SF දඩෝරියාගේ බිහිසුණු මතකය | WANESA TV

  Рет қаралды 171,826

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 355
@gayandisanayake7903
@gayandisanayake7903 Жыл бұрын
සංජීව මේ සියලුම අත්දැකීම් එකතු කරලා පොතක් ලියන්න.... මම හිතනවා ඒ පොත අනාගතයේ වටිනාම පොතක් වෙයි...
@nilankapradeep2012
@nilankapradeep2012 5 ай бұрын
මම ඉස්සර වෙලාම හමුදාවට ගිහින් 2008 ජුනි මාසේ අන්තිම ගියේ 11 වන ගැමුණු හේවා බල ඇණියට..මම ගියේ ජනක පුර පන්සල් කන්දට.ඔය කියන පස් බැම්ම අහු උනාම අපිට විශේෂ පාබල කන්ඩ පාටමාලාව කියල වෙනම පුහුණුවක් දුන්න 4 වන විශේෂ බලකායෙන්..ඒ පටමාලාව පටන් ගන්න අපි පස්සට එනකොට නයාරු කලපුවට මිටර 100ක් වගේ තිබුනේ.මම වැටුනේ රෙකි කණ්ඩායමට.7 වන ගැමුණු එකට තමි ගියේ අපේ ටීම් එක.ඒ දවස් වල ඒ කෑම්ප් එකේ සීයෝ සර් මාරම චරිතයක්.ලයින් එකේ කොල්ලෙක් මැරුනොත් එදාට කදවුරේ කිසිම සද්දයක් ඇහෙන්න බැ.පොඩි වලස් පැටියෙක් ඉදියා සර් ලග.එක පාරක් මගේ පිටත් හිරුව අගට පැනලා.අපේ පුහුණුව ඉවර වෙලා දවස් 45න් පස්සේ යනකොට නයාරු කලපුව අල්ලලා හෙන ඕපන් ඒරියා එකක ඉදියේ.හතර වටෙන් මෝටර් වැටෙද්දී තමයි මස 6 පස්සේ නිවාඩු ගියේ.කොමාන මුලෙඉ,අලම්පිල්,මුල්ලෙයාවේලි,මුලතිව් අල්ලනකම් ඉදල තමයි 12 වන ගැමුණු හේවා බල ඇණියට ගියේ චලේ කලපුවට.2009 අප්‍රේල් 30 පාන්දර 3 තුවාල වෙනකම් ඉදලා අද වෙද්දී මේ වීඩියෝ බලන ගමන් ඒ දවස් වල අපි අත්විදපු දේවල් අපහු මතක් කරගන්නේ. දක්වපු වීර ක්‍රියා නිසා මට රණ ශුර පදක්කම,,දේශපුත්‍ර පදක්කම ලැබුණේ.ස්තුතියි ගැමුණු,,ස්තුතියි යුද්ද හමුදාවට...
@AU_aup
@AU_aup Жыл бұрын
0:56 දන්නවනෙ SF එකේ ආයේ ෆයර් එක 1:29 විශේෂ බලකායේ බංඩාර හෙවත් SF දඩෝරියා 2:16 විශේෂ බලකායේ සිටියදී ගත් පිංතූර 4:06 දරුණු පුහුණුවකින් පසු මොරවැව ක්‍රියාන්විතය 19:17 ඇම්බුශ් එක ගැහුවා 20:19 මඩකලපුව ක්‍රියාන්විතය 23:39 ඇස් දෙකටම දැකපු දේ 24:08 බුදු ෆයර් එකක් දුන්නෙ අපි 43:15 SF ලාරා (රවුම් තොප්පිය දාගෙන ප්‍රසිද්ද උන ෆොටෝ 1) 45:54 කොමලමුනේ ක්‍රියාන්විත 48:38 චන්ද්‍රසිරිට කොටි ගහපු හෙඩ්ශොට් එක 49:15 MPMG මිරිකුවා තියලා ඉතිං මම ආයේ
@Zu_Muyun_Diary101
@Zu_Muyun_Diary101 11 ай бұрын
Thank you ayye timrstamp dammata❤️
@dulas4614
@dulas4614 Жыл бұрын
මම නිතරම වනැසට එන විරුවන්ගෙ පසුබිම ගැන ලොකු අවධානයක් දෙනව.ඒ දුක් විඳපු විරුවො ලස්සන ගෙයක් දොරක් හදාගෙන ඉන්නවනම් මට හරි සතුටුයි.ඒත් බහුතරයක් යුද්ධය දිනවූවට ජීවිතය පරාදයි.මෙතුමත් බලලත් නිලධාරී උනත් ජීවිතේ ජයගෙන නෑ වගේ.මට ඒ ගැන ලොකු කණගාටුවක් දැනෙනව.මොකද ඒ තරම්ම මම ඔවුන්ට ආදරෙයි
@ROHANAROHANA-in1by
@ROHANAROHANA-in1by 11 ай бұрын
හදලා දුන්නම නම් හරිනේ 😂😂
@dulas4614
@dulas4614 11 ай бұрын
@@ROHANAROHANA-in1by ඔයා හිනා උනාට මට ගැටලුවක් නෑ.ඔව් මගෙ බලාපොරොත්තුවක් තියනව ටිකලෝට සහ තව සොල්දාදුවෙක් ඉන්නව නම මතක නෑ.එයාලගෙ ගෙවල් දෙක හදල දෙන බලාපොරොත්තුවෙන් ඉන්නෙ මම.එදාට ඔයාට කියන්නම්
@JanithSirimanna
@JanithSirimanna 11 ай бұрын
Ado math balanawa bn eka.Eth a minissu karapu dewal walata godak ayata sadaranayak wela na
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
කතා කරනවා අහන් ඉන්න ආස හිතෙන SF සෙබළෙක්. විශේෂයෙන් SF වෙඩි බලය ගැන කියද්දී.... ❤. ජයවේවා වණැස 🤟🤟❤
@sandaruwanbandara6691
@sandaruwanbandara6691 Жыл бұрын
රටේ තරුණ පරපුර ලෙස රට වෙනුවෙන් ලේ ,දහඩිය ,ජීවිත කැපකළ රණ විරුවන්ට අප සදා ණය ගැතිය. 🙏❤ සැඟවී යන අභීත රණවිරුවගේ වීරත්වය වෙනුවෙන් පෙනී සිටින WANESA TV වෙත අපගේ ප්‍රණාමය 💐❤
@madushalakshan9084
@madushalakshan9084 Жыл бұрын
වනැස tv... ❤🙏 සංජීව අයියේ කොඩි සර්ගෙයි,හක්කා සර්ගෙයි,මීනූ සර්ගෙයි තව වැඩසටහන් ටිකක් දාන්නකෝ..ආදරනීය ඉල්ලීමක් 🌸🙏❤️.......
@kamal15578
@kamal15578 Жыл бұрын
වැනැස tv නුතන සිංහල ඩිජිටල් වංශකාතවයි මේ ❤.අනාගතේ දවසක සිංහලේ මහා වංශකාතව වගේම මේ මෙහෙවරත් ඉතිහාසගත වෙයි.❤ මියගිය සියලුම රනවිරුන්ට අමාමහ නිවන් සුවයම අත්වේවා !!! යුද්දය වෙනුවෙන් තම දරුවන් දන් දුන්. සෑම පියවරුන්ටත් මව්වරුන්ටත් මේ වචන උපහාරයක්ම වේවා 🙏🙏🙏
@maheshikarathnayaka7473
@maheshikarathnayaka7473 Жыл бұрын
😂😂😂😂😂😂
@KKumara2
@KKumara2 Жыл бұрын
​@@maheshikarathnayaka7473මොකද හිනාවෙන්නේ 🙄
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
​@@maheshikarathnayaka7473මොකෝ
@Jagas-Journey
@Jagas-Journey Жыл бұрын
@@maheshikarathnayaka7473 ඇයි බං මොකක් හරි අවුලක්ද
@SinethSandaruwan-d2t
@SinethSandaruwan-d2t Жыл бұрын
ඇයි හිනා වෙන්නෙ තාත්තා වැඩට ගිය වෙලාවෙ අම්ම ව බලන්ඩ ප්‍රබාකරන් ගෙවල් පැත්තෙවත් ආවද රෑ වෙලා
@amithahamuduruwo1029
@amithahamuduruwo1029 Жыл бұрын
හෙම්මාතගමට ආඩම්බරයක්..නගරගිරියට ආඩම්බරයක්..තෙරුවන් සරනයි අයියා.
@lahirubandara3287
@lahirubandara3287 9 ай бұрын
@nadeerawitharana3225
@nadeerawitharana3225 Жыл бұрын
විරැවනි ඔබ කල මෙහය සදා අමරනියයි! වනස ස්තුති.
@Dilansandaruwan156
@Dilansandaruwan156 Жыл бұрын
සියලුම රණවිරුවන්ට සහ වණැස tv එකටත් ආදරෙයි හදවතේ අඩියෙන්ම ❤❤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏
@achinthawijesinghe2088
@achinthawijesinghe2088 Жыл бұрын
වනැස Tv ජයවේවා සංජීව අයියෙ❤ sri lankan Best Program 💪♥️ රට බේරාගත් අපේ රණවිරු වීරයන්ට ජාති ජාතීත් අප සදා ණයගැතියි 🙏💐
@janakapriyantha6713
@janakapriyantha6713 Жыл бұрын
කිසිම දවසක අමතකවෙන්නේ නැති චරිත 💕💕බුදුසරණයි
@deshanjanith7176
@deshanjanith7176 Жыл бұрын
ආදරෙයි වනැසට හා රණවිරුවන්ට
@thilanjayasiri5895
@thilanjayasiri5895 Жыл бұрын
අයියා කනල් ලලිත් ජයසිංහ සර් ගැන පැහැදිලි විස්තරයක් ඇතුව කතාවක් කරන්න.. ගොඩක් කතා තියෙනවා එත් හරියට නෑ... සංජීව අයියා මේකනම් අනිවාරෙන් ඕනී... ❤️
@summapradeep3184
@summapradeep3184 Жыл бұрын
පහුගිය වැඩසටහන් වල කතා කරල තියෙනව බලන්න
@sandun8441
@sandun8441 Жыл бұрын
එඩිතර නිර්භය ☠️ යක්ක පුතුනි මාත්‍රෘ භුමියේ උස් නිදහස උදෙසා ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා ❤🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤❤ ස්තූතියි වනැස TVඔබ ඇතුළු කාර්ය මණ්ඩලයත් බෙහෙවින් ❤🙏❤️
@yasasriwickramasinghe1024
@yasasriwickramasinghe1024 Жыл бұрын
Supiri porak..long banda,meenu, maj ginimalage supirima charitha...wanasa sanjeewa niyama madyawediyek.very decent and allows the flow...great❤
@kumarahtpp2353
@kumarahtpp2353 Жыл бұрын
නිර්භීත රණවිරවෙක් (දඩෝරි) 😍😊 තෙරුවණ්සරණයි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටත් සියලු රණවිරුවණ්ටත් 💖💐🇱🇰🙏
@asankaasanka5157
@asankaasanka5157 Жыл бұрын
පෙනුමට ගැලපෙන නම සමරනායක හෙවත් දඩෝරියා.💪💪💪👍👍👍💖💖💖💖💖💖💪💪💪
@thushanrathnayake694
@thushanrathnayake694 Жыл бұрын
Bro💀
@PramodHansaka-pi2pc
@PramodHansaka-pi2pc Жыл бұрын
සුපිරිම චරිතයක් තමයි .😍පට්ටම හිත හොද..කොල්ලො වෙනුවෙන් එකෙන්ම ඉන්න හොද හදවතක්..කොල්ලො වෙනුවෙන් විතරක් නෙවෙ රට ජාතිය වෙනුවෙන් නොබියව මුහුන දුන් විරුවෙක්..❤️ 💪.ජයවේව.❤️❤️❤️
@SavetheHeroes
@SavetheHeroes Жыл бұрын
❤ජාතියේ විරුවන්ට මාගෙ උත්තමාචාරය❤
@NLMovies.
@NLMovies. Жыл бұрын
Aniwaa. Let's Salute Them
@nlgsports
@nlgsports Жыл бұрын
❤❤Brave soldiers
@ChamaraPrasanna94
@ChamaraPrasanna94 Жыл бұрын
ආදරෙයි ඔයත් නිකම වැඩ්ඩක් තමයි සංජීව අයියා ❤....❤.... Respect, Big hat වනැසtv team 🙌🙏🙏..I wish your all the best & #වනැසTv everyday sucesusfull your every fucture plan and this best programs#වනැසtv👈🏻 in everydays🤝 of your team වනැසtv
@wanesatv
@wanesatv Жыл бұрын
❤️🙏
@chamarasuranga5212
@chamarasuranga5212 Жыл бұрын
දවසක උතුරන්න හරියන්න ඕන සියලුම රනවිරුවන්ට.🙏🙏🙏
@travel_with_nethu
@travel_with_nethu Жыл бұрын
මගේ ගමේ...මගේ පාසලේ...ආඩම්බරයි නුඹ ගැන...තෙරැවන් සරණයි නුඹට...සංජීව අයියේ ඔයාට තව තවත් ශක්තිය ලැබේවා...මේ වගේ අපේ රණවිරැවන් ගැන තවත් අනාවරනය කරන්නට.....❤❤🙏🙏❤❤
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
රටවෙනුවෙන් තරුණ ජීවිතය කැපකල විරුවාට තමුන්ගේ ගෙදර කපරාරු කර තීන්ත ටිකක් ගාගැනීමට උදව්වක් කරමු
@nadeekabandaraariyarathne8416
@nadeekabandaraariyarathne8416 Жыл бұрын
❤❤❤❤ සිංහල සිංහයෝ යක්කු අපේ ආයුසත් අරන් ජිවත් වෙන්න ❤❤
@slguitarists3570
@slguitarists3570 Жыл бұрын
යක්කු දැන් රනිල් රාජපක්ෂ ගෙ ආරක්ෂකයො වෙලා නෙ... ඒක හොරුන්ට චන්දෙ දුන්න අපේ අවුලක්ද එතකොට... මොහොතක් ඒ ගැනත් සිතන්න ඕනි නේද
@Tharanga.w
@Tharanga.w Жыл бұрын
මේ ගොඩාක් රණවිරුවන් ගේ ගේවල් වත් හරියට හදන් නෑ එමිනිස්සු එවා නොහිත රටම ගැන හිතලා කටයුතු කල නිසා දැන් එක පරයෙක්ට මුල මතක නෑ මුන් දැන් අඩන්නේ පලස්තීනයේ යුද්දේ දැකලා.
@ashendilanga6676
@ashendilanga6676 Жыл бұрын
යුද්දෙ ඉවර වුනේ 2009 . දැන් 2023 . අවුරුදු 14 ක්. ඒ වෙලාවෙත් ඉතින් වෙන ආදායම් මාර්ගයක් හොයාගෙන දියුණු වීගන්න බැරුව හැමදාම අපි රට වෙනුවෙන් ජීවිත කැපකළා කිය කිය ඉන්න එක පිළිගන්න බෑ
@CuteNatureGirl
@CuteNatureGirl Жыл бұрын
​@@ashendilanga6676ඒ අවුරුදු 14 එතකොට ඩොලර් බිලියන ගාණක් හොරා කාපු උන්ට බැරි වුණාද බං ඒ කාලේ යුද්ධ කරපු ලක්ශයක් දෙකක් වගේ සෙබළුන්ට වත් වැඩක් කරලා දෙන්න බං....? 🥴🤧😂😂😂. මහින්දලා , රනිල්ලා, සිරිසේනලා අංක 16,17ක ඉලක්කම් එන විශාල සේසතක් හොරා කාලා තියෙන්නේ.... 🥴🤟. ඒවගෙන් හරියට රටට වැඩ කළා නම් රණවිරුවෝ විතරක් නෙවෙයි ගොඩ..., දැන් අපේ රටේ ඒක පුද්ගල ආදායමම රුපියල් 50000, 60000ක් විතර කරන්න පුළුවන්කම තිබුණා... 😂🥴🥴🥴🤟
@supunperera8203
@supunperera8203 Жыл бұрын
​@@ashendilanga6676oya yudda kale naha ne paaduve Inna aneee
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී ස්තූතී වෙනස Tv KZbin නොදන්න ඉතිහාසයයී.සදා ණය ගැතී ඔබ තුමාට වීරයානනී ආදරෙයි හැමදාම උපන් රට රැක්කට ඔබ අපේ ස්තූතී
@sisirasaman7199
@sisirasaman7199 Жыл бұрын
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
@menukathennakoon580
@menukathennakoon580 Жыл бұрын
සන්ජීව මල්ලී ඔයා මේ කරන සත්කාරයට දෑත් එකතු කරලා වදිනවා.මොකද අපේ ජාතියට අමතක වෙච්ච දේ නැවත මතක් කර දීම ගැන.❤❤❤❤❤❤❤❤❤❤❤ ඉල්ලීමක් විතරයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 වරදක් නම් සමාවෙන්න . යුද රහස් එලි නොකර ඉන්නවානම් හොදයි.මොකද අපිට අනතුරක් ඉදිරියේ නෑ කියන්න බෑ. ❤❤❤❤❤❤❤❤❤❤ නැවත එවැනි දෙයක් නොවේවා .නමුත් මේ යන විදිහට හරිම අවිනිශ්චිතයි .
@udithhirantha322
@udithhirantha322 Жыл бұрын
Okmama mtth hithuna hebi....😢
@mudiyanselage1065
@mudiyanselage1065 Жыл бұрын
8 පාස් ආමී කාරයෝ කීයා මෝඩ මීනිස්සූ කීවට ආදරනිය❤ වීරෝධාර රනවිරුවනි ඔයාලා නෑනිනමී අද අපීට රටක් නෑ ඔබසැමට අපේ නමස් කාරය වේවා ❤ හැමදේනිටම සදා අපි නයගැනීයී සමිමා සමිබුදු සරනයි 🌹🙏🙏🙏❤️❤️❤️❤️
@piyantapiyanta5314
@piyantapiyanta5314 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MIXLAB95
@MIXLAB95 10 ай бұрын
Ane bn oya kathwa kiyanna epa ubalane owa kiyawanne ubala api thamai minissu,nokiya kiyanawa wage bn ubala
@leelruwandissanayaka
@leelruwandissanayaka 5 ай бұрын
@nipunshashipriya
@nipunshashipriya Жыл бұрын
හැම සතියකම ඉවසිල්ලක් නැතිව බලන් ඉන්නේ අලුත් කතාවක් අහන්න.. 🥰
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@danuprasad6451
@danuprasad6451 Жыл бұрын
Tawath watina Program ekak Budu Saranai Hamotama 🙏🏻🙏🏻🙏🏻❤❤❤
@dkdilipadkdilipa2206
@dkdilipadkdilipa2206 Жыл бұрын
ආදරෙයි දඩොරිස් ❤❤❤❤
@theekshana4009
@theekshana4009 Жыл бұрын
කදිරගේ දෙවනි කොටසක් ඕනේ..
@ajithperera255
@ajithperera255 6 ай бұрын
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@nalakapushpakumara9263
@nalakapushpakumara9263 Жыл бұрын
රට රකින ජීවිත රකින අභිමානවත් මුර දේවතා ❤❤
@getaya-nr9qi
@getaya-nr9qi Жыл бұрын
අදත් සුපිරියක් ❤❤❤❤ සංජීව ....
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@heshanjaye
@heshanjaye Жыл бұрын
හැමදාම වගේ අදත් පලවෙනිට බලපු කෙනා තාම බලනවා ❤️
@sampathkumara8343
@sampathkumara8343 10 ай бұрын
රන්මලක් ලෙස දෙවුබබුන් දෝතින් පිදූ මේ පින්බිමේ❤❤❤ පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිවුකොනේ❤❤🙏🙏🙏🙏🙏🙏
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉
@chandanakumara5698
@chandanakumara5698 Жыл бұрын
නියම weddek .බොහොම pain කළ sewayata . බුදු සරණයි ඔයාට.
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
වාසනාවන්ත අනාගතයක් පතමි 💖💖💖💖💖
@rasikasanjeewa5376
@rasikasanjeewa5376 Жыл бұрын
🙏❤️🇱🇰 අද පරක්කු උනා ආදරෙයි...ජයවේවා 🌹
@erangasumith416
@erangasumith416 Жыл бұрын
සමරනායක අයියා අපේ ගමට අල්ලපු ගමේ දැකිම සටුටක්
@lahirubandara3287
@lahirubandara3287 9 ай бұрын
Aththatama❤
@rangithennakoon8735
@rangithennakoon8735 Жыл бұрын
රට රකින අපේ විරුවෝ.ආදරෙයි හැමදාම❤.වැනැස tv නිසා තමා අපි මේ හැමදේම දැනගන්නේ.පිං සංජීව අයියේ ❤🙏
@TharinduChathuranga-sc8pl
@TharinduChathuranga-sc8pl Жыл бұрын
සියලු රනවිරුවන්ට බුදු සරණයි
@madawasamarasinghe3451
@madawasamarasinghe3451 Жыл бұрын
ආදරෙයි වනැස ❤
@palithneranjan18
@palithneranjan18 Жыл бұрын
❤❤❤dalada samidu pihitai..oba thuma athulu siyaluma viruwanta jatheyea pinata pahala unu dawewaru.api Ganna Usman podak ganee .obalata godak pin❤❤❤
@msichannel1812
@msichannel1812 Жыл бұрын
නියමයි බදුසරණයි❤❤❤
@rimzerizana4362
@rimzerizana4362 Жыл бұрын
ආදරෙයි අපේ රණව්රැවන්
@Ceylonoutdoors
@Ceylonoutdoors Жыл бұрын
අද පලවෙනි ❤ මගෙන් ජයවේවා❤
@sampathamusick
@sampathamusick 11 ай бұрын
සන්ජීව මල්ලී .....දඩොරියෝ.... ආයුශ බොහෝ . ...වේවා.......හදවතින්ම.. ..ආදරෙයි.
@anuruddhikaperera6953
@anuruddhikaperera6953 11 ай бұрын
රියල් වැඩ්ඩො නමි ලංකාවෙ අපෙ රනවිරැවන් තමයි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
ආසම කෙනෙක් 🙏❤️
@jayannaveendrajayasinghe8273
@jayannaveendrajayasinghe8273 Жыл бұрын
විශිෂ්ඨයෙක් ❤💐✨
@palithneranjan18
@palithneranjan18 Жыл бұрын
❤❤ adarai wenasata❤❤sanjeewa oba thumatath..❤❤
@nimeshchathuranga2726
@nimeshchathuranga2726 9 ай бұрын
ඔබ තුමන්ලා තමයි මේ රටේ රජවෙන්න ඕනේ ❤❤❤
@shanakamaduranga8355
@shanakamaduranga8355 Жыл бұрын
SF දඩෝරිස් ගැම්මක් ❤
@sampathbandara3171
@sampathbandara3171 Жыл бұрын
කමාන්ඩෝ කදිරා එක්කන් තොප්පිගල යන්න, ෆවුසි, වසන්ත කුමාර දෙන්නා එක්කන් වැඩසටහනක් ඕනි. ඔයා මේක කරනකම් මන් දානවා අයියා
@PrabathKumara-qy4xu
@PrabathKumara-qy4xu Жыл бұрын
Mat
@WithanageHemasiri
@WithanageHemasiri 9 ай бұрын
😂😂😢😢❤❤❤❤❤ 😊❤
@PrabathKumara-qy4xu
@PrabathKumara-qy4xu 5 ай бұрын
Aniwaryan
@sampathpathakada6746
@sampathpathakada6746 Жыл бұрын
ආදරණීය වීරයෙක් ...❤❤🖤🖤
@ruwanalahapperuma1240
@ruwanalahapperuma1240 Жыл бұрын
බුදු සරණයි 🙏❤️
@nandiya187b
@nandiya187b Жыл бұрын
Eka paratama videos naththe ai kiyla baluwa... meya programs set ekakma karala edit karana scene eke idala thiyenne.. dan meh dagena dagena yanne Adarei WANESA ❤❤❤
@NalakaDilshan-p3i
@NalakaDilshan-p3i Жыл бұрын
Mihipita dewiyo ape ranawiruwo. Adarey hemadama, wanesata thanks ❤
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 Жыл бұрын
බුදුසරණයි
@niroshanliyanage3547
@niroshanliyanage3547 Жыл бұрын
ගමේ කොල්ලා සුපිරි හිත හයිය එකා...
@nalindasrimal9098
@nalindasrimal9098 Жыл бұрын
දීර්ඝායුෂ
@imeshlakshan7487
@imeshlakshan7487 10 ай бұрын
සුපිරි චරිත ඉතිම් ❤😮
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 10 ай бұрын
24.13 "දුන්නා බුදු ෆයර් එකක්, දන්නවනේ ආය sf ෆයර් එක "".. මුළු ඇඟම හීතල වෙලා ගියා ඒ වචන ටිකට දෙයියා... 🙏🙏
@akilamadhusanaka2757
@akilamadhusanaka2757 Жыл бұрын
Aththamai aiye okkoma balala balanna ekak nathi nisa ekama depara baluwa mehema eka digata watenawanam niyamai🎉🎉🎉
@buddhikaweerasinghaSL
@buddhikaweerasinghaSL Жыл бұрын
බුදු සරණයි විරුවාණනි ❤
@akilamadhusanaka2757
@akilamadhusanaka2757 Жыл бұрын
Adarei wanasa tv ❤❤❤❤
@nethraiduwaraiduwaranethra2745
@nethraiduwaraiduwaranethra2745 Жыл бұрын
Sathyai. Me katha pela aniwaryenma " maha sinhalaye wansa kathawa" wevi. Abitha rana viruwani , obalata hada piri gawrawya ." wanasa" sanjewa soura obatada mage gawrawaya .tawa tawsth shkthiya💐💐💐💐
@gihankavinda9672
@gihankavinda9672 Жыл бұрын
ආයු රඛ්ඛන්තු ආවඩා❤ 🇱🇰🙏
@kandeupul9414
@kandeupul9414 Жыл бұрын
වවුනතිවි වෙල් යායේදි අපිට අැමිබුෂ් කරල ගැහුවා ටෙරා 1994 දි. මගේ බැජියෙක් නැතිවනා මෙන්ඩිස් කියලා.
@chamaratharanga7627
@chamaratharanga7627 Жыл бұрын
SF දඩෝරියා ❤❤❤
@anuruddhagodamune5855
@anuruddhagodamune5855 Жыл бұрын
තෙරුවන් සරණයි
@gayankavinda4470
@gayankavinda4470 10 ай бұрын
පිස්සු හැදෙනවා....මාරම චරිත...බයක් කියන නාමයක් ගෑවිලාවත් නෑ...❤❤❤❤
@AmithChandana-w1v
@AmithChandana-w1v Жыл бұрын
ආදරෙයි වැනස ❤❤❤
@SandeshSupunsara-qv1nz
@SandeshSupunsara-qv1nz 11 ай бұрын
අපේ ඉස්කෝලෙට ගිහින් තියෙන්නෙ❤️
@danushkabandara9647
@danushkabandara9647 Жыл бұрын
sanjeewa aiye adi aiyage wedasatahanak one aniwaremma
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 11 ай бұрын
Niyamama wadddek...duk widapu manusaayek...dirgayusha wewa
@IndikaSenanayake-qu7sy
@IndikaSenanayake-qu7sy Жыл бұрын
දඩෝරියාගේ තව ඒවා ඕනමයි
@funwithsanu9322
@funwithsanu9322 Жыл бұрын
සංජිව මල්ලි 1SF මේජර් ගමගෙ ගැන වැඩසටහනක් කරන්න. අවසන් සටනේ අවසන් මොහොත දක්වා සටනෙ හිටපු විරයෙක්.
@wajiragunasekara
@wajiragunasekara Жыл бұрын
ආදරෙයි ❤❤
@chamara_bandara9999
@chamara_bandara9999 Жыл бұрын
දඩෝරියා❤
@nilanthivimasha7403
@nilanthivimasha7403 Жыл бұрын
නියම වැඩ්ඩෝ මේ කොල්ලො
@SameeraMadusanka-r4h
@SameeraMadusanka-r4h Жыл бұрын
මරු..
@DarshaniWeerakoon-fg1wj
@DarshaniWeerakoon-fg1wj 6 ай бұрын
Budusaranai 🎉🎉🎉🎉🎉 math nagaragiriye usaspela kale
@santaff2679
@santaff2679 Жыл бұрын
ආදරෙයි වනැස. රිප්ලයි එකක් දෙන්නකෝ 🖤
@wanesatv
@wanesatv Жыл бұрын
❤️🙏
@lihanjayasinghe8456
@lihanjayasinghe8456 Жыл бұрын
491 ලයික් එක මගෙන්👍👍👍
@BuddhikaAmarasinghe-x8r
@BuddhikaAmarasinghe-x8r Жыл бұрын
Niyamai , sanjeewa ayya,aye ekak ikmanatama denna
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
සැබෑ වීර කතා තමයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ajithpriyantha7178
@ajithpriyantha7178 Жыл бұрын
බුදු සරණයි විරැවාණනේ
@malithsuravinda8381
@malithsuravinda8381 Жыл бұрын
super sanjeewa. ohoma yan.
@NEXTSaliyaTRanawakeTM
@NEXTSaliyaTRanawakeTM 10 ай бұрын
හෙළ ඉතිහාසයේ සජීවි ඉතිහාස කතාවයි ණැනස.. රජය මගීන් රැකගතයුතු චැනලයක්.
@supundanuska5765
@supundanuska5765 Жыл бұрын
❤ ada සුපිරි ❤
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН