4859
@kasunbandarachanaka4859 Жыл бұрын
වීරයෙක් ❤❤❤❤❤❤
@praveenharshanath5131
@praveenharshanath5131 Жыл бұрын
මීනුගෙ වැඩසටහනක් දාන්න ❤❤❤❤
@kassa7566
@kassa7566 Жыл бұрын
අදනම් සුපිරියක්
@ayeshaayesha3306
@ayeshaayesha3306 Жыл бұрын
සංජීව අයියේ සවුන්ඩ් මදි අයියේ.ඉස්සර හොදටම කතා කරන සද්දේ තිබුන...දැන් සද්දේ මදි අයියා,,,,,
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
🙏❤️🌹🇱🇰 ජය වේවා
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 138 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,9 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 8 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН