ලොව බලගතුම ශාරංග සහ පිනක නම් වූ දිව්‍යමය දුනු / Sharanga & Pinaka Bows Explain - Sinhala

  Рет қаралды 8,281

SL Para Investigation

SL Para Investigation

Күн бұрын

ලොව බලගතුම ශාරංග සහ පිනක නම් වූ දිව්‍යමය දුනු / Sharanga & Pinaka Bows Explain - Sinhala
ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ඔයාල දැනටමත් දන්න ශාරංග දුන්න සහ පිනක දුන්න ගැනයි. මේ දුනු දෙක අතරින් ශාරංග දුන්න රටක් වශයෙන් ගත්තතම අපිටත් වැදගත් වෙනවා. මොකද රාවණ මහ රජතුමාට එරෙහිව රාම කුමරුන් මේ දුන්න ශ්‍රී ලංකාවෙදි ඇති වුන රාම රාවණ මහා සංග්‍රාමයේදී භාවිතා කරල තියෙනවා. ඉතින් මේ ශාරංග දුන්නේ නිර්මාණයේ සිටම මේ දුන්න සමග කරට කර සටන් කරපු අනෙක් දුන්න වන පිනක දුන්න ගැනත් මේ video එකෙන්ම මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා..
#sharanga #pinaka #shiva #vishnu #ravana #krishna #rama #ramayan
Other Videos
විශ්ව කර්ම නිර්මාණය කල විජය දුන්න / අධි තාක්ෂණික දිව්‍ය දුනු 02-Ancient Vijaya Bow :- • විශ්ව කර්ම නිර්මාණය කල...
ධර්මය ස්ථාපිත කිරීමට නිර්මාණය කල ගාන්ඩිව් දුන්න / අධි තාක්ෂණික දිව්‍ය දුනු 01-Ancient Gandiv Bow:- • ධර්මය ස්ථාපිත කිරීමට න...
පුරාණ ශිෂ්ටාචාර වල ආයුධ තාක්ෂණය සහ දිව්‍ය ආයුධ - 01 කොටස/ Weapons of Ancient Civilizations - Part 01 :- • පුරාණ ශිෂ්ටාචාර වල ආයු...
දෙවියන් කියලා විශ්වාස කරලා මේ යක්ෂයන්ට වැදුම් පිදුම් කරන්න එපා / Demons masquerading as gods-Sinhala :- • දෙවියන් කියලා විශ්වාස ...
රාවණ රජුගේ සිරුර සිහිමුර්ජාවෙන් පසුව ශිෂිරතරණය කරපු ආකාරය විද්‍යාත්මකවHow to the Ravana Hibernate :- • රාවණ රජුගේ සිරුර සිහිම...
ලේ පිපාසාවෙන් මිනිසුන් බිලි ගන්නා රීරි යක්ෂයා /Sri Lankan Dracula - RIri Yaka / Sri Lankan demon :- • ලේ පිපාසාවෙන් මිනිසුන්...
කළු කුමාරයා, කළු කුමාර දෝෂය ගැන සියලුම කරුණු / ශ්‍රී ලංකාවේ යක්කු /Kalu Kumara Yaka of Sri Lanka :- • කළු කුමාරයා, කළු කුමාර...
පාළු කනතුවල සැරිසරන මහසෝණ යක්ෂයා ගැන සැගවුණු හෙළිදරව්ව | මහසෝණ නමින් වෙනත් යකෙක් :- • පාළු කනතුවල සැරිසරන ම...
මියගිය සුරතල් සතුන්ගේ ආත්මයට අත්වන ඉරණම | What happens to the souls of pets when they die - Sinhala :- • මියගිය සුරතල් සතුන්ගේ ...
මළවුන්ගේ පුවරු ක්‍රීඩාව Ouija සිදු කරන නිවැරදිම ආකාරය - මළවුන්ගේ ක්‍රීඩා පිළිබද පරීක්ෂණ - අංක 01 :- • මළවුන්ගේ පුවරු ක්‍රීඩා...
විකෘති වෛරස නිසා සොම්බි ව්‍යවසනයක් ඇතිවීමේ අවධානම - පළවෙනි කොටස Zombie Apocalypse - Part One :- • විකෘති වෛරස නිසා සොම්බ...
Occult methods used to ward off the harassment of supernatural forces |අද්භූත බලවේගවල හිරිහැර නවතමු :- • අද්භූත බලවේගවල හිරිහැර...
How to become a ghost after death | මරණයෙන් පසු හොල්මනක් වෙන ආකාරය
:- • මරණයෙන් පසුව කෙනෙක් හො...
Reasons to be scared when you see ghosts | හොල්මන් දැක්කම භය හිතෙන හේතු :- • Reasons to be scared w...
Annabelle බෝනික්කා වගේ ඕනෑම බෝනික්කෙක් තුලට යක්ෂයෙක් බන්ධනය කරන හැටි | How to bring a demon to life in a doll, similar to the Annabelle doll :- • Annabelle බෝනික්කා වගේ...
Are ghosts Attracted to Mirrors? | දර්පණ /කණ්නාඩි වලට අමනුෂ්‍යයින් ආකර්ෂණය වෙනවද? :- • දර්පණ /කණ්නාඩි වලට අමන...
Some religious rituals to ward off ghosts and demons | අමනුෂ්‍යයින් පලවා හරින ආගමානුකූල වත්පිලිවෙත් :- • අමනුෂ්‍යයින් පලවා හරින...
Let's learn about Cryptozoology from scratch. | ගුප්ත සත්ව විද්‍යාව ගැන ඔබ නොදන්නා සියල්ලම හදාරමු :- • ගුප්ත සත්ව විද්‍යාව ගැ...
මිනී මස් අනුභව කරන නොසන්සිදෙන කුසගින්නකින් පෙලෙන්නා wendigo | A wendigo is a cannibal :- • මිනීමස් අනුභව කරන නොසන...
Chupacabra that sucks the blood of its prey | අදුරේ සැගව ගොදුරු වල ලේ උරා බොන Chupacabra :- • අදුරේ සැගව ගොදුරු වල ...
All the facts you didn't know about Bigfoot | Bigfoot ගැන ඔබ නොදන්නා අලුත් වුන වාර්ථා :- • Bigfoot නම් වූ යෝධ රා...
Basic introduction to UFOs Sinhala | හදුනානොගත් පියාසර වස්තූන් පිළිබද මූලික හැදින්වීම :- • Basic introduction to ...
#sharanga #sharangadanush #pinaka #pinakadanush #lk #sinhala #facts #danuma #ancientcivilization #acient #acienthistory #ancienthistory #ancient #gandiva #ramayan #ramayana #vishnu #shiva #brahma #bow #ancienttechnology #sitharaman #ravana #meganada #indrajith #kumbakarna #mystery #hindugod #hindumythology #hindutemple #budha #ancientweapons #parshuram #janakantha #dewakatha #srilanka #lk #parascience #lord #lordshiva #godstory #godwarrior #godwar #history #historia #historical

Пікірлер: 70
@dinaya2277
@dinaya2277 Ай бұрын
සමහරු හිතනවා, මෙතනත් comment දාලා තියෙනවා ගෞතම බුදුන් කියන්න් විෂ්ණු හෝ ශිව අවතාරයක් කියලා 😅 මේක හරිම විහිළු සහගතයි . ඔය එක එක තෙල් බෙහෙත් වෙද්දුන්ටයි, මම රාවණා කියාගෙන එකපාරටම නැගිටෙන මිනිස්සුන්ටයි ඇන්දෙන්නෙත් මේ වගේ හිතන අය... මුලින්ම මේ සමාන කරන විෂ්ණු , ශිව කියන්නෙ මොනවගේ අයද කියලා හොයලා බලන්න, එයාලගෙ අනිත් අවතාර සහ බුදු හාමුදුරුවන්ව සසදන්න... මේක කරන්න බෑ මේ දෙ පාර්ශවය ගැනම නොදන්න කෙනෙක්ට. කොහෙන්වත් ගත්ත කරුණක් නැතුව මේ දෙවිවරුන්ගෙ අවතාර වල ලක්ෂණවත් සලකා බලන්න. ඊට පස්සෙ තේරෙයි බුද්ධ චරිතයේ අහලකින්වත් තියන්න බෑ නේද කියලා... ඕනම කෙනෙක්ට මේ දෙවි කෙනෙක්ව උසිගන්වන්න පුලුවන් . මේ යුගයේ දෙවිවරු එක්ක එහෙමට ගනුදෙනු බැරි වුනත් ද්වාපර යුගයේ දේව කතා ඇහුවම තේරෙයි. ඕනම කෙනෙක්ට උසි ගන්වන්න පුලුවන් කියලා... දෙවි කෙනෙක්ට අපහස කරන්න ගියොත් මූණටම ඔය කියන දෙවියො මිනිස්සුන්ට වඩා අන්තයි. අපහස කරාම බෙල්ල කපලා දාන දෙවිවරු ඉන්නෙ (ක්‍රිෂ්ණ අවතාරය එක උදාහරණයක්) බුදුහාමුදුරුවන්ට අපහස කරන්න ආපු අයට බුදුහාමුදුරුවො කරුණාව දැක්වුවා , කරුණු තේරුම් කරා, අපවාද වලට සැලුනෙවත් ඔය දෙවිවරු වගේ පයර් වුනේවත් නෑ... ප්‍රශංසා කරාමත් සමව දරාගත්තා එයාට විශේෂයක් කරන්න ගියේ නෑ... ඒත් දෙවි කෙනෙක්ට විශේෂයෙන් වදින්න ගත්තනම වරමුත් හම්බෙනවා.. තව 1000 ක් කරුණු කියන්න පුලුවන් . ඒත් කොහෙවත් කවුරුත් කියපු පලියට දේවල් පිලිගන්නෙ නැතුව විමර්ශනය කරල කරුණු හොයලා බලන්න පුලුවන් කෙනෙක්ට මන් මේ කරපු පැහැදිලි කිරීමම ප්‍රමාණවත් .. Plz කිරියි ගොමයි එකම සතාගෙන් ලැබුනට ඒ දෙක සමාන කරන්න යන්න එපා.. සිදුහත් කුමාරයා ඉන්දියාවෙ ඉපදුනාට, හින්දු දේව කතා ඉන්දියාවෙ ඉපදුනාට, ඒ දෙක දෙකක් සමාන කරන්න යන්න එපා... අනික ඔය කරන වේෂ නිරූපණය දෙවියන්ට කිරි කළ නෑවීමක් වගේ වුනාට , දෙවිවරුන් සමග බුදුහිමියන්ව ඈදීම කියන්නෙ බුදු හිමියන්ට ගොම ගහනව වගේ අපහසයක්. ඉතින් විහින් මිථ්‍යාවේ වැටෙන්න එපා... ඔයාලට හොදයි කියන කෙනාව අදහන්න / අනුගමනය කරන්න නමුත් ආදන්න යන්න එපා.. ගිතෙලුයි වතුරයි කියන්නෙ දෙකක්.
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
Pin කරා ❤
@chathurangaskumara3625
@chathurangaskumara3625 Ай бұрын
මම කමෙන්ට් එකේ උඩ කොටසට යමක් එකතු කරන්නම්. විශ්ණුගේ දශ අවතාර වල බුද්ධ කියලා අවතාරයක් තියනවා. හැබැයි ඒ ගෞතම බුදු හාමුදුරුවෝ නෙවෙයි. වෙන ඒ විදියේ නමක් තියන වෙන කෙනෙක්. සමහරු මේක පටලන් ඉන්නවා. දෙවි කෙනෙක්ට බෑ බුදු කෙනෙක්ගේ ඇගට අවතාරයක් වෙන්න. රාවණාගේ ඇගේ ස්වරූප 10න් දෙවි කෙනෙක්ට අදාල ස්වරූපයක් තියනවා. එයා ශිව අවතාරයක්. සක්විති රජෙක් නම් අනිවා දෙවි කෙනෙක්ගේ අවතාරයක් තියනවා. විශ්ණුට අවශ්‍ය නං සක්විති රජෙක්ගේ ඇගට රිංගන්න පුලුවන්. බුදු කෙනෙක්ගේ ඇගට බෑ.
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
@@chathurangaskumara3625 රාවන රජුට ස්වරූප දහයක් නෑ... (භෞතික කායමය වශයෙන්) මානසික ස්වරූප තියෙන්න පුළුවන් , එකනම් අපිටත් තියෙනවා, දෙවියෙක්ට මිනිස් සිරුරකට ආවේශ වෙන්න බෑ.සක්විති රජකෙනෙක් කියන්නෙත් මිනිසෙක් . යක්ෂයෙක්ට මලපෙරෙතයෙක්ට පුළුවන් සාමාන්‍ය කෙනෙක්ගේ අගට ආවේශ වෙන්නනම් . දෙවියෙක්ට මිනිස් ස්වරුපයෙන් වෙස් වලාගන්න පුළුවන්.
@KasunShon
@KasunShon 26 күн бұрын
ඔව් ඔය හින්දු දේවියන්ට බුදුරජාණන් වහන්සේව සසදන්න ඒපා
@MaheshHiripitiya
@MaheshHiripitiya 8 күн бұрын
විෂ්ණුගේ බුද්ධ තපස් අවතාරය එක්ක බුදුහාමුදුරුවන් සසඳන්න එපා
@PramodMunathungage
@PramodMunathungage Ай бұрын
තුන්ලෝකයේම අසම සම උත්තමයන් වහන්සේ අප අමාමෑණී ලොව්තුරා සම්මා සම් බුදුපියාණන් වහන්සේ පමණි උන්වහන්සේ හිරුනම් විෂ්ණු ශිව කියන්නේ කණාමැදිරි එලි
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
අනිවාරෙන්
@KasunShon
@KasunShon 26 күн бұрын
අනිවාර්යයෙන්
@KasunShon
@KasunShon 26 күн бұрын
සම්මාසම්බුදු බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා
@Deshan_sudesh
@Deshan_sudesh Ай бұрын
වසවර්තී දිව්‍ය රාජයා
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
පරිනිම්මිත වසවර්තියේ ඉන්න වසවර්ති මාර දිව්‍ය රාජයා, මේකටනම් සම්බන්ද නෑ brother ❤❤
@slhunter11
@slhunter11 Ай бұрын
❤❤
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
❤❤❤
@SithumLakshitha-g2s
@SithumLakshitha-g2s Ай бұрын
සහෝදරයා පොඩි request එකක්...ගණදෙවියන් ගැන සාහිත්‍යයමය ආගම්ක හා තාක්ෂණික පැතිකඩක් කතා කරන්න video එකකින්...මොකද මේ දෙවියන් වන්දනා කරන මිනිස්සු ගොඩක් ඉන්නවා...ජපානෙ පවා වෙනත් නමකින් මේ දෙවියන් වන්දනා කරනවා ....ඔබගෙ යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමි.
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
අනිවාරෙන්ම සහෝදරයා ❤😍 ඉදිරියට වැටෙන video 03 අතරින් එකක් වෙයි ඝනදෙවියන් ගැන කරන video එක ❤
@WasanthaKumara-id5mg
@WasanthaKumara-id5mg 9 күн бұрын
බුදුරදුන් විෂ්නුගේ අාත්මයක් කියන්න් මොන පිස්සද
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt 8 күн бұрын
බලන්නකෝ comment
@inokakumari-mj9lu
@inokakumari-mj9lu Ай бұрын
ඒ බුදු රජාණන් වහන්සේ නොවේ.ගෞතම නම් සෘෂිවරයායි.
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
ගෞතම සෘෂි කියල තියෙනවා, ගෞතම බුද්ධ කියල තියෙනවා. බොහෝ විස්තර කිරීම් වල නම පැත්තකින් තිබ්බම අනෙක් විස්තර ගැලපෙන්නේ බුදුන් එක්ක. අනෙක ගෞතම මහා සෘෂි කියන චරිතය ගෞතම බුදුන් ගෙන් අරගෙන නිර්මාණය කරපු චරිතයක් කියල සමහර විශ්ලේෂකයොත් කියනවා,
@kanishkaviduranga6622
@kanishkaviduranga6622 Ай бұрын
Vishnu maraya
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
අපි ඉස්සරහට කතා කරමු මේ සංකල්පයන් ගැන ❤❤
@lahirumadusanka2011
@lahirumadusanka2011 Ай бұрын
Owa adyathmika ayuda adatath tiyanawa
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
❤❤
@CSKGame.-mw9cm
@CSKGame.-mw9cm Ай бұрын
ඔච්චර තාක්ෂනයකින් ඇයි දුනුම හැදුවේ, තුවක්කුවට සමාන ආයුධ හදන්න තිබ්බනේ.
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
ඒක මෙහෙමනෙ, දැන් අපි ලග වර්ථමානයෙ තියෙනවා අධි තාක්ෂණික තුවක්කු , laser තුවක්කුවක්කුත් තියෙනවනෙ, තව අවුරුදු 500 න් අපි ආයුධ ගැන හිතුවත් එතන තුවක්කුව තියෙනවනෙ... හැබැයි ඒක හාත්පසින්ම වෙනස් වෙන්නත් පුලුවන් ...
@CSKGame.-mw9cm
@CSKGame.-mw9cm Ай бұрын
මට හිතෙන්නෙ ඔය ඒ කාලේ විද්‍යාඥයෝ වගේ සෘෂිවරු නවීන තාක්ෂනයන් හොයාගෙන, අවි ආයුධ හැදුවා හරියට ආයුර්වේදය, ජෝතීශ්‍ය හොයාගත්තා වගේ. න්‍යෂ්ටික අවි පවා බ්‍රහ්මාස්ත්‍රය වගේ. මහා යුද්ධත් වෙලා තියනවා. ඒවැයි සාක්ෂිත් තියෙය් අධික උෂ්නත්වයට තිරිවානා, වීදුරු වෙච්ච ගොඩනැගිලි, මිනිස් ඇටකටු එක්ක නගර හරියට න්‍යෂ්ටික පිපිරීමක් වුනා වගේ. පස්සෙ කාලේ වුන් ඒවා අල්ලලා සාහිත්‍යයක් හදන්නැති අපේ රාවණ රජුට හැදුවා වගේ.
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
@@CSKGame.-mw9cm එහෙම හිතන්න පුළුවන් නමුත් ඒ සිදුවීම් වුන යුගවල සෘෂිවරුන්ම ලියපු පොත්වලයි මේ දේවල් තියෙන්නේ, අනික ලෝකේ පලවෙනි ශිෂ්ටාචාරය නෙමෙයි ඔහොම පිටසක්වලයින් (දෙවියන්) මැදිහත් වෙලා විශිෂ්ට දේවල් කරපු
@ChamiduHashintha
@ChamiduHashintha Ай бұрын
Me අවුරුද්ද iwara wenna kalin sub 10k පහු කරන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා💪🤍
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
❤🥺 adarei saho ❤😍
@arunashantharodrigo5062
@arunashantharodrigo5062 Ай бұрын
විෂ්ණුයි ක්‍රිෂ්ණයි කියන්නේත් දෙදෙනෙක්
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
අපි දස අවතාර ගැන video එකක් කරමු ❤❤
@sandeepalakshan9658
@sandeepalakshan9658 Ай бұрын
Nh e awatharayak
@benzenebj
@benzenebj Ай бұрын
ඇයි අපි මේ මිත්‍යාදුෂ්ටික දෙවිවරු ගැන හොයන්නේ බුදුන් වහන්සේ දිවිය ලෝක ගැන දේශනා කරලා තියනව ඒවගේ ඉන්නවා ධර්මය ප්‍රගුණ කරන සම්‍යක් දුෂ්ටික දෙවිවරුත්, සෝවාන් වූ සක්‍ර දෙවියන් වහන්සේ වගේ. අපි ඒ දේවල් ගැන හොයමු. මේ දේවල් කොහෙත්ම ධර්මයට සම්බන්ධ නෑ මන් දන්න විදිහට. ගොඩක් comment වල දැක්ක අවතාර කතාවක් බුදුන්වහසේලා කාගෙවත් අවතාර නෙවේ. අපි වගේම මනුෂ්‍යන්. නමුත් සියලු කෙලෙස් වලින් නිදහස් නික්‌ලේෂි උත්තමයින්. (දිවිය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක,සතර අපාය ) මේ තියෙන්නේ සත්තවයින් උපදින ස්ථාන. මේ එක් එක් ස්ථානයට අවේනික සත්ත්වයින් උපදිනවා. කාගෙවත් අවතාර විදිහට උපදින්න බැ කිසි දෙයකට. මන් කියන්නේ මේ වගේ දේවල් පස්සෙන් යන්නේ නැතුව බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මය හොදින් අධ්‍යනය කරන්න. 👍
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
ඔයා හරි , මම මේ video එකෙත් ඔය ගැන කියනවා :- kzbin.info/www/bejne/aaa7oGiNZ5x2o5Y මම දැනට මේ දේවල් ගැන video කරන්නේ මේ තාක්ෂනයන් ගැන සහ වියහකියාවන් අපේ වර්තමාන සාමාන්‍ය ධාරාවේ විෂයන්ඔස්සේ විග්‍රහ කරන්න පුලුවන්ද බැරිද කියන දේ ගවේෂණය කරන්න සහ හුදු වියහැකියාව ගැන මිනිස්සුන්ට අවබෝධයක් දෙන්න
@virajmadhuwantha5602
@virajmadhuwantha5602 Ай бұрын
වඩා බලවත්ම මොන දුන්නද? ශාරංගද දුන්නද? නැත්තන් පිනක දුන්නද?
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
ඔය දෙක ගත්තොත් බලයන් එක සමානයි. දෙකේම එක හා සමාන ශක්තියක් තියෙන්නෙ. නමුත් විෂ්ණු දෙවියන් සහ රාම අවතාරය උපක්‍රමශීලිව පිනක දුන්න පරාජය කරල විනාස කරලම දානවා... ඒ නිසා කීර්තිය සහ තේජසෙන් විතරක් ශාරංග දුන්න ඉහළින් ඉන්නවා..
@nalinsampath8652
@nalinsampath8652 Ай бұрын
විෂ්ණු වගේ කපට්යෙක් බුදු කෙනෙක්ට සාමන කරන්න එපා හරක් පැටවු 😂😅
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
@maleesh_hiran
@maleesh_hiran Ай бұрын
විශ්ණු දෙවියො කරෙක්
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
පැහැදිලි නෑ සහෝ 🤔
@liyanadodawinchi
@liyanadodawinchi Ай бұрын
ගෞතම බුදුරජාණන් වහන්සේ විෂ්ණු අවතාරයක් වෙන්න ජනතාවගෙ මතයක් විතරක් වෙන්න බෑ . මොකද උන් වහන්සේට කලින් බුදුරජාණන් වහන්සේලා ඒ ඒ කල්පවලදී 27 නමක් බුද්ධත්වයට පත් උනා . රාම රාවණා යුද්ධය වෙලා තියෙන්නෙත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහල උන කාල වකවානුවේ කියල මන් අහල තියනවා .
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
ඔයා වැරදියට වටහාගෙන , බුදුන් විෂ්ණු අවතාරයක්නම් පිරිනිවන් පාලා නෑ.. විෂ්ණු දෙවියන් තාම ඉන්නවා, ඒවගේම ආයේ අවතාරයක් විදිහට කලි යුග අවසානයේ කල්කි විදිහට විෂ්ණු දෙවියන් අවතාර ස්වරූපයකින් එනවා. අටවිසි බුදුවරුන්වත් මේ දෙවිවරුන්වත් පටලවාගන්න එපා. ඒ අයගේ දක්මවල් අහසට පොලොව වගේ. මනස්ගාතයක් විතරයි ඔය බුදුන් විෂ්ණු අවතාරයක් කියන සංකල්පය, රාවණ රජතුමා ඉදල තියෙන්නේ කෝනාගම බුද්ධ ශාසනය පවතින කාලයක
@dinaya2277
@dinaya2277 Ай бұрын
සමහරු හිතනවා, මෙතනත් comment දාලා තියෙනවා ගෞතම බුදුන් කියන්න් විෂ්ණු හෝ ශිව අවතාරයක් කියලා 😅 මේක හරිම විහිළු සහගතයි . ඔය එක එක තෙල් බෙහෙත් වෙද්දුන්ටයි, මම රාවණා කියාගෙන එකපාරටම නැගිටෙන මිනිස්සුන්ටයි ඇන්දෙන්නෙත් මේ වගේ හිතන අය... මුලින්ම මේ සමාන කරන විෂ්ණු , ශිව කියන්නෙ මොනවගේ අයද කියලා හොයලා බලන්න, එයාලගෙ අනිත් අවතාර සහ බුදු හාමුදුරුවන්ව සසදන්න... මේක කරන්න බෑ මේ දෙ පාර්ශවය ගැනම නොදන්න කෙනෙක්ට. කොහෙන්වත් ගත්ත කරුණක් නැතුව මේ දෙවිවරුන්ගෙ අවතාර වල ලක්ෂණවත් සලකා බලන්න. ඊට පස්සෙ තේරෙයි බුද්ධ චරිතයේ අහලකින්වත් තියන්න බෑ නේද කියලා... ඕනම කෙනෙක්ට මේ දෙවි කෙනෙක්ව උසිගන්වන්න පුලුවන් . මේ යුගයේ දෙවිවරු එක්ක එහෙමට ගනුදෙනු බැරි වුනත් ද්වාපර යුගයේ දේව කතා ඇහුවම තේරෙයි. ඕනම කෙනෙක්ට උසි ගන්වන්න පුලුවන් කියලා... දෙවි කෙනෙක්ට අපහස කරන්න ගියොත් මූණටම ඔය කියන දෙවියො මිනිස්සුන්ට වඩා අන්තයි. අපහස කරාම බෙල්ල කපලා දාන දෙවිවරු ඉන්නෙ (ක්‍රිෂ්ණ අවතාරය එක උදාහරණයක්) බුදුහාමුදුරුවන්ට අපහස කරන්න ආපු අයට බුදුහාමුදුරුවො කරුණාව දැක්වුවා , කරුණු තේරුම් කරා, අපවාද වලට සැලුනෙවත් ඔය දෙවිවරු වගේ පයර් වුනේවත් නෑ... ප්‍රශංසා කරාමත් සමව දරාගත්තා එයාට විශේෂයක් කරන්න ගියේ නෑ... ඒත් දෙවි කෙනෙක්ට විශේෂයෙන් වදින්න ගත්තනම වරමුත් හම්බෙනවා.. තව 1000 ක් කරුණු කියන්න පුලුවන් . ඒත් කොහෙවත් කවුරුත් කියපු පලියට දේවල් පිලිගන්නෙ නැතුව විමර්ශනය කරල කරුණු හොයලා බලන්න පුලුවන් කෙනෙක්ට මන් මේ කරපු පැහැදිලි කිරීමම ප්‍රමාණවත් .. Plz කිරියි ගොමයි එකම සතාගෙන් ලැබුනට ඒ දෙක සමාන කරන්න යන්න එපා.. සිදුහත් කුමාරයා ඉන්දියාවෙ ඉපදුනාට, හින්දු දේව කතා ඉන්දියාවෙ ඉපදුනාට, ඒ දෙක දෙකක් සමාන කරන්න යන්න එපා... අනික ඔය කරන වේෂ නිරූපණය දෙවියන්ට කිරි කළ නෑවීමක් වගේ වුනාට , දෙවිවරුන් සමග බුදුහිමියන්ව ඈදීම කියන්නෙ බුදු හිමියන්ට ගොම ගහනව වගේ අපහසයක්. ඉතින් විහින් මිථ්‍යාවේ වැටෙන්න එපා... ඔයාලට හොදයි කියන කෙනාව අදහන්න / අනුගමනය කරන්න නමුත් ආදන්න යන්න එපා.. ගිතෙලුයි වතුරයි කියන්නෙ දෙකක්.
@filmrecaphindi3207
@filmrecaphindi3207 Ай бұрын
tho gon pakayek bummana deviyekta sarvanyayanan wahansewa samana karana yana nikan apaye lagin nathuwa idapan fantacy pakayala thopi
@filmrecaphindi3207
@filmrecaphindi3207 Ай бұрын
​@@dinaya2277lankawe gon part owa 😂
@randeepadananjaya1236
@randeepadananjaya1236 Ай бұрын
​@@SLParaInvestigation-oj2bt රාවණා රජු හිටියේ කාශ්‍යප බුදුන් කාලේ. ලංකාවතාර සූත්‍රය දේශනා කරන්නේ කාශ්‍යප බුදුන් විසින් රාවණා රජුට
@Nipun147
@Nipun147 Ай бұрын
යකෝ බුදුන්ව ගාව ගන්නෙ තොට පිස්සුද බන් 💔😒
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
ගාවගෙන මිනිස්සු නටන දෙයක් ගැලෙව්වේ බන්, comment බැලුවම තේරෙනවනේ මිනිස්සු පටලවාගෙන කියලා
@AkshaMuthumuni
@AkshaMuthumuni Ай бұрын
Ovagen balavath mokada
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
හරියටම compare කරන්න බෑ... නමුත් ගාන්ඩිව් දුන්න තමයි මේ ඔක්කොම එක්ක බලද්දි බලවත්
@sumudurashan3407
@sumudurashan3407 Ай бұрын
ශිවදෙවියන්ගේ ආවතරයක් තමයි බුදුන් රජානන්වහන්සේ
@SLParaInvestigation-oj2bt
@SLParaInvestigation-oj2bt Ай бұрын
මුලින්ම බුදු හාමුදුරුවො කියන්නෙ කවුද , බුද්ධ දර්ශනය කියන්නෙ මොකද්ද , බුදු හාමුදුරුවො දේශනා කරපු බණ වල මොනාද තියෙන්නෙ කියලා හොයල බලන්න. ඊට පස්සෙ ශිව දෙවියො කියන්නෙ කවුද කියලා හොයන්න... ඒ කරුණු හොයලත් ඔය මතේ ඔලුවෙන් අයින් කරගන්න බැරිනම් මේකෙන් උත්තර හොයන්න ශිව දෙවියන්ගෙ කතා වලට අනුව ශිව දෙවියන්ට කවුරු හරි ගලකින් ගැහුවනම් එයාට අත් වෙන ඉරණමයි , ශිව දෙවියන්ගෙ හැසිරීමයි ගැන හිතන්න.. ඊට පස්සෙ බුදු හාමුදුරුවන්ට ගල් පෙරලපු , මරවන්න ඇත්තු එවපු දේවදත්ත ට බුදු හාමුදුරුවො දක්වපු ප්‍රතිචාරෙ ගැන හිතන්න දැන් දෙන්න compare කරන්න... එතකොට තේරෙයි ඒක තනිකර පාරවල් දෙකක යන/ගිය දෙන්නෙක් කියලා.
@dinaya2277
@dinaya2277 Ай бұрын
සමහරු හිතනවා, මෙතනත් comment දාලා තියෙනවා ගෞතම බුදුන් කියන්න් විෂ්ණු හෝ ශිව අවතාරයක් කියලා 😅 මේක හරිම විහිළු සහගතයි . ඔය එක එක තෙල් බෙහෙත් වෙද්දුන්ටයි, මම රාවණා කියාගෙන එකපාරටම නැගිටෙන මිනිස්සුන්ටයි ඇන්දෙන්නෙත් මේ වගේ හිතන අය... මුලින්ම මේ සමාන කරන විෂ්ණු , ශිව කියන්නෙ මොනවගේ අයද කියලා හොයලා බලන්න, එයාලගෙ අනිත් අවතාර සහ බුදු හාමුදුරුවන්ව සසදන්න... මේක කරන්න බෑ මේ දෙ පාර්ශවය ගැනම නොදන්න කෙනෙක්ට. කොහෙන්වත් ගත්ත කරුණක් නැතුව මේ දෙවිවරුන්ගෙ අවතාර වල ලක්ෂණවත් සලකා බලන්න. ඊට පස්සෙ තේරෙයි බුද්ධ චරිතයේ අහලකින්වත් තියන්න බෑ නේද කියලා... ඕනම කෙනෙක්ට මේ දෙවි කෙනෙක්ව උසිගන්වන්න පුලුවන් . මේ යුගයේ දෙවිවරු එක්ක එහෙමට ගනුදෙනු බැරි වුනත් ද්වාපර යුගයේ දේව කතා ඇහුවම තේරෙයි. ඕනම කෙනෙක්ට උසි ගන්වන්න පුලුවන් කියලා... දෙවි කෙනෙක්ට අපහස කරන්න ගියොත් මූණටම ඔය කියන දෙවියො මිනිස්සුන්ට වඩා අන්තයි. අපහස කරාම බෙල්ල කපලා දාන දෙවිවරු ඉන්නෙ (ක්‍රිෂ්ණ අවතාරය එක උදාහරණයක්) බුදුහාමුදුරුවන්ට අපහස කරන්න ආපු අයට බුදුහාමුදුරුවො කරුණාව දැක්වුවා , කරුණු තේරුම් කරා, අපවාද වලට සැලුනෙවත් ඔය දෙවිවරු වගේ පයර් වුනේවත් නෑ... ප්‍රශංසා කරාමත් සමව දරාගත්තා එයාට විශේෂයක් කරන්න ගියේ නෑ... ඒත් දෙවි කෙනෙක්ට විශේෂයෙන් වදින්න ගත්තනම වරමුත් හම්බෙනවා.. තව 1000 ක් කරුණු කියන්න පුලුවන් . ඒත් කොහෙවත් කවුරුත් කියපු පලියට දේවල් පිලිගන්නෙ නැතුව විමර්ශනය කරල කරුණු හොයලා බලන්න පුලුවන් කෙනෙක්ට මන් මේ කරපු පැහැදිලි කිරීමම ප්‍රමාණවත් .. Plz කිරියි ගොමයි එකම සතාගෙන් ලැබුනට ඒ දෙක සමාන කරන්න යන්න එපා.. සිදුහත් කුමාරයා ඉන්දියාවෙ ඉපදුනාට, හින්දු දේව කතා ඉන්දියාවෙ ඉපදුනාට, ඒ දෙක දෙකක් සමාන කරන්න යන්න එපා... අනික ඔය කරන වේෂ නිරූපණය දෙවියන්ට කිරි කළ නෑවීමක් වගේ වුනාට , දෙවිවරුන් සමග බුදුහිමියන්ව ඈදීම කියන්නෙ බුදු හිමියන්ට ගොම ගහනව වගේ අපහසයක්. ඉතින් විහින් මිථ්‍යාවේ වැටෙන්න එපා... ඔයාලට හොදයි කියන කෙනාව අදහන්න / අනුගමනය කරන්න නමුත් ආදන්න යන්න එපා.. ගිතෙලුයි වතුරයි කියන්නෙ දෙකක්.
@THILINA-KALHARA-තිලින
@THILINA-KALHARA-තිලින Ай бұрын
​@@SLParaInvestigation-oj2btඇයි ශිව දෙවියක් ගලකින් ගැහුවම කෙනති යනවාද
@THILINA-KALHARA-තිලින
@THILINA-KALHARA-තිලින Ай бұрын
​@@SLParaInvestigation-oj2btශිව දෙවියක් කියන්නෙ රිශිවරයෙක් යොගි වරයෙක්
@hgymhashan1066
@hgymhashan1066 Ай бұрын
😂
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
БАБУШКА ШАРИТ #shorts
0:16
Паша Осадчий
Рет қаралды 4,1 МЛН