Voice of Musicos | Episode 03 | එදා ක්ලැරන්ස් සහ අපි - රුක්ශාන්, චන්ද්‍රාල් සහ නිමල් ගේ රස කතා

  Рет қаралды 81,380

Shivantha Fernando

Shivantha Fernando

Күн бұрын

Very interesting old stories and music with legendary Rukshan Perera, Nimal Perera & Chandral Fonseka
Video & edited by Sagara Fernando
( www.facebook.c...)
Recorded & mixed by Hansa Fernando ( / audioyard )
Concept & hosted by Shivantha Fernando
Follow Shivantha Fernando on,
FaceBook - / shivanfernando
Instagram - / shivantha_fernando
#ShivanthaFernando #VoiceofMusicos #EP03

Пікірлер: 354
@deshanfernando9328
@deshanfernando9328 4 жыл бұрын
Mr.නිමල් කියනවා අවුරුදු 48ට පස්සෙ තමයිලු මෙහෙම දේකට කතා කරේ...එක එක කබ්බො ගෙනල්ල චූන් කරන කාලෙක මේ වගේ දෙයක් කරපු එකනම් ඉතාමත් අගෙයි ශිවන්ත අයියා...කිසිම රසවින්දනයක් නැති සිංදු කියලා ඔවුන්ම කියා ගන්නා කාලෙක මෙහෙම දෙයක් කරන එකනම් පට්ට සුප්පා...❤🙌 අද කොහේද අප්පා සිංදු එන්නේ නහයෙන් අඩාගෙන හොටු පෙරාගෙන ශිට් මේකට 100% love #keepitup🖐️
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 жыл бұрын
I have had the chance to talk to Rukshan aiya for a few hours and oh my god what a bank of knowledge he is. and what talent. All 3 of them are national heroes in my mind
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
OMG!!!!!Thanks a lot !!! Mr Ariyaratne for your kind words...Hope I get a chance to listen to you LIVE in ACTOIN!!!!!
@Nishdlive
@Nishdlive 4 жыл бұрын
This video might not hit the trending list, but the knowledge and the inspiration will be uncountable. Thank you so much!
@rukmaldias6762
@rukmaldias6762 4 жыл бұрын
Mihindu Ariyaratne What are your Rukshan Ayiya's creations that have been widely accepted.. ? He was a guitarist in the band of apt he accomplished musician Clarence .. These people are ' HIS TINS ' no substance..
@RukshanPereralk
@RukshanPereralk 4 жыл бұрын
Hello Mihindu, Happy you enjoyed the program thanks to Shivantha. Please subscribe to my KZbin channel Rukshan Perera (Ruklanka) and my FB Page for more songs.
@rukmaldias6762
@rukmaldias6762 4 жыл бұрын
Nuvin Pooliyadde 😂😂😂
@RukshanPereralk
@RukshanPereralk 4 жыл бұрын
Hi Shiwantha, Thank you for inviting us for the program. I enjoyed very much, and it was nice to talk about music together with Chandral and Nimal - both musicians of Super Golden Chimes who are doing their own music today! Thank you. Rukshan
@irushapatuwathavithane5541
@irushapatuwathavithane5541 4 жыл бұрын
Sir, this further proves how simple and down to earth you are..I believe myself as fortunate because I passed an era embedded with music of your contribution.. I kinda stopped following the modern SL music, just on the fact that it’s on techno.. I’m an fan of original music..live long and prosper sir! I’ll be the luckiest if I could see you performing live again!
@RukshanPereralk
@RukshanPereralk 4 жыл бұрын
@@irushapatuwathavithane5541 Thank you Irusha for your comment. In everything in life including music there's so much to learn, and we still know very little.
@Oshanda77
@Oshanda77 4 жыл бұрын
Mr Rukshan it was wonderful to listen to you all. And the work you do is superb. Please tell me where I can buy your CD for kids
@jenniferfernando3070
@jenniferfernando3070 Жыл бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
@SuperTharu123
@SuperTharu123 4 жыл бұрын
Shivantha හැමවෙලාවෙම "මිස්ට කැලැරන්ස්" කියලා තමයි එතුමාව හදුන්වන්නේ ඒක තමයි වෙනස උගත්කමේ මනුස්සකමේ හැදියාවේ කොලිටි එකේ No 1. කැලැරන්ස් විජේවර්ධනයන් කියන්නෙ ලංකීය සංගීතයේ අමරදේවයන් හා සමාන චරිතයක්. සින්දු දහසකට වඩා ගායනා කල, සින්දු 1500කට වඩා සංගීතවත් කල අපේ රටේ සංගීතයේ හැරවුම් ලක්ශයක්. අනේ එතුමා අද සිටියානම්.....
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
Shiwantha Malli is a REAL Gentleman*****
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
Hii!!!!!!! Shiwantha Malli Once again Thank you for the Invitation, I Love it... all the best & keep up the great work.. LOVE YOU*****NimaL Aiya
@dineth0215
@dineth0215 4 жыл бұрын
Hats off sir❤ all you three are really legendz.
@kalingadesilva8509
@kalingadesilva8509 4 жыл бұрын
Mr. Nimal Perera, I first saw you at the reunion concert.. I am a huge fan of yours.. My favorite is Gan Iwure ... I love the way you perform that song with such passion and energy .. I have a dream to have a drink with you sir to listen to all the old stories ... Respect you Sir !
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
@@kalingadesilva8509 Thank you !!!!Mr Silva YES** the time was so tight but still I have a lot of nice stories, hope to meet you soon for a drink one day... catch me on Instagram nimal1300....Cheers!!!!!
@kalingadesilva8509
@kalingadesilva8509 4 жыл бұрын
Thank you Sir.. I will add you on instagram.
@supunedirimanne
@supunedirimanne 4 жыл бұрын
We've been so lucky to enjoy your music. Hats off Living three legends. you're really humble
@apiapi5676
@apiapi5676 4 жыл бұрын
මට දැන් අවුරුදු 38යි. මාත් අවුරුදු 16 ඉඳන් බෑන්ඩ්ස් ගහනවා. දැන්නම් නෑ. ඇත්තටම මේක වැඩසටහනක් බැලුවා වගේ නෙවෙයි. විශ්ව විද්‍යාලයකට ගියා වගේ. දැන් ඉන්න අය මේවා බැලුවනම් මේ වෘත්තියේ හොඳ විනයක් සහ ක්‍රමවත් බවක් හැදේවි. ස්තුතියි ශිවන්තටයි අපේ වටිනා ජ්‍යේෂ්ඨ කලා වස්තූන්ටයි. ජයෙන් ජය වේවා!!
@maxwellfelix6349
@maxwellfelix6349 4 жыл бұрын
ශිවන්ත, මේ වැඩසටහන නව ආරයක් ගත් වැඩසටහනක් කියල මට හිතෙනවා . නිහතමානී පුද්ගලයන්ගේ අදහස් හා ඔවුන් ඇගයීමක් කීරිම ගැන ස්තුතිය පලකරමි . තවත් වැඩසටහන් බලාපොරොත්තු වෙමි. ජය වෙවා ...
@Chathulive
@Chathulive 2 жыл бұрын
බොහෝ Legend ලාගේ ප්‍රවීණත්වය නූතන පරපුර දන්නවාඅ අඩුයි... මෙවන් වටිනා දෑ සමීප කරනවට ගොඩක් ස්තූතී ❤️
@MihinduAriyaratne
@MihinduAriyaratne 4 жыл бұрын
Thank you Shivantha aiya for doing this program. I learn a load of new things about the journeys of legendary musicians thanks to you. Keep it going brother
@deenz15
@deenz15 4 жыл бұрын
රුක්ශාන් පෙරේරා පුදුම නිහතමාණි කෙනෙක්.මම Newyork හිටි කාලෙ ( 1994 - 1999) රුක්ශාන් , ජිෆ්‍රි හුසේන් ( Bass) ප්‍රියානන්ද (සිතාර්) තව කලු ජාතිකය්න් දෙන්නෙක් sax , congas , තව ලාංකිකයෙක් pianist කෙනෙක් නම මතක නෑ, ,එක්ක මම තබ්ලා play කලා show එකකට.ඊට පස්සෙ මම රුක්ශාන්ව මේ දැක්කමය්,මට පුදුම සතුටක් දැනුනා.මම ලංකාවෙ ඉන්න කාලෙ රුක්ශාන්ල සුපර් ගෝල්ඩන් චය්ම්ස් ගහනකොට අපි බලාගෙන ඉන්නව.පසු කාලෙක මේ උතුම් මිනිසා සමග එක ස්ටේජ් එකේ එකට සංගීතය කරන්න ලැබීම මා ලද විශාල භාග්‍යක්...
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 4 жыл бұрын
නියමයි ශිවන්ත👍 ඔයා කරන මේ වැඩේ නම් no1 ප්‍රමිතියක් තියන වැඩක්..
@haresheranga
@haresheranga 3 жыл бұрын
මේ දක්ෂයො තුන් දෙනා ගැන හරියටම දැනගත්තෙ අද. මෙයාල කියපු වෙනත් ආටිස්ට්ලා හොයාගෙන ඒවත් ඇහුවා මේක බලන එක නතර කර කර. හරිම වටින වැඩක්. ස්තූතියි ශිවා!
@shineisle2263
@shineisle2263 4 жыл бұрын
60,70,80 යන දසක වල බිහිවූ කැලරන්ස් වැනි උතුම් දක්ෂ සරල කලාකරුවන් ඔවුන්ගෙ එම හැකියාවන් හා දක්ෂකම් එකතුකොට අප දේශීය සිංහල ගායනය හා සංගීතය මහත් මිහිරැති රස සාගරයක් බවට පත් කලාය. ඔවුන්ගේ අඩිපාරේ ආ ඔබ වැනි දංක්ෂ සංගීතඥයින්ට මේ පුංචි දූපතේ අනාගත සංගීත අභිවෘධිය වෙනුවෙන් කල හැකි මෙහෙය බොහෝ යැයි පැහැදිලි ලෙසම හැඟේ..🙏 🏵️💮🌸🌼🌼🏵️💮🌸🌼
@niselkalhara5886
@niselkalhara5886 4 жыл бұрын
සුපිරී බ්‍රෝ.කියන්න වදන් නෑ. දැන් ඉන්නෙ මොකුන්ද බං ලංකාවෙ 70 දශකෙදි ලංකාව හැම අතින්ම ලෝකෙ ඉදිරියෙ හිටිය.
@tonysoyza3296
@tonysoyza3296 4 жыл бұрын
I'm a Malaysian Sinhalese but studied in Sri Lanka for some time. My late mother was a Sri Lankan Sinhalese. I love your Sinhalese songs. Didn't know much details about all of you during those days. Have heard a bit of Clarence those days. He is a legend & you all too. Please keep up your good work guys. Those songs will never die. You are doing an excellent kid. We don't hear of any new people or bands like all you today. You all are real legends. Keep up your wonderful work. May God bless you all. Tonu
@asankahadirampela8104
@asankahadirampela8104 4 жыл бұрын
කොච්චර දක්ෂයොද...ඩික්සන් ගුණරත්නත් හිටියනම්... අද ගොඩක් ගිටාරිස්ට්ස්ලා ස්පීඩ් ෆලෝ කරාට ඩික්සන් ගුණරත්න ගහලා තියෙන පොඩි පාට්ස් වල තියෙන මාර වැඩ කෑලි මට පෙන්නුවෙත් පැරණි සංගීතඥයෙක්. ලංකාවේ එහෙම ඉන්න අයව තරුණ අයට පෙන්නන එකම මේ වැඩසටහනට ගරු කරන්න හේතුවක්. වැඩේ හොඳයි. ජයවේවා!
@teacherdhanushka
@teacherdhanushka 4 жыл бұрын
Oba thumage Asi Disi program eken mama mage jeewithayata ekathu karagaththa dewal bohomai Pin obata 🙏
@asankahadirampela8104
@asankahadirampela8104 4 жыл бұрын
@@teacherdhanushka බොහොම ස්තුතියි චතුර. මෙවැනි ප්‍රතිචාර දැකීම අත්තෙන්ම සතුටක්. ඔබටත් ජයවේවා!
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
Sorry!!! Mr Hadirampela. Mr Dixon Gunaratna could not make it ..He is living in Geneva Switzerland. Thank you
@asankahadirampela8104
@asankahadirampela8104 4 жыл бұрын
@@nimalperera9500 Could've been perfect if all four of you were there. Anyway, the content was very useful and got to know some hidden talents of you too. Thanks for the reply sir, that's so humble of you.
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
@@asankahadirampela8104 You are most welcome!!!!!
@engjayah
@engjayah 4 жыл бұрын
Our living legends of the 70s the best musical era We really missed Clarence and Dixon
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
Hi!!!. Mr Jayah.. Dixon he could not make it ..He is living in Geneva Switzerland..Thank you*
@tilakkumara7505
@tilakkumara7505 4 жыл бұрын
Great.....! Superb......! No Words to tell....!! If Clarance also still here how wonderful....!!!
@MadhawaWijesekara
@MadhawaWijesekara 4 жыл бұрын
මට හරිම ආඩම්බරයි. මොකද මම මොරටුවේ හැදුණු වැඩුණු කෙනෙක් හැටියට. මේ තුන්දෙනාම මොරටුවේ. ඇත්තටම චන්ද්‍රලාල් ෆොන්සේකා මහතාව මට පොඩිකාලේ මතකයි කොරළවැල්ල මෝදර පාරේ ඩෙලිකා වෑන් එකක් එළවාගෙන යනවා. මට මතක තිබුණේ ඇයි? මම එතකොට 9 වසරේ. 2004 දී රූපවාහිනියේ ජනවාරි පළවෙනි දා රාත්‍රියේ ජාතික රූපවාහිනියේ වැඩසටහනක් විකාශය වුණා. Super Golden Chimes - Reunion Concert. පොඩි කාලේ ඉඳලා ම මම අහලා තිබුණේ ක්ලැරන්ස් විජේවර්ධනයන් සහ ඇනස්ලි මාලේවන යන අයගේ ගීත විතරයි. එදා තමයි පළවෙනි වතාවට Super Golden Chimes බෑන්ඩ් එක දැක්කේ. රුක්ෂාන් පෙරේරා, චන්ද්‍රලාල් ෆොන්සේකා, නිමල් පෙරේරා, කුමාර් පීරිස්, සුනිල් මාලේවන, ඩික්සන් ගුණරත්න, පෝල් පෙරේරා, ශ්‍රීකාන්ත දසනායක. පහුවදා ඉස්කෝලේ යන්න තිබුණත් රෑ එලිවෙනක්ම බැලුවා. On Broadway, Show me the Way, Hotel California, Play that Funky Music, Cream Puff, Ballad for John & Yoko වගේ බටහිර ගීත ප්‍රථමවරට ඇහුවා. ඊට පස්සේ මගේ ඔස්ට්‍රේලියාවේ ඉන්න මාමා කෙනෙක් 2004 දෙසැම්බර් නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක ටොරානා එකට ගිහින් ලංකාවේ DVD ගන්න ගිය වෙලාවක මම දැක්කා ඒ ප්‍රසංගයේ DVD එක තියෙනවා. එයාත් දැනගෙන හිටියේ නැහැ මොකද්ද ඒක කියලා. මගේ කීමට DVD එක ගත්තා. ගෙදර ගෙනල්ලා එක පාරක් Play කලා. එයා තුෂ්ණිම්භූත වුණා. දෙපාරක් Play කලා. ආයෙත් ආයෙත් Play කලා. ඒ වෙලාවේ මගේ ලොකු අම්මලත් ලංකාවට ඇවිත් හිටියා ඔක්කෝම ආයෙත් Play කරලා බැලුවා. අන්තිමට Super Golden Chimes - Reunion Concert DVD තව 2 ක් ගත්තා. මගේ ලග තාමත් ඒක තියෙනවා. දැන් අවුරුදු 15 කට ත් වැඩියි. හැම English song එකක් මේ DVD එකේ Play වෙනකොට මගේ මාමා ඒ හැම Music styles ගැන කියලා දුන්නා. Acapella, Scatting, Rock & Role වගේ. ඒ Concert එකම Music Encyclopedia එකක්. මොනවා වෙන කියන්න ද? මේකෙන් මම තව ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔබ තුන්දෙනාගේ දැනුම කොච්චර වටිනවා ද කියලා මේ වැටෙන comments වලින් තේරෙනවා. ශිවන්ත, ගොඩක් ස්තූතියි මේක තවත් දිගටම කරගෙන යන්න. හැම දෙයක් ම මම Download කරලා තියාගන්නවා. එච්චරට දෙයක් මම ඉගෙන ගන්නවා. Long Live Mr. Rukshan Fernando, Mr. Chandralal Fonseka & Mr. Nimal Perera. May God Bless You!!!
@preethikahewapathirana1645
@preethikahewapathirana1645 2 жыл бұрын
Thank you...thank you ...බොහොමයක් පින්.....shiva...keep it up god bless ....බුදු ...සරනයි ❤️
@nishanthcorera7052
@nishanthcorera7052 4 жыл бұрын
Always my favorites... I'm lucky enough to capture a pic with Mr. Ruckshan Perera at one of Drapers center - Nawala... Unforgettable moment in my life...
@anurarajapaksha6985
@anurarajapaksha6985 4 жыл бұрын
Mr ක්ලැරන්ස් ඒ ටිකම ඇති ශිවන්ත පට්ට
@storytube2005
@storytube2005 4 жыл бұрын
This is Chandral aiya. Thank you Shivantha very well captured and compiled. Keep up the good work.
@amilaamila70
@amilaamila70 4 жыл бұрын
Kings Band @ The intercontinental was THE happening spot in Colombo the days many avoided Colombo ... Mr. Chandralal respect you sir. We used to come every Thursdays and Fridays to hear and enjoy the Kings Band and Mrs. Shyami Fonseka (on Thursdays). What a wonderful time it was .. magnificent.
@amilaamila70
@amilaamila70 4 жыл бұрын
Greetings from the IT geek the Bara(amila P.), Anton W. The SL national football player, Malinda the banker, etc. :)
@chathumalgunathilake5376
@chathumalgunathilake5376 4 жыл бұрын
අපේ රටට සම්පතක් ගුරු තිමනී උබ තුමාල නිසා තමා අපි music පටන් ගත්තේ. ගොඩාක් පින් ඔබ තුමලාට. දීර්ඝායු වේවා සියළුම දෙනාට 🙏😘😘♥♥♥♥♥♥🙏🙏🙏🙏🙏🙏👌💘🎸🎸🎸🎸🎸
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
Thank you!! Mr Gunathilaka. Bless you too*****
@sureshfonseka4404
@sureshfonseka4404 4 жыл бұрын
මම හරිම ආදරය කරන සංගීත වේදින් තුන් දෙනෙක් ඔබට බොහොම ස්තුතියි මේ වගේ වටිනා පුද්ගලයන් තුන් දෙනෙක් ගෙනාවට. සියලු දෙනාටම තෙරුවන් සරණායි
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
Thanks a lot!!! Mr Fonseka...Bless you & family too*****
@shiranabhayagunarathne5266
@shiranabhayagunarathne5266 4 жыл бұрын
මම ශිරාන් අසේල,, මම ඉගෙන ගන්න ගොඩක් කැමති කෙනෙක් නිර්මාන කරනවා ලද අල්ප දැනුමෙන් සර් ලා කොපමණ දුරක ගිහිල්ල ද අනේ අපිට සර්ල වගේ අයගේ ඇසුරක් ලැබුන නම් කියලා හිතෙනවා, ශිවන්ත මල්ලී ඔයත් මෑත කාලයේ පහල වුනු වැඩ කාරයෙක් ගොඩක් ස්තූතියි මෙ වැඩසටහනට love you all, කියන්න වදන් නෑ බලන්න මේ අයගෙ දැනුම හා දක්ෂතාවය.. ඊටත්වඩා නිහතමානීකම.හරිම විශිෂ්ඨයි. බලන්න මේ තුන්දෙනා මේ තරම් ජාත්‍යන්තරය ජයගෙනත් හරිම සරලයි, reality'shows වල judges ලා හැටියට එන්න උවමනා මෙ අය respected sir love you so much, great job shivantha wish you all the best,,,
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
Thank you!!!! Mr Abeygunarathne for your kind words*****
@973yzj245
@973yzj245 8 ай бұрын
Thank you very much and God Bless You for loading Shivantha malli ! Godak'ma Pin'g ! One of the great music of the world . Mamma'th St Mary's Chilaw 1965-1968 " Aaaa'rdi Shishayek " !
@vimukthisampath8974
@vimukthisampath8974 4 жыл бұрын
60/70 දශකවල ලංකාවේ සිටි සුපිරි වැඩ්ඩෝ ඒ කාලයේ සමාජ ආර්ථික ප්‍රශ්ණ නිසා රට හැරදා යෑම තුලින් හිස් වූ හිඩැස් වලට නුසුදුස්සන් රිංගීම තුලින් හරවත් ගුණවත් සංගීතයක් අපට නැති වුනා කියා සිතෙනවා.
@saveenfernando7269
@saveenfernando7269 4 жыл бұрын
100% Talented 100% Humble Legends ❤️
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
Thank you!!!! Mr Fernando*****
@apiapi5676
@apiapi5676 4 жыл бұрын
Thank you Shivantha and Majors... Love you all
@dnamusicband7386
@dnamusicband7386 2 жыл бұрын
Uncle Nimal is a very humble man ... a storehouse of knowledge of these three ... most people in sri lanka are not aware people should definitely know these people.
@janakabandara615
@janakabandara615 4 жыл бұрын
නියමයි...හොද වැඩසටහනක්...මේරීයන්ස්ගෙ ගීත යූ ටියුබ් එකෙන් අහද්දි...ලස්සනට ඩ්‍රම්ස් ගහන කෙනෙක් හා සුරගන වෙස් වලා ගීතය නලීන් මහත්මයා එක්ක කියන කෙනෙක් දැක්කා...විස්තර දැනගන්න ආසාවෙන් හිටියේ ස්තූතියි ....
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
Thank you!!!Mr Bandara....Hope to see you soon*****
@RukshanPereralk
@RukshanPereralk 4 жыл бұрын
Thank you Janaka. Subscribe to my KZbin channel for more songs.
@chandrikakulasekera6716
@chandrikakulasekera6716 4 жыл бұрын
Yes I agree with you. He Never said Clarence,He knows how to respect our ledgends. Keep up the good work putha. We really love your songs. God bless you and your family.
@roshangunaratne325
@roshangunaratne325 4 жыл бұрын
What a unbelievable talent you have mr. Rukshan, you all are pure legends, keep it up. All the very best !!.
@ajithdon4229
@ajithdon4229 4 жыл бұрын
Mr.Rukshan oyalage program eka harilananai vadagat evage.mama podikale edala asakarana .group eka.super golden chaymis & mage artist priyatama .Mr Clarence vijevardana .music.& getanu no.1 👍😀
@RukshanPereralk
@RukshanPereralk 4 жыл бұрын
බොහොම ඉස්තුතිය් Ajith. We are honored to be able to play with Mr. Clarence Wijewardena in the 70s.
@kapilakapila9566
@kapilakapila9566 4 жыл бұрын
ඇත්තෙන්ම හරිම නිහතමානී තුන්දෙනාම දෙවි පිහිටය් තව තවත් සේත්‍රයේ වැජඹෙන්න ශක්තිය කැබේවා දීර්ගායු ඔබ තුන්දෙනාටම
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
thank you!!!! Mr Kapila...Bless you too******
@pradeepghk
@pradeepghk 3 жыл бұрын
This should go out massively. Very unfair that these legends were neglected from our mass media.
@redlobster5030
@redlobster5030 Жыл бұрын
Thx very much dear my best siger clearance thx again nice program
@danu5748
@danu5748 4 жыл бұрын
Me minissu ලංකාවට godak sewayak karapu aya.ගොඩක් ආදරෙයි ජේසු පිහිටායි.
@rangajayamaha4428
@rangajayamaha4428 Жыл бұрын
අම්මෝ. .... මටනම් පිස්සු හැදුනා. ජයවේවා ඔබ සැමට ❤️🙏👍
@rangaperera1061
@rangaperera1061 4 жыл бұрын
Wonderful programme. They are absolutely legends. Why people unliked this programme.
@miniduwijayasuriya4378
@miniduwijayasuriya4378 2 жыл бұрын
I still love the balance of this unplug music no over playing as a someone over 2000 gen love this vibe
@dreamhomevictor5869
@dreamhomevictor5869 Жыл бұрын
අහම්බෙන් මුණ ගැසුණු වටිනා ප්‍රෝග්‍රෑම් එකක්. ❤ Well done Shivantha!
@ddandrews6472
@ddandrews6472 4 жыл бұрын
Brilliant musicians. Informative and educational, as much as it is entertaining. Thank you for putting these musicians in one room and organizing this. Cheers.
@rythmbeat6683
@rythmbeat6683 3 жыл бұрын
මේ අය එක්ක වගේ අයේ දවසක ඩික්ශන් ගුනරත්න අන්කල්වත් එක්කන් එනවද අනිවාරෙන්ම.ක්ලැරන්ස් අන්කල්ගේ ගොඩක් ඉන්ටර්ලුඩ් ප්ලේ කරලා ගීතරුවට වටිනාකම්ක් දුන් කෙනාව අනිවාර්යයෙන් එක්කන් එන්න,ශිවන්ත අයියේ
@merldesoisa2287
@merldesoisa2287 3 жыл бұрын
Great program /great musiccin / God bless 🙏🙏🙏👍
@sanjayamahavithanage7072
@sanjayamahavithanage7072 4 жыл бұрын
This is wonderful..Thank you very much for doing this Shivantha. Actually, this is what TV channels should do. Thanks again.
@sphinxx6025
@sphinxx6025 4 жыл бұрын
Three great musicians product of Sri Lanka has been with the true legend of Sinhala pop music no other than MR clearance wijayawardana
@8000green
@8000green 4 жыл бұрын
Clarence is similar to John Lennon of modern Sri Lankan music, a true legend. His creations were out of the World in the '70's . Songs like gamen liyumak introduced a new genre to the listeners. It took years to follow in Clarence's shoes, but I am glad to see creative artists like Senaka Batagoda taking Clara's foundation to the next level.
@Sasanka197
@Sasanka197 Жыл бұрын
Agree with you.
@alsanupat
@alsanupat 4 жыл бұрын
mulinma dakke matara rahulaye 1975 Super Golden Chimes ape lokaye veerayo Clarence athulu pirisa devanuva 1978 Katubedda Campus ( Now Unversity of Moratuva , supurudu hu handakin sangraha kale piliganna, prasangaya mada hariye namuth Clarance ayya kanagatuvela vedikaven himinma ayin vela pitath venna koridova dige yanavita mamath galagedara asoka Sishya sangam niyojitha yan ohuge athe ellemin noyana lesa illa sitiya ohu apita keeve " mallila mama bayla kiyanne naha " api keeva obage niramanayanta me aya garu karanava namuth agamathi avath piliganne mulinma hu kiyala , namuth oabage sangithaya nisa eka amathaka una Ohu navatha paminuya aluyama 2 pamana venakamma gi gayuva ape mathakaya
@layaalles610
@layaalles610 Жыл бұрын
Thanks Shivantha for brining such great musicians together. I learn a lot from people like Rukshan
@layaalles610
@layaalles610 Жыл бұрын
super rendition of misty, Thanks Rukshan
@irushapatuwathavithane5541
@irushapatuwathavithane5541 4 жыл бұрын
I met Mr. Fonseka about nine years ago, when his band was performing at the Jaic Hilton..what a down-to-earth character! And no words to explain about Mr. Rukshan and Mr. Nimal! Pioneers of SL pop music..Amongst the puppets who claim themselves as “musicians” , these people should be worshipped as GODS!!!!
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
OH...NO.. NO!!!! Mr Patuwathavithane....we are just normal Sri Lankans..Thank you very much for your kind words****
@dineth0215
@dineth0215 4 жыл бұрын
Thank you very much Shivantha ayya.. a valuable program. I can now imagine how our 70's music era was delighted. I've saved this video for watch it agian.
@chriskadawathage2789
@chriskadawathage2789 3 жыл бұрын
Very good program. You deserve immense gratitude for showcasing these Legends for their history and Talent. It is pity and such shame to have lost talents like Clarence and Milton Mallawarachi. Hope the new generation of Sri Lankan musician use them as their Role Models. Good Job Shivantha. Keep doing the good work.
@973yzj245
@973yzj245 8 ай бұрын
I myself play Clarence music on my Fender Stratocaster sun-burst Brown color Electric lead guitar ! ( Rukshan is playing the same Fender Strat but the Red color !😍
@bestsinhalaacoustickaraoke
@bestsinhalaacoustickaraoke 4 жыл бұрын
No words to say.Thanks for bringing our legendary band musicians to the new generation to get an Idea about our past.
@priyanijayasinghe2263
@priyanijayasinghe2263 4 жыл бұрын
Thank you Shivantha. You are doing a wonderful job. You too are so polite and humble. Keep it up. God bless you.
@PriyankaLiyanage
@PriyankaLiyanage 4 жыл бұрын
My living legends of the 70s the best musical era We really missed Clarence
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
YES!!!! We all miss our Big Boss with a Very Big HEART****
@prabathmangala2605
@prabathmangala2605 4 жыл бұрын
I have to tell only two words......" superb"..... "excellent".... Thanks Shivantha .... God bless all of you....
@chathumalgunathilake5376
@chathumalgunathilake5376 4 жыл бұрын
ශිවන්ත අයියේ ගොඩාක් ස්තූති මේ වගේ වැඩ කරනවට. ජයම වේවා අයියේ බුදු සරණයී ♥
@shamallakshika-sm-box4296
@shamallakshika-sm-box4296 3 жыл бұрын
These are our 🇱🇰 music legends never comes again this type of musics.🇱🇰 singhala and western pop music best times 60*70* we love still but our young people dont know theses legends history of music.✌❤️🎸
@nimalperera9500
@nimalperera9500 3 жыл бұрын
Thanks a lot!!!!! Mr Shamal.....Cheers!!!
@shamallakshika-sm-box4296
@shamallakshika-sm-box4296 3 жыл бұрын
@@nimalperera9500 you all our great legendary brother changes musics one love.try to uploading u all old pictures people like
@lifecircle3161
@lifecircle3161 4 жыл бұрын
Niyamai shivantha...jayawewa keep it up
@wasanthawickramaarachi1771
@wasanthawickramaarachi1771 4 жыл бұрын
To all of you, this is one of the best programmes I have seen. Excellent boys. Keep the good work going. Clarence could have produced a lot of new songs had he not got hold of the bottle. I think in the end it was a battle with the bottle.
@milandilantha5896
@milandilantha5896 4 жыл бұрын
කාලෙකින් වැදගත් දෙයකට ඩේටා ටික වැය කලා... thank you shiva 🍻
@layaalles610
@layaalles610 Жыл бұрын
It is an excellent idea to bring out the artistic culture to the forefront. Unfortunately, and unlike in most developed countries, in Sri Lanka, the artistic culture is subservient to the religious and nationalistic cultures.. Promoting the artistic culture above the religious and other aspects will allow the human feelings to take over and that will result in bringing the national unity. Excellent work
@samangifernando5040
@samangifernando5040 4 жыл бұрын
Shiwantha, this is a WOW!! 😍 Pick whatever word, enthralling, captivating, amazing, etc. to describe it. Let me bow you as you show respect by addressing him Mr. Clarence which defines your humbleness! Cheers Shiwantha! ♥️ 👏🏻👏🏻Go ahead! x 🤘
@nelikafox6047
@nelikafox6047 4 жыл бұрын
Great work shivantha please get all the old people in your interviews.
@shamikaanu3024
@shamikaanu3024 4 жыл бұрын
This interview must go to Sri Lanka music archive. Thank you for the program. Good luck. From Oman
@universalmusic7132
@universalmusic7132 4 жыл бұрын
Thank you legends man godakdewal igena gaththa..thankx shivntha ayyee thank you so much ❤❤❤❤❤❤❤❤
@kasunweerasinghe4011
@kasunweerasinghe4011 3 жыл бұрын
ශිවන්ත අයියෙ බොහොම ස්තූතී.කියන්න වචන නෑ 😘🙏
@nirostudio1
@nirostudio1 4 жыл бұрын
හුගක් හොදයි... නොදන්න අයටත් දැනගැනීම පිණිස කරන මෙම වැඩසටහන.... ඉගෙන ගන්න දරුවකුට පවා පෙන්වීමට සුදුසු අන්දමින් නිර්මාණය කිරීම ඉතාමත් අගය කරමි... කොටින්ම කිව්වොත් සංගීත ක්ෂේත්‍රයේ ඉතාමත් රසවත් අත්දැකීම් බෙදා ගැනීම සඳහා ඔබ කරන සේවය ඉතාමත් අනර්ඝයි... හදවතින්ම සුබ පතනවා ... ජේසු පිහිටයි...,🙏
@canberrasahurda3623
@canberrasahurda3623 4 жыл бұрын
Thanks Shivantha for your great programmes on music. Thanks for reminding us the importance of humbleness while exposing us to the rarest living music legends.
@dm1378
@dm1378 4 жыл бұрын
Excellent Shiwantha, another great episode with 3 of the great living legends. well done keep going, its a very nice program. God bless you Shivantha. Waiting to see the next episode.
@AshokKumar-pb3ki
@AshokKumar-pb3ki 4 жыл бұрын
Hi Shivan, wonderful worth fully program Voice of Musicos. in my favorite orchestras as living legends. and a Old is Gold never fade always. very charm personalty's. God bless you all.
@nilmaneltk
@nilmaneltk 4 жыл бұрын
Shivantha you did a great job. One day please bring Mr. Mervyn Priyantha to your program.
@PradeepJayasekara
@PradeepJayasekara 4 жыл бұрын
What a great personalities! Thank you for bringing them into this program. Truly Legends :)
@miyururan
@miyururan 4 жыл бұрын
Good program. I heard about Mr. Rukshan & Mr. Namal trough this program only
@nishanhettiarachchi7283
@nishanhettiarachchi7283 4 жыл бұрын
godak deval igena gaththa shiwantha aiye godaaak pin oyata....eththatama apita dakinna nolebuna me deval kala kiyala dannethi legens meyala....
@lynettepaul268
@lynettepaul268 4 жыл бұрын
Shivantha I like your songs very much
@johnsilva5020
@johnsilva5020 4 жыл бұрын
Amazing episode. Truly enjoyed the impromptu performances. That really was a magical era, producing perennial hits, that hasn't aged at all.
@Mike-gk7uq
@Mike-gk7uq 4 жыл бұрын
Shivantha Big thank you to you....Ohhh gosh I was very happy to see these living legends and enjoyed every song and specially music of Sihina Lowak Dutuwa Mathakai ❤️
@priyanmendis6395
@priyanmendis6395 4 жыл бұрын
Superb! we were so fortunate to grow up that era
@911nilup
@911nilup 4 жыл бұрын
Hi shivantha, love what your doing, there is another very quiet unsung guitar hero in Sri Lanka that you should interview. He is The lead guitarist who played Mr. Clarence wijegunawardena’s “Clarence sihiwatana “. He is sooo talented. You might remember him. He played for Rajiv and the clan for over 20 years. He also happens to be a very good friend of mine Mr.Senaka Ranasinghe. Find me on FB I will help get him. He is extremely shy
@KamyLye
@KamyLye 4 жыл бұрын
Congratulations !! Very impressed with Shivantha`s idea to have this TV show with living Legends. Its something that was missing in the music industry in Sri Lanka. Rukshan, Chandral and Nimal are Legends who gave light to the music industry in the local scene in Sri Lanka.
@nimalperera9500
@nimalperera9500 4 жыл бұрын
Hey!!!! Mr Lye...Thank you!!!!! Love you *******
@RukshanPereralk
@RukshanPereralk 4 жыл бұрын
Hi Kamy, how are you? Thanks for the comment. Blessings!
@SS-lg2kp
@SS-lg2kp 4 жыл бұрын
Hi Shivantha malli...great program...pls bring Mr. Dickson and other great lead guitarists of SL as well in future
@ashancaldera9165
@ashancaldera9165 4 жыл бұрын
niyamai brother meyalawa aye eliyata genalla lankawe minissunta pennanna menna waddo jaya wewa
@vfxnuwan
@vfxnuwan 4 жыл бұрын
වටින program එකක්.. මෙහෙම මිනිස්සු ලංකාවෙ ඉන්නව කියල දන්නෙත් නෑ ගොඩක් අය...
@dinukana84
@dinukana84 4 жыл бұрын
Thank bro mewage program thawa thawa karanna God bless!!!!
@sylviahaik6303
@sylviahaik6303 4 жыл бұрын
Thank you Shivantha you have become a skilful interviewer. I enjoyed your interview with Dinesh Subasinghe. Please keep it up.
@nuwangodakandaarachchi8728
@nuwangodakandaarachchi8728 4 жыл бұрын
Shivantha Thank you so much getting these legends
@tpatroy
@tpatroy 4 жыл бұрын
Shivatha, Thanks for the interviewing the legends. Good job keep it up.
@dulipluckshanfernando6503
@dulipluckshanfernando6503 4 жыл бұрын
LOVE these amazing musicians...supremely talented..
@sahanseney134
@sahanseney134 4 жыл бұрын
Gem of an idea! and thank you introducing the super-talented Mahesh Balasooriya
@upulpeiris3204
@upulpeiris3204 4 жыл бұрын
Super,...Congratulations all.....Thanks
@seandesilva4882
@seandesilva4882 4 жыл бұрын
thank you shivi for this great video..the old talent will never die...Rukshan i have heard and seen your music. you are the 2nd George.benson..chandral the good old days can never forget I think it was a the peocock mount hotel( not sure)..nimal i loved the long train running hit.. keep it up guys. and as for you shivantha ..awaiting for your next mashup video
@samithalokubaranage5923
@samithalokubaranage5923 4 жыл бұрын
Seeehenna deyqk egena gaththa shivantha iyaa.oyaalata godaàak pin kiyala thamae kiyanna thiyenne.meweni kalakaruwan apita enne boohoma tikadenae...theruwan saranae hemootama
@jaya2192
@jaya2192 4 жыл бұрын
Multi talent legendarische Wow ewsome
@rumeshf
@rumeshf 4 жыл бұрын
Enthralling... History catch-up was super interesting, no wonder why these guys are legends of 70's.🙂 Super episode! All the best for #VoiceofMusicos Shivantha malli.
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 32 М.
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 94 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 5 МЛН
The Electric Guitar & Sinhala Pop
1:47:30
Sooriya Records Musical Stories
Рет қаралды 18 М.
The Super Golden chimes final Medley of the final reunion!!!
8:11
Nihal Milroy De Silva
Рет қаралды 45 М.
Voice Of Musicos | Episode 01
58:30
Shivantha Fernando
Рет қаралды 121 М.
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
1:14:55
Royal Taprobanian
Рет қаралды 123 М.