I don't know, when I see Saranya, I feel so much love... I don't really remember how many times I watched the last few.. And I love you all as always.❤️✨️
@danushikasilva7203 Жыл бұрын
සාරාන්‍යා ආදරෙයි හැමදාම පැටියෝ එයා හරි හොඳ බබෙක්
@oshadimendis7420 Жыл бұрын
Last part is the best.. mata nam saranyata puduma adare hithenawa.. ummmha... lovely family.. all are down to earth..God bless you all
@chalanisooriyage1089 Жыл бұрын
ඔව් මේ video එක sunday upload කරනවා කිව්ව නිසා බලාගෙනමයි හිටියෙ දානකන් 😍💓 සාරන්‍යා යි ක්‍රිශාර්යා යි හරිම ශෝයි දැන් 💗 ඒ වගේම ඔයාලගෙ family එකම හරිම ආදරණීයයි ❤️😘 ඉකමනටම තව vlog එකක් ඕනෙ,love u so much akki 💗😘
@isankaperera8577 Жыл бұрын
Solo date එකට අමතරව මම තවත් ආස දෙයක් තමයි ඔයාගේ family vlogs වලට ❤.. ඒ දැනෙන feeling එක මමත් මැරෙනකන්ම ගන්න ආස දෙයක් ❤.. Shanuge out fiteka hari lassnai & nice color combination ❤ අනේ සාරන්‍යා බබාගෙ හුරතලේ❤ මිරිකන්න හිතෙනවා & ක්‍රිශාර්‍යා බබා හරීම cute cup cake එකක් වගේ ❤❤ අම්මත් හරිම ලස්සනයි ❤❤ Definitely shanu.. මම නම් හරිම ආසයි Q&A session එකට❤ ඉක්මනටම කරමු ඒක..මොකද මම ඔයාගේ biggggg fan කෙනෙක් ❤❤ Much love shanu ❤