වැඩට යන්න කලින් ගෙදර වලි| ඔයාලත් මෙහෙමද?| ආයෙ නම් මෙයත් එක්ක shopping යන්නෙනෑ-Sangeeth Dini Vlogs

  Рет қаралды 188,862

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

2 ай бұрын

#sangeethdinivlogs #sangeethsatharasinghe #dinithiwalgamage #cooking #easybreakfast #howtomake #applemilkshake #eggparata
Link for Immigration and citizenship
www.homeaffairs.gov.au/

Пікірлер: 353
@LalithWeerasiha-jf6me
@LalithWeerasiha-jf6me Ай бұрын
ඔයාල කියන දේවල් හරි අර්ථාන්විතයි. සැහැල්ලුවෙන් හිටියත් ජීවිතය ගැන හොඳ අවබෝධයක් ඔය දෙන්නටම තියනවා. සතුටින් ම ඉන්න.
@user-xu7fn9cv7e
@user-xu7fn9cv7e Ай бұрын
අනිත් අය අක්කට බැන්නත් ඇයි මට දිනී අක්කට ම ආස හිතෙන්නේ 🥹❤️ ආදරෙයි දිනිති අක්කේ. ඔයා හැම අතින් ම දක්ෂයි අක්කේ. ඒකයි මිනිස්සු බනින්නේ. බුදුසරණයි අක්කෝ
@shakiladissanayake9618
@shakiladissanayake9618 Ай бұрын
👍🏻👍🏻👍🏻
@priyanimayadunne9158
@priyanimayadunne9158 Ай бұрын
බනින්නෙ ඇයි දන්නවා ද? පල ඇති රුකටනේ ගල් ගහන්නේ .
@Lionking65816
@Lionking65816 Ай бұрын
මහත්වෙලා අක්කා 😂
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 Ай бұрын
ගාල්ලෙ අය කොහොමත් දක්ෂයි
@maheshisubha8419
@maheshisubha8419 Ай бұрын
Ekanm aththa anh godak aya baninawa eth mm asama kenek ..kauru bennath nethath eyala godak sathutin innwa ...♥️
@DiliniAnuradha-ef1ou
@DiliniAnuradha-ef1ou Ай бұрын
හැමෝම අක්කිට බැන්නට මන් නම් මේ අක්කිට ගොඩාක් කැමති 😊❤️❤️❤️බුදුසරණයි අයියටයි අක්කිටයි
@kcg3197
@kcg3197 Ай бұрын
Thankz අයියා අක්කි. ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤
@salkidimangi7594
@salkidimangi7594 Ай бұрын
ඔයාලා vedio වලින් කියන දේවල් වලින් අපේ ජිවිතයට ගොඩාක් වටිනවා ගොඩාක් දේවල් ඉගෙනගන්න තියනවා
@senusavi6658
@senusavi6658 Ай бұрын
Bioscope tele drama eke Dini ge acting superb 😁♥️
@Anu-yw3vk
@Anu-yw3vk Ай бұрын
ඔය දෙන්න සතුටින් ඉන්නව දැකල ගොඩක් සතුටුයි
@upekshachathurangi4859
@upekshachathurangi4859 Ай бұрын
වීඩියො එක දාපු ගමන් බැලුවෙ💗💗🥺✨
@Maduwanthi871
@Maduwanthi871 Ай бұрын
Lassana cuple ekak hamadama sathutin inna❤❤
@prabodachaturanga8621
@prabodachaturanga8621 Ай бұрын
නියමයි ජයවේවා දෙන්නටම ❤❤
@user-qr3ul1zs1z
@user-qr3ul1zs1z Ай бұрын
ඔයා ලගෙ vidiyo වලින් අපිට ගන්න දේවල් ගොඩ 21:34 යි❤❤ හරිම ආදරනියයි❤❤❤❤
@renukakw5244
@renukakw5244 Ай бұрын
Wow
@chamubabah237
@chamubabah237 Ай бұрын
දිනි අක්කියෝ සංගීත් අයියේ.. ගොඩාක් ආදරෙයි.. පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි ❤️❤️❤️❤️
@thisunijayawardane4065
@thisunijayawardane4065 Ай бұрын
දිනී කියලා දුන්න vegetable soup එක හැදුවා. හරිම රසට ආවා. ස්තූතියි කියලා දුන්නාට !
@jeevaniesumedha3929
@jeevaniesumedha3929 Ай бұрын
Dini oya hari e okkoma balanna one shopping karanakota eth sangeeth wa aranma yanna oka puruddata giyama harima karadarai okkoma taniyama karanna wenawa babala inna kasleta oyata mahansi wei ..pirimi ayage hati eth oya hemin purudu kara ganna. aderei dennatama ❤❤❤
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn Ай бұрын
අනේ ඔය දෙන්නා හරිම හොදයි. දෙන්නට දෙන්නා හොදට ගැලපෙනවා. නොගැලපෙන තැන් තිබුනත් ගලපාගන්න දිනිති දන්නවා. එයා බූද්ධිමත් ලමයෙක්. ගැහැණියකට තියෙන්න ඕන සකසුරුවම්කම, අරපිරිමැස්ම ඉතා හොදින් තියෙනවා. මොකටද අපි තියෙන පලියට නාස්ති කරන්නෙ නේද. මම නම් ඒ සියල්ල අගය කරනවා. සංගීතුත් හරිම හොදයි. තාම පොඩි එකෙක් වගේ. දෙන්නට දෙන්නා හමුවීම වාසනාවක්. අපි දෙන්නටම හරි ආදරෙයි. ජයෙන් ජයම වේවා.
@Anushaharshani-ns2mi
@Anushaharshani-ns2mi Ай бұрын
Ane oyala denna thawath lassana wela hamadama oma sathutin inna adarei godariyak oyalata budu saranai ❤️✨️💐
@udeshikamadushani4967
@udeshikamadushani4967 Ай бұрын
හැමෝම අක්කිට බැන්නට මන් නම් මේ අක්කිට ගොඩාක් කැමති බුදු සරනයි අයියා & අක්කා
@udeshikamadushani4967
@udeshikamadushani4967 Ай бұрын
සතුටින් ඉන්න හැමදාම දෙන්නා එකක් ආදරෙයි දෙන්නටම බුදු සරනයි
@user-tw9kb8bn2c
@user-tw9kb8bn2c Ай бұрын
Balan yankot hama kollekm ek wge thama ...shoping krnn giyam thaniyam yana tharmat hodai ... katha ekak pennal gannd kiyla ahuwoth ekth lassnai kiynaw ..e tharamatm shopin krnn unandui😂😅
@Shenudezoysa177
@Shenudezoysa177 Ай бұрын
දිනි අක්කි තෝරලා බේරලා වැඩ කරන්නේ 🙃🥹එක හොදයි 🩷🩷
@dameeandAvee
@dameeandAvee Ай бұрын
ඒ වගේ ආදරයක් ලැබෙන්නෙ පෙර පිනකට..❤ මගේ husband ඔය වගේමයි. ඒ වදේ නම් පුදුම ආදරණීයයි😊😊😊❤️
@champikasudarshani6938
@champikasudarshani6938 Ай бұрын
අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
@nimashamadushani985
@nimashamadushani985 Ай бұрын
අක්කි මාරම ලස්සනයි අනේ ඔය දෙන්නා ❤❤❤ 😊😊 බලන්න පරක්කු උනෝ ඒත් අනිවාර්යයෙන් බලනවා සතුටින් ඉන්න සත්තලන් බුදු සරණයි ජේසු පිහිටයි 🙏
@jayawardhanajayawardhanamp3955
@jayawardhanajayawardhanamp3955 Ай бұрын
මම ඔයාලා දෙන්නට මාර ආදරෙයි..අක්කි අයියා.බුදුසරණයි...
@mariem5623
@mariem5623 Ай бұрын
Awsome...next time Dini try to make the juice/shake with almond milk, it taste soo good.❤🇨🇦
@gneisalith318
@gneisalith318 Ай бұрын
Well said. A good advise for the newly married couples. I also started my married life from 0 in Canada even though my family is around me.. But it was a good lesson .
@vidushi_Rithma
@vidushi_Rithma Ай бұрын
අනෙ හරි ශෝක් අනෙ ඔය දෙන්නා..🥰🌷
@user-yo7cp5zm9m
@user-yo7cp5zm9m Ай бұрын
අනේ විඩියෝ එකක් එන්නකන් බලන් ඉන්නවා ගෙදරට කිවුරු හරි එනවා වගේ අදරේයි ගොඩක් දෙන්නටම අම්මාවයි තාත්තාවයි මතක් කර කියන්න බුදු සරණයි❤❤❤❤
@NimmiVithanagamage
@NimmiVithanagamage Ай бұрын
Dini nangi oya godak lassani oya kit akata harima sanwai oyala adarsha mathkapale akkak ❤❤❤❤ hamadama
@nishanthisamanlatha9107
@nishanthisamanlatha9107 Ай бұрын
සතුටින් ඉන්න හැමදාම දළදා සමිඳුන්ගේ පිහිටයි ❤❤❤
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Ай бұрын
අනේ අක්කි හරිම ෂෝයි අක්කිගේ හිනවාට ආසයි
@rtk9661
@rtk9661 Ай бұрын
Hoya denna godak sathutin malli godak nagiwa sathutin thiyanna hadanne .eka apita penawa ane godak adarei
@anuruddikadulani154
@anuruddikadulani154 Ай бұрын
Ana mm haduwa a recipe aka mara rasai aiya....❤❤❤
@jayanthiginige7216
@jayanthiginige7216 Ай бұрын
So nice to see you two spending your time. over there, Jaya wewa to both of you.,
@thilini12311
@thilini12311 Ай бұрын
Love you❤ sangith&dini
@savindidesilva3405
@savindidesilva3405 Ай бұрын
ඔයාලා දෙන්නාගේ තේරුම් ගැනීම මාරයි. 🥰 මම එකට හරිම කැමති . ආදරේ aiya & akki 😘 පරිස්සමෙන් ඉන්න 🙏🙏
@sharmlokuge7091
@sharmlokuge7091 Ай бұрын
Dini, you are so practical and very open about the lifestyle. I always watch your vlogs . From the start, sangeeth with his Amma ... Blessings and love for this family..❤
@ruvinidilrukshi4837
@ruvinidilrukshi4837 Ай бұрын
Garlic chicken eka hadana hati dannakoo
@chamikadushan3428
@chamikadushan3428 Ай бұрын
සතුටින් ඉන්න හැමදාම වස්තුලා දෙන්න ...ආදරෙයි
@charmilafernando5859
@charmilafernando5859 Ай бұрын
Superb Dini.Good understanding.Keep going dear.
@user-mw6vl1jm8b
@user-mw6vl1jm8b Ай бұрын
සතුටින් ඉන්න ආදරෙයි ❤❤
@anushaanu-ny3tb
@anushaanu-ny3tb Ай бұрын
Ane oyala denna hari shok adarei
@gardigedilshifernando98
@gardigedilshifernando98 Ай бұрын
Beautiful couple ❤I enjoy watching your videos. Everyone loves their me time 💇‍♀️. Me too. Keep up the good work
@ShyamaliPersonal-rc3ye
@ShyamaliPersonal-rc3ye Ай бұрын
Adath lassanai vlog eka.sathutin Inna nangi n malli.....❤❤❤
@navindudeemantha4096
@navindudeemantha4096 Ай бұрын
Akki&Aiya ❤️❤️ Ammoo Akki ada kiyapuwa 😅 Aiya mat Ps5 ekak ganna inne 😍 Akki hadapu juice ekai parata Roti ekai maru 😋 Parissamen inna Adarei Hemadama God Bless😘
@rasikapriyantha1156
@rasikapriyantha1156 Ай бұрын
හැමදාමත් සතුටින් ඉන්න ❤❤❤
@user-kf9xy8dh5f
@user-kf9xy8dh5f Ай бұрын
තෙරැවන්සරනයි ඹයාල දෙන්නට ජයවෙිවා!!!❤❤❤
@kavidunimantha1120
@kavidunimantha1120 Ай бұрын
Aka thama Akki Aiyaga Adara
@dileshachandani5506
@dileshachandani5506 Ай бұрын
අනේ ඉතින් බලන් ඉන්න ආසයි දිනි බබෝ ඔයා දිහා ඔයාලා දෙන්නට කාගෙවත් ඇස් වහක් නම් වදින්න එපා හැමදාම ඔය විදිහට ම සතුටින් ලස්සනට ඉන්න බුදුසරණයි දෙන්නටම ❤️❤️❤️
@shaanipriyada8798
@shaanipriyada8798 Ай бұрын
Sangeeth lassani wela den , Dini kohomath lassani na😊 Dennatama ❤ volg eka lassani, thanks danne nethi dewal dena gaththata, travel karaddi ohe thiyena parana places pennanna apita. Thanks ❤
@dhanuskakumari3878
@dhanuskakumari3878 Ай бұрын
තෙරුවන් සරණයි !!!
@anomagamage4992
@anomagamage4992 Ай бұрын
ඇත්ත පුතේ අරපිරිමැස්මෙන් වැඩ කරන එක හරිම වටිනවා සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි !!!❤❤❤❤❤❤
@user-wo5sf9mn4n
@user-wo5sf9mn4n Ай бұрын
Ane ada dini akki pau deiyane. Matath duka hithuna rotiyata vechcha dee dakala ai davasaka hadamu manika ❤❤❤
@user-io1ne5kt2y
@user-io1ne5kt2y Ай бұрын
First comment ❤❤ Love you both God bless you..... Hamadama oya wage sathutin inna..... Budu saranai....
@deepikasudarshani5225
@deepikasudarshani5225 Ай бұрын
තෙරුවන් සරනයි
@sandunimalsha6543
@sandunimalsha6543 Ай бұрын
Anee akki oyage me time vlog ekath onii
@gayanichathurika1107
@gayanichathurika1107 Ай бұрын
Aththatama aththa kathawa dini
@user-pe5nq7hg7v
@user-pe5nq7hg7v Ай бұрын
Me vlog eka deweni paratath balapu mama.😍❤❤
@chanumidulanga8989
@chanumidulanga8989 Ай бұрын
Garlic chicken eka haduwa akki... eka mara rasata awaa ❤❤ Thank you ane oya dennta ..🥰🥰 Love you both ...❤
@KawyaSewmini-xk5rt
@KawyaSewmini-xk5rt Ай бұрын
බැලුවා හරිම ලස්සනයි වීඩියෝ එක අක්කි සංගීත් අයියටයි අක්කි ට යි හරිම ආදරෙයි හැමදාම ඔයාලා ගෙ වීඩියෝ බලනවා 💕💕❤️
@user-hq4bv1yt4o
@user-hq4bv1yt4o Ай бұрын
Dini akk kynn mn asama character ekk😍♥️ oylg vlog mn blnw funny 🥺
@sithaginimnaya
@sithaginimnaya Ай бұрын
ෂෝයි අනේ ඔය දෙන්නා..... මම හරිම ආදරෙයි ඔයාලට ...❤❤❤
@ErandikaJayalath
@ErandikaJayalath Ай бұрын
එක ඇත්ත ❤️❤️අක්කෙ
@InformationTechnologyTV-zj3is
@InformationTechnologyTV-zj3is Ай бұрын
Lv u both❤ advice eka vatinawa..
@vidanagamage8167
@vidanagamage8167 Ай бұрын
ආදරෙයි දෙන්නාටම...
@Sahashra.J
@Sahashra.J Ай бұрын
Oyanam harima prayogikai❤niyamai dini
@vihangikaveesh
@vihangikaveesh Ай бұрын
Dinithi dan ගොඩක් blassana wela ❤️❤️❤️
@sudarikawarakapola4579
@sudarikawarakapola4579 Ай бұрын
Please share the full details of the process which you and ayya how do apply for the student visa & work visa akki
@MaherShop-kb6cj
@MaherShop-kb6cj Ай бұрын
Sahathika eththa 100%
@nimashamadushani985
@nimashamadushani985 Ай бұрын
මටනම් පිස්සුවක් ඔයාලාවනම් ❤❤අනේ හරිම ආසයි අක්කි හැමදේම open කිසිම බොරුවක් නෑ මාර සිරියාවන්තයි ඒ හිනාව ආදරෙයි ඔය දෙන්නට හැමදාම බලනවා මිස් නොකරම ඒ තරම් ඇබ්බැහි වෙලා ඉන්නෙ
@NiroshaMalkanthi-qj2id
@NiroshaMalkanthi-qj2id Ай бұрын
Sahathika Aththa dini kiyanne 💯💯👌👍❤❤
@user-cu4ow4kg3n
@user-cu4ow4kg3n Ай бұрын
අනෙ ශෝක් ඔයාලා දෙන්නාගේ ආදරේ නම් ❤
@nelumperera9150
@nelumperera9150 Ай бұрын
ඔන්න මං ඉස්සෙල්ලම බලනවා ❤❤
@harshiemadhushika
@harshiemadhushika Ай бұрын
🍎 කැද හදන්න ඕනි 😇 😊
@MihiriGamage-ct3bu
@MihiriGamage-ct3bu Ай бұрын
❤බුදු සරණයි දෙන්නටම
@lifelove4866
@lifelove4866 Ай бұрын
අයියාත් අක්කි මගේ hubby වගේමයි ..game නම් කන්න ඕනිත් නෑ 😂🫢❤️
@chandrikapriyadharshani6356
@chandrikapriyadharshani6356 Ай бұрын
Eka aththa adumak ganna giyath badu ganna giyath thaniyema yana eka lesiy.
@ApekshaDasanthi
@ApekshaDasanthi Ай бұрын
♥️♥️
@champapushpani4205
@champapushpani4205 Ай бұрын
The first comment for this vlog. It is so much interesting dear Sangeeth malli and Dini nangi...Me time..is a fantastic idea...🥰🥰🥰🥰 have it and enjoy your life. Next time spend a We Time...🥰
@user-gp6qn1hk1m
@user-gp6qn1hk1m Ай бұрын
දිනිති අක්කට මං හරි ආසයි,ඔයා මං දැකලා තියෙන නිර්භීත තමන් ගැන හිතන තමන් වෙනුවෙන් පෙනී ඉන්න,හැමදේකින්ම දක්ෂ මාරම ලස්සන කෙනෙක් කවුරු මොනව කිව්වත් ඔයි වයසට ඔයා කොච්චර දේවල් නම් කරගෙන තියෙනවද ,මං ඇත්තමයි ඔයාට මාර කැමතියි අක්කේ,අයියටයි අක්කටයි දෙන්නටම හදවතින්ම සුබ පතනවා ඒ වගේම සංගීත් අයියේ අක්කව හොදට ආදරෙන් බලා ගන්න.එයා මාර ටැලන්ටඩ්
@menushaisuri5306
@menushaisuri5306 Ай бұрын
❤❤❤❤ akki & aiya
@user-xc2kn1yw7z
@user-xc2kn1yw7z Ай бұрын
Wow hamadama sathutin inna labewa
@diliniemasha2864
@diliniemasha2864 Ай бұрын
Costco eke parata thiynwa aduwata. Eeeke eggs nuth adui
@dilu1489
@dilu1489 Ай бұрын
අනේ ඔය දෙන්න හරිම ශෝක් 💕🙂
@ChamaliKusanthika-oi8zg
@ChamaliKusanthika-oi8zg Ай бұрын
Oyla denna ohe setale wenawada
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q Ай бұрын
Ana.hari.lassanai..god.b.you♥️❤️🥰👍
@Chathurya2000
@Chathurya2000 Ай бұрын
Adarei akkki and ayya❤❤❤❤❤
@Dushanthydush-ol8qz
@Dushanthydush-ol8qz Ай бұрын
Ada nm asawen baluwa❤
@Vogs123
@Vogs123 Ай бұрын
ආදරේ දෙන්නටම❤
@ishuonline2379
@ishuonline2379 Ай бұрын
කපල් එකක් විදිහට එනවා නම් කොහොමද මොනාද කරන්න ඕන වැඩ කියන්නකෝ
@kapilasenevirathna1754
@kapilasenevirathna1754 Ай бұрын
Ane akki pav aiya kannadiyak unata kamak na paduve Ganna apai. Aya asavenne order kare. Gedara godak thiyenava unata pav ane...😊😊😊❤
@kaushalyasewwandi5465
@kaushalyasewwandi5465 Ай бұрын
ආදරෙයි ආදරෙයි ආදරෙයි මැණික් ඔයා තමයි මගෙ දුව
@chandialwis9462
@chandialwis9462 Ай бұрын
hamadamath sathutin inna adarei dennatama ❤❤❤❤
@ravindudilshan947
@ravindudilshan947 Ай бұрын
ආදරෙයි දෙන්නට 🥰🥰
@shashikasandeepanee
@shashikasandeepanee Ай бұрын
Mulinma buwe mamaaa.... Lassanai akkiii❤❤
@user-fp4tl9tu4i
@user-fp4tl9tu4i Ай бұрын
Lassanai
@MaleeshaNethmina-rr5ms
@MaleeshaNethmina-rr5ms Ай бұрын
❤❤❤❤❤
@IsuruAthapaththu-hc5rg
@IsuruAthapaththu-hc5rg Ай бұрын
අක්කී❤
@user-qy7xd3yg9v
@user-qy7xd3yg9v Ай бұрын
Ayoo akii sahathika etha 🤣 math boy ek shoping krddi ohomi 🤭 adrei hemadama blanwa vidios 😍ami kem hdan kale idanma.ammi issala kem hdana parana vidios adth bluwa 🥺❤️
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 121 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 528 М.
Самое Романтичное Видео ❤️
00:16
Глеб Рандалайнен
Рет қаралды 5 МЛН
I wish I could change THIS fast! 🤣
00:33
America's Got Talent
Рет қаралды 121 МЛН