ඇත්තට QATAR ගිය හේතුව🙈 breakfast date | ඩයස් එක්ක | vlog 2 | shanudrie vlogs

  Рет қаралды 426,931

Shanudrie

Shanudrie

7 ай бұрын

Пікірлер: 760
@nirmalathomas2259
@nirmalathomas2259 7 ай бұрын
දවසක් මම තමයි කිවුවේ අම්ම් ගැන ටිකක් බලන්න එයා දුර්වල වෙලා හිටිය නිසා...ඉතින් සමහරක් අය මට බැනලා තිබුනා ...මම එහෙම කීවේ ඔයාලා බිසි නිසා ඒපැත්ත හිතන්න වෙලා නැතිව ඇති කියලා..මොකද ඔයාලා වගේම අම්මිත් ලස්සනයි නේ මාත් අම්ම කෙනෙක් මට ඒගැන ගොඩාක් දැනුනේ ඒක වෙන්න ඇති ..ඔයලා ගේ අම්මා දැන් නම් හරිම ලස්සනයි ..ඔයලට තව හරියන්න ඕනා ......මමත් අවුරුදු 64 ක් උනාට ඔයාලගේ ව්ලොග් බලලා ගොඩාක් සතුටු වෙනවා තෙරුවන් සරනයි ....හැම කෙනෙක්ටම මෙහෙම සතුට් ඉන්න ලැබේවා කියලා මම ප්‍රාර්තනා කරනවා
@FairySDiary1234
@FairySDiary1234 7 ай бұрын
ජීවත් වෙලා ඉද්දි මල් ලැබෙන්නෙ නෑ හැමෝටම..ඉතිම් ශනු ඔයා වාසනාවන්තයි🥰🤍🌸
@nimeshanethmini7063
@nimeshanethmini7063 7 ай бұрын
මං නම් හිතන්නේ ශනු අක්කි අද මේ ඉන්න තැනට උදව් කලේ එයාගේ අම්මායි තාත්තායි❤ දෙමාපියෝ උනාම දරුවෝ කැමති දේවල් කරන්නත් ටික කාලේකට අත අරින්න ඔනී❤
@ChathurikaSanjeewani-ro3wz
@ChathurikaSanjeewani-ro3wz 7 ай бұрын
අනේ ශනු ඔයාගේ අසනීප දැන් හොදයි නේද .ඉක්මනින් සනීප වෙන්න.christmas එනවා.ඔයාගේ christmas volg ට්ක බලන්න ඕන....ගෙදර අයටත් ඉක්මනින් සනීප වෙන්න ඕන.....ජේසු පිහිටයි ......ඔයාගෙ volg බලන්න කොහොමත් ආසයි....ඒත් ගොඩක් මහන්සි වෙන්න එපා.පරිස්සමෙන් ඉන්න....ආදරෙයි .......❤❤❤❤
@darshanisandarenu8325
@darshanisandarenu8325 7 ай бұрын
ඇත්තමට මේ උණ නම් මාර කරුමයක්.... ඉක්මනට සනීප වෙන්නෙත් නෑ. මටත් දැනට දවස් 5 ක් ... ඔයාට වගේම මටත් ඉක්මනට සනීප වෙන්න❤
@oshadiadipaoshadioshadi6934
@oshadiadipaoshadioshadi6934 7 ай бұрын
ඔයාටත් ඉක්මණින් සුව වේවා 🥺🙏🙏🙏🙏🙏🙏🥺බුදු සරණයි🥺🙏🙏🙏🙏🙏🙏🥺
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 7 ай бұрын
කිසිම දේකින් සැලෙන්නෙ නැති කෙල්ලෙක් . හරිම දක්ෂයි .
@amilanuwan5052
@amilanuwan5052 5 ай бұрын
❤❤love
@sandeepasilva
@sandeepasilva 7 ай бұрын
ගිය පාර වගේ christmas vlogs ටික වගේ සුපිරි christmas vlogs ටිකක් shanu අක්කගෙන් ඉල්ලන අය කෝ 😊❤
@bihanga248
@bihanga248 7 ай бұрын
අක්කි දැන් ලෙඩ හොඳයිද 🌝 ඒත් පරිස්සම් වෙන්න අක්කි ♥️♥️. අක්කි ගිය සැරේ christmas vlogs ටික වගේ ඒවා මේ සැරෙත් අපිට දෙන්න☺️. අක්කි හරිම ලස්සටන සිංදු කිව්වා අක්කි ඔයා නම් මාරම talented චරිතයක් සහ වාසනාවන්ත කෙනෙක් 👌💯. අක්කි 2024 සුමති awards වලට අක්කිට vote කරා අක්කිට ඒ award එකත් අනිවාර්යයෙන්ම ලැබෙන්න ඔනේ👌💯. lv u sooo mch akki😙💕පරිස්සමින් ඉන්න 😍.
@niroshagayani7220
@niroshagayani7220 7 ай бұрын
❤❤❤
@SandaliDewmini-ud6bg
@SandaliDewmini-ud6bg 6 ай бұрын
❤❤❤
@Tharu1121
@Tharu1121 7 ай бұрын
3rd vlog ekakth December වලම ඕනි කියන අය කෝ.....🙋🏻‍♀️🤩
@sajanishashikala1731
@sajanishashikala1731 7 ай бұрын
පවුලේ හැමෝම ඉක්මනින් සනීප වෙන්න ආශිර්වාද කරනව හැමෝටම..ඔයාගෙ නිහතමානී කම නිසා තමයි හැමෝම මේ තරම් ඔයාට ආදරේ ඒකයි❤️😘
@vishi.87
@vishi.87 7 ай бұрын
ඔයා හරිම lucky girl කෙ⁣නෙක්..ඒ වගේම ආදරෙයි ඔයාගෙ නිහතමානී කමටත්.get well soon shanu...
@sawandi9175
@sawandi9175 7 ай бұрын
Christmas vlog එක ඉක්මනට ඕන කියන අය කෝ 😊❤️
@J......M
@J......M 7 ай бұрын
අනේ ඇත්තටම ව්ලොග් එකක් එනකන් බලාගන හිටියා😢.. අසනීප හොද උන එකනම් ලොකූ දෙයක්🥺.. අනිත් කටාර් ව්ලොග් එක මේ මාසෙම දාන්න ශනූ බලාගන ඉන්නවා ආදරෙයි ❤
@malshathushani207
@malshathushani207 7 ай бұрын
ඉක්මනින්ම සනීප වේවා නංගී . ලස්සන නත්තල් වීඩියෝ ටිකක් මේ පාරත් ගෙන්න පවුලේ හැමෝමත් එක්ක . පරිස්සමෙන් ඉන්න නංගී . ජේසු පිහිටායි . 🧡
@SillwJk_
@SillwJk_ 7 ай бұрын
ශනු නංගි,ඔයාට ඉක්මනටම හොද වෙලා ඔයාගේ වැඩ ටික කරගන්න පුළුවන් වෙන්න කියලා wish කරනවා.. අපි හැමෝම ඔයාට කැමති ඔයාගේ බොරු show නෑ... අවංකයි ඔයා.. එකයි ඔයාගේ vlog බලන්නේ...❤❤❤
@sandunijayasundara6197
@sandunijayasundara6197 7 ай бұрын
අක්කි ඔයා law of attraction විශ්වාස කරනවද? එහෙම නම් ඔයාගේ ජීවිතේට ඒකෙන් ලැබුනු දේවල් කියලා අපිව motivate කරන්නකෝ
@nilanisd7506
@nilanisd7506 7 ай бұрын
අනේ අක්කි අක්කිටත් පව්ලේ හැමෝටමත් ඉක්මනට සනීප වෙන්න ඕනී බුදු සරණේ කියලා 🥺❤️🙏
@rashanisovis4656
@rashanisovis4656 7 ай бұрын
හරිම ලස්සනයි mekup එක .😍 log එකක් එනකන් බලන්හිටියේ 😊 අනිත් ඒවත් ඉක්මනින් ඔනා 😊 හැමෝටම ඉක්මනින් සුවය පාර්ථනා කරනවා .❤
@nisansalahansamali3637
@nisansalahansamali3637 7 ай бұрын
පුලුවන්නම්, ඔය මේ අවුරුද්දේ කරපු 2023 vlog එකේ vision board එකේ,එක එක target ඔයා achieve කරපු විදිහ ගැන කිවුවනම් ඒක තම මේ අවුරුද්දේ අන්තිමට කරන වටිනාම සහ වැදගත් ම motivation vedio එක වෙන්නෙ...මන් ඔයාගේ ආසම සහ හොදම vlog eka ඒ vision board eka ගැන කරපු vlog එක.මොකද ඒක ඇත්තටම හොදම හොද motivation එකක්..ඒක කරන්න පුලුවන් උනොත් මේ අවුරුද්දට වගේම ලබන අවුරුද්දටත් හොද වටින ගතයුත්තක් ඒකේ තියේවි..vision board එකින් පටන් අරන් ඒකෙන්ම ඉවර කරමු
@kalpanisewwandi1822
@kalpanisewwandi1822 7 ай бұрын
මම මාරම ආසයි අක්කි ඔයාට..ඔයා හරිම පොසිටිව් විදිහට හිතන කෙනෙක් ...ඒ නිසා මද කොහෙද ඔයාගේ ජීවිතේ එන්න එන්නම දියුණු වෙලා ලස්සන වෙනවා..ඉතින් හැමදාම ඔහොම සතුටින් හිනා වෙලා ඉන්න අක්කි..❤️😊❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
ඔයාගෙ christmas vlogs ඉස්සරහට බලන්න ආසාවෙන් ඉන්නවා .අනිවාර්යයෙන්ම ඔයාලාගේ christmas vlogs අනිවාර්යයෙන්ම ඕනේ
@kushaniranaweera5359
@kushaniranaweera5359 7 ай бұрын
Sheny bunny ගෙ birthday vlog එකත් දාමු නේහ් 😜 නැත්නම් ඊලග birthday එකට කලින් බලන්න වෙන්නේ නෑ ඒක 😅
@amaranandani9540
@amaranandani9540 7 ай бұрын
Ow neda😂
@Niranjiniranji145
@Niranjiniranji145 7 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා හැමදාම වගේ හරිම ආසාවෙන් vlogs බලනවා ආදරෙයි සනූ ❤
@diludesilva6029
@diludesilva6029 7 ай бұрын
දෙසැම්බර් වල vlogs ඔක්කොම අරන් එන්න....ඔයා නම් අපේ හිත් හොරාගන්නම ආපු ⁣කෙනෙක්..🌹🌹🌹 ඉක්මනින් සනීප වෙන්න ලස්සන ළමයෝ ❤
@chanyona.4077
@chanyona.4077 7 ай бұрын
mama 1 paarak wath baluwe nee, vamaneta enawa mekige moona dekala, ලෝකෙන්ම සුපිරිම Lassana Suranganaviyo wage එකියො ඉන්න Thailand Laos Myanmar Taiwan Cambodia Vietnam China Japan Korea Central Asia Bhutan Singapore ratawalin kello, balako munge mehe kellonge katha, lankawe un vitharane mewa balanne. eeya, vamaneta enoo oi, ආසියාවේ අම්බ Katha ma ලෝකයේ අම්බ Katha ma එකියෝ ඉන්නේ මෙහෙ මේ තොලබරි Naaki rilavi yo..කබර Katha ගොරහැඩි Hama, K තියෙන. naaki suddek wath balan nee mehe kello diha.
@NishadiChamodika
@NishadiChamodika 7 ай бұрын
ඉක්මනින් හොදටම සනීප වෙන්න අක්කි❤❤❤....ජේසු පිහිටයි ඔයාගෙ ගෙදර හැමෝටම...❤❤❤❤christmas vlog ගේනකල් බලාගෙන ඉන්නව🎉🎉🎉...
@chathumini367
@chathumini367 7 ай бұрын
අක්කි ෆැමිලි එකෙ හැමොම සනිපෙන් ඉන්නවා නෙද 😔 පාරිස්සම් වෙන්න අක්කි 😊 අම්මිට දෙන තැග්ග🤔🤔 එකත් ඔනෙ Vlog එකකිම් ඔනෙ බුදු සරණයි ජෙසු පිහිටයි බායි 💛😚
@user-nh6tb3wi1r
@user-nh6tb3wi1r 7 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න ලස්සන ලමයෝ ❤ජේසු පිහිටයි ඔයාටයි පව්ලේ හැමෝටමයි ❤🙏
@HiruniHanshika-kw8cq
@HiruniHanshika-kw8cq 7 ай бұрын
Okkotama kalin akkige lede hoda kara ganna man prarthara karanawa ikmanta sanipa wenna kiyala akkige vlogs harima asawen balanne...❤ godak Aadarey akki ❤❤❤
@binudinasa2059
@binudinasa2059 7 ай бұрын
කොච්චර වැඩ තිබ්බත් ශනු අක්කීගේ වීඩියෝ එක බලන්න අමතක වෙන්නෙ නෑ ❤❤❤
@il1194
@il1194 7 ай бұрын
ඔයාටයි පවුලේ හැමෝටමත් ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@shashindawijesinghe4035
@shashindawijesinghe4035 7 ай бұрын
ඔයා ගොඩක් talented girl කෙනෙක්
@geethapadmini5963
@geethapadmini5963 7 ай бұрын
අක්කි....ඉක්මනට ම ගිය සැරේ වගේ ලස්සන christmas vlogs ටිකක් දාන්නකෝ.....❤❤
@kalaniwijerathna7722
@kalaniwijerathna7722 7 ай бұрын
ශනූ හරිම open මම ශනූට කැමතිම ඒ නිසා..එයාගේ හිනවත් හරිම ලස්සනයි❤
@champikasudarshani6938
@champikasudarshani6938 7 ай бұрын
ඉක්මනින් සනිප් වෙන්න හැමොම අක්කී මාර ලස්සනයි එවගෙම වාසනාවන්තයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@PLMS583
@PLMS583 7 ай бұрын
ඉක්මනින් සුව වෙන්න ලස්සන ගෑනු ළමයෝ ❤
@IshaniSanjeewani-rv1pd
@IshaniSanjeewani-rv1pd 7 ай бұрын
අනේ හරිම ආදරණීය චරිතයක් 🥰 ලස්සනයි අක්කී...බුදු සරණයි 😘💖 ඉක්මන්ටම තව vlogs ඔීනී...
@asafernando6290
@asafernando6290 7 ай бұрын
අනේ මට නම් මෙයාගේ දක්ෂ කම් සහ නිහතමානී කම ගැන පුදුම සතුටක්. හරිම වාසනා වන්තයි පවුලම.අම්මාත් වාසනාවන්තයි ඔහොම දරුවෝ ලබන්න.
@SandaliDewmini-ud6bg
@SandaliDewmini-ud6bg 6 ай бұрын
❤❤❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 7 ай бұрын
ඉක්මනට ම ශනු අක්කාට උණ හොද වේවායි පාර්තනා කරනවා 🙏
@mmvgayathri962
@mmvgayathri962 7 ай бұрын
හැමදාම වගේම අදත් vlog එක බැලුවා. හරිම ලස්සනයි ඔයා කියපු සින්දු ලස්සනයි ශනු ♥️♥️♥️♥️♥️♥️♥️make up එකත් හරිම ලස්සනයි ♥️♥️♥️♥️👍👍👍👍ඉක්මනින් සනීප වෙන්න අම්මට දෙන gift එක spa Ceylon නේද මට හිතෙනවා එහෙම ඊලග vlog එක බලන්න අසාවෙන් ඉන්නවා ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@duliniranchagoda5095
@duliniranchagoda5095 7 ай бұрын
Get well soon dear❤ speedy recovery for the family too❤❤❤❤ god bless ❤❤❤
@mangamangali4017
@mangamangali4017 7 ай бұрын
අපිත් කටාර්... ඒත් ඔයාගේ ෂෝ එක බලන්න එන්න බැරි උනා.... ඒත් හරි සතුටුයි මෙහෙ ආව එක ගැන.... Get well soon
@nilukshikamaduwanthi2730
@nilukshikamaduwanthi2730 7 ай бұрын
ඇස්වහක් නැහැ කටවහක් නැහැ ලස්සනයි අනේ ඔයා ඉදිරි වැඩකටයුතු ටික කරගෙන සතුටින් පරිස්සමින් යන්න දාළදා හාමුදුරුවන්ගේ පිහිටයි.
@nimalikasun9486
@nimalikasun9486 7 ай бұрын
Oyage vlogs godak balanawa.. habai meka hri lassanai. ආදරෙයි ඔයාට. බුදුසරණයි .
@sarangijayamini6900
@sarangijayamini6900 7 ай бұрын
Me masama danna akkiyoo vloge eka..ane ikmaninma sanipa wenna kiyla prarthana karanawa kattiyatama.aka hodai akki oyala amma harima hodai...ayawa sathutu karanna hithuwa akatath oyata godak pin..paressaman inna bs.
@user-id8uq4ju5f
@user-id8uq4ju5f 7 ай бұрын
akki makeup karana widiya step step kiyala dena vlog ekak gennakoo❤❤
@chamis3582
@chamis3582 7 ай бұрын
Waiting for shanu's Christmas vlog 🤩 super excited to it 🥵
@thanujakarannagoda985
@thanujakarannagoda985 7 ай бұрын
Get well soon dr jesu phitayi ❤❤❤❤❤❤❤❤
@neverlost88
@neverlost88 7 ай бұрын
මටත් 26i ශනු..same age..ඔයාව දැක්කාම හරි ආසා හිතෙනවා..❤
@sakunijayaweera3275
@sakunijayaweera3275 7 ай бұрын
Man dakala thiyenwa dinakshi interview wala kiyala thiyenawa amma oyala thun denawa hdaganna godak duk winda kiyala.habai ada e amma puduma tharam sathutakin oyala thun dena diha balagena jeewath wenawa athi.❤❤❤❤adarei oyalata
@umeshahansamali6575
@umeshahansamali6575 7 ай бұрын
අක්කිට ඉක්මනට සනීප වෙලා ඉදිරි වැඩ කටයුතු කරගන්න ලැබේවා
@SakuniMaleesha
@SakuniMaleesha 7 ай бұрын
Get well soon dr Shanu akki ❤
@vishubhagy3660
@vishubhagy3660 7 ай бұрын
ආව්ව්😍😍😍 ගොඩාරියක් ලස්සනයි අක්කී❤ Christmas vlogs එනකන් බලන් ඉන්නවෝ...💗💗 God bless you akki girl💝
@chanyona.4077
@chanyona.4077 7 ай бұрын
mama 1 paarak wath baluwe nee, vamaneta enawa mekige moona dekala, ලෝකෙන්ම සුපිරිම Lassana Suranganaviyo wage එකියො ඉන්න Thailand Laos Myanmar Taiwan Cambodia Vietnam China Japan Korea Central Asia Bhutan Singapore ratawalin kello, balako munge mehe kellonge katha, lankawe un vitharane mewa balanne. eeya, vamaneta enoo oi, ආසියාවේ අම්බ Katha ma ලෝකයේ අම්බ Katha ma එකියෝ ඉන්නේ මෙහෙ මේ තොලබරි Naaki rilavi yo..කබර Katha ගොරහැඩි Hama, K තියෙන. naaki suddek wath balan nee mehe kello diha.
@tharindunayanajith2121
@tharindunayanajith2121 7 ай бұрын
නිදුක් නිිරෝගි සුවය ලැබෙිවා ශනු ඔයාට❤... තෙරැවන්ගෙම සරනයි !!!
@sarangijayamini6900
@sarangijayamini6900 7 ай бұрын
A Christmas eka ena nisa enjoy karanna ikmanatama sanipa wenna akkiyo...mamanam balan inna ilaga vloge eka danna kawadada kiyala..😉😍
@NilushikaMadanayaka-dg8kd
@NilushikaMadanayaka-dg8kd 7 ай бұрын
හරිම ලස්සනයි ඔයා sing කරද්දි ශනු❤❤
@rohinimalkanthi8190
@rohinimalkanthi8190 7 ай бұрын
Oyath oyage akkila dennath harima nihathamani aadaraniiya family ekak jevithe hemadamat nirogiwa sathutin inna lebewa merry Christmas doni adar godariyak
@mayomilakshika8755
@mayomilakshika8755 7 ай бұрын
Harima lassanai vlog eka akki...oya harima shok..ikmnt sanipavela apita thv vlog gendooo...❤❤❤❤
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 7 ай бұрын
අක්කිට සනීපද දැන් .පරිස්සමෙන් අක්කි .දෙසැම්බර් වල ආසාවෙන් ඉන්නේ බලන් අක්කිලා තුන්දෙනාගේ ව්ලොග් බලන්න ක්‍රිස්මස් නිසා.❤❤❤❤❤.අක්කි මාරම ටැලන්ට් .ඔයා ලස්සනට සින්ග් කරනවා අක්කි ❤❤❤❤❤
@user-ne7ru2db5r
@user-ne7ru2db5r 7 ай бұрын
Oyagen godak dewal igena gannawa shanu. Thank you shanu❤ Family ekama song ekak karannako Christmas ekata
@Imma-MT
@Imma-MT 7 ай бұрын
Wishing you a speedy recovery.. You are indeed a multi talented girl Shanu.. Honestly, you are like a gift from god..love much❤❤
@sanuritharushika8216
@sanuritharushika8216 7 ай бұрын
අක්කි ඉක්මනින් හොද වෙන්න❤ අනේ වීඩියෝ ගේන්න❤ බුදුසරණයි♥️
@kaushallyadananjani6621
@kaushallyadananjani6621 7 ай бұрын
Shanu nangi oyage vlogs aththatama miss wennema nathi tharam....oya aththatama Hari nihathamani...asai meet wela katha karanna...wagema adarei godaak oyata...aththatama dias ayyai oyai innakota thaththai duwai wage harima adaraneeyai...divithura hinda wenna athi ehema danenne....ithin harima sathutui....devipihitai.... budusarani oyata ...amathaka una kiyanna....lassanai oya nangiyo ❤❤❤
@malipanditharathna7502
@malipanditharathna7502 7 ай бұрын
විඩියෝ එකක් දානකන් අක්කී බලාගෙන හිටිය්...❤️😘😘 පරිස්සමෙන් ඉන්න හැමෝම ඔයාලා
@ayeshamihirani8773
@ayeshamihirani8773 7 ай бұрын
ශනු මම ඔයාගේ බලන්න ආසම vlogs තමයි solo date vlogs වලට.මමත්.ආසම තනියම හැමදේම කරගන්න.
@Shadow_queen7277
@Shadow_queen7277 7 ай бұрын
Waiting 💜💜
@thiliniwickramasinghe5755
@thiliniwickramasinghe5755 7 ай бұрын
පුංචිලාගේ ආදරේ වගේම තමයි හෙම්බිරිස්සාවක් හැදුනත් පුංචිලාගෙන් බබාලට බෝවෙනවා ඉතින්.❤❤❤
@Amashaoshani1781
@Amashaoshani1781 7 ай бұрын
Akki hodatama leda saneepa karaganna 😊❤ christmas vlog ekakk daanakamm balagena innawa .😘❤️
@ShashiNisansala-jw6wo
@ShashiNisansala-jw6wo 7 ай бұрын
හරිම ලස්සනයි ෂනූ අද ව්ලොග් එකත්❤❤❤❤
@adssuppliershiringservice1224
@adssuppliershiringservice1224 7 ай бұрын
අනේ ශනූ අක්කියෝ ඔයා හරිම ලස්සනයි
@induwarigeeth
@induwarigeeth 7 ай бұрын
Thank you Akki for these amazing videos. Hope you get better soon . I’m also recovering from the influenza it’s been 8 days already (it sucks) love you ❤❤
@nadukiamasha7148
@nadukiamasha7148 7 ай бұрын
මගේ තාත්තා ඉන්නේ ඒ Sri lankan restaurant එකේ
@user-uh8ki8jd9j
@user-uh8ki8jd9j 7 ай бұрын
Sanu oyata Dana sanipada budu saranaia parissamina eanna adaraia ❤❤❤❤❤
@dinushadewindi2573
@dinushadewindi2573 7 ай бұрын
Get well soon shanu akki & all are your family ❤🥰 christmas vlogs ikmanata onii🤗💙✨️
@user-tm9mx2md3s
@user-tm9mx2md3s 7 ай бұрын
Oyata dan sanipada නංගී ..පරිස්සමෙන් ඉන්න god bless you
@madushikahansani9849
@madushikahansani9849 7 ай бұрын
ඉක්මනට සනීප වෙන්න අක්කා❤️ god blesse U 🙏❤️
@shanikapriyadarshani4131
@shanikapriyadarshani4131 7 ай бұрын
Oyage vlog beluwama apitath asawen hiwathwenna hithenawa.ape weda mita wada asawen karanna hithenawa thankyou.oya niyama motivation ekak matanm❤
@user-nx8ut5fy4k
@user-nx8ut5fy4k 7 ай бұрын
Harima lucky akke oyaa .. oyage vlog hemdama balanawa ❤❤❤
@keveesha640
@keveesha640 7 ай бұрын
Akki oya API gana hithanna kalin oya gana hithanna influenza hadunaama godak amarui Dan wediya mahansi wenna ep Christmas lagai ethakota ikmanata sanipa wenna get well soon mage akkiyo ❤❤❤❤❤
@oshinilakmali7644
@oshinilakmali7644 7 ай бұрын
When I see your videos I feel more elated ❤ Thanks a lot shanuu
@dilrukshiweerasekara1587
@dilrukshiweerasekara1587 7 ай бұрын
ඔයා වගේ දුවෙක් ඉතිං ...... ❤
@HashiniDissanayake.
@HashiniDissanayake. 7 ай бұрын
get well soon shanu ❤️
@sithusathsi6598
@sithusathsi6598 7 ай бұрын
හරිම වාසනාවන්ත ගෑණු ලමයෙක්. ❤
@shamikarandeniya3611
@shamikarandeniya3611 7 ай бұрын
ඇත්තටම ඔයාට ඒ ලැබෙන ආදරේ දකිද්දි අපි ඔයාගෙම family එකේ කටිටිය වගේ මාරම සතුටක් තියෙන්නනේ.අනේ මන්ද ඒක.ඒ ඔයා ඔයාම වෙලා වැඩේ කරන නිසා.2ක් නැ.1කි ශනුයී.නියමයි.December ලස්සන vloges tekak oneee.අපි බලන් ඉන්නවා.Bs.
@nisansalarajini3347
@nisansalarajini3347 7 ай бұрын
Nicely performed ..love the makeups
@rangikaushani6100
@rangikaushani6100 7 ай бұрын
stay safe akki. Lv you soo much❤
@kawyamarasinghe7500
@kawyamarasinghe7500 7 ай бұрын
පරිස්සමෙන් ඉන්න ❤️🥺 christmas vlog ekth oni ikmnt
@nimashasilva6068
@nimashasilva6068 7 ай бұрын
Akki vlogs. Lassanai man hama vlogs ekama aniwarayenma. Balanawa , akki ammita. Godak adarei hamadama a. Wage adareyen sathutin Inna shanu akkiyo . Ikamanima. Akkith , akkige family eke ayath sanipa wenna budu saranai akkiyo .
@Esh96
@Esh96 7 ай бұрын
Well on එකේ කෑම මාරම රසයි කොහොමත්❤❤❤
@DilushikaSupuni-il4zh
@DilushikaSupuni-il4zh 7 ай бұрын
Adarei shanu akka ❤❤❤❤❤❤❤❤❤❤❤oyage video baluwama prashnayak thibunath amathaka wenawa 😍
@hasinijayasuriya6252
@hasinijayasuriya6252 7 ай бұрын
අනේ අක්කි ඔයා ලග තියෙන vlogs ඔක්කෝම හරි කමක් නෑ upload කරන්න. මං නං හරිම ආසාවෙන් මේ හැම vlog එකක්ම බලන්නේ.... ❤ We really reallllyyy Love You Shanu Akki... 🫶🏻😘 Good Luck 🙏🏻
@nilrudesilva8944
@nilrudesilva8944 7 ай бұрын
ඔව් අනේ assistant කෙනෙක් හරි අරන් edit කරවන්නකො අපිට බලාගන ඉන්න තියන්න එපා😕😕😕😕🥴🥴🥴😊😊😊
@NimalGunaratne-tq8bd
@NimalGunaratne-tq8bd 7 ай бұрын
ඔයාට කවුද ආදරේ නැත්තේ ශනූ....ආසාවෙන් බැලුවා vlog එක.❤
@user-rw7je6en5x
@user-rw7je6en5x 7 ай бұрын
Godak adarei akki❤❤❤❤❤❤
@mperera9999
@mperera9999 7 ай бұрын
Qatar vlog 2 ekath harima lassanai duwa oya sing karapu sindu ahannath balagana inne good luck duwa Theruwan Saranai Saranai ❤❤
@malshanishenal707
@malshanishenal707 7 ай бұрын
Talented girl shanu❤
@jasinthafernando6156
@jasinthafernando6156 7 ай бұрын
Beautiful performance ❤🎉😍 and get well soon akki God bless you
@user-ss4xu3bv6q
@user-ss4xu3bv6q 7 ай бұрын
අක්කි ඔයයි ශැඩොයි දෙන්නා ramen food challenge එකක් කරන්නකො 🤩🤗
@madhavirasangi103
@madhavirasangi103 7 ай бұрын
Get well soon shanu !
@buddinisubashini7011
@buddinisubashini7011 7 ай бұрын
Giya para christmas vlog eka ayeth baluwa me parath balan innawa ikmnta christmas vlog eka sahaa get ready 2024 video eka enakannnnnnnnnn❤🎉
@pasanyag
@pasanyag 7 ай бұрын
Shanudrie's era 💗
@MalishaSewmini-rq2hp
@MalishaSewmini-rq2hp 7 ай бұрын
Get wel soon akki ❤ christmas vlog tikath blnn asawen inne 😍
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 41 МЛН
A clash of kindness and indifference #shorts
00:17
Fabiosa Best Lifehacks
Рет қаралды 129 МЛН
My Room Tour 2024 | මගේ රූම්එක බලමුද ?
24:43
Shalani Tharaka
Рет қаралды 313 М.
Mother Cat Drinks Lots of Coffee to Get By #funny #catlover #cuteanimals #cartoon
0:21
Super Emotional Stories
Рет қаралды 17 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
0:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 7 МЛН
Притворилась БЕРЕМЕННОЙ 😱 #shorts
1:00
Лаборатория Разрушителя
Рет қаралды 4,8 МЛН
KARMA AT SCHOOL 🏫 Stop time
0:32
dednahype
Рет қаралды 13 МЛН
ToRung short film: i sell watermelon🍉
0:38
ToRung
Рет қаралды 16 МЛН