එහෙනම් කොල්ලෝ අපි ගියා QATARR✈️ පැය 5යි film 2යි | bubble tea hunting | යන්නම ඕන SOUQ | best chai

  Рет қаралды 679,390

Shanudrie

Shanudrie

Күн бұрын

This is part 1 of my Qatar vloggggg!!! 🇶🇦🇶🇦🇶🇦
Hope you enjoooyy!!✈️
Comment your thoughts below!!!🙈

Пікірлер: 906
@psdilrukshi5819
@psdilrukshi5819 9 ай бұрын
අවුරුදු 15 qatar වල හිටියා අපි . ලස්සන රට qatar ... අපි දැන් ඉන්නේ New zealand වල . 😊
@nadaliparindya4652
@nadaliparindya4652 9 ай бұрын
ඔයාලගේ පවුලේ හැමෝටම වඩා ඔයා ගොඩක් ඉදිරියෙන් ❤️
@sanju4866
@sanju4866 9 ай бұрын
අැක්ටින් නම් සාරංග❤
@nimsarakavindi6814
@nimsarakavindi6814 9 ай бұрын
@@sanju4866 💯
@nisansalahansamali3637
@nisansalahansamali3637 9 ай бұрын
අනිවාර්යයෙන්
@n.bandara4465
@n.bandara4465 7 ай бұрын
​@@sanju4866Yes❤
@user-bv4ks4kx6h
@user-bv4ks4kx6h 9 ай бұрын
අක්කාලා නංගිලාගේ සමගිය හැමදාම තියේන්න ඕනි..අක්කාට නත්තලට හොද මේකප් සෙට් එකක් අරන් දෙන්න..අක්කාට නත්තලට හම්බ වෙන ලස්සන වටින තෑග්ගක් වෙයි..අක්කාට දාපු මේකප් එක ලස්සනයි..බුදු සරණයි
@nethuu7224
@nethuu7224 9 ай бұрын
නියගෙට වැස්ස ☔ වගේ අක්කලා 3 දෙනාම වීඩියෝස් දාලා ඒක දකිද්දි දැනුන සතුට බුදු අම්මෝ ....🦋 හවසට පවනි අක්කගෙත් වීඩියෝ එකක් එනවා කියලා මතක් වෙනකොට අදනම් මරේ මරු 🍁🐨
@black_VK_white
@black_VK_white 4 ай бұрын
අනුන්ගෙ වීඩියෝ බල බල ඉන්න වෙලේ ඔයත් වැඩක් කරන්න..ආසවට බැලුවට ඒව බල බලම ඉන්න එපා..ඔයත් ට්‍රයි කරන්න මේ වගෙ ට්‍රැවල් කරන්න තැනට එන්න
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 9 ай бұрын
ශනූගෙ අම්මා පහුගිය කාලේ ගොඩාක් කෙට්ටුයි දැන් මහත් වෙලා ගොඩාක් ලස්සනයි දැන්😊❤
@rmbuddikaNuwan-us6ef
@rmbuddikaNuwan-us6ef 9 ай бұрын
@InnocentDarts-sk6ev
@InnocentDarts-sk6ev 21 күн бұрын
Mm
@Youare720
@Youare720 9 ай бұрын
මගේ පොඩි බබාලා දෙන්නා ශනූට හරිම ආසයි. මම සාමන්‍යයෙන් එහෙම celebrity fan කෙනෙක් නෙවෙයි. ඒ උනාට ඔයාට හරිම ආදරෙයි. මගේ චූටි බබාට ටික දවසක් ඔයාව පේන්න නැති උනොත් " අම්මෙ ශනු නැද්ද, පෙන්නන්කෝ" කියනවා. මම ඔයා නෑ කිව්වොත්, පරණ එකක් අපි බලමු කියනවා. දැන් මේ vlog එක බලන්නේ මම හොරෙන්😅 නිදහසේ බලන්න ඕන නිසා. ඒ ගොල්ලන්ට පස්සේ පෙන්නනවා කියලා හිතාගෙන. ඒත් අහු උනානේ ඔයාගේ voice එක ඇහිලා. දෙන්නම ඇස් දෙක ලොකු කරගෙන මූණ දිහා බලන් හිටියා😂
@vihangiirosha9035
@vihangiirosha9035 9 ай бұрын
ඒ අමිමා හරි වාසනාවන්ත අමිමාකෙනෙක්😢❤😊
@Ashi9900
@Ashi9900 8 ай бұрын
ශනු ඔයා ඇත්තටම , දුවෙක් සහෝදරියක්, පුංචි කෙනෙක් , පෙම්වතියක් , යෙහෙලියක් .... මේ හැම විදියකින්ම perfect character එකක්. මම හරිම ආසයි ඔයාට .හරිම natural ඔයාගේ lifestyle එක. මම ඒක මේ vlog වලින් නෙවෙයි ඔයාව දැකපු එකම එක දවසේ මම ඔයාගේ ඒ අව්‍යාජ බව දැක්කා. You are very cute and lucky girl shanu akki...... ❤❤❤❤
@gimhanirashmi3125
@gimhanirashmi3125 9 ай бұрын
ශැඩෝගේ වීඩියෝ එක බලලා ආවා විතරයී 😇🥰
@paviii1
@paviii1 9 ай бұрын
Mamath 🤭😂
@roshandhanushka2711
@roshandhanushka2711 9 ай бұрын
මාත්💕😊
@neelikakumari3421
@neelikakumari3421 9 ай бұрын
Mamath🥰
@Nethuu180
@Nethuu180 9 ай бұрын
Mamath😂
@Lochii123
@Lochii123 9 ай бұрын
මමත්...
@thusharijayasena348
@thusharijayasena348 9 ай бұрын
27:39 ශනූ අක්කි හරිම කුඩා ජීවියෙක් නේ 🤭❤
@dhananjalamjasinghe1025
@dhananjalamjasinghe1025 9 ай бұрын
ඔයා තරම් lucky girl කෙනෙක් නම් මං දැකලම නෑ❤
@J......M
@J......M 9 ай бұрын
අනේ ශනූ ඔයාගෙ ව්ලොග් නම් පිස්සුවක් ගොඩාක් ආසාවෙන් බලනවා.. අම්මා හැමදේටම පස්සෙන්ම ඉන්නවා හරිම ආදරණීයයි.. ඒ වගේම මේකනම් මම ආසම උන ව්ලොග් එකක් හෙක්ටර් ඩයස් එයාලත් හිටියනේ.. ආසම ඩ්‍රාමා එකක ආසම චරිත දෙක හිටියනේ අගා සහ ඊශා වාව්❤.. ශනූ දිහා ආරාබි බෝයිස් බැලුවා දැක්කෙ කව්ද? ඒ අතරින් මුලින් බලපු කෙනා ලස්සනයි😁 ඉතින් ආදරෙයි 🤍😍
@anupamawickramasinghe6737
@anupamawickramasinghe6737 9 ай бұрын
Wellon 😊 කටාර් කියන්නෙ අපේ ලස්සනම මතකයන් රැඳුන රටක්..... කවදාවත් අමතක නොවෙන තැනක්♥️🌹 මේක බලද්දි ආස හිතුනා🥺
@oshadhichamodya5057
@oshadhichamodya5057 9 ай бұрын
Part 2th ඉක්මන්ට ඕනෙ🥺❤️බලන්නත් කලින් ම ඉල්ලුවා කෝමත් සුපිරියක් කියලා දන්න නිසා🥺
@dulmisenarathne820
@dulmisenarathne820 9 ай бұрын
අපේ අම්මත් ඔහොම කෑ ගහනව..😂...අදත් ලස්සනයි ශනූ ❤
@keshisrilanka1425
@keshisrilanka1425 2 ай бұрын
extra hobby එකක් විදිහට ශනූගෙ videos බලන මම...😏💆🤭😘❤️ අනේ මන්දා අක්කි..මම මාර ආදරෙයි ඔයාගෙ මේ videos වලට...love you so much...❤
@imayabasnayaka94-pz5ty
@imayabasnayaka94-pz5ty 9 ай бұрын
ඩිප්‍රෙෂන් වැඩි වෙලා හිටපු දවසක අහම්බෙන් ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ එදා ඉදන් මේ වෙනකම් හැමදාම ඔයාගේ වීඩියෝ බල්නවා ❤ ඇත්තටම දවසම සිරියාවයි ඔයාගේ වීඩියෝ බැලුවාම😍🌻 ඇත්තටම හරිම වාසනාවන්ත කෙනෙක් ඔයා ❤❤ ආදරෙයි ගොඩාක් ශනූ
@nimmirathnayaka6527
@nimmirathnayaka6527 9 ай бұрын
ආදරණීය shanu,❤ අපි ඉන්නේ රට ඔයාගේ වීඩියෝ බලලා තමා ඇත්තටම අපි අපේ stresse release කරගන්නේ හරි ආසාවෙන් බලනවා.thanks love you lots nanga ❤
@user-lz4qw2zo2c
@user-lz4qw2zo2c 9 ай бұрын
ඔයාලා මුලින්ම කන්න ගිය රෙස්ටුරන්ට් එක "well on" . ඒකේ කෑම රසයි. කටට සැරට රසට කෙසෙල් කොලේ ඔතපු බත් එකක් කන්න ඕන උනාම කෝල් කරන්න විතරයි තියෙන්නේ. ගෙදරටම ගෙනත් දෙනවා. Festival city එක හරියට බලන්නනම් දවසක්ම ඇවිදින්න වෙනවා. Snow dunes theme park ekak angry bird theme park එකක් එහෙමත් තියෙනවා. Waiting for the next vlog to see where u found the best thai food. 😊❤
@Esh96
@Esh96 9 ай бұрын
ඔව් well on එකේ කෑම මාරම රසයි. කොත්තුවත් ලංකාවේ රසමයි
@champikasudarshani6938
@champikasudarshani6938 9 ай бұрын
ෂැඩොගෙ video බැලුවා විතරයි තුන්දෙනගෙම video බල්ලනවා එවා හරිම ලස්සනයි මමත් ආසයි රටවල් වල ඇවිදිනන් මට තාම බැහැ මම ඉගෙන ගන්නවා ඉවර වුනාම අනිවාර්යයෙන් කරනවා ඔයා හරිම ලස්සනයි එවගෙම වාසනාවන්තයි නිහතමානී අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@kavindyadissanayake1111
@kavindyadissanayake1111 9 ай бұрын
අදත් ලස්සනයි වීඩියෝ එක❤ඔයාලගේ පවුලට ඇස්වහක් නම් වදින්න එපා...christmas එකට ලස්සන vlogs ටිකක් අරන් එන්න අක්කේ❤❤🌹
@sachinidisanayaka3080
@sachinidisanayaka3080 9 ай бұрын
ඔබෙ ආදරේ...මගෙ ආසම සිංදුවක් ඒ දවස් වල ඉදන්ම....තාමත් ඒ වගේ ආසයි..✨️💕 අක්කගෙන් ඒ සිංදුව live අහන්න ආසවෙන් හිටියෙ මේ වගේ vlog එකකින්...💕😍
@Travelwithshashi-yc6tm
@Travelwithshashi-yc6tm 9 ай бұрын
වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවා ශනු හරිම ලස්සනයි අපිට මෙහෙම ට්‍රැවල් කරන්න බැරි උනාට ඔයාලා ගිහින් කරන වීඩියෝ ස් බලන නිසා අපිට දුක නැහැ මොකද එහෙම හරි දකින්න වාසනාව තියෙන නිසා . ශනු ඔයා ලස්සනයි අම්මත් ලස්සනයි ඒ වගේම හෙක්ටර් අයියයි අක්කයි දෙන්නත් හරිම ශෝර්ක් ආදරෙයි ශනු ආයේ පරිස්සමින් අම්මා එක්ක ලංකාවට එන්න බුදුසරනයි ❤❤❤❤❤
@thisankathushari8421
@thisankathushari8421 7 ай бұрын
අනේ මේ රත්තරං family එකට හැමදාම සතුටින් ඉන්න ලැබේවා... හැම family එහකටම ලොකු අදර්ශයක් වේවා.
@diludesilva6029
@diludesilva6029 9 ай бұрын
ඔයාගේ vlogs දිග වුනාට නම් කමක් නෑ..බැලුවට එපා වෙන්නේ නෑ...මාරම ෂෝයි 🌹🌹🌹
@ashinethmini24
@ashinethmini24 9 ай бұрын
ශනු " පිස්සුද අනේ " කියන විදිහට මන් හරි ආසයි ❤ ඒක කියනවා ශෝක් 🤭❤
@lifewithnipu
@lifewithnipu 9 ай бұрын
මගෙත් hobby එකක් යන යන තැන් වල magnets අරන් එන එක හැබැයි තාම ලංකාවේ විතරයි ඇවිදලා තියෙන්නෙ ඇවිදින්නෙත් ආසයි රටවල් වලට ගිහින් එහෙම කරන්න.. ඔයා තමයි ආසවල් ඇති කරන්නෙ😂❤
@user-vf6el4dd1i
@user-vf6el4dd1i 9 ай бұрын
අනේ ශනූ අක්කෙ ඔයාගෙ අක්කල දෙන්නත් එක්ක මොකක් හරි වීඩියෝ එකක් කරන්නකො.තුන්දෙනත් එක්ක මොකක් හරි චැලේන්ජ් එකක් .ඔය තුන්දෙනාගෙ සහෝදර බැඳීමට හරි කැමති❤
@bihanga248
@bihanga248 9 ай бұрын
අක්කි ඔය ගත කරන ජීවිතය හරිම වාසනාවන්තයි සහ විනොදකාමී 🤩 aunty ත් හරිම ලස්සනයි 😘💕. අක්කි නම් පුදුම talented චරිතයක් රගපාන්න , සිංදු කියන්න , නටන්න උපන් හපන් චරිතයක් කොටින්ම කිව්වොත් චරිතාංග නිළියක් .තව තවත් ඔය වගේ tours යන්න ලැබේවායි කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🫂❤ සහ ඒ රටවල් වලට ගිහින් හොදට performance කරලා ඒ මිනිස්සුන්ගෙත් සිත් සතුටු කරලා එන්න ලැබේවා 🙏🤜🤛👏🖤 lv u soooo mch akkeee....😘💕
@englishwithsarathchandhra2254
@englishwithsarathchandhra2254 9 ай бұрын
❤❤❤
@chandimalakmali9577
@chandimalakmali9577 9 ай бұрын
Aththa...mona taran lucky da ? ❤❤❤❤
@imeshaperera6751
@imeshaperera6751 9 ай бұрын
අපිත් යන හැම රටකම Fridge magnet එකතු කරනවා. Cities කීපයක් visit කරන වෙලාවට පෝස්ට් card collect කරනවා. සමහර තැන් වල නම් city specific magnet හොයාගන්න පුළුවන්.
@sashiniishoda7381
@sashiniishoda7381 9 ай бұрын
මාරම Fun එකේ ඉන්න family එකක්....ඔයලා හැමදාමත් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි....ශනු අක්කි මේ වගේ ලස්සන වීඩියෝ ගොඩ ගොඩක් දාන්න ලැබේවා.....ආදරෙයි අක්කි හැමදාමත් ..... 😍💖
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 9 ай бұрын
අපේ අම්මත් ඔහෝම කෑ ගගහා කථා කරන්නේ ❤😂
@pawanimagodage859
@pawanimagodage859 9 ай бұрын
Christmas එකටත් ලස්සන vlogs ටිකක් ගේන්න ශනූ..❤️❤️ Shopping vlogs 🌝🌼
@DhanuriKulasekara-yz5iy
@DhanuriKulasekara-yz5iy 9 ай бұрын
ශැඩෝගෙ විඩියෝ එක බලලා ශනූ අක්කිගෙ එක බලන්න ආවා විතරයි........💗❤️
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 9 ай бұрын
මාත් අනේ😊😊
@BhagyaKalavila
@BhagyaKalavila 9 ай бұрын
මම ආසම චරිතයක් ශනු... හරිම ලස්සනයි හරිම දක්ශයි හරිම බුද්ධිමත්... Thank You ශනු ඔයාට...❤️ මම වැඩ කරන ආයතනයේ Official Gold Sponsors Power Hands Plantation දායකත්වය ලබා දුන් මේ ප්‍රසංගයට සහභාගි වෙලා අපි හැමෝවම සතුටු කරාට... 🎉❤🤗
@kalanikawijayaratne3167
@kalanikawijayaratne3167 8 ай бұрын
ආදරණීය ප්‍රාර්ථනා Sri Lankan ✈️ එකේදි බැලුවා . ලස්සනයි .
@GanashaSadamali-zf9vg
@GanashaSadamali-zf9vg 9 ай бұрын
ada vlog එක සුපිරි අනිත් vlog 2k විතර දෙන්න ඕනි ඉක්මනින්ම ape අම්මාත් ඔහොමයි කතා කරන්නෙ oyata budu sarnaii ❤️❤️😍😍👌😘😘
@kavyafer
@kavyafer 9 ай бұрын
I was so stressed these days as i'm getting ready for my mid exams. Shanu you are such a therapeutic soul in this lil world. Every time i see your vlogs it makes me so happy. I don't know why. But i really enjoy watching that you live your dream life and do what you want. I wish you all the very best and thank you so much for being a stress reliever and a motivator for me.🥺💌
@nithapushpa5196
@nithapushpa5196 9 ай бұрын
අක්කට දාපු මේකප් එක superb ♥️♥️. Christmas වලට ලස්සන video ටිකක් දාන්න අක්කේ ❤❤❤
@Vidusha_N_Janushi
@Vidusha_N_Janushi 9 ай бұрын
Bubble Tea Picco😩♥️
@Sheha9468
@Sheha9468 9 ай бұрын
Hi❤
@Imashi.
@Imashi. 9 ай бұрын
බබල් ටී නම් ඉතිම් ශනූ තමයි..කොහේ ගියත් හොයන්නේ බබල් ටී තමයි 😊
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 7 ай бұрын
අම්මි තරුන කාලෙ හරිම ලස්සනට ඉන්න ඇති ......❤❤❤❤❤❤🎉🎉
@chathumini367
@chathumini367 9 ай бұрын
අද තුන්දෙනා ම vlogs දාලා හරි සතුටුයි 🥰💛😚
@diludesilva6029
@diludesilva6029 9 ай бұрын
ඔයාලගේ අම්මා හරිම ෂෝක්..හරිම ආදරණීයයි...❤❤
@buddhimasandamali8161
@buddhimasandamali8161 9 ай бұрын
අනේ ඔයාගෙ vlogs කවදාවත් දිග වැඩි නෑ ... 55ම දාන්න තිබුණනේ... ❤❤❤❤
@7jayathilaka
@7jayathilaka 9 ай бұрын
Aunty හරිම ලස්සනයි අනේ... ❤😊 So cute❤❤❤
@nadeeshaperera6171
@nadeeshaperera6171 9 ай бұрын
Akkige video eka iwara una gaman nangige video balana aya thawa innawada
@SONALIWIJERATNA
@SONALIWIJERATNA 9 ай бұрын
Vlog එක කොච්චර දිග වුනත් අපිට බලන්න පුලුවන් ඉතින් ❤❤ ආදරෙයි ශනූ ❤❤
@peaceRose
@peaceRose 9 ай бұрын
Mrs Priyasad is such a sweet heart just like my mom … I really love all of you … stay blessed angel God bless you more ✨🙏🏻♥️🌹🤍🦋
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 9 ай бұрын
අම්මෝ දැන් නන් අක්කිගෙ ෆේවරිට් වෙලා තියෙන්නෙ බබල් ටී නේද .අම්මි එක්කන් අද යන්නෙ .හෙක්ටර් ඩයසුත් ඉන්නවා .අක්කිලාගෙ ක්‍රිස්මස් ව්ලොග් තුන බලන්න ඉවසිල්ලක් නැතුව ඉන්නේ ඊළඟ මාසේ.❤❤❤❤
@binumenu4702
@binumenu4702 9 ай бұрын
කොවිචර බැලුවත් එපා වෙන්නැති ශනු ගේ videos❤
@user-ub3ce7wi1l
@user-ub3ce7wi1l 9 ай бұрын
Aniwarenma
@samanmaligamage9212
@samanmaligamage9212 3 ай бұрын
Oyatathawa hariyanna onne nangi. Sathutin inna. Oya oya inna widihata mama marama asai... ❤Harima nidahas jeewathayak. 😊
@rpd3702
@rpd3702 9 ай бұрын
Ane මට අර song එක මතකයි, ඒකාලේ ඉදන් ඔයාව බලන් ඉන්නේ ඔයාගේ journey එක හරිම inspiring ශනු අක්කි ❤️ 😘 love you cuteeee😌💗
@nilrudesilva8944
@nilrudesilva8944 9 ай бұрын
Vlog එක දිග වෙන තරමට තමා අපි කැමති අප්පා ,,අලුත් එවා දානකම් බලගන ඉන්නේ ආසවෙන්
@sudharisamarasekara8793
@sudharisamarasekara8793 9 ай бұрын
Shadow ගේ video එක බලලා ආවා විතරයි.....අනාහ් මෙන්න මෙයත්...❤❤❤❤❤😊😊😊😊
@SheZ_TV_3
@SheZ_TV_3 9 ай бұрын
ක්‍රිශාර්යා බබා ගෙදර ආපු පලවෙනි දවසේ වීඩියෝ එක දිනක්ශි අක්කාගේ යූ ටියුබ් චැනල් එකෙන් 3 පාරට බලලා ඇවිත් ශනූ අක්කා ශෙශාද්‍රි අක්කාට මේකප් දාන වීඩියෝ එක දාන්න ගියා විතරයි මේක දැකලා මේ පැත්තට දුවගෙන ආවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ශනූ අක්කි හරිම ශෝයි අනේ ආදරෙයි ඔයාලගෙ family එකටම❤❤❤❤❤❤❤❤❤❤❤❤ time 11:52
@LakmalNuwan
@LakmalNuwan 9 ай бұрын
අනේ ශනූ vlog දිග උනාට කමක් නැ.කම්මැලි නැතුව බලන්න පුලුවන් අපිට.......❤
@ajanthabandara8078
@ajanthabandara8078 7 ай бұрын
Beautiful vedio. Love you shanu. Your mom is very beautiful. She is a very lucky mother with 3 beautiful Roses and 2 beautiful rose buds❤❤❤❤❤❤❤❤❤
@ireshakalhari5351
@ireshakalhari5351 9 ай бұрын
අපේ අයියා Qatar 🇶🇦 වල ඉන්නේ❤😊 අම්මා ලස්සන වෙලා
@vimukthisilva6480
@vimukthisilva6480 9 ай бұрын
shadow ge video 1 bluwa..ane oya vage sahodariyak htynm matath kyla hituna...love u shanuu❤❤. shadowge video aka shoi oyat hitya nisa...
@Studyplane995
@Studyplane995 9 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ❤🎉 4:09
@dananjaleeudari231
@dananjaleeudari231 9 ай бұрын
Aththatama shanu kiyanna wachana ne . Oya marama talent girl kenek ❤❤❤🎉🎉 adarei gdak ❤❤❤🎉🎉🎉
@m.dnadeesha1262
@m.dnadeesha1262 9 ай бұрын
නන්ගි මගේ මහත්තයා ඉන්නේ කටාර් වල. එයාත් ඔයා ගිය ගොඩාක් තැන් වල ගිහින් තියනවා. ආදරෙයි ගොඩාක් 🤗 😘🥰💞🌹❤️ පරිස්සමෙන් ඉන්න . 💋
@Esh96
@Esh96 9 ай бұрын
ඔබෙ ආදරේ ekata mama marama asai eka out una dawaswala idalama. Puduma asai e song ekta. ❤❤ much love
@user-mv3yh7rv5i
@user-mv3yh7rv5i 9 ай бұрын
ශනුව ඇත්තටම දැකලා photo එකක් ගහන්න බලන් ඉන්න මම...😊❤
@manelalwis6533
@manelalwis6533 9 ай бұрын
Oyanm marahodai ewagema shanu oyage wadema kana ekamai apitath asai ane ❤❤
@user-ve6zs9nh9q
@user-ve6zs9nh9q 9 ай бұрын
අනේ අක්කි video එක දිග උනාට කමක් නෑ එතකොට කම්මැලි නෑ මන් ගොඩක් ආසාවෙන් ඉන්නෙ ක්‍රිස්මස් එනකන් අනේ ලස්සන video එකක් අරන් එන්න 😘💕
@nalijay9461
@nalijay9461 9 ай бұрын
දිග වැඩි නෑ videos .. මම නම් ගොඩාක් ආසාවෙන් බලන්නේ .. ❤❤ ෂෝක් අනේ..❤ශනූ හරිම වාසනාවන්තයි..♥️♥️
@prabodashashi2102
@prabodashashi2102 9 ай бұрын
අක්කි රටකට යද්දි airport එකේ A to Z ๬ කියන්නකො .video එකක් ගේන්නකො
@sewwandiwickramasinghe9304
@sewwandiwickramasinghe9304 9 ай бұрын
ඔයාගෙ vlog wala time එක කොච්චර දිග උනත් කමක් නෑ දාන්න අපි ආසාවෙන් බලන්නෙ ශනූ ... අදත් ලස්සනයි vlog එක ... ❤️❤️❤️❤️❤️
@samanalihesanya1158
@samanalihesanya1158 9 ай бұрын
I love to watch your vlogs. All of them are superb😍💜️
@chethanawijayathunge9309
@chethanawijayathunge9309 Ай бұрын
Aneee mth show ek baluw shanu. Hrim lassani ❤❤..e wge oyge vlogs hrim cute❤❤❤
@user-tf8mx3pu4e
@user-tf8mx3pu4e 9 ай бұрын
Amma giya kale Kettu wela .katha wela hitiya.mata hithuna asanipaida kiyala. Dan harima lassanai. Eya tharuna kale harima lassaani neda shanu. TV Programm ekaka dammahama mama dakka. Harima hoda amma kenek. Lassana adaraniya duwala thun denek eyata labila thiyenawa. Budu saranai dennatama.
@Timeoffwithanka4304
@Timeoffwithanka4304 9 ай бұрын
2 hours walin 4K likes and 33 000 views,💕💕 so proud of you akki 🥰🥰🥰🥰
@himlijayarathne4627
@himlijayarathne4627 7 ай бұрын
Shanuu oya hari lassni ane man harima asai oyata❤️❤️❤️❤️❤️
@supunboraluwa3198
@supunboraluwa3198 9 ай бұрын
Obe adare ❤ Music - Sanjula himala 👊🏻 Shanu’s First song 😍
@imashasaduni5506
@imashasaduni5506 2 ай бұрын
Aththatama shanu mama balanne oyage video vitharaii hithunoth film ekak balanawaa naththam oyage video vitharamai balanne❤❤❤
@Babytavi
@Babytavi 9 ай бұрын
අම්මි හුගක් ලස්සනයි දැන් 🥺❤️
@madhiJayamaha-bz2zw
@madhiJayamaha-bz2zw 9 ай бұрын
ඔයාගේ..first song එකට මාරම ආසයි අක්කි..අදටත්
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 9 ай бұрын
Good luck Shanu & Amma! ❤💛
@user-en3bw1dl9j
@user-en3bw1dl9j 2 ай бұрын
Api අවුරුදු 2ක් හිටියා qatar wala .ඉට පස්සෙ අපි ගියා මැලේසියා එතින් එහෙත් හොඳයි ❤🎉
@dammikamanel9147
@dammikamanel9147 9 ай бұрын
ඔයාගේ වීඩියෝ බලන්නෙ මම කටාර් ඉඳන්.❤හදවතින්ම සුබ පතනවා ඔයාට..
@nishanthisamanthika-rz2my
@nishanthisamanthika-rz2my 9 ай бұрын
Godak dawasak balan hitiya me vlog eka danakam🥹🥹 Finally done♥️ api awa balanna harima lassani tv eke dakinawa ta wadaiya oya🫰❤️ mama 🌹ekak dunna ☺️godak sathutui😊 thank you soo much qatar walata awata..Stay blessed🫶
@LalithWeerasiha-jf6me
@LalithWeerasiha-jf6me 9 ай бұрын
තාත්තයි දුවයි.😎😎දිවිතුරා මතක් උනා
@harshanisewwandi908
@harshanisewwandi908 9 ай бұрын
ශැඩෝගේ වීඩියෝ එක බලලා එද්දිම මේ වීඩියෝ එක දැක්කහම දැනුන සතුට 🥺🥺🥺😍
@lakshikamadhumali772
@lakshikamadhumali772 9 ай бұрын
විනාඩි 55 ම දාන්න අනේ ❤ අපිට වැඩි නෑ ❤ love u shanu ❤
@Paarokawshi
@Paarokawshi 9 ай бұрын
😂😂😂😂 අනේ අපේ අම්මා වගේමයි ❤❤❤❤ cuteeeeeeee
@user-hr1fl4kv2n
@user-hr1fl4kv2n 9 ай бұрын
Sorry three sisters...your mother is soooooooo pretty....she is the prettiest...❤❤❤
@madhushasewwandi8299
@madhushasewwandi8299 9 ай бұрын
ශනූ පැටියෝ කොහොමද අනේ ඔච්චර කන්න බඩේ ඉඩ හදාගන්නේ🤭 එන්න එන්න ඔයා ලස්සන වෙනවා ඔයාට මාරම අදරෙයි හැමදාම මේ වගේ සතුටින් ඉන්න....මම ඔයාගේ videos බලනවා ඒත් comments දාන්නෙ නැත්තේ ඔයාට කියවන්න time නැතුව ඇති කියලා...❤
@jayathusrimal1952
@jayathusrimal1952 9 ай бұрын
27:38 Dias & Diasගෙ නන්ගි හම්බුනාම.😂
@ChamodiSubasinghe-uu1bw
@ChamodiSubasinghe-uu1bw 9 ай бұрын
Ane man oyage adum style walata ,oyage style walata okkotama godak asai 🥺❤️
@Kavi_k
@Kavi_k 9 ай бұрын
Man asama actress oya akki 🥺💖🌹 So beautiful 💖🥰
@Yoshinigunasekara8182
@Yoshinigunasekara8182 9 ай бұрын
Video diga wedi ne ane kochchara diga unath blanna asai oyage vlog❤❤
@OshenNaveesha-gt4ps
@OshenNaveesha-gt4ps 9 ай бұрын
අම්මිගේ කැ ගැහිල්ල 😂😂😍😍😍💕💕💕💕💕
@kasunitheshani4660
@kasunitheshani4660 8 ай бұрын
අනේ අම්ම ලස්සන වෙලා හැම දාම සතුටින් ඉන්න ඔයවගේ ජේසු පිහිටයි🙏❤️❤️😘😘
@Reyah8989
@Reyah8989 9 ай бұрын
Its like a dream ur earning money and taking your mom in Aeroplane ✈️ where ever u go.. its satisfying 2 watch, coz ur mothers are really deserve this.. for all the sacrifice they did raising us..
@W.AkavinikaushlyaKavikrish
@W.AkavinikaushlyaKavikrish 9 ай бұрын
Atthatama akki man 1st time bubble tea use kala atthatama marama rahai thnk you so much akki ❤❤❤❤ adaraiii hamadamath
@nirishinichandrika4791
@nirishinichandrika4791 9 ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න💓❤️🥰😍😘 adareyi akki ❤️❤️❤️
@vishubhagy3660
@vishubhagy3660 9 ай бұрын
20:14 මං දැක්කේ කවිදු අයියා එනවා වගේ 😁❤
@asha.ranatunga2581
@asha.ranatunga2581 9 ай бұрын
Aunty Shiranie is looking well, healthy and back back to her usual self. ❤😊. She looks very pretty. More like the sister of three beautiful girls. Your skin is looking glowy and healthy. I am usually like you. I walk an extra mile for that boba tea. 😂. Plus brown sugar boba milk tea is my all time favorite. ❤🥰
Take Care | Episode 30 - (2024-09-08) | ITN
21:30
ITN Sri Lanka
Рет қаралды 4,4 М.
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 16 МЛН