Shehan Kaushalya - Mage Hithe (Lyrics Video)

  Рет қаралды 129,402

Shehan Kaushalya Wickramasinghe

Shehan Kaushalya Wickramasinghe

11 жыл бұрын

Title - Mage hithe
Artist-Shehan Kaushalya
Music-Amusync Entertainment
Lyrics-Sajith Vinod Chathuranga
හෙමිහිට මාගේ නෙතු ලඟ කඳුලැළි රූරාලා..
හැමතැන වාගේ ඔබෙ රුව මැවි මැවි පායාලා..
වෙන් වුනත් ඒ වාසනාවෙන් මා දුකක් දීලා..
ඉන්න බෑ මේ පාලුවෙන් නම් සෝ තැවුල් ඉවසා..
ඉඳහිට ආයේ හමුවෙලා දොඩමළු වී මා හා..
ඉමු පෙර වාගේ සැනසිලා මදකට ලන් වීලා..
කවුරුවත් නෑ මේ තරම් නම් ආදරේ දීලා..
යන්නෙ නෑ මා හීනෙකින්වත් තාරුකා සොයලා....
To Make it your Ring Back tone-
Dialog- Dial 87562203 | Etisalat- Dial *3543884 |Mobitel- Type 215000183 and send to 777 | Hutch - Type HT 651166 and send to 369 | Airtel - Dial 8881820123
Follow Shehan Kaushalya on
Facebook : / shehankaushalyaofficial
Google+ : plus.google.com/+ShehanKaushalya

Пікірлер: 64
@madushaniwidanelage1293
@madushaniwidanelage1293 Жыл бұрын
ඉස්සර පිස්සුවෙන් වගේ මේ සිංදුව ඇහුවෙ.. තාමත් ආදරෙයි ❤️
@SH-mj5zl
@SH-mj5zl Жыл бұрын
අහපු පළවෙනි දවස මතක් වුණා... ඒ මතක අතීතයටම ගිහින්...❤️‍🩹
@doubless1377
@doubless1377 8 ай бұрын
Hit wenna onah sindu mewa ❤❤ Hithata wadinnama hamadema tyenawa lyrics melody ❤❤❤
@kumarachaminda3691
@kumarachaminda3691 Ай бұрын
Man asama sinduwa❤❤
@melwill1863
@melwill1863 4 жыл бұрын
තවමත් අහනවා. 😢
@WasanthaKumara-mm5ef
@WasanthaKumara-mm5ef 2 ай бұрын
මම හැමදාම හනවා මේ ගීතය එකලෙත් සුපිරි මෙකලෙත් සුපිරිම ලස්සනම ලස්සන..❤❤❤❤❤❤♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💞😢
@shehannethmindamax1115
@shehannethmindamax1115 8 ай бұрын
හදවතටම වදින සුපිරි සිංදුවක්.......❤❤ මාරම voice ekak...
@nikeshalaa6378
@nikeshalaa6378 4 жыл бұрын
champion stars එකට ඇවිත් ඉන්නවා දැකලා ආපහු සින්දුව ඇහුවා අවුරුදු 5කට පස්සේ.
@disadissanayake441
@disadissanayake441 10 ай бұрын
Man grade 10 wala mulinma me sinduwa ahuwe 🥺 e kale indala thawamath asama sinduwak 🖤 me voice eka me wachana wenama lokekata aran yanwa… Super voice ayya 🥺❤️ me sinduwata samana sinduwak ayemath release karannko plzz🥺🖤
@ShehanKaushalya
@ShehanKaushalya 10 ай бұрын
❤️❤️❤️
@PrasanaPrasana-ui1sw
@PrasanaPrasana-ui1sw 5 ай бұрын
කාලය කොච්චර ඉස්සරහට ගිහින්ද ඒත් මතකය ආපහු 2013 ට යනවා මේ සින්දුව ඇහෙද්දි.. ඔයා මගෙන් වෙන් වෙලා ගියත් තාම මන් ආදරෙයි ඉමල්කා💔
@ShehanKaushalya
@ShehanKaushalya 5 ай бұрын
♥️
@piyumiweerasinghe7305
@piyumiweerasinghe7305 2 жыл бұрын
Kochchara ahuwath epa wennathi song ekak❤❤❤
@dunn6357
@dunn6357 6 жыл бұрын
කාලෙකට පස්සෙ ඇහුව superb 👌👌 song එකක් God bless u🙏
@BM-dh6oc
@BM-dh6oc 3 жыл бұрын
Shehan aiye oyage me sinduwata man harima asai..godaaaaak lassnai..awrudu ganak ahanawa.eth epa wennae.love it😄.
@shayamalirodrigo8830
@shayamalirodrigo8830 5 жыл бұрын
Shehan Oyage songs wala man ahala nathi sinhala wajana thiyanawa e wajana godak goooodak lassanai.man harima asai.shehan oyata budu saranai.
@chamarabasnayaka4184
@chamarabasnayaka4184 Жыл бұрын
2013දි ඇහුවේ මතකවිදිහට sony ericsson පෝන්එකකින් ❤
@hmbro5228
@hmbro5228 Жыл бұрын
😍😍😘 l love songs
@ShehanKaushalya
@ShehanKaushalya Жыл бұрын
♥️
@hmbro5228
@hmbro5228 Жыл бұрын
@@ShehanKaushalya athata aiye me sinduva mara vidihet dennen
@hmbro5228
@hmbro5228 Жыл бұрын
thava eka sinduvak karannko
@hmbro5228
@hmbro5228 Жыл бұрын
Hemadama ehuvath epa venne aiye
@hmbro5228
@hmbro5228 Жыл бұрын
❣️❣️❣️
@nishadiwijewardane4464
@nishadiwijewardane4464 4 жыл бұрын
One of my favorite song since I heard it 1st time.
@demindavihangana8214
@demindavihangana8214 5 жыл бұрын
super song eka
@shayamalirodrigo8830
@shayamalirodrigo8830 5 жыл бұрын
Shehan " mage hithe " song eka so so beautiful.mata mage hithatama Wadinawa e song eka.
@sandun6437
@sandun6437 4 ай бұрын
ha 😂
@chathupaudayang
@chathupaudayang 5 жыл бұрын
සුපිරිම
@supunisulakshana2410
@supunisulakshana2410 Жыл бұрын
Thamath ahanawa. Harima lassanai. 💓
@nuwanweerasinghe6846
@nuwanweerasinghe6846 2 жыл бұрын
තවමත් අහනවා සුපිරිම සින්දුවක්
@susanthamunirathna2660
@susanthamunirathna2660 8 жыл бұрын
I like it very much.
@-dimuthu-official9117
@-dimuthu-official9117 2 жыл бұрын
▪️ Magic voice.. congress ! *shehan kaushalya* අයියා 🎤⭐🎵
@kaveeshasewmini9872
@kaveeshasewmini9872 Ай бұрын
2024❤
@akashakaumini4980
@akashakaumini4980 Жыл бұрын
අනේ මේ සෝන්ග් එක යාලුවෙක් ස්ටේටස් දාලා තිබ්බා... 🥺ඊට පස්සේ මන් මං මේ සෝන්ග් එකට පිස්සු වැටුනා මන් youtub ekee gehuva 🥺🥰😘මාර ලස්සනයි අයියේ....
@futurizer_
@futurizer_ 4 ай бұрын
අනේ මන්ද මටනම් මේ සින්දුව තරම් සේපාලිකාවෝ වත් set නැ 😍😍.. Bring back memories ❤
@navindushamalka2136
@navindushamalka2136 Ай бұрын
මගේ ජීවිතේ ආසම සින්දුව ❤️😢
@nisalrupesinghe9825
@nisalrupesinghe9825 2 жыл бұрын
සුපිරි සින්දුවක්
@dananjayajayawardana3097
@dananjayajayawardana3097 2 жыл бұрын
Mang asama sinduva 😘😘😘😘😍
@dilshanmadusanka1880
@dilshanmadusanka1880 2 ай бұрын
Fv❤️
@Suresh.CB.Kulasekara
@Suresh.CB.Kulasekara 2 ай бұрын
@nuwantharox
@nuwantharox 11 жыл бұрын
like it
@nethmiimasha2473
@nethmiimasha2473 4 жыл бұрын
Wen unath wasanawen ma dukak deela..... Inna ba ne paluwen nam so thawul iwasa.....
@nethmiimasha2473
@nethmiimasha2473 4 жыл бұрын
Aye noyenna ma giyath paluwe Dama Mage Sina pa una aatha giyada eda
@nethmiimasha2473
@nethmiimasha2473 4 жыл бұрын
Kauruwath na me tharam nam adare deela Yanne na man heenekin wath tharuka soyala.... I love you dami.....
@malkiyasodara3039
@malkiyasodara3039 4 жыл бұрын
My fav😍😍😍😍😍😍😘
@cookwithnadee7473
@cookwithnadee7473 5 жыл бұрын
💕💕
@priyankadamayanthi2515
@priyankadamayanthi2515 3 жыл бұрын
❤️❤️❤️
@deshansrinarayana6599
@deshansrinarayana6599 3 жыл бұрын
my favourite
@dananjayasilva5651
@dananjayasilva5651 Жыл бұрын
2022😏♥
@mahelahirushan
@mahelahirushan 5 жыл бұрын
♥️♥️♥️♥️♥️
@shiromapunchihewa5379
@shiromapunchihewa5379 Жыл бұрын
Very great cool song
@sanduniy
@sanduniy 5 ай бұрын
😇❤
@lahirusanjeewa9067
@lahirusanjeewa9067 2 жыл бұрын
Meka apu kale pon ekak thibbe ne meka tiwi eke giya a kale progrem eka mathaka ne hemadama me sinduwa ahanna tiwi balano a tharam pissu wattapu sinduwak meka thamath ahano
@chandanifernando8494
@chandanifernando8494 29 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීතයක් ❤❤❤
@sasankaLK
@sasankaLK 11 жыл бұрын
Aulak ne shape song
@thelife638
@thelife638 2 ай бұрын
මේ සින්දුව මුලින්ම ඇහෙද්දි මම 7 වසරෙ දැන් මේක ඇහෙද්දි අතීතෙ වෙච්ච දේවල් මතක් වෙනවා ඒක අමුතු හැගීමක්❤
@navindushamalka2136
@navindushamalka2136 Ай бұрын
2013 Math 7 wasare bn e kale phone na bn pen ekk aran gihin cd kade aiyta kiyla dgtte eka bokktama waduna sinduwk bn thama ahnwa
@thelife638
@thelife638 Ай бұрын
@@navindushamalka2136 ඔව් බන් කිසිම ප්‍රශ්නයක් කියන එකක් දන්නෙවත් නැති කාලෙ මාරම සතුටින් හිටියෙ
@Ranu___
@Ranu___ Жыл бұрын
ඉස්සර නිතරම වගේ ඇහුනු සිංන්දු ...❤️🥺 අවුරුදු ගානකින් අහනකොට අතීතයට යනෝ වගේ ...හරිම ලස්සනයි ❤️ 2023.05.18
@user-godblessyouu
@user-godblessyouu 2 жыл бұрын
...
@susanthamunirathna2660
@susanthamunirathna2660 8 жыл бұрын
I like it very much.
@amaniprabuddhika3955
@amaniprabuddhika3955 3 жыл бұрын
@dhananjayamadhusanka
@dhananjayamadhusanka Жыл бұрын
@mayuraabhisheka2824
@mayuraabhisheka2824 4 ай бұрын
suwanda soyana-buddika ushan
3:57
BCS MUSIC
Рет қаралды 40 М.
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 59 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 37 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 37 МЛН
UDAYA SRI - Mage Heenaye ( මගෙ හීනයෙ ) Official Video
3:51
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 1,2 МЛН
Alisher Konysbaev - Suie ala ma? | Official Music Video
2:24
Alisher Konysbaev
Рет қаралды 1,3 МЛН
Jaloliddin Ahmadaliyev - Erta indin (Official Music Video)
4:32
NevoMusic
Рет қаралды 2,4 МЛН
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 29 МЛН
Stray Kids "Chk Chk Boom" M/V
3:26
JYP Entertainment
Рет қаралды 65 МЛН