Adam's peak / කාටවත් ඇනයක් නොවෙන්න ගමනක් යනකොට හරියට යන්න |

  Рет қаралды 182,629

Shihara gamage 📽🔔 (  My Channel  )

Shihara gamage 📽🔔 ( My Channel )

Күн бұрын

Пікірлер: 1 000
@nadeeshanidesilva1893
@nadeeshanidesilva1893 10 ай бұрын
මම එන මාසේ සිරිපාදෙ යන්න යන්නෙ😢 දරුපැටියෙක් ඉල්ලන්නයි යන්නෙ😢 අනෙ මට ආශිර්වාද කරන්නකො මගෙ කිරිසිහිනෙට
@HansiLakmali-g8m
@HansiLakmali-g8m 10 ай бұрын
ඉල්ලීම එලෙසම ඉටු වෙවා
@AnjanaMalintha-bv3oi
@AnjanaMalintha-bv3oi 10 ай бұрын
සමන් දෙවි පිහිටයි
@sltanzania-bj5zs
@sltanzania-bj5zs 10 ай бұрын
Saman dewi pihitai.oya kiyanna daruwa Loku unma ekka enwa kiyala bara wenna
@maheshdushmantha238
@maheshdushmantha238 10 ай бұрын
Math palweni parata yanne..mage kiri sihinaya itu weewa kiyala prathana karanna...
@chetla1111
@chetla1111 10 ай бұрын
Budu saranai.Sumana saman dewi pihitai.
@kavindyanethmini6492
@kavindyanethmini6492 Жыл бұрын
ශ්‍රී පාදය කරුනා කරන්න ආසවෙන් ඉන්න හැමෝටම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා❤️🙏
@Rangobbh00-rp1rd
@Rangobbh00-rp1rd Жыл бұрын
🥺❤️:|
@BosaraAyomal
@BosaraAyomal 11 ай бұрын
අපිත් කරුණා කරන්න හදන්නෙ ❤ ගොඩක් ස්තූතියි ❤❤
@shayamakumuduni827
@shayamakumuduni827 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sammanipiyumika7599
@sammanipiyumika7599 10 ай бұрын
Thank you
@dahamsenanayaka
@dahamsenanayaka 9 ай бұрын
බොහොම ස්තූතියි 🙏 ❤
@ireshaamali806
@ireshaamali806 9 ай бұрын
2023 අපේ අම්මව කෝඩු වැන්දෙව්වේ මං.. මේ සැරෙත් අම්මව එක්කං යනවා... ❤️ හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි.. ❤️
@vasanthakumara5375
@vasanthakumara5375 11 ай бұрын
ගොඩක් වටිනවා akki.....මේ පාර යන්න ඉන්නේ පළවෙනි පාරට ..ane මට යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ කට්ටිය.....
@HashaniHashani
@HashaniHashani 10 ай бұрын
මාත් පලවෙනි වතාව❤
@andrianna76
@andrianna76 10 ай бұрын
Maath
@QueenOfFashion25
@QueenOfFashion25 10 ай бұрын
අනිවාරෙන් යන්න ලැබෙන්න ඕන සමන් දෙවි පිහිටයි...🙏🙏
@QueenOfFashion25
@QueenOfFashion25 10 ай бұрын
මගෙත් පලවෙනි වතාව..
@thanujashamali4344
@thanujashamali4344 10 ай бұрын
Me too ❤️
@Sudu832
@Sudu832 9 ай бұрын
මට‍ සිරිපාදේ යන්න පුළුවන් වෙන්න කියලා පාර්ථනා කරන්න 🥺කවදාවත් ගිහින් නෑ මේ පාර යන්න ඉන්නේ
@srilanka5433
@srilanka5433 8 ай бұрын
බුදුසරණයි ඔයාට පරිස්සමින් සිරිපා කරුණා කරල එන්න වාසනාව ලැබේවා!🙏🙏🙏
@Thenujanimesh1
@Thenujanimesh1 7 ай бұрын
Budusaransi
@Thenujanimesh1
@Thenujanimesh1 7 ай бұрын
බුදු සරණයි
@methsaraniya
@methsaraniya 7 ай бұрын
මටත් අනෙ 😢😢😢
@gayansuranga101
@gayansuranga101 7 ай бұрын
Matath
@tsunilhannadi6515
@tsunilhannadi6515 8 ай бұрын
අපි අද යන්නේ.. ඔබ සැමට සුමන සමන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා!!!
@AnjanaMalintha-bv3oi
@AnjanaMalintha-bv3oi 10 ай бұрын
ගොඩක් වටිනව අපි මෙ පාර යන්න ඉන්නෙ කලින් ගිහිල්ල නෑ.තෑන්ස්ක් ඔයාට මේ හැම දේම හැමෝ එක්කම බෙදා ගන්නවට 🙋❤️🙏
@dahamikaveesha8611
@dahamikaveesha8611 9 ай бұрын
අනේ මේ අවුරුද්දෙ මම පළවෙනි පාරට මම ශ්‍රී පාදෙ කරුණාකරන්න හිතන් ඉන්නෙ, මට ඒකට ආශිර්වාද කරන්න හැමෝම, ගොඩ කාලෙක ඉඳන් ආසාවෙන් ඉන්නෙ 😢❤
@nnsh3
@nnsh3 9 ай бұрын
සතුටින් ගමන යන්න ලැබේවා
@vinodanithakshila-n4x
@vinodanithakshila-n4x 7 ай бұрын
අනිවාර්යයෙන්ම සතුටින් යන්න ලැබෙවි😊
@karunaratnechandima4755
@karunaratnechandima4755 9 ай бұрын
පළවෙනි වතාවට සිරිපා කරුණා කරන්න යන්න ඉන්න අපිට මේ Vedio එක හරි ම ප්‍රයොජනවත් වුණා...ස්තුතියි...පින්...සහෝදරිය..
@sachinidanushikamunasinha8842
@sachinidanushikamunasinha8842 Жыл бұрын
මමත් නම පාරක් ගියා මේ පාරත් යන්න බලන් ඉන්නවා 😌 ආසයි මේ පාර මගෙම අතින් නිර්මානය කරලා මිරිවැඩි සගලක් පූජා කරන්න 🥰
@shiharagamage
@shiharagamage Жыл бұрын
Aniwaryenma karanna nanga
@meriyanfernando4472
@meriyanfernando4472 10 ай бұрын
Oyage pathuma ishta wewa.
@piyuminimsara4011
@piyuminimsara4011 9 ай бұрын
අපිට පූජා කරන්න පුළුවන් ද උඩදි සිරිපතුල ලග ඒක,ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නෙ😢
@dilrukshirathnayaka857
@dilrukshirathnayaka857 9 ай бұрын
Puluwan.mama giya aurudde puja kala
@ishanisasikala-fq8oz
@ishanisasikala-fq8oz 6 ай бұрын
අනේ අපිට පූජා කරන්න පුලුවන් ද
@Mr.zeus.yt......
@Mr.zeus.yt...... 11 ай бұрын
ගොඩක් පිං අක්කේ මටනං වයස 13යි 2023.03.13වෙනිදා මම පලවෙනි පාරට කරුනා කලා 2024.පෙබරවාරි වල යනවා දෙවෙනි පාරට කරුනා කරනවා ආසාවෙන් ඉන්නෙ අපි බස් එකක 55දෙනෙක්ගෙ නඩයක් යන්නෙ අපේ ආච්චිල නැංදලා ලොකු අම්මලා එක්ක😊😊😊😊❤️❤️❤️❤️සිරිපා කරුනා කරන්න ආසාවෙන් ඉන්න අයට පරිස්සමින් කරුනා කරන්න ලැබේවා 🙏🙏🙏🙏
@SupuniMadutharangi
@SupuniMadutharangi 9 ай бұрын
ගොඩක් පුයෝජනවත් විස්තර කිරිමක් නංගි ඔයාටත් සුමන සමන් දෙවියන්ගේ පිහිටයි.
@SunilSunil-ns8lk
@SunilSunil-ns8lk 10 ай бұрын
ඔයා කියපු දේවල් ගොඩක් වටිනව ගොඩක් නොදන්න අය ඉන්නෙ ගොඩක් පිං තේරුම් කරල දුන්නට බුදුසරණයි
@cinderella744
@cinderella744 7 ай бұрын
සිරි පතුල කරුණා කරන්න ඉන්න හැමෝටම පරෙස්සමට වෙහෙස මහන්සියක් නැතුව කරුණා කරන්නත් පතනා පැතුම් ඉටුවෙන්නත් අනන්ත වූ බුදුගුණ බලෙන් සුමන සමන් දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් වාසනාව ලැබේවා❤
@NirmalaDeshan-xc8ow
@NirmalaDeshan-xc8ow 9 ай бұрын
සැකයෙන් යන්නෙ නැතුව ආසාවෙන් යන්න....යන්න ආසාවෙන් බලාගෙන ඉන්න හැමෝටම යන්න ලැබෙන්න ඕන..මං මේ පාරත් ගියා🙏කට වරද්ද ගන්න එපා සමන් දෙවියන්ගෙ පිහිටයි....
@apsaramadhumali210
@apsaramadhumali210 Жыл бұрын
A/L Common general test එක ලියල ගෙදර ආව ගමන් මේ vlog එක බැලුව..🙈 අපේ ගෙවල්වලට ලග ඉදන් නල්ලතන්නියට පැය 1 1/2යි අක්කියෝ..මාත් ගිය අවුරුද්දේ දෙසැම්බර් 23 කරුණා කරා 😊❤️ ඊලග vlogs එක එනකන් බලන් ඉන්නව තෙරුවන් සරණයි අක්කි ..
@s.gamage9194
@s.gamage9194 Жыл бұрын
මමත් දැන් එක්සැම් ලියලා ආව ගමන්
@shiharagamage
@shiharagamage Жыл бұрын
Hariii
@sriyanihewage3545
@sriyanihewage3545 8 ай бұрын
🙏👍
@shashisewwandi9467
@shashisewwandi9467 Жыл бұрын
අනේ ඔයා කියපු එවා ගොඩක් වටිනවා අනේ.වෙන ගමනක් කියත් ඔයා කියපු එවා ගොඩක් වටිනවා.❤️❤️
@chinthakahirushan6028
@chinthakahirushan6028 9 ай бұрын
පුජා කිරිම සදහා හැකිනම් පිරිකර අරන් යන්න කොහොම ගියත් යැමට පෙර සමන් දෙවියන්ට පිං දිලා උතුම් ධර්මය ගැන පමනක් කතා කටමින් යන්න ගොඩාක් පිං සිදුවෙනවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@ranigeetha1312
@ranigeetha1312 9 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියී, ගෙනියන්න අවශ්‍ය නොදන්න දේවල් ගැන දැන ගත්තා.🙂 තෙරුවන් සරණයි 🙏🙏🙏
@hasinisiranthika8847
@hasinisiranthika8847 8 ай бұрын
අනේ අක්කේ ඔයාට ගොඩක් ගොඩක් ගොඩක් පින් .මේ පළවෙනි පාරට සිරීපාදේ යන්නේ.හුගාක් වැදගත් ඔයාගේ මේ වීඩියෝ එක.ඔයා විතරයි මෙහෙම වීඩියෝ එකක් දාලා ඇත්තේ.ඔයාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@sffernando-db1tu
@sffernando-db1tu 9 ай бұрын
ගොඩක් වටිනවා akki.....මේ පාර යන්න ඉන්නේ පළවෙනි පාරට ..😍🥰හැමෝටම සුමන සමන් දෙවි පිහිටයි..🙏🙏🙏
@srilanka5433
@srilanka5433 8 ай бұрын
පසුගිය සිරිපා වාරයේ වගේම මේ සැරෙත් මේ වීඩියෝ එක බැලුවා.අපේ අම්මයි තාත්තයි මේ සැරේ සිරිපා වන්දනා කරවනවා පරිස්සමින් උතුම් සිරිපා වැන්ඳලා ගොඩාක් පරිස්සමින් නිදුක් නීරෝගී දීර්ඝායුෂ සහිතව සතුටින් ගෙදර එන්න ලැබේවා! බුදුසරණයි අපි හැමෝටම! සුමන සමන් දෙවියන්ගේ පිහිටයි!🙏❤️🙏 ඔයාලා හැමෝටමත් උතුම් සිරිපා කරුණා කරගන්න පරිස්සමින් හැමදේම කරගන්න වාසනාව ශක්තිය ලැබේවා!🙏❤️❤️
@wasmaduwanthi7882
@wasmaduwanthi7882 8 ай бұрын
අනේ හරිම වටින වීඩියෝ එකක්.ගොඩක් ස්තූතියි❤
@sandayasandya159
@sandayasandya159 10 ай бұрын
බොහොම ස්තූතියි 🙏 දැනුවත් කලාට වටිනාමදෙ💎💎💎💓💓💓භ්‍යයවතුන්ගෙ.ආශිර්වාදයලැබෙවා.සුමනසමන්දෙවිපිහිටයි🥰ඔබතුමියට👍🇰🇼
@sadanirawinjala5133
@sadanirawinjala5133 8 ай бұрын
මේ වාරේ ඉවර වෙන්න කලින් ශ්‍රී පාදේ කරුණා කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ 🙏❤
@timetracky0001
@timetracky0001 5 ай бұрын
ඔයා නම් මරු අක්කේ.. සුපිරි යට විස්තර කරලා දුන්නා.. thank you ...❤
@wasanasewwandi8385
@wasanasewwandi8385 9 ай бұрын
මමත් පලවෙනි වතාවට යන්නේ.අක්කේ ඔයාට ගොඩක් පිං මේවා අපිට කියලා දුන්නාට😊❤
@KavinduHeshan-e9g
@KavinduHeshan-e9g 8 ай бұрын
Thank you ❤️ගොඩක් වටින දෙවල් කියල දුන්නා අක්කි .අපි දෙන්නා පල්වෙනි පාරට යන්න ඉන්නේ අනේ යන්න ලැබෙන්න කියල ප්‍රර්තනා කරනවා 🙏🙏
@nawodadammini8900
@nawodadammini8900 Жыл бұрын
ගොඩක් සරලව මේ දේවල් කියලා දුන්නට ගොඩක් පිං අක්කා ❤ මාත් එයත් එක්ක යන්න ඉන්නේ 😊❤ ලගදීම......
@gayansanjeewa2517
@gayansanjeewa2517 8 ай бұрын
අපිත් ලබන මාසේ යන්න ඉන්නේ.ඔයාගේ video එක නිසා අපි ගොඩක් දේවල් දැන ගත්තා, thanks 🙏🙏🙏
@amanthalakshman7485
@amanthalakshman7485 Жыл бұрын
ඔයාගෙ උපදෙස් නම් ගොඩාක් වටිනව නංගි.බොහොම ස්තූති.❤️
@Di_sa_ra
@Di_sa_ra 9 ай бұрын
ගොඩක් වටිනවා ඔයා කියපු දේවල් වලට අපි මේ පාර කෝඩු සිරීපා කරන්න හිතාගෙන ඉන්නේ ❤ බුදුසරණින් සිරිපා කරුණා කරන්න පුළුවන් වේවා කියල ප්‍රාර්ථනා කරන්න අක්කේ ඔයාටත් බුදුසරණයි ❤
@dilanidilrukshi1759
@dilanidilrukshi1759 Жыл бұрын
මාත් ලගදිම යන්න ඉන්නේ මැරි කලාට පස්සේ යන පලවෙනි පාර ඒක නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා තෑන්ක් යූ අක්කී......
@shiharagamage
@shiharagamage Жыл бұрын
😍😍
@ArundikaMadushani
@ArundikaMadushani 8 ай бұрын
ගොඩාක් වටිනවා ඇත්තටම වටින උපදෙස් ටිකක්. ඔයාට ගොඩාක් පිං අපිව දැනුවත් කළාට. අපි පළමු වතාවට සිරිපා වන්දනා කරන්න යන්න ඉන්නේ එන මාසේ මූල. සුමන සමන් දෙවි පිහිටයි ඔබ තුමියට,,,🙂🙏❤
@thilinidilanjani1951
@thilinidilanjani1951 9 ай бұрын
අපිත් සිරීපාදේ යන්න හිතන් ඉන්නවා..බොහොම වටින vedio1k..තෙරුවන් සරණයි!!!.
@user-ishini
@user-ishini Жыл бұрын
මමත් පලවෙනි පාර ශ්‍රී පාදේ යන්න ඉන්නේ මාර්තු වල.මම තාම කිරි කෝඩු.අපි කෝච්චි පෙට්ටියක් book කරලා යන්නේ.thank you වීඩියෝ එකට.පරිස්සමෙන් ගිහින් එන්න.❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Parissamin gihin enna
@anushaanusha9951
@anushaanusha9951 Жыл бұрын
සුමන සමන්දෙවියන්ගේ පිහිටයි ඔයාලාට නංගී
@dumindaprasanga6183
@dumindaprasanga6183 10 ай бұрын
නංගි ඔයාට බුදු සරණයි අපිත් කවදාවත් ගිහිල්ලා නෑ සිරිපාදේ අපිටත් ඉක්මනට යන්න ලැබේවා
@srilanka5433
@srilanka5433 8 ай бұрын
බුදුසරණයි ඔයාලට පරිස්සමින් සිරිපා කරුණා කරල එන්න වාසනාව ලැබේවා!🙏🙏🙏
@sakunishvetha888
@sakunishvetha888 9 ай бұрын
ඇත්තටම වැදගත් අපිත් ලබන මාසෙ සිරිපා වන්දනා කරන්න යනවා 💖
@devikamaduwanthihinduranga9315
@devikamaduwanthihinduranga9315 6 ай бұрын
Math darupatiyek labenna kiyala barayak wenna siripade yanna inne labana sathiye..ane mata arshirwada karanna mage kiri sihinaya sabe wenna kiyala..budusaranai🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
ආයුබෝවන් 🙏 ස්තූති ... ඔබට ඔයාගේ පවුලේ සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! අවංකවම කියාදුන්නාට පින් බොහෝ වටිනවා. පින්.. නැවතත් 💐 උතුම් තෙරුවන් සරණයි !
@WathsalaHalthota-gq2jh
@WathsalaHalthota-gq2jh 9 ай бұрын
ගොඩක් පින් වටින උපදෙස් ටිකක් 🙏 සුමන සමන් දේවියන්ගේ පිහිටෙන් කෝඩු මට මේ වාරෙ සිරි පා කරුණා කරන්න පුලුවන් වෙන්න වැදපු අය ආශිර්වාද කරන්න 🙏🙏❤
@_himasha_
@_himasha_ 10 ай бұрын
කට කතුර වගේ 🫢 මේ අවුරුද්දේ A/l exam ඉවර වෙලා යන්න අදහසකින් ඉන්නේ පලවෙනි පාරට 🥹 මොන වගේ ඇදුම්ද පහසු ( කලිසමක්ද , හිරටද , නැත්තම් ලොකුවටද ) ඒ වගෙ පොඩි අදහසක්
@yashirajapaksha6753
@yashirajapaksha6753 9 ай бұрын
Kalisamak adala diga top ekk wage adinna 😊
@nharshanisenanayaka3081
@nharshanisenanayaka3081 6 ай бұрын
සුමන සමන් දෙවි පිහිටයි සැමට ...!! ගොඩාක් ස්තුතිය ..ගොඩාක් ප්‍රයෝජනවත් 🙏🙏
@pradeepaarachchige7345
@pradeepaarachchige7345 Жыл бұрын
බුදු සරණයි සුමන සමන් දෙවියන්ගේ පිහිටයි නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායු සම්පත් ලැබේවා
@shiharagamage
@shiharagamage Жыл бұрын
Budu saranai oyatath
@lasanthikalakmini9761
@lasanthikalakmini9761 Жыл бұрын
මම හෙට පලමු පාරට සිරිපා කරුනා කරනවා ❤ බොහොම ස්තූතියි ❤
@anomalakmali8908
@anomalakmali8908 7 ай бұрын
Oyata godakk pin pin pin nango 🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤
@mathishajayasekara7867
@mathishajayasekara7867 10 ай бұрын
ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුමන සමන් දෙවි පිහිට ලැබේවා.🙏 මම ගොඩාක් දේවල් දැන ගත්තා 👍💕
@mathishajayasekara7867
@mathishajayasekara7867 10 ай бұрын
❤❤
@hasinisiranthika8847
@hasinisiranthika8847 8 ай бұрын
ඔයාට ගොඩක් පින් මේ දේවල් දැනුවත් කරාට.ගොඩක් වැදගත් මේ වීඩියෝ එක.ඔයාට අමා මහා නිවන පිණිසම හේතු වේවා 🙏🙏🙏මොකද මන් මේ මුලින්ම සිරිපා කරුණා කරන්නේ
@hasinivinodya2671
@hasinivinodya2671 Жыл бұрын
තැන්ක්‍යූ නැන්දේ දුන් උපදෙස්වලට ❤️ මම කිරි කෝඩු... අපි මේ මාසේ 25 යන්න ඉන්නෙ
@manjulawanniarachchi9829
@manjulawanniarachchi9829 9 ай бұрын
Ane bohoma pin oyata. Math me paramai siripa karuna karanna inne. Me lagadima yannai inne. Me video eka nisa godak denuwath una. Adarei. Theruwan saranai oyata ❤️🙏
@priyanganipriyangani5872
@priyanganipriyangani5872 Жыл бұрын
ගොඩක් වැදගත් නංගියෝ thenk you 😘❤️❤️සිරිපාදේ යනවා නම් අනිවාර්යෙන්ම අරන් යනවා😘❤️
@shiharagamage
@shiharagamage Жыл бұрын
😊😘
@HarshaPerera-g6m
@HarshaPerera-g6m 6 ай бұрын
බොහොම ස්තූතිය අක්කි. ගොඩක් ප්‍රයෝජනවත් වුනා ඔයාගේ වීඩියෝව.💚💛❤️💜️💙
@maheshi862
@maheshi862 Жыл бұрын
නිකන් බඩු කන්දයි වගෙනෙ අප්පා..... හරි සැහැල්ලුවෙන් යන්න ඕන ගමනක්නෙ අක්කියෝ... ඔතන හැබැයි ඕනෙ නැති බඩුත් තිබුනා අක්කියෝ..
@SasenyaSinali
@SasenyaSinali 7 ай бұрын
මේ පාර කරුණා කරන්න ඉන්නේ.... ස්තුතියි මේ ගැන කියලා දුන්නට.... තෙරුවන්සරණයි.... සුමන සමන් දෙවිපිහිටයි....
@chamudikasathsarani6499
@chamudikasathsarani6499 Жыл бұрын
අනේ මාත් ආසාවෙන් ඉදල ඉදල ඔන්න මේපාර කෝඩුකාරයෙක් විදිහට සිරිපාදේ කරුනා කරන්න ඉන්නෙ පෙබරවාරි 18 අපිත් එක්ක 16 දෙනෙක් එදාට සිරීපාදේ කරුනා කරන්න ඉන්නෙ කියල දුන්නු දේවල් වලට Thx අක්කා සුමන සමන් දෙවි පිහිටයි ❤️❤️🙏
@onithikaveesha9142
@onithikaveesha9142 Жыл бұрын
මාත් පලවෙනි වතාවට පෙබරවාරි 18 සිරිපා කරුණා කරන්න ඉන්නේ🙏🙏
@chamudikasathsarani6499
@chamudikasathsarani6499 Жыл бұрын
@@onithikaveesha9142 සුමන සමන් දෙවි පිහිටයි 🙏
@onithikaveesha9142
@onithikaveesha9142 Жыл бұрын
@@chamudikasathsarani6499 oyatath sumanasamandewi pihitai🙏
@dilrunilukshi4816
@dilrunilukshi4816 9 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ... බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීමට 🙏🙏🙏
@poornabandara9255
@poornabandara9255 9 ай бұрын
හරිම ප්‍රයෝජනවත් අක්කා .බොරු සෝබන නෑ ඇත්තටම ❤🎉😊
@umayathenuwara8656
@umayathenuwara8656 9 ай бұрын
ඔයාට ගොඩාක් ස්තූතී...මමත් ලබන මාසෙ සිරිපා කරුණා කරනවා කෝඩුකාරයෙක් විදිහට...මේ විඩියෝ එක ගොඩාක් ප්‍රයෝජනවත් ගෙනියන දේ හිතා ගන්න බැරුව හිටියේ.
@sasiachi8806
@sasiachi8806 10 ай бұрын
මන් හත් පාරක් ගියා 😂 ඔච්චර ගෙනිච්චොත් නම් පඩි දහයක් යන්න වෙන්නැ. මන් නම් ජර්සිය. අයිස් කැප් එක , ග්ලවුස් දෙක . සල්ලි. ඔච්චර ගෙනියන්නෙ . බැග් එකක්වත් ගෙනියන්නෙ නෑ . යාලුවො එක්ක යන්නෙත්. වයසක අයට නම් හොදයි ඕක
@nandanahemantha309
@nandanahemantha309 10 ай бұрын
Muna balanna kannadiyakuth geniyannalu 😂udata yaddi kapila thiyey kudu wela
@randomcommenter3935
@randomcommenter3935 Жыл бұрын
ඔයා කිව්වා කරුණුවලින් මට ගොඩක් දේවල් තිබ්බා ජීවිතයට ගන්න පින් thanku so much
@imalshithathsara7363
@imalshithathsara7363 9 ай бұрын
mn het ynn inne.. mt parissmin gihin enn labewa.. mge kodu siripa karunaw... thanx akki ❤❤❤🙏🙏🙏🙏
@pathumhasi
@pathumhasi 7 ай бұрын
Math yanna inne akke mta nam godariyak watinawa vedio eka budusaranayi dewipihitayi ❤
@manishi200
@manishi200 Жыл бұрын
Akki oyage voice eka lassanai song ekk kynnako♥️aththtama mara lassanai siripade apith gihinthiyanawa harima niskalankai👏
@shiharagamage
@shiharagamage Жыл бұрын
Aneee naaas
@lovelykitty9218
@lovelykitty9218 7 ай бұрын
ගොඩක්ම ප්‍රයෝජනවත් වීඩියෝවක්😌❤️
@Naturerosaliya
@Naturerosaliya 10 ай бұрын
Very Good explain ..!! Thanks fr the sharing akky Good luck ❤🎉
@shegiofficial7939
@shegiofficial7939 6 ай бұрын
වතුර බෝතලයක් ප්ලාස්ටික් පොල්තෙල් බෝතලයක් ප්ලාස්ටික් කෝප්පයක් පත්තරපිටු ටිකක් පොඩි කෑම පෙට්ටියක් බිස්කට් එකක් පුලුන් ලයිටර් එකක් අත් ග්ලව්ස් ජර්සියක් තොප්පියක් බෙඩ්ශීට් එකක් ටවල් එකක් කුඩයක් ජැකට් එකක් හදුන්කූරු පාන්තිර ශොපින් බෑග් කිහිපයක් ඉන්හෙලර් එකක් සමහන් එකක් ඊනෝ එකක් පොඩි පිහියක් හැන්දක් අවශ්‍ය බෙහෙත් ලුනු ස්වල්පයක් සබන් කෑල්ලක් බ්‍රශ්,දත් බෙහෙත්.
@madushantwologin9905
@madushantwologin9905 Жыл бұрын
මගේ හබියා ඔයාට පොඩ්ඩක්වත් කැමති නෑ ඔයාගේ කට සද්දේ කියලා ගොඩාක් ප්රොජනවත් විඩියෝ ☝️ අක්කියෝ
@shiharagamage
@shiharagamage Жыл бұрын
Ammooo....😁😉
@UmeshaUmesha-ci5es
@UmeshaUmesha-ci5es 5 ай бұрын
Gidak watina vedio ekak akke,oyata budu saranayi sumana saman dewi pihitayi, 🙏
@shenuliapsara5864
@shenuliapsara5864 Жыл бұрын
ඇත්තටම ගොඩක් දේවල් දැනගත්තා.ගොඩක් වටින විඩියෝ එකක්❤
@wasanakumari1770
@wasanakumari1770 9 ай бұрын
Thank akki. Mamai boyfriend denna 4 parak කරුණ kala saman දේවී පිහිටෙන් E hema වෙලාවෙම අපි ළඟ තිබ්බ දේවලින් anith අයටත් උවමනා දේවල් dunna. Oya kiwa wage තමන්ට ඕන දේවල් ගෙනැත් nethi nisa. Podi දෙයක්නේ ඕවා monawada kiyala හිතුවට E දේවල් අවශ්‍ය වෙලාවට පුදුම tharam watinawa. Meka godak වටිනා vedio ekk akki
@sasigunarathna872
@sasigunarathna872 9 ай бұрын
ගොඩක් වටිනව නංගියො...ගොඩක් පිං තෙරුවන් සරනයි
@kudagamaks8493
@kudagamaks8493 8 ай бұрын
ගොඩක් අයට වැදගත් වෙයි.ස්තූතියි .ඔබටත් පවුලෙ හැම දෙනාට ත් තෙරුවන් සරණයි ...
@athulanandana482
@athulanandana482 10 ай бұрын
ශ්‍රීපාද ගමනට අදාල කාරනා ටික විතරක් කැටිකරගත්තානම්, මේ සංදර්ශනය මීට වඩා අගෙයි නේද ? එසේම නොදන්නා අයට තොරතුරු පවසද්දී හරිහැටි තහවුරු ක‍රගත් දේ පමණක් ඉදිරිපත් කරන්න ඕනෙ. ශ්‍රීපාද සමයේදී කොළඹ සිට නල්ලතන්නියටම (මාර්ග අංක 23) ලංගම බස් තියෙනවා ගතවන කාලය පැය 5 යි. මේවා ගමන් කරන්නේ හැටන් හරහා නෙමෙයි. පුද්ගලික රථයකින් යනව නම් කොළඹ සිට කෙටිම පිවිසුම කළුගල, නෝටන්, මාවුස්සකැලේ හරහා නල්ලතන්නිය මාර්ගයයි. හැටන්, මස්කෙළිය පැත්තේ යන්න වෙන්නේ දුම්රියෙන් ගියොත්. කොටුව සිට හැටන් වලට යන්න දුම්රියට ගතවන කාලය පැය 5-6 ක් පමණයි. උඩරටමැණිකේ දුම්රිය බදුල්ලටම ගමන් කිරීමට ගතවන්නේ පැය 10 කි. එසේම කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රියන්, මාළිගාවත්ත අංගනයේ සිට පැමිණෙන අවස්ථාවේදී, දුම්රිය සේවකයන් හැර වෙනත් මගීන් නංවා ගැනීමක් මරදානේදී සිදුකරන්නේ නැත. මගීන් එසේ කරනවා නම් එය නීත්‍යානුකූලද නැත. එසේ කිරීමට කිසිදු දුම්රියපලකින් උපදෙස් දෙන්නේද නැත. මෙවැනි දේ කරන්න ගියොත් ශ්‍රීපාදේ වෙනුවට ගල්පල්ලි තමයි යන්න වෙන්නේ. වන්දනා සමයේ කරුනාකරනවානම්, මේතරම් ලටපට අවශ්‍ය නෑ. රාජ්‍ය සහ රාජ්‍යනොවන ආයතන මගින් බොහෝ පහසුකම් සපයා තිබෙනවා. අනෙකුත් අත්‍යාවශ්‍ය සුලු සුලු දේ පොදු කාරනා. ආදී වන්දනා කරුවන් රැගෙන ගියේ කදමල්ලක් වෙනුවට සැහැල්ලුවක්. පරිසර සුන්දරත්වය විඳගන්න නම් රාත්‍රී කරුනාවෙන් පලක් නෑ. දිවාකාලයේ ඔය කියනතරම් පීඩාවකුත් නෑ. අවට විචිත්‍රත්වය නෙත් වශීකරගත්විට, කිසිදු පීඩාවක් වෙහෙසක් ගතට නොදැනේ.
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 9 ай бұрын
ඇත්තටම ඔව් රෑට කිසිදු දෙයක් පේන්නෑ හරි වෙහෙසයි සීතලයි අපිත් මේ පාර උදේ නගින්න හිතුවෙ සමන් දෙවි පිහිටෙන් හැමෝටම ශ්‍රීපාද පද්මය වැදගන්න ලැබේවා
@nethudoni25
@nethudoni25 9 ай бұрын
නුවර සිට යනවනම් කොහොමද ටේන් එක
@athulanandana482
@athulanandana482 9 ай бұрын
@@nethudoni25 මහනුවරින් අලුයම 3.35 සිට දිනකට ගමන් වාර 5ක් ක්‍රියාත්මකයි.
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 9 ай бұрын
මම ගියා 27උදේ 4.30ගෙදරින් 9ට ගමන ආරම්භ කලා හරි නිදහස් හරි ලස්සනයි සීතල අව්ව කිසිවක් නෑ රිසි පරිදී තුන් පාරක් වැඳ ගෙන 4.ට පහලට කරුණා කරන්න පටන් ගත්ත රාත්‍රි 8ට වාහනයට රෑ දෙකට ගෙදරත් ආවා මම හිතන්නේ නිදහසේ යන්න සුදුසු වෙලාව අලුයම කාලයම තමයි
@athulanandana482
@athulanandana482 9 ай бұрын
@@nimalikariyawasam2356☸️🇱🇰
@dhaneshadidulani1958
@dhaneshadidulani1958 8 ай бұрын
Meka godak prayojana una akke palaweniparata siripa karuna karanne ithin me dewal kiwwata akkita godaaak thanks❤🥰
@Kaushi4113
@Kaushi4113 Жыл бұрын
මම දෙපාරක් ගියා හැටන් වලින් තුන්වෙනි පාරට මේ පාර යන්න බලන් ඉන්නවා🙏❤
@shiharagamage
@shiharagamage Жыл бұрын
Niymi
@tharushifranando3504
@tharushifranando3504 Жыл бұрын
අනේ අක්කේ ඔයාට ගොඩාක් පිං මං කෝඩුයි මට ගොඩාක් දේවල් දැන ගන්න ඔින.. පුලුවන්නමි උදවි කරන්න.. ඔයාට රත්නත්තරේ පිහිටයි....
@Mirror-Mirror990
@Mirror-Mirror990 10 ай бұрын
Oya mukuth geniyanna epa yanne loku durak e nisa puluwan tharan sahalluwen ynna .. Wathura bothalayak . Loku siddalepa ekk. Thuwayak Sapaththu dan yanwa nam slippers dekk Biscuit ekk aran ynna ehodatama athi Amathara pol thel , pahan thira aran ynna . Kama wathura gnna ganan wadi unath ehen . Mehen geniyanna epaa hari amarui bag aran naginna
@jeewanthigunawardhana1960
@jeewanthigunawardhana1960 10 ай бұрын
ගොඩක් ස්තූතියි නංගී ඔයාට ..ගොඩක් වටින vedio එකක්...හරි ම ආසාවෙන් බැලුවා ...thanks a lot ...❤❤සුමන සමන් දෙවි පිහිටයි සියලු දෙනාටම 🙏🙏🙏🙏
@malmikavishalafernando9146
@malmikavishalafernando9146 Жыл бұрын
බොහොම ස්තුතියි අක්කේ ,අපිත් යන්න ආසාවෙන් ඉන්නේ ගොඩක් දේවල් දැනගත්තා 🙏🙏🙏
@PahandiPabasara142
@PahandiPabasara142 8 ай бұрын
ගොඩා..ක් ප්‍රෙයෝජනවත් දෙයක් ගැන කියලා දුන්නේ.ඔයාට කියන්න බැරි තරමක් ස්තූතියි. ඒ වගේම බුදු සරණයි!! සමන් දෙවිහාමුදුරුවන්ගේම පිහිටයි!!!!..♥️♥️♥️
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 Жыл бұрын
සුමන සමන් දෙවි පිහිටයි🏵️🏵️🏵️ 🙏🙏🙏🙏🙏🙏🙏
@sewwandidisanayaka1379
@sewwandidisanayaka1379 6 ай бұрын
සමන් දෙවියන්ගේ පිහිටෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා ..
@AnuandKavee
@AnuandKavee Жыл бұрын
හරිම වටින වීඩියෝ එකක් ❤
@Gangakawmali
@Gangakawmali 7 ай бұрын
වටින වීඩියෝ එකක්..මගෙ පුතාත් පලමු වතාවට ලගදිම සිරිපා වන්දනාමාන කරන්න ඉන්නෙ..ඔයාට ස්තුතියි දැනුවත් කරාට.🙏🙏🙏❤
@dewminichathurika7743
@dewminichathurika7743 Жыл бұрын
Godak pin akke. Godak dewal danagaththa .
@shanthrikacool4153
@shanthrikacool4153 9 ай бұрын
අනෙ බොහොම පින් ඔයාට අපිව දැනුවත් කළාට .ගොඩක් වටින වීඩියෝ එකක්.oya ඇතුළු පවුලේ සැමටම සුමන සමන් දෙවියන්ගේ පිහිටයි ..🙏🙏🙏
@ZanuFathi-fd8sj
@ZanuFathi-fd8sj 9 ай бұрын
Meka akkige katanam katar akawage ani niyamai oya akko 😅
@HaveejLakpriya
@HaveejLakpriya 7 ай бұрын
ඉතාම හොද අදහස් ටිකක් ඔයා දුන්නෙ බොහොම පින් බුදු සරනයි
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
අනේ නංගියෝ රටවල් ගාණක බඩ ගාපු මට තාම සිරිපාද සීගිරිය යන්ඩ බැරි වුණා මම තව මාස හයකින් ලංකාවට දෙවැනි vacation එක එනවා ඒ කියන්නේ ජූලි මාසේ ඒ මාස සිරිපාදේ යන්න බැරිද දන්න කෙනෙක් ඉන්නවනම් ඉන්නවනන් කියන්නකො🙏🙏🙏🙏
@thusithajayakody3762
@thusithajayakody3762 Жыл бұрын
May masn iwarai
@kawyalakshitha4270
@kawyalakshitha4270 Жыл бұрын
අවාරේ සිරිපා වන්දනා කරන්න පුලුවන්.
@darshanidarshanee
@darshanidarshanee Жыл бұрын
සිරිපාදේ කරුනා කරන්න වාරේ අවාරේ කියලා අවුරුද්දේ කාලවල් දෙකක් තියනවා. ජුලි මාසෙ කියන්නෙ අවාරේ. සිරිපාද වර්‍රේ වෙන්නෙ දෙසැම්බර් මාසේ සිට මැයි මාසේ දක්වා. ඉතිරි මාස 6 තමයි අවාරෙ(ජුනි මාසේ සිට නොවැම්බර්). අවාරේට මිනිස්සු කරුනා කරන්නෙ නෑ සාමාන්නයෙන්. එහෙම කරුනා කරන අයත් දැකලා තියනවා. එත් එ කාලෙට මොකුත්ම නෑ වගේම කවුරුත් නෑ.
@Asmodeus111-i3u
@Asmodeus111-i3u 8 ай бұрын
ශ්‍රී පාදය කරුනා කරන්න ආසවෙන් ඉන්න හැමෝටම ඒ ප්‍රාර්ථනාව ඉශ්ට වේවා❤🙏
@suppa__girl
@suppa__girl Жыл бұрын
ඔක්කොම හරිම පැහැදිලිව කියලා දුන්නා 🥺❤️
@shalukaumayanga7890
@shalukaumayanga7890 Жыл бұрын
Godak wadagat oya kryapu dewal budu saranai dev phitai❤
@GaminiDissanayake-fb9xb
@GaminiDissanayake-fb9xb 6 ай бұрын
හරිම පුයෝජනවත් වුනා. සතුටුයි.
@namalirajapaksha3138
@namalirajapaksha3138 Жыл бұрын
බොහොම ස්තූතියි 🌼
@malkimalki6507
@malkimalki6507 9 ай бұрын
මේ පාර අපි සිරිපා කරුණා කරන්න ඉන්නෙ අක්කෙ.මුකුත් දැනුවත් වෙලා නෙවේ හිටියෙ.බොහොම ස්තූති ඔයාට❤
@shashinianuththara3558
@shashinianuththara3558 Жыл бұрын
Godak watinawa. math palaweni parata yanna inne.thank you soo much akki❤️❤️😘😘
@ranjanindika1647
@ranjanindika1647 Жыл бұрын
Oyage advice tika niyamai nangi, apith siripade yanna hithan inne, math aniwaryayenma oya widiyatama badu lesthi karagannawa, thank you so much, saman devi pihitai
@hirublacky8317
@hirublacky8317 Жыл бұрын
Wow akka you have such a great leadership skill. ❤😍. Thank you so much for your information dear 🌻... ❤stay safe & blessed 🍂💕
@shiharagamage
@shiharagamage Жыл бұрын
Budu saranai oyatath nangi
@janapriyamaddumage9983
@janapriyamaddumage9983 Жыл бұрын
මම හෙට සිරිපාදේ යනවා... ඔබට ස්තුතියි 👌👌👌👌 දීර්ඝායු වේවා 👌👌👌👌
@devmithathsarani7687
@devmithathsarani7687 Жыл бұрын
ශ්‍රී පාදස්ථානයට යන vlog එක upload කරන කල් ආසාවෙන් ඉන්නවා ♥️
@shiharagamage
@shiharagamage Жыл бұрын
Het dnwa
@RARKamaniRanasinghe
@RARKamaniRanasinghe 8 ай бұрын
ගොඩක්පින් විස්තර දුන්නට...බුදුසරණ....සූමනසමන්දෙවියන්ගේපිහිටලැබෙවා.....
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 29 МЛН
Colorful Pasta Painting for Fun Times! 🍝 🎨
00:29
La La Learn
Рет қаралды 308 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 11 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН